Diya Diya - Sunil Edirisinghe with Sanka and Sankani Edirisinghe

  Рет қаралды 611,675

Sunil Edirisinghe

Sunil Edirisinghe

4 жыл бұрын

#suniledirisinghe
Official Facebook - profile.php?...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 469
@dharaniproductions
@dharaniproductions 3 жыл бұрын
දරුවන්ට උරුමය නොමසුරුව ලබා දුන් පියෙකු ලබන ආත්ම වින්දනය ❤️ තාත්තා කෙනෙකුගේ සතුට හොදින්ම පේනවා සුනිල් එදිරිසිංහයන්ගේ මුහුනෙන් ❤️
@harshanikodithu4370
@harshanikodithu4370 3 жыл бұрын
චරිතවත් දෙමාපියන් ඇසුරෙන් හැදෙන චරිතවත් සංවර ඉදුරන් ඇති මිනිසුන්.🙏
@Mahinda76
@Mahinda76 3 жыл бұрын
පියාගේ අඩි පාරේ යන දුව සහ පුතනුවන්ට හදපිරි සුභ පැතුම් !!!!!!!
@sujanidevika4164
@sujanidevika4164 3 жыл бұрын
සුනිල් සර් ඔබගෙන් එන හඩට එන පුදුමාකාර සන්සුන් බව හැදියාව වැදගත්කම ඔබගෙ දරුවන්ගෙනුත් පෙනෙනවා ඔහුන්ගෙ හඩිනුත් ඇසුනවා.. හරිම සතුටුයි ලස්සනයි දිර්ගායු ....
@athukoralaakpm2363
@athukoralaakpm2363 3 жыл бұрын
ගුත්තිල කාව්‍ය ගිරවුන්ට වගේ කට පාඩම් තිබුනත් මෙහෙම මිහිරට අහුවෙ අදයි, තෙරුවන් සරනයි ඔබ තිදෙනාටම,
@thilankamanodara5610
@thilankamanodara5610 4 жыл бұрын
අතීත සිංහල සාහිත්‍යය (වෑත්තෑවේ හිමිගේ ගුත්තිලය) ඇසුරෙන් සැකසුනු මිහිරි ගීයක්..අපේ කම මොනවට කියා පානවා....
@dilekamadhuwanthichandrada2214
@dilekamadhuwanthichandrada2214 3 жыл бұрын
සුනිල් සර් ගෙ වොයිස් එක වගේම සංඛ ට අමරදේව මාස්ටර් ගේ හඩට සමානම හඩක් තියෙන්නේ...සංඛ , සංඛනී නම් දෙක වගේම හඩවල් සංඛ නාදයක් වගේ ගාම්භීරයි...සුනිල් සර් ගැන තිබුනු ආදරය මේ දෙන්නව දැක්කම තවත් වැඩි උනා.
@sewwandinishakumari3322
@sewwandinishakumari3322 2 жыл бұрын
යහපත් දෙමාපියන්ගෙ ඇසුරෙහි වැඩෙන දරුවන්ගේ ඒ සංවරකමත් පියාණන්ගෙ වගේමයි.ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනෙ...ලස්සනයි පිය පුතු දියණිය ගේ ගායන සුසංයෝගය
@buwanajadaminindu8532
@buwanajadaminindu8532 3 жыл бұрын
දකිතු ගයන රග ඔබ තිදෙනාගේ උමතු නොවෙද කෙලෙසක සිත කාගේ... 😍🙏💐තෙරුවන් සරණයි 🙏
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷
@indikamanike3106
@indikamanike3106 Жыл бұрын
👍
@hemadissanayaka8259
@hemadissanayaka8259 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@daddyaah4437
@daddyaah4437 9 ай бұрын
@adithyamudalige6403
@adithyamudalige6403 3 жыл бұрын
දීර්ඝායුෂ 🙏 ප්‍රාර්ථනා කරනනවා සුනිල් එදිරිසිංහ කලාකරුවාණනි
@nishansenevirathna4246
@nishansenevirathna4246 3 жыл бұрын
මේවත් unlike කරන්න හිතෙන හිත් අපි අතර ඉන්නවනෙ.... මීට වඩා හිත නිවෙන තවත් සින්දු තියේද
@joycefernando1310
@joycefernando1310 4 жыл бұрын
හරි අගෙයි.. පියාගේ අඩි පාරේ යන දුව සහ පුතනුවන්ට හදපිරි සුභ පැතුම් 🌹🌹🌹
@kavindyarajapaksha645
@kavindyarajapaksha645 3 жыл бұрын
සම්පුර්ණ ගුත්තිල කාව්‍යම ගැයුවනම් 😍😍 අහන් ඉන්න ආස හිතෙනවා
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
නිහතමනී කලා පවුලක් ලස්සන ගීතයක් සිත නිවන අපූරු දසුනක් තෙරුවණ් සරණයි හැමෝටම
@krishanthiperrera551
@krishanthiperrera551 3 жыл бұрын
ගුත්තිල කාව්‍යයේ කවි.😂🤣😁
@haiihello9944
@haiihello9944 3 жыл бұрын
@@krishanthiperrera551 ගුත්තිල කාව්‍යයේ කවි කියල දන්නව ඒකත් ඒ විදියට ගායනා කරන්න දක්ෂ කමක් තියෙන්න එපැයි ඔයාට පුලුවන්ද ඔහොම කියන්න
@krishanthiperrera551
@krishanthiperrera551 3 жыл бұрын
@@haiihello9944 කොහොම ද මම ඔයාට ඇහෙන්න කියන්නේ
@hasanduhirusara4878
@hasanduhirusara4878 3 жыл бұрын
@@krishanthiperrera551 api adambara wenna onee me wage kala pawul me rate sitin nisa
@randagomes6289
@randagomes6289 3 жыл бұрын
දිය දිය ගොස පළ කෙරෙමින් සපැමිණි ගිය ගිය තැන ඉස්වා රන් මුතුමිණි ගිය ගිය දිය නද එන මෙන් ගෙන මිණි සිය සිය ගුණයෙන් වෙණ නද නික්මිණි කන්කලු වෙණ නද ඇසුමෙහි ලොබිනේ රන්‍ රසු දැල් කොලහල වන බියෙනේ සන්සල නොව එහි පිළිරූ ලෙසිනේ නන් හය සෙන් සිටියෝ සිටි මතිනේ නොගොසින් සිට සිටි වන නිබඳේයා වෙසෙසින් සුර නර සෙන් නොමඳේයා සතොසින් විඳ විඳ ලොබ නොසිඳේයා මෙලෙසින් වෙණ නද අසන සඳේයා ළඟ ළඟ වා උනුනට කර වාදය නොවරදවා වීණා පද වාදය රඟ අඟවා සුර නරඟන බේදය සෙද කරවා රජ සබය පබෝදය යටසින් ලන බැල්මෙන් සොර විලසි වෙසෙසින් දන මන මත් කර එකසි අහසින් බැස රඟ ගත් රඟ කෙලෙසි දිසි මෙන් විය විදුලිය සිය දහසි දිමුතු යසස් වන් කුසුම සරාගේ නුමුතු සුවඳ මල් පැළඳ සරාගේ දකිතු රඟන සුරඟන රඟ ලාගේ උමතු නොවෙද කෙලෙසක සිත කාගේ
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Thanks 😘
@mangalasanjeewa802
@mangalasanjeewa802 3 жыл бұрын
Sthuthi oba thumata
@dhammikahemachandra2807
@dhammikahemachandra2807 3 жыл бұрын
Thanks..
@sudanthithissera2945
@sudanthithissera2945 3 жыл бұрын
ගොඩක් ලස්සනයි. වැදගත් කමින් පොහොසත් පවුලක්. හරිම ආඩම්බරයි අපේ ශ්‍රී ලාංකික හැගීම ඉදිරි පරම්පරාවට ගෙන යන්න පුළුවන් ලස්සන , දක්ෂ දුවෙක් සහ පුතෙක් ඉන්න එක ගැන. හදවතින් ම සුභ පතනවා.
@niroshfernando4085
@niroshfernando4085 3 жыл бұрын
sankini's voice very beautiful
@udithabeysingheabeysinghe6342
@udithabeysingheabeysinghe6342 3 жыл бұрын
මතකයේ සදා රැදෙන ගී ගයන අය අතරට එක්වු සංඛ ,සංඛනී පැහැබර දීප්තිමත් අනාගයක්...
@priyapathirana6204
@priyapathirana6204 3 жыл бұрын
සංක සංකනී සුබ අනාගතයක්. මේ රසට තමා අපි කැමති ❤️💓❤️
@anuraperera943
@anuraperera943 3 жыл бұрын
Sanka sankani
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
😍😍😍🥰🥰
@amaseekodo
@amaseekodo 12 күн бұрын
ඇස් දෙක පියාගත්තම බාවනාවක්ම තමයි.බුදු සරණයි !!!ඉතිරි වර්නනා ටිකත් මේ විදියට දකින්න අහන්න වාසනාව ලැබේවා.
@chamarichamari8780
@chamarichamari8780 3 жыл бұрын
නිහතමානී නිරහන් කාර ලස්සන පවුලක්.. බුදුසරණයි.
@You_know_me_MR
@You_know_me_MR 3 жыл бұрын
සුනිල් එදිරිසිංහ මහත්තයගේ හඩ 💯💢💥
@randulagunawardhana4991
@randulagunawardhana4991 2 жыл бұрын
වයසට නොයන තවමත් තරුණ හඩ🖤🖤
@parawaherachandaratana6630
@parawaherachandaratana6630 3 жыл бұрын
මෙම කවි පෙළ මම කීප වතාවක්ම ශ්‍රවණය කළා. ඔබතුමා දවසක් කතා කරපු වෙලාවක දුවත් පුතත් එක්ක මේ ගායනය කරන්නේ කියලා පැවසුවා නේ. මටත් මෙ ශ්‍රවණය කරන හැම අවස්ථාවකම මතක් වෙන්නේ අපි ගුත්තිල කාව්‍ය ඉගෙන ගත්ත ආකාරය. ගුත්තිල කාව්‍ය කවි සියල්ලක්ම වගේ මට පාඩම් තියනවා. සතුටුයි ඔබතුමාගේ මේ ගායනය ගැන ඉතාමත්ම සන්තෝෂය පලකරනවා ඔබ සියලු දෙනාටම තුණුරුවන්ගේ සරණ ලැබේවා
@user-dk3zl4zt3d
@user-dk3zl4zt3d Ай бұрын
දරුවන්ගෙ දක්ෂකම් දකිනවිට දෙමව්පියන්ට මොනතරම් සතුටක්ද? හරිම අපුරුයි සුපිරිම සුපිරි සුනිල් එදිරිසිංහ යනු මුලු රටම ආදරය කරන සුපිරි මනුස්සයෙක් මේ ගිතය අහනවිට ගුත්තිල කාව්‍ය මතකයට නැගුනා සුභ පැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
@koekloeren3797
@koekloeren3797 3 жыл бұрын
ආඩම්බරයි අභිමානය කියා ගත නොහැකි සතුටක් දැනෙනවා තෙරුවන් සරණයි ඔබ පවුලටම සියලු දෙවියන් ආරක්ෂා කෙරෙත්වා 🙏🏽🙏🏽🙏🏽💖💖💖
@sureshikamaduwanthi8572
@sureshikamaduwanthi8572 3 жыл бұрын
උමතු නොවෙද කෙලෙසක සිත කාගේ...
@amaweerasinghe6689
@amaweerasinghe6689 3 жыл бұрын
ගුත්තිල කාව්‍ය හරිම ලස්සනට ගායනය කරවා . අහන් ඉන්න හරිම ප්‍රියයි ❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤗🤗🤗🤗🤗
@priyanthalal6926
@priyanthalal6926 Жыл бұрын
නිහතමානි කලා පවුලක්.....සුභ පැතුම් කලා ලොවේ ඉදිරියටම යන්න.👍👍👍👍👍👍👍
@jayanijaya2638
@jayanijaya2638 3 жыл бұрын
සිත වශී කළා. ඔබ පවුලට තෙරුවන් සරණයි!
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Her voice Her face Her smile Her expression I'm addicted ♥️sankani💜💜💜
@tharuwi2580
@tharuwi2580 3 жыл бұрын
නිහතමානී, සමාජයට ආදර්ශමත් කලා පවුලක්.... ආදරණීය හඩ තුනක්.... ❤❤❤
@pushpakumari2194
@pushpakumari2194 3 жыл бұрын
මමත් හරි කැමතියි එතුමන්ගේ ගී වලට සතුටුයි ඔබ ගැන තෙරුවන් සරණයි සැමටම
@atuwagawagedarasumith2430
@atuwagawagedarasumith2430 2 жыл бұрын
හරිම ලස්සන ලංකාවේ ඉන්න වැදගත්ම, නිවිච්ච, පවුලක් ඔබ තුමා බුදුන් දැක නිවන් දකින්න ඕන
@catherinedistajo4496
@catherinedistajo4496 3 жыл бұрын
තාත්තගෙයි පුතාගෙයි දෙන්නම එකම හඩ මයි හරිම මිහියි
@gemunukumara8533
@gemunukumara8533 3 жыл бұрын
Ehemadaa
@sampathgunatillake4578
@sampathgunatillake4578 3 жыл бұрын
සුනිල් අයියා ,පුතා,දුව සහ රෝහන අයියා තව තවත් මෙවන් නිර්මාණයන් කරන්නට වාසනාව උදාවෙවා තෙරුවන් සරණයි
@nathfernando1477
@nathfernando1477 3 жыл бұрын
දවසේ ආරම්බය පටන්ගන්නේ මේ ගීතවලට සවන්දීමේ පිපාසයනී. සිත නිවන ගීත. සිත සමාධියට සම වැදුනා. තරගකාරී ජීවන රටාව තුල සිරවී සිටින සිත් තුලට මෙවැනි සුභාවිත ගී තුලින් අපගේ සිත්වලට දෙන සුවය වචනවලින් නිමකළ නොහැක. ඔබ සියලු දෙනාට මේ කරන ගීත උපහාරයට ස්තුතිය පුදකරන අතර තව තවත් මෙවැනි ගීත නිර්මාණ ඉදිරියටත් කිරීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා යයි පතමී . ලන්ඩන් කලා රසිකයෙක් .
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
Sunil එදිරිසිංහ is trying his best to bridge the gap that pandith අමරදේව left.audience appreciate this very much,though nobody in this era could replace pandith or even come close, සුනිල් එදිරිසිංහ is making that gap bearable ,🙏 thank you සුනිල්
@nandana1249
@nandana1249 3 жыл бұрын
ගුරුතුමණි කොතරම් මිහිරි ද කණට, හරිම ලස්සනයි.
@anatperera6491
@anatperera6491 3 жыл бұрын
කන්කළුයි රසබර යි අලංකාරයි හොදම පරි පුර්ණ ගායකයාණනි ඔබ පවුලට චිරං ජයතු
@himeshikaanjali5452
@himeshikaanjali5452 2 жыл бұрын
Aththatama mata sinahala igana ganna kota kavi mathaka thiya gaththe meka ahala . Thanks 😊
@niduwaraleyan8112
@niduwaraleyan8112 3 жыл бұрын
තාත්තයි,පුතයි එක වගේමයි කටහඩ....ආඩම්බරයි අපිට ඔබලා වැනි කලා පව්ල් ගැන....😘❤
@kavinduranasinghe7185
@kavinduranasinghe7185 3 жыл бұрын
භාවනාවක් එය සත්තකින්ම සිත සන්සුන් කරන❤
@sagarikarajapaksha3212
@sagarikarajapaksha3212 3 жыл бұрын
අපූර්ව ගැයුමක්... සුභ පැතුම් ඔබ සැමට..ඔබේ නිහතමානී ,චාම් බවට හැමදාම ගරු කරමි. ..තෙරුවන් සරණයි .
@SL3000LK
@SL3000LK 3 жыл бұрын
සුනිල් සර්ගේ කට හට ඉස්සර වගේමයි අදාරෙයි සර් අපෙත් ආයුස අරන් තවත් කල් ජිවත්වේවා ඔබ ❤️❤️❤️❤️❤️❤️
@jenatpushpakanthi6169
@jenatpushpakanthi6169 3 жыл бұрын
මිහිරියි හරිම මිහිරියි.තෙරුවන් සරනයි ජයවේවා ඔබසැමදෙනාටම
@manushasandarenu9761
@manushasandarenu9761 4 жыл бұрын
සුනිලයාමය ....❤️ ❤ ❤️ අපූරුයි ...
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
සබ් කරා බෙල් එකත් ගැහුව රිදෙන්නම ජයවෙවා ඔබට බුදුසරණයි දෙවිපිහිටයි ආරක්ෂාවයි
@khatulandan3315
@khatulandan3315 3 жыл бұрын
බුදුසරණයි
@damayathikumari1057
@damayathikumari1057 3 жыл бұрын
Ammo thathage උරුමය niyamai .bs ....
@chandrikagamage901
@chandrikagamage901 3 жыл бұрын
හරිම අගෙයි සුනිල් සර්.ඔබේ පුරුක් ඉහලටම දලුලනවා.දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ඔබතුමාටත්,සංක,සංකනී දරුවෝ දෙදෙනාටත් ❤❤🙏🙏🙏
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka 3 жыл бұрын
මේ දේවල් දකින්න අසන්න ලැබීම ම අපේ මහඟු පිනක් සේ දැනෙනවා. වටිනා කලා පවුලක්.
@subodanarasinha5638
@subodanarasinha5638 2 жыл бұрын
හරිම ලස්සනයි ,උමතු නොවේද කෙලෙසක සිත කාගේ......
@bl7508
@bl7508 3 жыл бұрын
mewam sanwara thrunain dedenek thanu piyath , mawthumiyath etha uthu. Theruwan saranai
@kaushalyabhuddi7472
@kaushalyabhuddi7472 3 жыл бұрын
Apa desawan sanaseemata oba nama gath kokila parapura thawa thawath pipidewa.. deerga aau weewa..!🙏🙏🙏
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 3 жыл бұрын
Sitha sansunkala oba siualudanatama budusaranai ♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
@mahindabandara7453
@mahindabandara7453 3 жыл бұрын
හදවතින්ම රස විදින්න ....පුලුවන් ..🎼🎼🎼
@dilshanidabare9057
@dilshanidabare9057 Жыл бұрын
මෙච්චර ලස්සන ගුත්තිල කවි ගැයුමක් මං අහලා නෑ. මනෝහරයි !
@aselabandara6371
@aselabandara6371 3 жыл бұрын
ඉතාම සුන්දරයි... ශ්‍රී දළදා සමිඳු පිහිටයි
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 3 жыл бұрын
හරිම ලස්සනයි ,, මම ආසම ගායකයෙක් සුනිල් එදිරිසිංහ මහතා, දරුවන්ද ඉතා දක්ශ අය , අනාගතයට සුභ පතනවා, බුදුසරණයි දෙවිපිහිටයි ජයවෙිවා
@imandiupeksha8388
@imandiupeksha8388 2 жыл бұрын
මරු අනේ ... ගුත්තිල කාව්‍යයෙ කවි නේද මේ.. 🤩❤
@amagamage9596
@amagamage9596 3 жыл бұрын
Pudumakara lassanayi..❤❤❤ Ape gedara baala mahalu hemoooma godak adareeee..
@madusatharasingha5841
@madusatharasingha5841 3 жыл бұрын
Harima rasawath.
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
ගුත්තිල ඇදුරු පැරැදි ය රෝහණයන්ගේ සර මුසුවට. දෙව් ගදඹුන් පැරැදි ය මේ මියුරු ගැයුමට.
@sithumkumarasinhage3272
@sithumkumarasinhage3272 3 жыл бұрын
ගුත්තිලය ❤
@bandulahewamanage3521
@bandulahewamanage3521 3 жыл бұрын
ගුත්ථිල පඬිඳුන් හිටියනම් මේ ගායනය ගැන මොන තරම් සතුටු වෙයිද..
@shashikaweerathunga1905
@shashikaweerathunga1905 3 жыл бұрын
මෙවන් රසවත් ගීයක්, සංවර බවක්, සුමිහිරි හඩ ත්‍රිත්වයක් මෙලොව තවත් වේයිද?... ඉතින් උමතු නොවෙද කෙලෙසක සිත කාගේ? ඔබ තිදෙනාටත් රෝහණ වීරසිංහ යින්ටත් තෙරුවන් සරණයි
@ashandeepal2110
@ashandeepal2110 3 жыл бұрын
!
@ashandeepal2110
@ashandeepal2110 3 жыл бұрын
@ -☺☺- -
@ashandeepal2110
@ashandeepal2110 3 жыл бұрын
@ @ @ @ '
@kulawardhanakarunarathne4737
@kulawardhanakarunarathne4737 Жыл бұрын
උමතු නොවෙද සිත කෙලෙසක කාගේ..සැබැවින්ම අයස්කාන්ත දෙදරුවන් සමඟ ප්‍රතාපවත් ගාන්ධර්වයාගේ එදා මෙදා තුර සිත සනසන ගීතාවලිය...සැබැවින්ම පොහොසත් පිනෙන් පොහොසත් ... චිරං ජයතු..
@thilinadilshan1969
@thilinadilshan1969 2 жыл бұрын
Sangeetha kandayama niyamay.lassanata sangeethaya danava.sunil edirisinha mahathata deergausha labava.aubohoo weva !.❤❤❤💞💞
@sumanakotiyakubura4840
@sumanakotiyakubura4840 3 жыл бұрын
එවන් රසයක් විදින්නට ---අප පින් කල බව දැනුණි.🎼
@geethasuyamaya
@geethasuyamaya Ай бұрын
Oh. My god. Wonderful singing, wonderful melody. I listen 100000000000 times. Love you all.
@thilankamanodara5610
@thilankamanodara5610 4 жыл бұрын
දරුවන් දෙදෙනා සමග අපේ ගීයක්..තෙරුවන් සරණයි
@geethchamara
@geethchamara 3 жыл бұрын
හරිම අපූරැයි මෙලොව වාසනාවන්ත මිනිස්සු.. කලා පවුලට දීර්ඝායු වේවා සැමට..!
@sajeeamarathunga5896
@sajeeamarathunga5896 3 жыл бұрын
වාසනාවන්ත අනාගතයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞🌹🌹🤝🤝🤝🤝🤝🤝🌹🌹🌹🌹🌹💞💞💞
@mesonbass-7861
@mesonbass-7861 3 жыл бұрын
ලස්සනයි ගායනය පටිට පටිට සුපිරි
@rathnasirifernando3543
@rathnasirifernando3543 3 жыл бұрын
ගොඩක් ලස්සනයි Thank you me wage sindu kiyanawata🙏🙏🙏
@Manka-xg4gc
@Manka-xg4gc 3 жыл бұрын
Harima.....lassanai.......dewi....pehithai.....budu....saranai.....obe....paulethma......thanks
@ubwanninayaka5730
@ubwanninayaka5730 3 жыл бұрын
සුභාවිත ගිතයෙ මංන්සලකුණු ඔස්සේ යන දූ පුතු දෙපළට ශූභාසිරි....
@sathsaraniwasana75
@sathsaraniwasana75 Жыл бұрын
අද කාලේ කොච්චර සින්දු තිබ්බත් ජීවිතෙ කී වතාවක් අහුවත් එපා වෙන්නෙ නැති පුදුම සින්දුවක්
@sampathrajasinghe788
@sampathrajasinghe788 Жыл бұрын
හරිම ලස්සනයි 🌼🌼🙏🙏🙏
@suweninethni4795
@suweninethni4795 3 жыл бұрын
හරිම ලස්සනයි..... 😭❤️
@lalithaudawattage4055
@lalithaudawattage4055 2 жыл бұрын
පින්වත් වාසනාවන්ත පවුලක් .තාත්තා. පුතා දුව .සැමට තෙරැවන් සරනයි. දෙවි රැක වරනයි
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Ammooo puduma Sathutuy, Sanckani Duwe surupi kanthawak and Lassena voice Ekak! Jesu pihitay BUDUSARENAY❤❤❤👏👏🌻🌻🌻💐
@kanchanamala1
@kanchanamala1 2 жыл бұрын
ඔබේ ස්වර්ණමය හඩින් අවදි කරන්න අපේ හදවතේ සියුම්ම හැගීම් මාත්‍රය..තෙරුවණ් සරණයි!♥️🙏🏻
@ridmaprabhashini9169
@ridmaprabhashini9169 3 жыл бұрын
උමතු නො වෙ ද කෙලෙසක සිත කාගේ?❤️
@Vidurahewamanage
@Vidurahewamanage 2 жыл бұрын
ඔබ වන් ආදර්ශමත් පියෙක් මේ රටට මහත් ආඩම්බරයක්.... ඔබගේ සහ දරු දෙදෙනාගේ හඬ සිත නිවනවා භාවනාවක් මෙන්....... ඔබ‍ට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා....
