දෝන කැතරිනා | කුසුමාසන දේවි | Dona Catherina | Neth Unlimited History Sri Lanka 161 - 03

  Рет қаралды 16,822

NU1's VLOG

NU1's VLOG

Жыл бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1li
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 153
@janaka.jayasinghe
@janaka.jayasinghe Жыл бұрын
ඉතිහාසය හොයනවට වඩා අමාරුයි මේ පිලිවෙලට තියන වීඩියෝ ටික හොයාගන්න. 🥱මාපාගල වගේ list කරලා තිබුනම් ලේසි හොයාගන්න.
@supun731
@supun731 Жыл бұрын
මේ කාලෙ හිටපු එදිරිල්ලේ රාල,දුම්න්ගෝ කොරයා වගේ වීර චරිත ගැනත් පොඩ්ඩක් කතා කරන්න නුවන් අයියේ🤗
@samanwickrama3473
@samanwickrama3473 Жыл бұрын
පනිකල් ගෙ ඉදං සපුමල් ±බුවනකබාහු+විර
@samanwickrama3473
@samanwickrama3473 Жыл бұрын
ඩොම්න්ගො කොරයා
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h 2 ай бұрын
Koraya... parangi nanak neda..
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ඔබ දෙපළට බොහෝම ස්තූතියි! අපේ නිර්බීත සැබෑ සත්‍ය වෙනුවෙන් රටපවා නොදුන් අහිංසක සුද්දාට ගරුකළ සිංහල Roman catholic දෝන කතිරිනා තුමියට ජයවේවා! එතුමිය සගලොව දිනූ සිංහල ධර්මිෂ්ඨ ශුද්ධවන්තියක් විය හැකියි සමහර විට 🌷🌷🌷🌷🌷
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
Ricadoperera @ ඔබ වගේ නූගත් කෙනෙක්. දෝන කැතරිනා නොහොත් කුසුමාසන දේවී බලෙන් බෞතීස්ම කරා මිසක් කැමැත්තෙන් රෝමානු කතෝලික උනේ නෑ. පෘතුගීසි ඒ තරම් ම්ලෙච්ඡයෝ මේ රටේ බෞද්ධ මිනිස්සුන්ව බලෙන් රෝමානු කතෝලික කරා.✝️=🤮
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
@@janithjanith8954 මම හිතුවා අනිවාර්යයෙන්ම එක බලලෙක් හරි මල්ලෙන් පනියි කියල එකටයි මම මේ කොමෙන්ට් එක ආතල් එකට දැම්මේ, නමුත් ඔබගේ කුරීරු ව්‍යාජ අදහස ඒක වැරදියි, මේ රටේ අපි අහිංසක මිනිස්සු විදියට ඉන්නකොට ඉංදියාවේන් රවට්ටපු නිසා බුදුදහම කාලයක් අපි ඇදහුව්වා, අපිනම් කැමැත්තෙන්ම පමණයි දෙවියන් වහන්සේව අදහන්නේ දෙවියන් වහන්සේව කාටවත්ම බලෙන් අදහන්න බැහැ, දෙවියන් වහන්සේ අදහන්න මනා පිළිවෙල අවශ්‍යයි එහෙම නැතිව ඔනෑතරම් ක්‍රිස්තියානි උනා කියල වැඩක් නැහැ, පිටරට වල බවුද්ධයන් ක්‍රිස්තියානි පල්ලිවල අනන්තවත් මමම ඉන්න තැන බෞතීස්ම ලබනවා, නමුත් ආපසු කවදාවත්ම නෑවිත් අදත් බෞද්ධයන් විදියට පන්සල් යනවා, බෞතීස්ම කරන්නේ ජලයෙන් සහ ශුද්ධවූ ආත්මයෙන් දැන් ඔනතරම් මළ ගිය අය ආරූඪ වෙන්නේ බෞද්ධ අය බෞද්ධ අයට බුදු දහම වගේ ධාමරීක අන්තවාදී විදියට නෙමෙයි ක්‍රිස්තියානි ආගම පැතිරීම සිදුවෙලා තියෙන්නේ ක්‍රිස්තියානි අය නොයෙකුත් තාඩන, පීඩන, මැරකම්, රැවටීම්, බෝම්බ ප්‍රහාර, දෙවියන් වහන්සේ ගැන සමහර බෞද්ධයන් බෝම්බ වගේ දේවල් ගහල සහ වෙනත් පරීක්‍ෂණ කරල බලනවා ඒවටත් මුහුණ දීගෙනයි ක්‍රිස්තියානි ජීවත් වෙන්නේ, සමහර ක්‍රිස්තියානි පවුල් සමහර බෞද්ධයන් බොරු කේලම් කියල කඩනවා, අනෙක් ආගම් එහෙම කරන්නේ නැහැ, බෞද්ධයන් සර්පයාමෙන් උපයෙහි හැම විදියටම දක්ෂයි සැබෑ ක්‍රිස්තියානි අය 🐑 බැටලුවෙක් 🐑 වගේ අහිංසකයි ඒ අයට පමණයි ස්වර්ගයට යන්න පුළුවන් අනෙක් අයට බැහැ, ඔයාල වගේ යුධ අපරාධ කරපු මිනීමරුවන්ට මරණයෙන් පසු ජයක් නැහැ, ස්වර්ගයට යනවා කියල අදහස් කරන්නේ මරණයෙන් පසු එන ස්භාවය ජය ගැනීමයි ස්වර්ගයට යන කෙනා ස්තීරවම යනවානම් මැරෙන්න කලින් සිටින හොඳ ස්තානයක් දකින්න ලැබෙනවා, මැරෙන්න සුලු මොහොතකට පෙර අනිවාර්යයෙන්ම මැරුණට පස්සේ ‍යහපත් ක්‍රියාවලිය දකින්න ඔනා එහෙම නැතිව ස්තීර නැති ස්වර්ගයට කෙලින්ම තෝරා නොගත් අය හැටියටයි සලකන්නේ, රන්දික මහත්මයාගේ raamuwa මරණාසන්න ඇද්දැකීම් විස්තර බලන්න.
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
@@ricardoperera9880 ධාමරික සක්කිලි ඇදහිල්ලක් තමා රෝමානු කතෝලික කියන්නේ තූඡ්ච විදියට පෘතුගීසි පැතිරුවේ. දෙවියන්වහන්සේ කියන පොන්නයා තා තක්කඩි ම්ලෙච්ඡ තිරිසනෙක් ලු නේද. ඕන තරම් යුරෝපේ ක්‍රිස්තියානි උන් ඔය ඒබ්‍රහමික මිත්‍යාව බල්ලාට දාලා බෞද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම රෝමානු කතෝලික ක්‍රිස්තියානි කියන්නේ ජරා ගූ ගොඩක් අනිවාර්යයෙන්ම ඒක හැදිගෑවිල යනවා. මේකට රිප්ලයි කරනවා කියන්නේ උබ බල්ලෙක් ම තමා රෝමානු කතෝලික ආගම ත්‍රස්තවාදී ම්ලෙච්ඡ තුඡ්ච ඇදහිල්ලක් කියන එක උබම සනාථ කරනවා මේකට රිප්ලයි කිරීමෙක්. රෝමානු කතෝලික මිත්‍යාව තරම් මිනිස්සු රවටපු ගූ ඇදහිල්ලක් නෑ ලෝකෙ ගවමඩුවේ ඉපදුන නපුංසකයෙක් ගෙ බොරු අහන් අහිංසක මිනිස්සු ඝාතනය කරපුවාට තොපිට අප්‍රේල් 21 ආවෙ ඒ ඇතිද ? 😂😂😂😂 ඕන තරම් රෝමානු කතෝලික මිත්‍යාව අතෑරලා එකම සත්‍ය වන බෞද්ධ ධර්මය මිනිස්සු වැලද ගන්නවා .පෘතුගීසින් ගෙ හැසිරීමෙන් පේන්නෙ රෝමානු කතෝලික කියන්නේ තුඡ්ච බලු ඇදහිල්ලක් බවයි. අපි දන්නවා රෝමානු කතෝලික ප්‍රභාකරන් අවුරුදු 30 කරපු දේවල් පලයන් පොන්නයා යන්න කාදිනල් මැල්කම් රංජිත් කියන්නේ ලොකුම ත්‍රස්තවාදියා නෙ හුත්තෝ . 🤮🤮🤮
@erandiasena1910
@erandiasena1910 Жыл бұрын
You are bias
@chamindarathnayaka8648
@chamindarathnayaka8648 Жыл бұрын
Ithama sathutui.. ithama adambarai oba depalata thnkz
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative. May the Triple Gem Bless you
@sunchare
@sunchare Жыл бұрын
Same to you!
