Oben Midila - ඔබෙන් මිදිලා |

  Рет қаралды 848,918

Dinesh Tharanga

Dinesh Tharanga

9 ай бұрын

‪@DineshTharanga‬ ft Randella Marlies | ඔබෙන් මිදිලා Oben Midila Lyrics Video
● Artist | ‪@DineshTharanga‬ft Randella Marlies
● Music Rearrangement | ‪@DineshTharanga‬(Dinomaal Music Productions) | Ashan N Perera (Professor Band)
● Lyrics | Shalini Malsha
● Rap Lyrics | Skay Jay
● Audio Tracking Mix & Master | Ashan N Perera (Professor Band)
● Lead Guitar & Arrangement | Ashan N Perera (Professor Band)
● Directed & Written by : Seya Sankalpa
● Cinamatography : Pubudu Tharanga
● Editor : Kavindu Hiransha | Hasitha Jayasanka
● Colourist : Hasitha Jayasanka
● Cast : Harshana Bethmage | Rukshana Disanayaka | Avantha Disanayaka
● HMUA : Maneesha Fernando | Pradeep udawatta
● Wardrobe : Senadeera groom designs | The Huntsman Clothing
● Location : Club villa Bentota
● Decorations : Supun Sampath
● Special Thanks
● Tajmilan Chinthaka
● Club villa Management - Bentota
• Oben Midila - ඔබෙන් මි...
✔️● Smart link : ➤ ffm.to/obenmidila
✔️● Spotify : ➤ open.spotify.com/album/5khsnL...
✔️● Apple Music : ➤ / album
▶️ Connect with 👇 @Dinesh Tharanga 👇
✔️ ➤ Subscribe Official KZbin : → kzbin.info...
✔️ ➤ Instagram : → / dineshtharanga_official
✔️ ➤ Face Book Page : → / dineshtharangamusic
✔️ ➤ TIK TOK : → / dineshtharanga
________________________________________________
♪ Stay Connected ♪
✔️ ➤ KZbin 👉 bit.ly/3jCKydm
✔️ ➤ Instagram 👉 bit.ly/3jy5HFn
✔️ ➤ FB Page👉 bit.ly/3gVUixl
""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
➤ ● LIKE ✔️ | ➤ ● COMMENT ✔️ | ➤ ● SHARE ✔️ | ➤ ● SUBSCRIBE ✔️
#DineshTharanga #oben_midila #ObenMidila
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
❤️❤️❤️ " ඔබෙන් මිදිලා " ❤️❤️❤️
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං..//
ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්..//
හිමි මට දුක විතරයි ආයේ
බැහැ ඉන්නට ඔබ ලඟ පෙර සේ
ඉරනම කඳුලයි මේ ආදරේ..
වැරදී ඔබ ගිය මග අඳුරේ
පැරදී එනවානම් සොඳුරේ
ඉඩ තිබුනා තාමත් මේ හිතේ
ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්..//
Rap
මිදෙන්න මිදෙන්න දෙන්නෙ නෑ ඔය හිතකට
රිදෙන්න රිදෙන්න හුරැවුනා වෙිදනාවට
කියන්න ලියන්නම් ආදරේ වටිනාකම
කාටවත් ගන්න බෑ හිතේ ඔයාට තිබුන තැන
කදුලට හුරැ වුනා ජිවිතේ මැදියමේ
වැනසුනත් හිත නුබ රැදුනා මතකයේ
වැලි කැටයක් මම නුබ නම් සාගරේ
නොපෙනුනත් පන වගේ තවම ආදරේ
හිරු සඳු හිටියට එක අහසේ
බැහැ ලං වන්නට නම් සිත් සේ
ඔබ මා අද ඉන්නෙ ඒ ඉමේ....
මතකය දිය කරනා කඳුලේ
සුසුමක් දවටා ඔබෙ සුවදේ..
තනිකම තනි මැකුවා පාලුවේ
ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්..//
ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං..////

Пікірлер: 970
@__Si_Hi_Na__DulShan
@__Si_Hi_Na__DulShan 9 ай бұрын
ඔබින් මිදිලා යන්න බෑනේ පෙමින් බැඳිලා තාම මං..// ඒ දෑසේ කතාවන් නෑ දැනුනේ එදා මෙන් මං යන්නම් ඉතින් මේ ලොවෙන්..// හිමි මට දුක විතරයි ආයේ බැහැ ඉන්නට ඔබ ලඟ පෙර සේ ඉරනම කදුලයි මේ ආදරේ.. වැරදී ඔබ ගිය මග අදුරේ පැරදී එනවානම් සොඳුරේ ඉඩ තිබුනා තාමත් මේ හිතේ ඒ දෑසේ කතාවන් නෑ දැනුනේ එදා මෙන් මං යන්නම් ඉතින් මේ ලොවෙන්..// Rap මිදෙන්න මිදෙන්න දෙන්නෙ නෑ ඔය හිතකට රිදෙන්න රිදෙන්න හුරැවුනා වේදනාවට කියන්න ලියන්නම් ආදරේ වටිනාකම කාටවත් ගන්න බෑ හිතේ ඔයාට තිබුන තැන කදුලට හුරැ වුනා ජිවිතේ මැදියමේ වැනසුනත් හිත නුබ රැදුතා මතකයේ වැලි කැටයක් මම නුබ නම් සාගරේ නොපෙනුනත් පන වගේ තවම ආදරේ හිරු සඳු හිටියට එක අහසේ බැහැ ලං වන්නට නම් සිත් සේ ඔබ මා අද ඉන්නෙ ඒ ඉමේ.... මතකය දිය කරනා කඳුලේ සුසුමක් දවටා ඔබෙ සුවදේ.. තනිකම තනි මැකුවා පාලුවේ ඒ දෑසේ කතාවන් නෑ දැනුනේ එදා මෙන් මං යන්නම් ඉතින් මේ සලාවෙන්.. ඔබෙන් මීදිලා යන්න බෑනේ පෙමින් බැඳීලා තාම මං....////
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
Thank you ❤
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@SINHALASINDUTUBE885
@SINHALASINDUTUBE885 9 ай бұрын
ඒක සුපිරියක් බ්‍රෝ...❤❤
@asangipabasaramadanayake
@asangipabasaramadanayake 9 ай бұрын
ලස්සනයි දිනේෂ් අයියේ සින්දුව සුපිරි අක්කිත් ඉන්නවා💝💖
@niroshashamali3087
@niroshashamali3087 9 ай бұрын
❤❤❤❤❤❤❤
@Kaveekavee904
@Kaveekavee904 9 ай бұрын
අක්කියි අයියයි ගැලපෙනව වගේම ඒ හඩත් ගැලපෙනව.අහන් ඉන්න හරිම මිහිරි.ලස්සනයි.congratulations අයියා & අක්කි My favorite ❤️😍🥰
@ayeshachandrarathna7900
@ayeshachandrarathna7900 9 ай бұрын
Derana dream star stage එකේ මං ආසම ගායකයා.. තාමත් news paper එකක Dream Star artical photo එකක් තියනවා.. ( එතකොට මං 9 වසරේ 😊 ) හරි අහම්බයකින් මං ආදරේ කර ඒ ගායකයා දාළදා මාලිගාව ඉදිරිපිට Resturant එකකදි 2023 අවුරුද්දේ මුණගැහෙනවා හරි ලස්සන හිනාවක් එක්කම අවුරුදු 13කට පස්සේ ඔහුගේ හරි ලස්සන Family එකත් එක්කම. ඇත්තටම හරිම නිහතමානී Family එකක් ❤ දිනෙන් දින තව තවත් දියුණු වෙන්න හදවතින්ම සුභ පතන්නෙමි ❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 9 ай бұрын
Ayesha Kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹🌹
@user-wr3ji4hw6z
@user-wr3ji4hw6z 9 ай бұрын
අනේ කී පාරක් බැලුවද කියලත් මතක නෑ.ඒ song එකනම් පිස්සුවක් වගේ.❤❤❤නියමයි.🎉🎉🎉🎉රගපාන අයත් ආසම අය.සින්දුව කියන්නෙත් ආසම දෙන්න..😘🥰
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@DopamineBeatsOfficial
@DopamineBeatsOfficial Ай бұрын
හොරයිසන්ලගෙ නන්ස්ටොප් එක අහලා ආවා.අනේ මේ සිංදුව ලස්සනයි , ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ලැබේවා දිනේෂ් අය්යෙ, අක්කෙ
@coolceylon
@coolceylon 9 ай бұрын
දිනේෂ්ගෙ හඬයි ශලිනිගෙ පද ටිකයි එකතු උනාම හැමදාම hit එකක් තමයි. Congratulations මේ වැඩේට එකතු උන සියලු දෙනාටම
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
❤❤❤❤
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you ❤
@shalinimalsha-rh7jp
@shalinimalsha-rh7jp 9 ай бұрын
ස්තූතියි ගොඩක් මාවත් මතක් කලාට 😇🥰
@samithashehan4344
@samithashehan4344 9 ай бұрын
දිනේස් අය්යගේ තමය් ආසම හදවතට දැනෙන සින්දු තියෙන්නෙ ඉතින් අය්යෙ ඉස්සරහටම කරන් යමු සුප පැතුම් ❤❤❤
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@nadunsankalpa6927
@nadunsankalpa6927 5 ай бұрын
ඔබෙන් මිදිලා යන්න බෑනේ... පෙමින් බැදිලා තාම මං... ❤😢 වේදනාව හදවත පාරනවා..... 😢 ලස්සනයි අයියා අක්කි... අක්කිගෙ වොයිස් මාර ලස්සනයි ❤ වීඩියෝ එකත් මාරම ලස්සනයි හිතට දැනෙනවා ගොඩක් 😢❤ හතර දෙනාටම මාර ආසයි... wow... ❤❤❤ කියන්න වචන නෑ.. පට්ටම ලස්සනයි කීපාරක් නම් බැලුවද ඒතරම් ලස්සනයි ❤ rap එක... ❤❤❤❤❤ good luck ඔයාලා හැමෝටම... ❤
@yuwaniirudini8766
@yuwaniirudini8766 9 ай бұрын
ඇත්තම ආදරේට වෙන නිර්වචන ඕන නෑ..ඔයාලා දෙන්නා ඇති ඒකට..ඇත්තටම ඔය‌ දෙන්නට හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕන...🥺❤️
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@nithyarankothge4308
@nithyarankothge4308 9 ай бұрын
ඒ කටහඬින් මොන සිංදුව කිව්වත් ලස්සනයි ❤
@Bandara1312
@Bandara1312 9 ай бұрын
අක්කීත් ඉන්න නිසා song එක තවත් ලස්සනයි .ඔයා ගේ හැම සිංදු වක් ම මම අහනවා අයියේ හැම එකක් ම ලස්සනයි ....ආදරෙයි ඔයා ලා දෙන්නටම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rajithasanjeewa3577
@rajithasanjeewa3577 9 ай бұрын
දිනේෂ් සහෝදරයා අදරේ රහා තියේනවා වචනයක් වචනයක් ගානේ එ අදරේ හැම හිතකම තියේනවා ... හැමදාම අදරේන් ඉන්න ❤️❤️❤️❤️
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@wageeshawickramasinghe-rd3km
@wageeshawickramasinghe-rd3km 9 ай бұрын
ඇත්තටම ඔයාගෙයි අක්කගෙයි කටහඩවල් මාරම ලස්සනයි අයියේ ♥️😍හැමදාම ආදරෙන් ඉන්න දෙන්නත් එක්ක ආදරෙයි..... ♥️♥️♥️♥️
@nithyarankothge4308
@nithyarankothge4308 9 ай бұрын
ඒ දෑසේ කතාවන් නෑ දැණුනේ එදා මෙන්...මා යන්නම් ඉතින් මේ ලොවෙන්.... ඒ ටික❤
@achalaprabhasani4709
@achalaprabhasani4709 9 ай бұрын
හරි ලස්සනයි කටහඩ...අයියගේ වගේම අක්කිගෙත්...ආදරේට ආදරණීය නිර්වචනයක් දෙන ඔයාලා දෙන්නට තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා..♥️...
@dinusika
@dinusika 6 ай бұрын
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 9 ай бұрын
ඔයාගෙ voice එක පිස්සුවක් අයියේ මාර ලස්සනයි අක්කගෙ voice එකත් ලස්සනයි ❤️ video එකත් හරිම ලස්සනයි 😍 බුදු සරණයි අයියේ
@user-jx8cf3oc9r
@user-jx8cf3oc9r 9 ай бұрын
අයියගේ සිංදුවලට ආසාවට බලන්න ගත්තේ ඒත් අවසන් වෙනකන් බලන්න බෑ, මේ දේට තව ටික කාලයකින් මට එයාට මුහුණ දෙන්න වෙන නිසා 😓 කිසිම දවසක ආදරේ කර්පු දෙන්නෙක්ට මේ වගේ දෙයක් වෙන්න එපා 😓😓😓
@pinipamaldeniya8746
@pinipamaldeniya8746 8 ай бұрын
😢. ආදරේ කරන හිත් මේ ලෝකේ කවදාවත් වෙන් වෙන්න එපා ..
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 7 ай бұрын
Harima lassanai ay
@AjithKumara-mr6mh
@AjithKumara-mr6mh 7 ай бұрын
E ei
@SkayJay
@SkayJay 9 ай бұрын
Rap Lyrics By me🔥 මිදෙන්න මිදෙන්න දෙන්නේ නෑ ඔය හිතකට ර්දෙන්න ර්දෙන්න හුරැ වුනා වේදනාවට කියන්නම් ලියන්නම් ආදරේ වටිනාකම කාටවත් ගන්න බෑ හිතේ ඔයාට තිබුන තැන කදුලට හුරැ වුනා ජීවිතේ මැදියමේ වැනසුනත් හිත නුඹ රැදුනා මතකයේ වැලිකැටයක් මම නුඹ නම් සාගරේ නොපෙනුනත් පන වගේ තවම ආදරේ💔
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you brother ❤🥰
@mayavilakku
@mayavilakku 9 ай бұрын
භාවනවක් වගේ ... හදවතින්ම ආදරේ දිනේෂ් අයියේ ... ගමේ ගැමිම … ❤❤Tending Song❤❤❤
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@user-vz8kq2sx7z
@user-vz8kq2sx7z 9 ай бұрын
Thava ekk kiynna haraima lassanai ❤❤
@anuradhapramodhani
@anuradhapramodhani 9 ай бұрын
හරිම ලස්සනයි අයියේ..ඔබ දෙපලටම හද පිරි සුභ පැතුම්...💐❤️
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
❤❤❤
@user-le8es2gb6u
@user-le8es2gb6u 9 ай бұрын
දෙන්න්ම කියද්දි හදවතට දැදැනෙනවා ❤️❤️❤️❤️
@DineshTharanga
@DineshTharanga 8 ай бұрын
@erasena8427
@erasena8427 9 ай бұрын
දිනේස් අයියා රැන්ඩෙල්ලා අක්කී දෙන්නාගෙම වොයිස් හරිම ලස්සනයි... Congratulations akki &Aiya❤
@DineshTharanga
@DineshTharanga 8 ай бұрын
❤❤
@SachiniProboda
@SachiniProboda 9 ай бұрын
Wow lassanai ayye good luck❤❤❤❤❤
@nimeshamaduwanthi5098
@nimeshamaduwanthi5098 9 ай бұрын
Congratulations both of u malli
@ShalikaWeerasinghe-ev8ws
@ShalikaWeerasinghe-ev8ws 9 ай бұрын
දිනේෂ් උඹේ කටහඬින් කුණුහර්පයක් කියපං....ඒකත් ලස්සනයි බං😍😍😍😍
@DineshTharanga
@DineshTharanga 8 ай бұрын
❤❤❤
@shriyanisusanthika1285
@shriyanisusanthika1285 7 ай бұрын
ආස කරන තවත් එක ලස්සන කටහඬක්..ඒ කටහඬ ගැන නම් කියලා වැඩක් නැහැ 👌🏻❤නියමයි ayyeh 🎉❤
@chandimafernando1115
@chandimafernando1115 9 ай бұрын
Harima lassanai mage asama gayakaya oyai malli 🥰🌹
@ASH-ss6yg
@ASH-ss6yg 9 ай бұрын
Ayye oyai Randella akkai hamadama songs karanna. Oyala denna innathana mara lassnai..May God bless you both ❤
@gaurimadushani9905
@gaurimadushani9905 9 ай бұрын
අක්කිත් ඉන්නවා... ලස්සනයි හැමෝම ලස්සනට කරනවා ..👍
@upulpradeep-4700
@upulpradeep-4700 9 ай бұрын
දිනේෂ් අයියගෙ ඔක්කොම සින්දු සුපිරියක් තමා ❤😍
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you soo much ❤
@dananjayatharusha343
@dananjayatharusha343 9 ай бұрын
Aiye supiri sinduwak maru godak lasni❤️adrei👍
@user-tj4en3xl8k
@user-tj4en3xl8k 25 күн бұрын
අයියෙ ලස්සනයි හැමොම සතුට්න ඉන්න අදරෙයි දෙන්නටම❤❤❤❤❤❤
@BHAGYA_417
@BHAGYA_417 9 ай бұрын
මගේ ආසම ගායකයා ඔයා අයියෙ 🥺❤️✨ හරිම ලස්සනයි වොයිස් එක ආදරෙයි හැමදාටම....
@dulanjanlakmalwijethunga6948
@dulanjanlakmalwijethunga6948 9 ай бұрын
හැමදාම වගේ සුපිරිම එකක් ❤❤❤❤
@chamikakaushyani1862
@chamikakaushyani1862 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාලා දෙන්නාට හරිම ආදරේ කරනවා මං. ඒ වගේම ඒ හොඳම හොඳ දරුවෝ දෙන්නාට. පොළොවේ පය ගහලා ඉන්න හරිම නිහතමානී, විශේෂයෙන්ම අනුන්ගැන හොයන්නේ නැතිව තමන්ගේ ගමන සතුටින් යන එකට හරියට ගරු කරනවා..... ආදරණීය අක්කේ, අයියේ ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි. The video is also soooo beautiful as always.
@SANDEEPANI781
@SANDEEPANI781 9 ай бұрын
Hoda hadawathak thiyena kenek oya❤Mage husband wage❤Rupayata wada Hadawath walata aadare karana Aya laga thamai Aththama aadare thiyenne.Ane Akkige voice eka bawanawak wage.Oyala dennatama suba pathanawa Hamadama Sathutin inna❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉video ekai song ekai dekama harima Lassanai❤Aadaraneeyai❤
@thilinihansika793
@thilinihansika793 9 ай бұрын
Song එක ගොඩක් ලස්සනයි 🥰🥰🥰
@anandaananda2326
@anandaananda2326 9 ай бұрын
අයියගේ කට හඩ ඇත්තටම ගොඩක් ලස්සනයි .ඒ වගේ ඔයාලා දෙන්නත් හරිම ආදරණීයයි💕🥰⚘
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
@DineshTharanga
@DineshTharanga 8 ай бұрын
❤❤❤❤❤
@user-nx1yy9wb7n
@user-nx1yy9wb7n 7 ай бұрын
Lassanai ❤
@radeesharuvi
@radeesharuvi 9 ай бұрын
Godak lassana song ekak...all the best🔥🔥
@kausi1506
@kausi1506 9 ай бұрын
ආසම singer දිනේෂ් අයියා .🥰🥺❤️ අක්කිගෙ voice එකත් මාරම ලස්සනයි .. congratulations denntm.adrei ❤
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
@maduwanthiweerakon2599
@maduwanthiweerakon2599 9 ай бұрын
කීපාරක් ඇහුවද කියලා මතක නෑ....ඒතරම් ලස්සනයි ❤❤❤
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
❤ thank you…
@Just_Dozzi
@Just_Dozzi 9 ай бұрын
The best singer....
@surangikapriyadarshani8329
@surangikapriyadarshani8329 9 ай бұрын
Akkage voice eka godak lassanaineeeeeee......
@shamikasrimal
@shamikasrimal 9 ай бұрын
දිනේශ් අයියගෙ අනිත් සින්දු වගේම හදවතට දැනෙන සින්දුවක් ♥️
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@kavindulakshan1045
@kavindulakshan1045 9 ай бұрын
දිනේශ් අයියගෙ සින්දු සුපිරියක් තමා ❤😍
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@chathurikapriyadarshanee2247
@chathurikapriyadarshanee2247 8 ай бұрын
Aiyage hema song ekakatama akkiwa ganna . Maara lassanai aneh ❤☺️💝
@viduninanayakkara124
@viduninanayakkara124 9 ай бұрын
Me song ekata man hari adarei ❤️
@sujeewalakmalee7297
@sujeewalakmalee7297 9 ай бұрын
සින්දුව හරිම ලස්සනයි දෙන්නටම සුබ පතනවා
@sanjupradiya4660
@sanjupradiya4660 9 ай бұрын
ආදරෙයි දිනේෂ් අයියා ඇතුළු පවුලේ සියළුම දෙනාට. ආසම හඩක් ආසම ගායකයෙක්. ලංකාවේ brand එකක් දිනේෂ් අයියා 🙂❤️🎧🤟
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@nelumikanilushi-xu4ek
@nelumikanilushi-xu4ek 9 ай бұрын
Kochhara ahuwath epa wen nathi hadawathata danena voice dekak adarei hamadama dennatama me wage lassana song ekak karanne suba pathanawa oyala dennatama ❤❤❤❤
@thilinimadhushani4237
@thilinimadhushani4237 8 ай бұрын
කව්රු මොනව කිව්වත් ලස්සන couple ak❤
@malsha6224
@malsha6224 9 ай бұрын
ලස්සනයි අනේ ගොඩාක් ❤️
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
Thank you ❤
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you ❤
@user-br1re9ri2z
@user-br1re9ri2z 5 ай бұрын
😊
@dilinisamanthika7010
@dilinisamanthika7010 9 ай бұрын
ලස්සනයි අයියායි අක්කායි දෙන්නාම ❤❤❤❤❤❤❤❤❤
@umayangana3551
@umayangana3551 9 ай бұрын
මම ආසම දෙන්නෙක් රැන්ඩෙලා අක්කිගේ වොයිස් එක so sweet ❤️❤️ ආදරෙයි දෙන්නටම
@kasunithilakshika2897
@kasunithilakshika2897 9 ай бұрын
❤❤❤❤❤ Niyamai.. perfect hemadema.. gayanaya, rupa rachanaya okkoma harima lasanai,
@supunichamodya502
@supunichamodya502 9 ай бұрын
හරිම ලස්සන වචන ටිකක් ❤️
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 9 ай бұрын
ලස්සනයි මල්ලි.සුභ පතනවා ඔයාලට🥰👍👌🙏
@Avishka-vc6sr
@Avishka-vc6sr 19 күн бұрын
Aneeee aththamai man oya dennata puduma adarei puduma lassana adarayak aiye ❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinimadushika9960
@thilinimadushika9960 9 ай бұрын
ගොඩක් ලස්සනයි මං දෙපාරක්ම බැලුවා
@nirmalpramodya5066
@nirmalpramodya5066 8 ай бұрын
ඒකනම් සුපිරියක් දිනේශ් අයිය & රැන්ඩෙලා අක්ක ඔයාල දෙන්නගෙම voice 2 fantastic ❤️🔥 මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් ❤️🔥 අනිවාම trending 1වෙන්නම ඕනි ❤️
@user-tw7wt8cy9w
@user-tw7wt8cy9w 9 ай бұрын
ලස්සනයි අයියෙ😍❤️
@Prabathchathuwa
@Prabathchathuwa 9 ай бұрын
ඔබෙන් මිදිලා යන්න බෑ නේ ... පෙමින් බැදිලා තාම මං 🥺💗
@user-ob1zy3pw3d
@user-ob1zy3pw3d 9 ай бұрын
අයියේ ඔයාගේ සිංදු හරිම ලස්සනයි තවත් ලස්සන සිංදු කරන්න ඔයාල ශක්තිය ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.අක්කිත් ඒ වගේම හරිම ලස්සනයි අයියේ.ආදරෙන් ඉන්න හැමදාමත්.Congratulations.❤❤❤
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@AnnAnn-jh8it
@AnnAnn-jh8it 9 ай бұрын
අක්කියා ගෙ voice එක .🥰 නියමයි ...ලස්සනයි ❤
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
@AyeshaLakshani-lw3fs
@AyeshaLakshani-lw3fs 9 ай бұрын
Lassanai sinduva. oyala dennatath donila dennatath budu saranai oyalatanam mava mathakath nathuva athi.
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 9 ай бұрын
Lassanai .dennama hodatama sing karanawa.god bless both of you
@Nilmniiresa
@Nilmniiresa 9 ай бұрын
සුබපැතුම් දෙන්නටම....ගොඩක් ලස්සනයි...
@supunlakmal-tx8vn
@supunlakmal-tx8vn 9 ай бұрын
සින්දුවනම් සුපිරියක් දිනේෂ් අයියේ ඔයාගේ අනිත් සින්දු වගේම 💜💫
@RuwanchamaraRathnayaka44
@RuwanchamaraRathnayaka44 9 ай бұрын
ර්‍මේ සින්දුව මන් මීට කලින් අහලා තිය්ස්නව වගේ මට දැනුනා නේ , ලස්සන යි ❤❤❤
@ireshapriyadarshani9670
@ireshapriyadarshani9670 9 ай бұрын
Godak lassanai adarei oyala dennatama❤❤❤
@nadeeranasinghe9631
@nadeeranasinghe9631 9 ай бұрын
Randela,u have nice personality & nice voice..wish u both...
@DineshTharanga
@DineshTharanga 8 ай бұрын
❤❤❤❤❤
@anushabandara1825
@anushabandara1825 9 ай бұрын
ගොඩක් ලස්සනයි,ආදරේ උපරිමයෙන් ගීතය තුල දැනෙන්නම තියෙනවා.දෙදෙනාටම සුභ පැතුම් ,සුභ අනාගතයක් ❤❤❤
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 9 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤
@SadaruUjitha-bl9wq
@SadaruUjitha-bl9wq 3 ай бұрын
ඔය දෙන්න ගොඩක් ලස්සනයි. අක්කේ අයියා හොඳටම ගැළපෙනwa oyala දෙන්න ගොඩක් adaren innwa ආදරෙයි oyalage family ekatama.😍
@jayanisewwandi3842
@jayanisewwandi3842 9 ай бұрын
සුභ පැතුම් අයියා අක්කා බුදු සරණයි ❤
@DineshTharanga
@DineshTharanga 8 ай бұрын
@hasanmadusanka9312
@hasanmadusanka9312 9 ай бұрын
අයියා තමයි මගේ ආසම ගායකයා. ඉදිරියට යන්න තවත් සුභ පතනවා ❤❤❤❤
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@wickramawijesinghe6122
@wickramawijesinghe6122 9 ай бұрын
Ane harima lassanai .....❤ Lassanai akkage voice eka.ayye akkawa digatama oyage songs walata ganna. Harima lassana voice ekak eyata thiyenne. Dennatama suba pathanawa. 🎉
@hansikagayani6034
@hansikagayani6034 9 ай бұрын
Mn asama dennek ane adaren inna dennama ❤❤
@Yas_289
@Yas_289 9 ай бұрын
ඒකනම් සුපිරී ❤️😍 වීඩියෝ එකත් මරු ❤️🌹
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
❤❤❤❤
@alasmawiz
@alasmawiz 9 ай бұрын
ලස්සනයි ඔබ දෙපලටසුභ පැතුම්❤️💐
@nilanthikumari4478
@nilanthikumari4478 9 ай бұрын
God luck new song❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanai මිහිරි ජය වේවා 🎉🎉🎉🎉🎉
@user-rf5uv3ux1o
@user-rf5uv3ux1o 9 ай бұрын
Falak Tak Song Cover Amazing 🥰🤩
@shashindukeshan510
@shashindukeshan510 9 ай бұрын
පට්ටම ලස්සනයි දිනෙෂ් අයියා ඔයලා දෙන්නම ලස්සනයි 😍
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
❤❤ thank you…
@NavindiFernando
@NavindiFernando 9 ай бұрын
හරිම ලස්සනයි අක්කා & අයියා.. All the very best ❤
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
❤❤❤❤
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 9 ай бұрын
Mokak kiwwath dinesh eaka mara lassanayi malli. Mama wadiyenma dakinne Randelawa.
@user-pt2jf9of9y
@user-pt2jf9of9y 9 ай бұрын
ඒක හරි ම ලස්සනයි අනේ ❤❤❤❤
@isharadhananjani2733
@isharadhananjani2733 9 ай бұрын
අනේ ගොඩක් ලස්සනයි song එක.. ❤️😍 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. භාවනවක් වගේ ❤️😍 ඒ වගේම ඔය දෙන්න ගොඩක් ලස්සන capal එකක් . හැමදාම සතුටින් ඉන්න. අක්කා අයියා ඔය දෙන්නගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
❤❤❤❤
@dulminikosala8703
@dulminikosala8703 9 ай бұрын
අනේ ගොඩාක් ලස්සනයි සිංදුව හදවතට දැනුනා ගොඩාක් , දෙන්නාටම සුබ පැතුම් ඒ වගේම හැමදාම ඔය දෙන්නාට ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි 😍❤️❤️❤️
@RandellaFernando
@RandellaFernando 9 ай бұрын
❤❤
@dulminikosala8703
@dulminikosala8703 9 ай бұрын
​@@RandellaFernandoඔය දෙන්නාම හරිම නිහතමානී , මට ඔය දෙන්නාවම හම්බ වෙලා තියෙනවා ඔයා කිසිම අහංකාරයක් නැති කෙනෙක් ඒක තමා ඔයාට හරි ගියේ මං ඔය දෙන්නාටම ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි ❤️❤️
@chathuranirathnaweera5072
@chathuranirathnaweera5072 9 ай бұрын
අහන්න අහන්න ආස හිතෙනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හරිම ලස්සනයි
@MDinu
@MDinu 9 ай бұрын
ඇත්තටම දිනෙෂ් අයියේ ඔයා නම් පිස්සුවක් අක්කි ලස්සනයි සුපිරියක් ♥️😕♥️♥️
@sahii258
@sahii258 9 ай бұрын
නිහතමානි ගායකයෙක්. ආදරේ ඒ නිසයි. ලස්සන වැඩක් අයියේ❤❤❤
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@pramudiheshani7622
@pramudiheshani7622 9 ай бұрын
දිනේෂ් අයියේ මාරම ලස්සනයි ❤❤❤❤
@shiromiemilda44
@shiromiemilda44 9 ай бұрын
Randella ගෙ වොයිස් එක හරි ලස්සනයි.
@nimshiperera-uc1sv
@nimshiperera-uc1sv 9 ай бұрын
මං ආසම ගායකයෙක් වගේම ඔයාගේ සිංදු වලටත් මං මාරම ආසයි අයියේ ❤🥺ඒවා භාවනාවක්
@nawo-195
@nawo-195 9 ай бұрын
ලස්සනයි අයියේ.ආසම ගායකයා🥺❤️
@DineshTharanga
@DineshTharanga 9 ай бұрын
thank you very much ❤
@thakshilalakmali2056
@thakshilalakmali2056 9 ай бұрын
ආසම voice දෙකක්❤
@dinethchathuminafernando3716
@dinethchathuminafernando3716 3 күн бұрын
Lassanai ayye❤
@anushkarasanjali6818
@anushkarasanjali6818 9 ай бұрын
Beautiful song 💖❤️
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 23 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 110 МЛН
Арбузорезка 🍉
0:42
Сан Тан
Рет қаралды 4,4 МЛН
Doing This Instead Of Studying.. 😳
0:12
Jojo Sim
Рет қаралды 21 МЛН