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
ඒ වාගෙමයි. එදා වගේමයි. සිත නිවනවා. ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️ සුබ අනාගතයක්.👍👍👍
@chathurangachathuranga3045
@chathurangachathuranga3045 3 жыл бұрын
නියමයි 👍👍👍
@athuladias4756
@athuladias4756 2 жыл бұрын
ඔබ සිංහල ගී කෙතට කල සංවර වැදගත් මෙහෙය මතු පරපුර අගයනු ඇති.. සුභ පැතුම් .. ඔබතුමා ඇතුලු පවුලේ සැමට තෙරුවන් සරණයි
@herathbanda4709
@herathbanda4709 3 жыл бұрын
බුදු සරනයි ඔබ ලා තුන් දෙනට
@nimnafernando2660
@nimnafernando2660 3 жыл бұрын
ඉතාම ලස්සනයි .
@udararathnayaka6464
@udararathnayaka6464 3 жыл бұрын
හරි මලස්සනඉ තිදේනාටම තේරුවන් සරනඉ
@madusankagunadasa
@madusankagunadasa 3 жыл бұрын
ee voice ewa nikan bhawanavak vage bohoma agey
@campingtentindustries3532
@campingtentindustries3532 3 жыл бұрын
හරිම ලස්සනයි
@ramanifernando3442
@ramanifernando3442 2 жыл бұрын
With gratitude I have to mention that legendary Visharad and musician Maestro Sunil Edirisinghe has capture d our hearts with his brilliant musical competitions for almost nearly 4 decades.I wish him all the best of luck and wish his brilliant daughter Sankani and brilliant son Sanka who would definitely carry forward there father's legacy forward for the future generations.all the best always.
@pererakanchana7532
@pererakanchana7532 3 жыл бұрын
ඔබ සැමටම තෙරුවන් සරණයි.
@srianysriany1332
@srianysriany1332 2 жыл бұрын
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@leenafernando5305
@leenafernando5305 3 жыл бұрын
හරීම ලස්සනයි ..ඒ වගේම හරීම ආඩම්බරයි,සතුටුයි ...සුභ පැතුම්❤️
@gayashiniratnayake363
@gayashiniratnayake363 3 жыл бұрын
So beautiful !!!!!
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 Жыл бұрын
හරිම නිහතමානී රසයක් තියෙනවා මෙි voices වල.අපේ හිතේ විඩාව නිවන ඔසුවක් වගේ කියලා මට දැනෙන්නේ..තිදෙනාටම තෙරුවන් සරණයි ❤
@nishanthathennakoon603
@nishanthathennakoon603 3 жыл бұрын
හරිම මිහිරි සුගායනයක්
@shrinavaratnam8327
@shrinavaratnam8327 3 жыл бұрын
I have to say that this is Sri Lanka at its best! What amazing and enchanting vocals!! The classical music maestro Sunil Edirisinghe is simply incredible, on top of his game, and his son Sanka is brilliant in his own right while for me - yes I am biased :) - the daughter Sankhani is simply outstanding, a female version of the father; her tone, musical phrasing and range are to quote Steve Jobs 'insanely great'!! To top it all, she's got a pulsating beauty that is at once elegant and gorgeous! THANK YOU!!....LOVE THE THREE OF YOU!
@chandimuditha6850
@chandimuditha6850 3 жыл бұрын
වෙනම ලෝකයක්
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Issara Man Giya - Sunil Edirisinghe
4:31
Sunil Edirisinghe
Рет қаралды 529 М.
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 3,2 МЛН
Ada Ipadunu - Sunil Edirisinghe
3:30
Sunil Edirisinghe
Рет қаралды 223 М.
Mayurasana - Sunil Edirisinghe with Sankani Edirisinghe
3:25
Sunil Edirisinghe
Рет қаралды 184 М.
Sanda Diya Dewuna Se
5:04
Malani Bulathsinhala - Topic
Рет қаралды 10 М.
Ru Rase Adina Lese - Susil Premaratna
3:41
Rukshan Karunanayake
Рет қаралды 856 М.
Sunilayamaya - Sunil Edirisinghe with Sanka and Sankani Edirisinghe
8:20
Sunil Edirisinghe
Рет қаралды 262 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 10 МЛН
Janona
4:09
Release - Topic
Рет қаралды 765 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
2:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН
Sadraddin - Если любишь | Official Visualizer
2:14
SADRADDIN
Рет қаралды 759 М.
Көктемге хат
3:08
Release - Topic
Рет қаралды 198 М.
Қанат Ерлан - Сағынамын | Lyric Video
2:13
Қанат Ерлан
Рет қаралды 2,5 МЛН