@anthonyfauci5920
@anthonyfauci5920 Жыл бұрын
නැගෙනහිර තිරියාය ගැන කතා කරන්න පුළුවන් නං වටිනවා ඉදිරි වැඩසටහනක. 🙏
@sumedhawijerathna
@sumedhawijerathna Жыл бұрын
කෝට්ටේ වීදිය බංඩාර චරිතය පෘතුග්‍රීසින්ට විරුද්ධව කටයුතු කල අයුරු කීවොත් වැදගත් වේවි. එක් පුවත්පතක ලිපියක තිබුනා බංඩාර නම බිහිවුනේ රජුගේ අන්තක්පුර බිසවුන්ට දරුවන් ලැබුනම ඔවුන් නඩත්තු කරන්න රාජ භාණ්ඩාගාරයෙන් වෙනම කොටසක් වෙන්කරනවාලු. ඒ නිසා එයින් යැපෙන කියන අදහස ඇතුව බංඩාර පරම්පරාව බිහිවුනාලු.
@samanwickrama3473
@samanwickrama3473 Жыл бұрын
විදිය බන්ඩාර ගෙ පියා සොලි කුමාරයෙක් මව තන්නි වල්ලබ රජුගෙ දු කුමාරියක්
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Me katawa atta kiyala man mam hitanna Rajjuruwange saha aga bisoge putalata Astana kiwwa.Loku putata Maha astana Duwalata Adassin kiwwa, loku duwata maha adassin kiwwa Rajjuruwange loku puta Maha astna eelagata raja una. Eyage aga bisowage putala, astana duwala adassin. Namut rajjurueange podi putalage daruwo, putala bandarala duwala bandigela. rajjuruwo awe Lenawa paramparawen nam, godak welawata biso awe menawara paramparawen Loku puta bande lenawa hari menawara harima tama Podi puthala bande athuru raja parampara hewat bandarawali walin. Keerawalle. Irugal malala , koliya wage Samahara tan wal rajjuruwange aga biso ge putalata kumara bandara kiyala tiyanawa Bhuvanekabahu. rayigambandara, mayadunne la bandarala. Amma Keerawalle Raja wenna hitiye me tundena neme. Raja wenna hitapu Dharma Parakrama rajjuruwange daruwo, satveni vijeybahu rajjuru kalin maroo bawa Portugese poth wala toyanawa
@Realeye66
@Realeye66 Жыл бұрын
Thank you , very vital informations ,
@sunchare
@sunchare Жыл бұрын
Glad it was helpful!
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
මම අහලාතියෙන විදියට. Dona Katerina කුමරිය එක් ඇහැක් වපර හෝ අන්ද කාන්තාවක්. දෝන කතිරිනා ටෙලිය නිර්මානය කලේ මාතලේ කොටුවේ ගෙදෙර පරන වී ගබඩාවේ. රාජ සබාව හා වෙනත් අංග මේ ගබඩාව තුල තියෙනවා මම දැක්කා. මම මාතලේ පාසැල් ගියාට ජීවත් වෙන්නෙ නුවර. මාව අපේ මල්ලි එක්කන් ගියා මේ වී ගබඩාවට.
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h 2 ай бұрын
Chandrika madam ge..pera aathma bawaya wenna athy..eyageth asak waparai..ne😂😂
@mcbfieldofficer1564
@mcbfieldofficer1564 Жыл бұрын
කුරින්දි විහාරය පිළිබඳ වැඩසටහනක් ඉදිරිපත් කරන්න එම භූමියේ සිට
@olunelummalolunelummal7388
@olunelummalolunelummal7388 Жыл бұрын
God bless!!!!, puluwannam The king of Maname story ekath palakarannako hema jaathaka kathawak wagema e maname kathawath denaganna aasai, thanks, budusaranai
@asankakeragala
@asankakeragala Жыл бұрын
Thank you MR.Nuwan Liyanage for your time❤❤
@sunchare
@sunchare Жыл бұрын
Always welcome
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Danigala gamana nam supiri!
@ianbertus9689
@ianbertus9689 Жыл бұрын
Lovely programme...👍
@sunchare
@sunchare Жыл бұрын
Thanks for liking
@achalakalpage2922
@achalakalpage2922 Жыл бұрын
Thanks very much
@sunchare
@sunchare Жыл бұрын
Most welcome
@donsomadasaranawaka375
@donsomadasaranawaka375 Жыл бұрын
Long live both.of you.,
@donsomadasaranawaka375
@donsomadasaranawaka375 Жыл бұрын
Long live both.of you..,
@sunetrakumari4784
@sunetrakumari4784 Жыл бұрын
Thank you sir🙏
@sunchare
@sunchare Жыл бұрын
Most welcome
@NiroshaDilshan
@NiroshaDilshan Жыл бұрын
බණ්ඩාරවලියද පස්සෙ බණ්ඩාරවෙල උනේ. ඒ කියන්නෙ බණ්ඩාරවරු හිටිය පළාතට කියපු නමද දන් නැ
@indikabb
@indikabb Жыл бұрын
බන්ඩාරවරු හිටියේ සිඳුරුවාන රට. දැන් උඩුනුවර සහ යටිනුවර කියන ප්‍රදේශය.. ඒ ප්‍රදේශයේ බණ්ඩාර පව්ල් 18 දෙනෙක් හිටියා කියලා කියන්නේ.. බණ්ඩාර වරු දෙදෙනෙක් අතරේ ඇතිවුනු ආරවුලක් නිසා උඩුනුවර සහ යටිනුවර ලෙස දෙපිල බෙදිලා ගැටුමක් ඇතිකරගත්තා.. යටිනුවර වෙනුවෙන් සටන් කලේ කිරිබත්කුඹුරේ පනික්කි බණ්ඩාර( බණ්ඩාර වරු 18 දෙනා අතරින් කෙනෙක්). ඒ සටනින් යටිනුවර ජයගන්නවා.. ඒ ජයග්‍රහණය සැමරීමට විශාල කිරිබතක් ඉව්වා කියලා කියනවා.. ඒ ප්‍රදේශය තමයි පසුවට කිරිබත්කුඹුර කියලා කියන්නේ. බණ්ඩාරවෙලට සම්බන්ධයක් නම් නෑ..
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 Жыл бұрын
@chinthasamat7055
@chinthasamat7055 Жыл бұрын
💖💖👍👍👍
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 Жыл бұрын
👍👍👍
@Mr19660416
@Mr19660416 Жыл бұрын
👍
@kalinduranasinghe75
@kalinduranasinghe75 Жыл бұрын
රාවන ඉතිහාසය ගැන විස්තරයක් කරන්න ❤❤❤❤❤❤
@fai3379
@fai3379 11 ай бұрын
ඒක මේ legend එකක් ව්තරයි,පුරාවිද්‍යාත් මක් හරි,ලංකාවේ සාහිත්‍යය ම ට මූලාශ්‍රය යක නැති දෙයක් කොහොම ද ඉන්නෙ,අඩු ම ගානෙ ජනප්‍රවාද ඇද්ද ඔය වාරිය පොල කතා පස්සෙ නෙ ආවේ,අර දුටුගැමුනු රජුතුමාගෙ කොත්මලෙ ජිව්තය,ඒ ගොව් දුව එක්ක තිබු ආදරය,අර කතරගම දෙව් යො එක්ක වගෙ හරි ජනප්‍රවාද ඇද්ද,
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h 2 ай бұрын
Rawana kathawa...waalmikii liyapu ramayana kawwyamaya granthaye..manakkalpitha kathawak...😂😂hariyata gamperaliye..kaisaruwaththe muhandiram..viragaye arawinda wage....❤
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤❤🙏
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
👍👍👍❤
@sampathlakpriyagunasingheg2077
@sampathlakpriyagunasingheg2077 Жыл бұрын
❤❤❤❤
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Konappu Bandara's generation with references, Chulawamsa, Chapter 94 , stanza one states that Konappu Bandara was “ a Prince born to Solar dynasty born in Gagasiripura (Gampola)”.According to the same source Senerat was his own brother. The ola leaf “Ku” of a certain copy of Dumbara Vitti Potha also gives the exact geneaolgy of Kng Senerat. According to this source Senalankadhikari Senerat was the son of Menikthlaka Wanni Unnahe ( King Wanni Bhuvanekabahu).Through Senalalankadhikari, descends Senerat Bandara. These Kings ruled making Pallepiti Nuwara their capital, a town established by Gampola Wickramabahu . The King himself was also known as Pallepiti Rajjuru Sami. According to “Gampola Ithihasya” by Varasambodhi Thero Peradeni Virasundara was a son of Urulawatu Gampahe Virasundara Bandara.His mother was known as Urulawatte Bandige. Rajavaliya identifies him as Virasundara Mudali who belonged to the Peradeniya Clan. This is based on legends (1) A sannasa given by Senerat to Alahakoon Appuhami which is preserved in Peradeniya University Library reveals that he was in the family line of Senalankadhikara Senevi of Gampola. (2) A certain copy of Dumbara Vitti Pota mentions that the King’s relatives were Royal clans from Dumbara. (3) Culawamsa identifies Senerat as King Vimaladharmasuriya’s own brother. Rajavaliya specifically states that he was the King’s brother, the son of his maternal auntie (mother’s younger sister). (4) The 23rd stanza of the ola manuscript Senerat Rajatumata Stuti calls King Senerat, “Sahassakara Kula Senevirat Raja”, which means King Senerat who belongs to Solar Race. (5) The ola manuscript Sri Rajasinghe Warnana calls Senerat’s son King Rajasinghe the Second as “Rivi Kula Rajasinghe”. This proves that Rajasinghe belonged to the Solar Race. (6) An ola manuscript about the marriage of King Vira Parakrma Narendrasinghe with a Monarawila Princess describes both King Vimaladharamasuriya the Second and Vira Parakrama Narendrasinghe as icons of the Solar race.These Kings were King Senerat’s grand son and great grand son respectively. As per my research the line is as below, Vanni Bhuvanekabau-> Senalankadhikara-> Menawara Wickramabahu of Gampola-> Artanayake Epa->Arawa Bandara->Hatan Bandara (Hatan Nayiide)-> Menawara Tunayama Menawara Tunyama was given Kapuru Devi, a duaghter of Senasammata Wickramabahi as a political alliance. Then the line of Senasammata Wickramabahu's son Jayavira Astana's line and Kapuru Devi's Menawara line ruled Kandyan kingdom alternatively or paralleled S. Wickramabahu-> Jayavira Astana the first -> Jayavira the second or Karalliyadde first-> Karalliyadde second-> Kusumasana Devi the line of Menawara from Menawara Tunaya and Kapuru Devi-> eldest Vira Wickrama-> eldest ? vira Wickrama->Jamasinghe was most probably his son ( his mother Dona Maria was Karalliyadde's sister and other sister Dona Margida married King Dharmapala) Urulawatte Virasundara or Vijayappu Kadure Bandara was a younger son of Menawara Tunayama, therefore his progeny was considered as a Bandarawaliya. He married Urulawatte Bandige or Gampola Leelawathi Kumari Adassin ( this has been derived fro Dumbara Vitti potha ola) Their son was Peradeni Weerasundara Bandara and he married two Dunuwila Bandiges , his cousins of Irugal Family. Konappu was the son of the elder sister and Senerat was the son of younger sister (there were more sons and daughters) Konappu killed Jamasinghe and abdicated his son Dom Joao with his grand ma Dona Maria , therefore got rid of the senior members of his Menwara line. Then he was the next in line from that side. He married Kusumasana from the other side and established the royal line Therefore, Kusumasana Devi came from Senasammata Wickramabahu's male line and Konappu came from one of the Senasammata Wickramabahu's daughter Kapuru Devi's line. Dumbara Vitti Potha confirms Senerat came form the line of Senalankadhikari of Gampola era. Therefore what the Rajavaliya, Culavamsa and Shyamopali Warnana mention is correct. Dumbara Vitti potha is available in the Colombo Museum Library and it is different to Dumbara Kadayim potha.
@ajithjayasekera756
@ajithjayasekera756 Жыл бұрын
Very informative with references. Thanks for your effort to document these information. Appreciate a response from Dr. Raj Somadeva next week pl. Ajith Jayasekera
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
@@ajithjayasekera756 Thanks! There is a long list of references for the full description. Please contact if you need further information
@prasasea
@prasasea Жыл бұрын
@@maddagedonroshan970 Vimaladharmasuriya's mother as I believe is coming from a family of dancers . He, I believe is a son of Yakadadoli of Virasundara Bandara.I have read it in a book which contained reports from Dutch. Further, There are some deeds given by Vimaladharmasuriya mentioning his mother was one 'Vimalu' from a village close to Balana. If it is true King Senerath may have had no royal lineage whatsoever. You should look for those as well. I have never heard of authentic sannas from king Senerath. But there is plenty issued by Rajasinghe II. That looks strange.
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
@@prasasea No, there is a geneaological inquiry for Prince Kumara Astana, the son of Prince Vijeypala Astana by Princess Irugal Bandige preserved in the Hague Archive. ThEnglish translation is available in RASC, colombo. I have a copy but it is in SL but currently I'm in the UK. If you read it you will find that Irugal Bandige was a cousin of Senerat, from mother's side. More information also appears in Tudugala Visidagama pewathi Bandarawaliya After her death King Vimaladharmaduriya's mother was buried in Asgiri Vihara premises and the king was also burried there as well. This was a royal cemetry and if they were not royal , society would not allow it. Prince Senerat had a royal tutor, if he was a son of a common villager he will not get a royal tutor. Portuguese and Dutch propogated these things to insult the enemies, these two heroic kings. I know about the story of Vimalu, probably she was just a lady who helped the ling ans wss consodered in a mother's position, liks Upasika Visaka was considerd the mother of Mugara in Buddhist text. There are other facts to proove this, if uou want to know more contact me via facebook account under the same name
@prasasea
@prasasea Жыл бұрын
@@maddagedonroshan970 If your references are correct, then the kandyan kings are also full blooded kshatriyas. It is sad that they married vaduga princesses and degraded themselves .
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
👍👍🙏🙏🙏
@rogmeonrn719
@rogmeonrn719 Жыл бұрын
මට මේ ලගකදි තමයි මේ වැඩසටහන් හම්බුනෙ. එදා ඉදන් පුළුවන් හැම වෙලාවකම වැඩසටහනක් බලනවා. මේ කරන සේවයට ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි.❤️ ඒ වගේම මට ප්‍රශ්නයක් තියෙනව කාලයක ඉදන්, ලංකාව දූපතක් වෙලත් අපිට ලොකු නාවුක ඉතිහාසයක් ගැන සාක්ෂි අඩු ඇයි? ඉතිහාස මූලාශ්‍ර වල අඩුවෙන් කතාකරල තියෙන්නෙ ඇයි? අඩු තරමෙ අපි අතීතයේ පාවිච්චි කරා කියල පෙන්වන්න බෝට්ටුවක් වත් නෑ නේද? මම ඇහුව එක්තරා වැඩසටහනක චීන ජාතික මහාචාර්ය වරයෙක් කියනව ඉස්සර චීන වරායට ආ විශාලම නෞකා ලංකාවෙ කියල එයාලගෙ ඉතිහාසයේ ලියවිල තියෙනව කියල. එතකොට ලංකාවෙ එහෙම ලියවිල නැත්තෙ ඇයි? පැහැදිලි පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ස්තූතියි නැවතත්.❤️🙏
@keshananuradhadhikari9541
@keshananuradhadhikari9541 Жыл бұрын
ලංකාවෙ වෙළඳාම තදින්ම කාලාන්තරයක් තිස්සේ හැන්ඩ්ල් කරල තියනවා අරාබි වගේ ජාතීන්. සහ සමහර විට වෙනත් වෙළඳ ජාතීන් ඉන්න ඇති. ලංකාවේ සිංහල රජුට හෝ රටේ ජනතාවට අයත් නොවුණට අපෙන් භාණ්ඩ අරන් ගියපු අතරමැදි ජාතීන් චීනයේ මිලදීගන්නන් හඳුනාගන්න ඇත්තෙ ශ්‍රී ලංකාවේ නැව් විදිහට. ඔවුන් චීනයට පෙනී ඉන්න ඇත්තෙත් එහෙමයි. අනිත් දේ අපි හැමවෙලාවෙම මතක තියාගන්න ඕන කාරණය අපේ වංශකතාවල සඳහන් කරල තියෙන්නෙ වැඩිපුරම රාජ වංශ සම්බන්ධ ඉතිහාසය සහ බුදු දහමට අදාළ කාරණා. ඒක වංශකථා වෙ වරදක් හෝ හිඩැසකුත් නොවේ. ආරම්භයේදී ම ඒවා කියනවා ඒ වංශකථා ලියන පරමාර්ථය. ඉතින් ඒ නිසා සමහරවිට අපේ වෙළඳාම සම්බන්ධ කාරණා වංශකථාවට අත්‍යාවශ්‍ය වෙලා නැති තරම් නිසා ඒ ඉතිහාසය ලිඛිත ඉතිහාසයෙන් අපිට මග ඇරිලා තියනවා. ඒත් ලංකාවේ හොඳ නාවුක තාක්ෂණයක් තියෙන්න ඇති කියලා නිගමනය කරන්න පුළුවන් කාරණා තියනවා අර පරාක්‍රමබාහු රජුගේ අදවිරරාම පටුන ආක්‍රමණය සම්බන්ධ සිද්ධි එහෙම.
