KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Travel with Chatura @Purana Gama (Anuradhapura)පුරාණ ගම 2018 11 03
23:43
අභයගිරියට ඇතුලුවුනු මේ පාලම දැකල තියනවද #abayagiriya #anuradhapura #history
20:05
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
රහස් ගොඩක් සඟවාගෙන සිටින පූජා නගරය Discover the Secrets of Sacred Anuradhapura
Рет қаралды 17,799
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,3 М.
Sihaladiv Art
Күн бұрын
Пікірлер: 325
@සෝමලතා
5 ай бұрын
පුතේ ඔයා හරි අපි එදත් ඉන්න ඇති ඒකයි මෙච්චර අපේ දේවල් ගැන මේ තරම් හොයන්නෙ සුවපත්වේවා
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි සුවපත් වේවා!!!
@sisirachandrasena963
6 ай бұрын
අපේ බුදුන් වහන්සේ උත්පත්තියලැබුවේ අපේ රටේමයි,මේ තොරතුරු පෙන්වීම දැනුවත් කිරීමට විද්වත් මහතුන්ට අපගේ ස්තුතිය හා උපහාරය ,
@rathumalli_g
6 ай бұрын
අනිවාර්යෙන්ම ඔබ හරි❤
@sujeevadealwis5513
6 ай бұрын
Thama thamange hithaluwan anuwa dewal prakasha kireema veradiy. Ewata piligath kramaweda thiyenawa. Puravidya pareekshana anuwa research papers ehema me sambandawa thiyenawada?
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
තියෙනවා. පුරාවිද්‍යා රිසර්ච් පේපර්ස් කියන්නේ මේ සුද්දගෙ ඉතිහාසයනේ. ඊට කලින් මේ රටට ආපු සංචාරකයො අපේ රට ගැන ලියපු පොත්.ඒ වගේම පූජාවලිය, දීප වංශය, ථූපවංශය වැනි පොත්පත්වලත් තියෙනවා කියවලා බලන්න පුළුවන්. තව ඕන තරම් දේවල් තියෙනවා. සුද්දා අපිට අපේ ඉතිහාසය ලියල දෙන්න කලින් පරණ මැප් එකක් අරගෙන බලන්න. පුරාවිද්‍යාව කියන ප්‍රෝඩාව ඇතුලෙ හිරවෙලා ඉන්න එපා.
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ඔබලාට!!!
@sujeevadealwis5513
6 ай бұрын
@@CPDArachchigeSinhalaArt Ethakota Indiyawe mulashra walin ena visthara? Ashoka adhirajyayage sthambha walata anuwa?
@අපේපවුලේ
2 ай бұрын
මේවා පුරා විද්‍යාවට නෙවෙයි සතු සඝ සතුයි.
@NilanthiAmarathunga-dj8dj
5 ай бұрын
සුපිරිම සුපිරි. මේ දේවල් මිනිස්සුන්ට බලාගන්න සැලැස්වීම ගොඩක් පින් සිද්ද වෙන දෙයක්. ගොඩක් අය අනුරාධපුරේ ආවට පූජා නගරය ඇතුළේ මේ මේ තරම් සැඟවුණු දේවල් තියනවා කියලා දන්නේ නැහැ. තව ගොඩක් අයට එන්න විදිහක් නෑ ගොඩක් දුර නිසා. ඉතින් මේ වගේ වැදගත් තැන් මේ රටේ තියෙනවා කියලා මිනිස්සුන්ට පෙන්නන එක ලොකු පිනක් තමයි. මේවාට මෙච්චර විශේෂත්වයක් දීලා මේවා හදලා තියෙන්නේ එදා කාලේ හිටපු මිනිස්සු බුද්ධ ශාසනයට තිබුණු ඉමහත් ගෞරවය නිසා. ගොඩක් පින් සිද්ධ වෙනවා. ජය වේවා දිගටම කරගෙන යන්න❤❤❤❤
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ඇත්තටම අපේ අවශ්‍යතාවයත් ඒක තමයි. බිස්නස් කාරයෝ ටික සෙට් වෙලා ගොඩක් බෞද්ධයෝ රවට්ටලා සල්ලි ගරාගෙන කිසිම තේරුමක් නැති වන්දනාගමනක් ඉන්දියාව එක්කන් යනවා. ඒත් මේ රටේ, බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් තැන්, සිද්ධස්ථාන කොයිතරම් නම් තියෙනවද?. දඹදිව කියල ඉන්දියාව ගියපු කිසි කෙනෙක් බුද්ධ ශක්තියට අනුගත වෙලා තියෙනවද? මේ සංවිධානාත්මක පිරිස් විසින් මේ රටේ තියෙන වැදගත් ස්ථාන මේ රටේ මිනිස්සු දැනගන්නවට කැමති නැහැ. එයාලා ක්ෂණිකව කලබල වෙලා රටේ නැති දේවල් කියනවා අරකලු මේකලු. පව් ඉතින් එයාලා කලබල වුණා කියලා අපිට මොකෝ. සැටලයිට් චැනල් එකක හැමදාම හවසට බණ කියනවා හාමුදුරුවෝ කෙනෙක්. මේ ළඟකදී ඉඳලා බණ පටන් ගන්නෙම මෙන්න මෙහෙම කියලා. " """""ලොව්තුරා උතුම් වූ අමාමෑණි අප බුදුපියාණන් වහන්සේ ඉන්දියාවේ සිට රහතන් වහන්සේලා පන්සියයක් සමග වැඩම කරලා""""" අන්න එහෙමයි.... බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉඳලා මෙහෙට ආව කියල කොහෙද ලියලා තියෙන්නේ?. (සුද්ද ලියපු ඉතිහාස පොතේ තියෙන දේවල් අපි පිළිගන්නේ නෑ) අඩුම ගානේ හාමුදුරුවෝ කෙනෙක් විදියට "දඹදිව" කියලවත් කිව්වා නම් ඒක සාධාරණයි. අන්න ඒ වගේ අවස්ථාවාදී වැඩ කරලා තවදුරටත් බලන්නේ මිනිසුන්ගේ මනසට ඉන්දියාව ඇතුල් කරලා මේ රටේ තියෙන බුද්ධ ඉතිහාසයට සම්බන්ධ දේවල් හංගලම තියාගන්න. එහෙම පුළුවන් වෙච්ච කාලයක් තිබුණා ඉස්සරහට එන්නෙ එහෙම හංගන්න බැරි කාලේ.. ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!!
@thilankalakmali3055
5 ай бұрын
මමයි,මගෙ මහත්තයයිත්,මීට දෙවසරකට පමණ කලින් මේ වගේ නටබුන් බලන්න ගියා..පයින්ම ගියා මේ විදියටම ගොඩක් තැන් වලට ,කවුරුත් නොයන නිසා තනියමයි අපි දෙන්න ගියේ..මෙවා දකිද්දි..දැනෙන හැගීම් නම් වචන වලට පෙරලන්න අමාරුයි..ඔයලට පින් මේවා අනිත් අයටත් බලා ගන්න සලස්වනවට...🙏
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
සුන්දර මිනිසුන් මේ ලෝකය තවත් සුන්දර කරයි. ගොඩක් ස්තුතියි මිස්. ඔබ දෙපලටම තෙරුවන් සරණයි!!!
@thilankalakmali3055
5 ай бұрын
@@CPDArachchigeSinhalaArt ❤
@wasanthapremarathne1583
6 ай бұрын
ඉතාමත් මහන්සිවෙලා මේ කල වීඩියෝ එකට පින් ඔබට ,,,සැඟවී ඇති බුද්ධ භූමිය අපේ හෙළබිමයි හුඟක් පර්යේෂකයන් කියන්නේ ඔය භූමිය සැවැත් නුවර බවයි
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ඇත්තටම පරීක්ෂකයන් කියන කතා සහ ඒ සාක්ෂිත් එක්ක ගැලපීමක් කරන්න බලන්න තමයි අපි ගියේ. කවුරුවත් කිව්වට දේවල් පිළිගන්නත් බැහැනේ ඒක නිසා තමන් දැකලා තීරණයක් ගන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. තමන්ට තමන්ගේ මනසින් තම තම නැණ පමණින් තීරණය කරන්න පුළුවන්. ඇත්තටම මේ විදිහට සිද්ධ වුණාදැයි කියලා හිතෙනකොටත් පුදුම හැඟීමක් ඇතිවෙන්නේ. පර්යේෂකයන්ගේ මතයට එකඟ වෙන්න ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@Piyasirisamaranayake
6 ай бұрын
නියමයි මල්ලි. මේවා තමයි නියම වැඩ. ඇත්තටම මමත් අනුරාධපුරය විසි වතාවකට වැඩිය ගිහින් තියනවා. මේ අත්පොකුණත් බලල තියෙනවා. ඒත් ඒක වටේට මෙච්චර දේවල් තියෙනවා කියලා දන්නේ නෑනේ. අනිත් එක ඒවයි තියෙන වැදගත්කම ගැන, කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. ඇත්තටම කම්මැලි නැතුව බලන්න පුළුවන් වීඩියෝ එකක්. තව තවත් මෙවැනි වීඩියෝ කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා. බුදු සරණයි මල්ලිලා ඔක්කෝටම. ❤❤❤❤❤❤✌✌✌✌✌
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තූතියි අයියේ ඔබට තෙරුවන් සරණයි!!!
@WijayarathnaMalwenna
6 ай бұрын
පුතේ ඔයාල ගේ මේ සසර හුරු පුරුදු සැමටම පරම නිබ්බාන සුවයම ලැබේවා!!!!!
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක්ම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි !!!
@sunithasudirikku2851
5 ай бұрын
අපි උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි ❤බුද්ධ භුමි දැක බලා ගැනීමට මෙසේ පෙන්වා දීමට ගන්නා උත්සාහය අගය කරන අතර ඔබලාට බොහෝ පිං
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි!!
@KunkumaIroshBandara
6 ай бұрын
ඉතා විශිෂ්ටයි ඔබේ ක්‍රියාව
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@chandunarachchi9762
6 ай бұрын
බොහොම පින් සිදුවේවා
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@NilanthiAmarathunga-dj8dj
5 ай бұрын
Budusaranai ❤❤❤
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි!!!
@inokasenewiratna3425
6 ай бұрын
Excellent❤ Thank you very much🙏
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
You're welcome 😊🙏
@Chandrajsh
6 ай бұрын
යහපතක් වේවා පුතේ සිරි සද්ධර්මය මතුවන විට මේ හැමදේම මතුවෙනවා. අපේ ඉතිහාසය යටපත් කරන්න බැහැ
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@BrahmanageThilakarathna
6 ай бұрын
විශිෂ්ඨයි පුතා..බුදු සමිදුන් ජීවමානව වැඩසිටි දේශයේ පූජනීය නටබුන් වලින් අංශු මාත්‍රයක් හුදී ජනයාට දැක බලා ගැනීමට සැලසීමට,ඉදිරියටත් ඉසින් බැස්සගල,රිටිගල ආදී ස්තාන වලත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ලැබේවා!
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි.!!! අපි රිටිගල ගියා ඒකේ වීඩියෝ එකකුත් දාලා තියෙන්නේ බලන්න.❤
@sudeshniranga3223
6 ай бұрын
මචන් යාල කලෙ තිය්න්නෙ නටබුන් බලන්න යන්න @@CPDArachchigeSinhalaArt
@ashokaranathunga6109
5 ай бұрын
හරිම දුකක් ඇතිවෙිනව මල්ලි හරිම හොදට පැහැදිලි කරලදෙනව මෙි අපේ සිවුහෙලයද කියල.අංකඑකේ විඩියෝ චැනල්එකක් හරිමසතුටුයි මෙිවා දකින්නත් අපිපිංකරල තියෙනව පරසුද්දනංමතක් කරන්ඩ එපා බුදුන්ගේ දේසය විනාස කපු කාලකන්නි තවමත් අවිචියෙ පැහෙනව අපේ යක්ක හෙලපුතුන්ට ජය පුරාවිද්‍යා හොරැත් මෙිවට වගකියන්ඩ ඔනි.ඔකුන්ට ,යන්ඩ අපායේ යිඩකඩ සැකසෙමින් පවතිනව හේතුපල දහමින් අචිචුව ලැබෙියි. හෙලඋරැමය ාලාවට කියාපාන ඔබලාට බුද්ද දේසයේආරක්ෂාව ලැබෙිවා....❤❤❤
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි අයියේ තෙරුවන් සරණයි ඔයාට!!! ❤❤❤❤❤
@maddumageharsha436
6 ай бұрын
මෙක ඉස්සර බුදුන් කාලයේ පැරණි සැවැත් නුවර පසු කාලිනව සුද්දා අනුරාධපුර යනුවෙන් නම වෙස්කරල බුද්ධ ඉතිහාසය මකාදාල තියෙන්නේ ඔය නටබුන් ආරාම කොසෝල් රජතුමා විසින් කරවලා බුදුන්ට පුජා කරපු ආරාම 1000 ක් ඔතන තියනවලු දැනට ඹය බුවනෙකබාහු කියල නම් කරල තියන මාලිගය පැරණි කොසෝල් රජුගේ මාලිගය .මෙම අපේ රටෙ පැරණි නම් සුද්දා සිතියමෙන් වෙනස් කරල මෙහෙ නම් ඉංදියාවේ නම් කරල ලංකාවේ දකුණු පළාතේ නම් උතුරු පැත්තේ නමි කරල අජ්චාරුවක් කරල .බුදු දහාම විනාශ කරා .ඉදිරියට බුද්ධිමතුන් ඇත්ත සොයා යාවි මෙක බුදුන්ගේ දෙශයයි.
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@HarshaDeepani
5 ай бұрын
Oyalata budusaranai puthe❤❤❤❤🎉🎉🎉
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@UpaliDharma
6 ай бұрын
මෙිි තමයි අපි හොයන දඹදිව.නොදැන හෝ රැගෙන යන්නෙ නොපෙනන බල වෙිග විසින් රටෙි මිනිස්සුන්ට දැක බලාගන්නයි.
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ඔව් සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. අපි අනුරාධපුරේ ආපු වෙලාවේ. ලංකාරාමය පන්සල ඉස්සරහා කාමර අරන් නැවතුනේ. ගූගල් මැප් එකෙන් නිකන් බලනකොට විශාල පොකුණක් පේන්න තියෙනවා කුට්ටම් පොකුණ වගේ විසි ගුණයක් විතර ලොකුයි. නිකමට ඒ පැත්තට යං කියලා අපි යෝජනාවක් දැම්මා. පොකුණ ලඟට ගියායින් පස්සේ නිකමට හිතුනා කැලේ පැත්තට යන්න. අම්මෝ ඒක ඇතුළෙ තියෙන දේවල් යන්න යන්න ඉවරයක් නෑ. ඒත් අපි එදා පොඩි ප්‍රමාණයක් බලලා ආවා. ආපහු හරියටම මාසෙකට පස්සේ ගිහිල්ලා තමයි මේ වීඩියෝ එක කරේ. එක පාරක් ගියොත් යන්නමයි හිතෙන්නේ. කැලෙන් වැහුනත් ආකර්ෂණීය පරිසරයක්. නිස්කලංක පරිසරයක්. ආධ්‍යාත්මය ඇඟට දැනෙන පරිසරයක්. """""බුද්ධ දේශනාවට අනුව බුදුන් වහන්සේ වැඩ වාසය කළ ස්ථාන, ලෝකයේ ධර්මය යටපත් වෙන කාලයේදී ඝන කැලෑ වලින් වැසී යන බව ආනන්ද හිමියන්ට පවසන ලදී. සාමාන්‍ය ජනතාවට එවන් ස්ථානවල වාසය කළ නොහැකි බවද පවසා තිබේ.""""" මේ ඉදිරියට එන්නේ නැවතත් ධර්මය ඉස්මතු වන කාලයයි. එය ධර්මතාවයෙන් සිදුවෙනවා. කාටවත් වළක්වන්න බෑ... ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!!
@ramaniwickrama260
6 ай бұрын
ඔබට බොහොමයක් ස්තුති .අපට යාමට නොහැකි නටඹුන ස්ථාන දැක ගැනීමට සැලැස්වීම පිළිබඳව
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබටත් තෙරුවන් සරණයි!!!
@karunathilakaabeysekara8642
6 ай бұрын
Thanks to all of you
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
Thank you too ❤❤❤
@udaralakshan4772
5 ай бұрын
ස්තුතියි මල්ලි .බුදුන් අපේමයි.ඔයාට බුදු සරනයි .මේවා අපිට පෙන්නනවට.මම නාලිකා අක්ක.
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කා බුදු සරණයි!!!
@sarathweeramannachandrasek9006
6 ай бұрын
බුදු සසුන බැබලේවා සැමට සාමය උදා වේවා
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@wmap172
5 ай бұрын
ඇහැට කදුලක් ගේන්න තරම් මේවා දකින කොට. අපේ හෙළ බුදු ඉතිහාසය යට ගහලා තියෙන්නේ මේ කලු සුද්දන් විසින්. ඔබලාට ජයම වේවා .. 🙏 .. අපේ මිනිසුන්ට මේවා හෙලිදරව් කිරීම ගැන. ❤
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!! ❤❤❤
@MalaMangalika-c5e
28 күн бұрын
අනේ දෙව්යනේ මේවා දකින කොට බඩ පපුව දනවා මේ අපේ උරුමය නේද
@AnulaAmarasinghe-h1v
5 ай бұрын
මෙිගපලදනාව විකුනා විශාකා සිටුදේවිය සැදු පුර්වාරාමයේ නටබුන් ප
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!!
@harshapeiris1473
6 ай бұрын
Excellent Bro ❤❤ අපේ ඇත්තන්ට දැන්වත් ඥානය පහළ වේවා! සාදු සාදු සාදු 🙏😔
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
Thank you bro ❤❤❤ ඔබට තෙරුවන් සරණයි!!!
@JanakaGunarathne-x9c
5 ай бұрын
මම යුධ හමුදාවෙි ඉන්න කොට නායකත්ව පාඨමාලාව කරනකොට ඔයාල පෙන්නපු බත් ඔරැව අනෙකුත් දේවල් බැලුවා දැන් බලනකොට හරිම සතුටුයි
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි!!!
@bandarahrcs3731
5 ай бұрын
මේ හෙළබිමේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ පහල වීම සිදුවුනේ.
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ඔව් පිළිගත හැකි සාක්ෂි ඕනෑ තරම් තියෙනවා.
@bh3873
6 ай бұрын
මම අවුරුදු 25කට පමන පෙර මේතැන් බලාගන්නගියා සම්පූර්නෙම අවසන් කරගන්න බැරිවුනත් මේදේවල් දැකලා මම් පුදුමෙනුත් පුදුම උනා මේදේවල් දැකලා. මම් හැමදාම අනිත් අයට කියනවා මේවගේවිශ්මිත දේවල් තියනවා ඒවා බලන්නම ඕනදේවල් කියලා. ඒත් කවුරුත් යන්නෙනැ යන්න දන්නෙත් නැ. . ඒනිසා මේවට ඇතුල්වෙන මාර්ග හදුන්වාදෙන්න පුතේ තෙරුවන්සරනයි ඔයාලට. මට පාරකියන්න දන්නෙනැ. මේවා ප්‍ර්සිද්ධකරන්න.බුදුසරණයි .
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!! වීඩියෝ එකේ අවසානෙට යන හැටි කියනවා. තව පොඩි වීඩියෝ එකකුත් දාලා තියනවා එතනට යන පාර විතරක් කියලා. එහෙම නැතත් අටමස්ථානයක් වන ලංකාරාමය පන්සලට ඇවිත් වැඳලා කියලා පන්සලේ වම් පැත්ත අයින දිගේ පාර තියෙනවා. ඇත් පොකුණට කියලා පොඩි බෝඩ් එකකුත් ගහලා තියෙනවා. අන්න ඒ පාරෙන් යන්න. මීටර් දෙසීයක් වගේ දුර. කැලේ නිසා පාරට පේන්නේ නෑ. මීටර් 100ක් 150ක් ඇතුළට යනකොට විශාල ඇත් පොකුණු පේනවා. පොකුණෙන් වම් පැත්තෙ තමයි වැදගත් ස්ථාන ටික සේරම තියෙන්නේ. පොකුණ දකුණු පැත්ත සුද්ද කරලා නඩත්තු කරනවා. ඒ පැත්තේ කිසි ගැටලුවක් නැතුව ඇවිදින්න පුළුවන්. කැලෑව ඇවිල්ලා තියෙන්නේ විශේෂ ස්ථාන ටික තියෙන පරිශ්‍රයේ තමයි. ඒ පොකුණෙන් වං පැත්තෙ දිගටම.
@kumaricool4123
6 ай бұрын
Sabadaham.mata.nawata.bududahama.matukara.denawamai.obalata.teruwan.saranai
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි !!!
@magretpremalatha1581
6 ай бұрын
බුදු රජානන් වහන්සේ වැඩසිටි ,රහතන් වහන්සේලා වැඩසිටි මෙම වටිනා ස්තාන එලිකරන්නෙ නැත්තෙ ඉන්ඩියාව පෙන්වලා හම්බකරගෙන බඩ වියත රැකගන්නා අයට පාඩු වෙන නිසාඅපේ රටේ වටිනාකම සම්පූර්නයෙන්ම වසාදමා නිහඩවෛන්නවා ලොකු ඇත්තො වැඩිකල්නොගොස් දර්මතාවය විසින්මමේවා එලියට එන්න පටන් ගනීවිඅපේ බුදුහාමුදුරුවො මේ හෙලබුඉම්‍රෙමයි ඉපදුනේ බුදූඋනේ පිරිනිවන්පෑවෙ ,වැඩසිටියෙ.ඒක බොරු කරන්න මොන රිශින් අස්වත් බැරි වෙයි.❤❤❤
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ඔව් ඇත්තටම ඒ සත්‍යය යටපත් කරන්න දැන්නම් කාටවත් බැහැ. මිනිස්සු බුද්ධියෙන් හිතන්න අරගෙන තියෙන්නේ. ඒ නමුත් සුද්ද මහත්තයාගේ කතාවම අල්ලගෙන කිසි දෙයක් හොයන්න බලන්න නැතුව අපේ රටේ සල්ලි ටික ඉන්දියාවට පටවන සෙට් එකක් ඉන්නවා. අම්මෝ බලන්නකෝ ඒගොල්ලෝ දන්න දේවල්. දැන් එයාලට කතා කරන්න දෙයක් නැතුව ඉතුරු වෙලා තියෙන්නේ අශෝක ස්ථම්භයක් කියලා හිතාගෙන ඉන්න එකක් විතරයි. පව් ඉතින් එයාලට අපි අනුකම්පා කරමු
@AnushaAnusha-kq8xk
5 ай бұрын
අත්තට ම ගොඩ ක් පිං ඔයා ට මල්ලි අපිට බරිද ඔවා සුද්ද පවිත්‍ර කරන්න මමත් ඔය නටබුන් වලට හරිම අදරෙයි ගියම හොදට විපරම් කරලා බලනවා මගේ පුතත් පුංච් කලෙකදී ඉදන් පන්සල් ගනම කියනවා
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කා ඔබටත් තෙරුවන් සරණයි!! පන්සලකට ගියොත් අපිට ඒ දේ කරන්න පුළුවන්. ඒත් මෙතන එහෙම දෙයක් කරන්න බෑ. පුරාවිද්‍යාවෙන් ඒවට අවසර දෙන්නේ නැහැ. එයාල එළි කරන්නෙත් නෑ මේවා වහලම තියලා තියෙනවා. කණගාටුයි ඒ ගැන.
@AmithapaliTheraniya
6 ай бұрын
අනුරාදපුරෙ මොන පෙත්තද මෙවා තිබෙන්නෙ. සුවපත්වෙවා!!¡…
@janithc
6 ай бұрын
අභයගිරිය ජේතවනාරාමය චෛත්‍ය වටේ පොඩ්ඩක් කැලෑ වෙලා වගේ තියෙන නටබුන් මේ... අපි හැමදාම බලන්නේ ප්‍රධාන එළි පෙහෙළි කරපු තන් ටික විතරයි... ඊළාග පාර ගියාම පොඩ්ඩක් වටේ ඇවිදලා බලන්න... බටහිර ආරාම පැත්තටත් යන්න...
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
අනිවාර්යෙන්ම හරි කිව්වා
@sujeeths1602
6 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .🙏🙏
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@priyangakumari3338
5 ай бұрын
බත් ඔරැව දැක්ක බොහොම පින් පුතාලට අපිත් නිතර යනවා ඔතනට ගිහින් නැ ඔය විශාඛා මහ උපාසිකාව විසින් කරපු පූර්වාරාමය ඔතන කුටි 1000 ක් තියෙනවා පාර කියන්න පුතා ගුගල් මැම් එක පෙන්නනවාද? තෙරැවන් සරනයි !!! සුවපත් වේවා !!!
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ලංකාරාමය පන්සලේ වමවම් පැත්තෙන් එන්නත් පුළුවන්. බත් ඔරුව තියෙන තැනින් ඉස්සරහට ගිහිල්ල පොකුණ අයන දිගේ ඇත් පොකුනේ එහා පැත්තට ගියා නම් එහෙමත් පුළුවන්. ලංකාරාමය වාහන පාක් එක පිටුපස්සෙන් තියෙන පාරේ ආවත් එන්න පුළුවන්. එතනින් ඇත් පොකුණට කියලා ගහලා තියෙනවා. එතන ඇත් පොකුණෙන් වං අත පැත්තෙ තියෙන පරිශ්‍රය කැලෑවෙන් වැහිලා තියෙන්නේ පොඩ්ඩක් කැලෑව ඇතුලට යන්න ඕන. අනිවාර්යෙන්ම යන්න. ජීවිතයට එකම එක පාරක් හරි දකින්න ඕන දේවල් තියෙන්නේ එතන. ගොඩක් ස්තුතියි ඔබට නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා!!!!
@priyangakumari3338
5 ай бұрын
@@CPDArachchigeSinhalaArt පිං සිද්ධ වේවා !!! පුතාට තෙරැවන් සරනයි !!!
@dammikavidanage2706
5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
තෙරුවන් සරණයි ඔබට!!!
@jcperera789
5 ай бұрын
අපේ.බුදුන්ගෙ. පුජනීය නගරය. Para.සුද්දො කාළයක්. කරලා. කැලය. නගර..කරලා
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
උන්ට මාර අමාරුවක් ඇත්තටම තිබිලා තියෙන්නේ මේක යට ගහන්න මේ තරම්
@WasanthaWickramasinghe-cu5ro
6 ай бұрын
Kochchara mahansi unada. Puthalata niwan suwaya me jeewithayedima ath dekeemata lebewa apatame pin bima penwu pinin.🙏🙏🙏💐👋
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි !!!
@chandunarachchi9762
6 ай бұрын
බුද්ධ ඉතිහාසය අප රටෙන් පේනවා බොම පින්
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
අනිවාර්යෙන්ම ඒක දැන් නම් කිසිසේත්ම යටපත් නොහැකි කරුණක් ලෙස ඉස්මතු වෙලා ඉවරයි. තවත් හංගන්න හම්බවෙන්නේ නෑ. එළිවෙලා ඉවරයි
@NilanthiAmarathunga-dj8dj
5 ай бұрын
💪👌💪👌👌💪👌💪
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
❤
@NalaniMeegaswaththa
5 ай бұрын
පුරාවිද්‍යාව උගතුන් ට බෙල්ගෙන් එහාට යන්ට බරි ඉගෙන ගත් පට්ටම් ඔක්කොම ගැලවෙන වා
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
බෙල් අපේ එවුන්ගේ බෙල්ල ගැට ගහලා චුතවෙලා අපායට ගියා. ඒ බොරුව ආරක්ෂා කරගෙන ඉන්න මෙහේ අයියලා සෙට් එකටත් වෙන්නෙ අපායට යන්න තමයි. එයාලා මේ කරන්නේ එසේ මෙසේ පාපයක් නෙවෙයි. පුරාවිද්‍යා පරිශ්‍රයකට ගියොත් එතන උඩින්ම තියෙන්නේ බෙල්ගේ පින්තූරයක්. මොකට එල්ලන් ඉන්නවද මන් දන්නෑ කිසි කෙනෙක් බලන්නෙත් නෑ ගණන් ගන්නෙත් නෑ
@samadhidissanayake3894
5 ай бұрын
Anuradapure meewa koheda thiyenne
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
අනුරාධපුරේ වට වන්දනාවේ පාරේ. අභයගිරියේ ඉස්සරහ පැත්ත. ලංකාරාමය පිටුපස පැත්ත.
@dhayasomakumarihami3453
5 ай бұрын
Pura vidya dpt ekata ha profalata paragethi bhawayen mideemata kalayai. Sihalunge abhimanaya maka demimata sudu jathikayan gath pradhanama piyawara bodu Ithihasaya wasa ounge puravidya karayin lawa pela dorin Indiawata pituwahal kirimai.😮
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
බොහෝ කණගාටු වුවත් කරන්න දෙයක් නැත. අපේ ඇත්ත අපිම හොයාගන්න වෙනවා.
@SriyaniRathnayaka-se8ko
5 ай бұрын
Darueane medewal dakinakota agalea rathwanwaape ade hlayo kvithrmdakshbuddimath aythe Ape budunupane ape haladepayai sadarkadewa
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@nayanakariyawasam3653
5 ай бұрын
Porwaaramaya vishaka studiyaniya visin budurajaananwahansea athulu sngayaawahanseata poojaakarana lada aaraamasnkieernaya budurajaananwahansee meama bumiye upanbawat a eakshashiyak thamai oya vihaaraaraama snkeernaya .
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට සෙරුවන් සරණයි!!!
@lilanthidesilva8347
6 ай бұрын
මේ අපේ බුද්ධ දේශයයි බුදුරජාණන් වහන්සේට පිදු ආරාම සංකීර්ණයක්🙏🙏🙏🙏🙏
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි !!!
@nelushp5093
6 ай бұрын
පුතේ උඹ කිව්වා වගේ ම එය ආත්මීය බැැඳීමක් මයි. හදවත පත්ලෙන්ම එන ඒ කැක්කුම නිසාමයි උඹලා මේ අපේ හෙළ උරුමය හොයාගෙන එන්නේ. නුඹලාට තෙරුවන් සරණයි 🙏 ජයෙන් ජයම වේවා ! ! !
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!! මා සොයන සත්‍යය තුළ මා දකින දේ සහ මට වැටහෙන දේ තවත් කෙනෙකුට පෙන්වීමෙන් මා ලබන මානසික තෘප්තිය ඉතා ඉහළයි. සබබ දානං ධම්ම දානං ජිනාති සබබ රසං ධම්ම රසං ජිනාති සබබ රතිං ධම්ම රතිං ජිනාති තණහක්ඛයො සබබ දුකඛං ජිනාති ධර්ම දානය සියලු දානයන් දිනන්නේය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේ ය. ධර්ම රතිය (ධර්මයට ඇති ඇල්ම) සියලු රතින් දිනන්නේ ය. තෘෂ්ණාක්ෂය සියලු දුක් දිනන්නේ ය. මා මෙය විශ්වාස කරනවා ඔබට ගොඩක් ස්තුතියි ජය වේවා!!!🙏
@sunilsenevirathna4002
5 ай бұрын
මෑතකාලේ ලිඳ ඇති වැඩකට නොව ෂූක්ෂම ඇසවසා නිධානයක් ගොඩ ගැනීමේ ක්‍රියාවක්.
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ඒකනම් අපිත් හිතුවා මොකද ඒ භූමියේ උසම ස්ථානය එතන. උසම ස්ථානයේ ළිඳක් බඳින්න උවමනාවක් නෑනේ
@samadhidissanayake3894
5 ай бұрын
Hith athle athi weedanawa kiyanna wachana naa harima dukai
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
දැන් දැන් එළිවෙන තොරතුරුතක් ඇත්තටම ඇතිවෙන වේදනාව ගොඩක් වැඩියි. ඇත්තටම බුදුන් වහන්සේ වැඩ හිටි ස්ථාන තමයි මේ විදියට කැලෑ වැවිලා තියෙන්නේ
@NilanthiAmarathunga-dj8dj
5 ай бұрын
❤❤❤❤❤❤❤
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
❤
@CPDAmusic
5 ай бұрын
✌✌✌✌✌✌✌✌✌✌✌✌✌✌
@NilanthiAmarathunga-dj8dj
5 ай бұрын
💝💝💝💝💝💝
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
❤
@CPDAmusic
5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyankawalikala1071
5 ай бұрын
purwaramaya
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ස්තුතියි තෙරුවන් සරණයි!!!
@BRKKumari
5 ай бұрын
පුරාවිද්‍යා හොරුන්ට බොරුවට පඩි දෙන්නේ මල්ලි ඔයාලට බුදු සරණයි දිගටම හොයන්න අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භූමිය
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
පුරාවිද්‍යාවේ ලොකු පුටුවට හෙළයෙක් ආපු දවසට යමක් සිද්ධ වේවි. එතකන් ඉතින් ???
@CPDAmusic
5 ай бұрын
👊👊👊👊👊👊👊❤❤❤
@sunilsenevirathna4002
5 ай бұрын
අනුරාධ පුරයේ මේතියෙන නටබුන්ටික කැනීම්කර අවසාන කරගන්න බැරි පරාවිද්‍ය දෙපර්ත මේන්තුන ලැජ්ජා වියයුතුයි.
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
කැනීම් කිරීම කෙසේ වෙතත් කැලෑව එළි කරලා මිනිස්සුන්ට වැඳ පුදා ගන්න පුළුවන් විදියට හදල දෙන්න පුලුවන්නම් ඒ ටිකවත් කරන්නෑ නේ එයාලා
@NelumLanka
5 ай бұрын
ඔයාලට පුතේ ගොඩක් පින් ඔය තැන් කොහෙද තියෙන්නේ
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!! මේ තැනට යන්න පුළුවන් පූජා නගරය වටවන්දනාවේ පාරේ ගියත්. ලංකාරාමය පන්සල වම් පැත්තේ පාක් එක තියෙනවා. ඒ පාක් එක පිටිපස්සෙන් තමයි මෙතෙන්ට යන්න පාර තියෙන්නේ. ඇත් පොකුණට කියලා පොඩි බෝඩ් එකකුත් දාලා තියෙනවා. මම කියපු පාර දිගේ මීටර් දෙසීයක් විතර යනකොට ඇත් පොකුණ තියෙනවා. ඇත් පොකුණේ වම් පැත්තෙ තමයි මේ නටබුන් පරිශ්‍රය තියෙන්නේ. කැලෑවෙන් වැහිලා නිසා එකපාරටම පේන්නේ නැහැ. කැලය ඇතුළට චුට්ටක් ගිහිල්ල බැලුවහම කෙළවරක් නැති නටබුන් තොගයක් තියෙන්නේ. අපිටත් ඔක්කොම බලන්න උනේ නෑ තව දවසක යනවා ඉතිරි ටිකත් බලන්න. මේ දේවල් ජීවිතයට එක පාරක් හරි දකින්න පුළුවන් නම් ගොඩක් හොඳයි. බෞද්ධ ඉතිහාසයට අදාළ සැබැවින්ම සුවිශේෂී ස්ථාන තමයි මේ කැලේට වැහිලා තියෙන්නේ. අනුරාධපුරේ ගියොත් අනිවාර්යෙන්ම යන්න. ඔබට ජය වේවා සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා!!!❤
@NelumLanka
5 ай бұрын
@@CPDArachchigeSinhalaArt බොහොම ස්තුතියි පුතුනේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔයාලට. වීඩියෝ දාන වෙලාවට යන පාර තියන තැන වීඩියෝ එකේ දාන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි
@NilanthiAmarathunga-dj8dj
5 ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
❤
@SudathDewalegama
6 ай бұрын
බුදුසරණ i
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@SriyaniRathnayaka-se8ko
5 ай бұрын
Madawal vnasa karpu sakkile hththata sapawawa putye nubalata uodasaktya lebawame tyoratyru pannanwata ane apehalyokchcharadaksada❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤😂😂😂😂❤❤❤😂
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
සුද්දා හෙලයින්ගේ වැඩවලට බයවුනු බයවිල්ල කොහොමද කියල තේරෙනව නේද දැන්. ගොඩක් ස්තූතියි❤❤❤❤❤❤❤
@wasanthasenavirathne6597
5 ай бұрын
🙏🙏🙏🎉🎉
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
❤❤❤🙏🙏🙏
@NilanthiAmarathunga-dj8dj
5 ай бұрын
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
❤
@WasanthaWickramasinghe-cu5ro
6 ай бұрын
මන් කලින් dekka video ekaka tibuna Yashodara theraniya siti aramaya digata k.m.8ka gal pawirak thibuna kiyala.anika Vishaka situduwage wrdding eka gena Poojawaliye tibenawa.
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ඔබට ස්තූතියි
@jinukachanmira
6 ай бұрын
ape niyama ithihasaya hoyaganna darana uthsayata pin
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@nandasomarajapakse4055
6 ай бұрын
ඔබේ උත්සාහය ඉතා අගයකරමු!🙏🏼
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@CPDAmusic
5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilanthiAmarathunga-dj8dj
5 ай бұрын
💞💞💞💞💞
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
❤
@Nilanthiabewardhana-vz8sl
5 ай бұрын
බුදුන් උපන් නේ මේ හෙළ බිමේ බව පිලි නොගන්නා උන් ජාති අන්ධයෝයි. ඉංදීය ජාන තියෙන ගිහි පැවිදි දෙපක්ෂයම හරිම අකමැතියි බුදු න් හෙළයෙක් බව පිලිගැනීම ට
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් අය නෙවෙයි කීපදෙනෙක් තමයි මේ දේවල් එළි වෙනවට අකමැති. එයාලා කීපදෙනෙක් බොරු account දහයක් පහළොවක් හදාගෙන කමෙන්ට් කරනවා. බලන්න ඒ නම් ඒවායේ වාසගම්. මාර වාසගම් ඒවා. ජීවිතේට අහපු නැති ඒවා. එයාලම පිරිහෙනව මිසක් අපි අපිට නම් ඒවයින් දන්වන්න බෑ නේ. ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!
@chandrarathne-fv6th
6 ай бұрын
ඔබට සුබ පැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට ජය වේවා තෙරුවන් සරණයි!!!
@gaminikumara25
6 ай бұрын
Athi wisishta video ekak budu saranai
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි!!!
@chandunarachchi9762
6 ай бұрын
පුරාවිද්‍යාවට බල කරන්න ඕනෑ මේව හෙලි කරන්න කියල
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
එයාලට බල කරල වැඩක් නෑ ඒවා ඇතුලේ ඉන්න ලොකු ලොක්කෝ තනිකරම අන්‍යාගමික කට්ටිය වැඩිපුර දාලා ඉන්නේ. සුද්ද ගැටය ගැහුවේ එහෙම ලේසියෙන් ලියන්න පුළුවන් විදිහට නෙවෙයි. ධාර්මික පාලකයෙක් මේ රටට අහපු දවසට දෙයක් කරගන්න පුළුවන් වේවි. එතකං එයාලට බම්බු ගහන්න කියලා සත්‍යය අපිම හොයාගන්න වෙනවා.
@CPDAmusic
5 ай бұрын
❤🙏❤🙏❤🙏❤🙏
@RathnasiriBg
6 ай бұрын
Obatumata godakpi balanna Apa uruma kalata gihin Api mawadannana😢😢😢😢😢
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි !!!
@CPDAmusic
5 ай бұрын
🙋♂️✌🙋♂️✌🙋♂️✌🙋♂️✌
@krishokkv1907
6 ай бұрын
අපේ පුරාවිද්‍යාවේ මහ එවුන් කිස්තු පූර්ව තුනෙන් එහාට යන්නෙම නෑනේ උන් එතනින් එහාට යන්න කැමති තිම නෑ පහ හය හත ඒවට යන්න කැමති නෑ මොකක් අලුතෙන් හොයාගත්තත් යන්නේ ආ මේක කිසි පූර්ව තුන්වන සියවසේ
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
සුද්දා මහත්තයා මේ රටෙන් චුත වෙලා යනකොට ඒගොල්ලොන්ගව ගැට ගහල ගියා. ඒ ක්‍රිස්තු පූර්ව තුනෙන් මෙහාට තියලා.
@CPDAmusic
5 ай бұрын
🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛🤛
@kalanikrishanthi-tc3qy
6 ай бұрын
මේ බුද්ධ කාලයේ නටබුන්මයි. දහම මතුවෙන විට ඒවා සියල්ලම ඔප්පු වෙනවා.
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි !!!
@CPDAmusic
5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@CPDAmusic
5 ай бұрын
❤❤❤❤
@champikafernando7170
2 ай бұрын
Ela thama ❤❤❤❤
@CPDArachchigeSinhalaArt
2 ай бұрын
❤❤❤
@jcperera789
5 ай бұрын
බුදුදහම ප්‍රචාරය වුණොත් සුද්දන්ගේ මිත්‍යා. ආගම්.වලට තැනක්. නැතිවෙනවා. අපේ.සුද්දො උන්ට. ගැති..ගැතිකම්. කිරීම. අපෙ අවාසනාව
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
නිදහස ලැබුවට අපි ලබපු නිදහසක් නෑ තවමත් අපි උන් යටතේ ඉන්නවා කියන එක තමයි මේ දේවල් වලින් හැඟෙන්නේ
@NilanthiAmarathunga-dj8dj
5 ай бұрын
💗💪💖💪💖💗💪💖💗💪💖
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
❤
@marysriyawathie4299
6 ай бұрын
Anepute apitat balanna yanna kotanadakiyala danvannako obalata budusaranai
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!! මෙතනට යන්නේ පූජා නගරය වටවන්දනා පාර ගියහම ලංකාරාමය පන්සල ගාවින් වම් පැත්තෙන් යන්නත් පුළුවන්. හොයාගන්න අමාරු නෑ යන්න අනිවාර්යෙන්ම.
@NilanthiAmarathunga-dj8dj
5 ай бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
❤
@CPDAmusic
5 ай бұрын
✌✌✌✌✌✌✌
@NelumLanka
5 ай бұрын
බෞද්ධ නායකයෝ ආපු දවසට ඔය වටිනා ස්ථාන වලට වටිනාකමක් ලබා දෙනවා. කවද එයිද දන්නෙ නෑ
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
මං හිතන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගෙන් පස්සේ රාජ්‍යත්වය කියන එක අපිට අහිමි වුණා. සුද්දෝ බුද්ධදීපයේ ඉතිහාසයත් තනිකර විකෘති කරලා වටිනා කියන දේවල් හොරකම් කරලා මංකොල්ල කාලා, මේ රටේ හිටපු වැදගත් මිනිසුන්ව මරලා, හාමුදුරුවරුන්ව ඝාතනය කරලා, අවසාන වශයෙන් පුස්කොළ පොත පවා හොරකම් කරගෙන චුතවෙලා උන් ගියා. අරගෙන යන්න පුළුවන් සියලුම දේවල් අරගෙන ගියා. ඒවට සම්බන්ධ ඔවුන් දැන් නිරයේ සුවෙන් කල් ගෙවනවා ඇති. ගල් කණු ටිකයි ගොඩනැගිලිවල පාදමයි ඇතුළු දේවල් ගෙනියන්න බැරි නිසා ඒ ටික ඉතුරු වුනා. එතනින් පස්සේ දැහැමිව රට පාලනය කරා යැයි කියලා කවුරුවත් සඳහන් වෙන්නේ නැහැ නේද?. අපිව මෙවැනි අවාසනාවන්ත ජාතියක් කරේ සුද්දෝ තමයි. අපි මේ ගෙවන කරුමෙට වගකියන්න ඕන ඔවුන්. රජ නීතිය නැති කරලා ඔවුන්ගේ නීතිය මෙහෙ ඇති කරලා, ඒවට හරියන්නම කවලන් වෙච්ච උන් ටිකක් ලොකු තැන් වලට දාලා උං මේ රට කෑවා වගේම, එතනින් පස්සේ ආපු අයත් කරලා තියෙන්නේ මේ රට කාපු එකම තමයි. ඉතින් ඔය කියන දැහැමි පාලකයා අපේ ජීවිත කාලය තුළ දකින්න ලැබේවිද කියන එකත් ප්‍රශ්නයක්. ඉතින් අපි බලාගෙන ඉමු කවදා හරි දැහැමි පාලකයෙක් ඇවිත් මේ යට ගියපු දහම නැවත ඉස්මතු කරගන්නා තුරු. ඔබට තෙරුවන් සරණයි!!!!
@NelumLanka
5 ай бұрын
@@CPDArachchigeSinhalaArt නැවත එවන් කාලයකට ජනතාව රවට්ටලා අරන් යන බවක් පේනවා 😭😭
@NelumLanka
5 ай бұрын
@@CPDArachchigeSinhalaArt බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම පින් පුතා 🌞🇱🇰
@BRKKumari
5 ай бұрын
මට හිතෙන්නේ විශාකා මහ උපාසිකාව පූජා කල ආරාම දහස වෙන්න ඕන
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
ගොඩක් අය එහෙම කියනවා. අපිත් අනුමාන කරනවා.
@NilanthiAmarathunga-dj8dj
5 ай бұрын
💗💗💗💗💗💗
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
❤
@PadminiWidanalage-df4ye
6 ай бұрын
wisaka situdiyaniya wisinda budursjanan wahanseta sada pujabkara Aran sankirnayak
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි!!!
@SudathDewalegama
6 ай бұрын
❤❤❤❤❤Good
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!!!
@SarojIwan
2 ай бұрын
අපේ බුදුන් වහන්සේ 🙏
@CPDArachchigeSinhalaArt
2 ай бұрын
🙏
@hiranthabandara6682
5 ай бұрын
හරියටම ලොකේෂන් ඒකත් දැම්මනම් තමයි වටින්නෙ
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
පූජා නගරය ඇතුළේ ලංකාරාමය පන්සල වම් පැත්තෙ තියෙනවා පන්සලට අයත් කාර් පාක් එක. ඒ පාක් එක පිටිපස්සෙන් පාරත් තියෙනවා ඇත් පොකුණට කියල සඳහන් කරලා. ඒ පාරේ මීටර් 200ක් වගේ එනකොට ඇත් පොකුණ තියෙනවා. ඇත් පොකුණෙන් වම් පැත්ත සම්පූර්ණ කැලෙන් වැහිලා තියෙන්නේ. කැලේ ඇතුලට රිංගල බලන්න ඕන. අඩි පාරවල් තියෙනවා. බලන්න දේවලුත් ඕනෑ තරං කැලේට වැහිලා තියෙනවා. අනිවාර්යෙන්ම යන්න. ගියාට පස්සෙ තේරේවි අනිවාර්යෙන්ම ජීවිතයට එක පාරක් හරි දකින්න ඕන දේවල් තමයි අපි මේ දකින්නේ කියලා. ලංකාරාමය පන්සලට ගිහිල්ලා පිරිත් නූලක් ගැට ගහගෙන බෝධිය වැඳලා විශ්වාසයෙන් යන්න. ඒ කැලේ ඇතුලේ පොඩි පොඩි සිද්ධි නැතුවාම නෙවෙයි. ගොඩක් ස්තුතියි ඔබට තෙරුවන්!!! සරණයි
@sunilsenevirathna4002
5 ай бұрын
බෝහෝවිට මේවාගේ හෙල ඉතිහාසය පුරාව්ද්‍ය විද්වතුන් දන්නවා වියහැක නමුත් බුද්ධ ඉතිහාසය හෙලිවෙයි කියා බයට මේස්තාන පිලිබද දැනුවත් පුවර නොතියන්න හේතුවියහැක බොරුවට යමක් පවසන්නත් බයයි කවදාහෝ පසුකාලෙක නිවරිදි තොරතුරු හෙලිකරගත්තොත් උන්ට අපහසවෙයිකියා බයට වියහැක.
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
අනිවාර්යෙන්ම එයාලා දන්නවා. පුදුම වැඩේ කියන්නේ දිඹුලාගල සෙල්ලිපියටත් වෙච්ච දෙයක් නෑනේ. දැන් කොච්චර දවස් ගත උනාද. බොරු ටිකක් සමාජ ගත කරලා ඒක යට ගැහුවා.
@asankachaminda6444
6 ай бұрын
Namo buddaaya!!!!!
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
තෙරුවන් සරණයි!!!
@Chandrajsh
6 ай бұрын
පුතාලා රජගල තැන්න බලන්ක යන්න.
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ගොඩක් ස්තූතියි❤ අනිවාර්යයෙන්ම එහෙත් යන්න ඕන කොහොම හරි
@srilankaelle
6 ай бұрын
ඔක්කොම හංගලා
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ඔව් අපි ගියපු ගොඩක් වැදගත් ස්ථානවලට වෙලා තියෙන්නේ මේ ටිකම තමයි. බුදුන් වහන්සේගේ නම කොහෙන් හරි ගෑවෙනවනම් ඒවා කැලෑවෙන් වැහිලා තියෙන්නේ.
@CPDAmusic
5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@UpaliDharma
6 ай бұрын
එදාා දඹදිව අද අනුරාධපුරයයි.
@CPDArachchigeSinhalaArt
6 ай бұрын
ඔව් දඹදිව සැවැත්නුවර, අනුරාධගාම එවැනි නම් භාවිතා වුණා කියලා පැරණි පොත්වල සඳහන් වෙනවා.
@Anushachandani-u1e
6 ай бұрын
මෙතනට යන්නේ කොහොමද දාන්න පාර
@CPDArachchigeSinhalaArt
5 ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන හැටි කියලා තියෙනවා. බලන්න
23:43
Travel with Chatura @Purana Gama (Anuradhapura)පුරාණ ගම 2018 11 03
Travel With Chatura
Рет қаралды 189 М.
20:05
අභයගිරියට ඇතුලුවුනු මේ පාලම දැකල තියනවද #abayagiriya #anuradhapura #history
YATHARTHA
Рет қаралды 28 М.
0:28
Caleb Pressley Shows TSA How It’s Done
Barstool Sports
Рет қаралды 60 МЛН
7:40:31
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
21:33
ගල් පොකුණු සුන්නද්දූලි කරපු මහා දෙදරායාම මොකක්ද . #history #anuradhapura #siwhela
YATHARTHA
Рет қаралды 12 М.
19:07
රාවණ රජුගේ විශ්මිත කරදිය අගල | Ranmasu Uyana
Pibidena Thunhelaya
Рет қаралды 13 М.
43:47
මම ලංකාවේ රාවණ ඉතිහාසයට සම්බන්ධ ප්‍රධානම ස්ථාන ඔක්කොම වගේ හොයන් ගියා | Ravana's Places
TAG Knowledge
Рет қаралды 438 М.
41:55
මාතාකන්ද ➡ මානාකන්ද - යශෝධරා උත්තමාවිය වැඩහිඳි ආරාමයද මේ.? - Manakanda Monastery complex
Sihaladiv Art
Рет қаралды 29 М.
42:27
මේ සිතියමෙන් ලෝක ඉතිහාසයම වෙනස්වෙයිද |අනුරාධ මැදවත්ත බත්තරමුල්ල දේශනය #anuradhamadawaththa #rawana
YATHARTHA
Рет қаралды 57 М.
32:28
අපේ බෝසත් සිධත කුමරා උපන් ලංකාවේ සත්‍ය ලුම්බිණිය - The correct birth place of the Buddha Gothama
TruthConnectTV - සත්තා
Рет қаралды 149 М.
27:35
ගුහාව ඇතුලෙ රජෙක්ගෙ රූපයක් . කවුද මේ | Anuradhapura | History of Sri Lanka | Yathartha
YATHARTHA
Рет қаралды 89 М.
25:34
නාලන්ද ගෙඩිගේ ලංකාවතාර සූත්‍රයේ සඳහන් රාවණා රජු සාදපු විහාරයක්ද? | Nalanda Gedige
TAG Knowledge
Рет қаралды 50 М.
12:38
The REAL Secrets of Ritigala 😲 | රිටිගල තහනම් කැලේ ඇත්තම රහස් මොනවාද? | Sinhala Vlog
BACKYARD HIKERS
Рет қаралды 112 М.
24:43
Hidden places in Abhayagiri | Anuradhapura - අභයගිරිය දාගැබ
Charika Satahan
Рет қаралды 27 М.
0:28
Caleb Pressley Shows TSA How It’s Done
Barstool Sports
Рет қаралды 60 МЛН