එගොඩහා යන්නෝ Egodaha Yanno | T. Shelton Perera Sinhala Song

  Рет қаралды 293,970

Asian Music Tune

Asian Music Tune

Күн бұрын

Пікірлер: 145
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 жыл бұрын
ඔව් බොහෝම දෙනෙක් මෙහි දක්වා ඇති ප්‍රතිචාර සහ දිනුර ඔබ මේ ගිතය බෞද්ධ ගීත Playlist එකකට ඇතුළත් කිරීමෙන්ම මෙහි සැබෑ අරුත තේරුම් ගෙන ඇති බව වැටහෙනවා. ඔව් මේ තොටියා යනු අන් කවරෙක්වත් නොව වියපත් වූ පිරිනිවන් පාන්නට සූදානමින් සිටින බුදුරජාණන්වහන්සේයි. ඩෝල්ටන් අල්විස් මහතා ඉතාම ඇලුම් කරපු සූත්‍රයක් තමා මහා පරිනිබ්බාණ සූත්‍රය. ඒ ඇසුරින් තමා මේ ගීතය රචනා වී තිබෙන්නේ. එතුමාගේ බොහෝ ගී පද රචනා හොඳින් නිරීක්ෂණය කලොත් වචන ඉතාම අඩුයි. හැබැයි තේරුම ඉතා ගැඹුරුයි. මේ පද මාලාවෙන් ඒ බව මොනවට ඔප්පු වෙනවා. එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ - සසරේ ඉපදෙමින් මැරෙමින් ඉන්න අය කවුද තව ඉන්නේ ගඟුල අනෝමයි - ජීවිතය නමැති ගංගාව හැල හැප්පීම් සහිතයි අද මට වෙහෙසයි - මම දැන් වයස්ගත ව ඉන්නේ යනවා නම් එන්නේ - මාත් සමගම සසරින් එතෙර වනවා නම් ඔබත් කුසල් කර නිවන් දකින්නට මාත් සමගම එන්න මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා - මම මෙතෙක් මේ සසර පුරාම ඉපදෙමින් මැරෙමින් ආවා පමා නොවන්නේ අඳුර වැටෙන්නේ - අප්‍රමාදව කුසල් කරන්න නැතහොත් ජීවිතය අඳුරට යන්නට ඉඩ ඇත. මෙහි සංගීතයෙත් විශේෂත්වයක් තිබෙනවා. තොටගමගේ ෂෙල්ටන් පෙරේරා මහතා මෙහිදී බෙංගාලි ජන සංගීතයත් ශ්‍රී ලාංකීය ජන සංගීතයත් දෙකම මුසුකරමින් තමා තනුව නිර්මාණය කර තිබෙන්නේ. මේ ශෛලීන් දෙකම හාත්පසින්ම වෙනස්. නමුත් ඒ දෙකම එකවර යොදා ගැනීම විශේෂ හැකියාවක්. බෙංගාල ජන සංගීතයේ විශේෂත්වය තමා බොහෝ විට ගංගාවක් ඇසුරු කරගෙන ගීත නිර්මාණය වීම. ඉන්දියාවේ ගංගා නම් නදිය මුහුදට ගලන්නේ බෙංගාල ප්‍රාන්තය හරහායි. ඉතින් ඒ ප්‍රදේශයේ ජීවත් වෙන බොහෝ දෙනා ජීවිකාව ගෙනයන්නේ ගංගා ගඟ ඇසුරු කරගෙනයි. ඒ නිසාම ගංගා ගඟ ඇසුරු කරගෙනම ඒ සංගීතය ගොඩනැගීම අමුතු කරුණක් නොවෙයි. මෙහිදී තොටගමගේ ෂෙල්ටන් පෙරේරා විසින් එගොඩහ යන්නෝ.......... මෙගොඩහ යන්නෝ.................. ආදී වශයෙන් දීර්ඝ ලෙස මාත්‍රා යොදාගෙන තිබෙනවා. මුළු ගීතය පුරාම එය දකින්නට තිබෙන ලක්ෂණයක්. ඉතින් අපේ ජන සංගීතයෙත් එන පාරු කවිවලත් මෙය දකින්න පුළුවන්. එසේ දීර්ඝ ලෙස උච්චාරණය කරන්නේ ගඟේ එගොඩ සිටින අයටත් ඇසෙන අයුරින්. ඉන්දියාවේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීතය හැදෑරු ෂෙල්ටන් පෙරේරා මහතා මේ දෙකම අවබෝධ කරගත් හැටි අපූරුයි නේද? එතුමාගේ තනු නිර්මාණ ගැනත් විශේෂත්වයක් තියෙනවා. බොහෝ තනු වල අන්තරා කොටස් verses ගත්තොත් පලවෙනි අන්තරා කොටසේ තනුවත් දෙවන කොටසේ තනුවත් හාත්පසින් වෙනස්. මා විශ්වාස කරනවිදියට මේ pattern එක ලංකාවේ ආරම්භ කලෙත් මෙතුමා විය හැකියි. ඒ වගේම හින්දි බස ගැන මනා දැනුමක් එතුමාට තිබුණා. එතුමා විවාහ වුණේත් ඉන්දියානු ජාතික කාන්තාවක්. විවාහයෙන් පසුව ශෂී පෙරේරා නම් වූ ඇය මෙතුමා සමග ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හින්දි සේවයේ නිවේදිකාවක් ලෙස කටයුතු කලා. එසේම ෂෙල්ටන් පෙරේරා මහතාත් කලක් හින්දි සේවයේ කටයුතු කල අතර එම සේවයෙන් ඉන්දියාව ඇමතූ ප්‍රථම ශ්‍රී ලාංකික නිවේදකයා ලෙස එතුමා වාර්තා අතරට එකතු වෙනවා. බොහෝදෙනා නොදන්නවා නමුත් එතුමා දක්ෂ තබ්ලා වාදකයෙක්. ඉන්දියාවේ මොහොමඩ් රාෆි වැනි ප්‍රවීණයන්ට පවා තබ්ලා වාදනයෙන් පසුබිම් වාදනයෙන් දායක වූ අයෙක්. එතුමා ගැයූ ගීත සංඛ්‍යාව ඉතාම අල්පයි. සංගීත අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි ගණනත් ඉතාමත් අඩුයි. දරුදුක, හදවත නැත්තෝ, සිංගප්පූරු චාලි, ඉවසන දනා යනු ඒවාට උදාහරණ කීපයක් පමණයි. එතුමා ජීවත්වූ‍යේ වසර 47ක් පමණයි. එතුමාගේ මරණින් පසු ඒ අනන්‍යතාව ඉදිරියට රැගෙන ඒමට එතුමාගේ පුත් සතිෂ් පෙරේරාත් දියණිය වූ අනුරාධා පෙරේරාත් සහෝදරයා වූ ඩන්ස්ටන් පෙරේරාත් සමත් වූවා. පියාගේ ගීතවලට නව සංගීත ආරක් එක් කරමින් අපේ සිත් වසඟ කල සතිෂ් පෙරේරාත් අවාසනාවට අපට අහිමි වුණා.
@dinushaerandi7973
@dinushaerandi7973 5 жыл бұрын
ඔව් ඔබ නිවැරැදි .ඔහුගේ පියා ලංකාවේ විසු දක්ෂ තබ්ලා වාදාකයෙක් .තබ්ලා පොඩි අප්පුහාමි ඔහුගේ පියායි.
@nirmalajanakiwijesekara2923
@nirmalajanakiwijesekara2923 5 жыл бұрын
මාධව ඔබෙිි සවිස්තරාත්මක විවරණය අගෙයි.බොහෝපින්.
@nalktalks1220
@nalktalks1220 5 жыл бұрын
+ මම හිතන්නේ ඔතන අඟුල කියල කියන්නේ භෞතික ශරීරය වෙන්නැති. අඟුලේ නැගල තමයි එගොඩ මෙගොඩ යන්නේ. PS: අඟුලට තව අර්ථ තිබිය හැකියි. එසේ හඳුන්වන්න ඇත්තේ කෙළෙස් නැත්නම් කර්මය වෙන්නත් පුළුවන්.
@mgmaster5062
@mgmaster5062 4 жыл бұрын
Kawuda bn me pattarak dala thiyanna
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
බොහොම ස්තූති ඔබගේ අපුරු විවරණය මේ ගීතය
@helavanjana729
@helavanjana729 4 жыл бұрын
මං මේ ගීතය අහනකොට vewes 5ක් 7ක් වගේ තිබ්බේ මතක හැටියට like තිබුනෙත් 2 තුනක්(අද vewes 93k),මං බලලා like කරා,ඊට අවුරුදු කීපයකට පස්සේ voiceteen බලලා ආයේ ආවා අහන්න,දැන් ඒ ගායනයයී මේ ගායනයයී මාරුවෙන් මාරුවට අදටත් ,හෙටටත්,මතුවටත්,මා මියදෙන දාටත් අහනවා ඒ තරම් හිත නිවනවා,නිවන් යන්නම මගේ හිත හැදෙනවා,ඇදෙනව..බොහෝම පිං 🙏සිදුවෙන්න ඕනේ පදරචක විද්වතාටත්,ශෙල්ටන් පෙරෙරා විද්වතාටත්,, නිවන් යන්න මේ පිනම හේතුවාසනා වෙන්න ඕනේ එතුමන්ලාට,නිවන්සුව අත්වේවා !!!
@gaurawadilshan4934
@gaurawadilshan4934 4 жыл бұрын
එරන්දිගෙ සිංදුව බලලා මේක බලන්න ආවේ මම විතරද 🙄
@wapasela
@wapasela 4 жыл бұрын
me too, ජජ්මන්ට් එක ලැජ්ජ වෙන්න ඕනා
@wapasela
@wapasela 4 жыл бұрын
සාරා සංකල්ප ලක්ෂයක්, අපේ බුදු රජාණන් වහන්සේ දුක් වින්දේ අපි ගැන නේද කියලා, නෙතට කදුලක් ආවා
@helavanjana729
@helavanjana729 4 жыл бұрын
මම ම ඇහුවා මේ ගීතය දහස් වරක්,ඉදිරියට ත් අහනවා,,,සමහරවෙලාවට ඇඩුනා,,,,,පුදුම ආරාධනාවක්.....ගෞතම බුදුපියාණෙනේ අපි තාමත් සංසාරේ දුක්විදින්නෝය,අප අසරණයී,පමා වැඩියී 😪😪
@tharangasewwandi6727
@tharangasewwandi6727 4 жыл бұрын
Aniwaryenma
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks wow beautiful.. super ❤️❤️❤️❤️❤️.
@erindslive818
@erindslive818 2 жыл бұрын
Thanks... Kevin God bless 🙏 you SHAAAAA FM
@erindslive818
@erindslive818 2 жыл бұрын
So super song thank
@erindslive818
@erindslive818 2 жыл бұрын
Wow... Super . song thank.. Kevin God bless you.. shaaaaaafm
@slowmotion2932
@slowmotion2932 4 жыл бұрын
තිලෝගුරු සම්මා සම්බුදු සරණ හැර අන් සරණක් මෙලොව නැත.
@nalindhammikawickramage3037
@nalindhammikawickramage3037 4 жыл бұрын
සංසාරේ එතර වේවා. සුබ පතන අය like එකක් දාගෙන යන්න
@VirajBathiya
@VirajBathiya 8 жыл бұрын
"ශෙල්ටන් පෙරේරා" නම් වූ අසහාය ගායන ශිල්පියා ලක් දිව ගී රසවතුන්ගේ පිනට පහලවුනු උත්තමයෙක්....ඔබ තුමන්ට නිවන් සුව ලැබේවා...! ජීවමාන ඔබ තුමා දකින්නට අපේ පරම්පරාව පින් නොකල තිබුනත් ඔබේ ගී සුවද අපේ ගුවන්විදුලි නාලිකා හරහා හමා නාවත්.. හෙල ගී අභර තුල සදා අමරනීය කලාකරුවෙකු වන ඔබ තුමන් කෙරෙහි ඇති අපරිමිත රසිකත්වය දරාගත නොහැකි තැන තබන ලද සටහනකි....ඔබ අපට දායාද කල ගීත තවමත් අප රසිවිදින්නේ ඔබ කෙරෙහි මහත් භක්තියකින්...ආදරෙයි ඔබට... ගූගල් එකේ ශෙල්ටන් පෙරෙරාස් සෝන්ග්ස් කියල මගේ පරම්පරාවෙ උන්ට සර්ච් කරන්නට සිතේවා.....එගොඩහ යන්නෝ.........😓😓😓😓😓
@dilankachandrasiri6565
@dilankachandrasiri6565 4 жыл бұрын
@@thelife.2781 Shelton Premarathna oyage bappa wenda athi...
@sunilwimalasuriya2701
@sunilwimalasuriya2701 4 жыл бұрын
@@thelife.2781 Shelton perera..
@RasikayaSeneviratne
@RasikayaSeneviratne 7 жыл бұрын
මේ ගිතයෙන් කියන්නේ අප මහා බුදු රදුන්ගේ ජිවිතයේ අවසාන කාලයයි. ජිවිත සසරින් එතෙර වන්න ඉක්මනින් එන්න කියන එකයි මෙි ගිතයෙන් කියන්නේ....
@avishkaindula1035
@avishkaindula1035 4 жыл бұрын
Voice Teens නැත්නම් මං මෙහෙම සින්දුවක් තියෙනවා කියලවත් දන්නෙ නෑ. එරන්දි හේෂානි නංගිට ස්තුතිවන්ත වෙන්න ඕන.
@sandunmihiran9235
@sandunmihiran9235 4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@asinthaplaylist8553
@asinthaplaylist8553 3 жыл бұрын
🤪කවුද දන්නේ නැත්තේ මේ සින්දු ? එරන්දි හේෂානි,කියන්නේ කවුද, දැකලත් නෑ දන්නෙත් නෑ අහලත් නෑ එහෙම කෙනෙක් ගැන
@thilinimadhumali7977
@thilinimadhumali7977 4 жыл бұрын
එරන්දි Voice teens කිව්ව සින්දුවට පින් සිද්ද වෙන්න මේ සින්දුව අහන්න ආවා.. 🤩♥️
@dubaimKCricket
@dubaimKCricket 4 жыл бұрын
එගොඩහ යන්නෝ ගීතයේ සත්‍ය අර්ථය නම් සාමන්‍යය තොටියකුගේ ජීවිකාව නෙමේ බව තේරුම් ගත යුතුය.. හොදට අහන්න.. අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේගේ ජීවිතේ අවසාන කාලය ගැන කියවෙන අපූරුම ගීතයක් මේක ❤ එගොඩහ යන්නො.. මෙගොඩහ එන්නෝ තව කවුරුද ඉන්නේ- ජීවිතේ ඉපදෙමින් මැරමින් ජීවත් වෙන අය තව කවුද ඉන්නේ කියලා අහන්නේ... ගඟුල අනෝමයි - ජීවිතේ නැමැති ගංගාව හැල හැප්පීම් සහිතයි.. අද මට වෙහෙසයි - දැන් මම වයස් ගතයි යනවා නම් එන්නේ- මා සමඟ නිවන් යනව නම් ඔබත් කුසල් කරමින් පිං රැස් කරගෙන ඉක්මනින් එන්න.. මම මේ ගඟුලේ අඟුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා... මම මෙතෙක් මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් පැමිනියා ඔබ වගේම. පමා නොවන්නේ අඳුර වැටෙන්නේ - පමා නොවී කුසල් රැස් කරන්න නැතහොත් ජීවිතය අඳුරට යා හැකිය යනවා නම් එන්නේ.. මා සමඟ නිවන් යනව නම් ඔබ ඉක්මනින් කුසල් කරමින් පිං රැස් කරගෙන පැමිණෙන ලෙස කරන ආරාධනාවක් තමා ගීතයෙහ් නොපෙනෙන අර්ථය තුල් ගැබ් වෙන්නේ ❤☝️❤ ඉතිම් මේ වගේ ශ්‍රෙෂ්ඨ නිර්මාණයක් නැවත වතාවක් වර්තමාන යුගයට එක් කීරිමට හැකීයක් සිරස Voice Teen වැඩසටහනට හැකියාවක් ලැබුනා.. 'රුවල් ඉරී ගිය නෞකාවේ- නියමූවානනේ' ගීතය සහ 'එගොඩහ යන්නෝ' ගීතය මා දුටු ගැඹුරුම අර්ථය සහිත ගීත දෙකක් බව නොවනුමානය.. #මේ_ගායනය_ගැන_නම්_කියන්න_දෙයක්_නෑ සැ.යු - පුලුවන්නම් රුවල් ඉරී ගිය නෞකාවේ ගීතයත් අසන්න ❤☝️ #විහඟ ☝️❤💪
@nirmitha97
@nirmitha97 4 жыл бұрын
Voice එකේ නංගිගේ සින්දුව අහලා ආපු අය කෝ😌😘😘
@madhukavishwa7229
@madhukavishwa7229 4 жыл бұрын
ඔන්න දැන් voice teen එකෙන් අහලා මේ සින්දුවත් උඩට එනවා❤❤❤ views 57k මේ වෙද්දී🔥🔥
@anandamarkalanda1878
@anandamarkalanda1878 2 жыл бұрын
එනවානම් එන්නේ , අප්පමාදෝ අමතපදම් .. අඳුර වැටෙන්නේ ...we are born in this world as a result of our karmas and continue with karma, it is equally important to understand that karmas can be exhausted through service to others in this journey. Just like this boatman .
@asokaasoka7258
@asokaasoka7258 4 жыл бұрын
මෙහෙම ලස්සන සින්දු den කොහෙන්ද 100 සේරයක් ඇහුවත් මදි අපේ පොඩි කලේ මතක් වෙනවා
@Cocktail77686
@Cocktail77686 8 жыл бұрын
ඔව් මේක සංසාරෙන් එතෙර වෙන්න බුදු හාමුදුරුවො කරන ආරාධනාවක්......
@Arabic777
@Arabic777 4 жыл бұрын
Voice teen එකෙන් ඇහුවට පස්සෙ Original සින්දුව අහන්න ආවා😍
@shyamanthabandaranayake4931
@shyamanthabandaranayake4931 4 жыл бұрын
බොහොම ස්තූතියි එරන්දි හේශානි නංගි. ඔයා නිසා තමයි ඔයා කිව්ව ඒ ගීතයේ original ගීතය බැලුවේ. සිංදුව අහද්දි මුලු ඇගම හිරිගඩු පිපෙනවා 💗
@wapasela
@wapasela 4 жыл бұрын
අපේ බුදු රජාණන් වහන්සේ ගැන, නෙතට කදුලක් ආවා.
@mevandabarera9900
@mevandabarera9900 4 жыл бұрын
❤️
@samanpadmakumara48
@samanpadmakumara48 2 жыл бұрын
හදවත ට මිහිරිම ගායනය මෙය තමා.
@wheretotravelholiday
@wheretotravelholiday 4 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පිං අපේ ගීත ක්ශේත්‍රයට වටිනා ගීත එක් කලාට. අද පලමු වතාවට මේ මනරම් ගීතය ඇසුවා. (Original). The voice එකේ දියණියගේ ගායනයෙන් අපිට මේ සින්දුවේ මුල හොයන්න ලොකු ආසවක් ඇති වුනා. අපේ ගී කෙත ගොඩක් පොහොසත්.
@ezlocate
@ezlocate 4 жыл бұрын
The Voice Teens බලලා එන අය මේ කොනට..🤩
@_Bandara_
@_Bandara_ 4 жыл бұрын
I am here after the performance of a girl of Voice Teens Sri Lanka. What a meaningful song. Every Buddhist should listen this song. How Lord Buddha dedicated for the betterment of human beings even at the last momemt😥😥😥🙏☸️☸️☸️
@somasiriweerapura8298
@somasiriweerapura8298 4 жыл бұрын
සිරස voice teen එකෙන් පස්සෙ ආයෙ ඔරිජිනල් සින්දුව අහන්ඩ ආපු අය කෝ🎤🎤🎤
@Surajdinuka
@Surajdinuka 4 жыл бұрын
එරන්දිගේ සිංදුව අහලා ආවේ හරි එක අහන්න ඕනේ නිසා ❤️❤️❤️❤️❤️❤️❤️
@sunilwimalasuriya2701
@sunilwimalasuriya2701 3 жыл бұрын
Niwan suwa laebeewa Shelton aiya!
@janithsgunasekara7769
@janithsgunasekara7769 4 жыл бұрын
Teen voice එකෙන් සිංදුව අහල ආවේ.....
@nimaliranjani4631
@nimaliranjani4631 4 жыл бұрын
Voice teen balala meka ahanna apu aya like ekak damu
@maheshperera4448
@maheshperera4448 4 жыл бұрын
කවුද සිරස voice බලල මෙතනට අවේ 😄😄😄😄😄😄
@Army_Alone17
@Army_Alone17 4 жыл бұрын
මෙ සිංදුව ගොඩක් ලස්සනයි Thank you 👍🤩
@sameerasameera2890
@sameerasameera2890 4 жыл бұрын
👍👍👍👍👍❤️❤️❤️❤️❤️👌👌👌👌🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕 ඉස්සර සිංදු හාන් ඉන්න ආසායි
@JayalathBandara
@JayalathBandara 6 жыл бұрын
Just before the passing away of Lord Buddha. Last request to the people..... Great idea wonderful music and singing. You too cross the river of Sansara.....
@thusharahasitha2433
@thusharahasitha2433 3 жыл бұрын
අපිනම් මේක ඇහුවේ සතිෂ් පෙරේරාගෙන්
@chukstagram22
@chukstagram22 4 жыл бұрын
I was amazed to see new generations singing this song with such poise and perfection! I wish if we can go back to such a simple beautiful era! If you watch Voice kids you will get what I’m saying!
@domijayawardena9495
@domijayawardena9495 2 жыл бұрын
Immortal song
@nipunmadushan5260
@nipunmadushan5260 4 жыл бұрын
2020 අහන අය කෝ
@d.samaranayaka9645
@d.samaranayaka9645 4 жыл бұрын
Voice Teens එකෙන් පස්සේ කවුද ඉන්නේ?
@tharukasandaruwan8201
@tharukasandaruwan8201 4 жыл бұрын
දුකයි මෙහෙම සින්දු මෙච්චර කල් අපිට මිස් උන එක ගැන🙁
@xtreme_lk
@xtreme_lk 4 жыл бұрын
The original singer... This song is going to get more views today onwards.... 🙏
@mahindasamaraweera6426
@mahindasamaraweera6426 4 жыл бұрын
excellent song written by Dalton Alwis and sung by maestro Shelton Perera to the highest standard.
@tironpathirana3719
@tironpathirana3719 4 жыл бұрын
Magee jeewithaa dakapuu arthawath sinduwaa...💖💖
@diniduatapattu953
@diniduatapattu953 9 жыл бұрын
we hardly hear these kind of great songs these days
@justwow5203
@justwow5203 4 жыл бұрын
voice teens eken passe meka ahuwe kauda👍🏾
@damithasubasinghe3046
@damithasubasinghe3046 4 жыл бұрын
Voice teens balala awe methanta original song ek hoyagen❤❤..lassanai githaya..
@alindahemnayaka5347
@alindahemnayaka5347 4 жыл бұрын
Puduma lassanayi .original eka .api ahanne cover songs ne aththatama kiyala wadak nehe
@ransingheherath6796
@ransingheherath6796 8 жыл бұрын
Supper, Hamadama ahuwath epawenne nae
@nisaldinuraka3652
@nisaldinuraka3652 4 жыл бұрын
The voice teen එක නිසා original song එක අහන්න ආවෙ.thank you malli...
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
The voice brought me here 😍
@nisantinisantiy5487
@nisantinisantiy5487 4 жыл бұрын
Obata mama adarei
@sachincolambage2975
@sachincolambage2975 4 жыл бұрын
This is absolute bliss! 😇
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 4 жыл бұрын
Patta
@dillongt
@dillongt 3 жыл бұрын
Unusual deep meaning... love it
@maheshwickramasinghe3601
@maheshwickramasinghe3601 4 жыл бұрын
Thanks for uploading Thanks Thanks again...
@malshadgaurawa6798
@malshadgaurawa6798 4 жыл бұрын
Marama lassana sinduwak.dn kale mewa thama ahanna one sindu
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 4 жыл бұрын
Obata newansuwa.
@miyururan
@miyururan 6 жыл бұрын
Super Master. Love you very much.
@dharaayurveda
@dharaayurveda 4 жыл бұрын
ශ්‍රී ලාංකික වැඩිමහල් සමාජය තමා ගැනම ලැජ්ජා වියයුතුය.. මේකෙ කමෙන්ට් බලන්න අද ආපු ගොඩදෙනෙක් මේ සින්දුව දන්නෙත් වොයිස් එකේ ට්‍රෙන්ඩින් උන නිසා. එක අතකට සිරසට ගරු කල යුතුයි. ජූනියර් සුපර්ස්ටාර් වාගේම වොයිස් වලත් ලමයි කිව්වෙ ප්‍රවීන සම්භාව්‍ය ගනයේ වැදගත් සින්දු.. සින්දු කියන්නෙ මේවයි කිය්ලා අලුත් පරපුරට නිකන්වත් අහන්න ඇල්මක් ඇතිකර එකට අපි සතුටුවෙන්න ඕන. තාම ඒ පරම්පරාවෙ ගොබ්බයො කෝච්ලට බැන බැන ඉන්නවා. සන්ස්කෘතිය රකින්නෙ මේමයි කියල උන්ට තේරෙන්නෙ නෑ. යක් බෙරයෙ හඩට ආදරේ කරන්න ගත්ත පොඩි උන් ඉන්නවා දැන්. ඇත්තටම සතුටුයි පොඩි උන් රසය දන්නවා ඒක නොබෙදපු එකයි අවුල..ඔබත් වැඩිහිටියෙක් නම් තමන් ගැනම ලැජ්ජවෙන්න...
@buddhikachandrethilake8619
@buddhikachandrethilake8619 8 жыл бұрын
such a soothing and meaningful song....
@buddhikachandrethilake8619
@buddhikachandrethilake8619 8 жыл бұрын
+Dinura Pradeep Balasooriya and you earned a new subscriber
@මිතුදම්
@මිතුදම් 4 жыл бұрын
අනේ.............................❤❤
@danushkaruwan149
@danushkaruwan149 4 жыл бұрын
ඇත්තටම මේ වගේ අරුත් බර ගීත වලටත් unlike කරන අයට කියන්න වචන තාම මේ ලොකේ කොහෙවත් නැ...
@vpstube4333
@vpstube4333 5 жыл бұрын
Athtgenma me geetha ahanda api pin kara ape demawpiyo apita rasawindane igannuwa radio eken tv eken hodama de laba dunna eth ada tv eke pennana kunuharupa balanakota hithenne ape anagathe kohatada kiyala Harima dukai ada me wage sindu kohewath na man laga sindu 200 withara thiyanawa man eka hari parissamin thiyana inne nidi marana download kare
@banula_fonseka
@banula_fonseka 4 жыл бұрын
Voice teens eken apu aya ko 💗😂
@WBanduMedia07
@WBanduMedia07 4 жыл бұрын
Thank you so much for sharing.
@prabhashumesha5356
@prabhashumesha5356 4 жыл бұрын
Who is here after watching Erandi's performence in Voice Teens?
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 4 жыл бұрын
Teen voice eken ahala methanata enna hemoma watinaama geethayak
@udanthayapa3748
@udanthayapa3748 4 жыл бұрын
Voice teen balala apu aya koo ✌️
@rohangunaratne4027
@rohangunaratne4027 4 жыл бұрын
Music to my tired ears after listing to new imitations.
@pabfdo7264
@pabfdo7264 4 жыл бұрын
Lassanai
@samanthifernando8283
@samanthifernando8283 4 жыл бұрын
GREAT !
@dhammikaprasad9401
@dhammikaprasad9401 4 жыл бұрын
Supiri
@bskcreation1888
@bskcreation1888 4 жыл бұрын
voice eken passe balanne awe
@pradeepmadushanka2568
@pradeepmadushanka2568 4 жыл бұрын
Tha voice eken passe me sinduva balanna apu aya ko balanna
@slbrother4493
@slbrother4493 4 жыл бұрын
වොයිස් ටීන් එක බලලා ආවේ කව්ද
@manjulakumari9372
@manjulakumari9372 4 жыл бұрын
Good.songs.sir
@ashiraz8584
@ashiraz8584 8 жыл бұрын
it's now 11.38 pm. ikmanata goda wenna. mama me gangule egoda megoda yanawaa....
@sanjayachathuranga8094
@sanjayachathuranga8094 4 жыл бұрын
I have used to listen to this song before going to the sleep...it was not only one time...sometimes more than 10
@achaladulani1668
@achaladulani1668 4 жыл бұрын
Watching after voice teen......
@hjhkjkhkja2721
@hjhkjkhkja2721 9 жыл бұрын
thotiyekuge dukbara jeewithaya , sheltonge katahadenda kiyawenawa.
@NERGYStudios
@NERGYStudios 4 жыл бұрын
සිතාරය වාදනය කරන්නේ H M ජයවර්ධන මහත්මයා ද?
@dadabaimusic
@dadabaimusic 8 жыл бұрын
thotiyekge jeewitha kathawata wada gamburu adahasak me geethaye tiyenawa.... me geethayen kiyanne, me sasaren egoda wela yanna kauda enne, pamawanna epa, raa bo wenawa,.... me jeewithaya dukak, ebavin me jeewitha katharin egoda wela nivanata yanna enna kiyalai kiyanne..... ea panividaya denna thotiyage jeewitha kathawa uputa gena tiyenawa....
@kelumkaluthanthri7643
@kelumkaluthanthri7643 8 жыл бұрын
+dadabaimusic Shy well said. that's true
@chamilak
@chamilak 8 жыл бұрын
+dadabaimusic Shy - Nice and I saw this meaning too. But why it says "Megodaha yanno" There is no buddhist teaching to come back from nirwana. May be writer keep that part for rime .. :)
@Gallicissa
@Gallicissa 8 жыл бұрын
Chamilak, මෙගොඩ යැවීම යනු, හුදෙක් වහවහා මගපල නිවන් පූර්ණ කරගැනීමට හේතුවාසනා නැති, එහෙත් ඒ ඒ අයගේ සසරගත පාරමිතාවන් අනුව පසුව / මතු බුද්ධ සාසන ආදියේ නිවන් දැකීමට යන්නන්ට සුගතියට මගපෙන්වීමයි. කැමතිසේ නැති ලෝකයේ බුදුන් නැමති තොටියාටත් සියලුදෙනාම නිවන නැමති එගොඩට පැමිනවිය නොහැක. ධම්මපදයේ පණ්ඩිත වර්ගයේ එන අප්පකා තේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අථායං ඉතරා පජා තීරමේවානුධාවතී ගාථාරත්නයට අනුව මිනිසුන් අතරින් නිවන් නැමති එගොඩට යන්නෝ අල්පය. සෙස්සෝ සසර නැමති මෙගොඩ ඇති ගංතෙරම දුවමින් සිටියි.
@chamilakuruppuarachi
@chamilakuruppuarachi 8 жыл бұрын
got it, thank you so much
@chamilak
@chamilak 8 жыл бұрын
got it, thank you :)
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 4 жыл бұрын
voice teen balala awe
@skylimit3557
@skylimit3557 4 жыл бұрын
Voice teen බලලා ආපූ අය කෝ 🖤
@senirudinil7059
@senirudinil7059 4 жыл бұрын
Voice balala original eka ahanna apu කට්ටිය මේ පැත්තට...
@ninonino5681
@ninonino5681 4 жыл бұрын
Who else here in 2020 april❤❤❤❤❤❤❤❤
@isuru_dsnyke
@isuru_dsnyke 4 жыл бұрын
Voice teen බලලා මේක හොයාගෙන ආපු අය කෝ ❤🌸
@musiclife5057
@musiclife5057 5 жыл бұрын
Good songs
@kalpafernando1998
@kalpafernando1998 4 жыл бұрын
2020?
@hawk-3351
@hawk-3351 4 жыл бұрын
Voice teen එකෙ දැකල මේක බලපු අය කෝ😌
@ravishkafernandez1332
@ravishkafernandez1332 4 жыл бұрын
Voice teen 🔥🔥❤
@thisarasandesh1357
@thisarasandesh1357 3 жыл бұрын
සතිශ් පෙරේරා මහත්තයාගෙ පියානන්
@ravicoolravi6805
@ravicoolravi6805 3 жыл бұрын
Tanx erandi
@dayanadakumar836
@dayanadakumar836 4 жыл бұрын
ගොඩක් . හොදයි
@r.p.p.sampathkarunananda9411
@r.p.p.sampathkarunananda9411 4 жыл бұрын
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@user-pd6ts3fn1k
@user-pd6ts3fn1k 4 жыл бұрын
❤️❤️❤️
@prabavi.wijayasinghe
@prabavi.wijayasinghe 4 жыл бұрын
Voice teen balala apu aya kawuda
@tennakoonpodinilame470
@tennakoonpodinilame470 4 жыл бұрын
Shetonayyaobataniwansuwalabewaa
@fukuoka9695
@fukuoka9695 4 жыл бұрын
👍❤
@asithasamasekara1217
@asithasamasekara1217 4 жыл бұрын
ඔරිජිනල් එක හොයන් අපූ මන් වගේ එව්න් කෝ 😂
@chitrasenahettimullage9669
@chitrasenahettimullage9669 4 жыл бұрын
original eka, mata mathaka hatiyata dolton alwis bengali melody ekkata sinhala lyrics damma ea atheetha thawama mamahoyanawa
@avindukasun3182
@avindukasun3182 4 жыл бұрын
2020
@helloimran
@helloimran 4 жыл бұрын
The voice teen balalalda awe? 😄👍
@prasadmaduranga3386
@prasadmaduranga3386 4 жыл бұрын
Voice teen blla apu un kauda.
Shelton Perera song collection
17:43
Old Hit Song
Рет қаралды 50 М.
Egodaha  Yanno - Sathish Perera
5:54
lal san
Рет қаралды 248 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Unmada Sithuwam - Gunadasa Kapuge - Ektam Ge | Sinhala Songs Listing
4:22
Sikuruliya - J.A. Milton Perera | Sinhala Songs Listing
5:34
Asian Music Tune
Рет қаралды 486 М.
කිරුළපන ධම්මවිජය ගෙදර යයි..
6:14
Rajangane hamuduruwo
Рет қаралды 18 М.
Thanha Asha - W.D. Amaradeva | Sinhala Songs Listing
5:53
Asian Music Tune
Рет қаралды 197 М.
Sathish Perera with Flashback (2003)
11:35
G8 Trax
Рет қаралды 771 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН