නොවැම්බරයේ මිහිරි මතක || Enjoying Rainy Days || Spending Day In A Fesh Environment

  Рет қаралды 194,657

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 1 200
@hansihewage8967
@hansihewage8967 Жыл бұрын
සමාජයේ කාන්තාවට, මෙන්ම හැමෝටම ආදර්ශමත් චරිතයක්. බොහොම ස්තූතියි. හැම වීඩියෝ එකක්ම බලනවා. 🙏☺️
@sanduweerasinha6418
@sanduweerasinha6418 2 жыл бұрын
කියන්න වචන නෑ ඔබ තුමිය ගැන නම්.. ඇත්තටම හිත පිරෙනවා.. ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා...❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@damayanthikumarihamy
@damayanthikumarihamy Жыл бұрын
@udayanganee1800
@udayanganee1800 2 жыл бұрын
හරිම අපූරුයි.... හඩ ඇහුනත් හිත පිරෙනවා....❤️❤️💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@nirashasamarakoon1642
@nirashasamarakoon1642 2 жыл бұрын
Eaka nam aeththa thama
@shiromipriyanka5876
@shiromipriyanka5876 2 жыл бұрын
@@DoveGreens 💛
@nalakalakmal9010
@nalakalakmal9010 2 жыл бұрын
Harima apurui aaasawen balanna
@jithninisanja5043
@jithninisanja5043 2 жыл бұрын
Oya hodadata kama hadnwa
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 2 жыл бұрын
ඔයාගේ හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නංගි .ඒ තරම් ආසයි අහගෙන ඉන්න.ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න .❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Tashis65
@Tashis65 2 жыл бұрын
මං පුදුම ආසයි මේ වීඩියෝ බලන්න...ඒ කතා කරන විදිහට හිත නිවෙනවා...වීඩියෝ කරන විදිහත් හරිම කලාත්මකයි...බුදුසරණයි ...ජයෙන් ජයම වේ්වා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න සොයුරිය
@nidarshanihapuarachchi6202
@nidarshanihapuarachchi6202 2 жыл бұрын
හිත කලබල වෙලා, stress වෙලා ඉන්න වෙලාවට අයෙම බලපු video එකක් හරි බලන්ව මම. මේ videos මටනම් වැස්ස වෙලාවක බොන උණු coffee එකක් වගේ හිත නිමනව. Thank you akke ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@harshihac7069
@harshihac7069 2 жыл бұрын
හිත නිවෙනවා ඔයාගෙ හඩට. ජීවිතයට ලොකු දැනුමක් ලැබෙනවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kanchanawijewardena1048
@kanchanawijewardena1048 2 жыл бұрын
මටත් වෙලේ දුව පැනපු ලස්සන කාලයක් තිබුණා. මම දැන් town එකක හිටියත් මගේ දුවට ඒ අත්දැකීම ලබන්න පුළුවන් හැම අවස්ථාවකම හදල දෙනව. ඉතින් අද video එක හරිම ලස්සනයි. ඔයාලාට දළදා සමිඳු පිහිටයි තුෂා. හැමදාමත් ආදරෙයි. 🥰🥰🥰🥰🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@piumirashmika8430
@piumirashmika8430 2 жыл бұрын
විශ්වයෙන් මට ලැබුණු අපූරු තෑග්ගක් ඔබතුමිය ❤️❤️ස්තූතී ඔබතුමියට හා විශ්වයටත් 💐💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shakilamalki8510
@shakilamalki8510 2 жыл бұрын
@@DoveGreens app eke name eka mkd
@RangikaNidarshani
@RangikaNidarshani 7 ай бұрын
ඔයාගේ වැඩසටහන් බලන් ඉන්න ආසයි,❤මම ගොඩක් ඒ වා බලලා තිනවා හොදයි ❤❤❤
@nadunisavindya
@nadunisavindya 2 жыл бұрын
හිත නිවන කටහඩක්.හරිම ලස්සනයි නැන්දේ.☺️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@ireshawalakulpola3325
@ireshawalakulpola3325 4 ай бұрын
හිතට පුදුම සහනයක් දැනෙනවා අක්කේ ඔයාගේ විඩියෝ වලට.ඒ පරිසරය හරිම ලස්සනයි..ඔයා ගොඩක් පිංකාරයි මේ විදියට ජීවත් වෙන්න...❤අහම්බෙන් හම්බ උන මේ විඩියෝ ඇත්තටම සහනයක්...
@naleenroshantha7780
@naleenroshantha7780 2 жыл бұрын
මමත් පුතාලා තුන් දෙනෙක්ගෙ අම්මා කෙනෙක්..ඔයාගෙ වයසේම.ඔයාගෙ පිලිවෙල ,කතාව,නිර්මානශීලීත්වයට මම හරිම කැමතියි..ඒ දේවල් බලලා මමත් ගොඩක් වෙනස් උනා..ස්තූතියි ඔයාට.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@samudrachandani5633
@samudrachandani5633 2 жыл бұрын
Mamath oyage videos blanawa asai sathutin Enna b/s
@anushakumari896
@anushakumari896 2 жыл бұрын
ඔයාගේ චැනල් දෙකම හරිම ආදර්ශමත් අක්කේ.... ඒ දෙකම බලන්⁣නේ හරිම ආසාවෙන්..... දිර්ගායු වේවා අක්කේ...... පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@music-eo8kc
@music-eo8kc 2 жыл бұрын
නව කතාවක් කියනවා වගේ හරිම ලස්සනයි 😍💓බුදු සරණයි😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ranindukandawalaarachchi9902
@ranindukandawalaarachchi9902 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි.ඔයාගෙ හඬට පුලුවන් ඕනම ජීවිතයකට අමුතුම පණක් දෙන්න.බොහොම ස්තූතියි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@chathuminilakshika6610
@chathuminilakshika6610 2 жыл бұрын
හරිම ලස්සනයි අක්ෙක් හරිම ලස්සන ගමක් තිෙයන්ෙන අක්කට අෙන් අෙය් ෙපාත් ගැන කියන්න සතුටින් ඉන්න😊😊😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dinukadinsara
@dinukadinsara 2 жыл бұрын
හරී ලස්සනයි පුතේ. ඔයාගෙ කට හඩින් සින්දුවක් අහන්න ආසයි පුතේ. ඉදිරියේදී අනිවාර්‍ර්යයෙන් ගීතයක් ගයන්න පුතේ විශ්‍රාමික ගුරුතුමී
@dinukadinsara
@dinukadinsara 2 жыл бұрын
සුපර්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මිය ...මට ඒ තරම් සින්දු කියන්නනම් බැහැ 😊
@nishanigammaddage4497
@nishanigammaddage4497 2 жыл бұрын
මසාලා tea එක,මාත් හදනව අක්කේ සමහර දවස්වලට fresh milk දාලා,හදල බලන්න ඕන පොල්කිරි දාලත්..😋
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හදල බලන්නකො නංගී 😊
@ahinsasadamali5927
@ahinsasadamali5927 Жыл бұрын
ඔයාගේ ගාර්ඩ්න් එක ගොඩාක් ලස්සනයි ...අපිටත් ආස හිතෙනවා ගාර්ඩ්න් එක එවගේ ලස්සනට තියාගන්න ...මමත් අක්කි වගෙ අද ඉදන් හැමදේම පිලිවෙලට කරගන්නවා...අක්කිට ගොඩාක් ස්තුතියි අපිට මෙවැනි වැදගත් video දානවට..බුදු සරණයි ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ..
