මගේ විසිත්ත කාමරේ අලුත් පෙනුම | Home Decor and Emergency Food Corner With Dove Greens

  Рет қаралды 182,554

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 873
@ashenkavinda5025
@ashenkavinda5025 5 ай бұрын
ඉස්සර අපි පොඩ් කාලෙ බලපු සුරංගනා කතා වල ඇහුනු කටහඬක් වගෙ හරිම ලස්සනයී බුදුසරණයි🙏💐💖💐
@jayaminiherath8754
@jayaminiherath8754 5 ай бұрын
විසිත්ත කාමරේ හරිම ලස්සනයි ....ඉමජන්සි ෆුඩ් එක මම ඉගෙන ගත්තේ මගේ අම්මගෙන් ....අම්මට පොඩ් ලී අල්මාරියක් තිබුණා .....ගිනිපෙට්ට්යේ ඉදලා හැමදේම වෙනම ස්ටොක්.එකක් ඒකේ තිබුණා....අසමෝදගම් බෝතලයක් පවා....කොයි වෙලාවේ කී දෙනෙක් ආවත් බයක් නෑ ....හාල්., දර වගේ දේවල් පවා ලොකු ස්ටොක් එකක් තිබුණා ......සබන් , සැමන් , පරිප්පු වගේ දේවල් එහෙම ......ඒ ක්‍රමය මාත් කරනවා....හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ..වීඩියෝ එකක් ...අළුත් තරුණ ගෘහණියන් අහළ පහළ ගෙවල්වලින් ගිනි කූර , පෙනඩෝල් පෙත්ත පවා ඉල්ලන්න යනවා ....ඒ අයට හොද ආදර්ශයක් ......
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩක් ස්තුතියි! මට වීඩියෝ එකේදි කියන්න බැරි උනා මගේ තියෙනවා සබන් ගිනි පෙට්ටිටි පන්දම් මේ වගේ දේවල් වලට වෙනම බොක්ස් එකක් 🌷
@SewwandiHM-l2b
@SewwandiHM-l2b 5 ай бұрын
Godak Watina vidio ekak visitation Kamare hari lassana eliyak awa❤❤❤
@chathurishanika1962
@chathurishanika1962 5 ай бұрын
​@@DoveGreensara cushion eka maha gaththe kohomada aunty.ape gdrath okamai thiyenne.mth parana tika wenas karanna hithagena innkota thamai meka dekke.ane mata kiynnko aluth cushion eka hada gaththe kohomada kiyla
@PadminiHetti
@PadminiHetti 4 ай бұрын
Sooooo neat and so wonderful 😍
@NiroshaGunathilaka-e4r
@NiroshaGunathilaka-e4r 4 ай бұрын
🎉 5:51 godak vatena
@nilminibandara9075
@nilminibandara9075 5 ай бұрын
ගල් කැට අතරීන් මැනිකක් වෙන් කරනවා වගේ දහසකුත් හතු පිපෙනාක් මෙන් ඛිහිවෙන චැනල් අතරින් මේ චැනල් ඵක ඇසගැටුන මේ හැමෝම එකම vibe ඵකක වෙනස්ම වාසනා වන්තයින් පිරිසක් නේද කියලයි මටනම් හිතෙන්නේ.අපූරු ගුනාත්මක පනිවිඩයක් හැමදාමත් අරන් ඵන ඔඛට සියලු ඡය❤
@Herath455
@Herath455 5 ай бұрын
නැන්දෙ මං ගොඩක් කල් ඉදන් ඔයාගෙ වීඩියෝ බලනවා.මට මුලින්ම ඔයාගෙ වීඩියෝ එකක් හම්බ වුනේ අහම්බෙන්.මං දැනුත් විශ්වාස කරනවා මට අහම්බෙන් හරි ලැබුණු ඒ වීඩියෝ එක හම්බවුනේ මගේ වාසනාවකට කියලා.ඇයිද කියනවා නම්...මටත් තියෙන්නෙ නැන්දෙ ඔයාට තියෙනවා වගේ vibe එකක්.මං ඔයාගේ වීඩියෝ බලලා ඒවගෙන් ideas අරගෙන මාරම ලස්සනට මගේ කාමරේ ඒ vibe එක මට දැනෙන විදිහට හදා ගත්තා.ඔයාගේ වීඩියෝ ගැන මට නම් කියන්න වචන නෑ නැන්දේ.මාරම ලස්සනයි.❤️
@thusithaneshan7746
@thusithaneshan7746 5 ай бұрын
Eattha ඔයා niyamai
@UpekshaniRathnayake
@UpekshaniRathnayake 5 ай бұрын
Oya witharak newei nangi math a vibe1 thiyana kenwk api hamogema wasanawata me video balanna labenne
@chathurikajeewangani2449
@chathurikajeewangani2449 5 ай бұрын
Math harima asawen balanne video ape jeewitha walata godak wedagath misge hemadema ❤❤❤❤😘😍🥰🥰
@nishamaninuwandika8290
@nishamaninuwandika8290 4 ай бұрын
හිත නිමෙනවා ❤ හරිම පිළිවෙලයි., ලස්සනයි 😍
@RajapakshageJayantha
@RajapakshageJayantha Ай бұрын
Aneee aththamai nandeee ❤❤❤
@oshiniweerakkodi2406
@oshiniweerakkodi2406 5 ай бұрын
සොබාදහම් මාතාවට අනුව ජීවත් වන ඔබ වැනි වටිනා චරිතයක් මුළු මහත් සමාජයටම ලොකු ආදර්ශයක් ...ලැබෙන කෙටි වෙලාවත් එක්ක ඔබෙි වීඩියෝ නරඹන්නේ...ඒ හැම මොහොතකදීම ඔබෙන් ජීවිතයට ගත හැකි දේ බොහොමයි..හදවතින්ම ඔබට සුභ පතනවා...
