Oba Nisa (ඔබ නිසා) - Dinesh Gamage | Official Music Video

  Рет қаралды 1,770,289

Dinesh Gamage

Dinesh Gamage

Күн бұрын

Пікірлер: 1 700
@DineshGamage94
@DineshGamage94 Жыл бұрын
හැමදාම වගේ වචනෙකින් හරි හයියක් වෙන ඔයලා හැමෝටම බොහොමත්ම ස්තුතියි, ඔයාලා හැමෝම මෙහ දෙන ආදරයට , හදවතින්ම ගරු කරනවා,ඒ සතුට වචනෙන් කියන්න බැරි තරම්❤. #obanisa #dineshgamage
@Ravidushehan
@Ravidushehan Жыл бұрын
😊❤️❤️❤️
@hashi1305
@hashi1305 Жыл бұрын
ඒ වචන අයියගේ වොයිස් එකෙන් මාරම විදිහට ෆීල් වෙනවා අයියේ ❤️🥺
@teamodara1694
@teamodara1694 Жыл бұрын
bnslage oba nisa song eka tiyena nisa meka nuba nisa kalanam hari
@oshadhibaggya1018
@oshadhibaggya1018 Жыл бұрын
❤❤❤
@imeshichethana892
@imeshichethana892 Жыл бұрын
🥰🥰🥰❤️
@gayanrandy
@gayanrandy Жыл бұрын
මම සංගිත අධ්‍යක්ෂණය 🎶 කරපු නවතම ගීතය හැමෝම අහලා බලලා Share කරන්න ❤🌹🙏
@woofbgm20
@woofbgm20 Жыл бұрын
Lyrics video ekak haduwa ... blnna yaluwo serama😍👇 kzbin.info/www/bejne/fnnKmnV4jd-IZ8k
@Ravidushehan
@Ravidushehan Жыл бұрын
❤️❤️❤️💛💛💛🧡🧡🧡💜️💜️💜️💚💚💚💙💙💙
@madhu4176
@madhu4176 Жыл бұрын
Good job ❤️💐
@blackbird1963
@blackbird1963 Жыл бұрын
Die hard fan 😫😫 why the original version of chandrayan pidu is not available anywhere? I’m looking for it for past few years 🥲
@rumeshize
@rumeshize Жыл бұрын
This is Fire 100% Clean & Qulity Product my bros...
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv Жыл бұрын
This is a MASTERPIECE 🫶🏼💕
@sayunidahamsa
@sayunidahamsa Жыл бұрын
❤️
@lankasamarasundara207
@lankasamarasundara207 Жыл бұрын
♥️♥️😍😍
@sewminiilangasinghe2007
@sewminiilangasinghe2007 Жыл бұрын
අක්කි 💕
@_musicb_6517
@_musicb_6517 Жыл бұрын
☺️❤
@JNM_7.7
@JNM_7.7 Жыл бұрын
අම්මොහ් මෙන්න ඔස්තාර්🤣
@chathurasada2110
@chathurasada2110 Жыл бұрын
ලංකාවෙත් දැන් K Fansla වැඩි වෙයි K Drama නිසා.. ලස්සන ඩ්‍රාම එකක් tale of the nine tailed ❤️❤️
@lasanthirajapaksha4160
@lasanthirajapaksha4160 Жыл бұрын
Eka pissuwak
@MANURANGA
@MANURANGA Жыл бұрын
ජාතික රූපවාහිනියෙ විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක් වෙනුවෙන් අප නිර්මාණය කළ තේමා ගීතය. ගායනය තනුව දිනේෂ් ගමගේ🔥 පද රචනය මගෙන්🔥 සංගීතය gayan randy perera සමග dinesh🔥 රූප රචනය sandesh bandara.🔥 "මට මා දැනුණේ ඒ ඔබ නිසා"❤️
@_musicb_6517
@_musicb_6517 Жыл бұрын
☺️❤
@SandeshBandaraTV
@SandeshBandaraTV Жыл бұрын
❤❤❤❤
@hashinijayapathma7175
@hashinijayapathma7175 Жыл бұрын
❤️
@hashinijayapathma7175
@hashinijayapathma7175 Жыл бұрын
Manu + dinesh =great work ❤️
@chaminiimesha9720
@chaminiimesha9720 Жыл бұрын
Anee godak laasani..godak asawen ine drama ekath balana
@Oshifernando2007
@Oshifernando2007 Жыл бұрын
නිල් සද පවා..🌙💙 මල් මත නිදා 😴💐 සංසුන් ලෙසින් ඈ දෙස බලා 👀❤️ සල් පිල් නුරා 💫 හැරදා නුඹ සොයා 😚💋 සංසාරයේ සැරිසරා🥺🔥 මටමා දැනුනේ ඔබ නිසා🥺❤️ සද රෑ නැගුනේ ඔබ නිසා🌙❤️ යලි මා ආවේ නුඹ නිසා 😩💗 ඒ නුඹ නිසා නුඹ නිසා ඒ නුඹ නිසා...😩🥺❤️// සදට ලං වී.. 🌙🥺 නුඹට හුරුවී🥺💖 හිතට නතුවී 😴❤️ බවයේ හමුවී එකට දුක් වී 😟❤️ තවත් ලං වී ආවෙ දැන් 🥺💗 ඔබ හදුනනා මා හදුනනා 😴❤️ ප්‍රේමය නිසා අප හමුවුනා 🥺❤️ අහසින් පවා පෙම ගිලිහෙනා🤭💖 දවසක් සොයා අපි ඉවසුවා 🥺❤️ මට මා දැනුනේ ඔබ නිසා 🥺❤️ සද රෑ නැගුනේ ඔබ නිසා 🌙😩🥺 යලි මා ආවෙ නුඹ නිසා ඒ නුඹ නිසා නුඹ නිසා ඒ නුඹ නිසා...😩🥺❤️// නුඹ නිසා....🥺❤️🔥 Yoshi__ Girl ❤️✨️
@Warusha_Pansilu
@Warusha_Pansilu Жыл бұрын
Thanks lyrics dunnata
@Oshifernando2007
@Oshifernando2007 Жыл бұрын
@@Warusha_Pansilu welcome 💗😇
@shantv4110
@shantv4110 Жыл бұрын
Amazing ❤️❤️😍😍😍😍❤️❤️❤️
@ShenFernando-rg8ey
@ShenFernando-rg8ey Жыл бұрын
Thankyou lyrics ekta ❤
@SandeshBandaraTV
@SandeshBandaraTV Жыл бұрын
2023 අපේ පලවෙනි music video එකට ආදරේ කවුදෝ ❤🥺🤘💕
@madeeradesilva4066
@madeeradesilva4066 Жыл бұрын
Apiii
@janakakumudu933
@janakakumudu933 Жыл бұрын
❤️👍
@SandeshBandaraTV
@SandeshBandaraTV Жыл бұрын
@@madeeradesilva4066 hurrah ❤
@SandeshBandaraTV
@SandeshBandaraTV Жыл бұрын
@@janakakumudu933 ❤️❤️💕
@Amith_Shanaka
@Amith_Shanaka Жыл бұрын
මාරම ලස්සනයි ♥️🥺
@MkReenuka
@MkReenuka 11 ай бұрын
Thank ජාතික රුපවාහිනියට මේ වගේ new Korean drama දෙනවට ❤️❤️ තව‍ තව‍ new Korean drama ඕන ❤️❤️ කවුද කැමති new Korean drama බලන්න ❤️❤️
@ashenudula1809
@ashenudula1809 Жыл бұрын
ජාතික රූපවාහිනියත් දැන් මාරම Updated ♥️ මාර සතුටුයි ඒ ගැන
@lawa
@lawa Жыл бұрын
ඒක නං ඇත්ත. කාලෙකට පස්සෙ අයෙත් tv එක බලන්නෙ මේකෙ programs ටික නිසා.
@vinoliyadharsha7315
@vinoliyadharsha7315 Жыл бұрын
කීයටද යන්නේ
@kawyaparami9144
@kawyaparami9144 Жыл бұрын
Kawadda kiyatada yanne. kathawe nama mokakda
@ruvindugamage2059
@ruvindugamage2059 Жыл бұрын
@@lawa ඇත්ත මාත් ඔය කාලෙකට පස්සෙ tv බලන්න ගත්තෙ ආයෙත් kdramas යන නිසා 💗👀
@ruvindugamage2059
@ruvindugamage2059 Жыл бұрын
@@kawyaparami9144 තාම පටන් අරගෙන නෑ
@nadeemahansanithenabadu9974
@nadeemahansanithenabadu9974 Жыл бұрын
“Tail of the nine Tailed” Every korean drama lover should watch this drama... so touched with Kim Bum’s act😢
@erangabikes8052
@erangabikes8052 Жыл бұрын
2020 16 episodes ❤
@chamikashermila8498
@chamikashermila8498 Жыл бұрын
lee dong wook's act❤❤
@shalani_jay
@shalani_jay Жыл бұрын
දිනේශ් ගමගේ යනු කවුරුන්දැයි නැවත නැවතත් ඔප්පු කරමින් පවතී😌🫶🏻 It's a fire🔥
@woofbgm20
@woofbgm20 Жыл бұрын
Lyrics video ekak haduwa ... blnna yaluwo serama😍👇 kzbin.info/www/bejne/fnnKmnV4jd-IZ8k
@dularipiumi364
@dularipiumi364 Жыл бұрын
එයා වෙන කවුරුත් නෙවෙයි මගෙ අයියා 🙂
@chalanniii
@chalanniii Жыл бұрын
ජාතික රූපවාහිනීයේ දියුණුව ගැන හරිම සතුටුයි.. ❤
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
මොකක්ද කතාව
@chalanniii
@chalanniii Жыл бұрын
@@isharalakshan1651 Tail of the nine tailed
@manuranaproduction8308
@manuranaproduction8308 Жыл бұрын
@Manjula piyal iye patan gatta 😍
@nilushic7239
@nilushic7239 Жыл бұрын
කොරියන් drama එක සෑහෙන වාර ගානක් බලලා තියෙනවා ..අද ඒකේ අමුතුම රහක් තියෙනවා දින්නා...හරිම ලස්සනයි melody lyrics ....දින්නාගෙ singing නම් කොහොමත් superb නේ..ආදරෙයි..
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/iJbCoIpqoJp7itk
@woofbgm20
@woofbgm20 Жыл бұрын
Lyrics video ekak haduwa ... blnna yaluwo serama😍👇 kzbin.info/www/bejne/fnnKmnV4jd-IZ8k
@rrr-du4tq
@rrr-du4tq Жыл бұрын
K drama eke nm mokkd
@lifeisfullofbeauty123
@lifeisfullofbeauty123 Жыл бұрын
@@rrr-du4tq tale of the nine tailed
@rrr-du4tq
@rrr-du4tq Жыл бұрын
@@lifeisfullofbeauty123 thnk uu
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
මේ දවස්වල රිපීටි කර කර අහන සිංදුව....👀❤️ ඒ නුඹ නිසා.... දිනෙෂ් අයියගෙ හඬ එදත් අදත් භාවනාවක්.....
@nishanthifernando6748
@nishanthifernando6748 Жыл бұрын
Devepihitai Pute
@ruwankumara2539
@ruwankumara2539 Жыл бұрын
දැනෙනවා දෙයක් මේ සින්දුව කොරියාව පුරා රැව් දේවිදෝ කියා♥️එයාලටත් දැනෙයි ඔබ නිසා ජයවේවා! දිනේශ් අයියා💪🥰
@shey__399
@shey__399 Жыл бұрын
"නුබ හදුනනා මා හදුනනා ප්‍රේමය නිසා අප හමු උනා"❤️ ලස්සනම කෑල්ල 💕🥺 love thissssss😍🔥
@woofbgm20
@woofbgm20 Жыл бұрын
ජාතික රූපවාහිනී දැන් fully updated 🔥
@woofbgm20
@woofbgm20 Жыл бұрын
Lyrics video ekak haduwa ... blnna yaluwo serama😍👇 kzbin.info/www/bejne/fnnKmnV4jd-IZ8k
@ErandaMOfficial
@ErandaMOfficial Жыл бұрын
Drama එකකට දෙන්න පුලුවන් උපරිම Next Level රස 😌❤️
@lovelyharts2943
@lovelyharts2943 Жыл бұрын
drama එකේ නමත් කියන්නකො😁
@Saint_Serpent
@Saint_Serpent Жыл бұрын
@@lovelyharts2943 Tale of the Nine Tailed
@RaVeeN_Sadew
@RaVeeN_Sadew Жыл бұрын
දින්න + මනූ = අමුතුම ගැම්මක් 💪❤
@shalanikavishka7705
@shalanikavishka7705 Жыл бұрын
Lyrics 100%💞👍 Music 100%💞👍 Voice 100% 💞👍 Video 100%💞👍
@sadeepalakshanrajapaksha5526
@sadeepalakshanrajapaksha5526 Жыл бұрын
බලන්නත් කලින් සින්දුවට ආසා හිතුනා lyrics කාගෙද කියලා දැක්කම... මනූ.😍❤️
@MANURANGA
@MANURANGA Жыл бұрын
❤️
@abhimaniakarsha54
@abhimaniakarsha54 Жыл бұрын
Manu lyrics kiwwama ona deyk ithim🥺💓
@sadeepalakshanrajapaksha5526
@sadeepalakshanrajapaksha5526 Жыл бұрын
@@abhimaniakarsha54 අනිවාරෙන්ම ඉතින්...😍
@abhimaniakarsha54
@abhimaniakarsha54 Жыл бұрын
@@sadeepalakshanrajapaksha5526 ekne 🌝💓👍
@KrishmalFernando
@KrishmalFernando Жыл бұрын
මනුවර්ණා
@ravininelunika9145
@ravininelunika9145 Жыл бұрын
ඔබ හදුනනා මා හදුනනා ප්‍රේමය නිසා අප හමු උනා 💕 That's awesome 🥺✨️
@MN_Diaries100
@MN_Diaries100 Жыл бұрын
ජාතික රූපවාහිනියෙන් ඉස්සර වගේ ආයෙත් කතා බලන්න පුළුවන් දැන් දිගටම ❤
@wbxtys6519
@wbxtys6519 Жыл бұрын
TV channel
@Amith_Shanaka
