සුනඛයන්ට මාරාන්තික, පස්ස පණ නැති වෙන රෝගය - Distemper in Dogs

  Рет қаралды 15,172

Pet Tv SL

Pet Tv SL

2 жыл бұрын

Dr.Anura Dissanayaka Explains about canine distemper disease...

Пікірлер: 132
@sashinilayanga1479
@sashinilayanga1479 2 жыл бұрын
Thank you soo much sir for sharing these valuable ideas❤
@vinithadesilva4333
@vinithadesilva4333 2 жыл бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් සර්. එන්නත් කරනය කල සතුන් හට මේ රෝගය වැලදීමට ඉඩ ඇත්ද සර්.
@imethatheesha4072
@imethatheesha4072 2 жыл бұрын
❤️👍
@mihirifernando8235
@mihirifernando8235 10 ай бұрын
Please doing programmes about cats also
@piuminisha
@piuminisha 2 жыл бұрын
❤️🙏💐👍
@samanthikadissanayeka5577
@samanthikadissanayeka5577 Жыл бұрын
dr distemper haduna ballekuta danna hoda painkiller 1 kiyannako eya kegahanawa amsruwata nidzganni na
@sumithkumara8270
@sumithkumara8270 Жыл бұрын
Mage bauwage kakul hatarama pana na awidaganna amarui mokadda denna ona ennata
@chamaliroshan2871
@chamaliroshan2871 11 ай бұрын
Doctor mage laga labrador ballek innawa eyata masa 8i eyata dan dawas dekakata kalin sellam kara kara innakota ekaparata eya pitipassata haruna ethakota eya ka gahagena diwwa eth eyagen e wele kunu gada srawayak pita una eda idan eya nagitinne amaruwen nagittath eyage piti passa kakul deka hariyata thiyanna ba eya kagahanawa e ai doctor
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 Жыл бұрын
Oba wage pasuwaidya dosthara kenek apitath mehe hitiyanam mage surathala adatath jiwathun athara eyata obathuma kiyapu laksana thibune man hithanawa husma ganime apahasuthawaya passa panathikama kanne naha bonne naha ekama thana ehata mehata wewi hitiya mehe dosthara sms magin beth ewanawa witharai balanne naha ewata dawas thiyenawa kiyana dawasata geniyanna kalin balla maruna beth powala godaganna bari una
@besmart8580
@besmart8580 10 ай бұрын
Doctor mage masa 2 hamaraka balu petiyage eka parata eka kakulak pana nh wage unane.kendiri gaanawa wothrai.wena roga lakshana nh.eka me rogayada😢
@ireshalakmali475
@ireshalakmali475 Жыл бұрын
Passa pana nathi una ballekta beheth kranna puluwan da😥
@vindya718
@vindya718 Жыл бұрын
Docter jaman shepad balu patiyek masa 8k witara athi.dawasata 10 parak wiyara malapaha karanawa watura wage aga gdk kettui.hodata kanawa ath mahat wenne na mala paha karaddi tel waget tiyenawa ai a
@instrumentalmusic3818
@instrumentalmusic3818 7 ай бұрын
Just diagnosed distemper, she is shivering 😢 katin kela enawa , didn't know about a vaccine 😢
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 Жыл бұрын
Bohoma pin obata mata hithaganna baruwa hitiye mage ballata une mokadda kiyala husmaganime apahasuthawayath ekka thamai passa pana nathikama awe oba thuma kohoma kiuwath mage ballata me ledawela kiyala danagaththu gaman dostharata kathakara eyala kisima salakillak naha balanna baha kiyala beth sms kara adu une naha aimath katha kara eth wadak une nahane balla maruna husma ganima apahasuwen hitiye dunnu beth powannath amaru una balla iye maruna apita pasuwaidya pahadukam nathi nisai mehema une
@dukefernando5093
@dukefernando5093 Жыл бұрын
මම තෙමි තෙමි ඉදපු බලු පැටියෙක් අරන් හදනවා... එයාට කන්න දුන්නෙ යෝගට් එක්ක බත් බ්ලෙන්ඩ කරලා කන්න දුන්නේ. පස්සේ මම කැල්සියම් පෙත්තයි, යකඩ පෙත්තයි, කුඩු කරල කෑමට දාලා දුන්නා දවස් 2ක්. දැන් එයාගේ තල්ල එල්ලිලා කෑමත් කනව හොරයි. මේකට පිලියමක් තියනවනම් කියන්න පුලුවන්ද ඩොක්ට.