@wajiraadhikari6887
@wajiraadhikari6887 Жыл бұрын
🎉️🎉️🎉️🎉️🎉️🎉️
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@DonsMartialArt
@DonsMartialArt Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@supun731
@supun731 Жыл бұрын
මාන්නප්පෙරුම මොහොට්ටාල ජයවීර බණ්ඩාර නමින් නම වෙනස් කරගෙන පෘතුගීසින් එක්ක එකතුවෙලා සීතාවක අල්ලගත්තු හැටිත් කතා කරන්න අපේ මහාචාර්යතුමා එක්ක🤗
@samanwickrama3473
@samanwickrama3473 Жыл бұрын
මනක් පෙරැමාල් නෙද හරියටම
@supun731
@supun731 Жыл бұрын
@@samanwickrama3473 එක එක තැන්වල සදහන් වන විදිහ වෙනස්
@kasunwickramasinghe488
@kasunwickramasinghe488 Жыл бұрын
සීතාවක අල්ලගන්නේ නෑ නේද මානප්පෙරුම මොහොට්ටාල ජයවීර බණ්ඩාර වෙලා පෙරෝ ලෝපේස්ද සූසාගේ හමුදාවට සහය ලබාදෙනවා මහනුවර ආක්‍රමණයට. ජයවීර ලඟත් විශාල හමුදාවක් ඉන්නවා මිනිහා අවුලෙන් ඉන්නේ විමලධර්මසූරිය රජතුමා එක්කලා මොකද එයාගේ ලොක්කා රාජසිංහ රජු පරාජය කලේ විමලධර්මසූරිය රජු නිසා සූසාගේ හමුදා සහ ජයවීරගේ හමුදා තමයි මහනුවරට එන්නේ කුසුමාසන දේවිය රජකරවන්න. ජයවීරගේ හිතෙත් තියෙනවා කුසුමාසන දේවියව විවාහ කරන් මහනුවර රජවෙන්න. මේ විශාල හමුදා දෙක අතර අභ්‍යන්තර ගැටුමක් හදවන විමලධර්මසූරිය රජු දන්තුරේදී ගහනවා ගැහිල්ලක් මේ කට්ටියට උතුර දකුණ මාරු වෙන්න. අන්තිමේදී කුසුමාසන දේවිය ඇරෙන්න අනිකුත් අය මරාදමනවා එතන සිරකරුවන් වූ පරංගි සෙබලු මහනුවරට ගෙනිහින් ප්‍රසිද්ධියේ අත් පා කපා විමලධර්මසූරිය රජු වීරයා වෙනවා කුසුමාසන දේවියව විවාහ කරගෙන රාජ්‍යත්ව අභියෝගය ජය ගන්නවා.
@supun731
@supun731 Жыл бұрын
@@kasunwickramasinghe488 නෑ අල්ලගන්නවා.දිග කතාවක් type කරන්න වෙනවා ඕක කියන්න.මං අවශ්‍යම ටික ලියන්නම්.රාජාවලියෙයි,අලකේශ්වර යුද්ධය පොතටයි වඩා ඔය ගැන කොරෝන් විස්තර කරලා තියෙයි.මහ බිසෝ බණ්ඩාර(නිකපිටියේ බන්ඩාරගෙ මිත්තනිය) මාන්නප්පෙරුම සමග උදහසින් උන්නෙ නිකපිටයගෙ සහෝදරියක් පාවා ගන්න කරපු උත්සහය නිසා..මිනිහගෙ අදහස තිබුනේ ඒ නෑකමින් සීතාවක රජවෙන්න.මේ ගැන දැනගත්තු සීතාවක වැසියො මාන්නප්පෙරුම මරන්න කුමන්ත්‍රණය කරනවා.මේක අසාර්ථක වෙනවා.මන්නපෙරුම තමන්ට පක්ශ සේනා අරන් පලා යනවා මැනික්කඩවරට.මේ බෙදීම්වලින් ප්‍රයෝජන ගන්න හිතපු පෘතුගීසින් මන්නපෙරුම එක්ක එකගතාවයක් ඇතිකරගෙන සීතාවක යටත් කරගන්නවා.කොහොමහරි දේශසීමා සහ පෘතුගීසින්ට අයිතිවෙන්න ඕනි ප්‍රදේශ ගැන සාකච්ඡා වලින් මාන්නප්පෙරුම ඒවට එකගවෙනවා.කොලබ කොටුවෙ කපිතාන් තෑගීබෝගයි සිංහල රජ ඇදුමට සමාන ඇදුමයි යවනවා මන්නපෙරුමට.ඊට පස්සෙ දවසක මාන්නප්පෙරුම උත්සව පවත්තලා තමා සීතාවක රජු බවට ප්‍රකාශ කරනවා.ඒත් මේකට ගොඩක් සිංහල මිනිස්සුන්ගෙ විරෝධය එනවා මොකද මිනිහා විදේශිකයෙක් නිසා.ඊට පස්සෙ මන්නපෙරුමගෙ මිනිස්සුත් ගොඩක් අය නිකපිටියේ බන්ඩාරට එකතු වෙනවා.ජයවීර බන්ඩාර(මන්නපෙරුම )ට විරුද්ධව යුද්ධයක් සූදානම් වෙනවා.මේකට මුහුන දෙන්න ශක්තිය නෑ කියලා මන්නපෙරුම පෘතුගීසින් ගාවට පලායනවා.ආයෙ ඔහු සේනා සංවිධානය කරලා පෘතුගීසින් හා එක්ව සීතාවකට පහර දීලා අල්ලගන්නවා.නිකපිටියේ බන්ඩාරයි ඔහුගෙ මිත්තනියයි අල්ලගෙන පෘතුගීසින්ට බාරදෙනවා.ඊට පස්සෙ තමයි මාන්නප්පෙරුම සහ පෘතුගීසින් අතර ප්‍රශ්නයක් වෙලා පෘතුගීසින් අතින් මන්නපෙරුම මැරෙන්නෙ.ඔය අතර තවත් සිදුවීම් ගොඩක් තියෙයි.ලියන්න දිග වැඩියි
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾💐
@chanukadilshanbandara
@chanukadilshanbandara 2 ай бұрын
බණ්ඩාර වරු 😎
@yahampathmarambe8879
@yahampathmarambe8879 Жыл бұрын
Gampola yugaye Lankathilaka viharaya dakkama hithenawa Mahanuwara yugaya weddi maliga aduma eeta samana mattame godanagili vidahata tiyenna athi kiyala
@isurufernando9674
@isurufernando9674 Жыл бұрын
🇱🇰☀️🌕🌌
@jananiadikari26
@jananiadikari26 Жыл бұрын
රුහුණේ පාලනය කෙසේ වීද ? කරුණාකර කෙටි පැහැදිලි කිරීමක් කරන්න.
@lakshithananayakkara7918
@lakshithananayakkara7918 Жыл бұрын
පස්චාත් කෝට්ටේ යුගයේ හා සීතාවක යුගයේ වැදගත් චරිත වන වීදිය බංඩාර,එදිරිල්ලේ රාළ,දොන් ජෙරනිමෝද අසවේදු ආදීන් පිළිබඳ තවදුරටත් පැහැදිලි කිරීමක් වුණානම් හොදයි මහාචාර්ය තුමණි. මුල්ලේරියාව සටන,මායාදුන්නේ විසින් ධර්මපාල රජුට වස දී මරණයට පත් කිරීමට කල කුමන්ත්‍රණය,වීදිය බණ්ඩාර ගේ සටන් ව්‍යාපාර,පැලෑද කොටුව, 7වන බුවනෙකබාහු ඝාතනය ආදී සිද්ධීන් මේ වැඩසටහන තුල සාකච්ඡාවට බදුන් විය යුතුයි නේද?
@LionpawLankatours
@LionpawLankatours Жыл бұрын
Ow ow veediya bandara gana aniwa awashyai..
@samanwickrama3473
@samanwickrama3473 Жыл бұрын
බුවනකබාහු රජු මැරැවෙ සල්මාන් කියලා කියන කුලිහෙවායක් නෙද?
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
වීදිය බන්ඩාර මගඇරිලාම ගියා
@vesmibestor8066
@vesmibestor8066 5 ай бұрын
මෙතන අවුලක් තියනව . මෙතන කියනව කරල්ලියැද්දෙගේ දුව දෝන කතිරිනා පෘතුගීසි භාරයේ ඉන්නව කියල ඒත් 155 - 3 කොටසෙ කියනව කරල්ලියැද්දෙගෙ දුව කෝට්ටේ ධර්මාපාල කුමාරයට සරණපාවා දුන්න කියල. ඒ සීතාවක රාජසිංහ ( ටිකිරි කුමරු ) උන්න කාලයේ... දැන් මේ කියන කතාව ඊට පස්සෙ කාලෙක උන කතාවක්.
@JdidYeyey
@JdidYeyey Ай бұрын
Dona Katharina nohoth Kusumasana Deviyan Nawatha Upatha Laba Atha.
@abeysinghewattarantenne2798
@abeysinghewattarantenne2798 Жыл бұрын
Nuwara ugaye parani lekanagana wisthara denna contacte numbers denna
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
ගාල්ල වරායට ගසා ෙගන අාපු (1505) පෟතුගිසි යුධ නැවට නායකත් වය දුන් - කපිතාන් අද්මිරල් ෙලාෙරන් ෙසා් ඩි අල්ෙමිද( Navel Admiral Lorenzo de Almeda) තමා පලමු ෙවනි පෟතුගිසි කාරය ලංකාවට ෙගාඩ බැස්ස පසුව ෙකාළබට ෙගාස් වාඩියක් (Camp) එකක් හැදුව එතනදි තමයි ගමි වැසියන් රජ තුමාට පැමිනිලි ක ෙල් ෙකාන්ඩය තබ පාට සුදු හම තියන මිනිසුන් වග යක් තිරැවාන ගල් කකා ෙල් ෙබානව බිබි සින්දු කිය කියා නටනව කියල තිරැවාන ගල් = පාන් ෙල්= රතු වයින්
@justingunawardhana6995
@justingunawardhana6995 Жыл бұрын
මගේ කිරිකෑමුත්තා මහසෙනවි වික්‍රමසිංහ මුදලි.ඔබතුමාට ලියවිලි කීපයක්ද යොමුකලා.හැකිනම් එමලිපිනයට එතුමාගේ මුල් කාලය බිඳක් තොරතුරු එවන්න.
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Maha mudali Wickramasinghe was married to King Rajasinghe's sister Thibiripole Adassin. Am I correct? Was he a son of Mayadunne's minister Ariya Mantri? I have been told his two sons escaped when he was killed and had a jointvmarriage with Kuruppu Aratchchi' daughter Later one line migrated to upcountry and became known as Marassana Wickramasinghe. Is this true?
@MrRuwannk
@MrRuwannk Жыл бұрын
I have came to know at this time one Norwegian navel commander was visited the Kanda uda rata.
@wn4838
@wn4838 8 ай бұрын
කන්ද උඩරට ශ්‍රීවර්ධන සෙංකඩගලපුර හා උඩරට රාජධානිය වෙනස කුමක්ද? ස්ථාන දෙකක්ද?
@asankapriyamantha6722
@asankapriyamantha6722 Жыл бұрын
Konappu banda nemeda bandarada..
@hpmpradeep
@hpmpradeep Жыл бұрын
දුටු ගැමුණු රජ්ජුරුවන්ගෙ,ගමන් මාලිගාවක යැයි සැලකෙන ගොඩනැගිල්ලක නටබුන් කසාගල පන්සලේ තියෙනව .
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
හේමමලා බන්ඩාරවලිය පොත කියවන්න
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
Don Ctherine
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
🙏🙏🙏
@thissaweerapperuma2304
@thissaweerapperuma2304 Жыл бұрын
මහාචාර්යතුමනි කුසුමාසන කොපමණ කාලයක් රාජ්‍ය විචාරීම කළාද ?
@chan400
@chan400 Жыл бұрын
කැමරා මල්ලිලා හිටපු ගමන් පැපරාසි වැඩත් කරනවා නේද?
@Egalitarianbeauty
@Egalitarianbeauty Жыл бұрын
නුවන්, දස්කොන්, ප්‍රෙමිලා ආදර කතාවත් වෙන්නේ මේ යුගයේ ද?
@kasunwickramasinghe488
@kasunwickramasinghe488 Жыл бұрын
නෑ ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේද්‍රසිංහ රජුගේ කාලයේදී ඔහු තමා ලංකාවේ අවසන් සිංහල රජතුමා.
@kasunwickramasinghe488
@kasunwickramasinghe488 Жыл бұрын
මහනුවර රජවුන කරලියද්දේ බණ්ඩාර තමන්ගේ වැඩිමහල් දියනිය දෝන මගරීදා නමින් බෞතීස්ම කර කෝට්ටේ පාලක දොන්ජුවාන් පෙරෝබණ්ඩාර ධර්මපාලට විවාහ කරලා දුන්නා නේද? පසුව කරලියද්දේ ප්‍රසිද්ධියේ කතෝලික සමය වැලඳ ගැනීමට කටයුතු කිරීම නිසා ඔහුගේ රාජ සභාවේ සිටි රදලයන් රජුට එරෙහිව වෙන්න පටන් ගත්තා ඒ රදල ප්‍රධානීන්ට නායකත්වය දුන්නේ පේරාදෙණියේ වීර සුන්දර බණ්ඩාර නේද පසුව ඔව්න්ගේ සහයෙන් මහනුවර ආක්‍රමණය කරන රාජසිංහ රජු මහනුවර සීතාවකට නතුකර ගත්තා නේද මහනුවර සාමන්ත වරයා ලෙස මුලින්ම වීර සුන්දර බණ්ඩාර පත්කල රාජසිංහ රජු පසුව පසුව වීර සුන්දර බණ්ඩාර රජුන් තනන්නෙක් නිසා සහ ඇතිවූ මතගැටුම් නිසා ඔහුව ගොලෑබොක්කේ බොරුවලක දමා මරවලා මහනුවර සාමන්ත පාලක ලෙස නිකපිටියේ බණ්ඩාරව පත්කරනවා නේද? පසුව රාජසිංහගේ පිරිස් වීර සුන්දර බණ්ඩාරගේ ගෙවල්වල උදවිය සොයා යද්දී වීර සුන්දර බණ්ඩාරගේ පුත්‍රයා වූ කොනප්පු බණ්ඩාර ජීවිතය රැකගන්න පෘතුගීසින් වෙත පලා යනවා ඔහු ගෝවට යවනවා. ගෝවේදී ඇතිවූ ගැටුමකදී සියලුම පෘතුගීසි හමුදාවන්ට කොනප්පු බණ්ඩාර පහර දෙනවා ඒනිසා ඔහුට එවක වීරයෙක් වූ අවුස්ත්‍රියාවේ දොන් ජෝන් කියන විරුද නාමය ලබාදීලා ඔහුව බෞතීස්ම කරනවා නේද? පසුව දොන් පිලිප් යමසිංහ බණ්ඩාර සමග මහනුවරට යන්නේ අවුස්ත්‍රියාවේ දොන් ජෝන් කොනප්පු බණ්ඩාර නේද? අන්තිමට බලන කපොල්ලෙන් මහනුවරට එන අවුස්ත්‍රියාවේ දොන් ජෝන් පරංගි නාමය අත්හැර විමලධර්මසූරිය නමින් මහනුවර රජවෙනවා නේද මේ නිසා පෘතුගීසින් විමලධර්මසූරිය රජු සමග දැඩි වෛරයකින් පසුවෙනවා පෘතුගීසින් විමලධර්මසූරිය රජුව හඳුන්වන්නේ මහනුවර ද්‍රෝහියා කියන නමින් නේද?
@samanwickrama3473
@samanwickrama3473 Жыл бұрын
මවු
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 Жыл бұрын
ස්තූතියි නුවන් මහතා සහ මහාචාර්ය තුමා මාගෙ මව ගේ මෑණියෝ මේරී ජෝෂප්පින් සිංහල බෞද්ධ පොල්ගහවෙල වලව්වේ එකම කුමාරි හාමි නමුත් එතුමියගේ නම් katholika 😂😂
@k.s7144
@k.s7144 Жыл бұрын
පොල්ගහවෙල වලව්ව කොහෙද තියෙන්නෙ?
@travlwithsangeethdinu1608
@travlwithsangeethdinu1608 Жыл бұрын
@@k.s7144 මට එම ස්තානයේ නම නම් මතක නැහැ විවහයන් නිසා ඇ ය ට සියල්ලෝම අත හැර දමන්නට සිදු වෙලා පියා ගෙ මැරුණු පසු එකම සහෝදරය අය සොයාගෙන ආවා දේපල වෙනුවෙන් අත් සන්න ලබා ගැනීමට කිසිම කල ක‍ අය ආපහු ගියේ නැහැ
@sulochanawijethilaka517
@sulochanawijethilaka517 9 ай бұрын
@@travlwithsangeethdinu1608 v
@starlitnews
@starlitnews 2 ай бұрын
Talking of Kusumana Devi Alias Dona Catharina Why don't you come forward as our Presidential Candidate?
@lordpakeer7922
@lordpakeer7922 Жыл бұрын
බුදුන්වහන්සේ ගේ ශාක්‍ය පර්පුරෙහි පරම්පරාගත උරුමයක් හිටපු ජනාධිපතිතුමාට තිබෙන බව සත්‍යක් ද මහාචාර්ය තුමනි?
@savinduvidanage8001
@savinduvidanage8001 Жыл бұрын
මහින්ද 😂😂
@mallikamallikarathnayaka3844
@mallikamallikarathnayaka3844 Жыл бұрын
පිස්සුවක්
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
මහින්ද 🤣🤣🤣🤣
@ricardoperera9880
@ricardoperera9880 Жыл бұрын
ලෝක ඉතිහාසය දන්න ඇන්තනීලා වගේ අය තමයි ඔව්වා හරියටම දන්නේ 🤣🤣🤣🤣🤣
@angelonugara3125
@angelonugara3125 Жыл бұрын
මහාචාර්යතුමනී ,කොනප්පු බංඩාරගේ ඔස්ට්‍රියා සම්බන්ද විස්තරය ඇත්තද?
@ranjeewasenevirathne3392
@ranjeewasenevirathne3392 Жыл бұрын
ඔස්ට්‍රියා කියන වචනය නමට යෙදෙන්නේ. ඒ වෙනකොට පෘතුගීසීන් පාලනය කළේ ස්පාඤ්ඤ දෙවැනි පිලිප්. ඔහු අයිති වන රාජ වංශය Habsburg රාජවංශයයි. මේ රාජවංශය ඔස්ට්‍රියාවේ රාජවංශයක්. දෙවෙනි පිලිප්ට අර්ධ සහෝදරයෙක් හිටියා Don John of Austria කියලා. ඔහු Ottoman අධිරාජ්‍යයට එරෙහිව නාවික සටනක් වුනු Battle of Lepanto දිනනවා. මේ සටන තීරණාත්මක සටනක් ස්පාඤ්ඤය සහ ඔටෝමන් අධිරාජ්යය එක්ක තිබ්බ. මේ ජයග්‍රහණයත් එක්ක ස්පාඤ්ඤය ලෝකයේ බලවත්ම අධිරාජ්‍යය බවට පත් වුන ලෙස සලකනවා. Don John of Austria ගේ නමින් තමයි කොනප්පු බණ්ඩාර බෞතිස්ම ලබන්නේ.
@acmq8895
@acmq8895 Жыл бұрын
දෝනකතරිනා බිසවගේ ඉතිහාසයේ කෑගල්ල සම්බන්ධව ලියවෙලා තිබෙනවාද ? *ජීවත් වුණු බවත් නැත්නම් කෑගල්ල ප්‍රදේශයේ පාලනය කරපු බවටත් ඉතිහාසයක් තිබෙනවා ද ?
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Legends say she got angry with Senerat for killing her son with Vimaladharmasuriya and went to Welimantota, lived in the premises of Middenita Adikaram and died there Kuruvita Rala used to light a lamp for a long time in her memory. Some information is there in Baldeus's book, you can read it
@k.s7144
@k.s7144 Жыл бұрын
මම දන්නවිදියට ,දොනකතිරිනා කුමරිය බූමදානය කලේ කෑගලු දිස්ත්‍රික්කයේ. මෙහෙම දෙයක් මම අහලා තියනවා ඇත්ත නැත්‍ත දන්නෙ නෑ.කුසුමාසන දෙවියගේ පියා කරල්ලියද්ද රජු පැවත එන්නෙ ලේනව රජ පෙලපතින් ඒ වාගේම කුසුමාසන දෙවියගේ මැනියන් එනම් ගලගම අදිසෙන් මහබිසෝ කීරවැල්ලෙ නැතිනම් ගිරි දෙනවක කුසුමාසන කීරවැල්ලෙ ,පැවත එන්නෙ කීරවැල්ලෙ. රජපෙලපතින් එතකොට මේ කීරවැල්ලෙ රජපෙලපත වාසබූමිය කරගෙන ඉදලා තියෙන්නෙ සබරගමු පලාතට අයත් කැගලු දිස්ත්‍රික්කයේ කීරවැල්ල පත්තුව. මේ කීරවැල්ලෙ රජ පෙලපතේ ඉතිහාසය යූටියුබ් එකෙන් හොයන්න පුලුවන් ඔබට.එවිට දෝනකතිරිනා කුමරිය මව්පාර්ශවයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයත් සම්බන්දයි. මේ කීරවැල්ලෙ රජපෙලපත පැවත එන්නෙ හේමමාලා කුමරිය සහ දන්ත කුමරුගේ පරම් පරාවෙන්
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
@@k.s7144 Denawaka raja pawula nam keerawalle nemeyi. Enne Sapumal kumarayagen
@k.s7144
@k.s7144 Жыл бұрын
@@maddagedonroshan970 මට ඒක හරියටම කියන්න දන්නේ නෑ. එහෙනම් ඇයි දෝන කතිරිනා කුමරිය ගෙ අම්මාට ගලගම අදිසෙන් කියන්නෙ ගලගම අතර ඇති සම්බන්දය මොකක්ද? මෙහෙම කතාවක් මම අහලා තියනවා අපේ රාජාවලිය ගත්ටාම කීරවැල්ලෙ රජපෙලපතට දලදා ආශිර්වාද ය තියනවා කියලා සම්ප්‍රදාය ක් විදියට අනිවාර්යයෙන් ඔටුනු හිමි කුමාරයා බිහිවෙන්න ඕනේ කීරවැල්ලෙ රජපෙලපතින් පැවතෙන කුමරියකගෙ කුසින් නිසා අගබිසව කීරවැල්ලෙ රජ පෙලපතින් සරනපාවා ගන්නවා. ඒ වාගේම ගිහි පාරම්පරික දලදා උරුමයත් මේ කීරවැල්ලෙ රජපෙලපතට අයිතියි. ඒ නිසා මේ සම්ප්‍රදායටම අගබිසව තෝරාගැනීම සෙනරත් ර්ජු දක්වාම ඇවිල්ලා තියනවා සෙනරත් රජු මේ නීතිය කඩකරලා තියනවා.ඔහුට අවාසිදායක හේතුවක් උඩ. ඒ අනුව කීරවැල්ලෙ රජ පෙලපතින් පැවතෙන ගලගම අදිසෙන්(දෙනවක කුසුමාසන කීරවැල්ලේ) කියන කුමරිය විවාහකරගන්නවා කරල්ලියද්දේ බන්ඩාර.ඔහු ලේනව පරජපෙලපතේ සාමාජිකයෙක් .ඒ අනුව දලදා ආශිර්වාදය කරල්ලියද්දේ බන්ඩාරට තියනවා කියන මතය ත් හරියනවා. මේ අනුව මේ දෙපලට උපදින දෝන මාගරිදා සහ දෝන කතිරිනා කුමරියන්ගේන් ඉපදෙනවා. ඒ අනුව ඊ ලගට රැජින වන දෝන කතිරිනා කුමරියගේ මව කීරවැල්ලෙ නිසා දලදා ආශිර්වාද යද පියාගෙන් රාජ්‍ය උරුමය ද ඇයට ලැබෙනවා. හරියට දන්නෙ නැ මේ කතාවනම් මම අහලා තියනවා. එතකොට සපුමල් කුමාරයා හයවන පරාක්‍රමබාහු හදාගත්‍ත ලමයෙක් නේද?
@kamalrajapaksha1724
@kamalrajapaksha1724 11 ай бұрын
Father King Parakramabahu VI - adopted father Lord Panikal Prathiraja - father Mother Queen Consort Swarnamanikya Kirawelle - adopted mother Princess Swarnawathi Kirawelle - mother
@user-dq7ry5qp5f
@user-dq7ry5qp5f Жыл бұрын
සිංහල දෙවියනේ!! දේවි කන්නකී'), ශ්‍රී ලංකා බුද්ධාගමේ සහ සිංහල ජනප්‍රවාදයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක දේවතාවියක් ලෙස සැලකේ. ශ්‍රී ලාංකීය දෙමළ හින්දු භක්තිකයන් විසින් කන්නකී අම්මා පත්තිනි දේවතාවිය ලෙසින් ද ඇය වන්දනාමාන කරනු ලබන්නේ ක්‍රි.ව. 2 වන සියවසෙන් පසුව ඉන්දියාවේ රචිත ඉලංගෝ අඩිගල්ගේ දෙමළ වීර කාව්‍ය ශීලපධිකාරම් හි කේන්ද්‍රීය චරිතය වන කන්නගීගේ දේවත්වයයි. කෙටි කාලයකට පසු, එය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර කිරි අම්මා ('කිරි අම්මා') වැනි පෙර දේවතාවන් අවශෝෂණය කරන ලදී. පත්තිනි දෙවඟන ​​දිවයිනට හඳුන්වාදීම ක්‍රිස්තු වර්ෂ 113 - 135 අතර කාලය තුළ ශ්‍රී ලංකාව පාලනය කළ පළමුවන ගජබාහු නම් සිංහල රජු බව ඉතිහාසඥයෝ පවසති!!! ඉලංගෝ ආඩිගල්ගේ සාහිත්‍ය කෘතිය වන සිලප්පටිකාරම්, මාධවී නම් වූ විචිත්‍රවත් නර්තන ශිල්පිනියක සමඟ ජීවත් වූ කාලය තුළ සිය සියලු ධනය අහිමි කර නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා මදුරෙයි වෙත ගිය කන්නකිගේ සැමියා වූ වෙළෙන්දෙකු වූ කෝවලන් සමඟ ඇති දුප්පත් ජීවිතය විස්තර කරයි. කෝවලන් කන්නකිගේ සළඹ මදුරේ මුදලට විකුණද්දී පාණ්ඩ්‍ය බිසවගේ සළඹ සොරා ලෙස වරදවා හඳුනාගෙන රජුගේ නියෝගයෙන් කිසිදු විමසීමකින් තොරව හිස ගසා දැමුවේය. කන්නකි කෝපයට පත් වූ අතර, කෝවලන්ගෙන් අල්ලා ගත් වළලුකරය ඇගේ බව ඔප්පු කරමින් රජුගේ මළුවේදී සහ සළඹ කඩා පෙනී සිටියේය. පාණ්ඩ්‍ය රජු කම්පනයෙන් මිය යන අතර, කන්නකි මදුරෙයි නගරය ගිනිබත් කරමින් තම නිර්මලත්වය ප්‍රකාශ කිරීමට දිවුරුම් දුන්නාය. ඇය බටහිර දෙසට ගමන් කරන අතර නෙදුවේල් කුන්රම්හි ඇය දෙවඟනක් බවට පත් වූ බව සැලකේ. ඇය ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල වන්දනාමාන කරයි. , තමිල්නාඩුව සහ කේරළය. නිර්මලත්වයේ දෙවඟනක් ලෙස, ඇය ඉන්දියානු දෙමළ සහ මලයාලි, ශ්‍රී ලාංකීය දෙමළ ශෛවිකයන් මෙන්ම සිංහල බෞද්ධයන් විසින් පත්තිනි දෙවියෝ ලෙස ද ගෞරවයට පාත්‍ර වේ!! ප්‍රාදේශීය හින්දු සම්ප්‍රදායට අනුව, ඇගේ කතාව අර්ථකථනය කරනු ලබන්නේ ශිවගේ ස්වරූපයක් ලෙස හඳුනාගෙන ඇති ඇගේ ස්වාමිපුරුෂයා වන කෝවලන්ගේ මරණයෙන් පසු යුක්තිය ඉල්ලා දුර්ගාගේ කතාව ලෙසය "තැඹිලිවිල් සෙල්ලිපිය" මෙම විහාර භූමියේ තිබී හමු විය. ශිවඥාන සංකරර් කෝවිලට විජයබාහු විසින් "වොවිල්" පරිත්‍යාග කිරීම ගැන එහි සඳහන් වේ. මෙම දෙවඟන ​​පිළිබඳව කරන ලද සාහිත්‍ය කෘති දෙකක් උඩරට රජවරුන් වන රාජසිංහන් (1635-1687) සහ නරේන්ද්‍ර සිංගන් (1707-1739) වර්ණනා කරන අතර මෙම විහාරස්ථානයේ කන්නකි අම්මාන් සමඟ ඔවුන්ගේ ආගමික බලපෑම් පෙන්නුම් කරයි. ඇය ශ්‍රී ලංකාවේ, තමිල්නාඩුවේ සහ කේරළයේ සමහර ප්‍රදේශවල වන්දනාමාන කරයි. නිර්මලත්වයේ දෙවඟනක් ලෙස, ඇය ඉන්දියානු දෙමළ සහ මලයාලි, ශ්‍රී ලාංකේය දෙමළ ශෛවිකයන් මෙන්ම සිංහල බෞද්ධයන් විසින් ද පත්තිනි දෙවියෝ ලෙස ගෞරවයට පාත්‍ර වේ!!
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
ආයෙත් ඔය දෙමළ කථාවක් නේද කියන්නේ දඟලන්නේ ටැමිල් රේසිස්ට්!!!!!
@imethd90
@imethd90 Жыл бұрын
@@dtakamalakirthidissanayake9770 dont spam
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
@@dtakamalakirthidissanayake9770 ගජබා රජු සිංහල වගේ කියන් යන්නෙ කොහොමද ඒක.😹
@user-dq7ry5qp5f
@user-dq7ry5qp5f Жыл бұрын
The story of Vijaya and Kuveni is correctly told by this person as per what I learned. Also, Vijaya and his companions marrying Tamil women brought from South India is correct. In fact, even the Sinhalese accept this.Also whether Kuveni was a Tamil woman and spoke Tamil is not authenticated. Since Tamil is an ancient language she might have spoken Tamil.Please note that this postage stamp was issued on May 23, 1956 and was invalidated on October 1, 1966 after a period of 10 years and 4 months. It has value of 3 cents and the name of the country is CEYLON and not Sri Lanka.can not be accepted since during 1956 to 1966, there was no ethnic war in Sri Lanka (then Ceylon) and peace prevailed throughout the Island. Tamil is the oldest language which is still in use and 5000 years old. The Sinhala language is about 2500 years old. One proof was created by Sinhalese in Sri lanka and they themselves destroyed . A stamp denoting Vijan’s arrival was published on 1956 But politicians claimed that the stamp must be banned because, it denotes that they themselves agree they are not the 1st civilization of Sri Lanka Tamil , Also that stamp has a picture saying that Kuweni Tamil girl( According to Ramayana Ravana’s sister Ratchasargal, In Mahavamsam they call her Yakshini means ghost) was sitting when Vijayan was comimg from boat. So that’s a proof Also Ravana said to be a devotee of Hindu god Shivan. He has built several temples before 7000 years ago it has been prooved. but sinhala history starts before 2500 years ago mean 4th to 5th century. He was the second king of the royal Moriya dynasty( The Maurya Empire) of Sri Lanka. Kashyapa is credited with the construction of the Sigiriya citadel and the surrounding city.He acquired the throne by overthrowing his father, King Dhatusena, and usurping his brother and rightful heir to the throne, Moggallana, in a palace coup. He imprisoned and later immured his father. Kashyapa was also known as Pithru Ghathaka Kashyapa (Kashyapa the Patricide), after this incident. He was later defeated by Moggallana, who had fled to South India and returned with an army to regain the throne. Kashyapa was killed in the battle that ensued, kashyapa not Sinhalese king!!!!Sinhalese nationalists confuse the history and claim the history of another race as their own, which is the Sinhalese King. The wars fought by Gemunu and Elara were not Sinhala-Tamil wars as maliciously projected by Mahanama. A careful examination of Gemunu’s pedigree will reveal that he was as much a Tamil as Elara, with the difference being that Gemunu was a Buddhist, while Elara was a Hindu. Elara was no enemy of the Buddhists. He was in fact, loved by the Buddhists. The strong hereditary Hindu element in Gemunu (present even today in all Sri Lankan Buddhists) made him a devotee of the Dravidian God Murukan at Kathirkamam. It is said in the Mahawamsa that Gemunu invoked the blessings of the Lord Murukan to endow him with strength to defeat King Elara in battle.The much adored and admired King Duttu Gemunu was a Tamil, both from his father`s side Kavan Tissa, and his mother`s side Vihara Devi, daughter of the Naga King of Kelaniya and a direct descendent of King Uttiya. They were of course, Buddhist by faith. Mahavamsa fack story.why are you jealous for Tamil???? Sinhalese only in Sri Lanka!!!! The story of Vijaya and Kuveni is correctly told by this person as per what I learned. Also, Vijaya and his companions marrying Tamil women brought from South India is correct. In fact, even the Sinhalese accept this.Also whether Kuveni was a Tamil woman and spoke Tamil is not authenticated. Since Tamil is an ancient language she might have spoken Tamil.Please note that this postage stamp was issued on May 23, 1956 and was invalidated on October 1, 1966 after a period of 10 years and 4 months. It has value of 3 cents and the name of the country is CEYLON and not Sri Lanka.can not be accepted since during 1956 to 1966, there was no ethnic war in Sri Lanka (then Ceylon) and peace prevailed throughout the Island. Tamil is the oldest language which is still in use and 5000 years old. The Sinhala language is about 2500 years old. One proof was created by Sinhalese in Sri lanka and they themselves destroyed . A stamp denoting Vijan’s arrival was published on 1956 But politicians claimed that the stamp must be banned because, it denotes that they themselves agree they are not the 1st civilization of Sri Lanka Tamil , Also that stamp has a picture saying that Kuweni Tamil girl( According to Ramayana Ravana’s sister Ratchasargal, In Mahavamsam they call her Yakshini means ghost) was sitting when Vijayan was comimg from boat. So that’s a proof Also Ravana said to be a devotee of Hindu god Shivan. He has built several temples before 7000 years ago it has been prooved. but sinhala history starts before 2500 years ago mean 4th to 5th century. It was influenced by Pāli, the sacred language of the Sri Lankan Buddhists, and to a lesser degree by Sanskrit.Vijayan and 700 friends married in Tamil pandiyan kingdom daughter and women’s that why Sinhalese born in Tamil women’s!!!! You don’t knows your history. Buddha is not god. I don’t need copy and paste!!!Tamils ​​first followed Buddhism to Sinhalese eg Kannagi Amman Sinhalese worship as Pathini Amman, Keeri Amman Buddhism is not Sinhalese religion but Buddha left his country and became an ascetic from Vaiva time. Dutygamunu is a Tamil Buddhist. He is father Tamil, Vijayan and 700 friends married in Tamil pandiyan kingdom daughter and women’s that why Sinhalese born in Tamil women’s !!!!!
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
ආයෙත් ඔය දෙමළ කථාවක් නේද කියන්නේ දඟලන්නේ ටැමිල් රේසිස්ට්!!!!!
@5R-Sampath
@5R-Sampath Жыл бұрын
කොනප්පු බණ්ඩාරගෙ මව කොස්බොක්කේ ගෙදර විමලු කියන බත්ගම කුලයේ කාන්තාවක් කියන එක ඇත්තක්ද? තව , විමලධර්ම සූරිය නමින් රජ වෙද්දි අම්මගෙ නමේ විමලු කියන කොටස එකතු කර ගත්තාද?
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
No, his mother was Dunuvila Bandige, from Irugal Royal family. Vimalu has helped the king in his war activities or in hiding, therefore considered as his mother for her service Like how Migara situ considered Vishaka as his mother in Buddhist text. Two Dunuvila sisters were the mothers of Senerat and Vimaladharmasuriya. You can read the dutch document " the geneailogical inquiry of Prince Kumara Astnana".It is in Royal Asciatic Siciety, colombo behind Vihara Maha devi park, next to Mahaveli office
@5R-Sampath
@5R-Sampath Жыл бұрын
@@maddagedonroshan970 Thank you very much for your description.please tell me about the dutch document you mentioned above ,in which language is it written ?
@prasasea
@prasasea Жыл бұрын
It all depends on the credibility of the source. Mr.Roshan Maddage , who has referred considerable number of documents says, it is not true. But if the Sannas given by the king is true and the Dutch report is erroneous, faked or lacking vital information, it can be right. you also need to keep in mind that lot of professionals misguide the public using their professionalism as no body has the capacity to challenge them. Like you are not questioning the doctor on the medication. In a research checking of 1. Credibility of the sources 2. Ommited information are important. For example, John D'oyly has written a diary and the entire set of pages for the year 1814 is missing. There is high probability that those pages contain the vital information for the mysterious no fight surrender of the Kandyan kingdom.
@5R-Sampath
@5R-Sampath Жыл бұрын
@@maddagedonroshan970 But i have heard his mother,Kosbokke Gedara Wimalu is the concubine of his father .And why he added "wimala" to his name?
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
@@5R-Sampath Konappu's father has also used the name vimaladharma see Valentijn. This Vimalu was a lady who was considered as his mother. Biological mother was Dunuwila bandige see the dutch document I have mentioned in the previous comment
@user-dq7ry5qp5f
@user-dq7ry5qp5f Жыл бұрын
Racist Sinhalese do not know their history because they live in fiction and myth. Tamils ​​steal history and change it and make Tamil Buddhist King Tuttakaimunu an enemy of Tamils ​​and call him Sinhala King hero. You have no shame.ඉනවාදී සිංහල අයට ඔවුන්ගේ ඉතිහාසය දන්නේ නැහැ. දෙමළ ජනයාගේ ඉතිහාස ගතිය ගෙන එය වෙනස් කර තමිල්මාන්නන් තුට්ඨකයිමුණුවයි දෙමළ සතුරාකි එය සිංහල මන්නන් වීරයාඑනක්කොන්දට ඔබ වෙනුවෙන් වෙන්කර නැත
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 Жыл бұрын
ආයෙත් ඔය දෙමළ කථාවක් නේද කියන්නේ දඟලන්නේ ටැමිල් රේසිස්ට්!!!!!
@imethd90
@imethd90 Жыл бұрын
because powers are writing history man as a sinhalese we all are not raciest
@imethd90
@imethd90 Жыл бұрын
@@dtakamalakirthidissanayake9770 kganogahan uuu kiyana de harida wadaridia kiyala ahapan
@user-dq7ry5qp5f
@user-dq7ry5qp5f Жыл бұрын
@@imethd90 important characteristic in the Sinhalese caste system is that the family name or the surname details the ancestry. The original name was given based on where one lived. Later, honorary terms, granted by the king based on a person's service to the kingdom, were added to the original name. This continued for generations and resulted in very long names. In General Bandara, Disawe, Mudiyanse, Adikari, Appuhamy, Nawaratne, Jayathilaka, Gunathilaka, Jayawardana, Wijayawardhana, Wijeyasundara, Gunawardhana, Siriwardhana, Abeywardhana, Abeysiriwardhana, Abeygunawardhana, Dharmawardhana, Bandaranayake, Dissanayake, Alahakoon, Amarakoon, Weerakoon, Tennakoon, Ilangakon, Kulatunga, Madawala, Wijekoon, Amarakoon, Rathnasinghe, Ranasinghe, Wijesinha, Dunuwille, Dunusinghe, Wickramasinghe, Rajapaksha, Molamure, Meedeniya, Kiriella, Herath, Yapa, Unambuwe, Rekawa, Balasooriya, Iddamalgoda, Ganegoda, Halangoda, Kodagoda, Kobbakaduwa, Arachchi, Vidhane are considered to be names taken up by Govigama people, and these names were extended according to the ranking in the service of the kingdom. Further variations exist due to changes during the colonial period. Historic literature and inscriptional evidence from the feudal period show that this hierarchy prevailed throughout the feudal period until the collapse of Sri Lankan kingdoms and social structure under the onslaught of European colonialism. However, even in the present day, Sinhalese people look at surnames and ancestry when it comes to marriages. name and religious conversions, Govigama families too became Christian and had Portuguese/Christian names (some strangely adopted during British/Dutch times) such as Don Davith (Rajapaksas), Barthlamew (Senanayakes), Ridgeway Dias (Nilaperumal/Bandaranaykes), Pererala, Arnolis Dep (Wijewardane), Corea, Ilangakoon, de Saa Bandaranaike, Obeyesekere, de Saram, de Alwis, etc. It is also why all elite Sri Lankans of the British period be it farmer or other wise had English first names. The Goyigama also were pioneer arrack renters of the colonial era.❤️important characteristic in the Sinhalese caste system is that the family name or the surname details the ancestry. The original name was given based on where one lived. Later, honorary terms, granted by the king based on a person's service to the kingdom, were added to the original name. This continued for generations and resulted in very long names. In General Bandara, Disawe, Mudiyanse, Adikari, Appuhamy, Nawaratne, Jayathilaka, Gunathilaka, Jayawardana, Wijayawardhana, Wijeyasundara, Gunawardhana, Siriwardhana, Abeywardhana, Abeysiriwardhana, Abeygunawardhana, Dharmawardhana, Bandaranayake, Dissanayake, Alahakoon, Amarakoon, Weerakoon, Tennakoon, Ilangakon, Kulatunga, Madawala, Wijekoon, Amarakoon, Rathnasinghe, Ranasinghe, Wijesinha, Dunuwille, Dunusinghe, Wickramasinghe, Rajapaksha, Molamure, Meedeniya, Kiriella, Herath, Yapa, Unambuwe, Rekawa, Balasooriya, Iddamalgoda, Ganegoda, Halangoda, Kodagoda, Kobbakaduwa, Arachchi, Vidhane are considered to be names taken up by Govigama people, and these names were extended according to the ranking in the service of the kingdom. Further variations exist due to changes during the colonial period. Historic literature and inscriptional evidence from the feudal period show that this hierarchy prevailed throughout the feudal period until the collapse of Sri Lankan kingdoms and social structure under the onslaught of European colonialism. However, even in the present day, Sinhalese people look at surnames and ancestry when it comes to marriages.💛Sri Lankan Malays have contributed a lot to Sri Lankan cuisine. Many of the dishes eaten among all Sri Lankans were created by the Sri Lankan Malays. Some of the popular dishes eaten by Sri Lankan Malays include kaha bath (nasi kunyit), nasi goreng, satay, babath and tripe, mee goreng (fried noodles), dodol, serikaya, kuih cina (seenakku), nasi kebuli, wattalapan, achcharu (Malay pickle), ekor sop, pittu and kospang (lavariya ❤️Sri Lankan Malays and influences from the Malay and Javanese cultures have contributed a lot to Sri Lankan culture in general. The sarong is the traditional garment of all Sri Lankan communities and it is of Malay/Indonesian origin. Pictured below is a model wearing a modernised version of a traditional sarong.🧡There is a big batik industry in Sri Lanka and it’s very popular in the country. You can find many batik items in Sri Lanka from clothing to bags and sheets.❤️Many Sri Lankan Malays have intermarried with other Sri Lankans (especially Sri Lankan Moors) and from the 19th century onwards, Sri Lankan Malays have married Sinhalese women. Additionally, Sri Lanka has a long history with the Malays and Javanese of Southeast Asia. For hundreds of years, Malays/Javanese travelled to Sri Lanka using sampans and at one point in time, part of Sri Lanka was ruled by Chandrabhanu, a Malay king, who also brought his people known as the Javakas who were of Javanese descent🧡.lankan malay are people who migrated to island of Sri Lanka from Malay-Indonesian archipelago.💚The sea coast town of Hambanthota /හම්බන්තොට (a Sinhalese variant of Sampan and Tota standing for landing bay) probably had welcomed the Sampan-sailing Malays who settled and merged with the ancient Sri Lankan ❤️the Sinhalese themselves share a 69.86% (+/- 0.61) genetic admixture with the Indian Tamils!!!!!!According to a genetic admixture study by Dr. Gautam K. Kshatriya in 1995, the Sri Lankan Tamil are closely related to the Sinhalese who are closely related to Indian Tamils. Kshatriya found the Sri Lankan Tamils to have a greater contribution from the Sinhalese of Sri Lanka (55.20% +/- 9.47) while the Sinhalese had the greatest contribution from South Indian Tamils (69.86% +/- 0.61), followed by Bengalis from the East India (25.41% +/- 0.51).from South Indian Tamils (69.86% +/- 0.61)
@ashanniluka4651
@ashanniluka4651 3 ай бұрын
ප්‍රභාකරන්ට උනු එක මතක නැද්ද බං 🤭
@ominduviraj6926
@ominduviraj6926 Жыл бұрын
❤❤❤
@priyankanilmini1777
@priyankanilmini1777 Жыл бұрын
ඔය කාලෙම හිටපු රොබට් නොක්ස් ගැන හා ඔහුගෙ එදා හෙල දිව පොත ගැනත් කියන්නකො
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 44 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Neth fm unlimited history 172
1:22:41
Neth FM
Рет қаралды 5 М.
Neth Fm Unlimited History Sri lanka 84
1:21:18
Neth FM
Рет қаралды 7 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН