No video

‪@DineshTharanga‬

  Рет қаралды 107,899

Dinesh Tharanga

Dinesh Tharanga

Күн бұрын

‪@DineshTharanga‬ | Thani Unu Kalu Maama (තනි වුණු කළු මාමා) | Nadungamuwa Raja (නැදුන්ගමුවේ රාජා)
තනි වුණු කළු මාමා (නැදුන්ගමුවේ රාජා)
Artist | ‪@DineshTharanga‬
Lyrics | Sachin Raveesha
Melody & Music | ‪@DineshTharanga‬
Video | Hashan Fernando
Special Thanks
Chamath Sangeeth
Hansi Gunathilake
Dilan Karunarathna
Randella Fernando
මෙම වීඩියෝව සඳහා යොදාගෙන ඇති ඡායාරූප සහ වීඩියෝ ලබාගත් සියලුම අයවලුන්ට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමි.
▶️ Connect with 👇 @Dinesh Tharanga 👇
✔️ ➤ Subscribe Official KZbin : → www.youtube.co...
✔️ ➤ Instagram : → / dineshtharanga_official
✔️ ➤ Face Book Page : → / dineshtharangamusic
✔️ ➤ TIK TOK : → / dineshtharanga
________________________________
♪ Stay Connected ♪
KZbin 👉 bit.ly/3jCKydm
Instagram 👉 bit.ly/3jy5HFn
FB Page👉 bit.ly/3gVUixl
""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
➤ ● LIKE ✔️ | ➤ ● COMMENT ✔️ | ➤ ● SHARE ✔️ | ➤ ● SUBSCRIBE ✔️
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
❤️❤️❤️ " තනි වුණු කළු මාමා (නැදුන්ගමුවේ රාජා) " ❤️❤️❤️
කන්ඳ නගින්නට දළඳා හිමි එක්ක
උඹ යනකොට පයින් මට උඹ ළඟ ඉන්න
මේ ඇසළෙත් අපි මහනුවරට යන්න
ඊයෙත් කතා කෙරුවනෙ මහා රෑ වෙන්න....
ඇවිදන් ගිය දුර අපි දෙන්නා එක්ක
මෙතැන ඉදන් බැහැ තනියම මට යන්න
නුවර වැවත් අඬනවා ඇති අද ඔන්න
දළඳා මැඳුරෙ තේවාවේ දුක දන්න...
නුවර පාර මඟ බැලුවත් යළි ඇසළ
නැඳුන්ගමුවෙ නැහැ කළුමාමා අසල
හෙණ්ඩුව වැටුණා බරවී ඇස්වල කදුල
කොහොම බලන්නද මම මගෙ පුතු නිසල...
කැක්කුම් ගහද්දී දෙපතුල් පිරිමැද්ද
උඹ මගෙ පුතු මං එක්කම දිවි ඇද්ද
සංසාරයේ දුක මට කලියෙන් බින්ද
උඹ බුදු වද්දි මට අගසව් පිං ඇත්ද...
#තනි_වුණු_කළු_මාමා #ThaniunuKaluMama #NadungamuweRaja
________________________________________2022-03-17-----

Пікірлер: 590
@sachinraveesha1010
@sachinraveesha1010 2 жыл бұрын
සද්ධන්තයෙක් එක්ක ආදරෙන් ජීවත් වුණු කටු ශරීරයක් ඇතුලෙ තිබුණු සද්ධන්ත හදවතේ වේදනාව මට දැනුනෙ මෙහෙම නිසා මම ඒ වේදනාව වචන අස්සෙ හැංඟුවා. දිනේෂ් තරංග ඒ වචා ජීවත් කරා. නිර්මාණය වේදනාවෙන් බාරගත් ඔබට කදුලින් ස්තූතියි 😔 මම සචින් රවීෂ (සචී)
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
ස්තූතියි මල්ලී, ලෝභ කමක් නැතිවම මට එක ඇමතුමකින් දක්වපු ඒ ප්‍රතිචාරයට. දිනෙන් දින දිනේවා!!! ❤🧡
@hashanvlogs94
@hashanvlogs94 2 жыл бұрын
E hama wachanaykm bokkata m wadinawa❤️
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
@@hashanvlogs94 හැමදාමත් වගේ අදත් මේ වැඩේට වෙලාවක් අවේලාවක් නැතිව මාත් එක්ක හිටියට හදවතින්ම ස්තූතියි සහෝදරයා.... 🙏❤
@nelumgunawardena6717
@nelumgunawardena6717 2 жыл бұрын
🙏🙏🙏😪😪😪💔💔
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
😓😓😓
@dilhashi2797
@dilhashi2797 2 жыл бұрын
පාරමී පුරන ඇත් රජුනේ.. මතු නිවන් දකින සසරේ... අත් වැල වී.... ඔබ අසල ... රැදෙනා කෙනෙක් වේ නම් , මතු සසරේ .... ඒ ඔහුයී ඔබයී " කළු මාමේ"...
