Do the things but in a different way - වෙනස් දේ නොව, වෙනස් විදියට දේවල් කරන්න - Bhathiya Arthanayake

  Рет қаралды 85,380

Motivation.lk

Motivation.lk

Күн бұрын

මිනිස්සු හිතනවා ජීවිතේ බොහෝ දේ දිනාගන්න වෙනස් දේවල් කරන්න ඕනේ කියලා. නමුත්, මේ ලෝකේ දිනුවේ වෙනස් දේවල් කරපු මිනිස්සු විතර ද ? ඔබට පේන්නේ දිනපු මිනිස්සු වෙනස් දේවල් කලා කියලා. නමුත් බලන්න. ඒ මිනිස්සු කලේ වෙනස් දේවල් ද? එහෙමත් නැත්නම් ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් පාවිච්චි කලේ මොනා ද කියන එක, ඔබට මේ විඩියෝව නැරඹීමේ දී පැහැදිලි වේවි.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා.
ඔහුගේ Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
/ motivat. .
ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
/ bhathiya.art. .

Пікірлер: 193
@dchamodani6115
@dchamodani6115 4 жыл бұрын
සර් ඔයාගේ videos බලන්න අරන් සති 2ක් විතර වෙනවා.. මන් මේ පාර a/l ලියන්න ඉන්න දරුවෙක්. සර්ට ගොඩක් පින් ❤..️ සර්ගෙ motivation මාව ගොඩක් වෙනස් කලා. මන් හිටියට වඩා දක්ශ විදියට පාඩන් කරනවා.මගේ ශක්තිය වෙනස් කලේ සර්... සර්ට ගොඩක් ආදරෙයි.මන් doctor කෙනෙක් වෙනවමයි !. පුලුවන් නම් අලුත් video එකක් දෙන්න exam එක වෙනුවෙන් ...
@lakshikajayawardana4288
@lakshikajayawardana4288 4 жыл бұрын
ජීවිතයේ හැමදෙයක්ම වෙනස් ඇසකින් දකින්න වෙනස් විදිහට කරන්න .ජය නියතයි.
@techworldpro8893
@techworldpro8893 4 жыл бұрын
සර්. අපල නිසා ජීවිතේ ගොඩ යන්න බෑ කියන දේ ගැන වීඩියෝවක් කරන්න.
@wimukthihashan5
@wimukthihashan5 4 жыл бұрын
ඔබතුමාට මත්ද්‍රව්‍යය සම්බන්දයෙන් වීඩීයෝ එකක් දාන්න පුලුවන්ද මම මත්පැන් වලට ඇබ්බැහි උන කෙනෙක් ඒකයි මෙතෙක් කියපු දේවල් වලට බොහොස ස්තුති
@udiprabash
@udiprabash 4 жыл бұрын
සර් සවුන්ඩ් වල ප්‍රමිතිය මදි.Outdoor නිසා වෙන්න ඇති.අපිට සර්ගෙ වොයිස් එක හොදට පැහැදිලිව ඕනෙ.මොකද අපි මේක අහන්නෙ හොදට ඔලුවට දාගන්න ඕනෙ නිසා.ස්තූතියි සර්
@TravelingFreedom
@TravelingFreedom 4 жыл бұрын
1000t help දැක්කෙ නැ වගේ යන්න එපා 🙏 🙏 බුදුසරණයි
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 4 жыл бұрын
ඔබතුමාට ජයෙන් ජය.ඔබගෙ වීඩියෝවක් එනකන් අප බලා සිටිනවා.මේ ජීවිතය හදාගන්න ඔබගෙ සහය අපමණයි.
@maguresorathahimi8087
@maguresorathahimi8087 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි ,ජය ශ්‍රී
@nelukaperera7578
@nelukaperera7578 4 жыл бұрын
ඔබගේ වටිනා අදහස් අපිට මහා දිරිගැන්වීමක් ඔබට ස්තුතියි බුදු සරණයි
@dinabro5739
@dinabro5739 4 жыл бұрын
මම සර්ගෙ කතාවට එකගයි. හෙතු ගොඩක් තියෙනවා. Goldcast අහන අය දන්නවා
@chamidusadaruwan2941
@chamidusadaruwan2941 2 жыл бұрын
ගොඩක් වැදගත් මන් මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කරගත්තා,ගොඩක් පින්,නිවැරදිම ඕන කෙනෙකුට පාඩන් කරන්න පුලුවන් විදියෙ කාලසටහනක් ගැන වීඩියෝ එකක් දෙන්නකො 🙏🤘
@sumikavirojani2473
@sumikavirojani2473 4 жыл бұрын
ගොඩක් හොඳයි බුදු සරණයි !
@shehanmind8073
@shehanmind8073 4 жыл бұрын
හිතමු වෙනස් විදිහට....නියමයි ස්තුතිය....💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰
@priyankaamarathunga8877
@priyankaamarathunga8877 Жыл бұрын
Hema video ekakma godak wedagath. Godak sthuthi obathuma me karana mehewarata. Theruwan saranin niduk nirogi wewa...! Dirgayusha wewa..!
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
Godaak pign sir. Godaak watinawa. Obata Jaya.
@නවගමනක්
@නවගමනක් 3 жыл бұрын
ගොඩාක් පිං සර්...THANK YOU VERY MATCH SIR ❤🙏
@mvupul
@mvupul 4 жыл бұрын
වටිනා කරුණු ටිකක්
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්⁣ට..
@ceylongreenplantpvtltd1418
@ceylongreenplantpvtltd1418 Жыл бұрын
බොහෝම ස්තූතියි ....!
@amilaushan675
@amilaushan675 4 жыл бұрын
වටිනා බොහොම ස්තූතියි සර්
@leelakajith
@leelakajith 4 жыл бұрын
ඔබේ මේ දිරිගැන්වීම ගැන සතුටක්. ස්තුතියි, බුදු සරණයි!!!
@yasintharanasinghe2871
@yasintharanasinghe2871 4 жыл бұрын
ගණිතය විශය ඉතා ඉක්මනින් ඉගෙන ගන්න විදියක් කියලා දෙන්න සර්❤️👍👍
@jeevanifernando2061
@jeevanifernando2061 3 жыл бұрын
ගොඩක් වටින අදහස් ඔබට බොහොම පින් විශ්වයට ස්තූතියි 🌷🌷🌷
@jeewanthisiriwardane2780
@jeewanthisiriwardane2780 3 жыл бұрын
ස්තූතියි සර්
@m.a.s.vmadushan.846
@m.a.s.vmadushan.846 4 жыл бұрын
ස්තූතියි සර්. තෙරුවන් සරණයි.!
@h.m.c.m.s9701
@h.m.c.m.s9701 4 жыл бұрын
සර්ට ගොඩක් පින් සර්
@vaundaragayathri2571
@vaundaragayathri2571 4 жыл бұрын
obage katha vilasaya kammali mawa wenas vidiyakata awadi kala. obata bohoma sthuthiy. thruwan saranai.
@Lazancruise
@Lazancruise Жыл бұрын
ගොඩාක් ස්තූතියි සර්
@slkubura7882
@slkubura7882 4 жыл бұрын
Very well sir.
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 4 жыл бұрын
අනික් අය වැඩ කරන විදිහට නැතුව , වෙනස්, වඩා ඵලදායි විදිහට කරන්න ගිහින් මට නම් වැඩ වැරදුණ සර්. මම කියන්නෙ , මේ ක්‍රමය අසාර්ථකයි කියන එක නෙමෙයි . ඒත් අනික් අය කරනවට වඩා හොදට වැඩ කරන්න ගිහින් මගෙ රස්සාවත් මට නැති වුනා. ඒ වගේ වෙලාවකදි අපි කොහොමද වැඩ කරන්න ඕන ? පැහැදිලි කරන්න . ස්තුතියි
@chathurasumangala9591
@chathurasumangala9591 2 жыл бұрын
ගොඩක් ස්තුති
@devikanamal2681
@devikanamal2681 Жыл бұрын
ස්තුතියි සර්
@devamanikwt7255
@devamanikwt7255 4 жыл бұрын
Thanx bathiya. තෙරුවන් සරණයි
@dineshpieris6733
@dineshpieris6733 4 жыл бұрын
Atthatama watinawa... thankyou .... dukata hethuwa nam, ape rate minissu සවන්දිමට wedi prewanathaawak නොතිබීමයි
@onoff5172
@onoff5172 4 жыл бұрын
වීඩියෝ කරණයෙදි ඔබතුමා ගේ මුහුණ තරයේ නරබන්නාගේ දැස හා ඔබතුමාගේ දෑස එකි නෙක ගැටෙනව නම් තවත් තදින්ම ඔබගේ ඔවදන් අදහස් නරඹන්නාට බලපෑමක් කරන්න සමත් වේය යන්නයි මගේ විශ්වාසය ! එක් කැමරාවකින් පමණක් වීඩියෝ එක කරනවා නම් තවත් සාර්ථක වේවි කියා හැඟෙනව! ඔබතුමා ගේ මුහුණ තිරයේ සෘජුව දිස් වීම ගොඩාක් සාර්ථකව කරුණු අවබෝධ වෙන්න හේතු පාදක වේවී! පසුබිම් සංගීතය අද විලාසිතාවක් ! එය ඇත්තටම බාධාවක් ! හිත දෙතැනකට යාම සිදුවෙනව මගේ නම්! තෙරුවන් සරණයි ! ජයෙන් ජය! ඉතා වටිනා මෙහේවරක්!
@Motivationlk
@Motivationlk 4 жыл бұрын
මේ කරුණු සියල්ල ගැන ඉදිරියේ දී සැලකිලිමත් වෙන්නම්. ස්තූතියි මේ කරන දිරිමත් කිරීම්වලට
@Hi-cm5yt
@Hi-cm5yt 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
ඇත්ත සර් තෙරුවන් සරණයි
@nuwanthafernando3042
@nuwanthafernando3042 Жыл бұрын
great chanel I have ever seen good job sir
@samansapumal2533
@samansapumal2533 4 жыл бұрын
Sahathika. Aththa. Sir. Theruwansaranai
@methmipremoda7226
@methmipremoda7226 3 жыл бұрын
සුපිරි සර්
@chamiendaranil3586
@chamiendaranil3586 2 жыл бұрын
Sir is a good idea 💡 thanks for your I am improvement myself
@inokakarunathilaka7247
@inokakarunathilaka7247 Жыл бұрын
Thankyou sir hamadaama udeta mn me video s balanawa
@thusharigunawardana2935
@thusharigunawardana2935 Жыл бұрын
No words to tell. Tripple gem bless u.🙏
@goodhksho6293
@goodhksho6293 Жыл бұрын
Lots of value
@arunkind
@arunkind 3 жыл бұрын
appreciate your video please take subject "forgives"
@nirmalifernando7429
@nirmalifernando7429 4 жыл бұрын
ඇත්තම ඇත්ත.
@නොදුටුලොව-ඞ5ර
@නොදුටුලොව-ඞ5ර 4 жыл бұрын
Great video 💪💪💪
@knowledgewithpj2106
@knowledgewithpj2106 Жыл бұрын
Thank you very much.. 🔥
@isurusandeepa4018
@isurusandeepa4018 4 жыл бұрын
Thank you Bhathiya sir!!!!!
@TravelingFreedom
@TravelingFreedom 4 жыл бұрын
බොක්ක 1000t poddi help 🙏
@vinochjayashan163
@vinochjayashan163 4 жыл бұрын
watina adhahas laba dhimata obata thanks.thawa thawath neweni adhahas edhiripath kirimata sakthiya dhairya lebewa sir.
@krishanpadhmakumara1825
@krishanpadhmakumara1825 3 жыл бұрын
Thank you so much sir...
@ravindrakumara5446
@ravindrakumara5446 2 жыл бұрын
Godak watinawa obekathawa
@anuradhasanjeewa6138
@anuradhasanjeewa6138 2 жыл бұрын
Thank you sir...
@thusharigunawardana2935
@thusharigunawardana2935 Жыл бұрын
May ur all efforts be succes. U r a gift of me received by universe sir...Thank u soo much.
@RK-bw6hd
@RK-bw6hd 4 жыл бұрын
Sar මුදල් hariyata ආයෝජන karana aka පිළිබඳව vidiyoo aka karanna පුළුවන් da sar
@Motivationlk
@Motivationlk 4 жыл бұрын
අපි කරමු පුතා. අපි ඊළගට කරන විඩියෝ වලට ඒ මාතෘකාව ඇතුලත් කරන්නම්. ඊළග මාසය විතර ඇතුලත ඔයාට ඒ සම්බන්ධයෙන් යමක් අනිවාර්යෙන් කියන්නම්.
@RK-bw6hd
@RK-bw6hd 4 жыл бұрын
🙂🙂🙂🙂🙂
@sandasadi3194
@sandasadi3194 4 жыл бұрын
ඔව් ඒක ගොඩක් හොද වීඩියෝ එකක් වෙයි..👍👍
@Dailydose909
@Dailydose909 4 жыл бұрын
Sir ආයතනයක superviser කෙනෙක් තුල තිබිය යුතු ගුනාංග සහ හොදම කෙනා වෙන්න කල යුතු දේවල් viedio ekak karanna
@diltalks4862
@diltalks4862 4 жыл бұрын
තෙරුවන් සරණයි සර්!
@pradeepperera8148
@pradeepperera8148 3 жыл бұрын
Great Sir, Thank you..🤝 great advice as always..💯👌👍Wish you all the very best for your future creations...✌🤝❤
@nuwanpradeep4630
@nuwanpradeep4630 4 жыл бұрын
Aththatama
@himanthaperera774
@himanthaperera774 4 жыл бұрын
Thank U...💐💐💐💐
@iftheatre5227
@iftheatre5227 Жыл бұрын
Good luck...
@manjulabandara548
@manjulabandara548 3 жыл бұрын
Nice 👍
@sahanchathuranga696
@sahanchathuranga696 2 жыл бұрын
Super👍
@vinuridhananga5728
@vinuridhananga5728 4 жыл бұрын
Thank you.superb👍👍
@neranjakajayarathne8933
@neranjakajayarathne8933 4 жыл бұрын
Superb. I would like to greatly appreciate your video. It did teach great things to add to life. Thank You !
@visalsanjulavs
@visalsanjulavs 2 жыл бұрын
Great motivator 💯
@chilankadilusha7119
@chilankadilusha7119 4 жыл бұрын
100% true. Thanks for this video.👍🏽
@inokakarunagoda490
@inokakarunagoda490 4 жыл бұрын
Thanks... sir. 💐💐💐💐
@ranjithpushpakumara1882
@ranjithpushpakumara1882 4 жыл бұрын
Great . .
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 4 жыл бұрын
Good Video
@dinuliperera6337
@dinuliperera6337 4 жыл бұрын
Thank you for this useful video 💐
@jayantharajapaksha9722
@jayantharajapaksha9722 Жыл бұрын
Thanks sir oyata
@asithakumara9743
@asithakumara9743 4 жыл бұрын
Super
@wealthprotecter7439
@wealthprotecter7439 4 жыл бұрын
sir mama sir ge video balanna patan gatta... loku wenask hitat denenawa... e wenasa mokakda kiyanna mata kiyanne terenne ne.. et life eka win karanna puluwan kiyana wiswase ati una siar
@prasannashag9219
@prasannashag9219 4 жыл бұрын
සර් ජිවිතයේ කිසිම ඉලක්කයක් නෑ කොහොමද ඉලක්කයක් අපි ඇති කරගන්නේ
@erandi7058
@erandi7058 4 жыл бұрын
Thank you sir..
@nuwanasanga7222
@nuwanasanga7222 4 жыл бұрын
Great Sir..
@kahanda9059
@kahanda9059 4 жыл бұрын
thank you for your valuable video, god bless you.
@rajapakshahemanthirajapaks3761
@rajapakshahemanthirajapaks3761 7 ай бұрын
Thanks sir
@nadeeka543
@nadeeka543 4 жыл бұрын
Thank you , Thank u very much!!
