How To Make Cinnamon | කුරුදු කර්මාන්තයේ අග මුල සොයා කදුකරයට

  Рет қаралды 27,331

Dinesh A Pathum

Dinesh A Pathum

4 ай бұрын

Пікірлер: 155
@user-wt5fv3pv6m
@user-wt5fv3pv6m 4 ай бұрын
මාත් කුරුදු තලනවා ඒක අමුතුම දෙයක් පිටින් දකිනවට වඩා ඇතුලාන්තෙ ගොඩාක් වටින දෙයක් අයියා මේ වගෙ වීඩියෝ කරනවටත් අගේ කරයුතුයි
@BeautifulSoul17
@BeautifulSoul17 4 ай бұрын
අපේකමක් දැනෙන ගැමි පරිසරයක්🥹🌿🇱🇰කොලපාට කහකොළ, වෙල්‍ යායවල්, කුරුල්ලන්ගේ කිචිබිචිය ,මේ වතුර සද්දේ ගොඩාක් ලස්සනයි 🥰 හැමදාමත් වෙනස්ම රසයක්, අත්දැකීමක් අපේ ජීවත වලට ලං කරනවා..🥹🙏 හදවතේ සංචාරකයා ❤️🌿🇱🇰 කොහේගියත් හැමදාමත් පරිස්සමෙන්. තෙරුවන් සරණයි.🙏🙏
@traveldreams8814
@traveldreams8814 3 ай бұрын
සොබා දහමට ,ගහට කොලට, අපේ කමට ආදරේ කරන හදවතේ සංචාරකයා...මේ දිනවල අපේ කොඩිය ලෝකේ ඉහලම තැනකට ගෙනියන්න ලොකු ගමනක් යන DAP ...❤️ මල්ලි ඔයාට යෝධබල ශක්තිය ලැබේවා...❤️🖤💚
@nethmini0519
@nethmini0519 4 ай бұрын
හදවතෙ සන්චාරකයා ❤විඩියෝ එකක් දානකම් බලන් හිටියේ😌 DAP කියන්නෙ වෙනම ලෙවල් එකක් 😌🍃🤍
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 4 ай бұрын
ශා.... හරි වටින රෑපරචනාවක් මේ නම්ེ. කිතුල් පැණි වලින් පස්සේ කුරුඳු වලට..💚 හරිම ලස්සනයි.. සෙල්ලම් ද දෙයියනේ අර රෑ කෑම එක 😋 මරු ඒක.. ජයවේවා.... ලොක්කට කලින් තේ එක බොන්න දුන්නම ලොක්කගේ මූණ.. 😁 මරු මලයා... ජයවේවා හැමෝටම.. 🌻💚
@user-dh1to5zx9m
@user-dh1to5zx9m 4 ай бұрын
ගොඩක් ලස්සන ගැමි පරිසර ක සිට ගොඩක් වැදගත් දේශිය කුරුදු කර්මාන්තය පිළිබඳව දැනුවත් කලාට දිනේෂ් ඔබට ගොඩක් ස්තුති යි
@user-mh2mz9yo6q
@user-mh2mz9yo6q 4 ай бұрын
Ayubowan 🥰 ❤ from Kerala 🌴. beautiful nature, greenary.Thanks for the video. D A P❤❤❤❤❤❤❤❤ God bless you dear 🥰
@nadeekatharangani6069
@nadeekatharangani6069 4 ай бұрын
වෙනස්ම සංචාරයක් ..ලස්සන ගැමි පරිසරයක්..💚
@ashajayawickrama2506
@ashajayawickrama2506 3 ай бұрын
හැමදාමත් කුරුඳු කුරුඳු කිව්වට ඇත්තටම කුරුඳු කතාව දැනගත්තෙ අද. බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම 💐
@sugandhikafernando8284
@sugandhikafernando8284 4 ай бұрын
වෙනස් විදියට හිතන මිනිස්සු…… ඇහැට ප්‍රියයි හිතට සුවයි…. එවන් අය ස්වභාව ධර්මයේ අනගි නිමැවුම්…..
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@sandini_thilakarathna
@sandini_thilakarathna 3 ай бұрын
වටින වීඩියෝ එකක්....❤❤
@kaiskamil735
@kaiskamil735 4 ай бұрын
Guys, Support this guy to take these spread around the world to show the beauty of Sri Lanka...
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾 අපේ හදබැඳි පරිසර හිතකාමී පරිසර ගවේෂකයෝ 👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇱🇰 DINESH & PATHUM අපිවත් රැගෙන යන ගමන්. 🇱🇰 ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@ratawate-266
@ratawate-266 4 ай бұрын
දිනේශ් අයියා ඒක වෙනමම සංචාරයක් ❤❤
@cvvc2679
@cvvc2679 4 ай бұрын
අපිට සතුටුයි අපෙ ගමට ඇවිල්ල මෙහෙම වැඩක් කරාට👍 සුබ පතනවා ඔයාලට මෙවගෙ වැඩ හැමදාම කරන්න පුලුවන් වෙන්න කියලා
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 4 ай бұрын
වෙනස් සොදුරු ගමනාන්තයක් 😍 ❤️💙💚 ජය වේවා දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා සුන්දර ගමක්... බොහෝ ස්තුති මෙ සුන්දරත්වය ගෙන එන ඔයාලා හැමෝටම....🙏🙏
@mmaxgames5777
@mmaxgames5777 4 ай бұрын
ඇත්තටම සතුටුයි අයියේ මෙහෙම දේවල් දකිද්දී, කිතුල් පැණි හකුරු හඳන වීඩියෝ එකෙන් පටන් ගත්ත මේ වැඩේ හැම කාරමන්තයක්ම පෙන්වන්න කියලා ඉල්ලනවා, ඉගෙන ගන්න අයටත් ගොඩක් වැදගත් වෙයි ඒ දේවල්,මම ඇලයා ❤️
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@kavipiumal1997
@kavipiumal1997 3 ай бұрын
ලස්සන ගැමි පරිසරයක් ❤😊
@sdtndhananjayaherath
@sdtndhananjayaherath 3 ай бұрын
හදවතේ සංචාරකයාට මුළු හදවතින්ම ආචාරය ❤️❤️❤️❤️
@sitharaperera4525
@sitharaperera4525 4 ай бұрын
ඇත්තටම වෙල්යාය, කමත, පිදුරු පුංචි කාලේ මිහිරි මතක. ස්තුතියි ඔබට!,
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅
@anushan_bro
@anushan_bro 4 ай бұрын
ඩිල්කි අයිය සුපිරියට වැඩේ කරනව ලස්සනයි බං ❤️🙂
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 4 ай бұрын
ආයුබෝවන් ... 🙏 අපේ දිනේෂ් අයියේ ... 🙏💐❤️ ලොකුපිරිස් අයියේ ... 🙏💐❤️ ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා 🙏 ස්භාවදහම් මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ! බෙහෙවින් ස්තූතිය පුදකරමි ඔයාලාට අපේ ආදරෙ හැමදාමත් හදවතට සමීපවූ හදවතේ සංචාරය ඔබයි. උතුම් තෙරුවන් සරණයි ! 🙏
@indulaudam3078
@indulaudam3078 4 ай бұрын
30:48 අයියේ මේ විදිහට තේ වගාව ගැනත් කරන්න⁣කෝ. පැහැදිලි කරලා 🙏🏻♥️
@usararangana7514
@usararangana7514 4 ай бұрын
ගමටම ඇවිල්ලා ආදරෙයි 🤩✨ කිතුල්ගහාරාවේ 💟
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 4 ай бұрын
අපෙන් ඈත් වී යන සොඳුරු ගැමි පරිසරය වෙත නැවත අප රැගෙන ගොස් එය විඳින්නට සැලසුවාට ඔබට පින්
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰 👍🏾 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
🇱🇰 වෙල්යායක පැලේ ඉඳන් වෑදම (ඇඹූල) 🇱🇰 රස වින්දනය 😅 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
@dumindaalexander8033
@dumindaalexander8033 4 ай бұрын
දිනේශ් අපි හැමදාම ඔයාගෙ වීඩියෝස් බලනවා. ඒ සංචාරයන් වල තියෙන ස්වභාව සෞන්දර්යයේ ලස්සන වචන වලින් කියලා නිම කරන්න බෑ. පොඩි ඉල්ලීමක් තියෙනවා. දිනේශ් පුලුවන් නම් අපේ තිලක් කන්දේගම මහත්තයගෙ පොළොන්නරුවේ ඇළහැර තියෙන ස්වභාධහම් ගොවිපල ගැනත් පොඩි වීඩියෝ එකක් කරන්නකො. ඒ පරිසර පද්ධතිය හරිම ලස්සනයි..❤ ජය වේවා ඔයාට 🙏☸️
@manelkumari-cq4qj
@manelkumari-cq4qj 4 ай бұрын
Sri lankan Cinnamon is the best cinnamon in the world. Cinnamon is used for making cakes, bread, cookies, vitamins gummy, cinnamon tea etc. In Usa some people know Ceylon cinnamon but they don't know where sri lanka is.😢
@devikaranasinghe6968
@devikaranasinghe6968 4 ай бұрын
හදවතේ සංචාරකයාගේ තවත්වෙනස්ම රූප රචනාවක්. ලොකු සේවයක්, ස්තූතියි පුතා. 🥰🥰🥰🥰🥰🥰🥰
@kaviraabeywickrama2740
@kaviraabeywickrama2740 4 ай бұрын
වෙනස් දෙයක් කරොත් ඉතින් Dinesh Ayya තමා❤❤❤
@thanugapabasara6120
@thanugapabasara6120 3 ай бұрын
අය්යෙ අභාවයට යන පන්සලක් වෙන පහුරු කන්ද , කලුතර දිස්ත්‍රික්කයේ තියන උසම ස්තානය ට ගිහින් වීඩියෝ එකක් දාන්න ,ඒක ගොඩක් වටිනො ❤
@monikajayasinghe466
@monikajayasinghe466 4 ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. රට ආහාර පාන සියල්ලම පරාධ කරන්න ගමේ ආහාර ඉදිරියට..... හරිම රසවත් ආහාර සැපයූ අයට තුති වේවා.....!!!!
@asankaperera9682
@asankaperera9682 4 ай бұрын
ගොඩක් ලස්සන වැදගත්ම video එකක් අය්යා 😘🧔❤️ බුදු සරණයි
@user-bu4ht1wg7w
@user-bu4ht1wg7w 4 ай бұрын
Niyamai ❤🎉
@denethdeneth1330
@denethdeneth1330 4 ай бұрын
32:58 ඒ නිහතමානීකම. මහත්තයෝ නෑ අපි ඔක්කොම මිනිස්සු 😊❤
@user-rp7je9ip7e
@user-rp7je9ip7e 4 ай бұрын
සුපිරි
@user-xd9wv8tc3e
@user-xd9wv8tc3e 3 ай бұрын
වෙනස්ම ආරක රූප රචනාවක්නම් හදවතේ සංචාරකයා DAP තමයි...💚 ජයවේවා හැමෝටම...
@vinduindiwari1106
@vinduindiwari1106 4 ай бұрын
වටිනා වීඩියෝ එකක්....❤❤ කුරුඳු කියන්නෙ මම ආසම රසක් සහ සුවඳක්... ❤❤ බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු හැමෝටම
@dush_95
@dush_95 4 ай бұрын
සුපිරි ❤😋
@chariththimantha
@chariththimantha 4 ай бұрын
තෙරුවන් සරණයි මල්ලි ❤️
@CharityDeA
@CharityDeA 3 ай бұрын
"දකුණේ මිනිස්සු හරි ලෙන්ගතුයි ..."❤
@traveler900
@traveler900 4 ай бұрын
බලපු සුපිරියක් ❤🎉
@user-cl7ow2yw6t
@user-cl7ow2yw6t 4 ай бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍃❤️
@travelrosa
@travelrosa 4 ай бұрын
අයියන්ඩී❤
@kushanm1182
@kushanm1182 4 ай бұрын
cup cake seen eka nm patta pitarata yavanna maru product ekak. nidanayak uda higa kanava kiyanne nikanda bn api 😮‍💨😮‍💨😮‍💨😮‍💨😮‍💨
@supun4691
@supun4691 3 ай бұрын
අයියා ❤ තවත් ලස්සන වටින video එකක්💫
@priyamahagalawattha1763
@priyamahagalawattha1763 4 ай бұрын
ලමයිගෙ දැනුමටත් යමක් ගෙනවට පිං .බලන් ඉන්නවා ඊලඟ කොටස එනකන් බෝම ස්තුති මල්ලි ❤
@monikajayasinghe466
@monikajayasinghe466 4 ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. මේ රටේ ගොඩාක් ප්‍රසිද්ධ අපේ රටේ kurudu. ( kanela kelani.) මගේ මැඩම් kurudu පිටි උදේ ආහාරය ta අනිවාර්යයෙන්ම mix කරනවා. ඔබ සැමට තුති වේවා.....!!!!!!
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 4 ай бұрын
හදවතේ සංචාරකයා 💚💚 බුදුසරණයි
@DilrukLasantha
@DilrukLasantha 4 ай бұрын
ඒක නම් ගොඩක් වටිනවා..😘❤❤✨
@chathuridhanapala9244
@chathuridhanapala9244 4 ай бұрын
සොඳුරු ඉසව් සොයා යන සොඳුරු මිනිසා 💚❤
@piumikadilshani610
@piumikadilshani610 4 ай бұрын
Harima lassnai dinesh aiye💙💚 Oyl hmotm budu saranai 🙏
@koshalasampath
@koshalasampath 4 ай бұрын
ගාල්ල කරන්දෙණිය තමා සැරම කුරුදු තියෙන්නේ .❤
@umeshainguruwattage6561
@umeshainguruwattage6561 4 ай бұрын
Lassana gamak.
@ranillisanka534
@ranillisanka534 4 ай бұрын
කුරුදු විතරක්ම බලන්න ඕන නං බටපොල මීටියාගොඩ ඌරගහ පැත්තෙ එන්න වෙනව යාළුවා.
@darshanan3244
@darshanan3244 4 ай бұрын
What a nice video documentary, it's ❤DAP as always. Mr Peries and team
@Raji8888SL
@Raji8888SL 3 ай бұрын
Super 👌 very detailed...informative 🇱🇰💪
@harshanuwan1679
@harshanuwan1679 3 ай бұрын
හදවතේ සංචාරකයා අපේ DAP❤️❤️
@hansakanelum4416
@hansakanelum4416 4 ай бұрын
ලස්සනයි 🥰 හැමදාමත් . පරිස්සමෙන්. තෙරුවන් සරණයි.
@Ictgayan
@Ictgayan 4 ай бұрын
කුරැඳු වල මුල් ආරම්භය කඳුකරය උනාට ඕකේ නියම සාස්තරය තියෙන්නේ දකුණේ .
@mamakamthi7735
@mamakamthi7735 3 ай бұрын
දකුණේ සෙට් එක කෝ මේ විඩියෝ එක බලන😍
@senakajayalath3793
@senakajayalath3793 3 ай бұрын
ඉන්නව මොකෝ කියන්නෙ...😮
@rohanmirihagalle.4552
@rohanmirihagalle.4552 2 ай бұрын
මේ වැඩසටහනේ අනිත් කොටස මට හොයා ගන්න බැරි උනා. ඒක අප්ලෝඩ් කරලා තියෙනවද? හරිම ලස්සන වැඩසටහනක් දිනේශ්. මේ කරන වැඩසටහන් හරිම ප්‍රයෝජනවත් වගේම අපේ ජීවිතෙන් මග හැරුන ගොඩාක් දේවල් හදවතට ලං කරනවා. තව තවත් මේ වගේ වැඩසටහන් බොහෝමයක් කරන්නට ශක්තිය, දහිරිය ප්‍රාර්ථනා කරනවා. රොහාන් මිරිහාගල්ල.
@Divanka965
@Divanka965 4 ай бұрын
Ayya❤
@rajithamadushan6912
@rajithamadushan6912 2 ай бұрын
ගොඩක් වටිනවා ❤❤❤❤
@worldNatureRO
@worldNatureRO 3 ай бұрын
පට්ට 😍😍
@umaliweerasuriya489
@umaliweerasuriya489 4 ай бұрын
Very valuable information Thank you brother
@user-xk2rr3ye6p
@user-xk2rr3ye6p 4 ай бұрын
Thank you universe!! Beautiful.
@chathu835
@chathu835 3 ай бұрын
අපේ ගමට ඇව්ල්ලා.දිනේෂ් ට කියලා අපිටත් කුරුඳු මිටියක් ගා ගන්න තිබුණේ .හොඳට වැඩේ කරනවා .අපි ඊට ටිකක් උඩ.අම්මෝ මලිත
@Sanjeewa_Off-Grid
@Sanjeewa_Off-Grid 3 ай бұрын
Thank you so much.your advices and greatest things Very happy to me
@rupanisuchithra6630
@rupanisuchithra6630 4 ай бұрын
ආයුබෝවන් මම දිනේෂ්.... හඩ පෞර්ෂවය..
@Innovationjanith
@Innovationjanith 3 ай бұрын
❤❤❤ ape gama netha me
@brightdays555
@brightdays555 Ай бұрын
Love this vedio ❤. 🎉
@ChaRuX
@ChaRuX 4 ай бұрын
@KamaniSamanthika
@KamaniSamanthika 14 күн бұрын
Oyage widiyo api hamadama balanawa hadawathe sanchrakayanane jaya patami
@JanakaEranda-hf9yl
@JanakaEranda-hf9yl 4 ай бұрын
මරම සතුටුයි දිනේශ් අයියා මගේ ගමට ඔයා අපු එක
@buddhikawijepala5216
@buddhikawijepala5216 3 ай бұрын
👍👍
@heshanibimanya6599
@heshanibimanya6599 4 ай бұрын
❤❤❤ දිනේෂ් budusarani
@sahasnakularathna8271
@sahasnakularathna8271 3 ай бұрын
❤🌏🌿
@roshandamith6934
@roshandamith6934 3 ай бұрын
👍❤
@lahirusampath2867
@lahirusampath2867 4 ай бұрын
❤❤❤❤
@worldNatureRO
@worldNatureRO 4 ай бұрын
😍😍😍😍
@dilanmarambage873
@dilanmarambage873 4 ай бұрын
හත් දෙයියනේ ...ලස්සන....
@DinuJayawardhana
@DinuJayawardhana 3 ай бұрын
😍
@RasalKarunaratne
@RasalKarunaratne 3 ай бұрын
💙
@janithnipuna
@janithnipuna 4 ай бұрын
Dinesh Aiya ❤
@Chamila_J007
@Chamila_J007 3 ай бұрын
❤❤
@Shehan44444
@Shehan44444 4 ай бұрын
😊❤
@shanthamallika9999
@shanthamallika9999 4 ай бұрын
Theruwan saranai🇱🇰🇱🇰👍
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 4 ай бұрын
Eye pereda Nepale kandu naginna giya kiwwa nisa ehe ekak danakam balan hitiya puthe bs me dinawala gonna pathirenawa parissamin
@wasantakumara5770
@wasantakumara5770 4 ай бұрын
කැප්එක ගලවලා කැවනමි තමා හොද නෙද දිනේස් අයියෙ😮
@monikajayasinghe466
@monikajayasinghe466 4 ай бұрын
මටත් එහෙමම හිතුනා....!!!!!
@dineshsampath6974
@dineshsampath6974 3 ай бұрын
you are correct.
@CairoBogart
@CairoBogart 2 ай бұрын
අම්මෝ අම්මෝ හැදියාව. යකෝ කෑම්පින්ග් එකක් කරන්නේ. බෝධී පූජාවක් නෙමේ
@buddhikapradeep267
@buddhikapradeep267 4 ай бұрын
💚
@RRRiiiiiii
@RRRiiiiiii 3 ай бұрын
ආදරෙයි 🌿🇱🇰
@MadurangaDiwakara
@MadurangaDiwakara 3 ай бұрын
දිනේෂ් අයියා නියමයි ඈ😊
@Bhcb.7939
@Bhcb.7939 3 ай бұрын
❤❤❤
@sandaruwan1105
@sandaruwan1105 3 ай бұрын
💚💚💚🙌🏻
@RavinduMalshan9890
@RavinduMalshan9890 4 ай бұрын
❤🌱🥰
@DinuJayawardhana
@DinuJayawardhana 3 ай бұрын
apit technology wal ugannanne kokeththa kiyal thami❤️
@niranjalagunarathna9370
@niranjalagunarathna9370 4 ай бұрын
❤❤❤ super vlog
@sadarumunasinha3101
@sadarumunasinha3101 3 ай бұрын
Dinesh aiya❤❤❤❤❤
@arunakumuduni4890
@arunakumuduni4890 4 ай бұрын
❤❤❤❤සුපිරි👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍supiri
@Nipu2622..
@Nipu2622.. 4 ай бұрын
𝗠𝘆 𝘃𝗶𝗹𝗹𝗮𝗴𝗲🥺❤️🌿🍀
@amandiedirisinghe3983
@amandiedirisinghe3983 4 ай бұрын
❤😇
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 16 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 40 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
0:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 6 МЛН
How Many Balloons Does It Take To Fly?
0:18
MrBeast
Рет қаралды 154 МЛН
Бушмен и бабуин. В поисках воды.
0:42