@maliyanadun5064
@maliyanadun5064 Жыл бұрын
Doctor German Shepherd මාස 7 පැටියෙකු ට වෛරස් එකට බෙහෙත් විදිනවා නම් වයස ප්‍රශ්නයක් ද තාම අසනීපයක් නෑ..
@user-yd5bm1ef4c
@user-yd5bm1ef4c 8 сағат бұрын
අද අපේ බල්ලාත් මැරැණා ඔය ලෙඩේ හැදිලා 😢
@sumanarathna7825
@sumanarathna7825 17 күн бұрын
Docter ape ballath kanne bonne na. Muladi podi kassak thibila dan dawas dekakt kalin katin semath dagena pana nathuv vatuna. Dan nagita gnnawath ba aga gahenawa. Mekath e lededa 🥺 beheth povanava katin sema dana eka na dan eth nagitinne na aga gahenva 😢.
@lahiruchathuranga9559
@lahiruchathuranga9559 2 жыл бұрын
Mokakda ekata karanna oni ape sathata hedila thiyenne
@deepikagunasibghe2864
@deepikagunasibghe2864 10 ай бұрын
Ape ballatath hadila 😭
@madhawamadhusanka9899
@madhawamadhusanka9899 4 ай бұрын
Dr ape ballta heduna eyata thama passa tikak pana madi weulanwa eth eya awidla innawa samnya tathweta ganna berida
@PetTvSL
@PetTvSL 4 ай бұрын
Treatment digatm krl bln wenw
@chaminihasanthika1197
@chaminihasanthika1197 11 ай бұрын
Api me roga laksana tiyena ape bauwata godak sathtu karanne mage daruwa bauwagen porisidu karaddi apata bowenna ida tiyada minissunta hadenawada ape bauwata dan kakul 4ma pana na
@PetTvSL
@PetTvSL 11 ай бұрын
Meka minissunta enne naha
@jayanthaedirisingha5464
@jayanthaedirisingha5464 2 ай бұрын
Doctor අපේ බලු පැටියට දැන් මාස 3 විතර වෙනව එයාගේ දැනට ගහන්න ඕන බෙහෙත් ගහලා තියෙන්නේ දැන් එයාගේ මුළු ඇගම ගැහෙනවා ඒත් එක්කම කෑගහනවා කැම එහෙම කනවා ඒ මොකද doctor පිටිපස්සේ කකුලුත් පොඩ්ඩක් පණ මදි
@lakshikaperera4791
@lakshikaperera4791 8 ай бұрын
Ape ballath ada nathi una me lede nisa 😢
@sakunisaku8809
@sakunisaku8809 6 ай бұрын
Doctor mage surathalawa samhr welawt klantha wela watenw...ehem wenne ai..plz reply oni 🥺🥺🥺
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact 0772257303
@tharushidilara5528
@tharushidilara5528 6 ай бұрын
Docter man gava inne germen sheperd kenek.Eyage vaccination hariyata velavata karanava.Ape gedarata enava vena ballek kama kala yanna.eyata me lede hadila tiyenee.Dan masayk vage treatment kara eth kisima gunayak na..Hamadama beheth tika pevva eth lede godak age pathirila..Eyagen germen sheperd ta mona vidiyakin hari bovenna puluvanda?
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Ow awadanamak thiynw
@slsri5865
@slsri5865 Жыл бұрын
Doctor mage ballatath oka haduna.dan nam hodai.mannitol kiyala beheth ekakuth dunna
@dinushipiyumali8260
@dinushipiyumali8260 Жыл бұрын
Pusektath ema hadila thiye ane bethsk kiynnako
@imalkaindeewari9576
@imalkaindeewari9576 6 ай бұрын
ඒක හොද ද
@pramodmadushan6074
@pramodmadushan6074 Жыл бұрын
Sir me rogeta aurudden auruddata widinna onida beheth
@PetTvSL
@PetTvSL Жыл бұрын
සාමාන්‍යයෙන් ලංකාවේ වසරකට වරක් වගේ විදිනවා.. එන්නත දෙවන වර ලබා දීමෙන් අවුරුදු 2-3ක් පමණ ආරක්ෂාව ලැබෙනවා..