@dayani4579
@dayani4579 4 жыл бұрын
Sithata.loku.haiyak.enawa.sarge.katha.ahanakota.thanks.sar
@kelumakuratiya859
@kelumakuratiya859 4 жыл бұрын
Very valuable idea, thank you very much for motivating us,very appreciate. Kelum
@wenasapintharusilpiyo1874
@wenasapintharusilpiyo1874 2 жыл бұрын
Good morning sir
@kasunudumalagala8079
@kasunudumalagala8079 4 жыл бұрын
Thank you Sir
@champikadesilva7920
@champikadesilva7920 4 жыл бұрын
Thank you🙏🙏🙏
@mayurimaheshika1912
@mayurimaheshika1912 4 жыл бұрын
sir. thank u very much. sir mata godak amathaka wenawa. amathaka veema rogayakda? roogayaknam eya suwa kara ganne keseda?. me pilibanda video ekak karanna sir.
@henexlanka906
@henexlanka906 3 жыл бұрын
THANK U SO MUCH SIR
@tdweerathunga7645
@tdweerathunga7645 Жыл бұрын
Rathna sri bandara sir ge ,class ekedi dakala tiyenawa methumawa, sathutui godak
@Motivationlk
@Motivationlk Жыл бұрын
මගේ ජීවිතය වඩාත්ම ශක්තිමත් කරපු ගුරුවරයෙක්. ඔයා ක්ලාස් එකේ හිටපු කෙනෙක්ද?
@tdweerathunga7645
@tdweerathunga7645 Жыл бұрын
@@Motivationlk mama 2004 A/L kele..yam,yam awastha wela ,sir..obawa gennuwa mathakai. Sri harima ikmanata api atharin yana gihin... Ea gana harima kanagatui...
@dilshanrupasinghe9704
@dilshanrupasinghe9704 4 жыл бұрын
Sir godak pin...thanks ...
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
Thankyou sir ❤️
@dinabro5739
@dinabro5739 4 жыл бұрын
Jim kwikge fast learning concepts ගැන සිංහලෙන් වීඩියෝ එකක් කරන්න සර් . ගොඩක් වැදගත් වෙයි
@Motivationlk
@Motivationlk 4 жыл бұрын
ස්තුතියි මේ දෙන හින්ට්ස් වලට. ඒ ඉල්ලීම ඉක්මනින් ඉටු කරන්නම්. මේ දාන කමෙන්ට්ස්, දෙන හින්ට්ස් හරිම වටිනවා. දිගටම ඉන්න අපිත් එක්ක. ඒක දිරිමත් කිරීමක්.
@dinabro5739
@dinabro5739 4 жыл бұрын
@@Motivationlk අනිවාර්යයෙන්ම සර් එක්ක මම නම් දිගටම ඉන්නවා. සතියට එකක් තිබ්බත් අපිට ඒක ගොඩක් වටිනවා. ජය වේවා සර්. Learning concept ගැන මම ගොඩක් interest
@visalsanjulavs
@visalsanjulavs 2 жыл бұрын
Damn true💯
@gsamanmaalli9682
@gsamanmaalli9682 4 жыл бұрын
අනේ සර් ඇත්තමයි ඔබතුගේ නම්බර් එක දාන්න පුළුවන් නම් ලොකු උදව්වක්
@ruchirar.s.k2777
@ruchirar.s.k2777 4 жыл бұрын
Thank you sir💪🙏
@dilannawin4282
@dilannawin4282 4 жыл бұрын
Thankz sir 💪❤️
@lakmaliramya9467
@lakmaliramya9467 4 жыл бұрын
Great 🙏🏻✍🏻♥️
@prneethmalan1923
@prneethmalan1923 4 жыл бұрын
Woww👏👏
@anilshantha55
@anilshantha55 2 жыл бұрын
ඕබතුමා හැමදාම කියන්නේ පාසැල් දරුවනට පමනයි නමුත් ලොකුඉල්ලුම බිස්නස් වලටයි කමිිමැලිකම නිසාතමයි දිලිදුකම
@yasirudasanayaka4633
@yasirudasanayaka4633 4 жыл бұрын
THNKS SIR
@encourager9047
@encourager9047 4 жыл бұрын
Sounds gana poddak balanna.....tikak amaruyi ahanna..qualitya aduyi
@isharamadushanka8560
@isharamadushanka8560 4 жыл бұрын
Aniwaren..
@eshandilruk6542
@eshandilruk6542 4 жыл бұрын
Is there a way to meet you and get advise personally?
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 158 М.
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 45 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 72 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 45 МЛН