Ridma Weerawardena - Pichchamal Wassakin (පිච්ච මල් වැස්සකින්) | Official Gajaman Movie Song 💿

  Рет қаралды 2,047,440

Ridma Weerawardena

Ridma Weerawardena

Күн бұрын

Пікірлер: 942
@hemansarathnayaka7864
@hemansarathnayaka7864 Жыл бұрын
හදවතින්ම ශ්‍රි ලාංකිකයෙක් විදියට මේ කරපු නිර්මාණය අපි අනිවාරෙන් අගය කල යුතුය.......
@hesh7746
@hesh7746 Жыл бұрын
Film එක මැද්දේ එක පාරට මේ සිංදුව play උනාම වෙනම ලෝකෙකට ගියා ❤
@rodniko305
@rodniko305 Жыл бұрын
ඔව් සිරාවට ❤️
@himanshieashna9471
@himanshieashna9471 Жыл бұрын
Sirawtma 🥺🫀
@nethminanayakkara5499
@nethminanayakkara5499 Жыл бұрын
Ow aththatama 🥺💘
@ranjanigurusinghe5306
@ranjanigurusinghe5306 Жыл бұрын
Attak🥺
@Heartofdramas
@Heartofdramas Жыл бұрын
මං තනිවම යන්නම්- kzbin.info/www/bejne/Y6TOfJl9iLudjdU&ab_channel=HeartOfMusic
@chathuri_alahakoon
@chathuri_alahakoon Жыл бұрын
ෆිල්ම් එක බල බල ඉද්දි මැද්දෙන් " පිච්ච මල් වැස්සකින්..." කියල මේ සින්දුව පටන් ගන්නකොටම එක පාරටම වෙනම vibe එකක් එක්ක අමුතු feeling එකක් ආව. 3D animation comedy film එකක් මැද්දේ ඒක කොහොම කරාද මන්ද... ඒ වෙලේ මේක මීටත් වඩා ලස්සනට ඇහුනා... ❤❤❤
@user-ux4ci6mv9i
@user-ux4ci6mv9i Жыл бұрын
Ow ♥️
@sahanmadhawag
@sahanmadhawag Жыл бұрын
මේක සිරා ✌️ Film එකේ story එක එන විදිහත් එක්ක මෙතනදි සින්දුව මරු 😊
@Praz019
@Praz019 Жыл бұрын
ඇත්තටම..
@nidekapaurni19
@nidekapaurni19 Жыл бұрын
True 😌♥️
@sanjeewanidissanayake5003
@sanjeewanidissanayake5003 Жыл бұрын
ඒක ඇත්ත ❤️
@musicparadise18
@musicparadise18 Жыл бұрын
Gajaman වෙනුවෙන් මෙච්චර මහන්සියක් වෙලා තියෙද්දි හොර copy හොයාගෙන ඒවා බලන්නෙ නැතුව මෙයාලගේ මහන්සියට සාධාරණයක් කරන්න🙂❤️
@daniel-fi8or
@daniel-fi8or Жыл бұрын
🤣
@mashigirl3172
@mashigirl3172 Жыл бұрын
Aththa
@alexmc4118
@alexmc4118 Жыл бұрын
Aniwa bn
@wwhd6013
@wwhd6013 Жыл бұрын
mahansiyata sadaranaya itu karanna ubada apita salli denne
@nvsith1630
@nvsith1630 Жыл бұрын
Lankawe nisam copy bluw
@ThilaSpace
@ThilaSpace Жыл бұрын
Film එක බැලුව දවසෙ ඉදන් මේ සිංදුව හොයන්නෙ😭❤️ දාලා තියනවා දැක්කම මාර සතුටුයි😍 හරිම ලස්සනයි
@theprotsenkostudio5428
@theprotsenkostudio5428 Жыл бұрын
Mamath ahemai
@Thefakeyoutube
@Thefakeyoutube Жыл бұрын
Me too
@cricket9799
@cricket9799 Жыл бұрын
පපුව තනියම සිංදුව හම්බ වුනාද
@madushiperera7267
@madushiperera7267 Жыл бұрын
