No video

wilandagoda | වන මැද ආරණ්‍යයේ කඨින පිංකම

  Рет қаралды 41,731

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

This video is based on a Katina Puja, a Pooja or offering of robes to monks who had completed vas or rainy season. We travelled to Near Wilpaththu National Park to participate in this Katina Puja, held at Wilandagoda Ancient Temple. It was a memorable experience. I hope you will enjoy the video.
Greetings
I am Dinesh

Пікірлер: 254
@sameeramadusanka3399
@sameeramadusanka3399 9 ай бұрын
Prado benz නැති පින්ඩපාතයෙන් යැපෙන හැබෑම ස්වාමීන් වහන්සේලා වැඩ සිටින මෙවන් පින් බිම් ගැන රූප රචනාවක් කරාට ගොඩක් පින්..❤️🙏
@madhushikakannangara5284
@madhushikakannangara5284 9 ай бұрын
සැබෑම කඨින පිංකමක් සඳහා දායක වූ ඔබ සැමටත් පින් ලැබේවා..එසේම අපිටත් එහි අසිරිය ගෙනහැර දැක්වුවාට පින්..තව තවත් මෙවන් පිංකම් සිදු කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා
@suchithraperera2452
@suchithraperera2452 9 ай бұрын
වර්තමානයේදී මෙවැනි පුණ්‍යවන්ත කඨින පිංකමක් දකින්නටත් පිං කරන්න ඕන. දිනේෂ් පුතා ඔයා මේ ලංකාවට ආශ්චර්යයක්... 🙏
@adheeshadissanayaka2903
@adheeshadissanayaka2903 9 ай бұрын
පිලිවෙත් සරු වෙයි සුවදක් සේමා දම්රස දනවමයි මිහිරක් සේමා පිං ගග ගලනා නිම්නය සේමා මහ සඝ රුවනට පිනිපා වේවා...🙏
@this.8540
@this.8540 9 ай бұрын
🤍 "චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං" චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනය ලොව බැබළේවා!
@BeautifulSoul17
@BeautifulSoul17 9 ай бұрын
හදවතේ සංචාරකයා❤️🌿 😮❤️🙏😇 Notification එක දැක්කත් ඇති හිත පිරෙනවා🫣🙏❤️ගොඩාක් පාළුවෙන් හිටියේ අපි..🥺 මේ උතුම් වූ පුන්‍යය බලයෙන් සියළු සිත් නිවී , සැනසේවා..🙏 🪷🪷 ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගීමත්භාවය ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏 ගොඩාක් පිං දිනේෂ් අයියා ඇතුළු කණ්ඩායමට මේ වටිනා, ආදර්ශමත් පිංකම අපේ ඇස් මානයට ගෙනාවට.. වෙනස්ම , සුන්දර ගමනාන්තයන් සොයා පරිස්සමෙන් යන්න හැමදාමත්🙏❤
@vinduindiwari1106
@vinduindiwari1106 9 ай бұрын
නායක ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් වේවා ... හිත නිවන වීඩියෝවක්.... බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු සියල්ලන්ටම... තෙරුවන් සරණයි ❤❤❤
@madusankadissanayaka5721
@madusankadissanayaka5721 9 ай бұрын
උතුම් වූ බුද්ධ ධර්මය වෙනුවෙන් ජීවිත කාලයම කැප කරන නායක ස්වාමීන් වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා.... ජීවිතයට වත් නොගියපු නොදුටු දසුන් පෙන්නන ඔයාට ගොඩක් පින්.. උඹ ගොඩක් පින්වන්තයි මචං ජය වේවා.....