@shanikathilakarathne3266
@shanikathilakarathne3266 2 жыл бұрын
ඔයාගේ video වලින් මන් ගොඩාරියක් දේවල් ඉගෙන ගත්තා..ඔයාගෙ voice එක අහන් ඉන්න ආසා හිතෙනව..free time එකේ ඔයාගෙ video බලන්න මං ගොඩාක් කැමතියි..Good Luck 👍👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nirosha707
@nirosha707 2 жыл бұрын
ඒ ආදරණීය අපූර්වත්වය දකින්න අහන්න හැමදාමත් ආසයි. ලස්සනයි .තෙරුවන් සරනයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kenuwithblackyandkiri7438
@kenuwithblackyandkiri7438 2 жыл бұрын
A wonderful video. Thank u for ur great effort which always brings immense happiness in our minds. U are like a meditation which cures our hustle and bustle lives.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much my dear 😊
@suranilankika7194
@suranilankika7194 2 жыл бұрын
ගොඩක් ලස්සනයි .ආසාවෙන් බැලුවා . බොහොමයක් ස්තුතියි ඔබට . තෙරුවන් සරනයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න 😊
@deepikawickramarathna7923
@deepikawickramarathna7923 2 жыл бұрын
අක්කා නිසා ජිවිතේ ගැන අලුතින් හිතන්න හිතෙනවා ...😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී ..අලුතෙන් හිතමු
@mihirisilva1012
@mihirisilva1012 2 жыл бұрын
අද තමයි වීඩියෝව හරියට බැලුවෙ.ඔයා එනව කියන්නෙ මටනම් හරිම ප්‍රීතිමත් දෙයක් (මම ඔයාගෙන් අහන්න ආසම වචනෙ) .....ආදරෙයි හැමදාමත් ❤️ආදරනීය මිතුරිය
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හොඳයි ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@sepalikaliyanagee5046
@sepalikaliyanagee5046 2 жыл бұрын
අපිට සතුට ගේන ඔයාලටත් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා 💐💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@sssurangani6833
@sssurangani6833 2 жыл бұрын
හරිම වටිනව වීඩියෝ එක .වීඩ්යෝ ටිකක් දිග උනානම් ශෝක්.බුදු සරනයි ඔයා ඇතුලු පව්ලේ සැමට.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sewwandijayasinha9412
@sewwandijayasinha9412 2 жыл бұрын
ජීවිතේ ගැන අලුතින් හිතන්න පටන් ගත්තේ ඔයා නිසා නැන්දේ ... අනේ ගොඩාක් දවස් ඉදන් hone tour එකක් ඉල්ලන්නේ... අනේ ඊලග වීඩියෝ එකෙන් home tour එකක් කරන්නකෝ plzzz ❤😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
උත්සහ කරන්නම් පුතේ 😊
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima lassani ashawen balanawa godark sthuthi budusarani obathumiyata
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@asekaperera.9377
@asekaperera.9377 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අද video එක music ,voice ,editing perfect 🌹🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@asekaperera.9377
@asekaperera.9377 2 жыл бұрын
@@DoveGreens ❤️🥰
@dilshanidisanayaka566
@dilshanidisanayaka566 2 жыл бұрын
ස්තුතියි අක්කේ ඔයා හදපු බිම එකනමි අනිවාර්යයෙන්ම හදනවා , බුදුසරණයි පරෙස්සමින් ඉන්න ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 2 жыл бұрын
හරි ආසාවෙන බලන්නේ අක්කේ...❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
එනකම් ඉවසිල්ලක් නැතුව මග බලාගෙන ඉන්නේ.. හරිම පිලිවෙලයි ලස්සනයි බුදුසරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kaveeshasilva8508
@kaveeshasilva8508 2 жыл бұрын
නොයිවසිල්ලෙන් හිටියෙ අක්කේ❤️❤️❤️❤️ පළවෙනි කමෙන්ට් එක මං ඔන්න🙈
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@Subhash3z
@Subhash3z 2 жыл бұрын
ඉවරයි වීඩියෝවම
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
භාවනා කටහඩ.. බුදුසරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@Sachanipriyanka9925
@Sachanipriyanka9925 2 жыл бұрын
ආදරෙයි අක්කෙ... අදත් වීඩියෝ එක හරිම ලස්සනයි... ❤❤❤❤🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 2 жыл бұрын
Hari hodai oya kiwwa history sir ganath man baluwa hodai adath laminate hoda deyak kiwwa Hari watenwa budusarani
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@deshanibhagya8911
@deshanibhagya8911 2 жыл бұрын
දැම්ම ගමන් බැලුවා හරිම ලස්සනයි තව වීඩියෝ ඕනෙ💝
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@wimukthisasidu2561
@wimukthisasidu2561 2 жыл бұрын
හැමදාමත් වගේ ආසාවෙන් බලන chanal එකක් හැමදාම වගේ අදත් හරිම ලස්සනයි වැඩකටයුතු ඒ වගේම පිලිවෙලයි ඔය වගේ වැදගත්‌ වීඩියෝ අපි අතරට ගේනවට ගොඩක් ස්තුතියි නැන්දේ හැමදාමත් වගේ සතුටින් ආදරයෙන් ආරක්ශිතව ඉන්න ඔයාගේ පවුල හරිම ලස්සනයි නැන්දේ ගෙදරත් හරිම ලස්සනයි ❤️❤️❤️ බුදුසරණයි 🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sachiniiresha9439
@sachiniiresha9439 2 жыл бұрын
You are the turning point of my life aunty.💕
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much පුතේ 😊
@sachiniiresha9439
@sachiniiresha9439 2 жыл бұрын
🥰😊
@niroshanimanthi415
@niroshanimanthi415 2 жыл бұрын
Yes true same me also
@subodaniperera9731
@subodaniperera9731 2 жыл бұрын
ඔයාගෙ හැම විඩ්යෝ එකක් ම භාවනාවක් හිත නිවන
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@chandanikawijeratne5615
@chandanikawijeratne5615 2 жыл бұрын
It's a beautiful airplant I too have a collection in my garden Love to watch your lovely garden ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much my dear 😊
@aheshikakumari526
@aheshikakumari526 2 жыл бұрын
Lassana vedio ekak.vassa Nisa itin redi danava Gannava.dan tamai akkage lassana vedio eka dakke.itin asaven vada pattaka Dala baluva.harima lassanai pond eka.vedio eka baluvahama maga navatila tiyena vada lassanata aye patan Ganna hitenava.oya harima sahalluven vada karanne akke.eka balana matat Hari satutak danenava.hita nivana bavanavak vage a kata hadata hamadama adarei.budu saranai oyata putalata.💞💐💐💐💐🌹🌹🌹🌹❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@thesundaygirlvlogs
@thesundaygirlvlogs 2 жыл бұрын
U r such an inspiration akke
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much my dear 😊
@nilukadamayanthi1516
@nilukadamayanthi1516 2 жыл бұрын
Harima lassanai akke.oya katana wada dakkama asa hithenawa.hitha niwenawa.oyata budu saranai
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@champikadilrukshi2027
@champikadilrukshi2027 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දා ❤️❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@wathsalasamarasinghe5672
@wathsalasamarasinghe5672 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️ ඔයාට හැමදාම සතුටින් ඉන්න .පූළුවන් හැම වෙලාවකම විඩ්යො එකක් කරන්න නංගි මගෙ ජීවිතේ ගොඩක් වෙනස් වූනා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nadeeabeysinghe8088
@nadeeabeysinghe8088 2 жыл бұрын
Thank you akka for study tip ❤️🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
You are welcome my dear 😊
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 5 ай бұрын
මම නංගිගේ videos මේ ලගකදි තමයි දැක්කේ. හරිම ලස්සනයි. කටහඩ, කතා විලාශය, නිර්මාණශීලීත්වය, පිලිවෙල මෙකී නොකී බොහො හොද දේවල් වලින් නංගි ගොඩාක් පරිපූර්ණයි. ඒ හැම දෙයක්ම ලස්සනට හරිම කලාත්මක විදිහට නෙතට ප්‍රිය උපදවන විදිහට videos තුලින් පෙන්නන විදිහ ඒ ඔක්කෝටම වඩා වැදගත් කියලයි මට හිතෙන්නේ. ඉතිං නංගිගේ ලොකු පුතාට මගේ ආදරයත් ගෞරවයත් ඒ සදහා නොමදව ලැබෙනවා. සියලු දෙනාටම තුණුරුවන් සරණයි. ♥️❤️♥️🙏🙏🙏
@deshanibhagya8911
