දුටුවන් පුදුමයට පත්කරන දිඹුලාගල කාශ්‍යප ලෙනේ අභ්‍යන්තරය. siwhela foundation

  Рет қаралды 69,073

Siwhela Foundation (සිව්හෙළ පදනම)

Siwhela Foundation (සිව්හෙළ පදනම)

Жыл бұрын

මෙම පූජනිය ස්ථාන රැකගමු... අපේ බෞද්ධ උරුමය රකිමු

Пікірлер: 108
@iresha3330
@iresha3330 Жыл бұрын
බොහොම පින් ඔබතුමාට මෙහෙම තැනක් තියෙනවා කියලා දැන ගත්තෙත් අද
@kanthigodage5348
@kanthigodage5348 Жыл бұрын
ඔබ තුමාගේ සියලුම වැඩසටහන් අපේ මතු පරම්පරාව mortivation කරන වැඩ සටහන් .බොහොම පිං 🙏
@user-mp5cp2rn1n
@user-mp5cp2rn1n 8 ай бұрын
අපේ බුදුන් වැඩසිටි ස්ථාන එවගේම මහරහතුන් වහන්සේලා මේවා පෙන්වන ඔබතුමාට ගොඩාක් පිං 🙏🙏🙏
@user-ti3gx9xw1n
@user-ti3gx9xw1n Жыл бұрын
මේ ගමනට මාව සම්බන්ධ කරගත් ඔබතුමාට අනේක වාරයක් පිං 🥺❤💓❤🙏🙏🙏💪✌️
@anuruddhachamika5918
@anuruddhachamika5918 Жыл бұрын
ගොඩාක් වටිනව මෙහෙම දෙවල් පෙන්නන එක. සිවහෙළත බලනව. ස්තූතියි සම්පත්🙏🙏🙏
@kasunmadushanka6043
@kasunmadushanka6043 Жыл бұрын
ජය
@lalweragoda
@lalweragoda Жыл бұрын
සුවපත් වේවා !
@user-yx8gx3ed4s
@user-yx8gx3ed4s 9 ай бұрын
🙏 තෙරුවන් සරණයි 🙏 මහා රාවණා දෙව් රජුගේ පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවා 🙏
@skolesuresha5233
@skolesuresha5233 Жыл бұрын
බොහොම ස්තූතියි සුන්දර පරිසරයක්. සත් පුරුෂ නායකයෙක් පත් වේවා මේ පිළිම සංරක්ෂණ කරන. අඹ ...දඹ ....නාරං.... කෙසෙල්..දෙල් ... කියලා සිංදුවකුත් තියෙනවා ඔය පලතුර දං ගෙඩියට වඩා ටිකක් ලොකුයි. හරිම රසයි.
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 Жыл бұрын
maligawila pilimaya kelin kale pemadasa mathakada
@basnayakakusum1017
@basnayakakusum1017 8 ай бұрын
ඇත්තටම දිඹුලාගල කීප සැරයක් ගියත් මෙතනට ගිහින් නෑ..මෙතනට යන ගමන් මාර්ගය කියන්න..ලොකු උදව්වක්..ඒ වගේම බොහොම ස්තූතියි බොහොම පින් මේ කරන සද් කාර්යයට
@ramanijayalath3144
@ramanijayalath3144 Жыл бұрын
බොහොම පින්. ආසයි බලන්න යන්න
@user-yy4df9ny2k
@user-yy4df9ny2k 8 ай бұрын
බුද්ධ භූමිය සිරිලක බුදුපියාණන් වහන්සේ උපනන්ද සිරිලක ..කිඹුල් watpura 🙏🙏🙏
@priyankaperera7269
@priyankaperera7269 Жыл бұрын
❤ sewhela nalikawata bohoma pin
@user-kc6nx4uu6g
@user-kc6nx4uu6g Жыл бұрын
ඔබතුමාට අනන්ත අපරිමාණ පිං ලැබෙත්වා මට හිතාගන්න බැ මේ අපෙ උරුමෙද අපේ රටේද කියල.🙏
@user-zc7cz3rg9n
@user-zc7cz3rg9n 8 ай бұрын
ඔබතුමාගේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා
@kumuduperera1676
@kumuduperera1676 Жыл бұрын
Obathumata godak pin.puduma lassana Ratak apita teyenna.mehema dakinna lebana ekath pin karala thiyenawa.🙏
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 7 ай бұрын
්‍රඔබතුමට බොහොම පින්🙏🙏🙏
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 9 ай бұрын
ඔබතුමාට බොහොම පින්
@sujisuji588
@sujisuji588 11 ай бұрын
මෙහෙම හරි දැකගන්න ලැබුනේ ඔබතුමා හින්දා.පිං ඔබතුමාට.නමට බෞද්ධ යයි කියාගත්ත පාලකයෝ අපි දන්න දා සිටම කලේ තමන්ගෙ මඬිය තරකරගන්න දඟලපු විනා රටේ දියුණුව ගැන නෙවෙයි කියලා අපිට වගකීමෙන් කියන්න පුලුවන්.අපේ රට එන්න එන්නම අගාධයට යනව මිසක් දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැහැ මේ හැම පාලකයෙක්ගෙන්ම.අහෝ මගෙ මවුබිම😢😢😢කෙලෙස කනම් උසුලා ගනීවිද ශ්‍රී ලංකා පොලෝ මහී කාන්තාව😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@priyankamalshanthi389
@priyankamalshanthi389 7 ай бұрын
දඹදිව කියන වචනය දඹ ගස් නිසා හැදුනද දන්නෙ නැහැ.
