‪@DineshTharanga‬

  Рет қаралды 3,756,061

Dinesh Tharanga

Dinesh Tharanga

2 жыл бұрын

​‪@DineshTharanga‬ | Maa Nubata Pemkale | මා නුඹට පෙම් කලේ (Official Music Video)
● ✔️Official Karaoke Track ➤ • Dinesh Tharanga | Maa ...
● Spotify : ➤ open.spotify.com/album/4X6E5j...
● Apple Music : ➤ music.apple.com/us/album/maa-...
● Artist | ‪@DineshTharanga‬
● 🎶 Music Rearrangement | Dinesh Tharanga (Dinomaal Music Productions)
● Lyrics | Shalini Malsha
● Audio Mix & Master | MAD!
● Video Story | Dinesh Tharanga
● Direct | Nadun Anupama
● DOP, Editor, | Kasun T Peiris (CLAPPER BOARD MUSEUM)
● Social Media Analyst | Dilan Chryshantha
● Thumbnail By | Dhushantha (දුෂාන්ත)
● Starring | Dinesh Tharanga
Kavindya Mathota Arachchi
▶️ Connect with 👇 @Dinesh Tharanga 👇
✔️ ➤ Subscribe Official KZbin : → kzbin.info...
✔️ ➤ Instagram : → / dineshtharanga_official
✔️ ➤ Face Book Page : → / dineshtharangamusic
✔️ ➤ TIK TOK : → / dineshtharanga
________________________________
♪ Stay Connected ♪
KZbin 👉 bit.ly/3jCKydm
Instagram 👉 bit.ly/3jy5HFn
FB Page👉 bit.ly/3gVUixl
""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
➤ ● LIKE ✔️ | ➤ ● COMMENT ✔️ | ➤ ● SHARE ✔️ | ➤ ● SUBSCRIBE ✔️
#DineshTharanga #ma_nubata_pem_kale #MaNubataPemKale
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
❤️❤️❤️ " මා නුඹට පෙම් කලේ " ❤️❤️❤️
[Intro]
F#m | E | D | C#m
[Chorus]
F#m E D C#m
මා නුඹට පෙම් කලේ - නෑ නුඹට තේරුනේ
F#m C#m D E
වෙන් වී ගියත් ඔයා - තාමත් මගේ.. ජීවිතේ
[1st Verse]
A C#m
දුර ඈත ආකාසයේ… නුඹ පුංචි තරුවක් වගේ
F#m D E
හිත නැද්ද දැන් මා කෙරේ… අපි අපෙන් ඈතයි වගේ //
F#m E F#m C#m
මේ විඳින වේදනා - පාරවයි චෝදනා
F#m E D E
මා දවයි රෑ දිවා - මා ඇයිද ආදරෙ කලේ
[2nd Verse]
A C#m
පහදන්න හැකිනම් ලඳේ… සතුටින්ද වෙන්වී ගියේ…
F#m D E
අඩුවක් උනාදෝ සෙනේ… හැරයන්න ඇයි ලං උනේ //
F#m E F#m C#m
මේ විඳින වේදනා - පාරවයි චෝදනා
F#m E D E
මා දවයි රෑ දිවා - රවටන්න දෝ පෙම් කලේ..
________________________________________2015-12-06-----

Пікірлер: 2 900
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
මගෙ KZbin Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤ ස්තූතී ❤❤❤ (නොදැකපු හිත් හොරාගත් මිත්‍රයා සහෝදරයා) kzbin.info/www/bejne/n6Xai4Bnj9qjhtE
@thisurahathurusinghe7088
@thisurahathurusinghe7088 2 жыл бұрын
✨️🙏
@production5253
@production5253 2 жыл бұрын
අයියා ❤️❤️
@hirushapramodhi3968
@hirushapramodhi3968 2 жыл бұрын
Eknm eththa
@roshanthinanayakkara9413
@roshanthinanayakkara9413 2 жыл бұрын
Oyata godak pin Dinesh tharanga aiyee... ❤❤🙏
@roshanthinanayakkara9413
@roshanthinanayakkara9413 2 жыл бұрын
දැකපු නිහතමානීම කලාකරුවා... ❤❤❤ ආදරෙයි Dinesh tharaga aiye... ❤❤
@chamiladilani4926
@chamiladilani4926 2 жыл бұрын
මෙච්චර ලස්සන සින්දුවක් හිතට වදින song එකක් lyrics ටික super 🥺💔 සින්දුව අහන අහන හැමෝම අනුසර අයියට හොද තැනක ඉන්න ලැබෙන්න කියන්න ප්‍රාර්ථනා කරන්න 😥💔
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
නිවන් සුව අනුසර මල්ලි... 🙏♥️
@user-zi8js4tz9d
@user-zi8js4tz9d 2 жыл бұрын
නිවන් සුව අනුසර අයියේ 🙏❤❤❤🏳️
@sithumsanjana4224
@sithumsanjana4224 2 жыл бұрын
නිවන් සුව මල්ලි
@sithumsanjana4224
@sithumsanjana4224 2 жыл бұрын
අනුසර මල්ලි
@vindyashayamali8740
@vindyashayamali8740 2 жыл бұрын
නිවන් සුව අනුසර අයියේ නොදන්නවා උනත් මේක ඇහෙද්දි පට්ටම දුකක් එන්නේ😓
@oshioshi6460
@oshioshi6460 2 жыл бұрын
Tik tok, fb පුරාම මේ song එක play වෙනවා 😢 R.I.P අනුසර & සචිර 🙏🏳️😢 හදවතට ගොඩක් දැනෙන song එකක්❤️❤️
@nimmikokila3437
@nimmikokila3437 2 жыл бұрын
හුම්ම් හැම එකෙම අනුසර අය්යගේ විඩියෝස් ,,,,,,,,ඒ අය්යට කොච්චර ආදරේද ඒ අය්යගේ යාලුවෝ😥 අය්යව අපි නොදන්නවා උනාට අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අය්යා හොද තැනක උපදින්න කියලා ,,,😥❤️ බුදු සරනය් අය්යේ
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💔🥀
@chathurapriyankara4748
@chathurapriyankara4748 2 жыл бұрын
මැරුණ හදවතක් පන දීපු ලස්සන පද ගොන්නක් ❤️✨
@Serenity_Oasis_
@Serenity_Oasis_ 2 жыл бұрын
The voice එකේ සින්දුව අහලා original song එක අහන්න ආවේ අනුසර නිසා, ඒ කොල්ලට නිවන් සුව ලැබේවා.
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
මමත්
@dewsanju
@dewsanju 2 жыл бұрын
ඔව් මමත් .😥
@sithumini8905
@sithumini8905 2 жыл бұрын
අනිවා නිවන් සුව අනුසර මල්ලියා 🙏🙏🙏
@damsaranidilrangana3591
@damsaranidilrangana3591 2 жыл бұрын
Ow math
@chiranbandara9080
@chiranbandara9080 2 жыл бұрын
mamath 💔
@desh7599
@desh7599 2 жыл бұрын
මෙච්චර ලස්සන සින්දුවක්..හැංගිලා තිබිලා..අනුසරගේ නික්ම යෑම නිසයි මේක දැනගත්තේ...නිවන් සුව ඔබට මිත්‍රයා...ඒවගේම මේ සින්දුව පට්ට ලස්සනයි...වචන ටික පපුවටම දැනෙනවා..😢😢😢🥀🖤
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
😔🤜🤛
@dhfonseka1302
@dhfonseka1302 2 жыл бұрын
Eka athta
@SakuniMaleesha
@SakuniMaleesha 2 жыл бұрын
Ou ane math me song ek search krl bluwe dn.anusr aiyge video ek dekl.niwansuwa lbewa.
@anuradhapriyadarshani2217
@anuradhapriyadarshani2217 2 жыл бұрын
Aththatama eya mekata pissuwen wagemekata kala.anusara godariyak hoda kenek.hithuwewath nethi widiyata eya apiwa dala giya 😭😭😭 anthima wenakm maga balan gitiya eya ei kyla.api hithuwema eyata hoda wei kyla.eth eka parama ahnna lebune eya giya kyla apiwa hemadatama dala giya kiyala 😭😭😭 kakulak kadila hari eya api ekka hitiyanm kyla hithuna wara ananthai.kochchara unath eya apiwa dala giya.eyawa mathak weddi pissu wage.anuu inna thanaka sathutin athi.eya jesu lagata wela athi.😭❤️
@Chanuki1027
@Chanuki1027 2 жыл бұрын
ඔව් මලගෙදර දැම්ම සින්දුව දැක්ක විඩියො එක්කින් ගොඩක් දුකයි ඒක අහලා තමයි මාත් අවෙ මෙ සින්දුව අහන්න.. පට්ට ලස්සනයි එ වචන ඒ අයියට නිවන්සුව ලැබේවා... 🥺😭
@janankamadurapperuma6358
@janankamadurapperuma6358 2 жыл бұрын
අනුසරයා නිසා මේක අධිමාත්‍රාවක් වෙලා 🖤💆‍♂️ අහන හැම පාරකම මතක් වෙනවා නිවන් සුව සහෝදරයා 🖤
@ashen5312
@ashen5312 2 жыл бұрын
මෙක අහද්දි හුගක් දෙවල් මතක් වෙලා හිත පැරෙනවා 😥 . දිනෙශ් අයියේ ඔයාට තවත් මෙ වගෙ නිර්මාණය කීරිමට ශක්තිය ලැබේවා . ඔයාටයි ඔයාගෙ ගෙදර අයටයි බුදු සරනයි 💖
@JayanieDanushikaOfficial
@JayanieDanushikaOfficial 8 ай бұрын
වේදනාවෙන් ඉන්න හැමෝගෙම හිත් වලට සැනසුම ලැබෙන්න ඕනි🥺💗🧚
@sanuliyanage7779
@sanuliyanage7779 2 жыл бұрын
අනුසර නිසාමයි මෙ සින්දුව බලන්න ආවෙ ඉන්න තැනක සතුටින් ඉන්න අනුසර නිවන් සුව❤️❤️
@user-vx6cb5ut5u
@user-vx6cb5ut5u 2 жыл бұрын
මේ සිංදුව ඇහෙද්දි මතක් වෙන්නේ ඔයාව මැනික 😭😭😭 නිවන් සුව රත්තරන් අනුසර🥺🥺🥺
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💔🥀
@slstats7948
@slstats7948 2 жыл бұрын
අකාලයේ අප අතරින් සමුගත් ආදරණීය අනුසර සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේ සංවේදී වීඩියෝව 🏳️ kzbin.info/www/bejne/eHO6oH2CrJiFoas
@dil7130
@dil7130 2 жыл бұрын
@@DineshTharanga අහපු පලවෙනි පාරම හිතට වැදුන එකම සින්දුව 🥺♥️RIP anusara aiye💔🥀
@chathurikachathurika3190
@chathurikachathurika3190 9 ай бұрын
වචන වලට පන දීපූ හදවතට දැනෙන ගායනයක් අනුසර අයියා ඔයාට නිවන් සුව ලැබේවා හොද තැනක ඉපදෙන්න ඕනී 😍😍🙏🙏
@nelushasilva5064
@nelushasilva5064 2 жыл бұрын
මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් ජීවිතේ...❤🌍
@newsasuki7696
@newsasuki7696 2 жыл бұрын
අනුසර නිසා ආවේ දැන් මේක එයාගෙ විතරක් නෙවෙයි මුලු රටේම ආසම සිංදුවක් වෙලා ❤️ නිවන් සුව 💐
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
මගෙ KZbin Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤ ස්තූතී ❤❤❤
@sathsaraniirathnayake6022
@sathsaraniirathnayake6022 2 жыл бұрын
අනුසර කියන්නෙ කව්ද කියලවත් දන්නෙ නැ. ඒත් මේ සින්දුව දැනගත්තෙ අනුසර මල්ලි නිසා. ඔයා කව්ද කියලවත් දන්නෙ නැතිව අපිට මෙච්චර දුකනම් ඔයාගෙ ලගින්ම හිටිය යාලුවන්ට කොච්චර දුකක් ඇත්ද කියල හිතෙනවා. ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මල්ලි. නිවන් සුව මල්ලි. 💔❤️
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💔🥀
@sripissutv2057
@sripissutv2057 2 жыл бұрын
අනිවාර්යයෙන් 😔❤️
@slstats7948
@slstats7948 2 жыл бұрын
අකාලයේ අප අතරින් සමුගත් ආදරණීය අනුසර සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේ සංවේදී වීඩියෝව 🏳️ kzbin.info/www/bejne/eHO6oH2CrJiFoas
@gfx2324
@gfx2324 2 жыл бұрын
😔😔😔😔😔😔😔😔😔😔
@naziknazeer9274
@naziknazeer9274 2 жыл бұрын
Same here..
@thushensandeepa4171
@thushensandeepa4171 2 жыл бұрын
කෙල්ල දාලා ගිය දා ඉදන් හැමදාම අහනවා අයියා තාම මාව මැරෙන්න දෙන්නේ නැතුව බෙර ගත්තේ අයියා තවත් ඉදිරියට යන්න ඕනේ ජේසු පිහිටයි 🙏🏻
@shalirupasingha6258
@shalirupasingha6258 2 жыл бұрын
කවුරු දලා ගියත් අම්මයි තාත්තයි දලා යන්නේ නෑ එකනිසා දවසක ඒ දෙන්නගේ හිත් වලට සතුටක් ගෙන්න වැඩ කරන්න ජිවිතේ ජය ගන්න
@sahanthathsara9768
@sahanthathsara9768 2 жыл бұрын
@@shalirupasingha6258 ❤️🤝❤️
@kasuntharaka7208
@kasuntharaka7208 2 жыл бұрын
එයත් වගේ මමත් යනවා😭😭😭😭
@shamilsadaru3096
@shamilsadaru3096 2 жыл бұрын
Not love. Onli crazy
@lahirusadaruwan5329
@lahirusadaruwan5329 2 жыл бұрын
Mona velada meya nathi une?
@shachinihashara9265
@shachinihashara9265 2 жыл бұрын
මා නුඹට පෙම් කළේ නෑ නුඹට තේරුනේ වෙන්වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ ........මාරයි..සිංදුවෙ ආසම කොටස...❤❤❤❤❤👌
@Relaxinggys
@Relaxinggys 2 жыл бұрын
වෙන් වී ගියත් අනුසර තාමත් අපේ ජීවිතේ 😔❤️ සාමයෙන් සැතපේවා බන්.අපි අතරම ඉපදියන් 🙏
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💔🥀
@slstats7948
@slstats7948 2 жыл бұрын
අකාලයේ අප අතරින් සමුගත් ආදරණීය අනුසර සහෝදරයාගේ අවමංගල්‍යය උත්සවයේ සංවේදී වීඩියෝව 🏳️ kzbin.info/www/bejne/eHO6oH2CrJiFoas
@malshitharka54
@malshitharka54 2 жыл бұрын
කවුද මේ අනුසර Google එකේවත් නෑනේ
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
😥❤
@nethumwindiyacosta5323
@nethumwindiyacosta5323 9 ай бұрын
❤️‍🩹
@ashanjayasinghe9510
@ashanjayasinghe9510 2 жыл бұрын
අනුසර සහෝදරයා මං උබව දන්නෙ නම් නෑ ඒත් මෙච්චර කාලයක් අහලා නැති ලස්සන සිංදුවක් උබ හින්දා අද මං අහනවා උබට නිවන් සුව!!..🏳🏳🏳
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💔🥀
@dracoeditz2998
@dracoeditz2998 2 жыл бұрын
🤧
@h.a.r.ekanayaka2450
@h.a.r.ekanayaka2450 2 жыл бұрын
මාත් මෙ සින්දුව අහන්න ගත්තෙ අනුසර මල්ලිගෙ වෙන්වීම දවසෙ මෙ සින්දුව රැවුපිලිරැවු දුන්න මාත් මෙ සින්දුව අහන්නෙ අනුසර මල්ලි නිසා
@travelwithgota7428
@travelwithgota7428 2 жыл бұрын
mokakda me siddiya
@yoo9895
@yoo9895 2 жыл бұрын
@@h.a.r.ekanayaka2450 කියන කෙනා මැරුණද අනේ මොකද්ද ඇත්තටම උනේ???
@lahirubasnayake2381
@lahirubasnayake2381 2 жыл бұрын
මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන්වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ... ❤🙂
@thilinivithanage5859
@thilinivithanage5859 2 жыл бұрын
කවමදාවත් දැකල නැති අහල නැති කෙනෙක් මතක්වෙනවා මේ සිංදුව අහන වාරයක් පාසා..නිවන් සුව Sachira &Anusara..යලි කිසිදාක මෙවන් අකල් මරණයක් නොවේවා... ලස්සනම voice තියෙන්නෙ Dinesh aiye..
@wilsonkolla
@wilsonkolla 2 жыл бұрын
ඒ අනුසරගේ විතරක් නෙමෙයි මේ අනුසරගෙත් ආසම සින්දුව ❤️😓💘
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
ස්තූතී ❤❤❤
@isharalakshani6443
@isharalakshani6443 2 жыл бұрын
අපෙත් එහෙම තමයි😏
@slwwe3927
@slwwe3927 2 жыл бұрын
අනුසරලගේ විතරක් නෙමේ මිහිසරලගෙත්
@shanerv1742
@shanerv1742 2 жыл бұрын
@@DineshTharanga meka call tune ekata daganna widihak nadda aiye
@avishkakumara8129
@avishkakumara8129 2 жыл бұрын
Stutu
@prabashipoornika1910
@prabashipoornika1910 2 жыл бұрын
ෆ්බි එ පොස්ට් එක බලලා සින්දුව හොයන් ආවෙ 🙂❤️ හරිම ලස්සනයි❤️ අනුසර අයියෙ නිවන් සුව 💔🏳️
@KT-gz6cu
@KT-gz6cu 2 жыл бұрын
සිංදුවෙයි අනුසරයි අතර සම්බන්දෙ මොකක්ද🙄
@prabashipoornika1910
@prabashipoornika1910 2 жыл бұрын
@@KT-gz6cu එයා එ සින්දුවටලු ආසම .. එයාව වල දාන වෙලාවෙ මිනිය ලග යාලුවො ඔය සින්දුව හයියෙන් දාලා තිබ්බා 💔🏳️
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💔🥀
@sarathkumarasiri1338
@sarathkumarasiri1338 Жыл бұрын
අනුසර අයියා නිවන්සුව ඔයාට . කවදාවත් අපිට ඔයා අමතක වෙන්නෙ නැ . ඔයා ආශ්‍රය කරලා නැති උනාට අපේම සහොදරයෙක් වගෙ දැනුනා නිවන්සුව සහොදරයා 🥺♥️
@nethmirasanji3168
@nethmirasanji3168 2 жыл бұрын
Addicted ❤️❤️❤️
@udaratharindu977
@udaratharindu977 2 жыл бұрын
එක්කෙක් ගෙ හිතට තදටම හිතට වැදුනු නිසයි අවුරුදු ගානකට කලින් ගහපු සිංදුව අපි අද දන්නෙ ❤️ ලස්සනයි සිංදුව❤️ නිවන් සුව අනුසර
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤️💐
@medagedarajayasinha2789
@medagedarajayasinha2789 2 жыл бұрын
❤🥰
@sandalidilshani9524
@sandalidilshani9524 2 жыл бұрын
අනුසර නිසායි මේ සිංදුව දන්නේ . අනේ ඒක ලස්සනයි 🥺
@gayansdreamfb4068
@gayansdreamfb4068 2 жыл бұрын
එක නම් ඇත්ත
@gayaniwaranakulasuriya302
@gayaniwaranakulasuriya302 2 жыл бұрын
Danne nati nisai ahanne yalu kauda anusara kiyanne ?
@sandalidilshani9524
@sandalidilshani9524 2 жыл бұрын
@@gayaniwaranakulasuriya302 accident එකකින් නැති වෙච්ච කොල්ලො දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ලු අනුසර . එයා ආසම සිංදුව යාලුවෝ අඩ අඩා වලලන තැන කියනවා මේක
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💔🥀
@sandalidilshani9524
@sandalidilshani9524 2 жыл бұрын
@@DineshTharanga ඒ වචන කොහෙන්ද අනේ . හිතටම දැනෙන්ම දීලා තියේ 😔😔
@imalkaahalamalpe2300
@imalkaahalamalpe2300 2 жыл бұрын
මං දැන් හැමදාම වගේ මේ සිංදුව අහනව...අයියේ ඔයා කතෝලික උනත් බෞද්ධ අපිවත් කරන්න හිතපු නැති පිනක් මේක.. ඒ මල්ලිටම මේ සිංදුව වෙන් කරලා.. දැන් කාලේ ආර්ටීස්ලා කරන්න හිතන්නේවත් නැති දෙයක්..❤️😍 කවදාවත් වරදින්නෑ ඔයාලට..❤️
@jrocksgosip5408
@jrocksgosip5408 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති song එකක්❤
@nawoqueincelworld584
@nawoqueincelworld584 2 жыл бұрын
ගීතය:-අමරණීයයි.., සැගවුන ගීතයට පන දුන්නා. ඉතින් අනුසර ඒ ගීතය සමග ජීවමානයි.. නැවත අප අතරම ඉපදේවා.
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
මගෙ KZbin Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤ ස්තූතී ❤❤❤
@gamingwithpasiya7781
@gamingwithpasiya7781 2 жыл бұрын
@@DineshTharanga ඔයා හරිම නිහතමානී ❤️respekt
@shiranipushpalatha6717
@shiranipushpalatha6717 2 жыл бұрын
@dinesh tharanga oba harima nihathamanie jaya wewa
@deepikakodithuwakku277
@deepikakodithuwakku277 2 жыл бұрын
අයියාගෙ ආසම සින්දුවක් අයියේ මේක 🥺❤️. මම විතරක් නෙමේ හුගක් කොල්ලො කෙල්ලො ආසම සින්දුවක් 🥺❤️ මගෙ bf කොච්චිකඩේ බෝම්බ් බ්ලාස්ට් එකට අහුවෙලා නැති උනා 🥺 එදා ඉදන් මේ සින්දුව මම සවසට සිය වතාවකට වැඩිය අහනවා 🥺💔. ඒ වගේම අනුසර සහ සචිර අපි එක වයසේ උන් දෙන්නාගෙත් ආසම සින්දුවක් මේක 🥺 මේ සින්දුව ඇත්තටම කිව්වොත් අයියේ හැගීම් ගොඩක් හංගගෙන විදවන අපි වගේ අයට හුගක් දැනෙන සින්දුවක් අයියේ 🥺 අද යාලුවෙක් කිව්ව හින්දායි yt කමෙන්ට් බැලුවෙ පට්ට දුකයි සහෝදරයො දෙන්නා ගැන 🥺💔 කොහෙ හරි ඉදන් බලන් ඇති ඒ දෙන්නා 🥺💔 නිවන් සුව සචිර සහ අනුසර දෙන්නාටම 🥺💔
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤️🥺
@thashie_kariyawasam
@thashie_kariyawasam 2 жыл бұрын
නිවන් සුව ලැබේවා!🥺🥺💔🙏
@geethikakumari1974
@geethikakumari1974 2 жыл бұрын
Ane ow sachira ayyayi anusara ayyayi inna thanaka hodin athi 😔♥️
@user-zi8js4tz9d
@user-zi8js4tz9d 2 жыл бұрын
නිවන් සුව 🙏
@ui6379
@ui6379 2 жыл бұрын
😔🥺💔
@shaftae99
@shaftae99 2 жыл бұрын
Voice teen 1 බලල අනුසර නිසා ආපු මං වගේ තව අය ඉන්නවද😔නිවන් සුව අනුසර 🥺✨️
@oshadhahiamnsha1334
@oshadhahiamnsha1334 2 жыл бұрын
යම් සිංදුවක් හිතට වදින්නෙ මොකක් හරි දුකක් තියන අයට විතරයි😔🤗
@Athallanthe98
@Athallanthe98 2 жыл бұрын
මැරුණ මිනිහෙක් පණ දීපු සින්දුවක්❤️ හොද තැනක ඉපදියන් අනුසර💪
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
මගෙ KZbin Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤
@nadeekaperera4830
@nadeekaperera4830 2 жыл бұрын
♥️😍😍♥️
@A.H.Gunawardana
@A.H.Gunawardana 2 жыл бұрын
@@DineshTharanga 😥😣❤️
@academy1506
@academy1506 2 жыл бұрын
එකෙන්ම
@susanthahemamali7184
@susanthahemamali7184 2 жыл бұрын
@@DineshTharanga ❤
@geyumikavindi1574
@geyumikavindi1574 2 жыл бұрын
R.I.P Anusara💫💔
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤❤ RIP Anusara Malli 😔😔
@chamodthisara593
@chamodthisara593 2 жыл бұрын
🥺🥺❤️🥺
@gamingromeoff2549
@gamingromeoff2549 2 жыл бұрын
අනේ මන්දා අයියේ කියන්න තේරෙන්නෑ ඒකනම් බොක්කටම වදිනව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ... මේ වගෙ සුපිරි සින්දු ඕනෙ තව 🔥🔥🔥🔥
@edudreamswithmethuli5483
@edudreamswithmethuli5483 2 жыл бұрын
මේ සිංදුව දැනුයි ඇහුවේ හිතට වැදුනා...🥺🥺විසි පාරටත් වැඩිය ඇහුවා....සුපිරි අයියේ❤️‍🔥 අනුසර අයියට නිවන් සුව!😔
@infinity2543
@infinity2543 2 жыл бұрын
අනුසර මල්ලි 🥺 එයා නිසාමයි මෙ සිංදුව හොයාගෙන ඇහුවෙ... කියන්න වචන නෑ... නිවන් සුව කොල්ලො 🥺💔
@dracoeditz2998
@dracoeditz2998 2 жыл бұрын
🤧
@sithuminitharaka5544
@sithuminitharaka5544 2 жыл бұрын
,මාත්❤️🥺
@nishadianushika6350
@nishadianushika6350 2 жыл бұрын
මෙච්චර ලස්සන සිංදුවක් මං අහලා තිබුන්‍ර නැ මේ song එක දැන් ගොඩක් ජනප්‍රිය වෙයි අනුසර අයියා නිසා.නිවන් සුව අයියලා දෙන්නටම හොද තැනක ඉපදෙන්න....🥺😭😓
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
මගෙ KZbin Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤ ස්තූතී ❤❤❤
@Sachintha19011
@Sachintha19011 2 жыл бұрын
😪😪
@chamimanchanayaka1512
@chamimanchanayaka1512 Жыл бұрын
Ei eyalata mokada unee😕
@chirana2255
@chirana2255 Жыл бұрын
I felt these lines💕 මේ විදින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා මා ඇයිද ආදරේ කලේ.... මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ😫❤
@user-hv4zb9hy8p
@user-hv4zb9hy8p 9 ай бұрын
මන් වගේ🥲❤️‍🩹
@user-pj4yf2uj9q
@user-pj4yf2uj9q 11 ай бұрын
නිවන් සුව අනුසර අයියේ 🙏😢 ඔයා නිසයි මෙිි සින්දුව අැහුචෙිි
@user-hw3hx3vq4h
@user-hw3hx3vq4h 2 жыл бұрын
නිවන සුව ලැබේවා 😇😇😇 මල්ලි 😇
@DayaDaya-qi8ec
@DayaDaya-qi8ec 2 жыл бұрын
Api අතරින් sadhatama samu ගත් මල්ලිලා dennata නිවන් සුවය ලැබේවා
@koshiii8694
@koshiii8694 Жыл бұрын
මෙ සිංදුව හරිම ලස්සනයි හෙතුවක් නෑ අහන හැම සැරෙටම කදුළු එනවා ඒ වගේම අනුසර අයියවයි සචීර අයියවයි මතක් වෙනව නිවන් සුව කොල්ලන්ගෙ😭♥️🥺♥️😭🥺
@rishwadilshan9643
@rishwadilshan9643 2 жыл бұрын
තනිකරම භාවනාවක්😍😍
@pansilu.n.herath4297
@pansilu.n.herath4297 2 жыл бұрын
මේ සින්දුව මෙච්චර කාලයක් ඇහෙන්නේ නැතුව තිබ්බේ කොහොමද 🤔 නිවන් සුව anusara aiye, sachin aiye. ඒවගේම dinesh sir ටත් ගොඩක් ස්තුති මේ සින්දුව හැදුවට ❤
@sandunikarajapaksha689
@sandunikarajapaksha689 2 жыл бұрын
ඔයාව දන්නෙ නම් නෑ.ඒත් මේ සිංදුව අහන ඇහෙන හැම හදවතකටම ඔයාව අමතක නොවන මතකයක් වෙයි අනුසර.වෙන් වී ගියත් ඔයා...විරහවක් විදින හැම හදවතකම ඉදීවී.සාමදානයේ සැතපේවා.. 😔😔❤️
@dracoeditz2998
@dracoeditz2998 2 жыл бұрын
🤧
@ahnisansala6366
@ahnisansala6366 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 🥰දුක හිතෙනවා 😔
@nipunisandeepa595
@nipunisandeepa595 2 жыл бұрын
හැංගිලා තිබ්බ ලස්සනම ලස්සන සිංදුවකට පණ දීලා එයා යන්නම ගිහින්..😥 නිවන් සුව අනුසර මල්ලි...දැන් මගෙ ආසම song එක...ඒ වගේම දිනේශ් අයියට ගොඩක් පිං...අනුසර මල්ලි වෙනුවෙන් මේ කරන උදවුවට...දැන් මගේ ආසම ගායකයා😊 හැමදාම සතුටින් ඉන්න...මං කවදාවත් මෙහෙම comment කරන කෙනෙක් නෙවෙයි...utube එකේ comment එකක් දාපු 1st time මේක...ඒ වගේමා ඔයාගෙ life එකටත් මුලු හදවතින්ම wish කරනවා..❤️හැමදාම සතුටින් ඉන්න...හදවතට දැනෙන තැන නතර වෙන්න ඕනි 🙂 එතන තමයි සැනසීම තියෙන්නෙ...All the best Dinesh ayya...❤️
@senunisd3396
@senunisd3396 2 жыл бұрын
වචන වලට පන දීපු හදවතට දැනෙන ගායනයක්,🔥👌 නොහඳුනන දෙන්නෙක් වෙනුවෙන් රටක් අඬන ගීතයක් 😍 R.I.P. Sachira & Anusara
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
ස්තූතී ❤❤❤
@biheshakowmadi1624
@biheshakowmadi1624 2 жыл бұрын
Sachira & anusara ඒ දෙන්නායි මේ සින්දුවයි අතර ඇති සම්බන්ධය මොකද්ද .
@kasunekanayake1958
@kasunekanayake1958 2 жыл бұрын
@@biheshakowmadi1624 Unge Fav Song ek
@nippaff3948
@nippaff3948 2 жыл бұрын
@@biheshakowmadi1624 එයාලගෙ ආසම සිංදුව 🥺💔එයාල ගියා 😔RIP SACHIRA AND ANUSARA 🏳️💔
@academy1506
@academy1506 2 жыл бұрын
එල අයියා
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
ළඟදි ඉඳලා viral වෙන්න ගත්ත නිසා බලන්න ආවේ. බලනකොට මේක 2017දි ආපු සිංදුවක්නෙ. මේ සිංදුව කොහොම miss වුණාද මන්දා..... ඒ මියගිය සහෝදරයාට නිවන් සුව ලැබේවා !!
@sandaruwangunathilaka6697
@sandaruwangunathilaka6697 2 жыл бұрын
කියන්න වචන නෑ.සුපිරියෙත් සුපිරියක්.❤️‍🔥
@chamodidiwanjali2760
@chamodidiwanjali2760 2 жыл бұрын
beautiful song and beautiful voice 👌 ඔයාගෙ හැම සින්දුවකටම මන් හුගාක් ආසයි 🤗 සුභ පැතුම් !
@user-qz4bn2yo5s
@user-qz4bn2yo5s 2 жыл бұрын
සිංදුව ඇත්තටම පට්ට..දැන් අහන 4 වෙනි වතාව..ඩවුන්ලෝඩුත් කරා..මාර ලස්සනයි ..අනුසර සහෝදරය හින්දා තමා මාත් අහන්නෙ..උබව දන්නෙ නන් නෑ කොල්ල..නිවන්සුව මිත්‍රයා..
@fjdsjss
@fjdsjss 2 жыл бұрын
සමහර සිංදු තියෙනවා ඒ සිංදුව මතක හිටින්නෙ හිතට වැදිච්ච තද මතකෙකුත් එක්ක. ඒ මතකෙ සතුටුදායක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. එදා funeral එකේදි පලවෙනි වතාවට මේ සිංදුව අහපු වෙලාවෙ දැනිච්ච feeling එක කියල වැඩක් නෑ.💔 උබ එහෙනම් සිංදුවකුත් හිට් කරලා ගියා නේද අනුසරයා?
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
කොහේ හරි සංසාරේ තිබුන බැඳීමකට එහෙම වෙන්න ඇති...
@sewminivithange..691
@sewminivithange..691 2 жыл бұрын
දිනේශ් අයියාගේ හොද නිහතමානී ගතිගුණ නිසා අයියාට ආශිර්වාදය වාසනාව අරන් අනුසර අයියාව දෙවියො එයා ලගට අරගත්තා ඒ අරගන්න කලින් දීපූ වටිනාම දෙයක් තවත් හොද මනුස්සකම දන්න මනුස්සයෙක් ගේ සැගවුන් දක්ශතාවයකට දුන්න ❤️❤️❤️❤️❤️❤️❤️ආඩම්බරයි අයියා ඔයාගෙ නිහතමානී කමට මම දැන් නම් ආසම ගායකයා ඔයා අයියේ..❤️ අනුසර අයියා හරිම සතුටින් බලාන ඇති මේ දේවල් නිසා...මේ දේවල් දිහා එයාගේ මරනය නිකන්ම මරනයක් නෙවෙයි ඒක ආශිර්වාදයක් ප්‍රාතිහාරයක් වගේ❤️❤️❤️❤️❤️❤️
@sandunikaprasadi5953
@sandunikaprasadi5953 2 жыл бұрын
අදුරන්නෙ නැතිවුනාට ඒ දෙන්නව මුලු රටක් අඩවපු සින්දුවක්.නිවන් සුව සචිර අනුසර මල්ලිලා දෙන්නටම.ඒ වගේම මේ සින්දුවත් ගොඩක් ලස්සනයි.හිතා ගන්න බෑ මටවත් මේ අහන කීවෙනි පාරද කියලා🥺💔
@dulanjaleesugandika6039
@dulanjaleesugandika6039 2 жыл бұрын
අනුසර කව්ද කියන්න මං දන්නෙ නෑ...ඒත් මේ සින්දුවෙ එයාගෙ යාලුවොන්ට අනුසර ජීවත් වෙනව වගේ දැනෙව ඇති ඒකනෙ මේ comments .so sad RIP yaaluwaa..nice song.
@user-zi8js4tz9d
@user-zi8js4tz9d 2 жыл бұрын
හ්ම්ම්ම්
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💔🥀
@adeeshalakthilina5179
@adeeshalakthilina5179 2 жыл бұрын
Aniwa bn ❤️
@nethmianuththara186
@nethmianuththara186 2 жыл бұрын
සින්දුව ගොඩක් ලස්සනයි . හිතට දැනෙන ලස්සන සින්දුවක්❤️. අනුසර අයියටත් සචිර අයියටත් නිවන් සුව. හොද තැනක ඉපදිලා සතුටින් ඉන්න ලැබේවා.
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💔🥀
@sadunkanishka7926
@sadunkanishka7926 2 жыл бұрын
අනුසර මල්ලි සිංදු මොකද්ද කියලා බලන්න ආවෙි ආසම සිංදුවලු මං අදමයි බැලුවෙි සිංදුවනමි ලස්සනයි.අනුසර මල්ලි නිවන් සුව
@madushaprabath8486
@madushaprabath8486 2 жыл бұрын
Elh
@chamodikoshila1680
@chamodikoshila1680 2 жыл бұрын
මේ සින්දුව ඇහෙද්දි අනුසර අයියව මතක් වෙනවා 😢😢💔 R.i.p brother
@lakshaninawarathna48
@lakshaninawarathna48 2 жыл бұрын
ඒ ඇයි මං ගොඩක් තැන් වල දැක්කා එයා කවුද මොනවද උනේ එයාට
@user-gf7ll7tw2w
@user-gf7ll7tw2w 2 жыл бұрын
@@lakshaninawarathna48 පොර ඇක්සිඩන්ට් එකක් වෙලා මැරුනා
@Mendatrip
@Mendatrip 2 жыл бұрын
@@lakshaninawarathna48 එයා Bike accident එකෙන් දාලා ගියා 😔
@lakshaninawarathna48
@lakshaninawarathna48 2 жыл бұрын
@@user-gf7ll7tw2w අනෙ එහෙමද නිවන් සුව
@lakshaninawarathna48
@lakshaninawarathna48 2 жыл бұрын
@@Mendatrip නිවන් සුව ලැබේවා
@kasunbopage6954
@kasunbopage6954 2 жыл бұрын
අම්මො ..ටික් ටොක් හදාගත්තු පලවෙනි දවසෙම දැක්කෙ අනුසර &සචීර සහොදරයන්ගෙ මලගෙ හිතට මාරම දුකයි දැකලා නැති උනාට .එදා ඉදන් මෙ සින්දුව දැක්ක තැන අහනවා .මාරම ලස්සන song එකක් 🥺❤️ නිවන් සුව අනුසර &සචිර අයියෙ 🙏❤️
@youaremybestfriend077
@youaremybestfriend077 2 жыл бұрын
අනුසර ගෙ මරනෙහ් FB එකෙන් දැකලා මන් ඔබව හොයාගෙන අවෙ .. එතනදි දැක්කා කනත්තෙ කියන සිංදුව ... Such a great Job !! I think u r the first sri lankan singer who gave such a beautiful gift to a soul ... n i really respect your family life !!! Very good decision !! Hats off @DineshTharanga ❤️🙏
@malikasiwsath8696
@malikasiwsath8696 2 жыл бұрын
මම මේ සින්දුව එක පන්ස් පාරක් විතර අහන් නැති 2021 විතරක් නෙවෙයි 22ත් අහනවා නිවන් සුව අනුසර අයියේ හොද තැනක ඉපදෙන්න ඕන මේක මාරම ලස්ස සින්දුවක් ඒක හිතටම වදිනවා මේවගේ සින්දුකරන්න තවත් ශක්තිය ලැබෙන්න ඕන❤️..
@timalvishmitha4193
@timalvishmitha4193 2 жыл бұрын
මල් සිංදු වලට ආසම නෑ ඒත් මේකනම් හිතට වැදුනා❤
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💐❤️
@arunalakmal4854
@arunalakmal4854 2 жыл бұрын
එක ඇත්ත සහො 👍🤘
@gamagehg9675
@gamagehg9675 2 жыл бұрын
සින්දුව අහන්න ආවේ අනුසරගේ වීඩීයෝ එක දැකල.කවදාවත් දැකලා නැති උනත් පපුව පිච්චිලා ගියා..සිංදුවේ වචන මගේ හදවත බිදලා දැම්ම...තාමත් අතින් අල්ලගන්න බැරි උන ඒ ආදරේ මතකයක් විතරයි
@user-eh6oy1eq7r
@user-eh6oy1eq7r 11 ай бұрын
Very beautiful song
@surajharshana8706
@surajharshana8706 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ අයියේ 🥰 මාරම ලස්සනයි සින්දුව 🥰
@senalifonseka2936
@senalifonseka2936 2 жыл бұрын
ලස්සන වැඩක් මල්ලී. සුපිරියක් ❤️‍🔥💯 රුවන් පෙරේරා .
@Chocolate-mj1ok
@Chocolate-mj1ok 2 жыл бұрын
දෙවියනේ මෙච්චර ලස්සන සින්දුවක්..🥺❤ කොහෙද හැන්ගිලා තිබුනෙ...Rest in peace අනුසර අයියා.කිසිම ආත්මෙක මේ වගේ අකල් මරණයක් වෙන්න එපා ඔයාට..🥺😖
@dakshinasupuni1270
@dakshinasupuni1270 2 жыл бұрын
Me sinduve history ekama iye baluve... Balapu vele idala sinduva ahaddi ape life eka ganavath neme danenne. Anusara kiyana malliva mathak venne. Kavadawath dakalavath ahalavath thibune naaa. Sinduva hitha danunema a mallige namin. It's very nice to listen ❤️❤️❤️❤️
@gamigdanuk8017
@gamigdanuk8017 2 жыл бұрын
එක ලස්සන සිංදුවක් ❤❤❤❤
@sankatheekshana2918
@sankatheekshana2918 2 жыл бұрын
සින්දුව අමරණියයි 😇❤ අනුසර අයියා ජීවමාන කරේ ඔය ඔය ගීය පදයයි 🥺❤ ජේසු පිහිටයි අපි අතරේම ඉපදේවා සහෝදරයා ✝
@Piumi687
@Piumi687 2 жыл бұрын
අනුසර කියන අයියට මොකද උනේ අනේ මට පුලුවන් නම් පැහැදිලි කරන්නකෝ 😢
@user-br3uo3gd6d
@user-br3uo3gd6d 2 жыл бұрын
@@Piumi687 eee aiya bike accident ekakin nathi wuna
@tharushinishadj4909
@tharushinishadj4909 2 жыл бұрын
Pattai mara vifiyata hithata vaduna ♥️♥️♥️
@myp832
@myp832 7 ай бұрын
දුර ඈත ආකසයේ ඔබ පුංවි තරුවක් වගේ ❤️💘 **💔💔
@ih5707
@ih5707 2 жыл бұрын
ඔයාගේ ගොඩක් සිංදු හරිම ආසවෙන් අහනවා අයියේ. මේක අහම්බෙන් දැක්ක පට්ට ලස්සන සිංදුවක්. නැතිවුන මල්ලිලා දෙන්නටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙවන් අකල් මරණයක් නොවේවා
@pamodianjalika4071
@pamodianjalika4071 2 жыл бұрын
කවදාවත් දැකලා නැති,, කවදාවත් අහලා වත් නැති දෙන්නෙක් මතක් වෙන සින්දුවක්. RIP අනුසර මල්ලි and සචිර මල්ලි ❤️🙏😌
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
මගෙ KZbin Channel එකේ මේ සිංදුවට එන හැම View එකක්ම අනුසර මල්ලිටයි... ❤❤❤ ස්තූතී ❤❤❤
@Mr_Dasun
@Mr_Dasun 2 жыл бұрын
මටත් ❤️❤️❤️
@madushimalshini6762
@madushimalshini6762 2 жыл бұрын
Godak ලස්සනයි ayye oyage song.anusara kiyanna kena me sinduwata sambanda wenne aya asama song eka meka nisada.oya ayye athtgatama daksha හදවතට denenna sing karana metha kalaye best singer kenek.chamara ayyata passe dekka hadawatge gayakaya oya ayye.
@mohamedikram5524
@mohamedikram5524 Жыл бұрын
Supri Ayya
@sakunidewmini8490
@sakunidewmini8490 2 жыл бұрын
නිවන් සුව කියන්න බැ ආයි ඔයාගේ යාලු අතරෙම ඉපදෙන්න අනුසර අයියේ සචිර අයියේ මේ සින්දුව ඇහෙන හැම මොහොතකම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාල දෙන්නා හොද තැනක ඉපදෙන්න කියලා🥺💔🥀
@madushilakshika8686
@madushilakshika8686 2 жыл бұрын
කරගත්තා වූ සියලු පින් ආනුබලයෙන් නිවන් මගෙහි දොරටු වැඩි ඈතක නොවේවා ...නිවන් සුව ලැබේවා අනුසර මල්ලී...සචිර මල්ලී ඔයාට ත් නිවන් සුව ලැබේවා...🙏🙏😔😔
@chandrakumari4018
@chandrakumari4018 2 жыл бұрын
ලස්සන යි
@traveling_20
@traveling_20 Жыл бұрын
සින්දුව boot එකක් උනත් මෙච්චර ලස්සනට හිතට වදීවි කියල හිතුවෙ නෑ.❤❤ මේ සින්දුව කියන ඔයාගෙ voice එකත් ලස්සනයි අයියේ.. තව මේ වගේ සින්දු ඕනා. මොකක් උනත් පට්ට ලස්සන සින්දුවක්. කවදාවත් මේ වගේ එකක් නම් අහල නෑ.. තව මේ වගේ සින්දු ඕනා...🎉 හැමදාම ආදරෙයි අයියේ ඔයාට.❤❤❤❤
@janiyabroomusic7833
@janiyabroomusic7833 2 жыл бұрын
අයියේ ලස්සන සිංදුවක් 😍😍😍😍😍😍😍😍😍😍මම ආසම අයියගෙ ඉරණම් ගමනේ සින්දුවට
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
Thank you Sooo Much ස්තූතියි Malli Janiya ❤❤❤
@nishde7879
@nishde7879 2 жыл бұрын
ලබන ආත්මෙ නෙවන් අකල් මරණයක් නොවේවා..සචිර .අනුසර..ඔබලාගේම මිතුරන් යලි මුනගැසේවා💫.
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
දැන් ජනප්‍රියම ටික් ටොක් සෝන් එක Good Luck අයියේ
@sadun5216
@sadun5216 2 жыл бұрын
ලස්සනයි හිතට දැනෙන පටිට හෙද සිංදුවක්
@sithuu-uq9vr
@sithuu-uq9vr 2 жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක්.😍 අනුසර , සචිර අයියල ඉන්න තැනක සතුටින් ඉන්න .🥺🙏
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💔🥀
@nuwanshieshini9750
@nuwanshieshini9750 2 жыл бұрын
Ane sorry dannathi nisa ahanne kawd anusara & sachira kiynne
@nuwanshieshini9750
@nuwanshieshini9750 2 жыл бұрын
Mokkgand me hamoma katha wenne
@sithuu-uq9vr
@sithuu-uq9vr 2 жыл бұрын
@@nuwanshieshini9750 අනුසර , සචිර අයියල දෙන්න ඇක්සිඩෙන්ට් එකකින් නැති උන.😓 අනුසර අයියගෙ fv මෙ සොන්ග් එක.🥺 එය අපහු මේ සින්දුවට පන දීල යන්නම.ගිය.😓 rip anusara, sachira.😭🥺😓
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
@@sithuu-uq9vr 😥❤
@chamoddilshan2511
@chamoddilshan2511 2 жыл бұрын
අනුසරයා නිවන් සුව මැනික ආදරෙයි හැමදාමත්
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💔🥀
@aparnasewwandi1212
@aparnasewwandi1212 2 жыл бұрын
ලස්සනය🙂👉⭐♥️👈
@sithilsanyuga1801
@sithilsanyuga1801 2 жыл бұрын
ගැම්මක් කොල්ලෝ❤❤️❤❤️❤❤️
@isaliseneja1094
@isaliseneja1094 2 жыл бұрын
ඉස්සෙල්ලත් බැලුවා,මේක අපි දැක්කෙ අපේ ගෙවල් ගාව අනුසර අයියගෙ අවසන් කටයුතු වලදි,මේකලු එයාගෙ ආසම සිංදුව😢අනුසර අයියා,සචිර අයියා ඉන්න තැනක හොදින් ඉන්න,මිනිසුන්ව හම්බ කරල තිබ්බ ඔය දෙන්නට මේ වගේ අකල් මරණයක් සිදුනොවේවා,මුලු ගමක්ම අඩවල ඔයාල දෙන්න අපිව දාලා ගියානෙ💔😢
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
💔🥀
@w_a_s_sanju_
@w_a_s_sanju_ 2 жыл бұрын
මෙච්චර හොද සිංදුවක් අහන්න ලැබුනේ අහිංසක කොල්ලෙක් මැරුනට පස්සෙනේ😥
@raravindu
@raravindu 2 жыл бұрын
How did I miss this 😞 මනමාල සිතක් එකට පස්සෙ හිතට වැදුනු හොදම එක ❤️
@angelsha1015
@angelsha1015 2 жыл бұрын
Voice of sri lanka එකේ බලලා ආවේ, Anusara ගෙ නෙවෙයි දැන් මේ සින්දුව ලංකවේ ගොඩක් අය ගෙ ආසම සින්දුව.... නිවන් සුව ලැබේවා Anusara
@Madaraonline
@Madaraonline 2 жыл бұрын
මේ සිංදුව කවදාවත් අහලා තිබුනු එකක් නෙමෙයි ඒත් දැකලවත් නැතුව හදිසි අනතුරකින් මියගිය අනුසර මල්ලි නිසා මේ සිංදුව මට මතකයක් උනා.. උබට මේ භවේ පිං මදි වෙන්න ඇති නමුත් උපදින මතු හැම ආත්මයක මේ වගේ මරණයක් නොවේවා යාලුවෝ දෙන්නටම සුභ ගමන්.. !උතුම් නිවන වෙතම ළගා වෙන්න ශක්තිය පින ලැබේවා...! ❤️🙏🏻
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
♥️🥀
@gfx2324
@gfx2324 2 жыл бұрын
😔😔😔😔😔😔😔😔😔✝️❤❤❤😔😔😔😔😔😔😭😭😭😭😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😭😭😭
@asiyaofficial8068
@asiyaofficial8068 2 жыл бұрын
අමො අමො මදාර සර්
@leyzerofficialhillcity2606
@leyzerofficialhillcity2606 2 жыл бұрын
මේ සින්දුව නිසා කාවදාවත් දැකලා නැති අනුසර අයියාව අයේ කාවදාවත් අමතක වෙන්නෙ නෑ සින්දුව ඇහෙනකොට මතක් වෙන්නෙ අනුසරව ❤️❤️❤️❤️
@navo3911
@navo3911 2 жыл бұрын
හොඳම යාලුවගේ ආසම සිංදුව හැමෝම දන්නේ නෑ , ඒත් අනුසරගේ යාලුවෝ🥺
@Mr_Dasun
@Mr_Dasun 2 жыл бұрын
මේ සින්දුව කී පාරක් ඇහුවොත් ඒ හැම පාරකම මට ඇඩෙනවා 🥺මගේ ආසම සින්දුව මේක ❤️❤️❤️ අනුසර අයියට ගොඩක් පින් ❤️❤️
@black_shadow-gaming5678
@black_shadow-gaming5678 2 жыл бұрын
අනුසර අයියට නිවන් සුව 😞❤️🙏🙏හොද තැනක හොද විදිහට ජීවත් වෙන්න
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 120 МЛН
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 50 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 834 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 59 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 17 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 9 МЛН