wilandagoda | වන මැද ආරණ්‍යයේ කඨින පිංකම

  Рет қаралды 42,421

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 260
@sameeramadusanka3399
@sameeramadusanka3399 Жыл бұрын
Prado benz නැති පින්ඩපාතයෙන් යැපෙන හැබෑම ස්වාමීන් වහන්සේලා වැඩ සිටින මෙවන් පින් බිම් ගැන රූප රචනාවක් කරාට ගොඩක් පින්..❤️🙏
@madhushikakannangara5284
@madhushikakannangara5284 Жыл бұрын
සැබෑම කඨින පිංකමක් සඳහා දායක වූ ඔබ සැමටත් පින් ලැබේවා..එසේම අපිටත් එහි අසිරිය ගෙනහැර දැක්වුවාට පින්..තව තවත් මෙවන් පිංකම් සිදු කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
වර්තමානයේදී මෙවැනි පුණ්‍යවන්ත කඨින පිංකමක් දකින්නටත් පිං කරන්න ඕන. දිනේෂ් පුතා ඔයා මේ ලංකාවට ආශ්චර්යයක්... 🙏
@adheeshadissanayaka2903
@adheeshadissanayaka2903 Жыл бұрын
පිලිවෙත් සරු වෙයි සුවදක් සේමා දම්රස දනවමයි මිහිරක් සේමා පිං ගග ගලනා නිම්නය සේමා මහ සඝ රුවනට පිනිපා වේවා...🙏
@shanukathiwanka8212
@shanukathiwanka8212 Жыл бұрын
පැතුම් මල්ලි හා ලොකු පිරිස්ට ආදරෙයි ,හොඳ සහොදරයින් දෙන්නෙක් .❤❤❤❤❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ශානුක අයියා. 🤜🤛❤️
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
නායක ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් වේවා ... හිත නිවන වීඩියෝවක්.... බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු සියල්ලන්ටම... තෙරුවන් සරණයි ❤❤❤
@madusankadissanayaka5721
@madusankadissanayaka5721 Жыл бұрын
උතුම් වූ බුද්ධ ධර්මය වෙනුවෙන් ජීවිත කාලයම කැප කරන නායක ස්වාමීන් වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා.... ජීවිතයට වත් නොගියපු නොදුටු දසුන් පෙන්නන ඔයාට ගොඩක් පින්.. උඹ ගොඩක් පින්වන්තයි මචං ජය වේවා.....
@NeeshaFerdy
@NeeshaFerdy Жыл бұрын
නායක ස්වාමින්වහන්සෙ ඉතාම නිශ්ශබ්දව බුද්ධ සාසනය වෙනුවෙන් වටිනා සේවයක් කරලා තියෙනවා ... ඒ වට්නා සග රුවන රෝගී තත්ත්වයෙන් ඉන්නා වෙලාවේ පිහිට වීම අපේ යුතුකමක්. 🙏
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
හදවතේ සංචාරකයා❤️🌿 😮❤️🙏😇 Notification එක දැක්කත් ඇති හිත පිරෙනවා🫣🙏❤️ගොඩාක් පාළුවෙන් හිටියේ අපි..🥺 මේ උතුම් වූ පුන්‍යය බලයෙන් සියළු සිත් නිවී , සැනසේවා..🙏 🪷🪷 ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගීමත්භාවය ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 ගොඩාක් පිං දිනේෂ් අයියා ඇතුළු කණ්ඩායමට මේ වටිනා, ආදර්ශමත් පිංකම අපේ ඇස් මානයට ගෙනාවට.. වෙනස්ම , සුන්දර ගමනාන්තයන් සොයා පරිස්සමෙන් යන්න හැමදාමත්🙏❤
@IsuriUpeksha-g5m
@IsuriUpeksha-g5m Жыл бұрын
🙏🙏🙏🙏 නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏 වටිනා රුප් රචනාවක් අයියෙ.... ඒ වටිනා පිංකම අපිටත් ගෙන ආවට බොහෝම ස්තූතියි දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා ඇතුලු ඔබ සැමට.... පරිස්සමින් බුදු සරණයි 🙏❤️💚💙
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
නොදන්න දේවල් දැනගත්තා, ඒ වගේම නායක ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී ශක්තිමත්භාවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@navodya1382
@navodya1382 Жыл бұрын
වෛවර්ණ වූ කඨින පිංකම් අතරේ සරල කඨින පිංකමක් දකින්න ලැබීම පවා ඇසට සැනසීමක් 🙇
@indikaudayashantha4181
@indikaudayashantha4181 Жыл бұрын
හිතට සැහැල්ලුවක් ....මනසට නිදහස....ස්තුතිය.. දිනේෂ්(පරිසර වේදියා).. ලොකු පීරිස් ...DAP ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
සිතට දැනෙන අදහස් කියා නිම කල නොහැක අනේ ඒ පෙරහරේ මටත් ඉන්න තිබුනානම් කියා මට සිතින මේ පින්බර සොදුරැ පින් බ්ම මගේ මතක ය ලග මා සිර කොට තබා ගනිම් ඔබතුමා බොහෝ වෙහෙසී අප වෙත රැගෙන එන රෑප රචනා මම බෙහෙව්න් අගය කරම් පින්වත් ස්වාමීන් වහන්සේලාට කිසිදු ගැහැටක් නොවේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා ඔබතුමන් ලාට එසේම වේවා අනන්ත පින් මෙවන් දෑ අපවෙත ගෙන එනවාට 🙏🙏🙏❤️🙏🙏🙏🌷🙏🙏🙏❤️🌷
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 Жыл бұрын
හරිම වෙනස් රූපරචනාවක්.. මේ වගේ සරල පුණ්‍යවන්ත කඨින පිංකමක් දැකගන්න ලැබීමත් භාග්‍යයක්... 🙏🙏 ඇත්තෙන්ම හිත නිවෙන කඨින පිංකමක්.. ලංකාවට ආවම යන්න බලාපොරොත්තුවෙන්ම ඉන්න ගමනක තමයි විළඳගොඩ ආරණ්‍ය සේනාසනය.. ඒ වගේම මෙපණන කලක් මේ පුණ්‍ය භූමිය රැකගත් ලොකු ස්වමීන්වහන්සේට නිදුක් නීරෝගීභාවය ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏 දිනේෂ්...මේක හරි වටින ලස්සන අර්ථවත් රූපරචනාවක්... හැමදාමත් වගේම ස්තූති DAP ගේ රූපරචනා කියන්නේ වෙනමම දෙයක්..වෙනමම ගමනක්... ජයවේවා.. 🌻💚
@this.2.234
@this.2.234 Жыл бұрын
🤍 "චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං" චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනය ලොව බැබළේවා!
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු.
@ishialo18
@ishialo18 Жыл бұрын
බොහොම ස්තුති දිනේෂ් අයියේ.... කලාතුරකින් දකින්න ලැබෙන මේ වගේ කඨින පිංකමට අපිවත් දායක කර ගත්තා ට... ඒ ගමේ මිනිස්සුත් තවත් පිංකාරයි... නායක ස්වාමීන් වහන්සේටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.... ස්වභාව දහමේ ආදරණීය සොදුරු සංචාරකයා දිනේෂ් අයියා, ලොකු පීරිස් අයියා ඔයාලට ගොඩක් ස්තුති🙏
@dilminirasha4988
@dilminirasha4988 Жыл бұрын
ලංකාව ඇතුලේ තාමත් දැක්කම හිත නිවන චාම් සරල, වෛවර්ණ ආටෝප නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කඨින පිංකමක් කිව හැකි පිංකමක් දක්නට ලැබීම සතුටක්. ඒ වගේ අලංකාර පිංකමක් දකින්න සැලැස්වූවාට දිනේශ් අයියටත් ගොඩක් ස්තූතියි 🌿🍃
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
භාවනායෝගි වඩින ස්වාමින්වහන්සේලා මහා වනාන්තරයක් මැද වඩින සැටි දුටු විට ඇස් වලට පුදුම සැනසිමක් දැනුනේ.....ඒ වටපිටාව බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන ඒ මියුසික් එක අමුතුම ලෝකයකට ගෙනියනවා වගේ දැනුනේ.... සැබැවටම එහි යන්න ඇත්නම් 💚
@priyangikasewmini6507
@priyangikasewmini6507 Жыл бұрын
අසාවෙන් බලන් හිටපු රූප රචනාවක් 🍃🍁💐
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
මේවා රූපරචනයකට ගෙනාවට පිං අය්යණ්ඩි.. මරු ආ
@HadeanEon7917
@HadeanEon7917 Жыл бұрын
සැඩ සයුරේ තම මව කරපින්නාගෙන පිහිනා එතෙර කොට, මගෙ පුතේ නුබ මතු බුදු වේවා යැයි මවකගෙන් නියත විවරන ලබු ඒ අසහාය මිනිසා හට පුද සත්කාර දක්වන මෙවන් පුතුන් ලද මවුන් මතු බුදුවේවා....දිනේෂ් අයියා...ඔබට සදා ජය....💚
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 Жыл бұрын
මේවගේ පිංකමක් දෑස් ඉදිරියට ගෙනාව ඔයා ඇතුලු සියලුදෙනාටම බොහොම පින්. ඒවගේම ප්‍රාර්ථනා කරනවා නායක් ස්වාමින්වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා.
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
අනමාඩුව පරමාකන්දටත් යන්න හොමිමම හරිම ලස්සනයි
@PushpamaliRamanayake-tz9sv
@PushpamaliRamanayake-tz9sv Жыл бұрын
අපෙත් සිත නිවන සංචාරයක්. අපිවත් මේ පුන්‍යකර්මයට සම්බන්ධ කලාට පින් ඔබට දිනේෂ්.🙏🙏🙏🙏🙏
@madushaniperera2457
@madushaniperera2457 3 ай бұрын
ලස්සනම ලස්සන රූප රචනාවක්❤ සොබාදම් මෑණියන් හුස්ම ගන්නා හඬ ඔයාලගෙ රූපරචනා වලින් අපිට දැනෙනවා❤මේ ඉටු කරන මහඟු කර්තව්‍යට ඔබ සියලු දෙනාට බොහොමත්ම පින් !!
@harshanuwan1679
@harshanuwan1679 Жыл бұрын
ගොඩක් පිං මේ පිංකම් දැකබලා ගන්න රූප රචනාවක් ලබාදුන්නාට අයියෙ . තෙරුවන් සරණයි හදවතේ සොදුරු සංචාරකයා අපේ DAP❤️❤️ 🌿🌿
@nishanthidarshani4310
@nishanthidarshani4310 Жыл бұрын
Hari sarali kolaba pansalwage newei lassana pinkamak me wathawe katina chiwara hatharak hise wadammuwa goda watina sancharayak me siyalu pin balen oba samage siyalu karadara badaka durala thawa thawath idiriyata yanna shakthiya labewa me kusalakarmayen seth wewa sadu sadu sadu
@pabasaradil4295
@pabasaradil4295 Жыл бұрын
පළවෙනියටම කියන්න ඕනෙ පුදුම තරම් පාලුවකින් හිටියේ .එක එක දේවල් ඔලුවට ආවා,අසනීපෙන්ද ,ජොබ් එකත් එක්ක කාර්යය බහුල වෙලාද වගේ ඒවා.කොහොම උනත් අද රූප රචනාව හරිම වටිනවා.කඨින පිංකමක් මෙහෙම දැකලා සාදු සිතින් අනුමෝදන් වෙන එකත් මහ පිනක් නිසා.ඒක හරි දුර්ලභ අවස්ථාවක් .ඇත්තටම ඔබටත්,අපේ ලොකු පීරිස් අයියා ඇතුලු සියලු දෙනාට තුණුරුවනේ ආරක්ෂාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.💖💖
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada Жыл бұрын
දුරු රටක ඉදගෙනත් මෙවැනි අති දූර්ලභ පිං කමක් දැකබලා අනුමොදන් වීමට අපටත් අවස්ථාවක් සැලසූ ඔබ සියලූම දෙනාටත් තෙරුවන්සරනයි !
@renukaapputhanthri4644
@renukaapputhanthri4644 Жыл бұрын
වටින පින්කමක් අපිත් ඒ පින අනුමෝදන් වෙන්නම් ඔබටත් බොහෝ පින්
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
ස්තුති බොහො පින් ලැබේවා පැරණි විහාරයෙ පිලිසකර කරන්න කවුරුත් නැද්ද .සිත නිවෙනව
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
සැදහත් සිතින් ඔබ කල රූප රචනාව ගොඩක් පින්බරයි.🙏🙏🙏
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 Жыл бұрын
සොදුරු සංචාරකයන්ගේ තවත් සොදුරු සංචාරයක්.............එකාකාරි ජිවිතේට සොදුරු සැනසිමක් දීනේෂ් අයියා 🌻🌼🌷🌹🌾🍂🥀🌺
@janitharahul3637
@janitharahul3637 Жыл бұрын
තවත් වටිනා සුන්දර රූප රචනාවක් 💖🙏 ගොඩක් පින් අයියේ 💖
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 Жыл бұрын
බොහොම වටිනවා ගොඩක් පිං සියලුම දෙනාටම 🙏🙏🙏
@Nature-and-the-univers
@Nature-and-the-univers Жыл бұрын
සාදු 🙏සාදු🙏 සාදු 🙏මටද මේ කටින පින්කමේ කුසල් අනුමෝදන් වේවා 🙏🙏🙏
@nishanthialwis7274
@nishanthialwis7274 Жыл бұрын
පාලුවෙන් හිටියේ ...නිදුක් නීරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි
@AjithKumara-t8r
@AjithKumara-t8r Жыл бұрын
❤😮❤❤ ගොඩක් ආශාවෙන් බලනවා මාරම ලස්සන විඩියෝ දර්ශන .බොහොම පින් මේ වගෙ විඩියෝ දකින්න ලැබෙන එකට DAP ඇතුලු දිනේෂ් අයියාට❤❤❤❤❤❤❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 Жыл бұрын
Budusarany oyalata jayawewa
@asankaperera9682
@asankaperera9682 Жыл бұрын
මෙවැනි පින්කම් දකින්න ලැබෙන එකත් ඇසට සිතට සැනසීමක්‌ අය්යා ඔයට ගොඩක් පින් 🙏🙏🙏 😘🧔❤️ DAP
@Isuru2024
@Isuru2024 Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@Hansani7819
@Hansani7819 Жыл бұрын
ඔයාට ගොඩාක් පින් අයීයේ..කියන්න වචන නෑ..හරිම ලස්සනයි ...බුදු සරනයි ..ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....🙏🙏🙏🙏🙏
@swarnamudalige6388
@swarnamudalige6388 Жыл бұрын
නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏
@supunshanuka1753
@supunshanuka1753 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Hansitha111
@Hansitha111 Жыл бұрын
තෙරුවන් සරණයි ලෝකවාසී සියලුම සත්වයා හට ශ්‍රී සද්ධර්ම ය අවබෝධ වේවා !! 🙏💎💡🇱🇰 තෙරුවන් සරණයි !!
@kaveeya4261
@kaveeya4261 Жыл бұрын
ලස්සන සුන්දර පින් කමක් දිනේශ් අයියෙ ❤️
@JaniduSadu-zq8nv
@JaniduSadu-zq8nv Жыл бұрын
Video එකක් දානකං පාලුවෙන් හිටියේ හදවතේ සංචාරකයා🍃❤🙏
@RohithaChandrasena-c9o
@RohithaChandrasena-c9o Жыл бұрын
පිං සහෝදරයා අනේක වරයක්, යහපතක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramyavithana5967
@ramyavithana5967 Жыл бұрын
❤🎉🙏🙏🙏🙏 බුදු සරණයි ගොඩක් සතුටුයි බලාගෙන ඉන්නෙ වීඩියෝ එකක් දානකන ❤🎉🙏
@SumuduHansamali
@SumuduHansamali Жыл бұрын
ලාස්සන සංචාරයක්.
@HashanChinthaka-h7e
@HashanChinthaka-h7e Жыл бұрын
Budusaranai okkotama adarei
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
පුණ්‍ය භූමියක කාලීන වු අර්ථවත් රූප රචනාවක් 🥹🙏🙏🙏❤️
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 Жыл бұрын
වටිනා රූප රචනාවක්... තෙරුවන් සරණයි ❤️🙏
@shiranrishika7881
@shiranrishika7881 Жыл бұрын
සොබාදහමේ සංචාරකයා ❤
@mahesharuna6521
@mahesharuna6521 Жыл бұрын
හදවතේ සංචාරකයා❤
@rasthiyaducharikawa
@rasthiyaducharikawa Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඨින පිංකම් . 🙏🙏🙏 නියමයි අයියේ
@jeewweerasinghe2800
@jeewweerasinghe2800 Жыл бұрын
සම්බුද්ධ ශාසනය සදාකල් බැබලේවා ❤
@chandracha-yt6sc
@chandracha-yt6sc Жыл бұрын
නියමයි ඔයාගේ ප්‍රෝගෑම් එක
@-avidanyan
@-avidanyan Жыл бұрын
හැමදාම වගෙ ආසාවෙන් බැලුවා අයියේ .🙏🙏🙏
@pubudiniwekumbura5932
@pubudiniwekumbura5932 Жыл бұрын
තවත් වටිනා ඉතාම ලස්සන රෑප රචනාවක් ❤️🙏
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 Жыл бұрын
❤❤❤ ,harima lassanai,,, aurudu ganakin ohoma deyakata shadagi wenna beri una ,,,, 🙏🙏🙏 ,, godak pin ,, hithata senasimak dekimath ,,,, budu saranai,,, ❤❤ godak pin,,,,,
@roshanthilakarathna855
@roshanthilakarathna855 Жыл бұрын
Budusaranai දිනේෂ් aiye❤❤❤❤❤
@prabathsudarshana1068
@prabathsudarshana1068 Жыл бұрын
සුපිරි ,සුපිරි ,සුපිරි තමයි මචන්⁣ මෙි විඩියෝ ව.නියමයිනේ ඡය වෙිවා .👍👍👍
@KumuduniWicramasooriya
@KumuduniWicramasooriya Жыл бұрын
දෙවනි සැරේ ටත් විළදගොඩ පන්සලට අපිවත් රැගෙන ගියාට දිනේෂ් ඔබට ගොඩක් පින්
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
❤❤❤
@charifdocharifdo
@charifdocharifdo Жыл бұрын
Sitha niwena sundera wu than keraa apa gene yana sundera wu sith athi obeta mahath PIN🙏🙏😌😌 Stuti.
@Sugatho
@Sugatho Жыл бұрын
TharuwanSaranai 🌹🙏
@MadurangaDiwakara
@MadurangaDiwakara Жыл бұрын
DAP ටීම් එකේ හැමදෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි 🙏
@gayang1773
@gayang1773 Жыл бұрын
Harima watina lassana pinkamak hadawata sancahrakaya dinash ayya
@ravindunuwan5656
@ravindunuwan5656 Жыл бұрын
දැන් නම් වීඩියෝ සුපිරීම
@imalirenuka759
@imalirenuka759 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 Harima cham sarala katina pinkamak. Dukai dan thiyana katina pinkam dakahama.
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ හදපිරි නමස්කාරය වේවා ! ඒ උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! ආයුබෝවන් ... 🙏 දිනේෂ් පැතුම් අයියේ... 🙏💐 ලොකුපිරිස් අයියේ ... 🙏💐 බොහෝ පින් ඔබට 🙏 සොදුරු ස්භාවදර්මයෝ ගෙනෙනා ඔබ ඇතුළු සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@krishanniroshan9336
@krishanniroshan9336 Жыл бұрын
හදවතේ සංචාරකයා 😍👍👌
@IsuriUpeksha-g5m
@IsuriUpeksha-g5m Жыл бұрын
බලාගෙන හිටියේ අයියෙ රූප රචනාවක් එනකම් ❤️💚💙
@kdgimhank
@kdgimhank Жыл бұрын
අඩේ පටන්ගත්ත විදිය මරු😊❤
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
සාදූ සාදූ සාදූ .!!!.🙏🙏🙏
@Ceylonicus_uk
@Ceylonicus_uk Жыл бұрын
Meka wenama download karala thiyaganna one episode ekak. Maru machan DAP
@prfernando6167
@prfernando6167 Жыл бұрын
මේ ඉන්නේ....ඒත් බැලුවා මොකද පරක්කු කියලා හදවතේ සංචාරයා ❤
@nilentir9599
@nilentir9599 Жыл бұрын
sadu.sadu.sadu..
@sujeewanikaluwawaththe3077
@sujeewanikaluwawaththe3077 Жыл бұрын
සාදු සාදු ...
@hanshaninishara-ri5zf
@hanshaninishara-ri5zf Ай бұрын
Ane harima lassanai Yana vidha kiyannako
@TharinduNiranjan-e2u
@TharinduNiranjan-e2u 6 ай бұрын
Niyamai lassana dawasak
@surangapriyadarshana742
@surangapriyadarshana742 6 ай бұрын
ඔයාලා ගොඩක් පිං කරලා තියෙනවා
@ranjanimuthuthanthirige1362
@ranjanimuthuthanthirige1362 Жыл бұрын
OBA සැමටම THERUWANPIHITAI!!!!!
@buddhikawijepala5216
@buddhikawijepala5216 Жыл бұрын
තවත් පුන්‍යවන්ත රූප රචනාවක් 🙏🙏
@nadeekatharangani6069
@nadeekatharangani6069 Жыл бұрын
තෙරුවන් සරණයි .🙏🙏🙏🙏
@RenukaaPriyadarshani-lf6jw
@RenukaaPriyadarshani-lf6jw 9 ай бұрын
Oyalata pin Aiye .. b.s
@shanthamallika9999
@shanthamallika9999 Жыл бұрын
me wage rataka enna apita balanna me video akak genawata oyata godak pin Theruwan saranai 🌹🌹🌹🙏🙏🙏🙏
@wasanthakumari4695
@wasanthakumari4695 Жыл бұрын
අහල තියනව ඒත්ගිහිල්ලනැ හරිම ලස්සනයි නේද පරෙස්සමින්
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 Жыл бұрын
බලන් හිටියා ❤️🙏
@isuru755
@isuru755 Жыл бұрын
අදනන් දාපු ගමන් බලන්න ආව දිනේශ් අයියේ ♥️
@ThusanthaPathirana-z8v
@ThusanthaPathirana-z8v 7 ай бұрын
Mama asa karana chanal ekak pili welata kamara karanawa phadili kirim visistai dines oyata theruwan saranai
@wasantakumara5770
@wasantakumara5770 Жыл бұрын
සදු සදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dush_95
@dush_95 Жыл бұрын
සුපිරි ❤😋
@chariththimantha
@chariththimantha Жыл бұрын
ජයවේවා මල්ලි ❤️
@navoobroo6235
@navoobroo6235 Жыл бұрын
Aiye Oyaa Kiyavana Pothvala Nam Tikak Dannako Loku Udavvak 🥰🥰🥰☺
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 Жыл бұрын
🙏🙏🙏ඔබට අප්‍රමාන පින්
@pushpamoorthy5634
@pushpamoorthy5634 Жыл бұрын
❤❤❤Sadu sadu godak pin
@travellistsl
@travellistsl Жыл бұрын
දිනේෂ් අයියා❤ මගේ youtube ආශාවේ ගුරුතුමා 😍🌹
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 33 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 11 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 17 МЛН