@deshanibhagya8911 2 жыл бұрын
ඇප් එකේ නම මොකක්ද අනෙ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Forest play.google.com/store/apps/details?id=cc.forestapp
@nirukshisomitha7479
@nirukshisomitha7479 2 жыл бұрын
ඔයාගෙ මොන video එකක් බැලුවත් හිත පිරෙනවා. ඒ නිසා ඔයාට ගොඩක් ආදරෙයි, ගොඩක් ස්තූතියි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊 බුදුසරණයි
@diariesofsupundilu7953
@diariesofsupundilu7953 2 жыл бұрын
ඔයා හරිම gentle නැන්දේ.. කියල දෙන දේවල් වලට අාස හිතෙනවා,අපිත් එ් දේවල් වල යොමු වෙනවා.. හරිම නිස්කලංකයි ඔයාගේ වීඩියෝ.. ඔයාගේ ජීවිතේ තව තවත් සෞභාග්‍යමත් වේවා නැන්දේ..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@wonderworldc
@wonderworldc 2 жыл бұрын
ඔයා හරිම නිර්මාණශීලි කෙනෙක් අක්කේ ...👍👍👍👍💚💚💚💚💚💚💐💐💐💐💐💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@wonderworldc
@wonderworldc 2 жыл бұрын
@@DoveGreens ඔයාටත් ...💚💚💐💐
@chathuramadusanka1935
@chathuramadusanka1935 2 жыл бұрын
Harima lassanai video eka eth podi wedi appa. Thawe diga unanam kiyala hithuna. B s , parissamin sathutin inna.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@nishadisithumini5609
@nishadisithumini5609 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි නැන්දේ . ආදරෙයි හැමදාමත් . පරිසසමින් බුදු සරනයි ...! 💕💕💕
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@nishamalikumari797
@nishamalikumari797 11 ай бұрын
අක්කේ ඔයා හැමෝටම ආදර්ශයක්.මමත් ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්ත ❤
@rajithamaliwelisarage5653
@rajithamaliwelisarage5653 2 жыл бұрын
Harima lassanai ..apita denuma denawata godak pin akke...nugasewanata ai ennakoo...❤️🙏☺️🌳🌵🌲
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sabeethagunawardhana2898
@sabeethagunawardhana2898 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ .ආස හිතෙනවා ඒ ගමට. හැමදාමත් සතුට්න් ඉන්න ලැබේවා.❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@mallikaherath5925
@mallikaherath5925 2 жыл бұрын
Harima Lassanai satutuin inn Ada harima lassanai video ek perfect voices ela
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@mallikaherath5925
@mallikaherath5925 2 жыл бұрын
Oyage video ek balnn gmmn inn
@samithsadaruwan5211
@samithsadaruwan5211 2 жыл бұрын
ඒ කටහඩ භාවනාවක් වගෙ.ඉඩක් තියන හැම වෙලාවකම ඔයාගෙ පහුගිය වීඩියෝ ආපහු ආපහු බලනවා.ඔයා වගේම කොම්පෝස්ට් බකට් එකක් මාත් හැදුවා කුස්සියෙන් ඉවත දාන දේවල් දාලා.🙏👍😘♥
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@thusharaudayangakaluhennad739
@thusharaudayangakaluhennad739 2 жыл бұрын
හරිම අපූරුයි. හැමදාම වගේ අදත් ඔයාගෙන් ඉගෙන ගත්තා ගොඩක් දෙයක්.ස්තුතියි ඔයාට...(තනුජා හේවගේ)
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kpkhemamali5743
@kpkhemamali5743 2 жыл бұрын
Adath godak lassanai vedio eka mage akke..voice eka ahenakan iwasillak nathuwa hitiye.budu saranai akke.parissamin inna.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊 බුදුසරණයි නංගී
@fhhfhhfggfh3052
@fhhfhhfggfh3052 Ай бұрын
Oya gana godak sathutui.oyage wachana bawanawak saththai akka
@rankangara1974
@rankangara1974 2 жыл бұрын
මමනම් බීලා නැහැ හදල බොන්න ඕන.හරිම වටිනව වීඩියෝ එක.කොහොමත් ඔයාගෙ හැම වීඩියෝ එකම ආසාවෙන් බලන්නෙ.❤️ බුදු සරණයි🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ahokakumari2330
@ahokakumari2330 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි .ඔයාගේ වීඩියෝ එකක් එනකම් මග බලන් ඉන්නේ මම.කටහඬ ඇහුණාම හිත පිරෙනවා .ජීවිතයට ගන්න ගොඩක් පාඩම් මම ඔයාගේ ඉගෙන ගත්තා .ඔයා කරන හැම වැඩක්ම හරිම පිළිවෙලයි ලස්සනයි ඔයාටත් දරු දෙන්නාටත් ආදරණීය මහත්තයාටත් තෙරුවන් සරණයි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shanukasalpadoru2056
@shanukasalpadoru2056 2 жыл бұрын
ආශාවෙන් බලන වීඩියෝ එකක් .ගොඩක් ස්තුතියි ❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@lochiakarsha1101
@lochiakarsha1101 2 жыл бұрын
හරිම ආසාවෙන් මේ වීඩියෝ බලන්නේ... ආසයි ගොඩක් දේ තියනවා ඉගෙනගන්න ❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@lakshikasumali8428
@lakshikasumali8428 2 жыл бұрын
හිත නිවන හඩක්....හරිම වාසනාවන්තයි අක්කා ඔයානම්....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@dilanthushara4346
@dilanthushara4346 2 жыл бұрын
Akke hithata hari nidahasak denenawa oyage vedio baeluwahama.sathutin inna hemadama theruwan saranai
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් . බොහොම ස්තුතියි .....ගමේ මතකයන් සිහි ගැන්වුවාට.....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@gamingshimmuyt5089
@gamingshimmuyt5089 2 жыл бұрын
හැමදාම you tube එකට ගියාම නැන්දගේ වීඩියෝ එකක් බලල තමයි phone එක තියන්නේ... ඒතරම් නැන්දට මගේ අම්මා වගේ ආදරෙයි .... හැමදාම සතුටින් ඉන්න නැන්දේ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@disnaranjani4066
@disnaranjani4066 Жыл бұрын
Man asayi akka wagema inna harima lassanayi akke
@kasunchamila7396
@kasunchamila7396 2 жыл бұрын
Vidio eka shoi akki.godak sathutu .athithaya mathak wenawa.e sundara kalaya dan nahane.eth api hama mohothakama aluth dewal karanna ona.b.s
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@sumududissanayaka2787
@sumududissanayaka2787 2 жыл бұрын
අනේ අක්කේ හැමදාම වගේ අදත් වීඩියෝ එක හරි ලස්සනයි.😍ඔයාගේ garden එක හරීම ලස්සනයි.පාඩම් කරන්න ගන්න app එකනම් වටිනවා වගේ තමා.පරිස්සමින් ඉන්න.බුදුසරණයි...🤗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@krishanibuddhika2474
@krishanibuddhika2474 2 жыл бұрын
හරිම ලස්සනයි .අක්කගේ කටහඩ හරිම ලස්සනයි දන්නෙම නෑ වීඩියෝ එක ඉවර වෙල😭පරිස්සමට ඉන්න බුදුසරණයි 🥰🥰🥰
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@devikathotawatte8479
@devikathotawatte8479 2 жыл бұрын
Hrima lassanai.adaraneeyai.budusaranai oyalata
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@sewwandinisansala9520
@sewwandinisansala9520 2 жыл бұрын
වෙනද වගේම අදත් බලන් හිටියා අක්කි ඔයාගේ විඩියෝ එක ඉක්මනට එනකකන්. හරිම ලස්සනයි 😘😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@sandunikaushalya2300
@sandunikaushalya2300 2 жыл бұрын
Harima lassanai nende ikmanataka aye aluth video ekak geenna budu saranai💗💗💗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@piyumiprabodhani410
@piyumiprabodhani410 2 жыл бұрын
හරිම ලස්සනයි . ආසාවෙන් බැලුවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී
@dilinimaduwanthi7891
@dilinimaduwanthi7891 2 жыл бұрын
ජිවිතේ පිළිවෙල ඔයා නිසා ගොඩක් වෙනස් උනා අක්කේ, අද video එකත් ගොඩක් ලස්සනයි, අයෙමත් ඉක්මනින් එන්න අක්කේ ඔයාටයි පව්ලේ හැමදෙනටමය් තෙරුවන්සරණයි අක්කේ 😘😘😘🌹🌹🌹🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shanilkadiyinventions2297
@shanilkadiyinventions2297 2 жыл бұрын
Dakka gaman baluwa hari asawen inne video ekak enakan oyagen piliwela pirisidu kama gana godak de oyagen danagattha itin hari adarei e hamadema kiyala dunnata❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
ලස්සනයි සොයුරිය ..වීඩියො එක..❤️❤️💚💚💚
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dilanilakmali8686
@dilanilakmali8686 2 жыл бұрын
ඔයාගේ හඩ ......හිත නිවෙන බාවනාවක් වගේ 💓💓💓💓💓
