දෙවනගල රජ මහා විහාරය | Devanagala Rajamaha Viharaya | කඩුගන්නාව දුර්ගයට පහලින් ඇති සොදුරු පිං බිම .

  Рет қаралды 27,137

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

දෙවනගල රාජ මහා විහාරය.
සුභ වෙසක් මංගල්‍යයක් වේවා..!
කඩුගන්නාව දුර්ගයට පහලින් ඇති අක්කර ගණනාවක් පුරා පැතිර ඇති ගල් තලාවක් කේන්ද්‍ර කොට ගෙන ඉදි කොට ඇති මේ සොදුරු පිං බිම සොයා යාමට සිත් පහල වූයේ කලකට ඉහත සිටයි.
සබරගමුව පලාතේ, කෑගල්ල දිස්ත්‍රීක්කයේ, අරණායක සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේඛම් කොථ්ථාශයන්ට මැදිව සතර කෝරළයේ ගල්බඩ කෝරළයේ මැද පත්තුවේ පිහිටා තිබෙන දෙවනගල රජ මහ විහාරය පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ආගමික වශයෙන් සුවිශේෂී තැනක් උසුලන ආගමික සිද්ධස්ථානයකි.
අනුරාධපුර යුගයේ ආරම්භ කල අටලොස් විහාර අතර එක් විහාරයක් ලෙසට මෙම දෙවනගල රාජ මහා විහාරය හදුන්වා දිය හැකිය. අවුකන පිළිමය වැනි සුවිශේෂී ආගමික නිර්මාණ සිදු කිරීමට මූලිකත්වය දැරූ ධාතුසේන රජු ඉදිකල විහාර අටෙන් එකක් ලෙස මෙම පිං බිම හදුන්වා දිය හැකී. අනුරාධපුර යුගයේ ඉදි කල මෙම විහාරය පසුව විහාර සංකීර්ණයක් බවට පත් වූ බව ඉතිහාසයේ සදහන් වේ.
ආයුබෝවන් මම දිනේෂ්
Happy Vesak day!
This video is done to celebrate the Vesak day. Devanagala Raja Maha Viharaya is one of the historically important and ancient cave temples in the Mawanella area of the Kegalle District. Believed to have been built during the era of King Parakramabahu the Great (1153-1186) of the Polonnaruwa Kingdom. There is also a belief that the temple was first built by,
King Walagamba (89-77 BC). More importantly, this Temple is valued because it has housed the Sacred Tooth of Gautama Buddha in the past.
After climbing the rock it is a beautiful view of hills of Kegalle and Kandy. It was a rainy day but after some time the weather settled and made it such a peaceful and perfect environment.
I hope you will enjoy the video
Greetings
I am Dinesh

Пікірлер: 262
@kkjewwani3498
@kkjewwani3498 3 ай бұрын
දිනේෂ් පැතුම් ඇතුළු ඔබගෙ කණ්ඩායමට සුභ වෙසක් මංගල්‍යක් වේවා මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰 ජයවෙවා
@wajirakosala7782
@wajirakosala7782 3 ай бұрын
දිනේෂ් .. ලන්කාව කියන්නේ පුදුමාකාර පුන්‍ය භූමියක් ඒ පහන් සිතුවිලි ලබාගන්න කරන මේ රූප රචනාව බොහොම බලවත් ......
@prasadhmadhusanka
@prasadhmadhusanka 3 ай бұрын
කවදමහරි දවසක හම්බෙන්න ඕන චරිතයක් ❤
@user-mv6tc4qw4v
@user-mv6tc4qw4v 3 ай бұрын
Ou ..dinesh ayye ලෑස්ති krnna apiwa hamba wenna vidihk
@shermilafdo7949
@shermilafdo7949 3 ай бұрын
මාත් එනවා එදාට 🙋‍♀️
@krishanperera5292
@krishanperera5292 2 ай бұрын
මාත් එනවා❤
@chanimdawijethunga2639
@chanimdawijethunga2639 3 ай бұрын
සැමට අගනා වෙසක් තිළිණයක්.. 🙏.. ( DAP මාවනැල්ලේ ඇවිත් නිසා තාමත් වැස්ස 😊)
@chithrapriyangani5144
@chithrapriyangani5144 3 ай бұрын
දනකිරලත් යනනකෝ පුතේ දැන් ඔයා මාවනැල්ලේ උතුවංකන්ද සරදියෙල් ගල බතලේගල අලගල්ල හැමතැනමගියා ලසසනයි දනකිරිගලත්
@user-pz3lu7ue6x
@user-pz3lu7ue6x 3 ай бұрын
aththa.oya kiyapu hama thanakma sundara than.eeth me dawas wala wassa wadi ehe yanna
@chithrapriyangani5144
@chithrapriyangani5144 3 ай бұрын
@@user-pz3lu7ue6x ඔවු
@pasidugimhan6311
@pasidugimhan6311 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-rp7je9ip7e
@user-rp7je9ip7e 3 ай бұрын
තමන් කරන වැඩේට උපරිම සාධාරණයක් කරන සුපිරි චරිතයක්
@malkanthipathiraja8755
@malkanthipathiraja8755 3 ай бұрын
හරිම ලස්සන පූජනීය ස්ථානයක්.සොදුරු සීංචාරකයා.හරිම ආසාවෙන් ඉන්න ව මල්ලි ඔයාව මුන ගැසෙන්න
@BeautifulSoul17
@BeautifulSoul17 3 ай бұрын
දැවෙන සිත්, තැවෙන සිත් නිවී සැනසේවා🥺🙏 සිත නිවෙන, සැනසෙන රූප රචනාවක් වෙයි හැමදාම වගේ❤️
@user-ck8hx3tl3m
@user-ck8hx3tl3m 3 ай бұрын
සොයුර නූබ නෙත රැදුණු දෙවන ගල විහාරය මාදවැද පූදා ගතිමි.නුබට නිවන් දොරටු වීවරවේවා.
@indikaroshan785
@indikaroshan785 3 ай бұрын
niwan suwa
@kaveeshanethsara2212
@kaveeshanethsara2212 3 ай бұрын
හදවතේ සංචාරකයා DAP🌿❤️
@shanvideography2918
@shanvideography2918 3 ай бұрын
දවසක හමුවෙලා පුංචි සොදුරු කතා බහක් කරන්න. ඡායාරූපයක් ගන්න ආසම චරිතයක්. හදව⁣තේ සංචාරකයාට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ. කෙදිනක හෝ හමුවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. තව තවත් සොදුරු ඉසව් කරා පිය මනින්නට අයියේ ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. ❤💪
@kavindichamodya6944
@kavindichamodya6944 3 ай бұрын
හිත නිවන සුන්දර පිං බිමක් ♥️🎉,🙏සාදූ සාදූ සාදූ ............"!
@gihandilanka6292
@gihandilanka6292 3 ай бұрын
හදවතේ සංචාරකයා 👣🌳🤍
@vidushapramod7812
@vidushapramod7812 3 ай бұрын
ලොකූ ආසවක් තියනවා දිනේශ් අයියයි, මංසරන්නයි, solo hiker ( the sailor, trip pisso) ඔක්කොම එකට වීඩියො එකක් කරනවානම් තවත් ලස්සනට තියෙයි 😊❤️ ලන්කාවේ ලස්සන පෙන්නන ඔක්කොම එකට 🤩🤩 ආසාව ඉශ්ට කරයි කියලා හිතනව 🫡
@sulanimanudula3040
@sulanimanudula3040 2 ай бұрын
aniwarenma
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 3 ай бұрын
හිත නිවන රුප රාමුවක්.. හිතුනේ මෙච්චරයි දෙයියනේ මට එහෙ යන්න ඔින 🥺🥺💚🙏
@dilshanthilina241
@dilshanthilina241 6 күн бұрын
මම නිතරම වගේ යන යන්න ආස තැනක් තමයි මේ ❤
@chandrikagurusinghe275
@chandrikagurusinghe275 3 ай бұрын
💐🙏 වැස්ස ආශිර්වාදයක් කරගෙන කරපු පිංවත් රූප රචනාවක්..❤️
@kumaragepri3483
@kumaragepri3483 3 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏 දෙවනගල පුන්‍ය භූමියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🪷🪷 ඒ වගේම අපේ රටේ🇱🇰 ගොඩක් වටිනා අපේම සන්චාරකයා දිනේෂ්..!! ඔබ යන යන තැන, වදින වදින බෞද්ධ ස්ථාන, තරණය කරන දුෂ්කර කදු ශිකර අප සැවොමත් සහබාගීකර ගැනීම සදහා කෘතවේදිව සිහිපත් කරමි..!! ඔබට ස්තූතියි වගේම ගොඩක් පින්.. ඒ සොබාදර්මය අගය කරන සොදුරු සන්චාරකයාට "තෙරුවන් සරණයි🙏
@nirmanianuradha1213
@nirmanianuradha1213 2 ай бұрын
me video eka hithata puduma nidahasak, sanasimak genawa dinesh aiye. Thank you oyata e nidahasbawa apitath denawata.🍃🍃🌿Kohomada dinesh aiye oyata. Parissamen inna. Budusaranai.. ❤️
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 3 ай бұрын
මාත් මාවනැල්ලේ ගියාම යන්න ආස හිතුන තැනක් ඒත් යන්න බැරි උනා ඊලග පාර ගියාම යන්න බලන්න ඕන මාතර පැත්තට එන්න එළමල් දෙණිය රජමහා විහාරය ලස්සනයි , තව ගැටඹරුව රජමහා විහාරයෙත් ලස්සන view එකක් තියෙනවා ලස්සන තැන් ගොඩාක් තියෙනවා ,
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama 3 ай бұрын
Mcn khed oya ape seeylth elamaldeniye
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 3 ай бұрын
@@MadushankhaAbeywickrama මන් මාවරලේ මචන්
@SithumSesatha
@SithumSesatha 3 ай бұрын
මං මුලටියන
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 3 ай бұрын
@@SithumSesatha ❤️
@vimarshanaaloka1802
@vimarshanaaloka1802 3 ай бұрын
මනුස්සයෙක්ට නිවෙන්න මහ ලොකු දෙවල් ඔනෙ නෑ මෙ වගෙ video එකකුත් ඇති ❤🌿
@dinithihasanthika
@dinithihasanthika 3 ай бұрын
ලංකාවේ තියන සුන්දරත්වය මේ ලෝකේ කොහෙවත් නෑ❤❤❤
@dineshnalaka7431
@dineshnalaka7431 3 ай бұрын
මගේ රට මොන තරම් නම් සුන්දර රටක්ද මේ තරම් ලස්සන පින්බිමේ මේ වගේ සුන්දර රූප රාමු අපට ලබා දෙනවට ගොඩක් පින් දිනේෂ් අයියේ ඔයාලට 🤍🤍🤍🙇‍♂️
@vijithairrangani5757
@vijithairrangani5757 3 ай бұрын
පසුබිම් සංගීතය අමුතුම ලොවකට අරගෙන ගියා. ඔයාට ගොඩාක් පිං.❤❤❤
@Sadaruwan98
@Sadaruwan98 3 ай бұрын
රත්තරං මනුස්සයෙක්..🙏 ඔබට දළදා සමිදු පිහිටයි අයියන්ඩි..❤
@MadushankhaAbeywickrama
@MadushankhaAbeywickrama 3 ай бұрын
කට හඬ නිකම් ගෙදර කෙනෙක්ට සමීපයි දැන් නම් දිනේෂ් අයියේ වැඩිය කතා නොකලට ලොකු පීරිසුත් ඒ වගේ ❤❤
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd 2 ай бұрын
හිත නිවන පරිසරයක් ❤️👍
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
බලන්නම් ඉතිං මේ සොදුරු රූපරචනාව 🙏💐❤
@GayanGayan-qu1mf
@GayanGayan-qu1mf 3 ай бұрын
අපේ තාත්තාගෙ ගම ❤️❤️
@NKRproductionssl6462
@NKRproductionssl6462 3 ай бұрын
හදවතේ සංචාරකයා දීනේශ් අයියා ❤❤
@upalisarath6652
@upalisarath6652 3 ай бұрын
Lassanai vlog eka❤
@bandulaamarasekera3024
@bandulaamarasekera3024 3 ай бұрын
We appreciate your work
@NuwansHometab
@NuwansHometab Ай бұрын
Obage hama wadasatahanakma harima asawen api narabanawa ❤
@kanthigodage5348
@kanthigodage5348 3 ай бұрын
හරිම හැගීම්බර සංවේදී සුන්දර video එකක් සිරි පතුල දැකල ඇස්වලට කදුළු ආවා. බොහොම පිං ඔයාලට උත්තම වෙසක් පුන් පොහෝ දවසට සමගාමීව නරබන්න අපටත් අවසථාව උදා කලාට 🙏❤️
@shennyayshu3637
@shennyayshu3637 3 ай бұрын
අයියට පිං ලස්සන සුන්දර දේවල් ලෝකයට පෙන්වනවට.බුදුසරනයී ❤
@khchandana4593
@khchandana4593 3 ай бұрын
තෙමගුලේ මනරම් අසිරිය දසත පැතිරේවා 🙏🙏🙏
@user-ic3zs4wf1k
@user-ic3zs4wf1k 3 ай бұрын
Thanks
@user-kl4cy6ub3j
@user-kl4cy6ub3j 3 ай бұрын
@Ruwan_Kalinga_official
@Ruwan_Kalinga_official 3 ай бұрын
තෙරුවන් සරණයි ❤😊
@priyankarakumara942
@priyankarakumara942 3 ай бұрын
Budu saranai aiye oyata
@UpulPerera-no1fs
@UpulPerera-no1fs 3 ай бұрын
Jeewithayata yahapatakma wawa.putha ..ma pining siyalu katautu sartaka wawa budusaranai ..🙏🙏🙏🙏🙏🙏
@cuttatv9057
@cuttatv9057 3 ай бұрын
Mamanam me dan awe dewanagala galata gihella bs ❤️❤️❤️
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 3 ай бұрын
සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා අයියා ඇතුලු සියලුම දෙනාට, අබාවට යමින් පවතින් අපි රැකගත යුතු තැන් අපිට මගඇරෙන තැන් අපිට ආයේ සමීප කරනවට ගොඩක් පින්.එහෙනම් ජයම වේවා🔥❤💪
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 3 ай бұрын
ආයුබෝවන් 🙏 දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ 🙏💐❤🌱☘️
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 3 ай бұрын
සුභ වෙසක් මංගල්‍යය ක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ama4169
@ama4169 2 ай бұрын
❤💚❤💚❤💚
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq 3 ай бұрын
🙏🙏🙏
@kavindamunasingha
@kavindamunasingha 3 ай бұрын
Niyamai ❤ Bohoma sthuthi ekathukala danumata 🙏 Budusaranai 🙏🙏 Obata jayawewa 🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 3 ай бұрын
ආයුබෝවන් ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!! 👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇩🇪 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@danushkrisha7314
@danushkrisha7314 3 ай бұрын
ජයෙන් ජය සහො ❤
@lowbudget_ideas
@lowbudget_ideas 3 ай бұрын
හරිම සුන්දරයි. හිත නිවන රුප රාමුවක්. මටත් වඳින්න අවස්ථා ව ලැබේ වා. 🙏🙏🙏
@chanuraimalka4679
@chanuraimalka4679 3 ай бұрын
අපේ පැත්ත අයියා ඔය ❤❤❤
@user-mh2mz9yo6q
@user-mh2mz9yo6q 3 ай бұрын
Ayubowan dear DAP 💚.❤ From Kerala 🌴. Dineshetta Happy Buddha Poornima.❤❤❤❤❤🧢😎🌨️🌈👍💚💚💚💚
@premilafdo6613
@premilafdo6613 3 ай бұрын
එතන දකිද්දි මාර නිදහසක් සැනසීමක් දැනුනා මේ රෑප රචනාවටත් බොහොම පිං 🙏 බුදු සරනයි ❤❤
@nadeekalakmali1641
@nadeekalakmali1641 3 ай бұрын
සිත් නිවන සංචාර අපව රැගෙන යන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා අයියෙ
@dush_95
@dush_95 3 ай бұрын
සුපිරි ❤😋
@lakmalvidu945
@lakmalvidu945 3 ай бұрын
Sasara athharinna hondama thanak. Sobadahama apiwa Sivuhelayata bandinawa.
@hkdsenarath4421
@hkdsenarath4421 3 ай бұрын
good work malli
@AyeshaRajapaksha872
@AyeshaRajapaksha872 3 ай бұрын
🌷🌼🌻Dinesh Aiye Good Luck 🌼🌻🌷
@anusha902
@anusha902 3 ай бұрын
Lassana panaslk...lo wasi siyluma denata sri suba wesak mangallyak wewa...!!
@lakshithavlogs
@lakshithavlogs 3 ай бұрын
යන්නම ඔනි වෙලාවක වෙනදා වගේම සුපිරියක් 😍😍
@alokasewwandi-97
@alokasewwandi-97 3 ай бұрын
🙏🌸
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 3 ай бұрын
වැස්ස...... 💚💚💚💚💚
@ErazLkA
@ErazLkA 3 ай бұрын
❤️❤️❤️❤️
@thiliniliyanage4089
@thiliniliyanage4089 3 ай бұрын
හිත නිවෙන රූප රචනාවක් ඒකනම් ❤❤❤❤
@rashinitharushika4929
@rashinitharushika4929 3 ай бұрын
♥️🍃🌧
@nalinad8456
@nalinad8456 3 ай бұрын
ඔබගේ විඩාව අපට දැනේනවා. නමුත් ඔබ දැකීම සතුටක්. දිගටම සංචාරය කරත්වා!!!!!!!!!!!!. මම කැමතියි ජැක්සන් ඇන්තනීගේ සෙවනැල්ලක් වීම ගැන. කලින් නරැණු අද්‍යයනය කිරීම ගොඩාක් දුර යන්න පුලුවන් . ස්තුතියි මිත්‍රයා...................
@NayomiSamantha
@NayomiSamantha 3 ай бұрын
ලස්සන වීඩියෝ එකක් මල්ලි බොහොම ස්තුතියි බුදු සරණයි
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq 3 ай бұрын
Ana mama අසම මල සුදු අරලිය .....ewa වැටිලා thiynakora ලස්සන ......❤❤
@vinduindiwari1106
@vinduindiwari1106 3 ай бұрын
මාරම ලස්සනයි ... ගොඩක් ස්තූති ඔයාට...තෙරුවන් සරණයි දිනේෂ් ❤❤❤
@SinethGunarathne
@SinethGunarathne 3 ай бұрын
හදවතේ සන්චාරකයා❤❤❤
@indunilyohan3855
@indunilyohan3855 3 ай бұрын
❤❤❤❤❤ තෙරුවණ් සරණයි💖💖💖💖
@Lk-jf3pj
@Lk-jf3pj 3 ай бұрын
mage waasagamath Dewanagala
@danushkaprabath6471
@danushkaprabath6471 3 ай бұрын
❤❤❤❤
@isurirajapaksha522
@isurirajapaksha522 3 ай бұрын
❤️🙏
@user-wn3ue8wm6s
@user-wn3ue8wm6s 3 ай бұрын
අපිත් මාවනැල්ලෙ ගියා වෙසක් පෝය ට දෙවනගල පහුකරන් ගියේ ඔයාව බලාගන්න තිබුනා අපරාදේ
@bhashi1819
@bhashi1819 3 ай бұрын
💛💛💛💛
@nirmalifernando7429
@nirmalifernando7429 3 ай бұрын
දෙවන ගල. ලස්සන පරිසරයක්...😊
@syncsounddesign1360
@syncsounddesign1360 3 ай бұрын
සියලු සිත් නිවී සැනසෙත්වා....
@charukahashan2182
@charukahashan2182 3 ай бұрын
Lagatama awith thawa poddai Aranayakata❤ lunu hunu gala ,baloongala eh
@madhushanlakshitha1656
@madhushanlakshitha1656 3 ай бұрын
හදවතේ සංචාරකයා DAP
@affordbay6700
@affordbay6700 3 ай бұрын
නිවී 😌 සැනහේවා . නිතිපන්සිල් රකිමු.
@harshanuwan1679
@harshanuwan1679 3 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤
@ManjulaSampath-wp7tm
@ManjulaSampath-wp7tm 3 ай бұрын
Oyage me adarsha niyami ayye e wagema oya thoraganna pujaniya then harima niskalnki ayye oyata pin me wage watina dewal minissu hetiyata bauddayanta kiyala denawata budu saranii ayye
@NLEBadiyh
@NLEBadiyh 3 ай бұрын
ගොඩක් පින් සහොදරයා ඔයාට🙏❤️
@CuteLife-20089
@CuteLife-20089 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilminikumari427
@nilminikumari427 3 ай бұрын
Oba siyalu dhenatama theruvan saranai
@gadgetcomplex643
@gadgetcomplex643 3 ай бұрын
😍😍
@champaabeyaratna9798
@champaabeyaratna9798 3 ай бұрын
බොහොම පින්, ඒ ඉතා පැරණි පින්බිම අපිට පෙන්නුවට. පසුබිමින් ඇහෙන සංගීතය නම් ඒ තරම් ගැලපෙන්නේ නැහැ වගේ . මට වරින් වර මතක් උනේ රොබ්න් හුඩ් කතාව. හැකි නම් පැරණි බොදු ගීතයක සංගීතයක් යොදා ගැනීම උච්තයි කියල හිතනවා. බොහොම ස්තුතියි ..
@ceylonfishcut
@ceylonfishcut 3 ай бұрын
Adoo ape gama
@SithumSesatha
@SithumSesatha 3 ай бұрын
වෙසක් පෝයට අපිත් ගියා
@user-fn2lz9jk9x
@user-fn2lz9jk9x 3 ай бұрын
දැනුවත් කරාට බොහොම පිං ❤
@Maleesha702
@Maleesha702 3 ай бұрын
හිත නිවෙනවා❤
@Musiclive19740
@Musiclive19740 2 ай бұрын
ඔන්න දිනේෂ් අයියා කෑගල්ලෙ දෙවනගලටත් ආවා.අපි ඉන්නෙත් ඔය පැත්තෙ ☺️☺️☺️
@kaviwijesinghe8946
@kaviwijesinghe8946 3 ай бұрын
බුදු සරනයි 👍
@r.s.amalimadushikaedmund536
@r.s.amalimadushikaedmund536 3 ай бұрын
The music. Omg so calming
@kadhula_
@kadhula_ 3 ай бұрын
හරිම ලස්සනයි ඒ පරිසරය ❤️
@letswalkinside
@letswalkinside 3 ай бұрын
ලස්සනයි රූප රචනාව ❤ 🙏
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 3 ай бұрын
ලස්සන ගමනක්
@chariththimantha
@chariththimantha 3 ай бұрын
තෙරුවන් සරණයි මල්ලි ජයවේවා ❤️
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 49 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 142 М.