@chamodiwijethunga8517
@chamodiwijethunga8517 7 ай бұрын
​@@PetTvSL Ane doctor, mage balu patiyata awurudu 5k. Eyata 11.19 ude tmai asaneepa une. Passa pana nati une. Api e gamanm doctor kenek lgt ekkan gihin treatments kra. Aye 20 wenidat kisi aduwak nati nisa doctor kenek lgt ekkn gihin seline dila aye injection dunna. Eyage vaccine card eke eyt hems awuruddema distemper wlt dena vaccine eka deela tyenwa. Ehema deela tibilat ai eyta ehema une.
@play2kill347
@play2kill347 Жыл бұрын
Doctor අපේ බලු පැටියට DHL vaccine එක ගහලා තියෙන්නෙ ඒත් doctor,අපේ බල්ලගේ පස්ස පණ නැති වෙලා වගේ කකුල් ඇදගෙන යන්නෙ,බලු පැටියා jerman sheperd longcort මාස දෙකහාමාරක වයසයි.
@gamage-jb3nj
@gamage-jb3nj 7 ай бұрын
Eyt dn khmd🙄
@user-fr8bj6mu7e
@user-fr8bj6mu7e Жыл бұрын
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වඳ සැත්කම් කරන බැල්ලියොත් එක්ක අපේ පාරෙ හිටපු බැල්ලියක් දාගෙන ගිහින් oparetion කරල ගෙනත් දැම්ම. ඌට ඔය ලෙඩේ හැදුනා. එක දිගට ගමේ බල්ලො මැරුණා. ඔන්න අපේ 3කට හැදිලා.. අද එකෙක් මැරුණා. උන් මාර විදියට දුක්විදිනවා ඕක හින්ද
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
මිනිස්සු බල්ලො හැදුවට එන්නත් ගැන සැලකිල්ලක් දක්වන්නෙ කීයෙන් කී දෙනාද...
@Teran_.
@Teran_. 3 ай бұрын
මට උනේ ඕක. පාරේ කෙනෙක් එක්කන් ඇවිල්ල හැදුව මේච්චර bio කරලත් මොලයක් තිබ්බේ නෑ බෙහෙත් ඕන කියලා
@user-so8vm3ox4j
@user-so8vm3ox4j 4 ай бұрын
ඒක හැදුනම ටොයිලට් යනවා අඩුද
@deshaniishara723
@deshaniishara723 7 ай бұрын
Ape bawwatath heduna eya godak duk widinw ke ghanw wedanwata dend mkuth ndd😢
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Please contact 0772257303 Carefirst Animal hospital
@shashikakavinda3654
@shashikakavinda3654 Жыл бұрын
This doesn't affect people, does it?
@PetTvSL
@PetTvSL Жыл бұрын
There is no effect
@shashikakavinda3654
@shashikakavinda3654 Жыл бұрын
@@PetTvSL got it....thanks for considering
@cskfashion771
@cskfashion771 6 ай бұрын
Pit eka awoth mokada karanne plz kiyanna
@PetTvSL
@PetTvSL 6 ай бұрын
Vet kenk gawt geniyanna one
@user-vk9zk4oy3n
@user-vk9zk4oy3n 9 ай бұрын
Ape ballage kakul Pana naha...dfokta kiwwa aga gal wegena enawa ,pita gasmata enawa kiyala...hoda karanna baida..udawaak denno😊
@chaminihasanthika1197
@chaminihasanthika1197 11 ай бұрын
Minissunta meya bowenawa
@PetTvSL
@PetTvSL 11 ай бұрын
Naha.. minissunta enne naha
@janakasajith665
@janakasajith665 Ай бұрын
😢​@@PetTvSL
@nishithaheshan5404
@nishithaheshan5404 12 сағат бұрын
බල්ලන්ට , ෆිට් එක හැදුනොත් හොද කරන්න බැරිද සර්
@Teran_.
@Teran_. 4 ай бұрын
අපේ කුකුට් හැදිලා අනේ දවස් 7 කලා නැ saline වලින් බෙහෙත් වලින් ඉන්නේ හොද වෙනව මෙයාව නම්. පුළුවන් නම් ප්‍රර්ථනා කරන්න.
@kmrebandara4669
@kmrebandara4669 3 ай бұрын
Hoda wei
@Teran_.
@Teran_. 3 ай бұрын
@@kmrebandara4669 නැති උනා mr. සතියකින්.
@upulpriyankara7168
@upulpriyankara7168 3 ай бұрын
අපේ බව්වටත් ගොඩක් ලෝම යන්න අරගෙන බෙහෙත් ගන්න ගියාම එතනින් බෙහෙත් දීලා vaccine කරත් එක්ක. ඒත් ඒකෙන් පස්සේ මෙයා ඇවිදින එක අඩු උනා ආපහු එක්ක ගියාමත් මුකුත් කිව්වේ නෑ. දැන් එයා ඇවිදින්නේම නෑ😢. පිටිපස්සෙ කකුල් දෙක පන නෑ. අනේ ඒයාටත් මේ virus එක නිසාද , නැත්තන් විදපු vaccine එක නිසාද කියලා කියන්කෝ ඩොක්ටර්. මේකට මොකද්ද කරන්න පුලුවන්
@PetTvSL
@PetTvSL 3 ай бұрын
ඔය දෙකම වෙන්න අවදානම තිබෙන වා... 0772257303 එකට call ekak denna
@sanduwithanage9827
@sanduwithanage9827 Жыл бұрын
ඉපදිලා මාස කීයෙන්ද පාවෝ ගහන්නේ
@PetTvSL
@PetTvSL Жыл бұрын
Sathi 6n
@sumidudilhara2864
@sumidudilhara2864 2 ай бұрын
පුසන්ට හැදෙනවාද
@PetTvSL
@PetTvSL 2 ай бұрын
Meka pusata hadenne naha
@Inspirewithkavi
@Inspirewithkavi Жыл бұрын
මගෙ බලු පැටියා හයියෙන් කෑ ගහනව හැම තිස්සෙම එයාගෙ වේදනාව වැඩි වෙලා...දෙපාරක්ම පශු වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගත්තා ....එන්නත් කළා සේලයින් දුන්නා...ඒත් තාම අඩු නෑ...කන්නෙ බොන්නෙත් නෑ...ඩොක්ට කිව්වෙ මේ ලෙඩේ කියලා..මොකක්ද මේකට කරන්නෙ?☹️
@nimnimasha9262
@nimnimasha9262 Ай бұрын
මගෙ බව්වටත් හැදිලා තියෙන්නෙ ඊයෙ බෙහෙත් විද්දා .අනෙ සෙලයින් දෙනවා යොගට් පොවනවා .බෙහෙත් දෙනවා .හොද වෙන්නෙ නැති වෙයිද .මොනාද තව කරන්න ඔන දේවල් ..කලින් ඔහොම එන්නතක් ගැන දැනන් හිටියෙ නැ .
@sanduchapa...4925
@sanduchapa...4925 Ай бұрын
ඔයාගේ බලු පැටියාට පෙන්නපු රෝග ලක්ශන මොනාද
@nalanimediwake8006
@nalanimediwake8006 2 ай бұрын
එන්නත දීලත් මගේ එකාට හැදුනා
@kusumnilanthi2247
@kusumnilanthi2247 Жыл бұрын
අපේ බල්ලත් අදමැරැනා. මේ ලෙඞේ හැදිලා
@user-bp3yg3hz6n
@user-bp3yg3hz6n 9 ай бұрын
Oyalage ballage katin godak kela awada?
@NilukaPriyadarshani-lz4cc
@NilukaPriyadarshani-lz4cc 3 ай бұрын
Ow mage ballath maruna me lede nisa..harima awul.injaksan .gahanna ona bawa danne na.ehema danagena hitjyanam ...............
@NilukaPriyadarshani-lz4cc
@NilukaPriyadarshani-lz4cc 3 ай бұрын
Ow mulinma kela wakkerenna gatta.
@DilkiPathmi-pd3cn
@DilkiPathmi-pd3cn 10 ай бұрын
අපේ බල්ලත් අද මැරුනා distemper හැදිලා😥
@user-bp3yg3hz6n
@user-bp3yg3hz6n 9 ай бұрын
Oyalage ballata issallama katin kela giyaada godak?
@imalkaindeewari9576
@imalkaindeewari9576 6 ай бұрын
​@@user-bp3yg3hz6nඅපෙ බ්ලු පැටියට එහෙමයි. නහයෙනුත් යනවා. ඇවිදින්න බ් කකුල් පන නැ. දැම් ඒක එන්න එන්නනම් වැඩි 😭
@maliyanadun5064
@maliyanadun5064 Жыл бұрын
වෛරස් එක වැලදුන සුනඛයෙක් සුව කරගන්නෙ කොහොමද
@maliyanadun5064
@maliyanadun5064 Жыл бұрын
ඒ වෛරස් එකට එන්නත් තියේද
@Everything-464
@Everything-464 Жыл бұрын
ඉක්මනට හොඳ පශු වෛද්‍ය කෙනෙක් ළඟට එක්ක යන්න.
@dilithabandara6972
@dilithabandara6972 Жыл бұрын
අපෙ බල්ලටත් ලෙඩෙ හැදිලා😢😢😢
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
මේකට බෙහෙත් නෑ. ප්‍රතිශක්තිය වැඩි කරනව විතරයි
@uthpalahasanthi3917
@uthpalahasanthi3917 Жыл бұрын
කලින් දැනන් හිටියේ නෑ vaccine ගැන,මගේ බව්වට විදලා නෑ, දැං එයාටත් වෛරස් එක හැදිලා ඉන්නේ,ඩොක්ටර් කෙනෙක් ලඟට ගෙනියලා පුලුවන් හැම විදියටම බෙහෙත් කරා,තාමත් කරනවා😔එත් ටික ටික පස්ස පණ නැති වීගෙන එන්නේ,අනේ පුලුවන්නම් එයාව සනීප කරන්න උදව් කරන්න😔
@uthpalahasanthi3917
@uthpalahasanthi3917 Жыл бұрын
@@rash_2917 එයාට දැන් හොඳයි,හැබැයි සංකූලතාවයක් ඉතිරි වෙලා හොඳ වුනේ,එයා ගැහෙනවා,මම එයාට 5 පාරක් වගේ බෙහෙත් ගෙනාවා,බෙහෙත් වරද්දන්නේ නැතුව දුන්නා,මාළු,මස් තම්බලා කැව්වා,පෙව්වා,එයාට වෙනදටත් වඩා ආදරෙන් හිටියා,බෙහෙත් වරද්දන්නේ නැතුව දෙන්න,පුලුවන් නම් මට ඔයාව contact කරගන්න පුලුවන් විදියක් කියන්න,මම කියන්නම් කරන්න ඕන දේවල් හරියටම,බව්වට සනීප වෙයි ඉක්මනින්,බුදුසරණයි 🙏
@senix2647
@senix2647 Жыл бұрын
@@rash_2917 ගෙදර ඉදන් කරන ප්‍රතිකාරවලට වඩා හොද ඩොක්ටර් කෙනෙක් බලලා බෙහෙත් කරන්න පටන් ගන්න.අපෙ එක්කෙනාට සේලයින් ,vaccine , දවස් තුනක් දුන්නා ඩොක්ටර්. දැන් එයා හිටපු තත්වෙට වඩා හොදට ඉන්නවා. ඒත් එයාට නැගිටින්න බෑ . එයාට මස් ,ටින් වල එනවා dog food එකක් ඒක තමා දෙන්නෙ
@Everything-464
@Everything-464 Жыл бұрын
@@senix2647 මේක හැදුනම බල්ලව බේරගන්න පුළුවන් ද
@Gauri_8888
@Gauri_8888 Жыл бұрын
Oya kohmda behth kare kiyanna puluwnda
@senix2647
@senix2647 Жыл бұрын
@@Everything-464 කුඩා බලු පැටව් නම් බේරෙන්න තියෙන ඉඩ කඩ අඩුයි . ශරිර ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුරවල වෙනවා එයාලගේ එතකොට ටිකක් අමාරුයි . හරියට බෙහෙත් කරොත් තරමක් දුරට හරි සනීප කරගන්න පුරුවන් .ලෙඩේට බෙහෙතක් එහෙම විශේශයෙන් නෑ එයාට ලෙඩේ ටික ටික අඩුවෙනකන් සපෝර්ට් එකක් තමා දෙන්නෙ ඩොක්ටර්ස් ලා . ඇග හොදටම දුරවල උනොත් ඉවරයි .. සේලයින් එහෙම දෙන්න වෙනවා ඩොකටර් කෙනෙක් ගාවට ගෙනියලා ... injection course එකකුත් තියෙනවා කරන්න
@user-so8vm3ox4j
@user-so8vm3ox4j 4 ай бұрын
හයියෙන් හුස්ම ගන්නවද.කටින්
@PetTvSL
@PetTvSL 4 ай бұрын
Ow swasana abada Enna puluwan
@janakasajith665
@janakasajith665 Ай бұрын
Nambare tiyana kenek danna😢
@PetTvSL
@PetTvSL Ай бұрын
0772257303
@judykulathunga591
@judykulathunga591 8 ай бұрын
අනේ අපේ බල්ලාගේ පස්ස පැත්ත පව් නැහැ.. පුදුම දුකක් විදින්නේ.. හැබැයි හොදට කනවා..හුණු ඇගම පන නැහැ
@imalkaindeewari9576
@imalkaindeewari9576 6 ай бұрын
අපෙ බලු පැටියත් එහෙමයි. හොදට කන්නත් පුලුවම් ..
@gihanlakmal6043
@gihanlakmal6043 10 ай бұрын
Doctor whatsapp number eka dennako
@PetTvSL
@PetTvSL 10 ай бұрын
0772257303
@chathuranga4549
@chathuranga4549 Жыл бұрын
මිනිසුන් ට බෝ වෙනවා ද?
@senix2647
@senix2647 Жыл бұрын
නැහ්
@mahendrasamankumarasingha2069
@mahendrasamankumarasingha2069 Жыл бұрын
පස්ස පනනැති වන රොගයන්ට බෙහෙත් නැද්ද
@mahendrasamankumarasingha2069
@mahendrasamankumarasingha2069 Жыл бұрын
🤔
@mahendrasamankumarasingha2069
@mahendrasamankumarasingha2069 Жыл бұрын
බෙහෙත් නැද්ද
@PetTvSL
@PetTvSL Жыл бұрын
Eka virus rogayak
@PetTvSL
@PetTvSL Жыл бұрын
Nischitha behetak naha
@Tech_With_Kaviya
@Tech_With_Kaviya 2 жыл бұрын
අපේ බල්ලා මැරුනා මේක හැදිලා😥😥
@rohanmcmighty
@rohanmcmighty 2 жыл бұрын
පැටියෙක් ද? ලොකු එක්කෙනෙක් ද?
@lahiruchathuranga9559
@lahiruchathuranga9559 2 жыл бұрын
Ape ekage passa pana nethiwela ekata mokakda karannaoni
@Tech_With_Kaviya
@Tech_With_Kaviya 2 жыл бұрын
@@rohanmcmighty loku ekek pawle ekek wage hitiye😪😓😓
@chathurikaekanayake6521
@chathurikaekanayake6521 2 жыл бұрын
@@lahiruchathuranga9559 doctor kenk gwta geniyna.mul kale nm hoda kra gnna puluwn
@y.....7202
@y.....7202 Жыл бұрын
@@Tech_With_Kaviya අපේ එකත් අද මැරුන ඕක හැදිලා
@DilkiPathmi-pd3cn
@DilkiPathmi-pd3cn 10 ай бұрын
අපේ බල්ලත් අද මැරුනා distemper හැදිලා😥
@chachaamarasinghe5578
@chachaamarasinghe5578 9 ай бұрын
එයා ගොඩක් දවස් දුක් වින්දද
@nimnimasha9262
@nimnimasha9262 Ай бұрын
දවස් කීයක් ලෙඩ වෙලා හිටියා ද .අනෙ කියන්නකො.මගෙ 🐕 හැදිලා
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 17 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН
Surviving Distemper - A Success Story
19:37
Practical Gardening
Рет қаралды 106 М.
joie de vivre (2)
0:11
m.toktok
Рет қаралды 6 МЛН
Это точно собака?😄
0:31
Deni & Mani
Рет қаралды 1,6 МЛН
Bird family saved #shorts #animals #birds
0:17
Funny Club TV
Рет қаралды 6 МЛН
WWW!!! Amazing master at cleaning trout
0:13
brooztarin
Рет қаралды 16 МЛН
Слон с чувством юмора #shorts
0:19
ЭНТЕР
Рет қаралды 972 М.