Issara Man Giya - Sunil Edirisinghe

  Рет қаралды 529,468

Sunil Edirisinghe

Sunil Edirisinghe

4 жыл бұрын

#suniledirisinghe
Official Facebook - profile.php?...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 298
@nishinishi9234
@nishinishi9234 2 ай бұрын
ඒ දරුවන්ගේ සංයමය ❤ආදර්ශයක්🌻🌻
@chandimaswarnamali7527
@chandimaswarnamali7527 11 ай бұрын
ෂා… මේ‍ සියට කොච්‍චර ආඩම්‍බර ඇත්ද මිනිබිරියන් එක්ක සිංදුව කියද්දි.❤. අපිට තරැවක් ඔබ ,නමස්කාර වේ‍වා ගුරැ තරැව. අදටත් ආසයි අහන්නට ඔබතුමාගේ ගායනා. අපි පිං කලා අර්ථවත් සිංදු අහන්න. තෙරැවන් සරණයි සර්. 🙏
@iromibotenne6854
@iromibotenne6854 3 жыл бұрын
මෙතුමන්ලගෙ හඩ ඇසෙන කාලයේ ඉපදෙන්න අපි වාසනාවන්තයි.. දීර්ඝායු වේවා සර්...
@Shashikanethuki
@Shashikanethuki 6 ай бұрын
මේ වගේ සියා කෙනෙක් ලබන්න ඒ පැවු මොන තරම් වාසනා වන්‍ත වෙන්න ඇත්ද❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
ප්‍රවීණ සංගීතවේදී H M ජයවර්ධනයන් ගේ තනුවක් ජාතියේ සුනිලසරින් ගැයෙන අපූර්ව ❤🙏
@ranjithkorale4665
@ranjithkorale4665 4 ай бұрын
ගී තනු රෝහණ වීරසිංහ කියල මේකෙ සටහන් වෙන්නේ.
@pramodanichalanika9070
@pramodanichalanika9070 2 ай бұрын
Oya wage dakshayak neda
@ranganaify
@ranganaify 2 ай бұрын
මේ සිංදුව ගැන කියනකොට කොහොමද කුමාරදාස සපුතන්ත්‍රි මහතාව අමතක වෙන්නෙ . මේවගගෙ චිත්තරූප මවන්න පුලුවන් පදරචකයො අතලොස්සක් තමයි අද ඉන්නෙ
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 Жыл бұрын
මේ සිංදුව සියා කියනවා අනන්ත වාරයක් ඇහිලා තියෙනවා ඒත් ඔයාලා දන්න මේ සිංදුව කියලා අපිව ඇඬෙව්වා.... හරිම ලස්සනයි පැටව් දෙන්න❤ අපි ආදරෙයි ඔයාලට❤
@wajiraperera9196
@wajiraperera9196 2 жыл бұрын
මේ අයගෙන් පස්සේ ලංකාවේ සංගීත කලාව අවසානයි රජය වැඩ ගන්නේ මේ අයගෙන් නෙවෙයි ඉරජ්ලා.. වස්තිලා වගේ කාලකන්නිගෙන්. එකනේ මේ රට අද අගාදයට ගිහින්... දුෂිත තරුණ පිරිසක්‌ ගීතය සංගීතය කලාව ගයනට සම්බන්ද වෙලා සිතක් උණු නොවෙන පිරිස් ආදරය ගහාතනයෙන් අවසන් කරන්නේ.. මගේ ආසම ගායකයා ඔබ තුමා දීර්ග ආයුෂ ලැබේවා ඔබ‍ට. බුදුසරණයි 🙏
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
ඒ සක්කිලි නිසා මේ මිනිස්සුන්ට තව යන්න තියන දුර සීමා වෙනවා.
@nimalidesilva9606
@nimalidesilva9606 2 ай бұрын
හරියට හරි ගීත ගයනයට වඩා දැං වෙන්නේ ගතනය සමහර සින්දු ඇහෙනවිට දැනෙන්නේ කරච්චල් සද්දයක්
@user-lr5jo3sp4k
@user-lr5jo3sp4k 2 ай бұрын
සත්‍යය එයයි.ඉදිරියෙ වෙනස් වෙනවා.
@mudithapetera2780
@mudithapetera2780 3 жыл бұрын
මස නොව මනස නැටවු මිනිසා..✌
@Kosala_Gamage
@Kosala_Gamage 3 жыл бұрын
සර්ගේ හඬ තරම් නිවුනු හඬක් මගේ කණට මම මෙතෙක් අසා නොමැත, නිදුක් නිරෝගීව ආයුබොහෝවේවා ❤️
@bhagyawedagedara7278
@bhagyawedagedara7278 Жыл бұрын
සරලවම මේ කටහඬ භාවනාවක්.... අපේ ආයුෂත් ගෙන චිරාත් කාලයක් ලක්වාසී සවන් පිනවන්නට ඔබතුමාට දීඊර්ගායු ලැබේවා....!!!! 🙏🙏💐💐
@thusharawithnatureyoga9546
@thusharawithnatureyoga9546 4 ай бұрын
මගේ ප්‍රියතම ගායකයා.. ඒ හඩ, ඒ පදවැල් මගේ සිත නිවනවා 😘👌
@thecarriedaway
@thecarriedaway 3 жыл бұрын
These two kids (twins) were born in England. And growing up in England. That’s the reason they have a small English accent in their Sinhala. Looks like lots of people here have mistaken and taken it wrongly hence question about little one’s accent. I thought to correct it so people will proud about these two little girls rather than criticises.
@SW-pp1qh
@SW-pp1qh 3 жыл бұрын
Oba hari daruwan ge hadiyawai balanna ona bashawa nove Sinhala hondata kathakarala hadiyawak nethnam mokatada
@nevillerajapakse7324
@nevillerajapakse7324 3 жыл бұрын
@@SW-pp1qh absolutely,... salute to you sir
@piyalgalagedara8131
@piyalgalagedara8131 3 жыл бұрын
Fact is ideal representation of Mr Sunil Edirisinghe . That means a lot for us .
@melanidissanayake6676
@melanidissanayake6676 3 жыл бұрын
We never criticize. They are amazing..love them so much
@kithsiri09
@kithsiri09 3 жыл бұрын
Agreed
@dhammikaperera1255
@dhammikaperera1255 3 жыл бұрын
හරිම ආසයි. ඔබ ගායයෙක් නෙමෙයි වාසනාවන්ත පියෙක් සීයා කෙනෙක්
@voicelikum6535
@voicelikum6535 3 жыл бұрын
මේ දරුවෝ කොච්චර වාසනාවන්තද 🙏🙏🙏🙏🙏🙏
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer Жыл бұрын
ඇස් දෙකට කඳුළු ආවා...❤❤❤❤❤❤❤සර් ඔබ මගේ අද හෙට සහ හැමකාලෙකටම ආසම ගායකයා.....
@nilanshyamika5524
@nilanshyamika5524 3 жыл бұрын
❤️❤️❤️❤️❤️ කියන්න වචන නෑ සර්.... සියවතාවක් ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක්....
@sandayakumari8445
@sandayakumari8445 Жыл бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා කලාකරුවානෙනි ඔබට ❤❤
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
අපිට අහිමි වුන ඒ පාසල්කාලෙ ☹️☹️ දුකයි . ඒවුනාට අපිත් අපේ පාසල් කාලෙ අපේ විදිහට විඳිනවා .
@Dinesh88
@Dinesh88 Жыл бұрын
Nostalgic sinduwak
@chamarasilva9794
@chamarasilva9794 3 жыл бұрын
කිවිඳු කුමාරදාස සපුතන්ත්‍රි මැතිතුමාටත් ස්තූති කරන්න ඕනි.
@chatt316
@chatt316 3 жыл бұрын
දීර්ඝායු වේවා සුනිල් එදිරිසිංහයානෙනි ❤️
@siriwardanabollegala1885
@siriwardanabollegala1885 11 ай бұрын
දරු සෙනේහස උතුරා ගිය මොහොතක්. විශිෂ්ඨ කලාකරුවකුගේ හදවත පන්සලකි.
@weruniherath1424
@weruniherath1424 3 жыл бұрын
එක දුවක් නම් සීයා වගේමයි හැඩරුව තෙරුවන් සරණයි ඔයාලට !!!
@uththaraariyarathna6361
@uththaraariyarathna6361 2 жыл бұрын
ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ගායනවේදියාණනි.මේ තරම් සුනිල සරින් හිත නිවන කටහඬක්.!..වාසනාවක්මැයි සිහළ අපේ.සුභාවිත සිංහල ගීතයේ මියුරු බවට තවත් කතා කුමටද?
@sudeerakelum3258
@sudeerakelum3258 3 жыл бұрын
අපි පුංචි කාලෙ පුදුම ආදරයකින් ආසාවකින් අහපු පුදුම ලස්සන් සින්දුවක්. කවදාවට්ග් රසය අඩු නොවෙන තවමත් ආදරේ සුමිහිරි ගීතයක්.
@senithkavindra4462
@senithkavindra4462 3 жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා ඔබයි. ඔබ තුමාගේ හැම ගීතයකටම මම කැමතියි. ආයූබෝවේවා...!
@hiroshanviduranga
@hiroshanviduranga 2 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ. ඒ හඬට හිත මාරම විදියට සැහැල්ලු වෙනව. කොච්චර ඇහුවත් ඇතියි හිතෙන්නෙ නෑ. සංගීතයත් හරිම ලස්සනයි. ඇස් දෙකට කඳුලක් එනව අහනකොට. සර්ලා දෙන්නාටම පිං... ❤❤❤❤🙏
@terransola5324
@terransola5324 Жыл бұрын
කලාවේ රස... ඒ සුන්දර මතකයන් එක්ක ගොඩක් රසවත් ගීතයක්.. ඒ ලස්සන කාලය දුන්නු මගේ දෙමවුපියන්ට නිවන් සුව පතමි
@sanjeewani0529
@sanjeewani0529 Ай бұрын
සර් ඔබ දිගුකල් වැජබේවා..
@himalidehigalage8761
@himalidehigalage8761 3 жыл бұрын
අනේ ඒ හඩ මොනතරමි ලස්සනද . ඔබතුමාට තවතවත් ශක්තිය, ධෛර්යය ලැබේවා ! දීර්ඝායුෂම වෙිවා !
@nalinilangathilaka8523
@nalinilangathilaka8523 3 жыл бұрын
මේ වගේ වටිනා ගිතයකටත් unlike කරන අය ගැන නම් හිතා ගන්න බෑ...
@roshmisathsarani1996
@roshmisathsarani1996 3 жыл бұрын
ඒ සින්දුව කියද්දින් තියන භාවප්‍රකාශන පෙල හරිම අපූරුයි මහත්තයෝ ආදරෙයි හැමදාමත්. දිගුකල් වැජඹේවා
@sindoopaseneviratne2661
@sindoopaseneviratne2661 3 жыл бұрын
He is a legand. I started to listen to his songs even before i started schooling. Still he has the same enchanting voice. I can't understand why some people have commented negetively about the accent of these two kids instead of praising them for singing in an unfamiliar language.
@annettehobbs7110
@annettehobbs7110 2 жыл бұрын
ලස්සන කන්කලු කට හඩ කොච්චර ඇහුවත් මදි මගෙ ජනප්‍රිය ගායක යා දීගායු වේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@ronitavinodani3459
@ronitavinodani3459 2 ай бұрын
ඔබේ හඬ හිත නිවන මනස සනසන භාවනාවකි.ඔබතුමාට ජේසු පිහිටයි දිගු කාලයක් නිරෝගීව සතුටින් ජීවත් වීමට ලැබේවා.
@user-fo7tl7gf8v
@user-fo7tl7gf8v 2 жыл бұрын
සර් මනුස්ස හිතට ආදරේ පුරවන කොට ටිකක් පුරවන්න සර් නැත්තම් ඒ බර උහුල්ගන්න බැරිව විදවයි සර්.ඒ බරින් මෑරිලා යයි සර්
@greenaccessde5820
@greenaccessde5820 3 жыл бұрын
ෙබාෙහාම පින් පරම්පරා ෙදකක් හැදුවට අපව පිනවන්න.
@gaganaabhishekyatiwawala9587
@gaganaabhishekyatiwawala9587 2 жыл бұрын
සිංහල කලාකෙතේ පිනට පහල වූ මහා කලාවේදියෙක් සහ කලා පවුලක්. විශිෂ්ඨයි සුනිල් එදිරිසිංහ කෝකිලාණෙනි.......
