Dinesh Gamage - Man Thaniwama (මං තනිවම) | Official Gajaman Movie Song

  Рет қаралды 1,641,776

Dinesh Gamage

Dinesh Gamage

Жыл бұрын

Dinesh Gamage - Man Thaniwama (මං තනිවම) | Official Gajaman Movie Song
Watch Gajaman movie now booking link - linktr.ee/Gajaman3d
Pre-Save : bnfr.link/man_thaniwama
Powered By Bonfire
✘ Artist : Dinesh Gamage
✘ Lyrics : Dinesh Gamage \ Manuranga Wijesekara
✘ Music & Mix Master : Kavishka Dombawela (K2)
Live Instrumentalists
✘ Flute : Wayanaka Perera
✘ Keys : Gayan Randy Perera
✘ Guitars : Sasanka Gunasekara
Gajaman Movie Director : Chanaka Perera
Director / DOP : Rangana S Bandara
Music Director - Anushka Udana
Editor : NICK LEOZ @ FUGO
Colourist : Senaka Wickramasooriya
VFX : Nick Leoz / Senaka Wickramasooriya
Digital Strategist - Sandun Gunathilake
Executive Producer : Isuru David | Isuru Silva
Production Manager : Krishantha Goonetilleke
Hair - Tharindu Krishan @ Salon Moraco
Studio 101 motion pictures presents the first ever Three dimension (3D) animation movie in Sri Lanka, using motion capture technology - 'Gajaman'.
Gajaman as known by many in the seventies decade, is a famous and influential cartoon character brought to life by Camillus Perera. The 3D movie is directed by Chanaka Perera, Starring Chooti Malli, Podi Malli, Sunil Perera, Yureni Noshika, Rashi Pabodha and Dasun Pathirana and many more.
Website : www.gajaman.com
Facebook : / gajamanmovie
Instagram : / gajamanthemovie
TikTok : / gajamanmovie
Twitter : / gajamanmovie
#Dineshgamage #manthaniwama #GajamanMovieSong #manuranga #Gajaman3D #Filmmusicdirector #Gajaman #3D #මංතනිවම #Padmawathi #Gajamanmovie #Studio101 #poweredbybonfire

Пікірлер: 1 600
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv Жыл бұрын
Too beautiful 💗🥹🫶🏼
@imashathrimani
@imashathrimani Жыл бұрын
ඒ ලස්සන පිටිපස්සෙ ඔයත් අනිවාර්යයෙන් ම ඇති ශනූ🥰💖
@KasunWeerasinghe
@KasunWeerasinghe Жыл бұрын
❤️
@ssanjana8083
@ssanjana8083 Жыл бұрын
😍
@anuhas_music1825
@anuhas_music1825 Жыл бұрын
@@imashathrimani Ehmd💀
@arunarajamanthree6364
@arunarajamanthree6364 Жыл бұрын
@OshanLiyanageDance
@OshanLiyanageDance Жыл бұрын
Beautiful 🥵❤️
@MalixBro
@MalixBro Жыл бұрын
බොස්
@Raviliya19
@Raviliya19 Жыл бұрын
Moko ubata dance cover ekak koranna hithunai ❤
@Alone_traveler274
@Alone_traveler274 Жыл бұрын
ගෑනුන්ට වඳින ගාථා රැල්ල කනපිට ගහපු රියල් චරිතයක්.ආදරෙයි ❤
@ThisaruVlog
@ThisaruVlog Жыл бұрын
අනිවාර්යයෙන් බොක්කහ් 💖💖💖💖
@Thisara07
@Thisara07 11 ай бұрын
True lankwe latest music epa weegena iddi ayeth e zin ekata adala gattu main charitaya . Multi talented ❤
@sanduniiresha7630
@sanduniiresha7630 10 ай бұрын
​@@Thisara07yy😮😢😮😢😢😢 0:33
@sumithpriyantha2052
@sumithpriyantha2052 6 ай бұрын
E unata kamak na shanuta witharak poddak baya wenna dinna 😂😊
@eranganiroshini3049
@eranganiroshini3049 Жыл бұрын
ඔය කටහඬින් පැල් කවියක් කිව්වත් වශී වෙනවා.හදවත් සුවපත් කරන කටහඬක් ❤️‍🩹
@ThisaraMunasinghe
@ThisaraMunasinghe Жыл бұрын
😊සින්දුවකට ඇබ්බැහි වෙනව නම් ඒ දිනේෂ් ගමගේ ඒ උබේ,මෑත කාලයේ සුපිරි ම වැඩ ටිකක් කරා Dinna,එක රාමුවකට කොටු නොවී..wish all the best brother ❤ආදරෙයි
@MANURANGA
@MANURANGA Жыл бұрын
අපගේ ශිෂ්‍යයෙක් හැටියට "music oven" එකට ආපු දිනේෂ් අද ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් බවට පත්වෙලා...,ඒ හැම අඩියක් තුලම ලඟින් ඉන්න පුළුවන් වීම සතුටක්.🔥 ඉතින් අද ඔහු මට ආරාධනා කරනවා මේ චිත්‍රපටියේ ,මේ ගීතය සඳහා ඉතුරු ටික ලියමු කියලා👍 ඊට වඩා සතුටක් කොහෙන්ද 👌 දිනේෂ් සහ මම සතුටින් ලියපු ගීතයක්🔥❤️🙏
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 Жыл бұрын
ආදරෙයි මනු අයියා ,ළහිරු අයියා,ච්කා අයියලාට දින්නා,අනුෂ්ක වගේ Next Level පොරවල් හැදුවට ! Hats off Music oven ! 🖤😘🙏
@isuridesilva8715
@isuridesilva8715 Жыл бұрын
your are a gifted Lyricist. Beautifully written.....
@xtreme_lk
@xtreme_lk Жыл бұрын
@Shehan Madushanka කල දුටු කල, සුපිරියටම වල ඉහ ගන්න/ගත්තු ඩයල් එකක්. නා(ඩ)ගම් නටන්නත් දස්සයා.
@vsfate501
@vsfate501 Жыл бұрын
El el api danuwath una ube shishyayek kiyala😹
@pavithrasewwandi7252
@pavithrasewwandi7252 Жыл бұрын
❤❤
@Dilinipun
@Dilinipun Жыл бұрын
After padmawathee says 🥀💔 __-( female riply )-__ ඇයීද තනියම යන්නෙ නුබ දුර දෑස හෙව්වේ ඔයා... ගැහේන මේ හිත ගත්ත තීරණ ගැනම මම තැවුනා…… අඳුරට පාට ගෙන ආයේ සිහිනෙන් දෑත යා වුනේ සිහිනේ සිත්තම් කරමී ලන් වී මා......... දෑසට දෑසක් බැඳුනේ මම ගැන නුබමයි දන්නේ ඔය උණුහුමේ වෙලෙන්න හිතෙනවා.. වැහි පොද ආයෙත් එයිනේ නුබ තනිවෙන්නෑ මම ලඟනේ ආදරේ නුබ නමින් මා ආයෙ පතනවා... ගියදා තනිවුනි - තනිවම මියැදුණි කදුලම නුබමවී… නුබමවී... ඇයීද තනියම යන්නෙ නුබ දුර දෑස හෙව්වේ ඔයා... ගැහේන මේ හිත ගත්ත තීරණ ගැනම මම තැවුනා අඳුරට පාට ගෙන ආයේ සිහිනෙන් දෑත යා වුනේ සිහිනේ සිත්තම් කරමී ලන් වී මා......... __dilitha🤗__ (මුල් ගීතයට හානියක් කිරීමට නොව නිර්මානාත්මක සිතුවිල්ලකින් ලියන ලදී.) Nice song ✌️❤ kohomath treding wenawa dinesh aiyah .
@every77
@every77 Жыл бұрын
Wowh..😍
@Dilinipun
@Dilinipun Жыл бұрын
@@every77 😊
@hansadineth3431
@hansadineth3431 Жыл бұрын
eeka maru lassanayi 😍
@Shan_Shan23
@Shan_Shan23 Жыл бұрын
Wowwww🌹💖
@Dilinipun
@Dilinipun Жыл бұрын
@@Shan_Shan23 😊
@Thefakeyoutube
@Thefakeyoutube Жыл бұрын
ඒ ඒදා ෆිල්ම් හෝල් එකේදි දුකහිතෙන ලස්සන තැනකදි දැකපු ඒ සිංදුව හැමතැනම හෙව්වා ඒත් තිබ්බ නැති නිසා ෆිල්ම් එකේ සිංදුවේ ඒ ටික විතරක් කට් කරලා අහ අහ හිටියේ කොහොමඋනත් මාරම ලස්සනයි සිංදුව🙄😐😢❤️‍🔥💕💖💗
@Hirumini_Maheshika
@Hirumini_Maheshika Жыл бұрын
හිමි වුනත්, අහිමි වුනත් පෙම් කරන හදවතක ප්‍රේමනීය හද ගැස්මේ සියුම් සංඛ්‍යාතයන් වචන, තනුව එක්ක මුහු කරලා කරන හැගීම් ගණුදෙනුවක්.. ලස්සනයි දින්නා. 🌞💎
@devinda2085
@devinda2085 Жыл бұрын
@tharushadilshan4590
@tharushadilshan4590 Жыл бұрын
ඇත්තක්.♥️
@prasangiwickramasingha78
@prasangiwickramasingha78 Жыл бұрын
❤️‍🩹✨️
@kaveenishara790
@kaveenishara790 Жыл бұрын
@@prasangiwickramasingha78 🥰🥰🥰❤❤❤
@mycreation8115
@mycreation8115 Жыл бұрын
ඒක භාවනාවක්❤
@nethminimesha9222
@nethminimesha9222 Жыл бұрын
අධි මාත්‍රා😥❤️ තනියම වෙනම ලෝකෙක අතරමං වෙනවා...❤️ කටහඩ භාවනාවක්❤️😇
@techuniversl8612
@techuniversl8612 Жыл бұрын
😍
@pasindugeesara6509
@pasindugeesara6509 Жыл бұрын
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
@ay_999
@ay_999 Жыл бұрын
දිනේෂ් ට බොක බර වුනාම තියෙන මූනක් තියෙන්නේ කියන අය කෝ ඇස් 2 ඒම ඒවගේමයි..🤣 කෝමනමුත් සුපිරි වැඩක්..
@jungkoooii6853
@jungkoooii6853 Жыл бұрын
Nethmi kohomada
@ay_999
@ay_999 Жыл бұрын
@@jungkoooii6853 දිනේෂ්ගේ ඇස් 2 ඒවගේ නෙවෙයිද කක්ක බර උනාම තියෙන ඇස් 2 ක් තියෙන්නේ
@kawyarandil2943
@kawyarandil2943 Жыл бұрын
Movie එක පුරාම හිනාගස්සලා එකපාරටම emotional කරවපු ඒ මොහොත....😍❤️🌺 එදා ඉඳන් full song එක බලාපොරොත්තුවෙන් හිටියෙ😊❤️
@every77
@every77 Жыл бұрын
ඇත්ත 🙂❤️
@slwetha7844
@slwetha7844 Жыл бұрын
ඇත්ත
@pasindugeesara6509
@pasindugeesara6509 Жыл бұрын
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
@nadeesha3961
@nadeesha3961 Жыл бұрын
ඇත්ත 😢♥️
@gg.rush.
@gg.rush. Жыл бұрын
When Dinesh ayya say, "අදුරේ පාට ගෑවුනේ සිහිනේ පාව යාවුනේ සිහිනේ පාට සේදුනේ තනි වී මා.." I felt it 🍃
@letstalk7016
@letstalk7016 Жыл бұрын
මේ වය්බ් එක හෝල් එකේ මුලින්ම අහද්දි මූ ක්‍රවුඩ් එකම සයිලන්ට් උනා.. පට්ට ෆීලින් එකක් ❤️❤️
@dewmiimalsha8821
@dewmiimalsha8821 Жыл бұрын
Gajaman film eka hall ekee pennala iwarada adin ?
@Nadunwarnakulasooriya
@Nadunwarnakulasooriya Жыл бұрын
@@dewmiimalsha8821ne bng
@dewmiimalsha8821
@dewmiimalsha8821 Жыл бұрын
@@Nadunwarnakulasooriya හරි හරි 😊
@hirunimalsha3436
@hirunimalsha3436 Жыл бұрын
ෆිල්ම් එක බලපු දවසෙ ඉඳන් සින්දුව හෙව්වා.හරිම ලස්සනයි ❤️❤️
@sankaprabhath8679
@sankaprabhath8679 Жыл бұрын
මමත් 😍
@Moviezone12333
@Moviezone12333 Жыл бұрын
මමත්❤
@nadeeshanie1345
@nadeeshanie1345 Жыл бұрын
ඔන්න මමත් ඇහැව්වා, ලස්සනයි කියපු නිසා.. ඇත්තටම ලස්සනයි 😍😍😍💖
@SanjeewaniA
@SanjeewaniA Жыл бұрын
Math
@pasindugeesara6509
@pasindugeesara6509 Жыл бұрын
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
@user-tj5xh4iu6r
@user-tj5xh4iu6r 6 ай бұрын
කතාව මෙච්චර emotional වෙයි කියලා හිතුවේ නෑ....My favourite song❤❤❤❤
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
හදවතට දැනෙන voice එකක් ❤️🔥My favorite vocalist Dinesh ayya♥️
@geepotha
@geepotha Жыл бұрын
මන් තනිවම යන්නම් තව දුර දෑස හුරු හින්දා.. පපුව තනියට දැනෙන හැමවිට ඔය දෑස මම හෙව්වා.. අදුරේ පාට ගෑවුනේ සිහිනේ පාව යාවුනේ සිහිනේ පාට සේදුනේ තනි වී මා.. දෑසින් දෑසම මිදුනේ අපෙ හිත් අපිවද හෙව්වේ ඔය තුරූලේ දැවටී ඉන්න හිතෙනවා.. වැස්සක තනිවම තෙමුනේ දුක නෑ කවුරුත් දන්නේ හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා.. දවසක දැනේවී - තනිවම හඩාවී කදුලුත් හඩාවී...හඩාවී... මන් තනිවම යන්නම් තව දුර දෑස හුරු හින්දා.. පපුව තනියට දැනෙන හැම විට ඔය දෑස මම හෙව්වා.. අදුරේ පාට ගෑවුනේ සිහිනේ පාව යාවුනේ සිහිනේ පාට සේදුනේ තනි වී මා..
@harshikarajapaksha9989
@harshikarajapaksha9989 Жыл бұрын
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 Жыл бұрын
❤️🥺🍃
@kavindyasewmini3168
@kavindyasewmini3168 Жыл бұрын
💖💖💖
@jjediter3936
@jjediter3936 Жыл бұрын
B🌼❤️
@pasindugeesara6509
@pasindugeesara6509 Жыл бұрын
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
@isurisadamali1333
@isurisadamali1333 Жыл бұрын
ඒ voice එක නම් දැන් පිස්සුවක් .ඒ තරම් ලස්සනයි අයියේ 😍❤️❤️❤️❤️😍
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
දිනේශ්ගෙ වොයිස් එක භාවනාවක් ❤️‍🔥මාරම ලස්ස්නයි 💕
@malkanthiindunil8826
@malkanthiindunil8826 Жыл бұрын
දිනේශ්ගේ කටහඩ කොහේද මං එතනට හොයා ගෙන යන්නේ ඒතරම් හිත නිවන කටහඩක් එක් තැනකදි හිත නටවන තවත් තැනකදි හිත අඩවන තවත් තැනකදි හිත රවට්ටන පුදුම හිතෙන කටහඩක් ඒවගේම පුදුම හිතෙන සිංදු ටිකක් තමයි දිනේශ් ලග තියෙන්නේ 🥺😌💕
@dhananjaleenawarathna9462
@dhananjaleenawarathna9462 Жыл бұрын
වෙනසක් නෑ,අයියගේ අනිත් songs වගේම මේ song එකත් හරිම ලස්සනයි.😊❤️
@uthumsankalpa2199
@uthumsankalpa2199 Жыл бұрын
මේ සින්දුවේ පොඩි කෑල්ලක් ඇහිලා ඇබ්බැහි වෙලා හිටියේ ♥️🥺 good luck dinna 🙌🏻 Congratulations Gajaman movie එකේ team එකටත් ✨
@D.H.K200
@D.H.K200 Жыл бұрын
😂
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahindage lamai bandeth modlesla,ganikawo.un aga pennala salli hoyapu un.mahinda mariyan.mahindage lamai ganu wage napunsaka ponnayo.mahinda ikmanata mariyan. wesige putha.shiranthi rajapaksha ekiyane mahinda horage gani ekale kunu ganikawak,modle.aga pennala salli hoyapu kunu wesiyek.shiranthi kunu hutti hukagena puka palagena judge bord ekka puke aran modling title gatte.ekekata aga penala judge bord walin coment aran agata,ehemai shiranthi ekale.eta amatharawa judge bord ekka hukagatta.shiranthi ekale ganikawa,minisu salli deela puke ariye.shiranthi judge bord walata hukalama puka palagatta.e wesi salli walata puka dunna huttiyek.wena pawlwala ganu wage nemei rajapakshalage ganu aga pennala aga vikunan kapu modle kenek.
@pasindugeesara6509
@pasindugeesara6509 Жыл бұрын
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
@mr_a_mihiranga9722
@mr_a_mihiranga9722 Жыл бұрын
@@thilinaranasinghe3322 Ekai Me Sinduwei Sambande Mokadda 😂😂
@losathjeerasinghe
@losathjeerasinghe Жыл бұрын
දැනේනා තුරුමා තමයි ලොකේ අහපු ලස්සනම සිංදුව අද එක වෙනස් උනා.........මං තනියම තමයි දැන් මගේ favorite අපේ හදවත බිදින්නයි හදන්නයි කඩහඩකින් ඇකි නම් ඒ one and only දිනේශ් අයියගේ කඩහඩ විතරයි ❤❤❤❤🥺❤🥺❤🥺❤🥺❤🥺🥺❤🥺❤🥺❤🥺❤🥺🥺❤🥺❤
@DS-rj4bw
@DS-rj4bw Жыл бұрын
දිනේශ් අයියගෙ හැම සිංදුවකටම පට්ට කැමතී.. මේකත් වෙනම රහක්..😍🔥
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
ඒ වචන , කටහඬ මාරම රහයි ඉතිං ♥️💆 සමහර ගීත නිකම් ම ගීත නෙවෙයි සැබෑ ජීවිතේ පපුව හීරෙන තරම් රිදුන තැන් හරි ලස්සන ට කතා කරනවා......🥀
@pemeshudakara1918
@pemeshudakara1918 Жыл бұрын
ඇත්තටම මේක භාවනාවක් වගේ . සියුම් ලෙස හදවත් ස්පර්ශ කරනවා ඒ වචන ටික . හදවතට දැනෙන voice එකක් 💕
@Nicky_Blossomm
@Nicky_Blossomm Жыл бұрын
ඔය දෑස මම හෙව්වා අදටත් හොයන්නෙ ඒකමයි❤ කවදහරි වෙන ඇස් දෙකක් දිහා බලන්න හිත හදාගන්න වෙනවා කියල දන්න නිසා ඒ බැල්ම අමතක කරන්න හිතුවත් ඒ ඇස් දෙක දැක්ක ගමන් වෙනම ලෝකෙකට යනවා.. ඒත් කවදහරි එයාට වගේම මටත් වෙන ඇස් දෙකක් ලැබෙයි ඒත් මට නම් කවදත් ඒ ඇස් දෙක තරම් නම් වෙන ඇස් දෙකකට ආදරේ කරන්න බැරි වේවි🥺❤
@drpodd6604
@drpodd6604 Жыл бұрын
මගේ කතාව වගේම යි 💔🥺මම තාම ඒ ඇස් හොයනවා...😊 ඒත් එයා දැං වෙන ඇස් දෙකක් ළග නතර වෙලා 🥺❤️
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
සින්දුව නම් හැමදාමත් වගේ සුපිරී 💜️ ඔය හඬ නම් පුදුම විදිහට දැනෙන්නේ 🙂❤️
@malisewwandika7690
@malisewwandika7690 Жыл бұрын
හිතට කතා කරන කටහඬක්❤...තනිකරම භාවනාවක්...❤❤❤
@kavindisilva1299
@kavindisilva1299 Жыл бұрын
එනකල් බලන් හිටපු සින්දුවක්.... ඒ වචන + දින්නාගෙ කටහඩ = අධිමාත්‍ර ඇබ්බැහියක්❤ 😍
@pinididissanayake1236
@pinididissanayake1236 Жыл бұрын
ඇස් වසා ගත් නිමේෂයක් තුළ සිහිවටන පොදි බඳිනු හැකි කලා සංකලනයක්...😍🤗❤️
@manojdarshana3646
@manojdarshana3646 Жыл бұрын
ඒ වේදනාව කාටවත් අත්වෙන්න එපා💔😑 march 2 අවුරුදු ගානක බැදීමක් නැතිවෙලාම ගියා💔
@Heshan_Rox
@Heshan_Rox Жыл бұрын
හරිම ලස්සනයි දිනේෂ් අයියා ❤️ ආදරෙයි 💖💪
@sadeeshanimnada722
@sadeeshanimnada722 Жыл бұрын
කටහඬ නම් භාවනාවක්....... ❤️❤️
@SLtrending365
@SLtrending365 Жыл бұрын
මෙිකනම් ෆට්ට 👌 කියන්න වචන නැ✨ වචන 💯 සංගීතය 💯 භාවය 💯 ගායනය 💯 සමස්තය 💯💯💯💯 එකෙන්ම අධි මාත්‍රා 😍😵
@tharushathathsara
@tharushathathsara Жыл бұрын
දින අයියෙ ඔයගෙ voice එක පට්ටටම feel වෙනව අයිය පට්ටම ලස්සනයි අනෙ 😊🥺
@LakTubeMusicOfficial
@LakTubeMusicOfficial Жыл бұрын
Awesome 💥♥
@medhafernandez831
@medhafernandez831 Жыл бұрын
පොඩි පද පේලියකට මේ සින්දුව හොයපු තරමක්. අයියගේ කටහඬ නම් භාවනාවක් ❤
@Ash-zu8jf
@Ash-zu8jf Жыл бұрын
දිනේෂ් ගමගේ කියන්නේ brand එකක්❤✨️💚(හදවතේ ගායක )
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
දිනේෂ් අයියා 😍 ඒ Voice එකෙන් මොන සිංදුව ගායනා කලත් මාරම ලස්සනයි ❤️🎧
@HTSLK
@HTSLK Жыл бұрын
පට්ට ලස්සන අයියෙ වචන ටික ඔයාගේ කටහඩට මරු 🤗🤗
@ElevatedHorizonz
@ElevatedHorizonz Жыл бұрын
දිනේෂ් අයියගේ Voice එකටම ගැළපෙන Song එකක් ❤️😍 සිංදුව අහන අයව වෙනම ලෝකෙකට අරන් යනවා ඒ හඩෙන් 😊✨️ ඇත්තටම ලස්සන සිංදුවක්......Lyrics 🔥
@pasindugeesara6509
@pasindugeesara6509 Жыл бұрын
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
@malshathushani207
@malshathushani207 Жыл бұрын
ඇත්තටම භාවනාවක් වගේ ලස්සන කටහඬක් .🧡
@Hirumini_Maheshika
@Hirumini_Maheshika Жыл бұрын
මං තනිවම.. 🤗... හරිම ලස්සනයි. ලස්සන වැඩ ගොඩක් කරන්න. හදවතින්ම සුබපතනවා.😍🤗🌞💎💎
@revo_island
@revo_island Жыл бұрын
Dinesh ඔයා නම් භාවනාවක්❤️❤️ වෙනම ලෝකෙක තනි වුනා✌️✌️
@srshop7361-r1g
@srshop7361-r1g Жыл бұрын
One and only favourite singer ♥️♥️love you dinna ♥️♥️
@janakapinto4905
@janakapinto4905 Жыл бұрын
ජිවිතේ තනි වෙන වෙලාවට, අපි හොයන උණුසුම හම්බෙන්නේ නැති වුනාම හිතට දැනෙන පාලු මුසල කම තුළ තව තවත් තනි වෙනකොට තමන්ට මොනවාහරි වෙදනාකාරී දේයක් කරගෙන ඒ පාලු මුසල කම තමන්ට වෙදනාවක් දිලා නැති කරගන්න ඕන තරම් හිතෙන මොහොතවල් වල අදට වඩා හෙට දවස පොඩ් හරි හොදක් වෙයි කියලා ශාරීරික වෙදනා නොකරගෙන හිත තව තවත් පොඩ් කරගෙන ඉස්සරහට යන්න හදන, තව දවසක් ජිවත් වෙන්න බලන මැරි මැරි ජිවත් වෙන්න බලන මින්ස්සු ඔන තරම් ඉන්නවා. ඒ වැඩෙ හැමදාම කරන්නත් අමාරුයි ඒක නිසා හැමොටම හම්බෙන්නේ ඔනේ මොන දේ වුනත් පස්සෙන් ඇව්ත් "ඔයා හොදින් ද, මොකක් හරි අවුලක් ද, ඔන දේයකට මම ඉන්නවා කියන ආදරයක්"
@heshadhishenarya8705
@heshadhishenarya8705 Жыл бұрын
දිනේශ් අයියගේ voice එක නම් පිස්සුවක්..💙
@Dinindu_Sachintha
@Dinindu_Sachintha Жыл бұрын
0:26 #Lyrics ♥️😌✌️🫡 මන් තනිවම යන්නම් තව දුර දෑස හුරු හින්දා... පපුව තනියට දැනෙන හැමවිට ඔය දෑස මම හෙව්වා... අඳුරේ පාට ගෑවුනේ සිහිනේ පාව යාවුනේ සිහිනේ පාට සේදුනේ තනි වී මා.... දෑසින් දෑසම මිදුනේ.. අපෙ හිත් අපිවද හෙව්වේ.. ඔය තුරුලෙ දැවටි ඉන්න හිතෙනවා... වැස්සක තනිවම තෙමුනේ.. දුක නෑ කවුරුත් දන්නේ.. හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා.. දවසක දැනේවී තනිවම හඬාවී කඳුලුත් හඬාවී.. හඬාවී............... මන් තනිවම............ 🎼 එනකන් ආසාවෙන් බලන් ඉඳපු මගේ Playlist එකේ ලස්සන සින්දුවක්. ජය දින්නා ♥️💪
@mahi12280
@mahi12280 Жыл бұрын
මං තනිවම යන්නම් තව දුර ...ඒක වෙනම feeling එකක්..මාරයි දින්නා ආදරෙයි..❤
@SASIN_creations
@SASIN_creations Жыл бұрын
සීත රටේ හිත් හොරා "දින්නා"❄️♥️
@pemeshudakara1918
@pemeshudakara1918 Жыл бұрын
ඇත්තටම මේ සින්දුව හිතට ගොඩක් වැදුන එකක් congratulations dinesh aiye ❤️ හැමදාම වගේ හොදම එකක් දුන්නට ❤️ ඉස්සරහටත් හොද සින්දු අපි බලාපොරොත්තු වෙනවා 💕 thank you 💕
@devsayu006
@devsayu006 Жыл бұрын
Very Heart touching Song Dinesh Ayiya ❤😭 Superb voice👌 ආයේ අහන්න දෙයක් නෑ. සුපිරියක්ම තමයි 😫❤💥
@kgabandarabandara
@kgabandarabandara Жыл бұрын
සිංදුව ගොඩාක් ලස්සනයි අයියේ.....😍😍 හැමදාම ඔය වගේ ලස්සන හිතට දැනෙන සිංදු දෙන්න අයියේ.....මම මැරෙන්න කලින් එක පාරක් හරි අයියා එක්ක සිංදුවක් කියන්න ආසයි........ ආදරෙයි දින්නා අයියේ...... ❤️💕❤️
@lahirubasnayake2381
@lahirubasnayake2381 Жыл бұрын
මං තනිවම යන්නම් තව දුර.. දෑස හුරු හින්දා... පපුවට තනිය දැනෙන හැම විට... ඔය දෑස මම හෙව්වා..🙂❤️
@Princessloliiii
@Princessloliiii Жыл бұрын
පිස්සුවක් වගේ🥺❤️ රිලීස් වෙනකම් බලා ඉදියේ❤️ Great work dinesh aiya❤
@HideBroChannel
@HideBroChannel Жыл бұрын
ෆිල්ම් එකේ තියෙන ආසම සිංදුව 😘😘
@virash
@virash Жыл бұрын
Addicted ❤️🙈🥺
@thavindusandeepa9483
@thavindusandeepa9483 Жыл бұрын
dinna supiriyk thamai
@piyumikaushalya4033
@piyumikaushalya4033 Жыл бұрын
Superb voice ❤❤.. සිංදුව මාරම ලස්සනයි, භාවනාවක් වගේ ❤.. all the best dinesh aiye 😊...
@D.H.K200
@D.H.K200 Жыл бұрын
බාවනාවක් 😂
@rtcinema6424
@rtcinema6424 Жыл бұрын
මාරම ලස්සනයි.. මං තනියම කියලා ඇහෙද්දිම සිංදුව මාර විදියට දැනෙනවා..❤❤❤
@hasalaaweraliyadda
@hasalaaweraliyadda Жыл бұрын
මේ කටහඬ නම් පිස්සුවක් ඕයී තනිකරම භාවනාවක් 😵‍💫❤️
@Rs_Gaming122
@Rs_Gaming122 Жыл бұрын
Ahan inna asai. harima lassanai
@kaveesha6767
@kaveesha6767 Жыл бұрын
This is a masterprice of a legend ....
@chamidu_harshana
@chamidu_harshana Жыл бұрын
කියන්න දෙයක් නෑ සුපිරිම voice එකක්😍 congratulations දිනේශ් අයියා..💖
@dew_chathu_
@dew_chathu_ Жыл бұрын
පපුව තනියට දැනෙන හැම විට ඔය දෑස මම හෙව්වා...🥺♥️ I felt it...👀🥺♥️
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
ඒ වොයිස් එක ❤️🎧😍 මාරම ලස්සනයි Song එක...හදවතින්ම සුභපැතුම් පැය 24 ක් ඇතුලත Trending අනිවාරෙන්ම 🔥
@sandilpalihawadana3107
@sandilpalihawadana3107 Жыл бұрын
දිනේෂ්ගෙ voice එක කියන්නෙ ඇබ්බැහිවීමක්🥺♥︎
@sachinirasara8232
@sachinirasara8232 Жыл бұрын
Aththa ee kathawa👑
@Ash-zu8jf
@Ash-zu8jf Жыл бұрын
අනිවාර්යයෙන්ම
@pasindugeesara6509
@pasindugeesara6509 Жыл бұрын
youtube.com/@pasindugeesara6509 gajaman fuLL mOVIE eka tiye
@yasas_adikari
@yasas_adikari Жыл бұрын
ෂාහ්! Vocals, Music, Lyrics, the Visuals 💯 Beautiful composition altogether ♥️🙌
@malmirathnayaka4201
@malmirathnayaka4201 Жыл бұрын
💛🥺 ඒක නම් පිස්සුවක් 🥺
@sandinikaushalya9569
@sandinikaushalya9569 Жыл бұрын
Lyrics වලට පණ දෙන්න පුළුවන් කටහඬක් 😍♥️
@kethnidimalka3873
@kethnidimalka3873 Жыл бұрын
Love this❤️🔥ඒ voice එක භාවනාවක් වගේ... perfect song🎶
@shan4051
@shan4051 Жыл бұрын
අයේ ඉතිo සුපිරියක් ❤🔥🤘 Nice song.
@JaneeshSashen
@JaneeshSashen Жыл бұрын
Man Thaniwama (මං තනිවම) Lyrics මන් තනිවම යන්නම් තව දුර දෑස හුරු හින්දා.. පපුව තනියට දැනෙන හැමවිට ඔය දෑස මම හෙව්වා.. අදුරේ පාට ගෑවුනේ සිහිනේ පාව යාවුනේ සිහිනේ පාට සේදුනේ තනි වී මා.. දෑසින් දෑසම මිදුනේ අපෙ හිත් අපිවද හෙව්වේ ඔය තුරූලේ දැවටී ඉන්න හිතෙනවා.. වැස්සක තනිවම තෙමුනේ දුක නෑ කවුරුත් දන්නේ හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා.. දවසක දැනේවී - තනිවම හඩාවී කදුලුත් හඩාවී...හඩාවී... මන් තනිවම යන්නම් තව දුර දෑස හුරු හින්දා.. පපුව තනියට දැනෙන හැම විට ඔය දෑස මම හෙව්වා.. අදුරේ පාට ගෑවුනේ සිහිනේ පාව යාවුනේ සිහිනේ පාට සේදුනේ තනි වී මා..
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
වාව්....ගජමෑන් ෆිල්ම් එකේ මම ආසම සිංදුව....😍😍😍❤❤❤❤නියමයි දින්නා. 😍😍😍😍
@mahindakumara954
@mahindakumara954 Жыл бұрын
Nice song❤
@nadeekadarshani870
@nadeekadarshani870 Жыл бұрын
Heart touching 🥺❤ Beautiful song
@krishigamage9872
@krishigamage9872 Жыл бұрын
හදවතට දැනෙන දිනේෂ්ගේ තවත් එක ගීතයක් ......wel done...jaya wewa...
@sheshankavinda6062
@sheshankavinda6062 Жыл бұрын
ආසම සින්දුව🎶❤️මේක ඇහෙද්දි දැනෙන feeling එක කියන්න තේරෙන්නේ නෑ......🥺🎵මේක නම් පිස්සුවක් ......කටහඬ නම් භාවනාවක්....😇All the best aiye...🙏💫💗
@lihinilolithya5279
@lihinilolithya5279 Жыл бұрын
භාවනාවක් වගේ voice eka 🖤 මාර ලස්සනයි ❤️ Superb දිනේශ් අයියේ 🎉🎉
@sakunijms
@sakunijms Жыл бұрын
I never waited this much for a song... ❤❤❤ That is really amazing.... 😍😍😍
@viniproductionsfanclub3780
@viniproductionsfanclub3780 Жыл бұрын
අධිමාත්‍රා...❤️
@hasinimaheshika2344
@hasinimaheshika2344 Жыл бұрын
Addicted ♥️😩✨
@i_amA_nu_
@i_amA_nu_ Жыл бұрын
Ee voice eka ee lyrics nam pissuwak ❤❤❤🥺🥺🙏🙏 masterpiece
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
අනිත් හැම song එකක් වගේම තමයි මේකත්👌 හිත නිවන හඩක්❤️
@wageeshaheeshan
@wageeshaheeshan Жыл бұрын
🤍💯ekh maru (හිතට වදිනවා. )
@gaweshtharinda
@gaweshtharinda Жыл бұрын
Dinesh ...... 🥺❤🎧
@SakunthaDeshan
@SakunthaDeshan Жыл бұрын
Trending #1 වෙනවා මෙකනම් 😍 සුපිරියක් තමා
@sakuntha_deshan
@sakuntha_deshan Жыл бұрын
😍
@nishadiwijerathna-4986
@nishadiwijerathna-4986 Жыл бұрын
So soothing voice ayya ❤️
@jeewaganeshan1037
@jeewaganeshan1037 Жыл бұрын
දින්නා ❤❤❤❤❤
@mahikadilshan5705
@mahikadilshan5705 Жыл бұрын
pattama lassanai
@gamingking2801
@gamingking2801 Жыл бұрын
එකපාරින්ම හිත පිස්සු වට්ටන හිතට දැනිච්ච මාරම සින්දුවක්. 😢❤ කෙලින්ම අධි මාත්‍රා ❤❤ මාර විදියට මේ සින්දුව feel වෙනවා. ආදරෙයි දිනේශ් අයියේ ❤
@charithpriyan
@charithpriyan Жыл бұрын
Super voice👌
@ashanmadusanka6897
@ashanmadusanka6897 Жыл бұрын
අයියා full song එක දෙයි කියලා මම බලන් හිටියේ ✨️❤
@vihangaoshan
@vihangaoshan Жыл бұрын
hitha niwana bawanawk wgee hri lassanat karapu wadak supiri
@gstechanalyzer9812
@gstechanalyzer9812 Жыл бұрын
Voice එක නම් භාවනාවක් වගේ 🙃♥️
@crick9576
@crick9576 Жыл бұрын
ගොඩක් ලස්සනයි 😍
@RASHAA2004
@RASHAA2004 Жыл бұрын
ඒකනම් වෙනස්ම රහක්..
@tharakapuspakumara9978
@tharakapuspakumara9978 Жыл бұрын
ඒ ෆීලින් එක🥺 ❤️
@ChamujithKumarasinghe
@ChamujithKumarasinghe Жыл бұрын
ඇත්තටම මේක ලස්සන නිර්මාණයක්❤️
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 23 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 57 МЛН
Aq Koilek
2:51
Algyt - Topic
Рет қаралды 141 М.
KeshYou x Snoop Dogg - Forever Sunday (Official Music Video)
3:06
BM PRODUCTION
Рет қаралды 208 М.
Taxi
3:06
Sadraddin - Topic
Рет қаралды 226 М.
Жандос ҚАРЖАУБАЙ - Ауылымды сағындым (official video) 2024
4:25
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 658 М.
V $ X V PRiNCE, Shulamah - Jai Jatpaimyz (2024)
2:38
Студия СОЮЗ
Рет қаралды 134 М.