@samanthi.kumarika
@samanthi.kumarika 8 күн бұрын
ඔයාගේ. Vlog. බලද්දි. හිතට. මාර. සැහැල්ලු වක්. දැනෙනවා
@jayaminipoornima1342
@jayaminipoornima1342 5 ай бұрын
Emergency food corner eka නම් මාත් බැදලා ගිය දවසෙ ඉදලා කරපු දෙයක් .එක මාර ශක්තියක් ..
@englishwithnadee5254
@englishwithnadee5254 5 ай бұрын
මම ගුරුවරියක් පාසල් ඇරිලා ඇවිත් කෑම කන ගමන් මේ වීඩියෝස් බලන්නේ හරිම ලස්සනයි මේ හැම අදහසක්ම පුළුවන් විදියට මගේ ජීවිතයටත් මම එකතු කරගන්නවා
@Kolee1110
@Kolee1110 5 ай бұрын
අපි හරි ආදරෙයි නැන්දෙ ඔයාට.. මට තාම අවුරුදු 19 .මම ජිවිතේ දැනුයි ඉගෙනගන්නෙ.. නැන්දගෙ ජිවිතේ න් ගන්න දේවල් ගොඩයි❤.. මෙ විශ්වයේ ලස්සන ආශිර්වාදයක්.. බුදු සරනයි නැන්දේ....❤
@nalaka885
@nalaka885 4 ай бұрын
මේ අම්මාගෙ ලමයි මොන තරම් වාසනාවන්තද? මේ සතුට සැනසීම ඔබලාට සදා කල් රැදේවා...🙏❤ ලෝකයට එය තව තවත් ලබා දෙන්නට හැකි වේවා..🙏😍
@RashmiAbeywickrama-we6sg
@RashmiAbeywickrama-we6sg 4 ай бұрын
Math asai ehema amma kenk wenna❤
@sumithihalage9526
@sumithihalage9526 5 ай бұрын
හැමදාමත් මට හිතෙන්නේ ඔබ සිරි දෙවිදුවක් කියා විශ්වයේ ඇල්ම බැල්ම ඔබ පවුලට ලැබෙනු නියා...❤❤❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි ...ඒක හරිම ලස්සන පද ඇමිණුමක් 🌷🌷
@sumithihalage9526
@sumithihalage9526 5 ай бұрын
@@DoveGreens ගොඩාක් ස්තුතියි අක්කේ , සතුටින් ඉන්න හැමදාමත් ...
@nalindammika6540
@nalindammika6540 5 ай бұрын
පරන පුටු සෙටියෙ කුශන් ටික එකට සෙට් කලේ කොහොමද ?
@marianjaksa4712
@marianjaksa4712 5 ай бұрын
දැන් තමයි ඔයාගේ විසිත්ත කාමරේ හරිම ලස්සනට පේන්නෙ..හරිම colours තෝරගෙන තියනවා...