@NeeshaFerdy
@NeeshaFerdy 9 ай бұрын
නායක ස්වාමින්වහන්සෙ ඉතාම නිශ්ශබ්දව බුද්ධ සාසනය වෙනුවෙන් වටිනා සේවයක් කරලා තියෙනවා ... ඒ වට්නා සග රුවන රෝගී තත්ත්වයෙන් ඉන්නා වෙලාවේ පිහිට වීම අපේ යුතුකමක්. 🙏
@shanukathiwanka8212
@shanukathiwanka8212 9 ай бұрын
පැතුම් මල්ලි හා ලොකු පිරිස්ට ආදරෙයි ,හොඳ සහොදරයින් දෙන්නෙක් .❤❤❤❤❤
@DineshAPathum
@DineshAPathum 9 ай бұрын
ශානුක අයියා. 🤜🤛❤️
@ishanijayakody7265
@ishanijayakody7265 9 ай бұрын
භාවනායෝගි වඩින ස්වාමින්වහන්සේලා මහා වනාන්තරයක් මැද වඩින සැටි දුටු විට ඇස් වලට පුදුම සැනසිමක් දැනුනේ.....ඒ වටපිටාව බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන ඒ මියුසික් එක අමුතුම ලෝකයකට ගෙනියනවා වගේ දැනුනේ.... සැබැවටම එහි යන්න ඇත්නම් 💚
@navodya1382
@navodya1382 9 ай бұрын
වෛවර්ණ වූ කඨින පිංකම් අතරේ සරල කඨින පිංකමක් දකින්න ලැබීම පවා ඇසට සැනසීමක් 🙇
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 9 ай бұрын
🙏🙏🙏🙏 නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏 වටිනා රුප් රචනාවක් අයියෙ.... ඒ වටිනා පිංකම අපිටත් ගෙන ආවට බොහෝම ස්තූතියි දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා ඇතුලු ඔබ සැමට.... පරිස්සමින් බුදු සරණයි 🙏❤️💚💙
@neetharanjani1692
@neetharanjani1692 9 ай бұрын
සිතට දැනෙන අදහස් කියා නිම කල නොහැක අනේ ඒ පෙරහරේ මටත් ඉන්න තිබුනානම් කියා මට සිතින මේ පින්බර සොදුරැ පින් බ්ම මගේ මතක ය ලග මා සිර කොට තබා ගනිම් ඔබතුමා බොහෝ වෙහෙසී අප වෙත රැගෙන එන රෑප රචනා මම බෙහෙව්න් අගය කරම් පින්වත් ස්වාමීන් වහන්සේලාට කිසිදු ගැහැටක් නොවේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා ඔබතුමන් ලාට එසේම වේවා අනන්ත පින් මෙවන් දෑ අපවෙත ගෙන එනවාට 🙏🙏🙏❤️🙏🙏🙏🌷🙏🙏🙏❤️🌷
@thiliniliyanage4089
@thiliniliyanage4089 9 ай бұрын
නොදන්න දේවල් දැනගත්තා, ඒ වගේම නායක ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී ශක්තිමත්භාවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@nishanthidarshani4310
@nishanthidarshani4310 9 ай бұрын
Hari sarali kolaba pansalwage newei lassana pinkamak me wathawe katina chiwara hatharak hise wadammuwa goda watina sancharayak me siyalu pin balen oba samage siyalu karadara badaka durala thawa thawath idiriyata yanna shakthiya labewa me kusalakarmayen seth wewa sadu sadu sadu
@madushaniperera2457
@madushaniperera2457 14 күн бұрын
ලස්සනම ලස්සන රූප රචනාවක්❤ සොබාදම් මෑණියන් හුස්ම ගන්නා හඬ ඔයාලගෙ රූපරචනා වලින් අපිට දැනෙනවා❤මේ ඉටු කරන මහඟු කර්තව්‍යට ඔබ සියලු දෙනාට බොහොමත්ම පින් !!
@dilminirasha4988
@dilminirasha4988 9 ай бұрын
ලංකාව ඇතුලේ තාමත් දැක්කම හිත නිවන චාම් සරල, වෛවර්ණ ආටෝප නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කඨින පිංකමක් කිව හැකි පිංකමක් දක්නට ලැබීම සතුටක්. ඒ වගේ අලංකාර පිංකමක් දකින්න සැලැස්වූවාට දිනේශ් අයියටත් ගොඩක් ස්තූතියි 🌿🍃
@pabasaradil4295
@pabasaradil4295 9 ай бұрын
පළවෙනියටම කියන්න ඕනෙ පුදුම තරම් පාලුවකින් හිටියේ .එක එක දේවල් ඔලුවට ආවා,අසනීපෙන්ද ,ජොබ් එකත් එක්ක කාර්යය බහුල වෙලාද වගේ ඒවා.කොහොම උනත් අද රූප රචනාව හරිම වටිනවා.කඨින පිංකමක් මෙහෙම දැකලා සාදු සිතින් අනුමෝදන් වෙන එකත් මහ පිනක් නිසා.ඒක හරි දුර්ලභ අවස්ථාවක් .ඇත්තටම ඔබටත්,අපේ ලොකු පීරිස් අයියා ඇතුලු සියලු දෙනාට තුණුරුවනේ ආරක්ෂාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.💖💖
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 9 ай бұрын
හරිම වෙනස් රූපරචනාවක්.. මේ වගේ සරල පුණ්‍යවන්ත කඨින පිංකමක් දැකගන්න ලැබීමත් භාග්‍යයක්... 🙏🙏 ඇත්තෙන්ම හිත නිවෙන කඨින පිංකමක්.. ලංකාවට ආවම යන්න බලාපොරොත්තුවෙන්ම ඉන්න ගමනක තමයි විළඳගොඩ ආරණ්‍ය සේනාසනය.. ඒ වගේම මෙපණන කලක් මේ පුණ්‍ය භූමිය රැකගත් ලොකු ස්වමීන්වහන්සේට නිදුක් නීරෝගීභාවය ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏 දිනේෂ්...මේක හරි වටින ලස්සන අර්ථවත් රූපරචනාවක්... හැමදාමත් වගේම ස්තූති DAP ගේ රූපරචනා කියන්නේ වෙනමම දෙයක්..වෙනමම ගමනක්... ජයවේවා.. 🌻💚
@ishialo18
@ishialo18 9 ай бұрын
බොහොම ස්තුති දිනේෂ් අයියේ.... කලාතුරකින් දකින්න ලැබෙන මේ වගේ කඨින පිංකමට අපිවත් දායක කර ගත්තා ට... ඒ ගමේ මිනිස්සුත් තවත් පිංකාරයි... නායක ස්වාමීන් වහන්සේටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.... ස්වභාව දහමේ ආදරණීය සොදුරු සංචාරකයා දිනේෂ් අයියා, ලොකු පීරිස් අයියා ඔයාලට ගොඩක් ස්තුති🙏
@indikaudayashantha4181
@indikaudayashantha4181 9 ай бұрын
හිතට සැහැල්ලුවක් ....මනසට නිදහස....ස්තුතිය.. දිනේෂ්(පරිසර වේදියා).. ලොකු පීරිස් ...DAP ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HadeanEon7917
@HadeanEon7917 9 ай бұрын
සැඩ සයුරේ තම මව කරපින්නාගෙන පිහිනා එතෙර කොට, මගෙ පුතේ නුබ මතු බුදු වේවා යැයි මවකගෙන් නියත විවරන ලබු ඒ අසහාය මිනිසා හට පුද සත්කාර දක්වන මෙවන් පුතුන් ලද මවුන් මතු බුදුවේවා....දිනේෂ් අයියා...ඔබට සදා ජය....💚
@p.asrangith1570
@p.asrangith1570 8 ай бұрын
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු.
@Vihanagarukshan
@Vihanagarukshan 9 ай бұрын
මේවා රූපරචනයකට ගෙනාවට පිං අය්යණ්ඩි.. මරු ආ
@GamingIsuru220
@GamingIsuru220 9 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏
@sujithkodithuwakku7998
@sujithkodithuwakku7998 9 ай бұрын
මේවගේ පිංකමක් දෑස් ඉදිරියට ගෙනාව ඔයා ඇතුලු සියලුදෙනාටම බොහොම පින්. ඒවගේම ප්‍රාර්ථනා කරනවා නායක් ස්වාමින්වහන්සේට ඉක්මන් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා.
@priyangikasewmini6507
@priyangikasewmini6507 9 ай бұрын
අසාවෙන් බලන් හිටපු රූප රචනාවක් 🍃🍁💐
@chathudarmawardhane3125
@chathudarmawardhane3125 9 ай бұрын
සොදුරු සංචාරකයන්ගේ තවත් සොදුරු සංචාරයක්.............එකාකාරි ජිවිතේට සොදුරු සැනසිමක් දීනේෂ් අයියා 🌻🌼🌷🌹🌾🍂🥀🌺
@user-qv2hc1ug5s
@user-qv2hc1ug5s 9 ай бұрын
❤😮❤❤ ගොඩක් ආශාවෙන් බලනවා මාරම ලස්සන විඩියෝ දර්ශන .බොහොම පින් මේ වගෙ විඩියෝ දකින්න ලැබෙන එකට DAP ඇතුලු දිනේෂ් අයියාට❤❤❤❤❤❤❤❤
@user-ko2xj1tf8n
@user-ko2xj1tf8n 9 ай бұрын
සාදු 🙏සාදු🙏 සාදු 🙏මටද මේ කටින පින්කමේ කුසල් අනුමෝදන් වේවා 🙏🙏🙏
@nethminamarasinghe4687
@nethminamarasinghe4687 9 ай бұрын
හදවතේ සංචාරකයා ❤
@SumuduHansamali
@SumuduHansamali 9 ай бұрын
ලාස්සන සංචාරයක්.
@wasantakumara5770
@wasantakumara5770 9 ай бұрын
අනමාඩුව පරමාකන්දටත් යන්න හොමිමම හරිම ලස්සනයි
@harshanuwan1679
@harshanuwan1679 9 ай бұрын
ගොඩක් පිං මේ පිංකම් දැකබලා ගන්න රූප රචනාවක් ලබාදුන්නාට අයියෙ . තෙරුවන් සරණයි හදවතේ සොදුරු සංචාරකයා අපේ DAP❤️❤️ 🌿🌿
@shanejayasekara2965
@shanejayasekara2965 9 ай бұрын
Budusarany oyalata jayawewa
@preethiperera9261
@preethiperera9261 9 ай бұрын
ස්තුති බොහො පින් ලැබේවා පැරණි විහාරයෙ පිලිසකර කරන්න කවුරුත් නැද්ද .සිත නිවෙනව
@renukaapputhanthri4644
@renukaapputhanthri4644 9 ай бұрын
වටින පින්කමක් අපිත් ඒ පින අනුමෝදන් වෙන්නම් ඔබටත් බොහෝ පින්
@janitharahul3637
@janitharahul3637 9 ай бұрын
තවත් වටිනා සුන්දර රූප රචනාවක් 💖🙏 ගොඩක් පින් අයියේ 💖
@navoobroo6235
@navoobroo6235 9 ай бұрын
Aiye Oyaa Kiyavana Pothvala Nam Tikak Dannako Loku Udavvak 🥰🥰🥰☺
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada 9 ай бұрын
දුරු රටක ඉදගෙනත් මෙවැනි අති දූර්ලභ පිං කමක් දැකබලා අනුමොදන් වීමට අපටත් අවස්ථාවක් සැලසූ ඔබ සියලූම දෙනාටත් තෙරුවන්සරනයි !
@user-di8vx8jl6n
@user-di8vx8jl6n 9 ай бұрын
Budusaranai okkotama adarei
@user-gj3dx4of8q
@user-gj3dx4of8q 4 ай бұрын
Mama asa karana chanal ekak pili welata kamara karanawa phadili kirim visistai dines oyata theruwan saranai
@PushpamaliRamanayake-tz9sv
@PushpamaliRamanayake-tz9sv 9 ай бұрын
අපෙත් සිත නිවන සංචාරයක්. අපිවත් මේ පුන්‍යකර්මයට සම්බන්ධ කලාට පින් ඔබට දිනේෂ්.🙏🙏🙏🙏🙏
@asankaperera9682
@asankaperera9682 9 ай бұрын
මෙවැනි පින්කම් දකින්න ලැබෙන එකත් ඇසට සිතට සැනසීමක්‌ අය්යා ඔයට ගොඩක් පින් 🙏🙏🙏 😘🧔❤️ DAP
@JaniduSadu-zq8nv
@JaniduSadu-zq8nv 9 ай бұрын
Video එකක් දානකං පාලුවෙන් හිටියේ හදවතේ සංචාරකයා🍃❤🙏
@Sugatho
@Sugatho 9 ай бұрын
TharuwanSaranai 🌹🙏
@ramyavithana5967
@ramyavithana5967 9 ай бұрын
❤🎉🙏🙏🙏🙏 බුදු සරණයි ගොඩක් සතුටුයි බලාගෙන ඉන්නෙ වීඩියෝ එකක් දානකන ❤🎉🙏
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 9 ай бұрын
Ane sadu sadu sadu uther swaminŵhansela dakkath hitha niweanaw bs ane katina pinkamakata sahabagi wanna labeemama loko pinkamak puthe
@ravindunuwan5656
@ravindunuwan5656 9 ай бұрын
දැන් නම් වීඩියෝ සුපිරීම
@travellist5041
@travellist5041 9 ай бұрын
දිනේෂ් අයියා❤ මගේ youtube ආශාවේ ගුරුතුමා 😍🌹
@nethsarasinethya1541
@nethsarasinethya1541 9 ай бұрын
අට මහ කුසල් අතර අග්‍රම පින කථින ච්වර පුජාව. 🙏🙏🙏🙏 කාලයක් තිස්සේ අයියාගේ වීඩියෝ බැලුවත් comment එකක් ලියන්න උස්සාහා කලෙ නැහැ ව්ලදගොඩ අරණ්‍යයෙ post එකක් ලියලා තියනවා දැක්කහම හිතුනා comment එකක් ලියන්න. මගෙ පළවෙනි comment එක. ඉතින් comment එකක් ලියන් නැතිව video එක බලනවා කියලා හිතුවත් බැරිව ගියා. කොහොම අමතක කරන්නද ව්ලදගොඩ අර්ණ්‍යය.🥺
@user-je7wo5jv1j
@user-je7wo5jv1j 3 ай бұрын
Niyamai lassana dawasak
@ruchiranamalee5018
@ruchiranamalee5018 9 ай бұрын
සැදහත් සිතින් ඔබ කල රූප රචනාව ගොඩක් පින්බරයි.🙏🙏🙏
@Hansitha111
@Hansitha111 9 ай бұрын
තෙරුවන් සරණයි ලෝකවාසී සියලුම සත්වයා හට ශ්‍රී සද්ධර්ම ය අවබෝධ වේවා !! 🙏💎💡🇱🇰 තෙරුවන් සරණයි !!
@Hansani7819
@Hansani7819 9 ай бұрын
ඔයාට ගොඩාක් පින් අයීයේ..කියන්න වචන නෑ..හරිම ලස්සනයි ...බුදු සරනයි ..ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ....🙏🙏🙏🙏🙏
@chandracha-yt6sc
@chandracha-yt6sc 9 ай бұрын
නියමයි ඔයාගේ ප්‍රෝගෑම් එක
@supunshanuka1753
@supunshanuka1753 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-dh1to5zx9m
@user-dh1to5zx9m 9 ай бұрын
දෙවනි සැරේ ටත් විළදගොඩ පන්සලට අපිවත් රැගෙන ගියාට දිනේෂ් ඔබට ගොඩක් පින්
@wasantakumara5770
@wasantakumara5770 9 ай бұрын
❤❤❤
@swarnamudalige6388
@swarnamudalige6388 9 ай бұрын
නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ හදපිරි නමස්කාරය වේවා ! ඒ උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! ආයුබෝවන් ... 🙏 දිනේෂ් පැතුම් අයියේ... 🙏💐 ලොකුපිරිස් අයියේ ... 🙏💐 බොහෝ පින් ඔබට 🙏 සොදුරු ස්භාවදර්මයෝ ගෙනෙනා ඔබ ඇතුළු සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@MadurangaDiwakara
@MadurangaDiwakara 9 ай бұрын
DAP ටීම් එකේ හැමදෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි 🙏
@lanka8786
@lanka8786 9 ай бұрын
I hope receive millions of followers ❤
@wasanthakumari4695
@wasanthakumari4695 8 ай бұрын
අහල තියනව ඒත්ගිහිල්ලනැ හරිම ලස්සනයි නේද පරෙස්සමින්
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 9 ай бұрын
බොහොම වටිනවා ගොඩක් පිං සියලුම දෙනාටම 🙏🙏🙏
@charifdocharifdo
@charifdocharifdo 9 ай бұрын
Sitha niwena sundera wu than keraa apa gene yana sundera wu sith athi obeta mahath PIN🙏🙏😌😌 Stuti.
@Sweety2124-IN
@Sweety2124-IN 9 ай бұрын
Anii ammoh video ekk dai kiyl ude hawasa belan idiy. Menn dala 🤭🥰❤️
@prfernando6167
@prfernando6167 9 ай бұрын
මේ ඉන්නේ....ඒත් බැලුවා මොකද පරක්කු කියලා හදවතේ සංචාරයා ❤
@nishanthialwis7274
@nishanthialwis7274 9 ай бұрын
පාලුවෙන් හිටියේ ...නිදුක් නීරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි
@jeewweerasinghe2800
@jeewweerasinghe2800 9 ай бұрын
සම්බුද්ධ ශාසනය සදාකල් බැබලේවා ❤
@roshanthilakarathna855
@roshanthilakarathna855 9 ай бұрын
Budusaranai දිනේෂ් aiye❤❤❤❤❤
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 9 ай бұрын
වටිනා රූප රචනාවක්... තෙරුවන් සරණයි ❤️🙏
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 9 ай бұрын
❤❤❤ ,harima lassanai,,, aurudu ganakin ohoma deyakata shadagi wenna beri una ,,,, 🙏🙏🙏 ,, godak pin ,, hithata senasimak dekimath ,,,, budu saranai,,, ❤❤ godak pin,,,,,
@sathkularathnanayakkarahen2480
@sathkularathnanayakkarahen2480 9 ай бұрын
පිලිකුල් භාවනාව නෙමෙයි මම හිතන්නේ අට්ථික සංඥාවට තමයි ඇට සැකිල්ල යොදාගන්නේ.වටිනා වැඩසටහනක්.බොහොම ස්තුතියි ඔබලාට !!
@dilminirasha4988
@dilminirasha4988 9 ай бұрын
අට්ථික සංඥාව කියන්නේ මොකක්ද
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 9 ай бұрын
පිළිකුල් භාවනාවට තමා මෘත දේහය යොදා ගන්නෙ. ඒක ටිකෙන් ටික දිරාපත් වෙන දිහා බලාගෙන පිළිකුල් භාවනාව වඩනවා. මෘත දේහය දිරා ගියාට පස්සෙ ඉතිරි වුන ඇට සැකිල්ල තමා ඔයා. දිනේෂ් පැහැදිලි කරල කිව්ව
@itsagoal3578
@itsagoal3578 9 ай бұрын
​@@dilminirasha4988අට්ඨික සඤ්ඤා = අට්ඨිකං අට්ඨිකං යනුවෙන් (භාවනා) වඩන්නහුට උපන් සංඥාවයි.
@itsagoal3578
@itsagoal3578 9 ай бұрын
​@@dilminirasha4988 අට්ඨි කියන්නේ ඇට වලට
@travelwithnalaka9563
@travelwithnalaka9563 9 ай бұрын
පුණ්‍ය භූමියක කාලීන වු අර්ථවත් රූප රචනාවක් 🥹🙏🙏🙏❤️
@dush_95
@dush_95 9 ай бұрын
සුපිරි ❤😋
@user-hh4qx8qx9c
@user-hh4qx8qx9c 9 ай бұрын
පිං සහෝදරයා අනේක වරයක්, යහපතක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sanuwaranimnath613
@sanuwaranimnath613 9 ай бұрын
සාදූ සාදූ සාදූ .!!!.🙏🙏🙏
@rasthiyaducharikawa
@rasthiyaducharikawa 9 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඨින පිංකම් . 🙏🙏🙏 නියමයි අයියේ
@sandaruwan1105
@sandaruwan1105 9 ай бұрын
💚💚💚🙌
@surangapriyadarshana742
@surangapriyadarshana742 2 ай бұрын
ඔයාලා ගොඩක් පිං කරලා තියෙනවා
@Ceylonicus_uk
@Ceylonicus_uk 9 ай бұрын
Meka wenama download karala thiyaganna one episode ekak. Maru machan DAP
@krishanniroshan9336
@krishanniroshan9336 9 ай бұрын
හදවතේ සංචාරකයා 😍👍👌
@ashankg6896
@ashankg6896 9 ай бұрын
පුළුවන් නම් ඉපැරණි vihara පිළිබද වැඩසටක් කරන්න
@shiranrishika7881
@shiranrishika7881 9 ай бұрын
සොබාදහමේ සංචාරකයා ❤
@prabathsudarshana1068
@prabathsudarshana1068 9 ай бұрын
සුපිරි ,සුපිරි ,සුපිරි තමයි මචන්⁣ මෙි විඩියෝ ව.නියමයිනේ ඡය වෙිවා .👍👍👍
@Ceylonwalkers
@Ceylonwalkers 9 ай бұрын
🙏❤
@chariththimantha
@chariththimantha 9 ай бұрын
ජයවේවා මල්ලි ❤️
@rusithrajapakshe4485
@rusithrajapakshe4485 9 ай бұрын
❤❤
@Thenaturelover-525
@Thenaturelover-525 9 ай бұрын
❤❤❤❤ dinesh a pathum ❤❤❤❤
@gayang1773
@gayang1773 9 ай бұрын
Harima watina lassana pinkamak hadawata sancahrakaya dinash ayya
@imalirenuka759
@imalirenuka759 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 Harima cham sarala katina pinkamak. Dukai dan thiyana katina pinkam dakahama.
@nishanthakumara9869
@nishanthakumara9869 9 ай бұрын
adambaray puthe santhosay theruwan saranay
@kaveeya4261
@kaveeya4261 9 ай бұрын
ලස්සන සුන්දර පින් කමක් දිනේශ් අයියෙ ❤️
@tharusha_rajarathna
@tharusha_rajarathna 9 ай бұрын
@wasantakumara5770
@wasantakumara5770 9 ай бұрын
සදු සදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaviduwa8971
@kaviduwa8971 9 ай бұрын
mn gihin thiyenwa
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 9 ай бұрын
බලාගෙන හිටියේ අයියෙ රූප රචනාවක් එනකම් ❤️💚💙
@erangasampath4927
@erangasampath4927 9 ай бұрын
❤😊
@DasunTharanga-jz8uo
@DasunTharanga-jz8uo 9 ай бұрын
❤️🌳🌳🌳🌳🌿
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН