අභයගිරියට ඇතුලුවුනු මේ පාලම දැකල තියනවද

  Рет қаралды 16,940

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 74
@keerthiwannigama3760
@keerthiwannigama3760 2 күн бұрын
ස්වාමින් වහන්සේට ජනිත් මහත්තයාට බොහොම ස්තුතියි..
@PamicoHomes
@PamicoHomes 2 күн бұрын
මේ ස්වාමීන් වහන්සේට තියෙන අවබෝධය හරිම වටිනවා .මේ වගේ පිරිසක් එකතු කරගෙන ආයෙත් මුල ඉදන් අපේ ඉතිහාසය සොයා ගන්න අලුත් රජය කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.බොහොම ස්තූතියි 🙏 බොහොම පින් ඔබ සියලු දෙනාටම ....🙏💎❤️
@shamaliw
@shamaliw 2 күн бұрын
ජනිත් මහත්තයා බොහොම ස්තුතියි.. ස්වාමින් වහන්සේට සහ ඔබතුමා ට බෙහෙවින්ම පිං.. අදත් බැලුවා වැඩසටහන...මෙිවා දකිනකොට හරිම දුකයි අපේ ⁣ඉතිහාසය යටපත් වෙමින් යනවා
@PrasannaRanasinghe-e6w
@PrasannaRanasinghe-e6w 2 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 2 күн бұрын
...අපි නොදුටු ..ස්ථානයක් ජනිත් මහත්මා බොහොම ස්තුතියි ..හෙළ අපේ සුන්දර නටබුන් ....ජාතියේ අභිමානය ..♥️♥️
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 2 күн бұрын
බොහොම අගෙයි... ස්තුතියි මෙහෙම විස්තර ගෙනත් දැනුවත් කළාට
@manoowithana6440
@manoowithana6440 2 күн бұрын
බොහොම වටිනව,මිනිස්සු ඉතිහසය හොයන කාලෙක මෙ වැඩසතන බොහොම වටිනවා, දිබුලාගල සෙල්ලිපය ගැන අලුත්ම ,නවක වැඩසටහනක් කරන්ඩ,දිබුලගලින් සත්‍යය තොරතුරු එලියට අවෙ නෑ වගෙ මගෙ මතය,සැමට දිර්ග ආයු
@ashokaranathunga6109
@ashokaranathunga6109 2 күн бұрын
නවජනාදිපති තුමාවත් මෙිහෙලයිතිහාසය සොයායන පිරිස මුනගැහිල මෙගැන සොයා බලනවනමි රටට යහපතක් වෙියි ජනාදිපතිතුමනි මෙිදෙස අවදානය යොමුකරන්ඩ මිලකල නොහැකි පුරා වස්තු සහ දැනුම...❤️❤️❤️🙏🙏🙏
@sdsannadasunil6355
@sdsannadasunil6355 2 күн бұрын
heama hutthatama naya janadipathi.
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 2 күн бұрын
එය එසේම වේව් යැයි විශ්වාශ කරමි.
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m 2 күн бұрын
නිරාගමිකයන්ට ඔනේ ඔවා විනාශය කරලා මෙක සින්හල බෞද්ධ රටක් කියලා කියන්න බැරි අය ඔව කරන්නේ නැ
@AnuradhaWaidyarathna-se7xr
@AnuradhaWaidyarathna-se7xr 21 сағат бұрын
😂😂
@sashinthadanushka2136
@sashinthadanushka2136 8 сағат бұрын
Uu gona uu Meka anagamika ratak kiyala kiyana ekekne
@Helaithihasaya
@Helaithihasaya 2 күн бұрын
බොහොම වටිනවා ඔබවගේ කෙනෙක් පුරාවිද්‍යා දෙපාර්තු මෙන්තුවේ ඉන්න ඕනේ ඔබතුමා ❤❤❤
@wasanaboxing
@wasanaboxing 2 күн бұрын
ඇත්තටම රසවත් වගේම.. වැදගත් පූජනීය වීඩියෝ එකක් .. ස්තුති ... Thank for sharing good recipe ❤
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 2 күн бұрын
ජනිත් මහතා ඔබට දීර්ඝායුස ලැබේවා යතාර්තය මතුකොට දැක්වීමට ගන්න උත්සාහයට
@chandasomabandara6431
@chandasomabandara6431 2 күн бұрын
මේවා ප්‍රතිසංස්කරණය කලොත් මිනිස්සු ආශා වෙයි ඒවා බලන්න. අතීතයේ තිබූ තාක්ෂණය ගැන උසස් අදහසක් ඇතිවේවි. 👍
@ChandrawathieMenike
@ChandrawathieMenike 2 күн бұрын
නිවරදි ඉතිහාසය පෙන්වාදීමට උත්සාහ දරන ඔබලාට ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියල මම පතනව
@sarath24517
@sarath24517 Күн бұрын
බොහොම වටිනව, ජනිත් මහතා ඔබට දීර්ඝායුස ලැබේවා
@sudharma4313
@sudharma4313 2 күн бұрын
ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 күн бұрын
බොහොම පිං ස්වාමින් වහන්සේටත්🙏 ජනිත් මහත්මයාටත්❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏
@shyamaliepa3154
@shyamaliepa3154 2 күн бұрын
වාසනාවන් අපේ හේල බීම අප ගෝතම බුදුරජානන්වහන්සේ වැඩ වීසූ බුමිය මේ තේරුවන් සරනයි ජනිත් මල්ලිට සහ මේ සමිබන්දව පැහැදිලි කරන ස්වාමින්වහන්සේ තේරුවන් සරනයි
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 2 күн бұрын
ඒ මහා බෞද්ධ ඉතිහාසය යළි යථාර්ථයක් වෙන්න ලගයි.. මේ ගොතම බුදුන් ජන්ම ලාභය ලැබු ජාත භූමියයි.. අපෙන් සගවපු උදුරාගත් හෙළ ජබුදීපය මේ හෙළබිමයි. මිනිසුනි නැගටිටපල්ලා සොය පල්ලා එළියට ගෙනත් දිග හැරපල්ලා ඒ අසිරිමත් ප්‍රෞඩ ඉතිහාසය 🙏🙏🙏🌻🌻🌻 රාවණා යුගයකුත් නැවත එනවා..හෙළයේ ජනතාව බෞද්ධයන් වශයෙන් දැහැමි විය යුතුයි මෙත්තා ම්දිතා කරුණා උපේක්ඛා දියුණු කල යුතුයි අද නැත්තෙත් ඒකමයි.. බුදු වදනට අකීකරු ජාතියක් වර්තමානයේ ඉන්නකොට පිරිහීම හරි ඉක්මනින් සිදු වෙනවා.. දැහැමි විය යුතුයි ..
@nimalbandara9199
@nimalbandara9199 2 күн бұрын
5:52 චා මල්ලියේ ඔබේ උත්සාහය නිසා තමයි රත්තරනේ මුල ඉඳන් මමත් බුද්ධ ඉතිහාසයට බැන බැන හිටියෙ අපේම බැනුම් අහගෙන මඩ නාගෙන ගොම නාගෙන කරපු මෙහෙය ඉතාම ශ්‍රේෂ්ටයි. දැන්නම් සියල්ල පැහැදිලියි.
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 2 күн бұрын
සහතික ඇත්ත, 🙏🏿
@tharindusakuranga6462
@tharindusakuranga6462 2 күн бұрын
ගොඩාක් වැදගත් වැඩසටහනක් 👍🏻🙏🏻
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 2 күн бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි
@Samuel_47d
@Samuel_47d 2 күн бұрын
මේවා දැක්කම පුදුම හිතෙනව. බොහොම ස්තුතියි ජනිත් මහතා
@AmithapaliTheraniya
@AmithapaliTheraniya 2 күн бұрын
ඔබ සියලු දෙනටම යහපතක්වෙවා
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 2 күн бұрын
Sthuthiii obata bs..
@nandanajayantha2211
@nandanajayantha2211 Күн бұрын
ජනිත් මහත්තයා ඔබට බොහෝ පිං .දැන් නම් මේ සියල්ල නිවැරදි මතයකට ගේන්න කාලය ඇවිත්.අපි අළුත් ආංඩුවට බල කරමු.එහෙම නැතිව මෙය කවදාවත් විසඳ ගන්න බැරි වෙයි. මුළු ලෝකයේම සිටින බෞද්ධයන් අපේ රටට ගෙන්වා ගන්න පුළුවන් . සංචාරක කර්මාන්තය ගොඩම තමයි. ඉන්දියාව ,නේපාලය එයාලගෙන් යැපෙන අපේම අය හරහට හිටි්වි.එනිසා අපේ රැල්ල ඊට වඩා බලවත් කරන්න ඕන.දැන් ඊට කාලය ඇවිත්. මේ වෙලාවේ සිසිර මහත්තයාත් ගෞරවයෙන් සිහිපත් කරනවා. තෙරුවන් සරනයි .
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 2 күн бұрын
ස්තුතියි !
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 күн бұрын
මමත් ගිහින් තියෙනවා ගල් පාලම බලන්න ... ඒ පාලමේ කොටස් කොටස් තියෙන්නේ තැන් තැන් වල තියෙන්වා.😊😊
@shandyaa1105
@shandyaa1105 2 күн бұрын
Janith mahathmaya oba thumata godak sthuthi
@nissankagedara9469
@nissankagedara9469 2 күн бұрын
Budu sarani hamuduruwane ❤
@divinejourney-official50
@divinejourney-official50 2 күн бұрын
දියුණු රාජධානියක් 💜
@sudeshniranga3223
@sudeshniranga3223 2 күн бұрын
මේ රටෙ අපි හිතනවාට වඩා සගවපු ඉතිහසයක් තියෙනවා ඔය නම් ගහලා තියෙන එව බොහෝ දුරට වැරදි තැන් කව්රුත් ඔවා ගැන දන්නෙ නැ හරියට කැලයට යටකරපු නටබුන් මොන්වද කාගෙද කොච්චර කල් ද කියන්න වත් දන්නෙ නැ සුදදා ලියපු කියපු ඉතිහසයක් තියෙන්නේ
@kumarijayawickrama9821
@kumarijayawickrama9821 2 күн бұрын
ඉක්මනින් ම සත්‍ය ඉතිහාසය එලිවේවා.ඔබ සියලුම දෙනාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි.
@susilawitharana1029
@susilawitharana1029 2 күн бұрын
Thank u janith suvapathvèva❤
@SudamAnjanaGunasekara
@SudamAnjanaGunasekara 2 күн бұрын
Suwapath 🌼🙏🌼✍️👄👑️🌼🙏🌼 wewa🌼🙏🌼
@jagathdahanaka2101
@jagathdahanaka2101 2 күн бұрын
Swamin wahanseta ha Janith mahaththayata theruvan saranayi...!!
@himadarideepika8171
@himadarideepika8171 2 күн бұрын
යහපතක් ම වේවා!
@shanejayasekara2965
@shanejayasekara2965 2 күн бұрын
Budusarany jayawewa
@samanmalinagahawattha8394
@samanmalinagahawattha8394 2 күн бұрын
අඩියෙන් අඩිය පින්බිම්...මේ බුදුන් උපන් පින්බිමයි...තෙරුවන් සරණයි ජනිත් ඔබට....
@lalithsettinayake5345
@lalithsettinayake5345 Күн бұрын
This is coming under the cultural triangle ,and it's better to reconstruct this bridge.
@ThivsLife
@ThivsLife 2 күн бұрын
mewa penawana eka maara watinawa. aparade. me palam ayeth hadanna ona
@inokasenewiratna3425
@inokasenewiratna3425 Күн бұрын
🙏🙏🙏
@sriherathaicartoon
@sriherathaicartoon 4 сағат бұрын
❤❤❤❤
@sashika3557
@sashika3557 2 күн бұрын
🙏🙏🙏💐💐💐
@nimalbandara9199
@nimalbandara9199 2 күн бұрын
මම හිතන්නෙ මේ ඉතිහාස අක්ෂර පුරා විද්‍යාවට කියවගන්න බෑ. වලගම්බා රජුගෙන් නවතින්නේ ඒකයි.
@DineshFernando1
@DineshFernando1 2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@QwQw-jm1rr
@QwQw-jm1rr 2 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sudeshniranga3223
@sudeshniranga3223 2 күн бұрын
මේ නාලිකාව කරන ජනිත් ඇතුලු කට්ටිය සෙල්ලිපි කියවන්න පුරුදු උනා නම් එවෙලෙම ගල් වල කොටපු නම් කියවගන්න තිබ්බා
@acecoach623
@acecoach623 2 күн бұрын
⭐⭐⭐⭐⭐
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 18 сағат бұрын
API kiyala tiyanawa Boru bila karayonge bila godak😂janit lage ehema
@renukasmanmalee4867
@renukasmanmalee4867 2 күн бұрын
💐💐💐🙏🙏🙏💖🙏🙏🙏💐💐💐
@ravidulakmal-i1h
@ravidulakmal-i1h 2 күн бұрын
මල්වතු ඔය හරහා යාපනය පැත්තට තිබුනු ප්‍රධාන මාර්ගය තමා ඕක
@gardimallika3180
@gardimallika3180 Күн бұрын
මැනික් වෙහෙර කියලා මිට වසර 20/25 වගේ පෙර ආපු වෙලාවේ කිව්වේ වැස්සාම පාට පාට විදුරැ වගේ මැනික් ගල් මතුවෙවලු වෙහෙරෙන් ඒමේ වෙහෙර තමයි එතකොට එහා පැත්තේ වතුර තිබ්බා
@rmchandralatha5856
@rmchandralatha5856 2 күн бұрын
අනේ ජාතිජාතිත් වාසනාවන් එදා හිටපු අපට අමතකව ගිය මෙි අශෝක රජඅ කල අසුහාරදහසක් වෙහෙර විහාරසැදුවා ඒවා තමයි මෙි අද ජනිත් අපට පෙන්නන්නේ පුතේ ඔයත් පාරමිදමි පුරනවානේද
@BrimexIntedirone-wv8lm
@BrimexIntedirone-wv8lm 2 күн бұрын
Pura widya Dparthamanthuwa nidi
@HarshaMelo-tb1ut
@HarshaMelo-tb1ut 2 күн бұрын
මෙච්චර කාලයක් කරලා නැහැ කියන්නේ පු.රා එකෙන් නිද වෙන්න අැති තාම.නිකන් පඩිගන්න උනනේ
@kenshiro4023
@kenshiro4023 2 күн бұрын
Janadhipathi Thurmani, Apage Purana wasthu thiyana siyalla prathisaskaranaya karanna, mokada mewaa puraa wasthu wagema, arthithika washayenuth athi wishala sanskrthiyaki. Mewa sanskaranaya kara apage ratata paminena videshika ayata balaa ganeemata salaswanna.
@sashinthadanushka2136
@sashinthadanushka2136 8 сағат бұрын
Meva pennana eka hondai nethnam pissu jvp kaarayo hithan inne Meka anagamika ratak kiyala
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 2 күн бұрын
ඔය අභයගිරිය නොවෙ රාජකාරාමයයි
@AmithapaliTheraniya
@AmithapaliTheraniya 2 күн бұрын
ඔබ සියලු දෙනටම යහපතක්වෙවා
@හොඳමාමා-ඥ2ඥ
@හොඳමාමා-ඥ2ඥ 2 күн бұрын
🙏🙏
@vishanvimukthi7184
@vishanvimukthi7184 2 күн бұрын
❤❤❤
@GangaKumari-xg3bd
@GangaKumari-xg3bd 2 күн бұрын
❤❤❤❤❤❤❤❤
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 2 күн бұрын
❤❤❤
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 32 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 112 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37