@Amith_Shanaka Жыл бұрын
@@wbxtys6519 Jathika Rupavahini
@rkpanda3962
@rkpanda3962 Жыл бұрын
Kavadda yanne
@Amith_Shanaka
@Amith_Shanaka Жыл бұрын
Date ekak thma kiyala na
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/iJbCoIpqoJp7itk
@madushankavinda3765
@madushankavinda3765 Жыл бұрын
මේ යුගයේ බිහිවුණු තවත් එක් සුපිරි ගායකයෙක් සහ සුපිරි පද රචකයෙක්෴ දින්නා,මනු ❤️
@yangsanvlogs
@yangsanvlogs Жыл бұрын
කොරියාවේ ඉඳන්ම මේ වගේ සිංදුවක් අහද්දි හිතට දැනෙන feeling එක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ❤😊
@gmrathnayaka8972
@gmrathnayaka8972 Жыл бұрын
Korean 🥺
@diluchya9230
@diluchya9230 Жыл бұрын
Eka drama ekk ane.me eke them song ek.twa tik dwskin lnkwe chanel ekka ynwa me drama ek❤️
@Fairy.12351
@Fairy.12351 Жыл бұрын
@@diluchya9230 Nehe mn hithnne ey korean enne , eki ehm kiynn aththe
@kayysheeee
@kayysheeee Жыл бұрын
Korea wala racism thiyenawada? Api wage lankawe ayata thanak nadda? Garu karanne ehema nadda?
@yangsanvlogs
@yangsanvlogs Жыл бұрын
@@kayysheeee අපෝ නෑ..ලංකාවේ අපේ එවුන් වගේ නෙවෙයි මේ රටේ.. හරිම ආදරනීය ජාතියක් .. ලංකාවේ විතරක් නෙවෙයි හැම රටකම විදේශිකයන්ට එක වගේ සලකන්නෙ❤
@OshanLiyanageDance
@OshanLiyanageDance Жыл бұрын
ආසම කටහඩක්… 🔥 දින්නා 💕
@kavi9113
@kavi9113 Жыл бұрын
ජාතිකේ මේක යනකම් ඉවසිල්ලක් නෑ වලිග නවයේ නරි කතාව 🤭😍❤️කතාවටම ගැලපෙන සිංදුව
@ayeshakavindi2306
@ayeshakavindi2306 Жыл бұрын
සින්දුවේ එක කොටසක් හිතට වැදුනේ අය කෝ 😘❤️❤️
@lahirubasnayake2381
@lahirubasnayake2381 Жыл бұрын
ප්‍රේමය නිසා අප හමුවුනා.. අහසින් පවා පෙම ගිලිහෙනා.. දවසක් සොයා අපි ඉවසුවා..🙂❤
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/iJbCoIpqoJp7itk
@krishigamage9872
@krishigamage9872 Жыл бұрын
Attatama lankawata හොඳට sing krana gayakayek labuna...හැමදාම babalenna...gd luk...👌👌
@inzamamrahim141
@inzamamrahim141 Жыл бұрын
මට මා දැනුනේ..... ඔබ නිසා...... !!!! සින්දුව නිසාම කතාව බලන්න හිතුනා......❤️❤️❤️❤️❤️
@Miraculous_123.forever
@Miraculous_123.forever Жыл бұрын
Masterpiece ❤️ දින්නා ඉදලා ඉදලා කොහොමත් දෙන්නේ මේ වගේ ගින්නක් නේ 🔥k drama fan කෙනෙක් විදිහට ගැම්මක් තමයි ❤️දින්නෝ ඔයා දිනලා ඉවරයි ❤️ආසම drama ආසම singer ගෙන්🥺🥺 ආදරෙයි වෙනද වගේ ම ❤️💐
@nimeshaseuwandhi7840
@nimeshaseuwandhi7840 Жыл бұрын
ගොඩාක් ආසවෙන් ඉන්නෙ සම්පුර්ණ සින්දුව අහන්න.ඇත්තටම මගේ ආසම ගයකයා dinesh gamage ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@rishma....
@rishma.... Жыл бұрын
2:43 ඒ කොටස මාරම ලස්සනයි❤
@hashi1305
@hashi1305 Жыл бұрын
නුඹ නිසා නුඹ නිසා 🥺🥺 මාර විදිහට feel වෙනවා ඒ වචන අයියගේ voice එකෙන් 🥺❤️
@rashmiperera562
@rashmiperera562 Жыл бұрын
ආවුස්..❤🥺 tale of the nine tailed ❤... වොයිස් එක කවදත් සුපිරියක්නෙ ❤🥺✨️
@amard3311
@amard3311 Жыл бұрын
වාව්.. ඒ සින්දුව..❤️😍🔥 Tale of nine tailed Theme song eka ❤️🦊
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/iJbCoIpqoJp7itk
@d..518
@d..518 Жыл бұрын
අමුතුම love feeling එකක් හිතට එන සිංදුවක්. මනූගේ හරි ලස්සන ආදරනීය lyrics සෙට් එකයි දින්නාගෙ romantic voice එකයි එකතු වුනාම ඒක මාරයි... 👌👌👌👌❣️❣️🔥
@slmusicclub8751
@slmusicclub8751 Жыл бұрын
Lyrics 🎤 නිල් සඳ පවා මල් මත නිදා සන්සුන් ලෙසින් ඈ දෙස බලා සල්පිල් නුරා හැරදා නුඹ සොයා සන්සාරයේ සැරිසරා මට මා දැනුනේ ඔබ නිසා සඳ රෑ නැගුනේ ඔබ නිසා යලි මා ආවේ නුඹ නිසා ඒ නුඹ නිසා නුඹ නිසා ඒ නුඹ නිසා... ඒ නුඹ නිසා නුඹ නිසා ඒ නුඹ නිසා... සඳට ලංවී නුඹට හුරුවේ හිතට නතුවී බවයෙ හමුවී එකට දුක්වී තවත් ලංවී ආවේ දැන් ඔබ හදුනනා මා හදුනනා ප්‍රේමය නිසා අප හමුවුණා අහසින් පවා පෙම ගිලිහෙනා දවසක් සොයා අපි ඉවසුවා මට මා දැනුනේ ඔබ නිසා සඳ රෑ නැගුනේ ඔබ නිසා යලි මා ආවේ නුඹ නිසා ඒ නුඹ නිසා නුඹ නිසා ඒ නුඹ නිසා... ඒ නුඹ නිසා නුඹ නිසා ඒ නුඹ නිසා... ඒ නුඹ නිසා...
@wasantharanasinghe212
@wasantharanasinghe212 Жыл бұрын
Very nice 👍 සුන්දර ගායනා ව...රැප.රචනා වද..පියකරු ය ❤ සැරදේවා 💘
@sathinirasara652
@sathinirasara652 Жыл бұрын
Song eka මුලු kdrama එකම වෙනස් කලා.perfect marama lassanai.💜️ARMY💜️
@thiwanka851
@thiwanka851 2 ай бұрын
What is the name of this kdrama
@chandrikalusena4762
@chandrikalusena4762 Жыл бұрын
Pattama lassana movie ekak patta adarai ❤️❤️❤️😍😘🥰
@sarindimendis4203
@sarindimendis4203 Жыл бұрын
It’s a first official music vedio for 2023❤ I’m sure this song gonna be a viral soon🥺♥️ ප්‍රේමය නිසා අපි හමුවුනා🥺 #ඔබනිසා
@siyarasenanayaka
@siyarasenanayaka Жыл бұрын
ඇති යන්තම් වැස්ස ගැන නෙමෙයි.😂 මේ අවුරුද්ද නම් normal වහියි නේද එහෙනම් .😄anyway song එක නම් මාර විදියට feel වෙනවා.🔥🔥😘😘❤❤. fav singer & my crush😚
@w.wa.savindi1313
@w.wa.savindi1313 Жыл бұрын
This is one of my favorite kdrama " tale of the nine tailed ".. oh my god this will be a great masterpiece ♥️🥺
@ruchirasurangika6644
@ruchirasurangika6644 Жыл бұрын
ලස්සනයි godak voice israeli
@theviniksura6776
@theviniksura6776 Жыл бұрын
Congratulations brothers සෙංකඩගල ගීතය ලැබුණේ මගේ උපන්දිනයට ගිය අවුරුද්දේ රැන්ඩි අයියා ගෙන් මම අයියා ගේ හැම ගීතයකටම කැමති ජයවේවා
@sarangamadawa5187
@sarangamadawa5187 Жыл бұрын
boys over flowers එකේ සින්ඳු ටික මතක් වුනා ❤️...