@ranjikarabel5510
@ranjikarabel5510 3 жыл бұрын
හිතට දැනෙන හිත නිවන ගීතයන්.... දීර්ඝායුෂ ඔබතුමන්ට....තෙරුවන් සරණයි
@ruweeferdi702
@ruweeferdi702 3 жыл бұрын
ඉස්සර මං ගිය පාසැල ඇරිලා පුංචි පැටව් පෙරහැරෙ එනවා හේවිසි ගහගෙන හූ හඬ දීගෙන ලන්ද පුරා දුව පැන එනවා මේ දරු දැරියන් නොදුටුව දෑසින් එක දරුවෙක් තනිවී එනවා ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා බිම්මල් හිනැහී හිස වැනුවා ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැළ ඔහුගේ සුවඳට ඉව කෙරුවා මේ විසිතුරු හැර කොතැනක යන්නද පුංචි දෙපා එකතැන රැඳුණා ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ නෙළුම් රටාවකි තණ ගොල්ලේ නීල කොබෙයි රැල පේළි සැදී හිඳ මුතු ඇහිඳියි මදටිය ගාලේ ගිනි මද්දහනේ කුසගිනි නොදැනී තාමත් ඔහු මේ වන නිල්ලේ පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින් වන වදුලේ අසිරිය දකිනා ගම් දරුවන් මැද මේ දරු පැටියා මගේ නෙතට කඳුලක් නැඟුවා ඔහුට මුවාවී පාසැල් යන්නේ මා දැයි නිකමට මට හිතුණා
@niranjalaabeysekera7401
@niranjalaabeysekera7401 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඔබතුමා
@sampastyle1008
@sampastyle1008 2 жыл бұрын
ඒ නිහතමානීත්වය❤
@geethchamara
@geethchamara 3 жыл бұрын
අමුතුම ලොවක තනිවුනා වගේ හැගීමක් හදවතට දැනුනා..සංගීතය විශ්ව භාෂාවක් කියන්නෙ ඒකයි.. වචනෙන් විස්තර කරගන්න අමාරැ හැගීමක් තියෙන්නෙ ඒ ගීත වලට සවන් දෙනකොට.. ඒ තරම්ම අපේ ජීවිත වලට සමීපයි.. සෑමට දීර්ඝායු වේවා..!
@tharushaudan2558
@tharushaudan2558 2 жыл бұрын
ගැම්මක් තමා ඉතින් අප්ප
@sanojadecosta5486
@sanojadecosta5486 3 жыл бұрын
Why can’t people enjoy the song without concern about those beautiful girls Engish accent. So proud of them as they present the song their best. Wish all of them all the best xx
@hutapatas721
@hutapatas721 3 жыл бұрын
Hey Sanoja, Don’t worry about the others comments. People are enjoying the song very much with the two new additions. Adding a bit of their sweet English accent made that part of the song adorable. Not like modifying songs with “dell studio” or Billy in Latest Sri Lankan Music.
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
ඔබතුමාට නීරෝගිසුවය ලැබේවා!බුදු සරණයි!
@manojsandaruwan2110
@manojsandaruwan2110 3 жыл бұрын
සුන්දර ලමා කාලය 🌼❤🌼❤🌼
@priyanthanpriyan1739
@priyanthanpriyan1739 2 жыл бұрын
Iam big fan of sir sunil edirisinghe 💕 God bless you sir
@kanishkapalliyaguru5980
@kanishkapalliyaguru5980 2 жыл бұрын
දීර්ඝායු වේවා❤️
@pawanimadhusharaBA
@pawanimadhusharaBA 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා..හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔබතුමාට
@pathummaduranga8951
@pathummaduranga8951 2 жыл бұрын
සුපිරියක් 🔥
@cbnshop2754
@cbnshop2754 Жыл бұрын
නිරෝගී සුව සමගින් දීර්ඝායුෂ ලැබේවා
@ayantha6746
@ayantha6746 10 ай бұрын
මේ හඩ අහන්න අපි පින් කරලා 🙏🙏
@chamika79
@chamika79 3 жыл бұрын
දීර්ඝායුෂ සුනිල් එදිරිසිංහයාණනි❤️
@chamodimahalekam9449
@chamodimahalekam9449 2 жыл бұрын
ගොඩක් පිංකාර ලමය්
@SLBrotube
@SLBrotube 3 жыл бұрын
මේ වගේ ගීත අහන්නත් පිනක් තියෙන්න ඕන..
@gayankumara9506
@gayankumara9506 3 жыл бұрын
දීර්ඝ අයු ලැබේවා ..ඔබට සර්
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 2 жыл бұрын
He sings to our mind. Aubowewa!!!
@chameeras8322
@chameeras8322 3 жыл бұрын
He's my most favorite singer, no one can compare to that place. Whenever I was stressed I will listening he's songs come back to normal.
@ub720530
@ub720530 3 жыл бұрын
He must be a happy man wonderful son and daughter and thier children, what else he needs. Paradise on his own.♥️♥️♥️
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට පවුලේ සියලු දෙනාට බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
@nathaliariyaratnedesilva2811
@nathaliariyaratnedesilva2811 3 жыл бұрын
Such a valuable moment. The little one on the left side of mr Sunil Edirisinghe looks exactly like my Musaeus College kindergarten friend Sankani Edirisinghe. As soon as I saw this she reminded me of her.
@sewwandiwasana6904
@sewwandiwasana6904 9 ай бұрын
සර්ගේ කට හඩ ලස්සනයි.❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌸🌸👍😘
@gloomreal6351
@gloomreal6351 Жыл бұрын
Great sir. Api hemooma asai obathumage gee walata
@tironpeiris9052
@tironpeiris9052 2 жыл бұрын
ලස්සනයි
@buwanajadaminindu8532
@buwanajadaminindu8532 3 жыл бұрын
සිත නිවන හද සතපන පෙර පිනෙන් අප ලද සුනිල හෙළ උරුමය 😍🙏😊💐❤️
@sahanrangana3598
@sahanrangana3598 2 жыл бұрын
Kirama sumangala ape rattaran hamuduruwane. Ran Mali saya wage geetha thawat methumanta liya denna oba wahanse ge pada athi wishishtai...
@pradeepanikodithuwakku4601
@pradeepanikodithuwakku4601 3 жыл бұрын
dirgayu wewaa....!!! Oba thumata.wasanawantha darumunupuran me ratata dayada kalata obathumata pin...
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
Mama dekapu hodama nihathamani gayakayek sunil mahathata budu saranai oyaata 💕💕💕💕💕💕💓💓💓💓💓🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏👌
@sahanrangana3598
@sahanrangana3598 2 жыл бұрын
Pan pirunu ran kendiyak wage puduma pin kadak oba thuma...oba thuma ge geetha ahanna apit maha pin karapu minissu.. edirisingha mathi thumani oba thuma ta chiran jayathuuu
@sindukamare2459
@sindukamare2459 3 жыл бұрын
Love those two cute girls.. A proud grandfather.. !!!
@dilanipitigala6023
@dilanipitigala6023 3 жыл бұрын
Truly a legend. Health and long life you sir.
@wajirabandara6657
@wajirabandara6657 2 жыл бұрын
Super & thanks from Italy .
@devikasilva3814
@devikasilva3814 3 жыл бұрын
Beautiful Darling! Wish you the best in the future!😍🥰
@geethanilankeswara6469
@geethanilankeswara6469 3 жыл бұрын
Budusaranai .sir .harima ලස්සනයි 🙏
@sumithracosta1764
@sumithracosta1764 3 жыл бұрын
Harima lassanai God bless you and my loving country 🇱🇰🇮🇹
@kusalanikodithuwakku6556
@kusalanikodithuwakku6556 2 жыл бұрын
තෙරුවන් සරනයි !
@sulekamadawala3175
@sulekamadawala3175 3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ...
@wptrpriyadarshana6587
@wptrpriyadarshana6587 3 жыл бұрын
My favorite singer,god bless you mstr❤🔥
@shanthajayamaha7327
@shanthajayamaha7327 3 жыл бұрын
Harima lassanai Sir 💝💝💝
@chandimadecates4654
@chandimadecates4654 3 жыл бұрын
What a lovely surprise! So proud of these sweet girls. All the very best to you both little Ru and Ri 🌸💓
@renukadesilva7807
@renukadesilva7807 3 жыл бұрын
Sunil Sir, you are one of our favourite and respectful singer. When you're singing songs how much we love your voice and your talent. Please come again to London for another musical show.
@user-ko6jl2bs7w
@user-ko6jl2bs7w 3 жыл бұрын
ඔබතුමා ගැන දරුපැටව් ගැන ගොඩාක් සතුටුයි....🌷🌷🌷ශ්‍රී ලාංකීය සිංහල දරුවන්ට හොදට සිංහල කථා කරන්න පුලුවන් විධියට පුංචිකාලේ ඉදලා දෙමාපියන් පුරුදු පුහුණු කල යුතුයි....ඉංගිරිසි පන්නය අප වැළද ගතයුතු ආරුඪ කරගත යුතු උතුම් සංස්කෘතියක් නොවන බව බුද්ධිමතුන් තේරුම් ගත යුතුයි...සිංහල හොදට පුලුවන් ඉංග්‍රීසිත් හොදට පුලුවන් දරුවන් සමාජ ගත කරමු
@thecarriedaway
@thecarriedaway 3 жыл бұрын
ඔය දරු දෙන්නා ජීවත් වෙන්නේ එංගලන්තයේ බව ඔබ දන්නේ නැතිව ඇති. ඒකයි සිංහල හුරුවේ පොඩි ඉංග්‍රිසි ගතියක් තියෙන්නේ. ඒ ලමයි දෙදෙනා වෙනුවෙන් ඔවුන්ගේ දෙමාපියන් ගැන ඔබ ආඩම්බර විය යුතුයි ඔවුන්ට සිංහල ඉගැන්වීම ගැන. ලංකාවේ ඉන්න සමහර ලමයින්ටත් සිංහල හරියට උගන්නන්නේ නැති දෙමව්පියන් දැන් ඉන්නේ.
