No video

මෙහෙමත් සතුටක් |බර බැලුවා 😍| ඔයාලත් diet කරන්න පටන් ගත්තද

  Рет қаралды 33,043

Dil&kavi

Dil&kavi

Күн бұрын

හායි ලස්සන ලමයි
කොහොමද ..healthy විදියට කාලා ලස්සනට හිනාවෙලා පරිස්සමෙන් ඉන්නවා නේද ..අද මගේ weightloss journey එකේ බර බලන දවස.ඉතින් මගේ 4kg අඩු වෙලා තිබුනා දවස් 7කින්.ඉතින් අම්මේ මට තියෙන සතුට කියාගන්න බෑ.1kg එකක්වත් අඩුවෙන් නෑ කිය කිය ඉන්නේ නැතුව අදම ඔයත් පටන් ගන්නවා නේද ඔයාගේ healthy lifestyle එක...
ඉතින් මාව subscribe කරන්න අමතක කරන්න එපා .විඩියෝ එක හොද නම් like එකක් දාලා comment කරගෙන යන්න.
ඉස්සරහට තව ලස්සන විඩියෝ එකක් අරන් එනකම් මං ගිහින් එන්නම්.හිනාවෙලා healthy විදියට කෑම එහෙම කාලා පරිස්සමෙන් ඉන්න ඕන එහෙනම්
✍️මං දිල්
#motivation #weightlossvlog #weightlosstips #dietplan #diet #srilanka #viral #sinhala

Пікірлер: 100
@sanjuperera7537
@sanjuperera7537 Ай бұрын
දිගටම කරගෙන යන්න dr මමත් 95 ඉදලා 68 ට බර අඩු කරගත්තා මගේ ගාන 50 එ වෙනකන්ම මම වඩේ කරගෙන යනවා ❤
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@sanjuperera7537 wow ❤niyamai.thank you so much
@samadhi4489
@samadhi4489 Ай бұрын
mnwda oya kare dr
@sanjuperera7537
@sanjuperera7537 Ай бұрын
@@samadhi4489 16/8 වේල් දෙකයි කෑවේ උදේ 10 හවස 06 බත් 100g එක වේලකට ගත්තෙ මාලූ බිත්තර චිකන් එ තුනෙන් එකක් අනිවාරෙන්ම කන්න සීනි සම්පූර්ණයෙන් නැවැත්තුවා මාසෙකට එකපාරක් විතරක් එලියට ගිහින් කනවා ඊට අමතරව වතුර 2L බොනවා ගෙදර හදන ඕනම එළවළු එකක් එක්ක අර බත් ටික එක්ක කනවා😊
@shiranthidilrukshi6420
@shiranthidilrukshi6420 Ай бұрын
Ane monawda kale
@thakshilat3715
@thakshilat3715 Ай бұрын
oyata kochchara kalayak giyada
@nu7572
@nu7572 Ай бұрын
මමත් 107 ඉදන් 80 දක්වා බර අඩු කර ගත්ත ,අවිරැදු 2 වගෙ ගියා.චීටි උන දවස් තිබුන .වදමල් නමි නියමයි .තව 15 kg විතර අඩු කරන්න ඔන.
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@nu7572 woww ... niyamai nea...👍👍❤❤❤
@navodi7872
@navodi7872 Ай бұрын
අනිවාර්යයෙන් එක්සසයිස් කරන්න දවසට පැය 2 ක් විතර .කෙට්ටු වෙද්දි හම එල්ලෙන්න ගන්නව .
@piumiperera6817
@piumiperera6817 Ай бұрын
Oya godk lazznai oyge hithe thiyn de ishra wewa
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@user-fd1gb2oz2o
@user-fd1gb2oz2o Ай бұрын
දිගටම ඔය විදියට කන්න අක්කේ. ඔයා හැඩ වේයි. ❤❤❤
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@user-fd1gb2oz2o thank u so much 😍❤🌹
@UpekshaDilhani-r5s
@UpekshaDilhani-r5s Ай бұрын
අක්කීයෝ ව්‍යායම් ටිකකුත් කරමු අපි. එටකොට බර අඩු වෙඩ්ඩි ඇගේ හැඩෙත් ලස්ස්ස්නට එනවා හම එල්ලා වැටෙන් නැතුව. ඔයාට පුලුවන් . මේ චීයා ඇට හරි කසකසා හරි රැට වතුරෙ දලා උදේට එ වතුර එක බොන්න . පpcos වලට ගොඩක් හොදයි එ වගේම බරත් අඩු වෙනවා❤❤❤❤
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@UpekshaDilhani-r5s thank you so much නංගි. මං ඔයා කියපුවත් එකතු කරගන්නම් අනිවාර්යයෙන්ම මගේ journey එකට❤
@aparnaviroshani
@aparnaviroshani Ай бұрын
akkiyo oya wagema thamai math..oyage hinemai matath thiyenne..apita puwan api kohoma hari dinamu dr..apiwa manasika wattana hamotama api pennamu dawasaka apitath puluwan kiyala.... nikanma deyak labenawata wada loku kapakirimakin deyak labenakota e de watina wadi akke....😍
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@aparnaviroshani අනිවාර්යයෙන් නංගි හැමෝටම පෙන්න අපි දිනන්නම ඕන.,lets do it.❤❤❤
@ireshamaduwanthi9099
@ireshamaduwanthi9099 Ай бұрын
You are strong beautiful girl nangi..all the best ❤
@Madushi....
@Madushi.... Ай бұрын
මමත් 79 ..ඉදලා .. 50 අඩු ..කර ..ගත්තා මාස 4 වාගේ ... ඇත්තටම ..මමනම් .. ඉක්මනින් ..බර අඩු කරගත්තා මම රැට කන්නෙම නැ ❣️❣️❣️❣️❣️🫂 මමනම් ..කිසිම පැණි රසක් කැවේ ..නැ ...කන්න කලින් වතුර විදුරුවක් බොන්න ⁣ප්‍රධාන වේලඇර මම මුකුත් ආහාර ගත්තෙ නැ
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@Madushi.... නියමයිනේ❤
@RJ23363
@RJ23363 Ай бұрын
Dinner එක ගන්නේ නැති eken බර අඩු වෙන එක නම් ඇත්ත. ඒ උණත් exercise නොකර හිටියම හම එල්ලෙන කතාව ඇත්තද? ඔයා කෑම වලින් විතරද බර අඩු කලේ?
@Madushi....
@Madushi.... Ай бұрын
අපිනම් ඉතිම් ..ගෙදර වැඩ කරනවානෙ ..උදෙට එකත් එක්ස්සයිස් වාගේ තමයි මගෙනම් ඇග එල්ලිලා නැ ගානාට ලස්සනට තියෙනවා හැමොම කියනවා මම ගොඩක් මහතට වුන්⁣නෙ දැම්නම් ස්ල්ම් එකට ඉන්නවා
@RJ23363
@RJ23363 Ай бұрын
Thank you.. ඔයා reply කරපු එක මාරම වටිනවා. ❤​@@Madushi....
@Madushi....
@Madushi.... Ай бұрын
@@RJ23363 welcome 🤝 dear 🥰❣️
@SamanPremakumara-jo4mx
@SamanPremakumara-jo4mx Ай бұрын
Oya mahath unath hari sweet, dan diet karanawa kiyanne thawath sweet wei, keep going ok dear
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@Chaika-es1ho
@Chaika-es1ho Ай бұрын
Mamath mathai oyaga unanduwa gana sathutui
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
Oyath patan gamu.❤
@dilkavi-by6jz
@dilkavi-by6jz Ай бұрын
Hodai hodai mage manika💞💞💞💝💝🥰🥰
@user-jr7zo4lq8l
@user-jr7zo4lq8l Ай бұрын
Well done and keep it up. You are honest. That's good
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@user-jr7zo4lq8l thank u so much 😍❤🌹
@nilushiLakshika-u1b
@nilushiLakshika-u1b Ай бұрын
මාත් ඔහොම තමයි .පොල්සම්බොලත් හොදයි අක්කේ .බත් වලට වඩා පොල්සම්බොඑකතු කරගන්න
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@nilushiLakshika-u1b ඔකේ❤
@user-cd9tr7dz3u
@user-cd9tr7dz3u Ай бұрын
Akkage siyaluma parthana ishata wenna one..apiwa motivation karanwata
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
❤adareiii
@---laki---girl990
@---laki---girl990 Ай бұрын
Akke face eka kettu karaganna masaage roler ekak aran massage karanna ethakota muna lassana veyi gym yanna puluvan nm yanna
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@---laki---girl990 ok nangi
@niroshalakmali8232
@niroshalakmali8232 Ай бұрын
Mat karala balannamko❤
@sanduniveerasuriya5606
@sanduniveerasuriya5606 Ай бұрын
❤❤❤
@user-xp1wk1wv2h
@user-xp1wk1wv2h Ай бұрын
"Nurse Hesh "kiyana pej aeka poddak nikan inna welawata balanna akke sarge vidio wala hariyata kiyala denawa wenne mokadda kiyala akke
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
Ok darling ❤❤
@saradanethmini4298
@saradanethmini4298 25 күн бұрын
Akki unu වතුර vlt dehi dala biuvm dehi vala gunya nthi ven ndd
@DilukshiIreshika
@DilukshiIreshika 25 күн бұрын
Na.google search karala balannaa.mn mada rasnea unu wathura ganne nangi
@Wimukthini
@Wimukthini Ай бұрын
Ane akke vidiyo ekak dannako oya issara kohchra kewada kiyala hema welema kewada.mata hemawelema kanna ona bath thadi piganak kanna oni nettan mokado wage
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
Oya mn wagemai nea.ammo mn vidani 2n 2kata kanna hoyano.hoya hoya kano.next video eka balamuko.mn eka kiyannam.
@thilinisewwandi8807
@thilinisewwandi8807 Ай бұрын
Good
@Wimukthini
@Wimukthini Ай бұрын
Ane math oya ganamai akki adukaraganna kalayak tisse dagalanawa magadi epa wenawa ane
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@Wimukthini මමත් එහෙම කෙනෙක් නංගි.මෙහෙම කරලා බලන්නකො.ඔයාට නොදැනිම ඔයා ඩයට් කරන්න පටන් අරන් තියේවි
@sujeewanilmini7800
@sujeewanilmini7800 Ай бұрын
ඔයා වගේමයි අනේ මමත් මගදි නවත්තලා දානවා 😢😢
@Wimukthini
@Wimukthini Ай бұрын
@@sujeewanilmini7800 enna enna bara wedi wenawa misak adu wenne noka inna be rice kottu ema dekkama mona diatda kiyala kohchara kepakirim karath serama winasa wenna thapparayak yanne ne ita passe dawase idala aye dit karanna hitenne ne
@sujeewanilmini7800
@sujeewanilmini7800 Ай бұрын
@@Wimukthini සත්තකින්ම 😪😪😪
@chamaridarshanika5588
@chamaridarshanika5588 Ай бұрын
අල කන්න එපා..අල වලට මහත් වෙනවා .එ වගේම ඇග උශ්න දෙන එවා කන්න එපා..මන් දන්න තරමින් රබුටන් උශ්නයි...හතුත් උශ්නයි...කෙට්ටු වෙනවා වගේම ගර්බාශය සිසිල් වෙන්නත් ඔනා...සවු,,තැබිලි එවා ගන්න...ඔයා රනවරා බෙලිමල් එවා බොන්න..පෙග්නට් වෙන්න නම් කෙට්ටු වෙන්නත් ඔනා එ වගේම ගර්බාශය සිසිල් වෙන්නත් ඔනා...
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@chamaridarshanika5588 බොහොම ස්තුතියි ඔයාගේ අදහස් වලට.මං එවා එකතු කරගන්නම්කෝ❤
@t.s.gunarathne
@t.s.gunarathne Ай бұрын
Lv this ❤
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@t.s.gunarathne thank you so much❤
@RushaniShashikala-gq6yg
@RushaniShashikala-gq6yg Ай бұрын
@RushaniShashikala-gq6yg
@RushaniShashikala-gq6yg Ай бұрын
Mage Bara 80i dayat Karanakota magadi man atarinawa... Mata epa wenawa. Ape puthata Kawanakota kama jathi mamane hadanne... Etakota dannema natuwa matath kawenawa.... 😭
@thirdforcedesha9797
@thirdforcedesha9797 Ай бұрын
👍
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@thirdforcedesha9797 ❤
@thilakshimenusha742
@thilakshimenusha742 Ай бұрын
Nnfat yogurt brand mokkda dr
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@thilakshimenusha742 kotmale❤
@madurasinghahemachandra5618
@madurasinghahemachandra5618 Ай бұрын
Mth diet krnwa ada
@gayanmadusanka1990
@gayanmadusanka1990 Ай бұрын
💗💗💗💗💗
@vinuvinaya976
@vinuvinaya976 Ай бұрын
❤Anr mtat puluwan weydddanne kragnna mn 16-8 karanwa.etg mn kema kana 8 di penirasath knawa mta penirasa aalanaya krnna amaruy😢
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@vinuvinaya976 podda podda hari adukaramu neda
@vinuvinaya976
@vinuvinaya976 Ай бұрын
@@DilukshiIreshika 🥹😑😑try krnawa.
@chameeraprashad1451
@chameeraprashad1451 Ай бұрын
Non fat yought mona brand ekenda ganna thiyanne
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@chameeraprashad1451 ,kotmale dr
@chameeraprashad1451
@chameeraprashad1451 Ай бұрын
@@DilukshiIreshika thanks
@DevapriyaGunawardena
@DevapriyaGunawardena Ай бұрын
Oya ganna non fat yogurt eka mokakda
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@DevapriyaGunawardena kotmale nonfat yogurt dr❤
@DevapriyaGunawardena
@DevapriyaGunawardena Ай бұрын
@@DilukshiIreshika❤
@user-pc2iq1xc9g
@user-pc2iq1xc9g Ай бұрын
Bara adu venna uda panina bs
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Ай бұрын
හතු සමග බිත්තර හොදද කියල ඩොක්ට කෙනෙක්ගෙන් අහල බලන්න
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@imadurawalamadurawala6776 ok dr.man e gena nam dan na.sorry.hoda nattan kiyanna.matath danaganna
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@imadurawalamadurawala6776 quick Mushroom & Egg Toast recipe can be a great breakfast or a satisfying quick lunch. Mushrooms are rich in vitamins and minerals like selenium, an important antioxidant for metabolic health, and the eggs bring a nice hit of protein. So easy and so very good
@magehinaya7040
@magehinaya7040 Ай бұрын
Mamath uthsahakaranawa aniwarenma mage bara 90wak wela dhen
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@magehinaya7040 api kohomahari adu karagamu.oyata puluwan.hemin patan gamu
@ShamaliPodimanike-ib3ny
@ShamaliPodimanike-ib3ny Ай бұрын
ඕට්ස් wala mila kiyannako akka
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@ShamaliPodimanike-ib3ny මට හම්බවෙලා තිබුන එකනම් 775යි නංගි.
@UpekshaDilhani-r5s
@UpekshaDilhani-r5s Ай бұрын
ඕට්ස් ගද්දී රරෝල් ඕට්ස් ගන්න. 450ට වගේම ඊට අඩු වෙනුවෙනුවෙනුට් ටියේ
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@UpekshaDilhani-r5s aaa ou.meka mata gift ekakata hambuna ekak nangi.instant oats meka nam.ewunata hoda roaled oats thamai.❤
@limashar.fernando7521
@limashar.fernando7521 Ай бұрын
200g rolled oats packet eka 380
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Ай бұрын
😍👍
@HiruniPabasara-ds3pp
@HiruniPabasara-ds3pp Ай бұрын
rata kaju kawama mahath wenwa
@Madushanichathurika-o1s
@Madushanichathurika-o1s Ай бұрын
Gastik enne nadda
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@Madushanichathurika-o1s නෑ මට නම් ආවේ නෑ ඩියර්.මං උදේ දවල් රෑ කලා අනිත් හැමවෙලාම වතුර බිව්වා
@RoshaniSamanthika-rq9jc
@RoshaniSamanthika-rq9jc Ай бұрын
❤❤
@user-wc5sl6ti7v
@user-wc5sl6ti7v Ай бұрын
❤❤❤❤❤
@SampathKumara-u6w
@SampathKumara-u6w Ай бұрын
Good
@DilukshiIreshika
@DilukshiIreshika Ай бұрын
@@SampathKumara-u6w ❤
@user-uk5ul1cf2k
@user-uk5ul1cf2k Ай бұрын
❤❤❤
30 Min Dance Workout | No equipment | CARDIO DANCE FITNESS
33:33
CARDIO DANCE WITH CLAU & PATY
Рет қаралды 11 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 25 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 42 МЛН