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@KM-tb8wh
@KM-tb8wh 2 жыл бұрын
gdakkk valuable vedio ekk aunty ❣️❣️❣️❣️❣️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@indikairoshanee2946
@indikairoshanee2946 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ...ජේසු පිහිටයි ඔයාලට !!!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 ජේසු පිහිටයි
@hemalithennakoon6849
@hemalithennakoon6849 2 жыл бұрын
අක්කේ ඔයාගේ වීඩියො හරි සතුටින් බලනවා.දැන්නම් ඔයාගේ වීඩියො දැක්කම නොබලා ඉන්ඩ බෑ අක්කේ .ඔයාගේ කටහඬට අපි වශීවෙලා ඉන්නේ.බුදු සරණයි ඔයලගේ පවුලේ හෑමෝටම.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@jananisapna6765
@jananisapna6765 2 жыл бұрын
harima lassanai akke video aka.sitha miwanawa oyage kata hada ahunama
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@nishanihettiarachchi2171
@nishanihettiarachchi2171 2 жыл бұрын
හැමදාමත් වගේ අදත් ආසාවෙන් බැලුවා..👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@shanilahiru1016
@shanilahiru1016 2 жыл бұрын
Sathutinna inna akka.lassanai video aka
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 2 жыл бұрын
Lunuvila tikak hitavanna Aharayak vidiyata ganna puluvan. Gamata giyama Apith kubura paththe yanava. Punchi kale dagalapu vidiya mathak venava. Wish you all the best
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@hansihansi1910
@hansihansi1910 2 жыл бұрын
අක්කාගේ හඩ අහන්නහරිම ආසයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@mudithamanori4688
@mudithamanori4688 2 жыл бұрын
Harima lassanai akke oyage vedio ae wagema watinawa vedio eka thawa diga una nam thawath hondai welawa yanawa danenne na tnx 😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි
@chathuokid6920
@chathuokid6920 2 жыл бұрын
Harima lassana katahadak👍👍👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි
@padmivlogs7800
@padmivlogs7800 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ තව ටිකක් video එක තිබුනනම් කියලා හිතුනා ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@samanmaleesamanlatha8740
@samanmaleesamanlatha8740 2 жыл бұрын
ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා. budu සරණයි ...!🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nalinlakmal4733
@nalinlakmal4733 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ. බුදු සරණයි!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@nilmaliyanage9586
@nilmaliyanage9586 2 жыл бұрын
Auntyge video ekak enakam hitiye balannay asawen harima lassanai aunty ❤😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි
@scorpionmobile8372
@scorpionmobile8372 2 жыл бұрын
හරී අදරනීය අම්මා කෙනෙක්....හරීම ආසහීතේනවා...ඔයාගේ වීඩියෝ බාලන්න...ඔයාට බුදු සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@himalidesilva5527
@himalidesilva5527 2 жыл бұрын
Godak lassanai video eka math harima asai manel kumudu wage mal walata me wage lassana video ekak aran aith ikmanin enna budusaranai ♥️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
It's My Gardening Day! | gardening and cooking vlog | traditional herbs
8:41
Dove Greens Miracles
Рет қаралды 364 М.
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 51 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 198 МЛН
ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips
10:01
Dove Greens Miracles
Рет қаралды 355 М.
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 51 МЛН