Math❤❤
@moonlightstar981
@moonlightstar981 Жыл бұрын
@ThilaSpace ❤️
@Myfv-Saipallavi
@Myfv-Saipallavi Жыл бұрын
අම්මෝ රිද්ම අයියා සුපිරියක්..ඒ කටහඩ නම් පිස්සුවක් 😍😍 ගජමෑන් පට්ට කතාව.අපි බැලුවා.මේ සිංදුව පෙන්නන තැන නියමයි.සනුක අයියත් සින්දුවක් කියනවා නේද.ඒකත් මරු 😍
@Iresh_Both
@Iresh_Both Жыл бұрын
Ridma weerawardana ගෙ ඔක්කොම සින්දුවලට ඇබ්බැහි වෙලා ඉන්න මන් 🥰❤️❤️ Good luck ridma ayya 😍✨
@The_Heart_Music
@The_Heart_Music Жыл бұрын
😍✨
@Bnnnn_77
@Bnnnn_77 Жыл бұрын
Math🥰
@keshniimadhi4123
@keshniimadhi4123 Жыл бұрын
Me also💕💕
@sa_shen1626
@sa_shen1626 Жыл бұрын
Adde
@umeshaariyawansha9723
@umeshaariyawansha9723 Жыл бұрын
Math😍
@roshansisira992
@roshansisira992 Жыл бұрын
අනිවාරෙන් ඒ දේට අපි සාදරනයක් කරන්න ඔනි.. Copy බැලුවවට කමක් නැ Film hall එකටත් ගිහින් Film එක බලමු එක එයාලට ලොකු ශක්තියක් ඒ මහන්සියට ❤
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/n6jSqqJpi6qjbtE lassan wachana tikata korean cover version subscribe Hanguk lanka music cafe
@INFINITYBLOG42
@INFINITYBLOG42 Ай бұрын
❤❤
@kanchana1131
@kanchana1131 Жыл бұрын
මගෝඩිස්තුමාගෙ දුව ගජමෑන්ට කියන පිලිතුරු ගීය.. 🥰♥️ " පිච්ච මල් වැස්සෙ මං නුඹ ළඟම දැවටුනා නුඹෙ ආදරේ නාමයෙන් සිත තුටු වෙලා ඉපිලුනා.... ජීවිතේ මොහොතකින් නුඹම වී දැනෙද්දී... සිනහවත් මගෙ හිතත් පපුතුරේ හොවද්දී... පිච්ච මල් වැස්සෙ මං නුඹ ළඟම දැවටුනා නුඹෙ ආදරේ නාමයෙන් සිත තුටු වෙලා ඉපිලුනා.... හැලුනු මල් සිනාසෙයි අප දිහා බල බලා මගෙ දෙනෙත් වැසී යයි නුඹෙ දෙතොල් හමු වෙලා... ආදරේ අපෙ මේ යොවුන් යාවී සිත නලවලා අත් බැඳී සිත් වෙලී ආදරේ ගලනවා... ජීවිතේ අරමුණයි නුඹ මගේ තරුපතී ආදරේ නුඹ නිසයි ගලන්නේ කුමරුනී... ආදරේ අංශුවත් නුඹ පතා මැවෙනවා සීරුවෙන් මගෙ හිතත් නුඹෙ සිහිනයෙම ගිලෙනවා ජීවිතේ අරමුණයි නුඹ මගේ තරුපතී ආදරේ නුඹ නිසයි ගලන්නේ කුමරුනී... පිච්ච මල් වැස්සෙ මං නුඹ ළඟම දැවටුනා නුඹෙ ආදරේ නාමයෙන් සිත තුටු වෙලා ඉපිලුනා...." Loved this song by Ridma.. the visual is also amazing 🤩
@wh2314
@wh2314 Жыл бұрын
ඔයාගෙම වචනද
@kanchana1131
@kanchana1131 Жыл бұрын
@@wh2314 ඔව්.. ☺️
@wh2314
@wh2314 Жыл бұрын
@@kanchana1131 මරු එ ගැලපීම්
@kanchana1131
@kanchana1131 Жыл бұрын
@@wh2314 Thank you so much 😍🌷
@rashmithiwanka7145
@rashmithiwanka7145 Жыл бұрын
This deserves a pin ❤️❤️
@SachithPeiris
@SachithPeiris Жыл бұрын
Beautiful song malli Ridma❤ Good job Sheam!