@sameeraharshanath968
@sameeraharshanath968 5 ай бұрын
හැමදාම ඔයාට කමෙන්ට් නොකලට අවුරුදු තුනක ඉඳන් ඔයාගේ වීඩියෝ බලන්නේ....හරිම ආසාවෙන්...නැන්දා කියන විදියට මගේ ජීවිතයේත් ගොඩාක් දේවල් වෙනස් කරගත්තා....ඇත්තටම වැඩ ටික කරගන්න ලේසි පහසුයි...ඔයාට ගොඩක් පින්.... බුදු සරණයි...❤❤
@anomakaluarachchi-r8m
@anomakaluarachchi-r8m 3 ай бұрын
Manath
@nilanthikumuduni2336
@nilanthikumuduni2336 26 күн бұрын
Mamath
@NayanaWicky
@NayanaWicky Ай бұрын
මමත් ඔය පුරුද්දට හොදටම හුරු වෙලා දැන් හුග කාලෙක ඉදන්....... හොද පිරිමැස්මක් වගේම තෘප්තියක් ......ස්තුතියි ඔයාට
@kumuduniranathunga7421
@kumuduniranathunga7421 5 ай бұрын
ඔයාගෙ විසිත්ත කාමරේ අවුරුදු ගානකට කලින් ඉදන් දකිනකොට මට හිතුනා ඒක colourful වැඩියි කියල.අද තමා ඒක ලස්සනටම දැක්කෙ.හරිම ලස්සනයි නංගි.ඔයාගෙ video අවුරුදු ගානකට කලින් ඉදල බැලුව .අද තමා message එකක් දැම්මෙ.හරිම ලස්සනයි නංගි.❤❤❤
@psnpeeris
@psnpeeris 4 ай бұрын
හරි ම ආසාවෙන් බලන වීඩියෝ ටිකක් .හරි ම ආසා හිතෙනවා අක්කේ ඔයාගෙ වැඩ දැක්කම සුරංගනා කතාවක් ඇතුළට ගියා වගේ ...හරිම ලස්සන ,හිත හැදෙන කටහඬක්.හරි පුදුමයි ❤❤ඉගෙන ගන්න ගොඩක් දේ තියෙන වීඩියෝ .ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට.බොරු පුරාජේරු ආටෝප නෑ.මෙහෙම ජීවිත දකින්නත් ආසයි.ඔයාටත් පවුලේ සැමටත් තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබෙවා.....❤❤
@wimukthisasidu2561
@wimukthisasidu2561 5 ай бұрын
සාලේ තියපු පරණ පුටු සෙටි‌ එක නිසා සාලේ පොඩ්ඩක් ඉඩ ඇහැරිලාද මන්දා පොඩි කියමනක් අපේ ගෙදරත් එ වගේ තිබුණ පුටු සෙට් එක එලියෙන් තිබිබා හරිම ලස්සනයි ගෙදර
@jenii_s_vlogs
@jenii_s_vlogs 4 ай бұрын
මිහිරි කටහඩ බාවනාවක් වගේ හිත නිවනවා❤
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 5 ай бұрын
හරි ලස්සනයි.emergency food corner එක හුඟක් ප්‍රයෝජනවත්.වටිනා අදහස් බෙදා දෙනවාට ඔබට බොහොම ස්තුතියි ❤ තෙරුවන් සරණයි 🙏
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
@sandaliwijesinha7482
@sandaliwijesinha7482 5 ай бұрын
මම ඔය පාඩම කොරෝනා කාලේ ඉගෙන ගත්තේ මේ ක්‍රමේ ඒක ගොඩක් ලේසි මම ආහාර විතරක් නෙමේ හැම දේම ඔය විදිහට ගෙදර අවශ්‍ය දේවල් වැඩියෙන් එක ගානේ තියනව හදිසි ගොඩක් වෙලාවල් වල මට ඒක හරිම පහසුවක් ❤️
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo 5 ай бұрын
සත්තකින්ම ඔයාගේ නිවහන හිත නිවෙන පාරාදීසයක් වෙන්න ඇති❤❤❤❤ අක්කේ❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී 🌷
@nimmikanimmi4958
@nimmikanimmi4958 5 ай бұрын
ඇත්තමයි නැන්දෙ ඔයාට ගොඩාක් පින් මේ වගෙ වටින දේවල් අපිට කියලා දෙනවට 😍
@Malathidissanayake-d8k
@Malathidissanayake-d8k 5 ай бұрын
Emergency food corner එක නම් හරිම වැදගත්...සාලේ හරිම ලස්සනයි ❤
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 5 ай бұрын
නැන්දෙ ඔයාට ගොඩාක් ස්තූතියි මාරම විදියට හිත නිවෙනවා.මං තාම ඉගෙනගන්න වයසෙ මගේම ගෙදරත් මේ වගේම නිදහස් විදියට නිර්මාණය කරනවා .මේ දැනුම ගොඩක් වැදගත්❤❤❤
@nishanthapathirana3755
@nishanthapathirana3755 5 ай бұрын
අක්කා ඔයාගෙ විසිත්ත කාමරය හරිම ලස්සනයි.ඒ පිලිවෙල දැක්කහම ආස හිතෙනවා .ඒවගෙම තමා අක්කා අද මටනම් කියලා දුන්නෙ අලුත්ම පාඩමක් .ගොඩක් ස්තුතියි අක්කෙ ...මේ විදිහට අපිව හැම පැත්තකින්ම සම්පූර්ණ කරනවට.බුදු සරනයි ....
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී මගෙ වීඩියෝ බලනවට 🌷
@dilakshiudani3431
@dilakshiudani3431 5 ай бұрын
මගෙම අමිමා වගෙ හැමදේම ලස්සනට කියල දෙනවා......ගොඩක් අාදරෙයි මගෙ නැන්දියෝ....පරිස්සමෙන් ඉන්න😘❤
@SachiniDeshani-w7z
@SachiniDeshani-w7z 5 ай бұрын
මං හරිම අසයි නැන්ද ගෙ විඩියොස් වලට , නැන්ද ගෙ කටහඬ හරිම අදරනියයි ❤ මං හරිම අසයි මල් , ඉටිපන්දම් , නැන්ද ගෙ ගෙදර හරිම ලස්සනයි , ❤❤
@lankasanjeewani6971
@lankasanjeewani6971 5 ай бұрын
දැන් හරි ලස්සනයි සාලය ...❤හරිම වටිනා video එකක් emergency food corner කරගන්න කියලා දුන්න ඒක ඇත්තටම වටිනවා. මම වෙනම දාලා නැහැ එකටම බඩු දාලා තියෙන්නේ .මේ මාසේ ඉඳලා වෙනම තියාගන්න ඕනෑ .thank you නංගී ❤🌹
@aroshagunaratne3355
@aroshagunaratne3355 Ай бұрын
What you did to the old setee is so wise.Old setees with light shades goes calm n elegant looking.Like it. I did the same with my mother in laws setee long time back..
@DishminiDulanya
@DishminiDulanya 5 ай бұрын
විසිත්ත කාමරේ හරිම ලස්සනයි නැන්දේ. දැක්කත් හිත නිවෙනවා.නැන්දාගේ පිලිවෙළට මම ආසම. ❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි පුතේ 🌷
@shanakamadhuwantha6384
@shanakamadhuwantha6384 5 ай бұрын
Video එකක් දැක්කාමත් ඇති හිතට දැනෙන්නෙ පුදුම relax එකක්❤
@සංදීපනීමෙඩේරිගම
@සංදීපනීමෙඩේරිගම 4 ай бұрын
ඔයාගෙ අකුරු හරි ලස්සනයි අක්කි. ඒ වගේම ඔයාගෙ වොයිස් එකත් කතාකරන විදියත් හරි ලස්සනයි . මිහිරියි.💕
@dgnayani138
@dgnayani138 4 ай бұрын
මන් ආසම මේ සිත නිවන කලබලයක් නැති කටහඬ ට❤
@yoyogirl001
@yoyogirl001 5 ай бұрын
මාරම ලස්සනයි මිස් මේ විඩියො එක 😍🤗😘😘 මේ උගන්නන පිලිවෙල , දැනුම වෙනුවෙන් මිස්ට ගොඩා.......ක් ස්තූති ❤️
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි වෙලාව කැපකරල මගෙ වීඩියෝව බැලුවටත් 🌷
@menakarandeniya4332
@menakarandeniya4332 4 ай бұрын
ඔන්න අද තමයි නිවීසැනසිල්ලේ වීඩියෝ එක බැලුවෙ. මටත් සෑහෙන කාලෙක ඉමජන්සි ෆුඩ් කෝනර් එකක් තියෙනවා .වීඩියෝ එක හරිම ලස්සනයි .
@shashidinidu5803
@shashidinidu5803 5 ай бұрын
ඔයාගේ වීඩියෝ කවදාවත් මගහරින්නැතුව බලනවා.. කවදා හරි දවසක ඔයාව දකින්න ආසයි.ටිකක් කතා කරන්න ආසයි.. නැන්දේ ඔයාගේ ජීවිතයෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි.මගෙම කියලා පුන්චි කැදැල්ලක් හදා ගන්න දවසට හරි ආසයි ලස්සනට ජීවිතය ගත කරන්න.ඒ ලස්සන ජීවිතයට ඔයාගෙන් ලැබුන පන්නරය අති විශාලයි.හැමදාම වගේ ආදරෙයි ❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න❤ ඔයාලා හැමෝටම බුදු සරණයි.....
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි පුතේ . ලංකාව කියන්නේ හරි පුංචි රටක්නේ. ඉතින් අපි කවද හරි දවසක හමුවේවි 🌷
@NiranjithSaman
@NiranjithSaman 5 ай бұрын
අනේ නැන්දේ මං ඔයාගේ videos බලන්න අරන් අවුරුදු 2 ක් විතර වෙනවා . ඒවා හරිම ලස්සනයි .😊
@hashnini.manamendra
@hashnini.manamendra 5 ай бұрын
හරිම ලස්සනයි අක්කා. මට නම් අර වැඩේ හරි ප්‍රයෝජනවත්.මාත් කරන්න ඕනේ. ආසාවෙන් බලන් හිටියා. අක්කා විසිත්ත කාමරේ සරසපු විදියත් හරි ලස්සනයි.. අලුත් එලියක් ආවා බලන් ඉදිද්දී😍
@neumithrimanne128
@neumithrimanne128 5 ай бұрын
හරිම ලස්සනයි තුශාරි අක්කා වීඩියෝ එක. මට මේක ගොඩක් වටිනවා. මගෙත් ගෙදර මේ දවස්වල අලුත් කරන ගමන්...ගොඩක් ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් කළාට....දැන්නම් ගෙදර හරිම ලස්සනයි අක්කා...Living Room Makeover එක අක්කා නියමෙටම Match කරලා තියනවා....පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කා ❤️❤️
@manelchandrasekara5876
@manelchandrasekara5876 5 ай бұрын
හරිම ලස්සනයි video එක .ඒ වගේම හරිම වටිනා අදහසක් immergency Food corner එක ක්. Thanks for sharing .
@terrarajapaksha6696
@terrarajapaksha6696 5 ай бұрын
අනේ හරිම ලස්සනයි අලුතින්ම පෙනුම ගෙදර. ඇත්තටම සුදුපාට තමා මගෙත් ආසම ගෙදරට හැමදේම දාන්න. 🎉🎉🎉🎉❤❤❤
@malcafe95
@malcafe95 4 ай бұрын
ගොඩ කාලෙකින් මිස්ගේ video බැලුවේ...පුතාලා ලොකුවෙලා දැන්...මම අන්තිමේට video බැලුවේ ගාර්ඩ්න් video එකක්..😊❤
@achalamadawaththa2486
@achalamadawaththa2486 5 ай бұрын
හරිම පිලිවෙලයි...ලස්සනයි ..මමත් දැං ඔයා වගේම නැති උනත් ඔයා හැකි උපරිම් පිලිවෙලට ලස්සනට නිවස කුස්සිය තියං ඉන්නවා.ස්තූතී ඔයාට
@happyhome8911
@happyhome8911 5 ай бұрын
මං,මේ වීඩියෝ බලන්න හරිම ආසයි.. හැමදාම වීඩියෝ එකක් දානව කියලා නොටිෆිකේශන් එකක් එද්දි මට ඒක බලනකන් ඉවසිල්ලක් නෑ. පුදුම ඇබ්බැහි වීමක්. මේ විඩීයෝ බලපුවාම හිතට අමුතුම සතුටක් දැනෙනවා ....හැම වීඩියෝ එකක්ම මාව මෝටිවේට් කරනවා හරිම ලස්සන ට ජීවත් වෙන්න.. ❤ බොහෝම පිං මේ විඩාබර හිත් සනසනවට😊😊😊
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි ...මෙහෙම අහන්නත් මන් ගොඩාක් පින් කරල ඇති නේද 🌷🌷🌷
@ChamathkaJayawardhana
@ChamathkaJayawardhana 5 ай бұрын
දැන් තමයි ආලින්දය හරියටම ඒ ලස්සන ඒ උඅසස් බව චාම් කම පේන්න ගත්තෙ. හරිම වටිනව නැන්දේ අද වීඩියෝ එකත්.🥰
@chathuperera2805
@chathuperera2805 5 ай бұрын
අනේ.. බලන් ඉන්නේ අක්කා.. අක්කගේ video නොබලා ඉන්න බැහැ.... අළුත් පෙනුම හරිම ලස්සනයි අක්කා...
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 5 ай бұрын
ආදරණීය අරුතක් වූ වීඩියෝ එකක් ආදරණීය සොයුරිය ❤.තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි ! ආදරෙයි ❤ සෙනෙහසින් හැමදාම ❤
@IsharaBuddhini
@IsharaBuddhini 5 ай бұрын
පරණ පුටු සෙටියට දුන්නු අලුත් පෙනුම නියමයි❤❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි 🌷
@udenikaalgama1323
@udenikaalgama1323 5 ай бұрын
Ewa kushion kale kohenda kiyannako nangi
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 Ай бұрын
මටත් කියන්න කොහෙන්ද කුෂන් කාලේ කියලා.
@warunijayasinghe5833
@warunijayasinghe5833 5 ай бұрын
Adarai ඔබතුමියට හැමදාමත් අව්‍යාජව හැමදේම අපිත් ekka බෙදා ගන්නවට තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
@sewmibandara3504
@sewmibandara3504 5 ай бұрын
පිළිවෙල පිරිසිදුකම ගෙදර දොර වැඩ ආසවෙන් කරන්න උගන්නපු අම්මෙක් ඔයත් මට ❤
@mihidumconstruction6860
@mihidumconstruction6860 5 ай бұрын
විසිත්ත කාමරේ දැන්නම් හරිම ලස්සනයි ❤හොඳ එළියක් ලැබුණා ❤ආසාවෙන් හැමදාම අක්කගේ ලස්සන vedio ටික බලන්නේ ❤සුභ සතියක් ❤❤❤❤❤❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න 🌷🌷
@ushanigunaratne1349
@ushanigunaratne1349 5 ай бұрын
ඇත්තටම වටිනවා පුතේ බඩු වැඩිපුර ටිකක් අරගෙන තියාගන්න එක..මමත් ඒක අද තමයි ඉගෙනගත්තෙ. බොහෝම ස්තූතියි ඔයාට ..❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි Aunty...🌷
@achalagunawardana3896
@achalagunawardana3896 5 ай бұрын
අද මම අලුතින්ම දෙයක් ඉගෙන ගත්තා..emergency food corner..ගොඩක් ප්‍රයෝජනවත් අදහසක්..ගොඩක් ස්තූතියි නංගී❤️ ..ඔයා වගේම ඔයාගේ විසිත්ත කාමරයත් හරිම ලස්සනයි ...😊
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි ...මොනවම හරි ඩෙයක් ජීවිත්වෙට ගත්තනම් ඒක මට ලොකු සතුටක් 🌷
@subashinirathnathilaka6134
@subashinirathnathilaka6134 5 ай бұрын
හැමදාම හැම වීඩියෝ එකකම අපේ ජීවිතේට වැදගත් යමක් ගේන්න අක්කා අමතක කලේ නැ ..ඔයා මේ කරන්නේ සමාජ සේවයක්,,මගේ ජීවිතේ ගොඩක් අඩු පාඩු ඔයාගේ වීඩියෝ බලලා හදාගත්තා..ඔයාට ගොඩාක් ස්තුතියි ,පිං 🙏🙏❤️❤️
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි ආදරණීය නංගී ....ඔයා මාව දිරිගන්වනව 🌷🌷
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 5 ай бұрын
හරිම ලස්සන හිත නිවෙන විසිත්ත කාමරයක් වගේම ඊටම ගැලපෙන කටහඬක් ...ඇත්තමයි හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ විසිත්ත කාමරයක් .. මාත් ඔය වගේම emergency food corner එකක් pantry cupboard එකකම තියාගෙන ඉන්නවා.ගොඩක් බඩු නැතත් අත්‍යවශ්‍ය බඩු කීපයක් එක්ක.ඒ වගේම වෙනම cupboard එකක පුතාට අවශ්‍ය වෙන stationery එකතු කරපු emergency stationery corner එකකුත් තියනවා.හැබැයි මට inventory book එකක් නෑ.ඒකත් ඉක්මනින්ම හදාගන්න ඕන.ස්තූතියි අක්කේ මේ අලුත් අදහස් වලට..❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි ....එහෙම තියාගත්තම හරි පහසුයි නේද? හිතත් නිදහස් 🌷
@achaladesilva6132
@achaladesilva6132 5 ай бұрын
දැන් ඔයාගේ විසිත්ත කාමරය හරිම ලස්සනයි ❤️❤️
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි 🌷
@DinushasandamaliSandu
@DinushasandamaliSandu 2 ай бұрын
Oyage wadasatahan harima wadagath akkiyo.asa hithenawane oyai oayai harima smart budu saranai
@nawodyabandara9333
@nawodyabandara9333 5 ай бұрын
හැමදාමත් ලස්සන ජීවිතය ක් හදාගන්න ලස්සන දේවල් කියල දෙන තුශාරි නැන්දට ආදෙරෙන් 💓🌼
@SubashiniWelivita
@SubashiniWelivita 5 ай бұрын
අලුත් අදහසක් .... අක්කා .. ඇත්තටම හොඳයි . හදිසි අවස්ථාවක ඒ බඩු හරිම ප්‍රයෝජනවත් වෙනවා.. අද ඉඳලා උත්සාහ කරලා බලන්නම්.
@vindi1309
@vindi1309 5 ай бұрын
Thank you very much අක්කේ Emergency Food Corner Idea එකට
@dharmakumari6359
@dharmakumari6359 3 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් නංගි .ඔයාට ජය❤❤
@SadeekaDilrukshi-w6v
@SadeekaDilrukshi-w6v 5 ай бұрын
අක්කි ඔයාගෙ video නිතරම මම බලනවා ගොඩක් දෙවල් මගෙ ජිවිතයට එකතු කර ගන්නවා ඔයාට ගොඩක් ස්තුතිය ❤❤❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි මගෙ වීඩියෝව බැලුවට 🌷
@achaladezoysa1361
@achaladezoysa1361 5 ай бұрын
දැන් තමයි විසිත්ත කාමරය ලස්සන .💝💐
@shyamalierathnayaka9992
@shyamalierathnayaka9992 4 ай бұрын
සතුටුයි අක්කා ,ගොඩක් දේවල් ඉගෙන ගත්තා .thanks ❤oyata
@bhagyasankalpani2108
@bhagyasankalpani2108 5 ай бұрын
මේ වීඩියෝ එක බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ ඇත්ත අක්කේ ගෙදරකට අනිවාර්යෙන් මේ වගේ imagency ෆුට් කෝනර් එකක් ඕනි මමත් අදම පටන් ගන්නවා ඔයාගේ ගෙදර හරි ලස්සනයි ඔයාලට බුදු සරණයි
@helaniwarunika4202
@helaniwarunika4202 5 ай бұрын
ඉස්සෙල්ලට වඩා දැන් සාලේ ගොඩාක් ලස්සනයි නැන්දේ. ඉතිං හැමදාම වගේ ගොඩාක් ලස්සනයි විඩියෝ එක. එ වගේම ජිවිතේට ගන්න තියෙන දේවල්.❤❤. ඉතිං හැමදාම වගේ මං ගොඩාක් ආදරෙයි නැන්දේ..❤❤❤
@menakamadushani4211
@menakamadushani4211 5 ай бұрын
අක්කා මැණික මේ අළුත් මාසෙ ඔයාගෙත් සියළු පැතුම් ඉටු වේවා..!!! ජය වේවා..!!! සුබ වේවා..!!! මාසෙ පටන් ගද්දී ම ආස ම කෙනෙක් ගෙන් වටින වීඩියෝවක් ජීවිතයට අළුතින් එකතු කරගත්තා දෙයක්..❤ ඇත්තමයි සුදු පාටින් curtain දැන් ම ම අමුතුම ලස්සනක් aawe..මටත් ආස හිතුනා එහෙම දාලා ලස්සන බලන්න..❤ ආයේ ඉක්මනින් එන්න අක්කා මැණික. පරෙස්සමෙන් සතුටින් ඉන්න... බුදු සරණයි ඔයාලට..🙏😘🥰🌹
@WajiraWedisinghe
@WajiraWedisinghe 5 ай бұрын
විසිත්ත කාමරයේ අලුත් පෙනුම හරිම ලස්සනයි අක්කේ.. හැමදාම.සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී බුදුසරණයි 🌷
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 5 ай бұрын
සුන්දරත්වයෙන් පිරුණු ලස්සන නිවහනේ ආලින්දයේ ඉදලා සතුටක් ව්න්දා. ඒ ලස්සන හදවතේ රැදවුයේ ඒ මිහිරි හඩින් අපහට කතා කරද්දී කියලා කියන්නේ සෙනෙහසින් .......ආදරණීය දුවේ ❤ ඔයාට තෙරුවන් සරණයී
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි Aunty .. හැමදාම සතුටින් ඉන්න 🌷
@kumariperera4340
@kumariperera4340 2 ай бұрын
ලස්සනයි ලස්සනයි .......🎉🎉🎉🎉🎉
@thushariganga8297
@thushariganga8297 5 ай бұрын
❤❤❤❤❤ ස්තුතියි .ජීවිතේ විදින්න සතුටින් ජීවත්වෙන හැටි උගන්වන එකට. හරිම ලස්සනයි .සුබ පතනව.❤❤❤❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි 🌷
@akeelasamanmali596
@akeelasamanmali596 5 ай бұрын
හැමදාම වගේ අදත් ලස්සන vedio එකක්❤️අවුරුදු දෙකක ඉදන් මාත් බලන්⁣නේ..ජීවිතේට එකතු කරගත් දේ බොහොමයි❤️
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි එච්චර කාලයක් මාත් එක්ක ඉන්නවට 🌷🌷🌷
@ayeshamalshani559
@ayeshamalshani559 5 ай бұрын
අහම්බෙන් දැක්ක chanel එකක්.සුරංගනා කතාවක් වගේ .❤❤❤❤❤❤
@nishanthavithanage7600
@nishanthavithanage7600 5 ай бұрын
හරිම රසවත්ව හරිම දේ සරලව කියා දෙන video එකක්.බුදුසරණයි ❤❤❤❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි බුදුසරණයි 🌷
@uththaraaththanayake954
@uththaraaththanayake954 5 ай бұрын
හිත නිවන නවාතැනක්..ගොඩක් ලස්සනයි අක්කෙ❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි 🌷
@DilaniDilrukshiLiyanage-iv5ve
@DilaniDilrukshiLiyanage-iv5ve 5 ай бұрын
හැමදාමත් වගෙ ගොඩක් වටිනා දේවල් ඉගෙන ගන්න පුලුවන් ලස්සනයි විඩියො එක බැලුවේ ගොඩක් ආසාවෙන් ❤
@ShanthaAberuwan
@ShanthaAberuwan 5 ай бұрын
Harima lassana video ekak wagema godak loku watina padamak food corner eka. Mata mage amma matak una nangi. Eyath essara dara kelle indalama wenamama wen karala tibuna hadisiyata ganna. Oyata me denuma deepu oyage ammath kochchra piliwela ethi neda kiya mata hithenawa. Dennatama theruwan saranai.❤❤❤❤❤❤
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 5 ай бұрын
ඔයා හැමදාම ත් අපිට ආදරෙයි නෙද අක්කේ ඒකනෙ අපෙ ජිවිතෙ ලස්සන කරන්න අලුත් දෙවල් අරගෙන එන්නෙ ස්තූති අක්කේ ආදරෙයි ❤❤❤❤❤❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chamindabandara6444
@chamindabandara6444 5 ай бұрын
හැමදාමත් වගේ බලනවා.හිතට හරිම සතුටුයි.මෙි මම මට මතක විදිහට ඔයාට එවන පළවෙනි comments එක.❤
@RuvinaDarshani
@RuvinaDarshani Ай бұрын
It's a very useful video! Thank u for sharing ur inventive ideas with us dear sis! Good luck n God bless you 🙏❤
@DiliniMadhuwanthi-z7k
@DiliniMadhuwanthi-z7k 5 ай бұрын
හරිම ලස්සනයි අක්කේ, ආයෙමත් දිග video එකක් ගේන්න අක්කේ, තෙරුවන්සරණයි අක්කේ 🙏🏻🙏🏻💖💖
@cheramidealwis1063
@cheramidealwis1063 5 ай бұрын
Living room eka chuttk aduru gathiyata thibuna danm harima lassani hitha niwenawa.😊mama asama akkge garden akata😊
@nawodawickramanayake9718
@nawodawickramanayake9718 4 ай бұрын
මං අද නැන්දව නිට්ටඹුව නිහාල් එකේදී දැක්කා🥰💗.වීඩියෝ වල වගේ ඇත්තටමත් ගොඩක් ලස්සනයි💗
@saduntharanga9045
@saduntharanga9045 5 ай бұрын
සුරගනා ලොකයක් ඔයාගෙ නිවස ❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 5 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එක අක්කිගේ කටහඩ හරිම ලස්සනයි මම දුකින් ඉන්න වෙලාට අක්කිගේ විඩියෝ බලන්නවා හැමදම සතුටින් ඉන්න අක්කිගේ වත්ත හරිම ලස්සනයි හැමදම ආදරෙයි සමන් දෙවියන්ගේ පිහිටයි❤❤❤❤
@subodawijerathna2694
@subodawijerathna2694 5 ай бұрын
හරිම ලස්සයි තවත් අපිට වටිනා vidioes ගෙන්න ශක්තිය ලැබේවා .බුදුසරණයි ඔයාට .
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි බුදුසරණයි 🌷
@vihaginethsarani8807
@vihaginethsarani8807 5 ай бұрын
ඔව් ඔයාගෙ විසිත්ත කාමරය හරිම ලස්සනයි ❤❤❤❤❤❤හරිම චාම්.❤❤❤❤❤‍තෙරුවන් සරනයි .🥰🥰🥰🥰🥰👍👍🙏🙏🙏🙏
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි 🌷
@inokajayasundara8519
@inokajayasundara8519 4 ай бұрын
මමත් ගේ ලස්සනට තියා ගන්න ආස කෙනෙක්. ඔයාගේ අදහස් වලට හරිම කැමති මම. ❤
@Udeshikavijerathna-f1z
@Udeshikavijerathna-f1z 5 ай бұрын
හරිම වටින වීඩ්යෝ එකක්. ස්තුතියි ඔයාට. පරණ සෙටියට අලුත් පෙනුමක් ලස්සනයි. සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි.❤❤❤❤❤
@thilinipremila8019
@thilinipremila8019 5 ай бұрын
හරිම වටින video එකක් .... මගෙත් ඔය විදියට හැම දේම stock කරලා තියෙන්නෙ අක්කෙ.. ඒ වගේ දේවල් විතරක් නෙවෙ... පුතාලගෙ පොත් පත්,පැන්සල්,මකන ,රූප කොල.,A4 වගෙ stationary item... හැම දෙයක්ම.... ඒක ඇත්තටම ගොඩක් වටිනවා... අක්කා වගේ පොතක mark කලේ නම් නැහැ... ඒක කරන්න ඕන මමත්..❤❤❤ ආදරෙයි අක්කෙ....බුදු සරණයි...🙏🙏🙏
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 🌷
@Trainworl
@Trainworl Ай бұрын
Harima lassanai voice oyage vedio mama hama ekaa balanawa harima piliwelai❤
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 5 ай бұрын
දැන්සාලෙ හරිම ලස්සනයි අලුත් පෙනුමක් ආවා දුව බුදුසරණයි
@DoveGreens
@DoveGreens 5 ай бұрын
ගොඩාක් ස්තූතියි 🌷
@SamadhiHansika-yq2kg
@SamadhiHansika-yq2kg 5 ай бұрын
That’s really elegant aunty….Harima cozy look ekak danenawa nikan warm feeling ekak
@arunikamadhubhashini1269
@arunikamadhubhashini1269 5 ай бұрын
ඔයාගේ වීඩියෝ ම්ං හැමදාම බලන්වා..ගොඩාක් වටිනව❤
@Lakshianuththara
@Lakshianuththara 5 ай бұрын
අද නම් වීඩියෝ එක බලන්න කලින් මැසේජ් එක දාන්නේ.. දන්නවනේ ඉතිං වීඩියෝ එක ලස්සනයි කියලා..❤ අදින් පටන් ගන්න මේ ලස්සන මාසය ඔයාව සතුට සැනසීම උදාවේවා.. ❤
@IndikaLalith-k3q
@IndikaLalith-k3q 5 ай бұрын
හරිම ලස්සන video එකක්..😊 garden එකත් පෙන්නුවනම් තවත් ලස්සනයි.. මම ආසම garden එකට... ❤❤😊
@worldfever5011
@worldfever5011 5 ай бұрын
Harima manasika wesakara jiwithayak gewana Kenek mama.duka mata Urumai kiyala widabarawa inna welawaka mama ahamben dakapu obathumiyage me KZbin channel eka mohathakata hari mage hitha niwana obathumiyata bohoma sthuthiyi❤❤❤
@SauriniSaurini
@SauriniSaurini 5 ай бұрын
නැන්දගේ වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්නේ නැන්දේ... ❤ නැන්දගේ වීඩියෝ අහක දාන්න බැරි තරම් වටිනවා ... ❤ මන් නැන්දගේ වීඩියෝ බලනවා දැකලා දැන් අම්මත් නැන්දගේ වීඩියෝ බලනවා .... මන් නැන්දගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා ... මට තාම අවුරුදු 11 ... ආදරෙයි නැන්දේ ❤ ❤❤
@DoveGreens
@DoveGreens 5 ай бұрын
අනේ...ගොඩාක් සතුටියි මගෙ පුතේ...බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ..🌷
@SauriniSaurini
@SauriniSaurini 5 ай бұрын
​@@DoveGreens❤❤
@sisarakahatapitiya7250
@sisarakahatapitiya7250 4 ай бұрын
හරිම වටිනවා ❤ ඔබතුමියට බොහොම ස්තූතියි 😊
@sithusithuvili5079
@sithusithuvili5079 5 ай бұрын
මම ආසම අක්කිගෙ උයන වැඩ මේවගේ ගෙදර කරන වැඩ බලන්න වීඩියො එක ඉවර වෙද්දි හරි දුකයි
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59