@muthumaliedirisinghe3732
@muthumaliedirisinghe3732 2 жыл бұрын
පාරමිතා පුරන අපගේ බෝසත් නැදුන්ගමුවේ රාජා ඇත් රජාණන් වෙනුවෙන් කල මෙම නිර්මාණයට ඔබට පින්! නිර්වාණ සුවය ලැබේවා ඇත් රජාණෙනි...🙏🙏🙏
@maduandseth7648
@maduandseth7648 2 жыл бұрын
😢😔 පපුවට හරිම වේදනයි. කලු මාමා තනි උනා. ඇත්‍රජු ඔබ කොහේ ඉදන්හරි බලන් ඇති. අපි අතරම ඉපදේවා. කලු මාමාටත් ලෙඩක් දුකක් නැතුව අපේ අයුෂ අරන් ජිවත් වේවා🙏☸️😢
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤❤ තෙරුවන් සරණයි... ජේසු පිහිටයි!!
@sagarikakumari7062
@sagarikakumari7062 2 жыл бұрын
@@DineshTharanga ඔයා කොහොමද මල්ලි මේ සිංදුව කිව්වේ අඩන්නෙ නැතුව කියන්න වචන නෑ හිතට දැනුනෙ පුදුමාකාර විදියට සිංදුව ඉවර වෙනකල්ම ඇඩුවත් දුක අඩු වෙන්නේ නෑ ඇත් රජුනි ඔබට මනුස්ස ආත්මයක් ලැබ ඉක්මන් භවයකදී උතුම් වු නිර්වාණ සුව ලැබේවා 😥😥😥😥😥😥කලු මාමාට නිරෝගී සුව දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachinigamage162
@sachinigamage162 2 жыл бұрын
අප අතරේම බැරි වෙයි...දැනටමත් දෙවි කෙනෙක් වෙලා ඇති...
@sithumthanthiriwaththa
@sithumthanthiriwaththa 2 жыл бұрын
Api athre ipadenna epa lankave nathuv
@Tharii1599
@Tharii1599 2 жыл бұрын
ipadenna nemi niwan dakal iwarai ath raju 🙏🙏🙏
@newcreations4642
@newcreations4642 2 жыл бұрын
බුදු වන්නට පෙරුම් පුරන බෝසත් ඇත් රජුනි ඔබ බුදු වන දිනෙක ඔබ දැක නිවන් දකින්නට අපිට පින් ඇති වෙයිද...? 😔
@enjoylife6272
@enjoylife6272 2 жыл бұрын
කළු මාමා එක තැනකදී කියනවා මගේ බිරිඳ නැති වෙලා කියලා ආරංචිය ආව වෙලාවෙත් ඇත් රාජයාගේ වැඩ කටයුතු ටික ඉවර කරලා තමයි බිරිඳගේ මළගමට ගියේ කියලා . මේ වගේ සංසාර ගත බැඳීම් අනිත් හැම බැඳීම්කට වඩා විශාලයි. බොහොම ස්තූතියි දිනේෂ් අයියට මෙහෙම සින්දුවක් හැදුවට.
@charukaupalirathna1579
@charukaupalirathna1579 2 жыл бұрын
අපේ කලුමාමා අපේ ආයුෂත් අරං නිරෝගීව ඉදීවී ❤ රාජා කොහේහරි ඉදං මාමාව බලාගනී 😢❤
@msindrniindrni6300
@msindrniindrni6300 2 жыл бұрын
තියෙන දුකට තවත් දුකයි මේවා අහන්න ඉන්න බෑ දෙව් ලොවට වඩින්න ඇති කළු මාමාටත් නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
@malshanethmini9939
@malshanethmini9939 2 жыл бұрын
ලස්සන පද පේලි ටිකකට අයියගේ කටහඩ එකතු වෙලා දැනෙන හැගීම කියාගන්න බෑ...🖤
@thamarasudh8025
@thamarasudh8025 2 жыл бұрын
නුඹට සිත බැඳී කාරණය මම තවම සොයන්නෙම් ඇත්තටම නුබ ඇබ්බැහි විමක් දාරාගන්න බැරි තරමට සoසාර ගමනේ කොතනක හො දවසක හමුවෙයි එතෙක් මා කල පින් අනුමොදන් .වේවා එ පිනෙන් නිවි සැනසෙම්වා 🙏 ඔබට දිනෙස් සහොදරයා කලු මාමාව ඔසවා තබපු තැන ඇත්තටම ඔහු පියෙකි නැදුන් පුතාට
@talkwithdulan1841
@talkwithdulan1841 2 жыл бұрын
රනින් ලියවුණු පින් කද..🙏🙏🙏❤️❤️❤️
@harshanayomi1744
@harshanayomi1744 2 жыл бұрын
"සංසාරේ දුක මට කලියෙන් බින්ද නුඹ බුදු වද්දි මට අගසව් පින් ඇද්ද" ඒ ටික අහද්දි ඇස් වලින් කදුලු වැටෙනවා දන්නේ නෑ. නිවන් සුවය ලැබේවා ඇත් රජුනි. කවි පෙළ ටිකත් හරිම ලස්සනයි. ලස්සනට පද ගලපලා තියනවා.
@anushadilrukshi7124
@anushadilrukshi7124 2 жыл бұрын
Ane nadun gamuwa athrajuni obata niwan suwa labewa 😢 kalu mama gana harima kanagatuei Thruewan saranai 🙏🏼🙏🏼🙏🏼
@sanuuahasya2280
@sanuuahasya2280 2 жыл бұрын
"සංසාරයේ දුක මට කලියෙන් බින්ද , නුබ බුදු වෙද්දි මට අගසව් පින් ඇත්ද " හිතට දැනුනා පුදුම විදියට.. මාරම ලස්සනයි ❤️❤️
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤❤ තෙරුවන් සරණයි... ජේසු පිහිටයි!!
@user-fd7mg3qd5q
@user-fd7mg3qd5q 2 жыл бұрын
Ow godak hithata danenawa....💓
@nelumgunawardena6717
@nelumgunawardena6717 2 жыл бұрын
Theruwansarana🙏❤
@tharushikaweerakkodi375
@tharushikaweerakkodi375 2 жыл бұрын
😍
@chalithakasun5203
@chalithakasun5203 2 жыл бұрын
දැනේන වේදනාව කියන්න වචන නැහැ 🥺🥺🥺 උතුම් නිර්වාණ සුවයම අත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිර්ඝායු ලැබේවා කලු මාමා 🙏🙏🙏
@shashishashikala8737
@shashishashikala8737 2 жыл бұрын
Hemin gamank Yana nihathamani kalakaruvek.good luck Dinesh ayya.dalada himige pihita lebeva siyalu denatam.
@avatarbandOfficial
@avatarbandOfficial 2 жыл бұрын
ඇසට කදුලක් එක් කරන්න පුලුවන් උනු අති විශිෂ්ට නිර්මාණයක් 😢🙏
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤️🙏
@sagarikakumari7062
@sagarikakumari7062 2 жыл бұрын
කලු මාමාට නිරෝගී සුව දීර්ඝායු ලැබේවා සෑම මොහොතකම දළදා සමිඳු පිහිට ආරක්ෂාව ලැබේවා
@gayansampath6015
@gayansampath6015 2 жыл бұрын
මාගේ පින්වන්ත හස්තියා මතු බුදු වේවා 🙏🙏🙏
@kumarathilaka5905
@kumarathilaka5905 2 жыл бұрын
🙏🙏🙏Lasssana nirmanayak suba pathun sahooo. Nandungamuwe ath raganani oya hamadama ape hadawathe rada pawathiii apa wenuwen kala sewayata gathi gathi pin. 🙏🙏🙏. Kalu mame godak pin 🙏🙏🙏.
@nilushakumare1745
@nilushakumare1745 2 жыл бұрын
Harems hagumbarayi Oyate godak pin Malli jathiyee abimanaya kalawarena pin kada niwan sapa labewaa
@hasanboy1958
@hasanboy1958 2 жыл бұрын
දුකයි තාම දරාගන්න බෑ ඔබට නිවන් සුවය නැදුන් ගමුවෙි රාජා ට
@sugandipathirana9161
@sugandipathirana9161 2 жыл бұрын
පිංවත් කළු මාමා දිර්ඝ ආයුෂ ලැබේවා..ඒ වාගේම ගායනය හරිම හැගිම්බරයි අයියා ..🌼🙏
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤️🙏
@chamilashehan6966
@chamilashehan6966 2 жыл бұрын
දිනේශ් අයියගෙ කටහඩ කනට ඇහෙද්දි අම්මෝ මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️ ඒවගේම මේ නිර්මාණය සුපිරි ලස්සනයි කියන්න වචන නෑ ❤️❤️❤️❤️
@tharuwasala2814
@tharuwasala2814 Жыл бұрын
ශ්‍රී විජය රජු බුදු වන දවසේ උන් වහන්සේගේ උපස්ථායක තනතුර කළු මාමට ලැබෙිවා🙏🙏🙏
@nikinigunasekara4402
@nikinigunasekara4402 2 жыл бұрын
Godak lassanaai dinesh aiya..aes dekata kadulut awa..jaya wewa oyta aiya bs ❤️🤝
@madhunisansala9391
@madhunisansala9391 2 жыл бұрын
දුකයි අත් රජුනි ඔබ මතක් වෙන කොට .මොනවා කරන්නද ඉපදුණු සවොම මරනෙට පත් වෙනවා.එයයි සබාවය.ඔබ කර ගත් පින් අති නිවන් දකින්නට .
@sachinianuththara51
@sachinianuththara51 2 жыл бұрын
අහගෙන ඉද්දි කඳුළු නවත්තගන්න බැරි වුණා ... ඒ තරම් සංවේදී පද පෙලක්, ඒ පද පෙලට පණ දුන්න දිනේෂ් අයියේ ඔයාගේ කටහඬත් එක්ක හදවතට දැනෙන්නම කරපු මේ නිර්මාණය මං දැක්ක ලස්සනම නිර්මාණයක් . ඇත්තටම ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි ❤
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤️🙏
@kaweeshanethsara9885
@kaweeshanethsara9885 2 жыл бұрын
Hithata danennama kiyanawa aiye. Supiri niyamai . Good luck.❣️❣️❤️
@chathuchathu8506
@chathuchathu8506 2 жыл бұрын
Ath rajuni nuba dewlowa ipadewa.... manika 😢😢❤❤❤❤❤❤🙏🙏🙏🙏 Aiye harima dukai kiyala nima karanna be..
@bobbyhashik5548
@bobbyhashik5548 2 жыл бұрын
Hadwatata danunu e padawal. Hitata danunu e kata hada. Harima lassana nirmanayak. Me lassana nirmanayata dayak u hamotama budu saranai🙏jesu pihitai🙏🌹
@minolidesilva658
@minolidesilva658 2 жыл бұрын
marama lassnai aiya...ahata kadulak unanawa...e tharam lassnai e wachna, katahada, rasaya🥺❤
@surekawijatilaka2394
@surekawijatilaka2394 2 жыл бұрын
Oyagea katahadin me getaya ahaddi hadawtama dananawa..thanks aiya ..පින්වත් නැදුන්ගමුවේ ඇත් රජාණනි ඔබට මතු බුදු බව ලැබේවා ..කලු මාමේ ඔබටත් දිර්ගායුෂ ලැබේවා
@vrdnvrdn3423
@vrdnvrdn3423 2 жыл бұрын
උඹේ හිතට කවමදාකවත් ආගම් භේදයක් දැනෙන්නෑ මගෙ අයියා.උඹට දැනෙන්නෙ මනුස්සකම.එච්චරයි.