@preethieapasingha452
@preethieapasingha452 8 ай бұрын
Great video, thank you. Budu saranai!!
@VishakaLiyadipita-sm3ez
@VishakaLiyadipita-sm3ez 7 ай бұрын
හරිම සතුටක් දැනෙනවා මේවා දැකපුවහම.මේ සියලු දේ අපේ රටේ දරුවන් ට අනිවාර්යයෙන් ම දිය යුතු⁣යි. මේ සඳහා බලධාරීන් ගේ ඇස් ඇරේවා . ඇස් යොමු වේවා.
@NelumwassaNursery
@NelumwassaNursery Жыл бұрын
සුද්දෝදන මාලිගය , අනේ අපේ ඉතිහාසය ට ගිය කලක්, දකිද්දී දුකයි
@athulasamarasekera661
@athulasamarasekera661 Жыл бұрын
ස්තුති🤗
@kanthirathubadu9916
@kanthirathubadu9916 Жыл бұрын
Theruwan Saranai !
@SDasun-px5ot
@SDasun-px5ot Жыл бұрын
අපට හෙළ දිව තතු පෙන්වන ඔබට නිරෝගි සම්පත් ....................
@kanthimenike2683
@kanthimenike2683 7 ай бұрын
Oba thumata godak pin is
@indunilsupuntharanga
@indunilsupuntharanga Жыл бұрын
යන විටක අපිත් අසයි ඔබත් සමග යන්න
@NandanaWanigasinghe-tn7gg
@NandanaWanigasinghe-tn7gg 8 ай бұрын
suwapath wewa!!!
@lalanaekanayake248
@lalanaekanayake248 Жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@sulochanamadu798
@sulochanamadu798 8 ай бұрын
දිඹුලාගල 🙏🙏🙏🙏🙏
@ishiranasinghe8016
@ishiranasinghe8016 3 ай бұрын
ape rata wage ratak loke kohewath nathiwa athi. oba thumata godak pin.siyalu dewiyange rakawaranai.
@gihanchathuranga4044
@gihanchathuranga4044 Жыл бұрын
🙏🙏🙏
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 8 ай бұрын
බොහොම පින්
@lesleypeliyagoda1786
@lesleypeliyagoda1786 Жыл бұрын
❤❤
@kumarikanthi7208
@kumarikanthi7208 Жыл бұрын
ඔය නම මයිනා ගේ පුතාගේ වෙන්න ඇති හොරුන් ගේ නම් කිසිම දේකට දැමීමට සුදුසු නැහැ පෙර වගේ නැවත කුමාර පොකුණ කියලා නම වෙනස් කිරීමට හැමෝම එක්විය යුතුයි ඔබට දීර්ඝායුෂ ලැබේවා
@lalperera8885
@lalperera8885 Жыл бұрын
ඒ පාර ඒකටත් දේශපාලනය ඈදා ගත්තද නාමල් කියන නමින් ගොඩක් අය ලංකාවෙ ඉන්නව හොදේ
@DilhaniPriyangika-jn9qw
@DilhaniPriyangika-jn9qw 8 ай бұрын
Mama giya. Gihin gihin kanda udama tikata yanna bari una. Saththunge adi parawal godai palui udama tike godak. E nisa giyapu aya baya wela yanna bari una. Eth giya dura harima lassanai. Godak pauranika thanak. Habai yana sama ayekma ema sthanaya araksha karanna.
@user-cm3gf4bv9b
@user-cm3gf4bv9b 8 ай бұрын
Mema siddastana metaram kalayak segawune kohomada.minisun mewa dekke nedda?harima pudumai
@BuddhaRakkitha
@BuddhaRakkitha 8 ай бұрын
ඇත්තෙන්ම කල යුත්තේ මෙයයි
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
🙏🙏😘😘😘👍👍👍
@salindadesilva471
@salindadesilva471 8 ай бұрын
Many Indian invasions in the past left our sacred sites in ruin History repeats itself we have learnt
@Gothama_Sewhela_Siri_Sathdamma
@Gothama_Sewhela_Siri_Sathdamma 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@srimalihettiarachchi7434
@srimalihettiarachchi7434 Жыл бұрын
👍👍❤️
@freecell8824
@freecell8824 Жыл бұрын
Sadu sadu sadu
@sandamalitaranga9947
@sandamalitaranga9947 Жыл бұрын
Puravidyawa ape nowe angalanthaye hemaakama awadanneparadesayanta
@nevillejayasena8960
@nevillejayasena8960 8 ай бұрын
1948 සිටම මෙවන තෙක් එකදු සිංහල, බෞද්ධ නායකයෙක් මේ අප රටට පත් උනාද? ංංංංංංංං පත් උනෙම අමුම අමු දේශද්‍ර්‍රෝහි මුඩුමයෝම ටිකක්. පුරවස්තුන්සේ නොව "බුද්ධ බුමියක්සේ දිදුලන" රටක්. පුරවිද්‍යා දෙපාර්තමේන්තුවම යනු උපන් පෙකනියෙම දේශද්‍රෝහි මල පෙරෙත රලක්. සුද්දගෙ ලබ්බම මිරික මිරික හිටපු කාලකන්නි.
@tharangagunarathna7076
@tharangagunarathna7076 7 ай бұрын
Oyalage miusic nisa avssa de ahaganna bane
@lalaniranawaka3641
@lalaniranawaka3641 7 ай бұрын
මෙිවා පොලොන්නරැයුගයේ ඉදිකිරිමිබවපේනවා
@sarojakusum3973
@sarojakusum3973 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@rmchandralatha5856
@rmchandralatha5856 8 ай бұрын
අනේ සාදු සාදු සාදු
@indikayasantha9687
@indikayasantha9687 8 ай бұрын
Pasu kalaye namal beby nanna athi.
@SDasun-px5ot
@SDasun-px5ot Жыл бұрын
🎉😊😊😊😊😊😊😊❤❤❤❤❤❤
@ajithrathnasinghe6906
@ajithrathnasinghe6906 Жыл бұрын
සුද්දොදන මාලීගාව
@jinendarisaram1838
@jinendarisaram1838 3 ай бұрын
Pura viddyawata berida owa karanna berida un kamathi na Budda darmayath akai parl manthuwe enne. Maun okkoma agam karayo aekai mewata thank neththe un chnde kittuwata pansalakata yanaw a pirith nul geta gaha ganna aekatama ennawa ape Mahayana hamuduwo .hamuduruwanta Wath berida mewa hoyala balanna . Okkoma akai rata rakin unne vinasa karanaun enne aekane ape rata thama agade
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 8 ай бұрын
Polonnarywa kashapa thero
@indunilsupuntharanga
@indunilsupuntharanga Жыл бұрын
කිඹුල්වත්පුර
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 9 ай бұрын
රාජපක්ෂල කොහොමත් ඉතිහාසය වෙනස් කරන උන් නේ..
@tharangananayakkara9578
@tharangananayakkara9578 8 ай бұрын
ශිර්ෂය නොමැති පිලිම නැවත සිටවන්නේ නැති මතයක් තියෙනවා. හිස සුන් බුද්ධ පිලිම කිරිම පිලිගන්නේ නැහැ.
@malikaekanayake8291
@malikaekanayake8291 Жыл бұрын
Sthuti
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc Ай бұрын
Apa rata mathi amathila nidi unta ouwa Panna ana apa ethihasa nada oya
@rohanfernando679
@rohanfernando679 7 ай бұрын
තාමත් සුද්දගේ පස්සේ යන එවුන් ඉන්න බව
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Eda rajeweru eda eda hode ade nowe maha sangeya nohitinne api ade methane na kanne hal ateyakna wau tika ale marge hadapu dewal nathnam ade inne maha loku eun lokuweta kaiya gahanewa e unata
@razeekahqa7285
@razeekahqa7285 Жыл бұрын
AIYO DUKAI PILIMA KADOLA BOMA
@priyanthinagoda5236
@priyanthinagoda5236 Жыл бұрын
සම්පත් මහත්මයා ඔබ තුමා සම්බන්ද කර ගත හැකි අංකයක් ඔබ තුමාගේ ඊළඟ වීඩියෝවක පල කරන්න අර පුස්තකාල යට ලබා දීමට ඇති පොත් ඔබ තුමාට ලබා දීමට අවශ්‍ය නිසා
@user-ve7ie6cp4j
@user-ve7ie6cp4j 7 ай бұрын
ඔය පෙන්න තැන් වලට යන මාර්ගයත් දැනුවත් කරන්නplz
@r.aranasinghe8714
@r.aranasinghe8714 3 ай бұрын
දඹදිව. දඹ. ජන්බුද්දිපය. වර්තමාන ජන්බුගස නොවන්න පුලුවන් ඒකාලෙ දඹ වලට ජන්බු කියලතියෙනවා
@madhuramallika9828
@madhuramallika9828 Жыл бұрын
Indian minissu danwalata kiyanne jambu...arabi ratawalath kiyanne jambumi.
@lalaniranawaka3641
@lalaniranawaka3641 7 ай бұрын
ධර්මපාල තුමාඇයි දන්නෙ නැඉන්දියාවගියේ
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Maha eka yanne kelinnam podi eun kelin maha eka edatenam.podi eun adeta enisa purawidya eungenuth oita wada deyak bala porottu wenne ba ...namuth euwa balanne narebanne yane dakine olugedi thiyene aye olusudde keraganne one mun kaude munta mokeda keranne one kiyala🇦🇪🇦🇪
@indunilsupuntharanga
@indunilsupuntharanga 8 ай бұрын
පුවි මුලදර්මවාදි කතොලික එකයි රකින්නේ නැත්තේ
@samaragunawardana105
@samaragunawardana105 8 ай бұрын
ජම්බු කෝල pattana.. දඹ කොළ පටුන.. මෙ කියන්නේ මොකද.
@harshapriyashantha4353
@harshapriyashantha4353 8 ай бұрын
නාමල් පොකුණ ලඟ
@SakuraGeethanjali
@SakuraGeethanjali Жыл бұрын
බුදු සරණයි 😂😂
@sashinthaweerasinghe9383
@sashinthaweerasinghe9383 8 ай бұрын
Baudda nayakaya hitiya oyala 2015 di ilaan puke marmite gahaththne sirisenava genalla
@Bandabro-lr1rv
@Bandabro-lr1rv Жыл бұрын
Ha ha samparh mahatteyo ape ade rate nayekeyonta apehase keranne epa mokeda rate nayekeya wenne aniwaryenme sudusukeme baudde wenne one u bauddeyek anike u sdu wathi saresila malwatti karethiyan gangarameta are rameta merameta yanne oya pennanne e rate thanekole kane kakuldeke meeharak minisu rawetanneda un ethanta yawanneth apeme X gahala ..mare nayekeyo set ekak thama 1948n passe wisesayen JR gen passe bihi une rate abagye unge bagye🇦🇪
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf Жыл бұрын
දිඹුලාගල බුදුරජාණන් වහන්සේගේ ජන්ම භූමිය වූ කිඹුල් වත් නුවර බව කොටින් විසින් මරාදැමූ හිටපු මහා තෙරුන් වහන්සේවත් කියා තිබේදැයිනොදනිමි.
@pradeepkumara844
@pradeepkumara844 Жыл бұрын
දිඔුලාගල නේද සුද්දොදණ රාඡුගේ මාලිගා සංකිර්ණයතියෙන්නේ...අපිනම් දන්නවා මේ ලෙණ කාට පූජා කලාද කියන්න....මහා කාශ්ෂප මහ අරහතුන් වහන්සේට නේද....මට මේ ටිකේ සම්පත් මහත්මයගේ විඩියෝ වලට කමෙන් කරන්න බැරි වුනා...ඒත හැම වීඩියෝ වක්ම හැකි හැකි විදිහට ඇහුවා....ඒවානම් අනර්ගයී...උපුල් යෝගී තුමන්ගේ ඊයේ දාපු වැඩසටහනත් ඇහුවා...මමත් කැමතියී...ඒ භාවනා මධ්‍යස්ථානය හදන්න ශ්‍රමයෙන් දායකත්වය දෙන්න...මට ඔය පිරමීඩ තාක්ෂණය ගැන යම් අවබෝදයක් තියනවා...මම විශෙශ්ෂ ගොඩනැගිලි කාර්මිකායක් වෂයෙන්.... ඇත්තටම ඔබතුමා මේ කරන්න මෙහෙවරනම් ඉතාම අනර්ගයී ,විශිෂ්ඨයි,ශ්‍රේෂ්ඨයී....ඔබ තුමාත් ඔබ පවුලේ සියළු ම සාමාජික නෑ හිත මිතුරු පිරිසට ඉදිරියට එන ඒ ශ්‍රේෂ්ඨ යුගයේදී...මහා නිවන් සම්පත්තියම ලැබෙන්න මේ පිං හේතු වාසනාම වේවා!!!....අපරට ආරක්ෂා වී සියළු සතුවයෝ නිදුක් වෙත්වා!!! , නීරෝගී වෙත්වා!!!, සුවපත් වෙත්වා!!!, අමාමහ නිවනින් ලෝකසත්වයෝ සැනසීම ලබත්වා!!!.....බු.ස...රා ණ නිඳු දෙ.පි...ආයුබොහෝවේවා!!!.....ස්තූතියී..... ලෝකවාසී සියළු සත්වයෝද ආරක්ෂා වේවා!!!....
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 Жыл бұрын
mirigama pissek menna
@sunilgamage7342
@sunilgamage7342 Жыл бұрын
Me lankawa indiyawa noei
@Lakmal1303
@Lakmal1303 8 ай бұрын
😂බුද්ධිය පහල වේවා.😂😂
@kusumaellepola5237
@kusumaellepola5237 8 ай бұрын
මේ ලියන ඒවා තම තම නැණ පමණින් දැන ගත යුතු .ගවේෂණාත්මක තොරතුරු සමඟ ම ගැළපිය යුතුයි විෂයන් ගැන හසල දැනුමක් ඇති අයගේ තොරතුරු හා ගැලපිය යුතුමයි.
@udeninawarathna7101
@udeninawarathna7101 8 ай бұрын
​@@kusumaellepola5237😅
@indunilsupuntharanga
@indunilsupuntharanga Жыл бұрын
ඳඹකොළපටුන
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
කුමාර පොකුන අද නාමල් පොකුන වෙලාද කරලද ..හෙට අනිද්ද ඔතන නරමාල් පොකුන වෙයි..ඊට පසු පෙරුමාල් පොකුන වෙන්නත් පුලුවන්.. සිංහල බෞද්ද නායකයෙක් නොමැතිකමේ පාඩුව දැන් තේරෙනව නේද..චීවරය යට රින්ගපු හැන්ගිලා හිටපු නරින්ට නේද අපි රැවටුනේ.. දැම්මම බුදුපිලිම නගාසිටුවන්න ගියොත් තියනටිකත් කුඩුකරන්න බැරිනැ නිදන් හොයන්න...
@nihalsurasingha567
@nihalsurasingha567 8 ай бұрын
ඉංදියාව දැනටමත් මේව අපේ අය ලවාම විනාශ කරවන්න මුදල් දීල හේතුව සංචාරක යෝ මේව බලන්න එනකොට ඉංදියාව ට අඩු වෙන නිසා....
@gayanpethiyagoda
@gayanpethiyagoda Жыл бұрын
කිඹුල්වත්පුර(දඹදිව)සිදුහත් කුමාරයාගේ මාළිගා 3 න් එකක් ⁣විමට බැරිද🤔
@Ranasinghe-vm1sc
@Ranasinghe-vm1sc 8 ай бұрын
යයෝ ගාගලා ගෙවල් ගුඩු කරලා පුරා විද්‍යාවේ එකාව පන්නපන්
@madukamanohara7684
@madukamanohara7684 Жыл бұрын
දිඹුලාගල යනු එදා කිඹුල්වත් නුවරයි
@countryofhelios9767
@countryofhelios9767 Жыл бұрын
අනේ බං උඹට පිස්සුද
@hemanthabandara260
@hemanthabandara260 8 ай бұрын
බුදු සසුන විනාශ කරන උන්ගෙන් සල්ලි අරන් කරන වැඩ
@user-yb1xv2pb2y
@user-yb1xv2pb2y 6 ай бұрын
Dotojaf
@user-xd9kq6rr8p
@user-xd9kq6rr8p 2 ай бұрын
en.m.wikipedia.org/wiki/Jambudv%C4%ABpa
@ashikaganga3533
@ashikaganga3533 11 ай бұрын
🙏🙏🙏
@mallikadamayanthi1564
@mallikadamayanthi1564 8 ай бұрын
🙏🙏🙏
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,4 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
ලෝකෙට කළුදිය පෙන්වා, රහසේ හංගපු මාලිගාව, siwhela foundation
9:46
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН