KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි "කොහොනාවල"ගම්මානය සොයා | කිලෝමීටර් 9ක් පයින්
57:21
සියලු කාන්තාවන්ට ආදර්ශයක් දීපු සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ පාර්ලිමේන්තු කතාව
11:23
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
The IMPOSSIBLE Puzzle..
00:55
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
දෙවනගල රජ මහා විහාරය | Devanagala Rajamaha Viharaya | කඩුගන්නාව දුර්ගයට පහලින් ඇති සොදුරු පිං බිම .
Рет қаралды 28,584
Facebook
Twitter
Жүктеу
1
Жазылу 162 М.
Dinesh A Pathum
Күн бұрын
Пікірлер: 269
@sumanawathimenike4191
26 күн бұрын
පුතගෙ රූප රචනා මම බලනවා.පුතාට ගොඩක් පිං අපිත් ඒ තැන් වලට එක්ක යනවාට.❤
@kkjewwani3498
6 ай бұрын
දිනේෂ් පැතුම් ඇතුළු ඔබගෙ කණ්ඩායමට සුභ වෙසක් මංගල්‍යක් වේවා මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰 ජයවෙවා
@prasadhmadhusanka
6 ай бұрын
කවදමහරි දවසක හම්බෙන්න ඕන චරිතයක් ❤
@renukasepali
6 ай бұрын
Ou ..dinesh ayye ලෑස්ති krnna apiwa hamba wenna vidihk
@shermilafdo7949
6 ай бұрын
මාත් එනවා එදාට 🙋♀️
@krishanperera5292
5 ай бұрын
මාත් එනවා❤
@ChathukaGamage
6 ай бұрын
තමන් කරන වැඩේට උපරිම සාධාරණයක් කරන සුපිරි චරිතයක්
@malkanthipathiraja8755
6 ай бұрын
හරිම ලස්සන පූජනීය ස්ථානයක්.සොදුරු සීංචාරකයා.හරිම ආසාවෙන් ඉන්න ව මල්ලි ඔයාව මුන ගැසෙන්න
@dilshanthilina241
3 ай бұрын
මම නිතරම වගේ යන යන්න ආස තැනක් තමයි මේ ❤
@lakmalvidu945
6 ай бұрын
Sasara athharinna hondama thanak. Sobadahama apiwa Sivuhelayata bandinawa.
@chithrapriyangani5144
6 ай бұрын
දනකිරලත් යනනකෝ පුතේ දැන් ඔයා මාවනැල්ලේ උතුවංකන්ද සරදියෙල් ගල බතලේගල අලගල්ල හැමතැනමගියා ලසසනයි දනකිරිගලත්
@DilpahanShan
6 ай бұрын
aththa.oya kiyapu hama thanakma sundara than.eeth me dawas wala wassa wadi ehe yanna
@chithrapriyangani5144
6 ай бұрын
@@DilpahanShan ඔවු
@pasidugimhan6311
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chanimdawijethunga2639
6 ай бұрын
සැමට අගනා වෙසක් තිළිණයක්.. 🙏.. ( DAP මාවනැල්ලේ ඇවිත් නිසා තාමත් වැස්ස 😊)
@gihandilanka6292
6 ай бұрын
හදවතේ සංචාරකයා 👣🌳🤍
@wajirakosala7782
6 ай бұрын
දිනේෂ් .. ලන්කාව කියන්නේ පුදුමාකාර පුන්‍ය භූමියක් ඒ පහන් සිතුවිලි ලබාගන්න කරන මේ රූප රචනාව බොහොම බලවත් ......
@kaveeshanethsara2212
6 ай бұрын
හදවතේ සංචාරකයා DAP🌿❤️
@vimarshanaaloka1802
6 ай бұрын
මනුස්සයෙක්ට නිවෙන්න මහ ලොකු දෙවල් ඔනෙ නෑ මෙ වගෙ video එකකුත් ඇති ❤🌿
@UpulPerera-no1fs
6 ай бұрын
Jeewithayata yahapatakma wawa.putha ..ma pining siyalu katautu sartaka wawa budusaranai ..🙏🙏🙏🙏🙏🙏
@vijithairrangani5757
6 ай бұрын
පසුබිම් සංගීතය අමුතුම ලොවකට අරගෙන ගියා. ඔයාට ගොඩාක් පිං.❤❤❤
@nirmanianuradha1213
5 ай бұрын
me video eka hithata puduma nidahasak, sanasimak genawa dinesh aiye. Thank you oyata e nidahasbawa apitath denawata.🍃🍃🌿Kohomada dinesh aiye oyata. Parissamen inna. Budusaranai.. ❤️
@Sadaruwan98
6 ай бұрын
රත්තරං මනුස්සයෙක්..🙏 ඔබට දළදා සමිදු පිහිටයි අයියන්ඩි..❤
@nisansalaranasinghe655
6 ай бұрын
හිත නිවන රුප රාමුවක්.. හිතුනේ මෙච්චරයි දෙයියනේ මට එහෙ යන්න ඔින 🥺🥺💚🙏
@kanthigodage5348
6 ай бұрын
හරිම හැගීම්බර සංවේදී සුන්දර video එකක් සිරි පතුල දැකල ඇස්වලට කදුළු ආවා. බොහොම පිං ඔයාලට උත්තම වෙසක් පුන් පොහෝ දවසට සමගාමීව නරබන්න අපටත් අවසථාව උදා කලාට 🙏❤️
@ArunaPiyankara-kf9gd
5 ай бұрын
හිත නිවන පරිසරයක් ❤️👍
@BeautifulSoul17
6 ай бұрын
දැවෙන සිත්, තැවෙන සිත් නිවී සැනසේවා🥺🙏 සිත නිවෙන, සැනසෙන රූප රචනාවක් වෙයි හැමදාම වගේ❤️
@NKRproductionssl6462
6 ай бұрын
හදවතේ සංචාරකයා දීනේශ් අයියා ❤❤
@shanvideography2918
6 ай бұрын
දවසක හමුවෙලා පුංචි සොදුරු කතා බහක් කරන්න. ඡායාරූපයක් ගන්න ආසම චරිතයක්. හදවතේ සංචාරකයාට අපි ඇබ්බැහි වෙලා ඉන්නේ. කෙදිනක හෝ හමුවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. තව තවත් සොදුරු ඉසව් කරා පිය මනින්නට අයියේ ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. ❤💪
@priyankarakumara942
6 ай бұрын
Budu saranai aiye oyata
@NuwansHometab
4 ай бұрын
Obage hama wadasatahanakma harima asawen api narabanawa ❤
@jayanthaathukorala5381
6 ай бұрын
සුභ වෙසක් මංගල්‍යය ක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujithmadusankaNaNayakkara
6 ай бұрын
මාත් මාවනැල්ලේ ගියාම යන්න ආස හිතුන තැනක් ඒත් යන්න බැරි උනා ඊලග පාර ගියාම යන්න බලන්න ඕන මාතර පැත්තට එන්න එළමල් දෙණිය රජමහා විහාරය ලස්සනයි , තව ගැටඹරුව රජමහා විහාරයෙත් ලස්සන view එකක් තියෙනවා ලස්සන තැන් ගොඩාක් තියෙනවා ,
@MadushankhaAbeywickrama
6 ай бұрын
Mcn khed oya ape seeylth elamaldeniye
@sujithmadusankaNaNayakkara
6 ай бұрын
@@MadushankhaAbeywickrama මන් මාවරලේ මචන්
@SithumSesatha
6 ай бұрын
මං මුලටියන
@sujithmadusankaNaNayakkara
6 ай бұрын
@@SithumSesatha ❤️
@indunilyohan3855
6 ай бұрын
❤❤❤❤❤ තෙරුවණ් සරණයි💖💖💖💖
@khchandana4593
6 ай бұрын
තෙමගුලේ මනරම් අසිරිය දසත පැතිරේවා 🙏🙏🙏
@bandulaamarasekera3024
6 ай бұрын
We appreciate your work
@kavindichamodya6944
6 ай бұрын
හිත නිවන සුන්දර පිං බිමක් ♥️🎉,🙏සාදූ සාදූ සාදූ ............"!
@Ruwan_Kalinga_official
6 ай бұрын
තෙරුවන් සරණයි ❤😊
@MallikaFernadas
6 ай бұрын
Thanks
@nirmalifernando7429
6 ай бұрын
දෙවන ගල. ලස්සන පරිසරයක්...😊
@affordbay6700
6 ай бұрын
නිවී 😌 සැනහේවා . නිතිපන්සිල් රකිමු.
@RosaRosa-x8k
6 ай бұрын
සොයුර නූබ නෙත රැදුණු දෙවන ගල විහාරය මාදවැද පූදා ගතිමි.නුබට නිවන් දොරටු වීවරවේවා.
@indikaroshan785
6 ай бұрын
niwan suwa
@NayomiSamantha
6 ай бұрын
ලස්සන වීඩියෝ එකක් මල්ලි බොහොම ස්තුතියි බුදු සරණයි
@kumaragepri3483
6 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏 දෙවනගල පුන්‍ය භූමියට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🪷🪷 ඒ වගේම අපේ රටේ🇱🇰 ගොඩක් වටිනා අපේම සන්චාරකයා දිනේෂ්..!! ඔබ යන යන තැන, වදින වදින බෞද්ධ ස්ථාන, තරණය කරන දුෂ්කර කදු ශිකර අප සැවොමත් සහබාගීකර ගැනීම සදහා කෘතවේදිව සිහිපත් කරමි..!! ඔබට ස්තූතියි වගේම ගොඩක් පින්.. ඒ සොබාදර්මය අගය කරන සොදුරු සන්චාරකයාට "තෙරුවන් සරණයි🙏
@cuttatv9057
6 ай бұрын
Mamanam me dan awe dewanagala galata gihella bs ❤️❤️❤️
@dinithihasanthika
6 ай бұрын
ලංකාවේ තියන සුන්දරත්වය මේ ලෝකේ කොහෙවත් නෑ❤❤❤
@dineshnalaka7431
6 ай бұрын
මගේ රට මොන තරම් නම් සුන්දර රටක්ද මේ තරම් ලස්සන පින්බිමේ මේ වගේ සුන්දර රූප රාමු අපට ලබා දෙනවට ගොඩක් පින් දිනේෂ් අයියේ ඔයාලට 🤍🤍🤍🙇♂️
@lakmalidissanayaka-nh7bq
6 ай бұрын
Ana mama අසම මල සුදු අරලිය .....ewa වැටිලා thiynakora ලස්සන ......❤❤
@lowbudget_ideas
6 ай бұрын
හරිම සුන්දරයි. හිත නිවන රුප රාමුවක්. මටත් වඳින්න අවස්ථා ව ලැබේ වා. 🙏🙏🙏
@anusha902
6 ай бұрын
Lassana panaslk...lo wasi siyluma denata sri suba wesak mangallyak wewa...!!
@chandrikagurusinghe275
6 ай бұрын
💐🙏 වැස්ස ආශිර්වාදයක් කරගෙන කරපු පිංවත් රූප රචනාවක්..❤️
@lakshithavlogs
6 ай бұрын
යන්නම ඔනි වෙලාවක වෙනදා වගේම සුපිරියක් 😍😍
@MadushankhaAbeywickrama
6 ай бұрын
කට හඬ නිකම් ගෙදර කෙනෙක්ට සමීපයි දැන් නම් දිනේෂ් අයියේ වැඩිය කතා නොකලට ලොකු පීරිසුත් ඒ වගේ ❤❤
@wasanthaabeykoon1814
6 ай бұрын
ලස්සන ගමනක්
@syncsounddesign1360
6 ай бұрын
සියලු සිත් නිවී සැනසෙත්වා....
@kaviwijesinghe8946
6 ай бұрын
බුදු සරනයි 👍
@danushkrisha7314
6 ай бұрын
ජයෙන් ජය සහො ❤
@premilafdo6613
6 ай бұрын
එතන දකිද්දි මාර නිදහසක් සැනසීමක් දැනුනා මේ රෑප රචනාවටත් බොහොම පිං 🙏 බුදු සරනයි ❤❤
@achinthavimukthiliyanage710
6 ай бұрын
සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා අයියා ඇතුලු සියලුම දෙනාට, අබාවට යමින් පවතින් අපි රැකගත යුතු තැන් අපිට මගඇරෙන තැන් අපිට ආයේ සමීප කරනවට ගොඩක් පින්.එහෙනම් ජයම වේවා🔥❤💪
@Honor90lite-y1u
6 ай бұрын
දැනුවත් කරාට බොහොම පිං ❤
@r.s.amalimadushikaedmund536
6 ай бұрын
The music. Omg so calming
@kavindamunasingha
6 ай бұрын
Niyamai ❤ Bohoma sthuthi ekathukala danumata 🙏 Budusaranai 🙏🙏 Obata jayawewa 🙏🙏🙏
@harshanuwan1679
6 ай бұрын
තෙරුවන් සරණයි ❤❤❤
@chitraniramyalatha6242
6 ай бұрын
Lassanaiy sita nivisanasenawa himen wassata
@vidushapramod7812
6 ай бұрын
ලොකූ ආසවක් තියනවා දිනේශ් අයියයි, මංසරන්නයි, solo hiker ( the sailor, trip pisso) ඔක්කොම එකට වීඩියො එකක් කරනවානම් තවත් ලස්සනට තියෙයි 😊❤️ ලන්කාවේ ලස්සන පෙන්නන ඔක්කොම එකට 🤩🤩 ආසාව ඉශ්ට කරයි කියලා හිතනව 🫡
@sulanimanudula3040
5 ай бұрын
aniwarenma
@nalinad8456
6 ай бұрын
ඔබගේ විඩාව අපට දැනේනවා. නමුත් ඔබ දැකීම සතුටක්. දිගටම සංචාරය කරත්වා!!!!!!!!!!!!. මම කැමතියි ජැක්සන් ඇන්තනීගේ සෙවනැල්ලක් වීම ගැන. කලින් නරැණු අද්‍යයනය කිරීම ගොඩාක් දුර යන්න පුලුවන් . ස්තුතියි මිත්‍රයා...................
@shyamaleesandamalee2108
6 ай бұрын
බලන්නම් ඉතිං මේ සොදුරු රූපරචනාව 🙏💐❤
@shanejayasekara2965
6 ай бұрын
Budusarany jayawewa oyalata jayawewa
@ManjulaSampath-wp7tm
6 ай бұрын
Oyage me adarsha niyami ayye e wagema oya thoraganna pujaniya then harima niskalnki ayye oyata pin me wage watina dewal minissu hetiyata bauddayanta kiyala denawata budu saranii ayye
@swarnasuraweera283
6 ай бұрын
ආයුබෝවන් ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!! 👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇩🇪 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@letswalkinside
6 ай бұрын
ලස්සනයි රූප රචනාව ❤ 🙏
@GayanGayan-qu1mf
6 ай бұрын
අපේ තාත්තාගෙ ගම ❤️❤️
@Maleesha702
6 ай бұрын
හිත නිවෙනවා❤
@chanuraimalka4679
6 ай бұрын
අපේ පැත්ත අයියා ඔය ❤❤❤
@vinduindiwari1106
6 ай бұрын
මාරම ලස්සනයි ... ගොඩක් ස්තූති ඔයාට...තෙරුවන් සරණයි දිනේෂ් ❤❤❤
@nadeekalakmali1641
6 ай бұрын
සිත් නිවන සංචාර අපව රැගෙන යන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා අයියෙ
@shennyayshu3637
6 ай бұрын
අයියට පිං ලස්සන සුන්දර දේවල් ලෝකයට පෙන්වනවට.බුදුසරනයී ❤
@charukahashan2182
6 ай бұрын
Lagatama awith thawa poddai Aranayakata❤ lunu hunu gala ,baloongala eh
@ynadun1311
6 ай бұрын
අයියා ඔයාගෙ traval නම් නියමයි
@upalisarath6652
6 ай бұрын
Lassanai vlog eka❤
@shyamaleesandamalee2108
6 ай бұрын
ආයුබෝවන් 🙏 දිනේෂ් අයියේ ලොකුපිරිස් අයියේ 🙏💐❤🌱☘️
@AyeshaRajapaksha872
6 ай бұрын
🌷🌼🌻Dinesh Aiye Good Luck 🌼🌻🌷
@champaabeyaratna9798
6 ай бұрын
බොහොම පින්, ඒ ඉතා පැරණි පින්බිම අපිට පෙන්නුවට. පසුබිමින් ඇහෙන සංගීතය නම් ඒ තරම් ගැලපෙන්නේ නැහැ වගේ . මට වරින් වර මතක් උනේ රොබ්න් හුඩ් කතාව. හැකි නම් පැරණි බොදු ගීතයක සංගීතයක් යොදා ගැනීම උච්තයි කියල හිතනවා. බොහොම ස්තුතියි ..
@thiliniliyanage4089
6 ай бұрын
හිත නිවෙන රූප රචනාවක් ඒකනම් ❤❤❤❤
@NLEBadiyh
6 ай бұрын
ගොඩක් පින් සහොදරයා ඔයාට🙏❤️
@kavinduyoshitha5977
6 ай бұрын
හදවතේ සංචාරකයා DAP ❤
@ThiliniShanika-q1i
6 ай бұрын
Hitha niwena pinbara puda bimak.lassanai .b.s
@tharindujaythunga4982
6 ай бұрын
ආඩම්බරයි මල්ලි .........your really legend ❤❤❤❤❤❤❤
@pulasthipulasthi2752
6 ай бұрын
All The best 👍
@chathurikaweerasinghe06
6 ай бұрын
වැස්ස...... 💚💚💚💚💚
@UshakumariSreekumar
6 ай бұрын
Ayubowan dear DAP 💚.❤ From Kerala 🌴. Dineshetta Happy Buddha Poornima.❤❤❤❤❤🧢😎🌨️🌈👍💚💚💚💚
@SinethGunarathne
6 ай бұрын
හදවතේ සන්චාරකයා❤❤❤
@Lk-jf3pj
6 ай бұрын
mage waasagamath Dewanagala
@lilanipriyangika8687
6 ай бұрын
මමත් ගිය සුන්දර තැනක් 👌👌👍👍👍
@travelwithchabiya
6 ай бұрын
භාවනාවක් ❤
@chariththimantha
6 ай бұрын
තෙරුවන් සරණයි මල්ලි ජයවේවා ❤️
@Madhu-m7d2n
6 ай бұрын
හරිම ලස්සනයි ඒ පරිසරය ❤️
@dush_95
6 ай бұрын
සුපිරි ❤😋
@PathumShanuka-em5nq
6 ай бұрын
මම ආසම චරිතයක් කවදාහරි හම්බෙලා කතා කරන්නම ඔනෙ චරිතයක් 🥰❤️
@hkdsenarath4421
6 ай бұрын
good work malli
@nilminikumari427
6 ай бұрын
Oba siyalu dhenatama theruvan saranai
@TharinduNiranjan-e2u
6 ай бұрын
Ela👍
@thiwankakanchuka6022
6 ай бұрын
Dinesh ayya..👣🍃🌍😍
@ceylonfishcut
6 ай бұрын
Adoo ape gama
@AbeygodaS-me5zf
6 ай бұрын
Mama hithuwe lanka thilaka wiharayada kiyala ane lassana thanak bs
@travelwithnalaka9563
6 ай бұрын
දවසක මං එතන හිඳීවි 🥹🌻🙏
57:21
Kohonawala |අති දුශ්කර ගමන් මගක කෙලවර නිම්නයක පිහිටි "කොහොනාවල"ගම්මානය සොයා | කිලෝමීටර් 9ක් පයින්
Dinesh A Pathum
Рет қаралды 58 М.
11:23
සියලු කාන්තාවන්ට ආදර්ශයක් දීපු සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ පාර්ලිමේන්තු කතාව
The Life Traveler
Рет қаралды 5 М.
00:19
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
Kate Brush
Рет қаралды 15 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 4,8 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 199 МЛН
00:33
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 76 МЛН
12:45
මොරගහකන්ද ජලාශයේ පතුලේ දුර්ලබ දර්ශන,moragahakandha ,hela ru soba,
හෙළ රූ සොබා .. hela ru soba
Рет қаралды 6 М.
1:06:17
Heaven on Earth | Sri Lanka | හරිත පැහැ පාරාදීසයක දින දෙකක් | #karagasthanna #haven
Dinesh A Pathum
Рет қаралды 98 М.
21:13
පාහියන්ගල 👣👣 | ආදි මානව ශිෂ්ටාචාරයේ පුරාවිද්‍යාත්මක ඉතිහාසයක් සොයා යමු |@mrchami
Mr ChaMi
Рет қаралды 294
40:42
wilandagoda | වන මැද ආරණ්‍යයේ කඨින පිංකම
Dinesh A Pathum
Рет қаралды 42 М.
22:47
Devanagala wiharaya / දෙවනගල රජමහා විහාරය / දීපගවේෂි / Deepa gaweshi /episode 23 (2022-09-25)
පුරාණය - Puranaya
Рет қаралды 3,1 М.
54:02
How To Make Cinnamon | කුරුදු කර්මාන්තයේ අග මුල සොයා කදුකරයට #cinnamon
Dinesh A Pathum
Рет қаралды 28 М.
59:46
නෙරංජන් විජේරත්න විසි වසරක මතකාවර්ජනය - 01 කොටස I Neranjan Wijeratne I 2021.08.20
Jaya TV
Рет қаралды 204 М.
21:59
ඕනේ කෙනෙක්ට මෙතන A/C රූම් නොමිලේ - සතපහක්වත් එපා - Free Accommodation Ridi Viharaya
Nilame
Рет қаралды 284 М.
1:09:18
Wiladagoda Buddhist Monestery | Road trip to Wilpattuwa|මළ සිරුරු දෙස බලා භාවනා කරණ හාමුදුරුවන් සොයා
Dinesh A Pathum
Рет қаралды 211 М.
1:07:45
Walimbe hela | වාලිඹේ හෙල තරණය | ආදිතමයන්ගේ මං සළකුණු ඔස්සේ වාලිඹේ කදු මුදුනට #friarshood
Dinesh A Pathum
Рет қаралды 170 М.
00:19
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
Kate Brush
Рет қаралды 15 МЛН