@kumarysandiya245
@kumarysandiya245 2 жыл бұрын
Aththtama ath ragu dakinakota hadawatha palaenna wagae agaramara niwan suwa labaewa ath raguny 🙏🙏🙏🙏🙏
@nisharathnatilaka5038
@nisharathnatilaka5038 2 жыл бұрын
මෙතේ බුදුන් දැක නිවන් දකීවා පුතුනේ... ❤ දළදා සමිදු පිහිටයි කලු මාමේ 🙏🙏
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤🙏
@nirupaperera7282
@nirupaperera7282 2 жыл бұрын
තියෙනවා කලුමාමා
@nimalinimali8779
@nimalinimali8779 2 жыл бұрын
Lassanai aiya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nipunikasrimalee2461
@nipunikasrimalee2461 2 жыл бұрын
Sansara gamana bohoma keti eth rajuta.budu wenna perum puranawado hithenawa.🙏🙏
@wijerathnagamini1283
@wijerathnagamini1283 2 жыл бұрын
Sachin padapeli walata dinesh aiyage music voice marama lassanai duka hithenawa 😥. Budusaranai Jesupihitai 🙏
@Yashiii707
@Yashiii707 2 жыл бұрын
ඇස් වලට කදුලුත් ආවා ..හරිම ලස්සනයි 🥹🥹🙏🙏🙏🙏❤️❤️❤️❤️
@samanthakumari104
@samanthakumari104 2 жыл бұрын
හරිම දුකයි කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ පද ගැලපුමි වගේම ගායනය බොහොම සංවෙිදි දැසට කදුලු එනෙවා ඇත් රජුනි නිවන් සුව ලැබේවා කළු මාමට දිර්ගායුෂ පතනවා
@irangasewwandi2594
@irangasewwandi2594 2 жыл бұрын
තාමත් දුක වැඩියි 😢 අමතක කරන්න බෑ ඇත් රජුව..😓😭😭🙏🐘🐘👑😧
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
කළු මාමා කොහොම වාවනවා ඇත්ත ද ...අපිට මේහෙම දුකයි නම්...මට නම් මේක අහිරහසක් ...ඇයි දෙයියනේ මේ හොඳට හිටපු රාජා ට එක පාරට මොකද උනේ..ලස්සනයි මල්ලි මේ සිංදු ව ඇඩුනා මට ...තෙරුවන් සරණයී කළු මාමා...පරිසමින් ඉන්න .🥀
@user-lf9vu2op7d
@user-lf9vu2op7d 2 жыл бұрын
මගෙ බුදු පුතේ 🙏🙏🙏🙏 මතු බුදු වේවා🙏🙏🙏🙏🙏
@funwithkaveesha5435
@funwithkaveesha5435 2 жыл бұрын
හරිම සංවෙිදි ගායනයක් .පද පෙලක්. අැත් රජුට නිර්වාන සමිපත්තියම අත්වෙිවා.
@himawijesiri2325
@himawijesiri2325 2 жыл бұрын
Wchanayak gane hithata danuna as walata kadulu awa aiye. Mathu budu wanna ඇත් rajuni. Kalu මාමාට දීර්ඝායු pathami. ❤️😢
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
🙏❤
@ShaniShani-hm6iq
@ShaniShani-hm6iq 2 жыл бұрын
ඇත්තමයි හරිම ලස්සන හදවතට දැනේන කව් පද ටිකක් . ඒ වගේම අයියේ ඔයාගේ කට හඩත් හරිම ලස්සනයි .ඔයගේ ඉදිරි ජිවිතයට සුභ පතනවා ජේසු පිහිටයි .
@pumuduninadeesha4507
@pumuduninadeesha4507 2 жыл бұрын
හරිම දුකයි...කලු මාමට කොච්චර දුකක් ඇතිද....ජීවිතේ කියන්නේ ඒක තමයි .......😪😪😪
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
අහන්න බෑ ඇඬෙනවා..හරි ලස්සනයි සින්දුව හඬ පද රචනය ඔක්කොම ඒත් අහන්න බෑ හොඳටම ඇඬුනා මට ඇත් රජුනි නුඹට නිවන් සුව🙏🙏 කවදාවත් නුඹේ මතකය මගෙන්නම් ඈත් වෙන්නෑ..
@madushikadilrukshi8994
@madushikadilrukshi8994 2 жыл бұрын
Harima lashsanai hagimbarama gayanayak aiya 💐💐 hadawathe gayanayak... hathawathe gayakayagen... 👍👍🎶🎶🎻🎻
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
ස්තූතියි ගොඩක් ❤🙏
@ayeshasewwandi8551
@ayeshasewwandi8551 2 жыл бұрын
පද පේලි වල අර්ථය හිත් ඇතුළටම කා වැද්දුවා ඒ කටහඩ😍😍😍
@musicfever6859
@musicfever6859 2 жыл бұрын
මම ආසම කටහඩ... හරිම ලස්සනයි
@ashininimaya6107
@ashininimaya6107 2 жыл бұрын
Raja... Harima sanwedi kavi pelak.. Meka nisadas kavi gee arane thibba kaviyak mata mathaka widihata
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
හදවත සසල කල ලස්සන නිර්මාණයක් අනේ හරිම දුකයි 😭😭😭😭
@kdnilankanilanka4735
@kdnilankanilanka4735 2 жыл бұрын
අඩන කදුල හැම දාකම මතක් කර තවත් වැඩි උනා එ කදුලේම බර ඉනනට බැ තව දුක මගෙ කරන් හිර ඩඩනු මැනවි පිං කඳ මගෙ නිවන් පුර
@deepikasrilanka9047
@deepikasrilanka9047 2 жыл бұрын
Godak lassanai...awagema hariama dukai ahan enna.aiye oyata budusaranai .lassana nirmanayk.
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
🙏❤
@hasiniumanda7288
@hasiniumanda7288 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජා ඇත් රජුනි ඔබට මතු බුදුබව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mcsanath5959
@mcsanath5959 2 жыл бұрын
ඇත්තටම කදුලු අතරින් මේක ඇහුවා හරිම දුකයි.
@jayasrimalkanthi8243
@jayasrimalkanthi8243 2 жыл бұрын
Godak lassanai malliyo sinduwa
@shiromichamika6169
@shiromichamika6169 2 жыл бұрын
හරිම සංවෙදියි,ලස්සනයි ගොඩාක් පින් ,🙏🙏🙏🙏
@nethuarunodya6648
@nethuarunodya6648 2 жыл бұрын
ලස්සනයි සිංදුව 🥺❤️ගොඩක් දුකයි 😭🙏
@GMIIW
@GMIIW 2 жыл бұрын
Ammooo katahada😘🙏🙏🙏
@jayaminimaheshi6645
@jayaminimaheshi6645 2 жыл бұрын
Ane mt adenwa 😔 ඇත් රජුනි ඉක්මනින් niwan dakinn lebewaa..කලු මාමාට දීර්ඝායූ වේවා..❤️🥺
@Dhanindu
@Dhanindu 2 жыл бұрын
නිවන්සුව ඇත් රජුනි 😔
@_Dumiya_01
@_Dumiya_01 2 жыл бұрын
හරිම ලස්සනයි . හදවතට දැනුණා ඒ වචන
@vishakathakshala3121
@vishakathakshala3121 2 жыл бұрын
හරිම ලස්සනයි පද ගලපලා තියනවා ඇහැට කඳුලක් ආවා දෙවියනි ඒ තෙජස් ගමන ආයේ අපිට කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ කලුමාමත් තනිකරලා එයා යන්නම ගියා හොද තැනක ඇති අපේ පිංවත් ඇත් රජු ඔයාගේ තාත්තා ඔයා නැතිව අද තනිවෙලා මුලු ලොවක් අඩනවා ඔයා නැතිව ඔයාට නිවන් සුවය පැටියෝ😥😥🙏🏼🙏🏼💐❤
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
🙏❤️
@sugandipathirana9161
@sugandipathirana9161 2 жыл бұрын
හරිම දුකයි.😢😢😢🌼🌼මතු බුදු වේවා ඇත් රජුනි..එහි අගසව් කඵ මාමාට හිමි වේවා..🙏🙏🌼🌼
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤🙏
@jayathilakank8182
@jayathilakank8182 2 жыл бұрын
ඒ වචන වලට අයියගේ හඩ එකතු උනාම...😭😭😭
@naadatunes3909
@naadatunes3909 2 жыл бұрын
🙏♥️😭නිවන් සුව ඇත් රජුනි♥️😭🙏
@s.n642
@s.n642 2 жыл бұрын
Harima lassanai .❤️❤️❤️🙏🙏🙏🙏🙏
@nilushakumare1745
@nilushakumare1745 2 жыл бұрын
Mage jewithe tuyanakan amathaka wene naaa nadungamuwe pin kadaaaa
@slcreativemedia1979
@slcreativemedia1979 2 жыл бұрын
හරිම සංවේදී. ගොඩක් පිං මෙවැනි ගීතයක් කරාට 🙏🙏🙏
@sayjadrafting1311
@sayjadrafting1311 2 жыл бұрын
සංසාරයේ දුක මට කලියෙන් බින්ද ... නුඹ බුදු වෙද්දී මට අගසව් පින් ඇත්ද... නිවන් සුව ඇත් රජුණි.. A good creation that felt in the heart,Thanks to everyone who contributed to the creation of the song
@A.M.S.DILEKA
@A.M.S.DILEKA 2 жыл бұрын
ලස්සනයි 💖🙂 ඇතා නැති උන දවසෙ බැලුව , අද දළදා මාලිගාවේ පෙරහැර දකිද්දි මතක් වෙලා හොයන් ආවෙ බලන්න 😒😥 නිවන් සුව ලැබේවා 🙏🙏 💖
@user-kz9dl3fb5q
@user-kz9dl3fb5q 2 жыл бұрын
ඒක.. හිතට දැනුනා බ්ං ලෙසටම.... 🙏🏾 අදරෙයී 😘🥰
@nilushakumare1745
@nilushakumare1745 2 жыл бұрын
Malli oyate godak pinn
@wasanafernando339
@wasanafernando339 2 жыл бұрын
Aduna aiya...harima lassanaiiii
@mashisewmi1695
@mashisewmi1695 2 жыл бұрын
තාමත් අපේ හදවතේ ජීවත් වෙන ,,ආයෙ මතකෙට එද්දි දුක හිතෙන තරම් ,ආයෙ ඊලග වෙසක් එකට් නැදුන්ගමුවේ හස්ති රාජයා නෑ කියල දැනෙද්දී දැනෙන දුක වචන වලට හරවන්න බෑ..මාත් අත ගාල තියෙනව ඒ උතුම් හස්ති රාජයාව...ඉපදුනානම් මේ සසරෙ මරණයට මුහුණ දෙන්නම වෙනව..ඒත් මේ හස්ති රාජයා..කරගත්තු මේ පිනෙන් නිර්වාණයම අවබෝධ වී මේ පිනෙන් උතුම් ආත්මෙක ඉපදෙනව..අපේ දිනේශ් අයිය ඒ හස්ති රාජයාණන් ට ,තනි උනු කලු මාමට මේ සින්දුවෙන් මාර සාධාරණයක් කරල තියෙන්ව ඇස් වලින් කදුලු වැටෙනව ..දිනේශ් අයියේ පින් අයිති වෙන දෙයක් මේක..දීර්ඝායු වේවා.......!!!🙏🙏🙏👌👌👌👌 Ft bro..👌 මම නිමාශා....
@sewwandi6415
@sewwandi6415 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුනි 🙏🙏🙏
@niroshasandamali708
@niroshasandamali708 2 жыл бұрын
ගොඩක් ලස්සනයි මල්ලි ඒ මල්ලිගෙ වචන වලට ඔයාගෙ හඩ මුසු වෙද්දි.හිතට අමුතුම හැගීමක් දැනෙනවා
@pramodyasewwandi9729
@pramodyasewwandi9729 2 жыл бұрын
හරි අමුතු සංවේදීකමක් දැනෙනවා ඒකටනම්😔❤
@malithjayamal1680
@malithjayamal1680 2 жыл бұрын
Aiyeee anee aduna mata kollek welath.
@taashikavindi8745
@taashikavindi8745 2 жыл бұрын
Hrima lssnai aiye...❤❤❤
@TravelMania-Wonderofasia
@TravelMania-Wonderofasia 2 жыл бұрын
මාර විදියට හිතට දැනෙනවා.. වචන, සංගීතය සුපිරි!
@animalsurgerys6581
@animalsurgerys6581 2 жыл бұрын
ලස්සනයි e lyrics Singing හදවත tama vaduna
@sanushaharenwickramasinghe284
@sanushaharenwickramasinghe284 2 жыл бұрын
Oba budu weddi matq agasaw pin athda🙏🙏🙏😥🙏🙏🙏🙏🙏
@roycearthur8060
@roycearthur8060 2 жыл бұрын
I am Very SAD about ( Kalu mama)😢. Now!. He done a Such Remarkable job!!!!. Wonderful Song Brother. Great Gratitude. 😪💐❤
@hansika666
@hansika666 2 жыл бұрын
ලස්සනයි අයියා song එක
@gayashaprabani4100
@gayashaprabani4100 2 жыл бұрын
Woooow හරිම ලස්සනයි. එත් දුකයි ❤️
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
Dinesh Tharanga 1 second ago ස්තූතියි... ❤❤
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
අනේ🥺❤️
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
ස්තූතියි... තෙරුවන් සරණයි... ජේසු පිහිටයි!! ❤❤
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
@@DineshTharanga ඔයාටත් රැන්ඩි අක්කිටත් බබාලා දෙන්නටත් තෙරුවන් සරණයි❤️ජේසු පිහිටයි💙
@msdissanayake7041
@msdissanayake7041 2 жыл бұрын
👌🌹
@hashanfernando8600
@hashanfernando8600 2 жыл бұрын
Sachin malli and dinesh aiya aith kiynna wachana na superb. Hadawathata danennma wadinwa wachana and oyage voice ekah ❤️✌. Keep it up both of you 🎊️🎉️
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤️🙏
@damayanthipriyankara259
@damayanthipriyankara259 2 жыл бұрын
අමිමෝ සිංදු ගායකයා කිවාට මගේ අැස් දෙකට පිරැනා. බොහෝම පින් කලු මාමාව අැගැයිමි කලාට. ඔබලාට තවත් ලස්සන නිර්මාන කිරිමට හැකියාව ලැබෙිවා....
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤🙏 ස්තූතියි
@MenuAdhikari317
@MenuAdhikari317 2 жыл бұрын
කොච්චර කාලයක් ගියත් නවගමුවෙ රාජා ඇත්‍ රජු මගේ මතකයෙන් මකන්න බැරි වේවි.. මම ගොඩක් ගරු කරපු ජාතික වස්තුවක්..😥
@sadusadu6198
@sadusadu6198 2 жыл бұрын
සංසාරයේ දුක මට කලියෙන් බින්ද නුඔ බුදු වෙිද්දි මට අගසවි පින් ඇත්ද❤️❤️ ලස්සන සිංදුවක් හිතට දැනුනා ගොඩාක😭😭😭
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
🙏
@shihanchamikara43
@shihanchamikara43 2 жыл бұрын
marama lassanai...♥️💯
@nilushakumare1745
@nilushakumare1745 2 жыл бұрын
Pinwantha athe rajuuuuu
@ranaanola3564
@ranaanola3564 2 жыл бұрын
Ane pawu pinkadA.harima lassanai gYanaya malli
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
🙏
@shehanihashi495
@shehanihashi495 2 жыл бұрын
Super Ayiye 👍💗 Paw kalu mama 😔😔😔
@DineshTharanga
@DineshTharanga 2 жыл бұрын
❤🙏
@misty2k780
@misty2k780 2 жыл бұрын
නිවන් සුව ඇත් රජුණේ...✨ නිරෝගී සුව කලු මාමේ ❤️ ගොඩක් ලස්සනයි Dinesh Ayya...🔥 Good Luck✨❤️
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН