විදෙස් යුවලකට දුන් රොශානි ලාංකීය මව සොයා ආ මොහොත

  Рет қаралды 1,244,867

Diariya

Diariya

3 жыл бұрын

Пікірлер: 585
@pasindusurangana1737
@pasindusurangana1737 2 жыл бұрын
ඒ රොෂානි අක්කව ආදරෙන් හදා වඩා ගත්ත ඒ ඕස්ට්‍රේලියානු ජාතික දෙමව්පියන්ට කියන්න තියෙන්නෙ එක දෙයයි." වදන්න පිං මදිමුත් හදනා පිනෙන්ම ඔබ මතු බුදුවනවා අම්මෙ" ❤️❤️❤️
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏😭😭😭
@sudeshkumara7452
@sudeshkumara7452 2 жыл бұрын
Ow Eka aththa
@DilaniDilanjali
@DilaniDilanjali Ай бұрын
Eka aththa
@user-jn4rq8up2o
@user-jn4rq8up2o 20 күн бұрын
🥺❤️🙏
@IreshaIochani
@IreshaIochani 7 күн бұрын
❤❤
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 2 жыл бұрын
අනේ පිට රටක උනත් රත්තරන් දෙමව්පියො දෙන්නෙක් ආදරෙන් රැක බලාගෙන හදලා මෙලොවට බිහි කරපු මව ලගට නැවත ගෙනාවා කියන්නෙත් මොන තරම් ගුණ කදක් ඇති මනුස්සයොද මෙවැනි උතුම් ගතිපැවතුම් ඇති උතුම් මනුස්සයොම බිහිවේවා මේ ලෝකේ ..තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@buddimadinal9864
@buddimadinal9864 2 жыл бұрын
M.p P P
@niroshasandamali3516
@niroshasandamali3516 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-um7jh1fx1m
@user-um7jh1fx1m 2 жыл бұрын
🙏
@niyunikaweerasingha5204
@niyunikaweerasingha5204 2 жыл бұрын
Ekanam eththa
@kumarirajapaksha5448
@kumarirajapaksha5448 2 жыл бұрын
,♥️♥️♥️♥️♥️😭
@sewandelankasewande596
@sewandelankasewande596 2 жыл бұрын
english ජාතික අය කවදාවත් බොරු කරන්නේ නැහැ ඒ තමයි එයාලගේ අවංක කම අද අද අපි හැමෝම මෙතනදි දකින්නෙත් ඒ අවංක කම සත්‍යතාවය 🙏🙏🙏🙏
@thilinithakshila8337
@thilinithakshila8337 2 жыл бұрын
හදපු අම්මා හරිම උතුම් නැති වෙද්දි ඇයට දෙන්න ඕන හොදම දේ දිලා ලියුමකින් හරි.. වදපු අම්මත් දරැවා අඩු පාඩු කියලා විසි නොකර ඒදා ගත්ත තිරනය කොච්චර ලස්සනද. ඒ දරැවත් ඒ ලැබුන ජිවිතය ලස්සනට හදාගෙන ❤️
@shenushisanjana9670
@shenushisanjana9670 2 жыл бұрын
ඇත්තටම කදුලක් ආවා...♥️ඇය වාසනාවන්තයි....ආදරෙ කියන්නෙ මේක 🥺 පාටින් මිනිස්සු මනින අය අතරෙ ඔවුන් උතුම් මිනිස්සු 💫♥️
@darshiwijerathna9463
@darshiwijerathna9463 2 жыл бұрын
මේ දරුවා ඉතාමත් හොද ගුණ ධර්ම ඇතිව ඒ දෙමව්පියො හදලා තියනවා.බිහිකළ මව සමග තරහක් හිතේ ඇතිකරලා නැහැ .හොද දෙමව්පියෝ දෙන්නෙක් හා හොඳ දරුවෙක්
@k.h.a.chithra999
@k.h.a.chithra999 2 жыл бұрын
Ooytttf
@damayanthirenuka8427
@damayanthirenuka8427 2 жыл бұрын
ඒ පිට රට උනත් බලන්න ඒ අය ලග තියෙන කරුනාව...බුදුසරණ යි හැමෝට ම
@rohanajayarathne7876
@rohanajayarathne7876 2 жыл бұрын
හදවත පිච්චිලා ගියත් ,දරුවා ඉන්න තත්ත්වය දැක්කම හරිම සතුටුයි හදා වඩාගත් දෙමව්පියෝ ගැනත්.🌹
@ashenmalki5630
@ashenmalki5630 2 жыл бұрын
Me ammai duwai hamuweema gena harima satutui
@ranisilva9829
@ranisilva9829 2 жыл бұрын
😱😱😱🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️👍😱
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
අපේ ලංකාවේ මිනිස්සු වගේ කුහුක නැහැ පිටරට අය හරි හිත හොද මිනිස්සු ..... හරිම සංවේදී විඩියෝවක්
@user-ls6bw2wv8n
@user-ls6bw2wv8n 26 күн бұрын
Athta❤
@ecofriendly2439
@ecofriendly2439 2 жыл бұрын
රොශානිව කීසි දුකක් නොදී හදාවඩා ගත් ඒ පිංවත් මවටත් පියාටත් සොහොයුරාටත් යහපතක් ම වේවා ! සියලු දෙනාට තෙරුවන් සරනයි !
@DhammikaWeerasinghe-zm4jj
@DhammikaWeerasinghe-zm4jj 14 күн бұрын
යහපතක්ම වේවා
@champaperera8964
@champaperera8964 2 жыл бұрын
හදා ගන්න ගත්තු දෙමව්පියෝ ගොඩාක් හොඳින් බලා තියෙනවා .ඔවුන්ට තෙරුවණ් සරණයි
@roshani2339
@roshani2339 2 жыл бұрын
ඇත්තටම ඇස් දෙකට කඳුළු ආවා, එයාට ආදරේ පිරුණු හරි ලස්සන කථාවක් තියෙනවා, මගේ නමත් රොෂානි... 😭♥️
@sampathjayamini9810
@sampathjayamini9810 2 жыл бұрын
ඔව් Roshani ඔයාගෙ කතාව වෙනස්ද?
@roshanipriyangika4682
@roshanipriyangika4682 2 жыл бұрын
Math roshani priyangika matath hithata godak danuna mage Namath nisa
@dstvchannel837
@dstvchannel837 2 жыл бұрын
පිටරටක උනත් අන් ජාතියක අහින්සක දරුවෙක් මෙච්චර පරිස්සමට රැක බලා ගැනීම මහත් ආඩම්බරයක්.ඔබ දෙපලට නමස්කාරය 🙏🙏🙏
@bvithanagepushpa2742
@bvithanagepushpa2742 2 жыл бұрын
We salute you dear foster parents . You are the real parents.
@ashadevika4965
@ashadevika4965 2 жыл бұрын
අපි හැදුව දරුවෝ අපිව දාලා යන රටක අම්මාගේ ආදරය සොයාගෙන පිට රටක සිටියත් ඇය බලන්න එන මේ දරුවා අන් දරුවන්ට ලොකු ආදර්ෂයක් තෙරුවන් සරණයි පුතේ ❤️☸️
@srilanka3763
@srilanka3763 2 жыл бұрын
එ් රටේ මිනිස්සු ජීවත් වෙන්නේ😎 මෙහේ ඉන්නේ ඉරිසියාවෙන් හොරකමෙන් ජාති ආගම් වාදයෙන් නූගත් ජනතාවක්...මුදලට දේශපාලුවාට තමන්ගේ අාගම දහම වුනත් පාවා දෙන මිනිස්සු...එකයි වෙනස😊
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe Ай бұрын
ඇත්ත ටමි අඟය කල යුතුය
@nuwanranasingha6984
@nuwanranasingha6984 24 күн бұрын
💯
@nirashagamage3785
@nirashagamage3785 2 жыл бұрын
පිට රටක උනත් උතුම් ගති පැවතුම් සහිතයි ඔවුන්ට.. ලංකාවෙ උනානම් අම්මගෙ නම වත් කියන එකක් නෑ
@poddaff2134
@poddaff2134 Ай бұрын
පුතේ අපිට උදව්වක් කරන්න උසස්පෙළ කරන ළමයෙක් ඉන්නවා
@Ahinsaa-oh9mg
@Ahinsaa-oh9mg 4 күн бұрын
ඒක ආත
@dinusandu2986
@dinusandu2986 2 жыл бұрын
හැදූ මව්පියන් සහ සහෝදරයන් සැබෑම ආදරණීය මිනිසුන්❤️
@umaollysarts665
@umaollysarts665 2 жыл бұрын
ඒ සුදු ජාතික අම්ම රත්තරං වටිනව
@indikamanike3106
@indikamanike3106 2 жыл бұрын
අපේ සුසන්තිකා, දමයන්ති දර්ශා මතක් උනා රොෂානි දැක්කම ඒ හිනාව හරි නිහතමානී ❤️අම්මා තරම් වටින කෙනෙක් වෙන නෑ 👌
@chandraranasinge6379
@chandraranasinge6379 2 жыл бұрын
වැදු මවටවඩා හැදුමවඉතාඅගනේය දවහැදුමව දේවමාතාවකිදවගේජිවිතය බදුය සිතට ගන්න.
@indikamanike3106
@indikamanike3106 2 жыл бұрын
@@chandraranasinge6379 👍
@dreamgirl....4332
@dreamgirl....4332 2 жыл бұрын
වෙන අම්මලා කුණු කූඩවල දාලා යනවට වඩා මේ කරලා තියන දේ හොදයි 🙈❤
@user-bl1wk3ly7y
@user-bl1wk3ly7y 2 жыл бұрын
වැදු අමිිමටත් හැදු අමිිමටත් බුදුසරණයි ...
@a_md_a__xx2895
@a_md_a__xx2895 2 жыл бұрын
මෙක බලලා ඇග හිරි වැටිලා ඇහැට කදුලක් ආවෙ නැත්තන් උබ අමුම අමු තිරිසනෙක් 🥺♥️
@sarathchandra9893
@sarathchandra9893 2 жыл бұрын
රෝසනි ඩු වැදූ මව හමුඋනා කියලා, හැදු මව පියා අමතක නොකරන්න. සැමට තෙරුවන් සරණයි. 😭.
@isheerandi2231
@isheerandi2231 2 жыл бұрын
ඒම කරන එකක් නෑ..එයා ලංකාවෙන් හිටිය නම් එයාට ඔය තරම් ඉගෙන ගන්නවත් සුසුද වට පිටාවක් නෑ
@bluecaptraining9889
@bluecaptraining9889 2 жыл бұрын
@@isheerandi2231 ඒක ඇත්ත ඒ ලමයාට පවකට වඩා දහස් ගානක් ලොකු පිනක් කරලා තියෙනවා❤️
@chaturanuwan1257
@chaturanuwan1257 2 жыл бұрын
හරිම සතුටුදායක මෙහෙත්ක් සුබ අනාගතයක් වේවා කියා මා එක සිතින් පුර්ථනා කරමි
@niroshanilmini3159
@niroshanilmini3159 2 жыл бұрын
Harim sathui akkai,,, e video eka daka la, mata hethunea,,,, thatha i amma i nathe wanea kalen,,, mawath eama dununm kyala,,,, eananm ada amma thatha narhewa, me thaream, Duke videnea na man, Oya ta me th amma enewa,,, ra ta th amma ennea wa,,, mata nathe nesa,,, ada kyenea bari thaream Duke videnwa,,,,, roshan,,, may all you r dream s come true, i❤️ so much dere ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@givansandeepa444
@givansandeepa444 2 жыл бұрын
වදනා මව්වරුන්ද හදනා මව්වරුන්ද මතු බුදුවනවා අම්මේ !! අනාගතයේදී සතුටින් ඉන්න බුදුසරණයි දෙවි රැකවරණයි !!
@dula_RD
@dula_RD 2 жыл бұрын
මෙයාව මෙච්චර කල් බලාගත්ත විදෙස් අය කොච්චර හොද අය වෙන්න ඇතිද .......ලංකාවේ එයාගේ ඇත්තම අම්මාගේ ඇස්වල තිබුනු කදුලු🥺......දැන් එයාලා හැමෝම සතුටින්😊❤️....බුදුසරණයි හැමෝටම
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 жыл бұрын
ඒ දරුවා වාසනාවන්තයි ඒ රටකට ගිය නිසා ඉතාමත් සතුටින් ඉන්නවා මෙහේ දුප්පත්කම දරාගෙන උපන් බොහොමයක් දරුවන් අවසානයේ මැදපෙරදිග වහල් සේවයේ නැතිනම් කොහේ හෝ ස්පා එකක දුප්පතුන්ව ඉපදුන අය කාණුවක මැරිලා යන අවසානයක් පාදඩ දේශපාළුවන් අපට උරුමකර දී ඇත්තේ
@minduliisa9862
@minduliisa9862 2 жыл бұрын
අම්මො එයාගේ වාසනාව ..ඇත්ත ammath loku පිනක් කරගෙන තියෙන්නේ ....❤️❤️❤️❤️❤️❤️
@isharikasandaruwani5129
@isharikasandaruwani5129 2 жыл бұрын
ඇඩෙනවා මට ඒ තරම්ම කියාගන්න වචන නෑ 😔❤
@manelpranando2744
@manelpranando2744 2 жыл бұрын
3 mci23lsnksbcc
@nayomitv9349
@nayomitv9349 2 жыл бұрын
මම මේ සහෝදරී ඇස් දෙකෙන්ම ළඟම දැක්කා කොළඹ දත් වාට්ටුව ගාව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට මේ සහෝදරිය A T M එකෙන් මුදල් ගන්න මට එදා වැටහුනු දේ සනාථ බව වීඩියෝ එකෙන්ම මට හිතාගන්න පුලුවන් ඔබට ජේසු පිහිටයි
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
💙
@ShanthiShanthi-kc3jm
@ShanthiShanthi-kc3jm 22 күн бұрын
අනේ මගේ අම්මත් දිලා තියනවා මගේ අක්කව පෝලන්තයට.මම දන්නේ ලගදි.මම මහනුවර.මගේ අක්කගේ නම බි.ජි රේණුකා.එයා මෙහෙට අපිව හොයන් අැවිත්.එ්ත් එයාට අපිව හොයා ගන්න බැරි වෙලා..පුලුවන් කෙනක් ඉන්නවානම් මට මගේ අක්කව හොයලා දෙන්න.
@maheshkumara6667
@maheshkumara6667 2 жыл бұрын
තමන්ගේ දරුවො නොවුනත් ඒ තාත්තා ඒ සහෝදරයා ගේ කදුලූව්වලින් කියවෙන හැගීම හිතා ගන්නවත් බෑ..
@anestaperera8596
@anestaperera8596 2 жыл бұрын
එ් දරැවට හොද අනාගතවක් දිලා ලොකු මහත්කරපු දෙමවිපියන්ට ගොඩක් පිං
@ytgaming5052
@ytgaming5052 2 жыл бұрын
ඒ දෙමාපියන් දෙන්නට හදවතින්ම Recspct ❤️❤️❤️
@ravideepathevoice9292
@ravideepathevoice9292 2 жыл бұрын
ඇය ඒ තරම් උතුම් උනේ ඇය හදාගත් දෙමව්පියන්ට පිංසිද්ද වෙන්න හරිම පිංවන්තයි ඇය තෙරුවන් සරණයි
@Ghdkdh
@Ghdkdh 24 күн бұрын
මම නම් ...කොච්චර අන්ත අසරණ උනත්...කියන්න තියෙන්නෙ හිගාකෑවත් හරි අම්මා කෙනෙක් තමුන්ගේ දරුවෝ කාටවත් දෙන්නේ නැහැ ...මේ ලෝකේ කොච්චර අම්මලා ඉන්නවද තාත්තලා නැතුව බොහොම කටුක ජීවිත ගත කරමින් දරුවන් සමග ජීවිත ගෙවන..මාත් එයින් එක අම්මා කෙනෙක්...මගේ තරුන කාලෙම කියාගන්න බැරි දුකින් ප්‍රශ්න වලින් දරුවන් ලොකු කරගත්තා
@woshikaranaweera6458
@woshikaranaweera6458 2 жыл бұрын
ලංකාවේ ලමයින්ගේ දක්ශතාවය උසම තැනක තීන්නේ...අවසානයේ මිටිම තැන ඉන්නෙත් ලංකාව..😞පාලකයන් හා සමාජය මේකට වගකියන්න ඕනා..
@janithaperera5598
@janithaperera5598 2 жыл бұрын
වැදූ දෙමාපියන් සහ හැදූ දෙමාපියන්ට උත්තමාචාරය ලැබේවා.
@achinimadhushani944
@achinimadhushani944 2 жыл бұрын
එයාලා පිටරට අය උනත් බලන්න තියෙන අවංක කම ❤️❤️
@tharivlogs1755
@tharivlogs1755 2 жыл бұрын
අනේ ඒ අම්මා කොයි තරම් වාසනාවන්ත අම්මා කෙනෙක්ද 🥺💔 රොශානිත් හරිම වාසනාවන්ත කෙල්ලක් 👸❤️
@hashinisewwandi1487
@hashinisewwandi1487 2 жыл бұрын
අනේ ඇස් වලට කදුලු ආවා....❤️
@subodhaudari5505
@subodhaudari5505 2 жыл бұрын
ආසියාවේ කඳුළු බිදුව ශ්‍රී ලංකාව.. ආර්ථික තත්ත්වය හොඳට තිබ්බා නම් කීයට වත් මේ වැඩේ වෙන්නේ නෑ නේද.. මේ වගේ දහස් ගණනක් ඉන්නවා වෙන රටවලට දීලා.. හරි නම් අඬන්න ඕනේ අපි හැමෝම.😢
@nishunish1338
@nishunish1338 2 жыл бұрын
Habai lankawe idagangena hodata hadunath Australia e girl gewana jiwithe lebenne na.
@subodhaudari5505
@subodhaudari5505 2 жыл бұрын
@@nishunish1338 අම්මගේ ආදරය කියන දේ ඒ සැප වලට සමාන කරන්න පුළුවන් ද? මට නම් කවදාවත් බෑ.
@nishukavindya1217
@nishukavindya1217 2 жыл бұрын
මෙවන් ගති පැවතුම් ඇති මිනිසුන් මේලොව බිහි වේවා බුදුසරණයි 😥😥😥💞💞
@AMADESILVA
@AMADESILVA 2 жыл бұрын
She has been brought up like a flower.. that blooming smile says it all.. no discrimination, pure love 💜
@emmanuelsilva9389
@emmanuelsilva9389 2 жыл бұрын
අපේ අයනම් මේ හාදාගත් දරුවා,වැදූමවට නොපෙන්වා හන්ඟනවා.නමුත් ඒ හදාගත් අම්මා සහ තාත්තා අත්මාර්ථකාමීන් නොවෙයි.ඒ අතින් බැලූකල ලාංකික අපේ සිතුවිලි මොනතරම් පහත් ද.
@meriyanfernando2943
@meriyanfernando2943 2 жыл бұрын
🙏🙏දෙවියන්ගේ ආශිර්වාදය ඉතාම බලගතුයි
@leader3161
@leader3161 2 жыл бұрын
ඔක්කොම අවසානේ ඇස් දෙකට කඳුළු පිරුණේ හදාගනිපු ඕස්ට්‍රේලියාවේ මව මිය යන්න කලින් ලියපු ලියුම දැකලා😭
@gamagemenaka1735
@gamagemenaka1735 2 жыл бұрын
රොශානි වාසනාවන්තයි. ඔහොම හැදුන සමහර දරුවන් දෙමවුපියන් හොයාගන්න බැරුව දුක් වෙනවා
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 2 жыл бұрын
එ මිනිස්සු පාට මිම්මෙන් මනින් නැහ්ව එ ලමය්ව ආදරෙන් බාලගෙන ආයෙත් ඇත්ත ආම ගාවට් දෙනව සමහර අයනම් එහෙම නැනෙ
@gunarathana2172
@gunarathana2172 2 жыл бұрын
අම්ම තමන් ගැන හිතල නෙවෙයි දරුවන් දෙන්නේ දරුව තමන් ළග ඉන්නවාට වඩා සතුටින් තමන්ට විස්වාස තැනක ඉදී කියල විස්වාසය මතයි. ඒ නිසා ඒ ළමයා අද වටිනා තැනක
@hashaniamarasinghe3069
@hashaniamarasinghe3069 2 жыл бұрын
ඇහැට කඳුළු ආවා . English ජාතික දෙමව්පියන්ට අනේක වාරයක් පින්.🙏🙏
@theruwansaranai6124
@theruwansaranai6124 2 жыл бұрын
අනේදෙයීයනේ.ඇස්වලටකදුලුආවා
@nadeeshashamali931
@nadeeshashamali931 2 жыл бұрын
❤හරිම සංවේදී. ඇස් වලට කදුලුත් අවා. ❤❤❤❤හදපු දෙමාපියන් රත්තරන්.
@oshiniruwanara2187
@oshiniruwanara2187 3 жыл бұрын
That emotional moment brought tears to my eyes, I love it ❤️
@suramiruwanpatirana7898
@suramiruwanpatirana7898 2 жыл бұрын
Me too ❤
@user-fk2vt4yk1i
@user-fk2vt4yk1i 2 жыл бұрын
පිට රටක වුනත් හොද ගුණ යහපත් මව් පිය යුවලක් . ආදරේ කරුණාවට ජාති භේද අදාළම නෑ කියලා මෙයින් පේනවා. නැති බැරිකම් මැද අහක දමන්නද නුඹ මව් ලමැදේ කිරි එරුනේ.
@sewandelankasewande596
@sewandelankasewande596 2 жыл бұрын
english ජාතික අය කවදාවත් බොරු කරන්නේ නැහැ
@priyanfernando8246
@priyanfernando8246 2 жыл бұрын
වාසනාවන්ත දරුවෙක් ඇත්ත අම්මාලඟ නොහැදුනත් ඇය වාසනාවන්තයි
@user-zc7gp3rm9m
@user-zc7gp3rm9m 27 күн бұрын
Arima Santhosai, kiyanna wachana nha, Godak Adambarai, Budusaranai
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 2 жыл бұрын
මාවත් විදේශීය යුවලක් විසින් හදාගන්න කල් බලන් ඉන්න මම 😂
@suduboole2904
@suduboole2904 2 жыл бұрын
Ai mamath
@gaurikumariparara2845
@gaurikumariparara2845 2 жыл бұрын
😄😄😄🙈
@rdsriyani2683
@rdsriyani2683 2 жыл бұрын
අනේ පව්
@muriemargaret5856
@muriemargaret5856 2 жыл бұрын
මුළුලොවපුරාම,ශ්‍රිලංකිකමව්වරුන්ගෙදරුවන්සිටින්නටපුළුවන.කුසතූලහදලාගැරහුම්ලබලා,දරුවමරන්නෙනැතිව.පිරටකකෙනෙකුටහරිහදාගන්නටදීමගැනසතුටුවෙමූ.මෙදරුවන්තමමව්වරුන්සොයාගෙනසතුටුවනවිටමව්වරුන්ලෙස.අපිසතුවියයූතූවෙමු.දිගකතන්දරනොසෙයොමු...........,ජයවෙවාඅම්මෙ....ජයවෙවා..දූවනියෙ......
@hffhf5475
@hffhf5475 2 жыл бұрын
හොද දරුවෙක් හදාගත් ත දෙමව්පියනුත් හොද අය තෙරුවන් සරණයි ඔයාලට
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe Ай бұрын
කතාව මෙයයි....බඩේදිම ගබිසා නොකර ...මොන ප්‍රශ්නය මැද හෝ මෙලොව එලිය පෙන්වා..ඇයව කැලය වීසි නොකර...කබරයන්ට කන්නට නොදි කාට හෝ කොහේ හෝ දුකක් නෙවිද හැදෙන්න දුවේ කියා දෙතනේ එරැන කිරි දෑසට උනපු කඳුළු හංගා එවන් පරිත්‍යාගයක් කරන්න ට ලෙහෙසිනේ අම්මා කෙනෙක්ට බැහැ...සුද්දට රට ගෙනිහින් හදා වඩා ගන්න හෝ ඇය කල ඒ පරිත්‍යාගය අපිරිමිතයි.බොහොම දෙනා සුද්දො න්ට කවි ගී ලියා තිබුනට මේ අම්මා ගැන එච්චරම තැකීමක් නැහැ වගේ..ඒ අපේ අයලා විදිහ නේ...අම්මා ...ඔබට පිං ඇය වැනි රටට...ලොවට වැඩක් ඇති දියනියක් බිහි කෙරැවා ට..තෙරැවන් සරනයි
@mcorera2859
@mcorera2859 2 жыл бұрын
⁣ඒ මිනිස්සුන්ගේ මනුස්සකම හොද වෙලාවට ⁣මේ රටේ අම්මන්ඩියෙකුට නොදුන්නේ නැත්නම් ලමයාට වද දීලා වැඩකාරකම් කරවගෙන ජීවිතේම අදුරේ . ඒ තරම් කාලකන්නි ඉන්නේ.., ඒ දරුවා පින්වන්ත යි
@isharadewmini6763
@isharadewmini6763 2 жыл бұрын
මේ වගේ උතුම් මිනිස්සුලෝකේ හොයා ගැනීම හරිම අමාරුයි 🙏♥️
@mcorera2859
@mcorera2859 2 жыл бұрын
@@isharadewmini6763 අනේ ඔව් ., මම දැක්කා ⁣මේ රටේ සිදුවුන දෙයක් . අවු 10 විතර ගැහැනු ලමයෙක් ඒ ලමයාගේ තාත්තා බීලා ඇවිත් දරුවා ට අතවර කරන්න ගිහින් අම්මා ඒ මනුසයා මරලා හිරේ ගිහින් ., ලමයා පරිවාසෙ ඉන්න කොට ., ⁣පොලිස් කාන්තාවක් ඒ ලමයා අරන් දරුකමට කියලා. , අනේ හරියට වද දීලා. උගන්නනවා වෙනුවට වැඩකාරකම් කරවගෙන ., ඒ ලමයාගෙ ජීවිතේ ම තරුණ වයස ට එනකොට අදුරේ. , එ වගේම ඔය පරිවාසෙ ට යන පුංචි ගැහැනු දරුවන් ට වෙන අපරාධ මේ වෙනකල් මම දැකලා නෑ කිසිම සංවිධානයකින් කතා කරනවා. අනේ ලමයි පොලිසිය උන් ඉදන් නාකි මිනිහලාට විකුණන වා . මෙහේ එහෙම තමා දරුවෙක් ට ⁣කරන්නේ. ඒ අතින් ඒ මිනිස්සු පුදුමාකාර මනුෂ්‍යත්වයක් තියෙන්නේ . මම නම් මගේ ජීවිතේ ට අහලා නෑ මෙහේ අරන් හදාගත්ත දරුවෙක් අර වගේ ලස්සනට හදලා වඩලා තියෙන කතාව ක්. , අහලා තියෙන්නේ ම අරවගේ වටිනා මනුස්ස ජීවිත විනාශ කරන හැටි💔
@chinthaharshani3929
@chinthaharshani3929 2 жыл бұрын
අනේ එකට මටත් කඳුළු wawa
@janith97
@janith97 2 жыл бұрын
අඩෝ ඒක මරු ආ පට්ටම සීන් එකක් ඕයි ඒක
@tissamarasinghe8122
@tissamarasinghe8122 23 күн бұрын
දානයේ ආනිසංස දුප්පත් පවුලක ඉපදුනත් ඒවා නොඅඩුව ලැබෙනව. ඒකයි ධර්මතාවය.
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
ඒ ලමයාගේ වාසනාව .ඔස්ට්‍රේලියානු දෙමව්පියන්ට තෙරැවන්සරණයි .❤❤❤
@kalpajayaruwan3587
@kalpajayaruwan3587 2 жыл бұрын
අනේ ඇස් වලට කදුලු ආවා.ඒ රට මිනිසුන් කොතරමි හොදද
@Aworldtraveler45339
@Aworldtraveler45339 2 жыл бұрын
අනෙ එ ආදරේ. තෙරුවන් සරණයි 🙏
@liyanaarachchifamilydays1448
@liyanaarachchifamilydays1448 2 жыл бұрын
ඔයත් මෙක දැක්කොත් අවුරුදු 27කට කලින් ඔයා හදාගන්න දුන්න ඔයාගෙ දුව හොයන් එන්න අම්මේ.ඔයයි මායි එකම රටේ ඉදලවත් මට ඔයාව හොයාගන්න දැකගන්න පිනක් නැද්ද අම්මේ.මාව හදාගත්ත අම්මවත් අද නෑ මගේ ලග..අනේ ඔයා ඉන්නෙ අම්පාරේ නේද අම්මේ.කොච්චර හෙවුවත් ඔයා මට තාම ලැබුනෙ නෑ.ඉපදිලා පැය 24න් ඔයා දීපු ඔයාගෙ දුව අදටත් ඔයා එනකල් බලන් ඉන්නව.මට ඔයාව හොයාගන්න බෑ නෙ අම්මෙ
@dinalisuranthi2789
@dinalisuranthi2789 2 жыл бұрын
ඔයාගේ ඇත්ත අම්මා හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ඔයා ඉපදුනු රෝහලෙන් ඔයාගේ අම්මා රෝහලට ඇතුලත් වෙද්දී දීපු විස්තර වලින් එඩ්‍රස් එකක් හොයාගන්න පුළුවන් වෙයි. අම්මගේ ගම්පලාතේ අම්මගෙ වයසට සමාන අයගෙන් වයසක අයගෙන් අහලා බලන්න.ඔයා ඉපදුන රෝහලේන් ඔයා ඉපදිච්ච වෙලාව ගන්න පුළුවන් අනිවාර්යෙන්ම.ඒ වගේම ඔයාගෙ අම්මගේ විස්තරත් බොහෝ දුරට රෝහලේ සඳහන් වෙලා ඇති.උත්සහ කරන්න ඔයාට අම්මා හම්බෙයි
@thiliniperera3808
@thiliniperera3808 2 жыл бұрын
Ane oyata oyage ammawa ikmantama labenna kiyala parthana karanawa dr..dukwenna epa hama dema wenne hodata kiyala hithanna...budusaranai oyata .❤
@apka688
@apka688 2 жыл бұрын
Oya kahda inna
@dulangadilrangi6009
@dulangadilrangi6009 2 жыл бұрын
Oyage amma ampare koheda kiyala dannawanm mata kiyanna mn udaw karannam.math ampare
@nisansalasandamali8538
@nisansalasandamali8538 2 жыл бұрын
Oyage amma koheda ampare mage mahathtatya ampare eyage nenda ampare hospital eke weda krnne mt plwn wei oyta udawu karanna kyl hithenawa kemathinam kiyanna.
@SL_Bike99
@SL_Bike99 2 жыл бұрын
බෙදි දගලන මිනිසුනී බලන් හැම මිනිසෙකුම ලේ,මස්,ඇටමදුලු තුලින් එකම ලේ දුවන්නේ...ආදර්ශයකී
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
කියන්න වචන නෑ 🥺👌❤
@Sawarna-tv7iz
@Sawarna-tv7iz 2 жыл бұрын
එ අතින් සුද්දො හරි හොදයිඅරම හොදයි
@nishanthahemakumara9347
@nishanthahemakumara9347 2 жыл бұрын
හරිම හැගුම් බර කතාවක් සියලු දෙනාට ජේසු පිහිටයි 💕🙏God bless all🙏💕
@hana-fy7gb
@hana-fy7gb 2 жыл бұрын
Harima lasshnaii adahanna watinawa mewani dewal good lak
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
අම්මාගේ adrei koha giyath hoyan anawa.ana budusaranei දුවට ❤🇱🇰👍👌
@priyanthaprasad9139
@priyanthaprasad9139 2 жыл бұрын
පට්ටම ....🌷🌷🌷🌷🌷
@sachinavoddya925
@sachinavoddya925 2 жыл бұрын
ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා ඒකටනං😪
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 2 жыл бұрын
පවු ගොඩාක් දුක හිතෙනවා 😥😥❤️
@isuru7984
@isuru7984 2 жыл бұрын
එ විදෙස් මව සහා පියාට ද එ පින් අයිති වෙන්න ඔන ♥️♥️ බුදු සරණයිි
@hard_talk1281
@hard_talk1281 2 жыл бұрын
හොඳ වෙලාවට පොඩි කාලයේදීම ලංකාවෙන් යෑමට අවස්ථාවක් ලැබුණේ. මෙහේ හිටියා නම්... බුද්ධ දර්ශනය වෙනුවට... ගෝත්‍රික බුද්දාගම විකුණමින් සිටින... තට්ටමාමලාගේ සිවුරෙන් කරන ආගමික ගෝත්‍රීකරණයට ගොදුරු වෙලා වයර් පටලවාගෙන අද පෝලිමක හිටගෙන.
@poornimaniroshini2588
@poornimaniroshini2588 2 жыл бұрын
එ හිනව හැරීම ලස්සනයි ..❤️❤️❤️❤️❤️
@user-xo8ny9gm7z
@user-xo8ny9gm7z 21 күн бұрын
හරිම සංවේදී යි මමත් විදෙස්ගත වෙලා ඉන්නෙ මට මගෙ දරුවන් මතක් උනා
@techgaming4575
@techgaming4575 2 жыл бұрын
"in my heart you will always be my baby girl" ඒ වචන ටික ♥
@dasithsenadeera172
@dasithsenadeera172 2 жыл бұрын
Jeewithe ahapu lassanama sathya kathawak ,thanks akki oyata godak ,❤ ❤
@kumarasirikumara8830
@kumarasirikumara8830 2 жыл бұрын
ලස්සන විඩියෝවක් හරිම සතුටුයි සුබපැතුම් දෙවිපිහිටයි .
@kokila3213
@kokila3213 2 жыл бұрын
ඇත්තටම දුක හිතෙනවා ,වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ
@leolol9598
@leolol9598 2 жыл бұрын
Amazing our brown girl❤️❤️🌹✌️
@ruwannishantha9779
@ruwannishantha9779 2 жыл бұрын
Budu saranai godaak sanwedi kathawak
@user-qe2ro9gt7k
@user-qe2ro9gt7k 2 жыл бұрын
අනේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DilharaMadushanka-jq9nd
@DilharaMadushanka-jq9nd 11 күн бұрын
ඇත්තටම මේක බලලා ඇඩුනේ මට විතරද 😪😪😪😪
@user-bd3xh1wj6k
@user-bd3xh1wj6k Ай бұрын
නෙතට කඳුලක්..ඒ ඔබට විශ්වය දුන් හිමිතැනක අරුමය..❤
@mohomedrizan3557
@mohomedrizan3557 2 жыл бұрын
Luckiest girl in the world 🥰🥰love u Australian parents 🥰🥰🥰🥰🥰🤝🤝🤝
@surekawijendra6837
@surekawijendra6837 2 жыл бұрын
Gratitude to the Australian parents. God Bless you
@thalatharanasinghe6235
@thalatharanasinghe6235 2 жыл бұрын
අනේ හරිම දුකයි. මටත් ඇඩුනා .
@mali3081
@mali3081 2 жыл бұрын
දියණිය හදවතින්ම සතුටින් . අම්මා බොරුවට. හොඳට බලන්න.ඇත්ත ඒකයි.
@thiliniperera3808
@thiliniperera3808 2 жыл бұрын
Ou ithin ara chuti patiyawa ena kenekta dunne kohomada appa?meth ammalada?dan boruwata adanawa matath hithune okamai ane.
@Rose-xo8mx
@Rose-xo8mx 2 жыл бұрын
E lmya dunna eka hodai.nethm duk vidinwa mehe
@Miracleshappen2222
@Miracleshappen2222 2 жыл бұрын
@@Rose-xo8mx eknm atta....wathu wala wada krna godak tamil kattiya issra ohoma lamainwa dila tynw
@pavithramadubhashini8978
@pavithramadubhashini8978 2 жыл бұрын
Ekanam athta
@mariaperera4466
@mariaperera4466 2 жыл бұрын
Ammata muna danna baruwa Athi
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 2 жыл бұрын
Respet rosuani..u ara a gd 👧 ❤️
@tashenpragreth3588
@tashenpragreth3588 Жыл бұрын
ඇත්තටම දැකපු සතුටට ඇස්වලට කුදුලු ආව ගොඩාක් පිං
@msroobe2747
@msroobe2747 2 жыл бұрын
අනේ.මටත්.හරිම.දුක.හිතුනා.ඒක.බලල.කවදා.හරි.අපෙ.අක්කාත්.එයි.කියලා.හිතනවා.අපෙ.අම්මාත්.අපෙ.හිතවත්.කොනෙකුට.දිලා.තියෙනවා.ඒකාලෙ..හදා.ගන්න..ගොඩත්.අග.හිග.නිසා..අනෙ.දැන්.එයා.ගොඩක්.ලොකුයි.ඇයි.තාම.නැනෙ.අපෙ.තාත්තා.ත්නැති.වුනා.අමිමා.විතරයි.ඉන් නෙ.අනෙ.ඉන්න.තැනකින්.එන්න.ඇවිත්.යන්න..
@sachinisamalithanushikagam7172
@sachinisamalithanushikagam7172 Жыл бұрын
Anee ms roobe oyalage upan gama koheda math mage ammawai sahodarayawai hoyanawa...please koheda kiyanna
@nirmalaekanayakajayawardan8848
@nirmalaekanayakajayawardan8848 2 жыл бұрын
මාත් ඇඩුවා..මගෙ අම්මා ලග ඉදලත් මට දුකයි..😥😥😥😥
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 2 жыл бұрын
මගේ පොඩි උන් දෙන්න අහනව ඇයි අඩන්නෙ කියල 😁 ❤❤❤❤❤❤
@---cw3vp
@---cw3vp 2 жыл бұрын
ජීවිතේ මහා පුදුම හමුවීමක්... අකාරුණික වෙන්වීම් වලින් පිරුනු...❤
@nethu2556
@nethu2556 2 жыл бұрын
අවුරුදු ගාණක් e අම්මා අඩන්න ඇති eth දුවට පුළුවන් වුණා එක mohothen ඔක්කොම වෙනස් කරන්න අම්මගෙ මූණට හිනාවක් ගෙන්න 😭💗💗💗
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 544 М.
Walpola Gothama HImi - 2024 07 13 - Sithneth Asapuwa Dis
43:29
Neth FM Bana
Рет қаралды 147 М.
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 544 М.