@jeewanalakruwan419
@jeewanalakruwan419 3 жыл бұрын
@@thecarriedaway ඇයි බං ඉතිං තමන් ඉපදුණු රට දාලා වෙන රටවල ලගින්න යන්නෙ...?
@thecarriedaway
@thecarriedaway 3 жыл бұрын
@@jeewanalakruwan419 තමන්ගේ කැමැත්තට සහ ගිහිල්ලා හොදින් ජීවත් වෙන්න පුලුවන් හැකියාවක් තියෙන කමට.
@wasanthamanjula1581
@wasanthamanjula1581 3 жыл бұрын
Most beatifull sir you,r voice and song. May you blessing triplejem to you...
@piyalgalagedara8131
@piyalgalagedara8131 3 жыл бұрын
Very pleasant humble personality , such a beautiful voice with a very great family. He represents really good meaning full srilankan music. Wish you good luck to your Family! BUDUSARANI
@AA-kv1lj
@AA-kv1lj 3 жыл бұрын
Beautiful singing by little Ruwa & Ridi ❤️
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 7 ай бұрын
Ohuta muwawi mama hamadama pasal yanawa. 🤗🤗🤗
@chathurasurige6064
@chathurasurige6064 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායූ වේවා
@nimalperera8477
@nimalperera8477 3 жыл бұрын
very nice and beautiful thank you for the music dear sir may most noble triple gem bless and protect you and your family..
@tharangaprabath5270
@tharangaprabath5270 3 жыл бұрын
You have been my favourite singer ❤️ since I was a kid😊
@user-br7eu2qc2h
@user-br7eu2qc2h 3 жыл бұрын
What a beautiful voice, for four decades I have listened and still love it more than before. Thunuruwan Saranai. Devi pihitai
@sameeradhanushkajayasooriy6896
@sameeradhanushkajayasooriy6896 2 жыл бұрын
බොහෝ ම ලස්සනයි
@wijesundaragrvl3457
@wijesundaragrvl3457 3 жыл бұрын
දිඝාසිරි ලැබේවා
@saviya6697
@saviya6697 4 жыл бұрын
Asam song ekk. Lassanai. Sunil mame.
@sandyakotte3128
@sandyakotte3128 3 жыл бұрын
Today 01.10.2020 today adi wap poya oba siya paulata Budusaranei.!!!
@subajansz7920
@subajansz7920 3 жыл бұрын
Lovely performance little guys with your seeya.
@Countryaustralia905
@Countryaustralia905 3 жыл бұрын
Um just wondering who unlike this? He is my favourite ever Never gonna fed up by listening these songs how much i hear over and over again
@inofernando8338
@inofernando8338 3 жыл бұрын
Sunil uncle my best wishers for all of you. 💐💐💐💐
@nawarathnebandara2282
@nawarathnebandara2282 3 жыл бұрын
කොච්චර ඇහුවත් මදි, එතරම් මිහිරියි!
@asankawijesinghe6977
@asankawijesinghe6977 3 жыл бұрын
Wow. What a wonderful.
@tironpeiris9052
@tironpeiris9052 2 жыл бұрын
නියමයි
Sunilayamaya - Sunil Edirisinghe with Sanka and Sankani Edirisinghe
8:20
Sunil Edirisinghe
Рет қаралды 262 М.
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 27 МЛН
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 21 МЛН
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 28 МЛН
Diya Diya - Sunil Edirisinghe with Sanka and Sankani Edirisinghe
4:15
Sunil Edirisinghe
Рет қаралды 612 М.
Minisa Suwandai Mala Se - Sunil Edirisinghe
4:29
Sunil Edirisinghe
Рет қаралды 664 М.
Sunil and Sanka Edirisinghe
8:49
Sunil Edirisinghe
Рет қаралды 21 М.
Sakman Karana Maluwa
7:46
Shanika S
Рет қаралды 481 М.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 28 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 160 М.
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 607 М.