@malkavithanage6023
@malkavithanage6023 Жыл бұрын
❤❤
@sethsandesh
@sethsandesh Жыл бұрын
Lyrics for you ; ❤️‍🔥 පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා // ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී පිච්චමල් වැස්සකින්... හැරුනු මල් මොහොතකින් අහක යයි බල බලා.. ඔය කොපුල් මේ දෙතොල් වල ගැටී ලං වෙලා.. ආදරේ උපදින යොවුන් තිඹිරිගේ මේ තමා නෙත් බැදී හිත් ඇදී ආදරේ ගලනවා ජීවිතේ ඔබ ලගයි හැදින්නේ සිතැත්තී ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී ආදරේ අංශුවක් මුලු ජීවිතේ හිතෙන දා සීරුවෙන් මේ හැගුම් හද ගෙත්තමක් මවනවා ජිවිතේ ඔබ ළගයි හැදින්නේ සිතැත්තී ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී පිච්චමල් වැස්සකින්... //
@chethanaudari7349
@chethanaudari7349 Жыл бұрын
superb
@sethsandesh
@sethsandesh Жыл бұрын
@@chethanaudari7349 ❤️‍🔥
@MethmaJay2846
@MethmaJay2846 Жыл бұрын
Thank Youu ❤
@sethsandesh
@sethsandesh Жыл бұрын
@@MethmaJay2846 welcome ❤️
@Cutegirl-m3d
@Cutegirl-m3d 2 ай бұрын
@chalandineshsamaraweera
@chalandineshsamaraweera Жыл бұрын
අර ස්ටාර් මේ ස්ටාර් අර වොයිස් මේ වොයිස් වලින් ඇවිල්ලා දාන පඩ ශෝ කාරයින්ට වඩා මොන තරම් නම් මේ අයගේ හැකියාවන් අගයන්න ඕනිද... අද්‍යාපනය වෘත්තිය.. ගායන හැකියාව මේ ඔක්කොම එක්ක යන ගමන ඉබ්බෙක් වගේ උනත්... අති සාර්තකයි.. ඔබට ජය මා මිතුර
@MOMENTA731
@MOMENTA731 Жыл бұрын
අද film එක බැලුවෙ.ගෙදර ඇවිල්ල fb යද්දි link එක දැක්කෙ ඒක වෙනම feeling එකක්.film එකත් පට්ට.සින්දුවත් පට්ට.හොර copy බලන්නෙ නැතුව නියම feeling එක ගන්න 3D ම බලන්න.
@wickyshort
@wickyshort Жыл бұрын
Film එක ආව ගමන් බැලුවා.. පට්ට film එක.. එදා ඉදන් මේ සිංදුව හෙවුවා.. මොකද මාර විදියට මේ සිංදුව හිතට වැදුනා..❤️🥰✌️ #gaja_man..✌️❤️😍
@g.nimaz_music_2848
@g.nimaz_music_2848 Жыл бұрын
ගජමෑන් ෆිල්ම් එක බලාලා ආව වෙලෙ ඉදන් හෙව්වේ මේ සින්දුව.. ඇත්තටම ෆිල්ම් බලද්දි මේ සින්දුව එක්ක වෙනම ලොකෙකට යනවා වගේ තේරුනා..ඒ තරමට ලස්සනයි..ඒක වෙනස්ම එකක්.. ඉස්සරහටත් මේවගෙ සුපිරියක් වෙන සින්දු ටිකක් ඔනි රිද්ම අයියෙ... 🥺💖
@ishanipoornima4328
@ishanipoornima4328 Жыл бұрын
ඊයේ හෝල් එකෙන් ෆිල්ම් එක බලලා ඇවිත් අද මේ සින්දුව හොයන් ඇවිත් අහනවා ඒ තරම් ලස්සනයි ♥️♥️♥️♥️
@piyuurodrigo
@piyuurodrigo Жыл бұрын
ෆිල්ම් එක ආව ගමන්ම ගිහින් බැලුවා,, මේ සින්දුව එදා ඉදන් හෙව්වා ............😓😓Finally 💕💕❤❤❤
@Heartofdramas
@Heartofdramas Жыл бұрын
මං තනිවම යන්නම්- kzbin.info/www/bejne/Y6TOfJl9iLudjdU&ab_channel=HeartOfMusic
@ishbandara3583
@ishbandara3583 Жыл бұрын
මටත් ලින්ක් එක ආවා මම ඒක ඩිලෙට් කලා කවදාවත් මහන්සිවෙලා වැඩක් කරපු එවුන්ට කෙලවන්න එපා මම Hall එකට ගිහින් ඒක බලන්න බැරිනම් හිතාගනින් රට හදන්න දඟලන සෙට් එක අතරේ ඉන්න අවලං හැත්තකුත් ඉන්න වග.
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
ගජමෑන් එකේ මෙච්චර ලස්සන සිංදුවක් ඇති කියලා හිතුවේ නෑ 💝
@Heartofdramas
@Heartofdramas Жыл бұрын
මං තනිවම යන්නම්- kzbin.info/www/bejne/Y6TOfJl9iLudjdU&ab_channel=HeartOfMusic
@කාවින්දි
@කාවින්දි Жыл бұрын
ලස්සන සිංදුවක් ❤️🇱🇰 proud Sri Lanka music 🔥 ridma අයියාගේ වොයිස් එකනම් අධිමාත්‍රාවක් 😍 thank you very much 💐
@chamilakeeragala710
@chamilakeeragala710 Жыл бұрын
3D එක අස්සේ එක පාරටම මේ හඬ වෙනම feeling එකකට අරං ගියා..එ්ක රහයි...රිද්ම ❤ සුපිරියක්
@Heartofdramas
@Heartofdramas Жыл бұрын
මං තනිවම යන්නම්- kzbin.info/www/bejne/Y6TOfJl9iLudjdU&ab_channel=HeartOfMusic
@niwrangishashmila1426
@niwrangishashmila1426 Жыл бұрын
ඒ කටහඩ ඇහෙද්දි වෙනම ලෝකෙකෙ ඉන්නව වගේ දැනෙන්නේ මට විතරද??? 💖😊
@C.Y.3151
@C.Y.3151 Жыл бұрын
😊😊😊😊😊😊😊😊❤
@Heartofdramas
@Heartofdramas Жыл бұрын
මං තනිවම යන්නම්- kzbin.info/www/bejne/Y6TOfJl9iLudjdU&ab_channel=HeartOfMusic
@piyalwanasingha5366
@piyalwanasingha5366 Жыл бұрын
Mm
@kavisiriwardhana3153
@kavisiriwardhana3153 10 ай бұрын
මේ සින්දුව දවසට එකපාරක් හරි අනිවාරෙන් අහනවා මාරම ලස්සනයි 😩❤️❤️
@chanakagp
@chanakagp Жыл бұрын
හැම පැත්තෙන්ම වැටිලා තියන ලංකාවෙ මිනිස්සුන්ට අලුත්ම පැත්තකින් අපේම කියලා ටේ‍රන්ඩ් එකක් හදපු චානක පෙරේරා අතුලු ගජ මැන් team එකට හද පිරි ප්‍රනාමය❤❤❤
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/n6jSqqJpi6qjbtE lassan wachana tikata korean cover version subscribe Hanguk lanka music cafe
@Heartofdramas
@Heartofdramas Жыл бұрын
මං තනිවම යන්නම් තව දුර- kzbin.info/www/bejne/Y6TOfJl9iLudjdU&ab_channel=HeartOfMusic (Gajaman Movie song)
@Thefakeyoutube
@Thefakeyoutube Жыл бұрын
🙂🙂හෝල් එකේ බලද්දි එක පාරම ඇහුනු ඒ සිංදුවට ඇබ්බැහි උනා. ගෙදර ඇවිත් හොය හොය හිටපු ඒ ලස්සන සිංදුව දාලා තියෙනවා දැක්කාම මාර සතුටක් ආවේ සිංදුවනම් සිපිරියක් අයියේ 💮😭
@Heartofdramas
@Heartofdramas Жыл бұрын
මං තනිවම යන්නම්- kzbin.info/www/bejne/Y6TOfJl9iLudjdU&ab_channel=HeartOfMusic
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
හදවතින්ම උපන්න ආදරේ හදවතින්ම ලියා ඇත... හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗 ආදරය ජීවිතේයි... 🤗🤗🤗 ජීවිතේ ඔබයි... 🤗🤗🤗 එක ඇත්තයි... 🤗🤗🤗 ආදරය ජීවිතේ රැකවරණයයි... 🤗🤗🤗
@sandahamwinston
@sandahamwinston Жыл бұрын
ලස්සන නිර්මාණයක්... අද කාලේ live voice එකක් අහන්න ලැබිම සතුටක්.. සූභ පැතුම් සහොදරයා
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/n6jSqqJpi6qjbtE lassan wachana tikata korean cover version subscribe Hanguk lanka music cafe
@Heartofdramas
@Heartofdramas Жыл бұрын
මං තනිවම යන්නම් තව දුර- kzbin.info/www/bejne/Y6TOfJl9iLudjdU&ab_channel=HeartOfMusic (Gajaman Movie song)
@saji_09
@saji_09 Жыл бұрын
ෆිල්ම් එක බල බල ඉද්දි මේක ඇහුන ගමන් ඉබේටම එයාගෙ මූන බැලුනා 🥺♥️🥀
@chathuanushki6331
@chathuanushki6331 Жыл бұрын
E girl soo beautiful...this song really gd for a preshoot
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 Жыл бұрын
Film එකකට කරලා තියෙන මහන්සිය දකිද්දි ආඩම්බරයි ♥️♥️♥️
@MethmaJay2846
@MethmaJay2846 Жыл бұрын
Love thissss 😭♥️ Was waitingggggg 🥺
@malshanichathurika3439
@malshanichathurika3439 Жыл бұрын
I got goosbumps...what a nice voice and melody..The whistle part is so touchy...Good Luck Gajaman Team with lots of love!!!A big fan!
@aishcharyapathirana5408
@aishcharyapathirana5408 Жыл бұрын
මට හරිම සතුටුයි මේ වගේ වටින දෙයක් වෙනුවෙන් රිද්ම අයියටත් කොටසක් ඉෂ්ට කරන්න puluwan වෙච්ච එකට. ඔයාගෙ වොයිස් එක ඇහෙද්දි මම නම් කොහොමත් වෙනම ලෝකෙක..❤️😌
@Heartofdramas
@Heartofdramas Жыл бұрын
මං තනිවම යන්නම් තව දුර- kzbin.info/www/bejne/Y6TOfJl9iLudjdU&ab_channel=HeartOfMusic (Gajaman Movie song)
@oggyyy6569
@oggyyy6569 Жыл бұрын
Mea song eka ahana eka nawaththa gannama baa eatharamma lassanaiii eawagema kathawath godaak lassanaiii😍😍
@naweenmt
@naweenmt Жыл бұрын
සිංදුවක් මෙච්චර ලස්සන වෙන්න පුළුවන්ද ❤️ Movie එක බලපු දවසේ ඉදන් බලන් හිටියා මේක release වෙනකන් ❤️
@Heartofdramas
@Heartofdramas Жыл бұрын
මං තනිවම යන්නම්- kzbin.info/www/bejne/Y6TOfJl9iLudjdU&ab_channel=HeartOfMusic
@Heartofdramas
@Heartofdramas Жыл бұрын
මං තනිවම යන්නම් තව දුර- kzbin.info/www/bejne/Y6TOfJl9iLudjdU&ab_channel=HeartOfMusic (Gajaman Movie song)
@janithamaduranga5610
@janithamaduranga5610 Жыл бұрын
මම මේ සිංදුව හැමදාම අහනවා මම මේ සිංදුවට ගොඩක් ආසයි සුපිරියි❤️❤️❤️💖💖😍👍👌🏻✌🏻🤟🏻🤭☺️🙋🏻‍♀️
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/n6jSqqJpi6qjbtE lassan wachana tikata korean cover version subscribe Hanguk lanka music cafe
@SithiraGunawardhana
@SithiraGunawardhana Жыл бұрын
මේ දැන් ගජමෑන් බලලා එලියට ඇවිත් පිච්චමල් සින්දුව රිද්ම අයියගෙ වොයිස් වගේ නිසා චැනල් එක පැත්තෙ ඇවිත් බලනකොට සින්දුව පැය 4කට කලින් රිලීස් කරලා තිබ්බම ❤❤❤❤❤😍😍😍😍😍
@sethsandesh
@sethsandesh Жыл бұрын
අධ්‍යාත්මික සුවය 🙃🤭❤️
@MethmaJay2846
@MethmaJay2846 Жыл бұрын
Addicted to your voiceee 😭♥️
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/n6jSqqJpi6qjbtE lassan wachana tikata korean cover version subscribe Hanguk lanka music cafe
@kusalmadhubasitha7562
@kusalmadhubasitha7562 Жыл бұрын
Ridmage voice එක කියන්නේ වෙනම ලෙවල් එකක්🥺❤
@mirunpradhap
@mirunpradhap Жыл бұрын
Maru wadak Bro...!
@shalithanavishka
@shalithanavishka Жыл бұрын
දෙපාරක්ම Hall එකෙම් බලපු මම😍😚
@Savindu-ng8pn
@Savindu-ng8pn 6 ай бұрын
Niyamai lassana sinduwak patta ❤😊❤
@chathumrathnayaka3577
@chathumrathnayaka3577 Жыл бұрын
අපි ඊයෙ ගියා ..අම්මො 5.30 ත් Full..7.30 ත් Full. අපිට බලන්න වුනේ 9.30.🥰අනේ මංදා හොර කොපි ආව කිව්වට මිනිස්සු පිරිලා..හැම හෝල් එකක්ම එකවගේ සෙනග...ඇත්තටම හොද නිර්මාණයක්...❤
@wasanawickramathanthri1342
@wasanawickramathanthri1342 Жыл бұрын
මල්ලි ෆිල්ම් එක කොහේද තියෙන්නෙ ඔන්ලයින් ටිකට් බුක් කරන්න බැරිද..
@iamvimukthi
@iamvimukthi Жыл бұрын
ඔය සින්දුවේ real vibe එක හොදටම දැනුනේ හෝල් එකේ බලද්දී.
@The_world_together
@The_world_together Жыл бұрын
මේ දවස් වල ගජමෑන් හොර කොපිය හැමතැනම තියනව. ඒක හැම්බුනේ නැති කෙනෙක් නැති තරම් මොකද හැම එකාම group හදාගෙන share කරනව. මන්නම් කියන්නෙ මේ අය අවුරුදු 10 ක් තිස්සෙ වෙච්ච මහසියට වටිනාකමක් දෙන්න ඕනෙ. බොරු කියන්න ඕනෙ නෑ මටත් කොපිය හම්බුනා මාත් බැලුව හැබැයි share කරේ නෑ. අනිවා යාලුවො සෙට් එකත් එක්ක hall එකේ බලන්න යනව ඒ film එකට වටිනාකමක් දෙන්න ඕනෙ හින්ද ❤️
@alexmc4118
@alexmc4118 Жыл бұрын
Hall එකෙත් බලල copy එකත් බැලුව.. ඒකෙන්ම තේරෙනව මේකට තියෙන ඉල්ලුම..
@geshujesy9878
@geshujesy9878 Жыл бұрын
මට ත් හම්බුනා ඒත් බලන්න දුක හිතුන 🙂
@sahanmadhawag
@sahanmadhawag Жыл бұрын
Hall එකේ එකපාරක් බැලුවා ආයෙ ළඟදිම බලනවා. Ticket ගන්න අමාරුයි තාමත් 🙃
@virangashakila3993
@virangashakila3993 Жыл бұрын
@@geshujesy9878 හම්බුනාම ඇයි බලන්න දුක හිතෙන්නේ....ඒක කොහොමත් shere වෙලා නේ එතකොට 🧐
@White.....186
@White.....186 Жыл бұрын
මමත් බැලුවෙ නෑ..ඔව් අපේ රටේ දේ .එයාලගෙ මහන්සියට සාධාරණයක් කරන්න ඕනි අනිවාර්යයෙන් ම.
@Magicworldcafe-e2g
@Magicworldcafe-e2g Ай бұрын
එක පාරක් අහලා සැනසෙන්න බෑ තව පාරක් අහන්නම හිතෙනවා................❤
@jayanisandarenu3138
@jayanisandarenu3138 Жыл бұрын
නියමයි මල්ලී...සුබ පැතුම්...ඔයාගෙ අලුත් සිංදු එනකන් මග බලාන ඉන්නෙ..👏👏💐💗❤️😘
@Magicworldcafe-e2g
@Magicworldcafe-e2g Ай бұрын
Ridma කිව්වෝත් ඕන සින්දුවක් ලස්සනයි❤❤❤❤
@dil310
@dil310 Жыл бұрын
3:11 OMG his eyes 🥺❤️
@menakaumayangi5358
@menakaumayangi5358 Жыл бұрын
that looks like the actual animation
@dulankodithuwakku132
@dulankodithuwakku132 Жыл бұрын
මාරම ලස්සනයි Ridma ❤ WoW brother
@lahirubasnayake2381
@lahirubasnayake2381 Жыл бұрын
ජිවිතේ ඔබ ළගයි හැදින්නේ සිතැත්තී... ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී...
@priyangaprathibha6724
@priyangaprathibha6724 Жыл бұрын
This is a new area of romance, even for Ridma! Well done!!!!
@loshaniedhirisinghe2987
@loshaniedhirisinghe2987 Жыл бұрын
මාරම ලස්සනයි ❤❤. Ridma kawuda kiyala hoyagena gihin okkoma songs baluwa. Mara voice ekak. ❤❤❤
@deshakalpani8582
@deshakalpani8582 Жыл бұрын
වෙනම ම වයිබ් එකක් 💗 Good Job !!!
@tanalily
@tanalily Жыл бұрын
ඇඟේ හිරිගඬු පිපෙනවා ඒක ඇහෙද්දි...❤️
@deepikakarunarathne508
@deepikakarunarathne508 Жыл бұрын
Woww..good job..හරිම ලස්සනයි සින්දුව
@luna8073
@luna8073 Жыл бұрын
මෙහෙම අහනවටත් වඩා ඇත්තටම ලස්සනටම ඇහුනේ film එක බලද්දී ඇහුනම ❤💫
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/n6jSqqJpi6qjbtE lassan wachana tikata korean cover version subscribe Hanguk lanka music cafe
@ji_ni5055
@ji_ni5055 Ай бұрын
අහලා ඉවර කරන්න බැරි කියලා ඉවර කරන්න බැරි විදලා ඉවර කරන්න බැරි හරිම ලස්සන සිංදුවක් 😍❤️
@kavindiwickramarathna465
@kavindiwickramarathna465 Жыл бұрын
ඇහුවට ඇහුවට එපාවෙන්නෙම නෑ. Ridma❤ ඒ voice එකනම් භාවනාවක්🥺❤
@HASHAN_206
@HASHAN_206 Жыл бұрын
Film එක බලලා එන ගමන් මුමුණ මුමුණ ආව සින්දුවක් ඒ තරම් හිතට වැදුණා 🌼❤️😊
@dilhan3885
@dilhan3885 Жыл бұрын
මං PVR එකේ ෆිල්ම් එක බැලුවේ.. මේ සිංදුව උපරිම quality අහන්න පුලුවන් උනා.. ❤️👌💫 🎶 🎶🎶🎶💫
@daniellawrence9993
@daniellawrence9993 Жыл бұрын
3D Hall එකක මේක බලද්දී හොඳට Feel වෙනවා Sound Experience එක එහෙම
@shakila_R
@shakila_R Жыл бұрын
Beautiful job..as always ❤
@chaaamidissanayaka6531
@chaaamidissanayaka6531 Жыл бұрын
ඇත්තමයි මේ වගෙ film එකක් කොච්චර මහන්සියකින් කරන්න ඕන ද ..ඒ මහන්සිය අගයන්න දන්නෙ නැති මෝඩ රටට ආදරේ නැති මිනිස්සු අපි ආඩම්බරෙන් සමරන්න ඕන ලස්සන වැඩකට support කරන්න බැරි මිනිස්සු film එකේ copys එලියට දානව .. ඇයි මෙහෙම මේ වගේ සමාජයක් උද්දීපනය කරන්නෙ .. මේකෙ copy බලල film එක නොබල ඉන්න එපා අනිවාර්යයෙන් film එක බලන්න යන්න ඒක වෙනම experience එකක් gys . අපේ ලංකාවෙ කරපු පලවෙනිම 3D film එක වෙනුවෙන් අපි support කරමු .. ❤️❤️❤️❤️ 🇱🇰
@sajanihansala8466
@sajanihansala8466 Жыл бұрын
Aneee marama lassanaiii ❤️❤️❤️
@chrishanii123jay8
@chrishanii123jay8 Жыл бұрын
Excellent , most suitable voice for that song 😍😍
@anuradasathsarani1553
@anuradasathsarani1553 Жыл бұрын
මේ ෆිල්ම් එකේ මේ වගේ සින්දුවක් බලාපොරොත්තු උන්නෑ.මාරම ලස්සනයි 🖤✨️🥺
@harshana.06
@harshana.06 Жыл бұрын
"ජීවිතෙ මොහොතකින් වෙනස් වි හැරෙද්දි අරමුණක් සිතුමිනක් දොතෙහි රැදෙද්දි " 🙁🖤 Love this
@nimna.thiwanka
@nimna.thiwanka Жыл бұрын
රිද්ම අයියාගේ කටහඩ නම් ඉතින් වචන නෑ 😌🤟💜
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/n6jSqqJpi6qjbtE lassan wachana tikata korean cover version subscribe Hanguk lanka music cafe
@hasankajayasundara23
@hasankajayasundara23 Жыл бұрын
සින්දු වේ ලස්සන යි රූප රචනා වෙ ලස්සන යි මෙතැකැයි කියන්න බැරි තරම් 🎷💛Most Beautiful 💛🎷
@itsmemathisha
@itsmemathisha Жыл бұрын
වෙනස්ම කටහඩක් ❤🛸✌️
@vindyanimanthi9450
@vindyanimanthi9450 Жыл бұрын
හරිම ලස්සනයි පිච්ච මල් වැස්ස සින්දුව හරිම ආදරණීය යි මං ආසම මල පිච්ච 💚👧💚😊
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
Awww awww ඒ feel එක එවේලේ හොදට ම දැනුනා 😝 🖤🔥
@sewmi0716
@sewmi0716 Жыл бұрын
aneee hoyapu tharam meka🥹harima lassanai sinduwa😍💕
@hashinimedhavi3946
@hashinimedhavi3946 Жыл бұрын
Perfectly matching couple 😍❣️
@Rashmika-x9m
@Rashmika-x9m Жыл бұрын
ගජමැන් මරු ,ලස්සන සිංදුවක්😃
@sanuranarangoda9297
@sanuranarangoda9297 Жыл бұрын
Such a beautiful song! And happy to see “kalathurakin siri paade girl again 😊🙏🏼
@chamodiherath3522
@chamodiherath3522 Жыл бұрын
ෆිල්ම් එක බලද්දි මේ සින්දුව ඇහෙද්දි අමුතුම ෆීල් එකක් ආවා ❤️ ලස්සනයි ❤️❤️❤️❤️❤️
@Heartofdramas
@Heartofdramas Жыл бұрын
මං තනිවම යන්නම්- kzbin.info/www/bejne/Y6TOfJl9iLudjdU&ab_channel=HeartOfMusic
@thilinaprasad8703
@thilinaprasad8703 Жыл бұрын
හොර කොපි බලන්නැතුව මෙන්න මේක බලලා හෙළ සිනමා කර්මාන්තය රැකගන්න උදව් වෙන්න. දැනටමත් දවසින් දවස සිආ ශාලා වැහීගෙන යම යුගයක අපි ඉන්නේ. මේ වෙනකොට මුළු ලංකාවටම වගේ තියෙන්නේ 40 ක් වගේ ප්‍රමාණයක් 💔
@djmixpiliyandala7389
@djmixpiliyandala7389 Жыл бұрын
Harima lassanai super
@hansanigunarathna7781
@hansanigunarathna7781 Жыл бұрын
Aiye, This song is so beautiful that I have addicted to listen it. You can talk to our heart. Aiye ,You are my favourite singer. Aiye, You are Great!
@WorldKing10
@WorldKing10 2 күн бұрын
Beautiful Song❤❤❤❤❤❤❤❤❤❤ 2:23
@suwegsuoo2106
@suwegsuoo2106 Жыл бұрын
පිච්ච මල් හිනාව මට මතක් වුණා 💚💚💚💚💚💚💚💚💚💚💚💚
@dewagerashi1119
@dewagerashi1119 Жыл бұрын
Lassanai ridma Malli.proud of u.
@loshaniedhirisinghe2987
@loshaniedhirisinghe2987 Жыл бұрын
Music Melody voice all perfect ❤❤ කියන්න වචන නෑ
@gayanpathirana4452
@gayanpathirana4452 6 ай бұрын
…Godaakkk lassanai
@Kalana_m
@Kalana_m Жыл бұрын
හරිනෙ ඉතින් 😆 මම හිතුවා හරි හොදට හුරු කටහඩක් කියලා හිත හිත හිටියෙ කව්ද මේ කියලා 💗💗
@wiki8580
@wiki8580 Жыл бұрын
රිද්ම අයියාගේ කටහඩ නිවීමක්මයි 💚 ජයෙන් ජයම වෙන්නෝනේ .
@sumithpriyantha2052
@sumithpriyantha2052 Жыл бұрын
AL wl stress ekak daneida apita mehema gayakayo iddi ❤😊😅
@himasego2569
@himasego2569 Жыл бұрын
මේ සින්දුව මාරම ලස්සනයි ෆිල්ම් එක මැද්දෙන් එකපාරට play වෙද්දි වෙනම ලෝකෙකට ගියා ❤️❤️❤️❤️❤️❤️ මේක අනිවා හෝල් එකෙන්ම බලන්න ❤️❤️❤️ සුපිරි
@sudeshanidesilva2204
@sudeshanidesilva2204 Жыл бұрын
Magical Voice 🥺❤️ ridma
@p.d.pwijegunawardena6968
@p.d.pwijegunawardena6968 Жыл бұрын
excellent film.Realy proud of the team
@HiruSL
@HiruSL Жыл бұрын
Your voice is so magical ❤😍
@WINZID
@WINZID Жыл бұрын
සුපිරියක්❤
@MNH03
@MNH03 Жыл бұрын
Beautiful as always 🥺♥️
@crick9576
@crick9576 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@Krishaa20
@Krishaa20 Жыл бұрын
Nice song &❤ actress looks so cute too
@dniroshani6954
@dniroshani6954 Жыл бұрын
I like this song very much very beautiful God bless u
@hemaperera2719
@hemaperera2719 4 ай бұрын
After a long time I watched this beautiful song and always loved this song.
@gaya25e
@gaya25e Жыл бұрын
පිච්චමල් වැස්සකින් 🌼🌼🌧️ අපේ ආදරේ තෙත් උනා.....💖👫. ජීවිතේ ඔබ නිසයි විදින්නේ සිතැත්තී❤️😘😚😚 I love this song ❤️😚😚
@heshanimarasinghe4233
@heshanimarasinghe4233 Жыл бұрын
Good job....and pretty girl♥️💐
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
RIDMA LIVE with LunuDehi ❤️🎙️
21:27
Lunu Dehi
Рет қаралды 109 М.
Magene (මගේනේ) - Soorya Dayaruwan OFFICIAL VIDEO
3:26