@thamararanasinge7933
@thamararanasinge7933 Жыл бұрын
Aneeeeh owwww thamath asama ewa🥺🙌❤️
@hansinithakshila6690
@hansinithakshila6690 Жыл бұрын
ඒ voice එක පිස්සුවක්❤️💜️ #Tale_of_the_nine_tailed ආයෙත් බලනවා ඉතින්❤😍
@chathurichathuri9876
@chathurichathuri9876 Жыл бұрын
මාරම ලස්සනයි..❤️‍😍අමුතුම රහක් ගේනවා ඩ්‍රාමා එකට 🤗
@samaelshen
@samaelshen Жыл бұрын
මනුරංග,දිනේෂ්,ගයාන්,සංදේශ අයියල වැඩක් කියන්නේ ඉතින්😊❤️🔥 Tale of the nine tailed 🦊❤️🔥 ජාතික රූපවාහිනී😊❤️🔥👍
@harindusanchana
@harindusanchana Жыл бұрын
Patta kollek aaa ,man hari kamathi oyage songs walata ,❤️❤️❤️👍👍👍
@naveenheshandesilva
@naveenheshandesilva Жыл бұрын
සෙංකඩගල නුවරට song එක තාම අහනවා 😍❤️
@user-st9oh1qk6s
@user-st9oh1qk6s Жыл бұрын
මම දැනේනා තුරු මා .............
@chamoda772
@chamoda772 Жыл бұрын
ඒක තමය් තාම.වහින්නෙ.🙂💔
@dinithisewmin2596
@dinithisewmin2596 Жыл бұрын
දැන් ඇති නුවරට වැස්ස ඇති 😶😂💔
@sammanidesilva2138
@sammanidesilva2138 Жыл бұрын
Itin?🥲
@naveenheshandesilva
@naveenheshandesilva Жыл бұрын
@@sammanidesilva2138 ithin nikn
@dinithidinithi8797
@dinithidinithi8797 Жыл бұрын
මන් මේ drama එක ඉල්ලලා comment එකක් දැම්ම 😭😭 හරිම සතුටුය්. මාරම ලස්සන drama එකක්
@nadeeramadusanka9621
@nadeeramadusanka9621 Жыл бұрын
මේක Concert වලදි මාර punch 🤘🥰❤️‍🔥 නියමයී ගැම්මට play කරතැකි ❤️‍🔥🥰
@hansanadimagi7849
@hansanadimagi7849 Жыл бұрын
හරිම ලස්සනයි Drama එකට උපරිම සාදාරනයි And voice ❤️
@_musicb_6517
@_musicb_6517 Жыл бұрын
දින්නා, මනූ සුසංයෝජනය නම් පිස්සුවක්❤❤❤
@MANURANGA
@MANURANGA Жыл бұрын
🙏
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
Niyamai ✈ Malli. Congratulations Shanudrie Nangi. 💕 💙🌹🌹
@divanikaushalya4287
@divanikaushalya4287 Жыл бұрын
දිනේෂ් ඇත්තටම මල්ලි........ ඔයා කාලෙකින් බිහි වුණු මාරම දක්ෂයෙක්........ඔයාගේ ගමන තව සෑහෙන්න දුර එකක්....මේ පුංචි දූපතෙන් එහාට හුගක් දුර ඔයාගෙ දක්ෂතාවය ගෙනියන්න ආදරයෙන් සුබ පතනවා 😍💖💖💖💖💖💖💖💖
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
Very Beautiful Song Puthata බුදු සරණයි Congratulations ❤️💐Shanu duwa oyata happy 💕
@denuwangamage7733
@denuwangamage7733 Жыл бұрын
Ptt Dinna Ayiya ලස්සනයි 😍❤️
@Binario12
@Binario12 Жыл бұрын
Amazing brother ❤
@symphonyofnavod
@symphonyofnavod Жыл бұрын
පිනි වැස්සක් වැටෙනවා වගේ මාර cool song එකක්..so calming..😍
@kavindisamindhya4622
@kavindisamindhya4622 7 ай бұрын
Maru harima lassanai
@wasanachathuri4486
@wasanachathuri4486 Жыл бұрын
සිංදුව හරිම ලස්සනයි අයියේ...
@tec4992
@tec4992 Жыл бұрын
Magical voice ekt ekk සුපිරි kdrama ekk🌟❤️‍
@ahi.s4008
@ahi.s4008 Жыл бұрын
Tale of the nine tailed... 🦊❤️ කතාව feel වෙන්න them song එක හොද ආරම්භයක් වෙයි... ❤️
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/iJbCoIpqoJp7itk
@ajantharathnayaka1017
@ajantharathnayaka1017 Жыл бұрын
ඒ නුඹ නිසා .....❤️ ගොඩාක් ලස්සනයි දැන් ඉතිං මේ අපේ පොඩි කොල්ලා ලොකුම දුර ගමනක් යනවා .. .තෙරුවන් සරණයි පුතේ ....ආදරෙයි අපේ කමට ..❤️
@yuexin226
@yuexin226 Жыл бұрын
මම normally ආස නෑ k drama songs වල සිංහල versions වලට ඒත් මේක.... 🥺❤ අහන්න අහන්න ආසයි... ආසම කටහඬක්... ලස්සනට වචන ගලපලා හදපු ලස්සන සිංදුවක්... ඇත්තටම අහන්න අහන්න ආස හිතෙනවා...🥺❤❤❤
@tharushibhagya9463
@tharushibhagya9463 Жыл бұрын
😍ඒක ඇත්ත
@heyyouitsme1443
@heyyouitsme1443 Жыл бұрын
Tale of the ninetaled❤️😍. One of my favourite k -dramas..and this theme song goes with the drama very well..Great to see such a soothing song and a talented vocalist
@chamarakavinda7293
@chamarakavinda7293 Жыл бұрын
Dinna ගේ සින්දු එකකට එකක් වෙනස් කියන්න තවත් සාක්ශියක්❤ Blessed with 2023😊👍
@nadeechanka3919
@nadeechanka3919 Жыл бұрын
Woow ආසම drama එකක ආසම song එක...😍
@yashiii5640
@yashiii5640 Жыл бұрын
"මට මා දැනුණේ නුඹ නිසා"🙂♥️ 2023 අලුත්ම song එක....සෙංකඩගල නුවර තාම අහනකොට තව song එකක්.. Keep it up broh💓
@lochanaravihara930
@lochanaravihara930 Жыл бұрын
Dinesh Gamage kiyannema Brand ekak🎸
@shashininikeshala1365
@shashininikeshala1365 Жыл бұрын
tale of nine tailed... one of my favorites..k drama heaters just watch and see how beautiful and romantic these dramas are
@gamithadevinda2618
@gamithadevinda2618 Жыл бұрын
Adareii දිනේෂ් ayye oya hamadamath hoda wadak genoo thawa thawa oyata wada tik kragnna ශක්තිය ලැබේවා !!💓💓lasaniii
@sandaru0813
@sandaru0813 Жыл бұрын
හදවත ස්පර්ශ කරන voice එකක් 🥺❤️ දිනේෂ් ගමගේ 💖💐
@mrajeewahettiarachchi
@mrajeewahettiarachchi Жыл бұрын
kzbin.info/www/bejne/iJbCoIpqoJp7itk
@sandarukuruppu7215
@sandarukuruppu7215 Жыл бұрын
yep bro🤗
@tharanamathotagamaralalage2583
@tharanamathotagamaralalage2583 Жыл бұрын
හිතට මාර විදිහටම වදිනවා දින්නා 😻😻 ඒක , ඇත්තටම හොදයි , වෙනස් ආරයේ සින්දු කරන එක මරු , එතකොට තමා ඔයාගේ දක්ශතා එලියට එන්නේ 😻💝 තවත් මෙවැනිම නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 😻🧡 මට මා දැනුනේ ඔබ නිසා 😻😻 My favorite singer is you ✌️🎧🎧 This song is master piace ✌️🌝🤙
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
නුඹ නිසා අපිත් සතුටින් සිංදු අහනවා ජය 👊👊👊
@sadunisankalpana4889
@sadunisankalpana4889 Жыл бұрын
Drama eka wagema දිනේෂ් sing karanawa මාරම ලස්සනයි ....😍😍😍😍😍පිස්සු හදවන drama එක ,ඒ වගේම voice එකත් ❤️❤️❤️❤️❤️
@hashi21
@hashi21 Жыл бұрын
One of my favorite korean drama 🥺❤️ මේ Song එක මාරම ලස්සනයි 😍💝
@ravinduchamara7207
@ravinduchamara7207 Жыл бұрын
Name ek mokkda dram eke
@hashi21
@hashi21 Жыл бұрын
@@ravinduchamara7207 Tail of the nine tailed
@ayomiwathsalawathsala8512
@ayomiwathsalawathsala8512 Жыл бұрын
හරිම ලස්සනයි song aka❣️❣️❣️❣️💕💕💕💕
@vilashamadushani1701
@vilashamadushani1701 Жыл бұрын
Tale of nine TaTailed korean drama theme song ... Beautiful ...💐💖
@zio_aera7
@zio_aera7 Жыл бұрын
මාරම ලස්සනයි song එක ❤️
@dishmisalgadu8374
@dishmisalgadu8374 Жыл бұрын
මාට මා දැනුනේ ඔබ නිසා ❤️ ඒ සිංදුවේ වචන හරි ලස්සනයි මනු අයියේ👍 මියුසික් හරි රහයි 👍 දිනේෂ් අයියා හඩ පුදුම තරම් දුරක් එක්ක යන්නේ ඔක්කොටම සුබ පැතුම් ❤️🎊️🎉️
@MANURANGA
@MANURANGA Жыл бұрын
🔥
@shalikaruwanthi6841
@shalikaruwanthi6841 Жыл бұрын
ඔබ හදුනනා මා හදුනනා ප්‍රේමය නිසා අප හමුවුනා අහසින් පවා පෙම ගිලිහෙනා දවසක් සොයා අපි ඉවසුවා..💖 ඒ සිංදුව හදවතටම දැනේනවා. ආයේ අයේ අහන්න හිතේනවා. දැනේනා තුරු මා සිංදුව වගේ..සුබ පැතුම්♥️
@maleeshanethmina7504
@maleeshanethmina7504 Жыл бұрын
පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි 😎❤️😎 ආදරෙයි මැරෙනකම්ම දිනේශ් ගමගේ 😎😎😎❤️❤️❤️😎😎😎#Dinesh_Gamage😎😎😎❤️❤️❤️😎😎😎
@hansanierandika5909
@hansanierandika5909 Жыл бұрын
Eke lassana.... 😍😍😍 api balan innw kathawath enakan. Lassanai aiye... oya katahadanan marai 😍 mge asama gayakaya. 🥰 💐💐💐
@kimyeshi327
@kimyeshi327 Жыл бұрын
I wanna send this to my Korean friend 😍 He'll love this...I'm 100% sure !! Dinesh Gamage ! Your voice feel like heaven
@madhukaoshini3220
@madhukaoshini3220 Жыл бұрын
Woow sinduvanam niyamai 👍👏👏
@techaproductions6299
@techaproductions6299 Жыл бұрын
මේක නම් Masterpiece එකක්❤️🔥🔥 Video, Lyrics and music next level🎵 ලංකාවේ Korean teledrama එකක් sinhala ට dub කරල ඒවා වලට හදන song එකක් වගේමයි💕💕
@Amith_Shanaka
@Amith_Shanaka Жыл бұрын
මේ ඒකක් තමයි.😁
@techaproductions6299
@techaproductions6299 Жыл бұрын
@@Amith_Shanaka ahh ha👍👍
@SandeshBandaraTV
@SandeshBandaraTV Жыл бұрын
@krishk5082
@krishk5082 Жыл бұрын
මේ සිංදුවේ පදරචනය ගැන හිතා ගන්නවත් බෑ..... ඒතරන් ලස්සනයි....
@priyadarshaneesamaratunga2785
@priyadarshaneesamaratunga2785 Жыл бұрын
Oh my gosh.... this is amazing 😭😭😭😭😭❤️❤️❤️❤️ One of my fav Kdramas ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nethuishara3130
@nethuishara3130 Жыл бұрын
මාරම ගැම්මක් තියෙනවා මේ සිංදුවෙ
@saurumakalpani1765
@saurumakalpani1765 Жыл бұрын
මට මා දැනුනේ ඔබ නිසා.....සින්දුවේ හදවතට දැනුනුම පද පෙල...🥺💜️♥️
@yushanthaweerasingha5103
@yushanthaweerasingha5103 Жыл бұрын
සින්දුවනම් සුපිරි අයියේ ගැම්මක් තමයි ඉතින් 👌
@O.M.G..
@O.M.G.. Жыл бұрын
Lyrics මාර ලස්සනයි 🖤 දින්නා මරු ඒක ❤ Keep it up broh 😻
@sachinisachinianuradha9809
@sachinisachinianuradha9809 Жыл бұрын
Ane oyage voise eka harima lasanaiiii❤️❤️❤️❤️
@SHANIEDITZ-v8l
@SHANIEDITZ-v8l Жыл бұрын
මාර ලස්සනයි අයියේ . වචන ටිකත් හොඳටම දැනෙනවා . ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@dulshigunawardana8802
@dulshigunawardana8802 Жыл бұрын
Kathawa iwrai eth thamth sarinnsare awilla ahala yanawa ❤🥰
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 39 МЛН
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 2,6 МЛН
Thamarasa - Dinesh Gamage | Official Music Video
3:41
Dinesh Gamage
Рет қаралды 5 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН