දුෂ්කර කාලයට ගැලපෙන පරණ දේවල් | Let's use traditional things for our modern life

  Рет қаралды 243,184

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 1 200
@wathsalapriyadarshani2494
@wathsalapriyadarshani2494 2 жыл бұрын
බොහොම ස්තූතියි නැන්දේ අපිට ගොඩාක් දෙවල් කියලා දෙනවට ..මගේ අම්ම නෑ එත් ඔයා මට දැන් අම්මා කෙනෙක් වගේ
@givansandeepa444
@givansandeepa444 2 жыл бұрын
ඇත්තටම මේ අම්මා කෙනෙක්..
@asekaperera.9377
@asekaperera.9377 2 жыл бұрын
අක්කේ ඔයාගේ රත්තරං දෙමාපියන් දෙන්නට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 ,ඔයා වගේ දුවක් ලබන්න එයාලත් වාසනවන්තයි අක්කේ 🥰❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@rarmaratnamr5814
@rarmaratnamr5814 2 жыл бұрын
Ayubowewa akke oyage video api balanava godak vatinawa
@asekaperera.9377
@asekaperera.9377 2 жыл бұрын
@@DoveGreens 🥰 අක්කේ මම ආසයි ඔයා සතුටින් ඉන්න කියන සුභ පැතුමට🥰මමත් දැන් ගොඩක් අයට එහෙම සුභ පතනවා ❤️❤️🥰
@ndewe8863
@ndewe8863 2 жыл бұрын
❤️❤️
@ieltswithshalini913
@ieltswithshalini913 2 жыл бұрын
oyatat duwek hitiyanam akke eyath godak wasanawantha wewi
@gayaniranasinghe5268
@gayaniranasinghe5268 2 жыл бұрын
ගොඩක් ස්තුතියි..පොල් කටු ස්ථිරික්කය එක්ක ජිවිතේ පුංචිම කාලේ මට මතක් උනා.මගේ අත්තම්මා ළඟ එකක් තිබුණා.අපි ආයෙමත් අතීතය මතක් කරලා ඒවා අදට ගලපා ගන්න කාලය ඇවිත්...සුන්දර විනාඩි ගානක් ගෙවිලා ගියා.බොහොම ස්තූතියි ඔබට නැවත ඉක්මනට හමුවෙමු..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@gayaniranasinghe5268
@gayaniranasinghe5268 2 жыл бұрын
ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි...අපිව පුබුදුවන ඔබට බොහොම පින්...
@wasanachathurangi9939
@wasanachathurangi9939 2 жыл бұрын
අක්කා හරියටම කියනවා නම් ඇවිදින විශ්ව කෝෂයක් වගේ . අක්කාගේ පවුලේ හැමෝටම වගේම ආදරණීය අම්මාට තාත්තාට ත් නිදුක් නිරෝගී සුව ලැබේවා . සතුටින් ඉන්න . ජේසු පිහිටයි හැමෝටම ❤️💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී ජේසු පිහිටයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@shakilamalki8510
@shakilamalki8510 2 жыл бұрын
@@DoveGreens නැන්දේ ඔයාට පින්.
@wasanachathurangi9939
@wasanachathurangi9939 2 жыл бұрын
@@DoveGreens 😇🙏
@ireshaabesingha363
@ireshaabesingha363 2 жыл бұрын
පිංවන්ත දෙමාපියන් දෙපලට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා... ❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@thilankashanthini2320
@thilankashanthini2320 2 жыл бұрын
අක්කගෙ වීඩියෝ මටනම් භාවනාවක් වගේ.ඒක බලල ඉවර වෙද්දි හිතේ තිබ්බ ප්‍රශ්න කොහෙන් ගියාද මන්ද ..අක්කගෙ අම්මටයි තාත්තටයි දීර්ඝායුෂ ලැබේවා !!! ඔයාල හැමෝටම බුදු සරණයි 🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@wrestlinghub1936
@wrestlinghub1936 2 жыл бұрын
අක්කේ ඔයාගේ දෙමාපිය දූ දරැ හා ඔයාගේ මහත්තයාටත් බුදු සරණයි ..මෙවැනි ආදරණීය ජිවිතයටවැදගත් දේ කියා දෙන ඔයාට සතුටින් නිදුක් නීරෝගී සුවයෙන් ඉන්නට වාසනාව ලැබේවා ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@kumarimudalige243
@kumarimudalige243 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්නෙ හරි ආසාවෙන් .හොද දේ ඉතා හොඳින් කියා දෙන්නෙ .
@sumududissanayaka2787
@sumududissanayaka2787 2 жыл бұрын
මුලින්ම අක්කගෙ ඔයාගේ අම්මටයි අප්පච්චිටයි නීරෝගි සුවය ලැබේවා!! 🤗 අපේ අතීතය මතක කරාට ගොඩක් පින් අක්කේ... ඒ වගේම අත හෙල්ලුවොත් කට හොල්ලන්න පුළුවන් වෙයි කියන එක නිර්මාණාත්මකව භාවනාවක් වගේ කටහඬින් කියන විදියට මන් හරිම ආසයි.පරිස්සමින් ඉන්න....😘
@piyumidissanayake9423
@piyumidissanayake9423 2 жыл бұрын
ඔයා විඩියෝ එකක් දාලා කියලා දකින කොටත් හිතට මාරම සැනසීමක් ලැබෙන්නේ මට නම්.. හිත නිවෙන භාවනාවක් ම තමා ඔයා නම් ඇත්තමයි. ඔයා වගේ හොද කෙනෙක් සමාජයට දුන්නට පින් ඔයාගේ අම්මායි තාත්තටයි.. හිතට මාරම සැනසීමක් ලැබෙන්නේ මට නම් ඒපින ම ඔයාට ඇති. ඔයාගේ ලමයිනුත් ගොඩක් වාසනාවන්තයි ඔයා ව්ගේ අම්මා කෙනෙක් ලබන්න. තෙරුවන් සරණයි ආයෙත් ඉක්මනින් ම එන්න
@inokanilmininilmini8504
@inokanilmininilmini8504 2 жыл бұрын
හරිම අපූරුයි ...බුදු සරණයි හැමදෙනාටම . .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dinithinimesha4313
@dinithinimesha4313 2 жыл бұрын
අක්ක නිසා මාත් දැන් හැම පුන්චි දේකින්ම ජීවිතේ විදින්න පුරුදු වෙලා අක්කට ගොඩක් පින්❤️ගොඩක් දේවල් ඔයාගෙන් මං ඉගෙන ගත්තා.පොඩ්ඩො දෙන්න්වත් ආදරේන් මතක් කරා කියන්න.හැමෝම පරිසමින් ඉන්න බුදුසරණයි🙏🏻තවත් මේ වගේ අපේ හිත් නිවන්න අක්කටත් පොඩ්ඩො දෙන්නටත් හැකියාව ලැබේවා❤️😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@herathnilminisepalika4553
@herathnilminisepalika4553 2 жыл бұрын
අම්මාටත් තාත්තාටත් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා..බුදුසරණයි අක්කා ඔයාගේ ගෙදර සියලුම දෙනාට🌹
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@shashinidilshika3742
@shashinidilshika3742 2 жыл бұрын
ගිහින් එන්නං කියනකන් ඉවර වෙනවා තේරුනේ නෑ ,ඔයානම් භාවනාවක්,ඔයා හරිම කලාත්මක විදියට අදහස් අපේ මනසේ තැන්පත් කරනවා ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@Y.12701
@Y.12701 2 жыл бұрын
අක්කා ඔයා එනකොට දැන් දුව කියන්නේ අපේ නැන්දා කියලා.අනේ ආදරණීය අක්කේ ඔයා වගේ දරුවෙක් දුන්නට ආදරණීය දෙමාපියෝ දෙදෙනාට පිං.දීඝායු වේවා!!!ඒ වගේම නිහතමානීව හැමදේම කියා දෙනවට ස්තූතියි 🙏 .දරුවන්න්ටත් ඒවා උගන්වලා ආදරණීය වෙන්න කියා දෙනවට පිං . තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න .හැමදාමත් මේ විශ්වයේ ශක්තිය නිරතුරුව ලැබේවා ❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී දුවට කියන්න මම එයව ආදරයෙන් මතක් කරා කියල 😊
@Y.12701
@Y.12701 2 жыл бұрын
@@DoveGreens එයාට එහෙම කියද්දි පුදුම සතුටක් අක්කා.ඔයාට හදවතින්ම ස්තූතියි 🙏 ආදරෙයි.තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤❤❤
@jananimadhubashini9997
@jananimadhubashini9997 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගෙ දැනුම... ඒ දැනුම අපිත් එක්ක බෙදාගන්නවට ඔයාට ගොඩක් ස්තූතී අම්මා🙏🙏
@saranginimeshika3085
@saranginimeshika3085 2 жыл бұрын
අනේ අද music එක පපුව පලාගෙන ඇතුලට යනවා ,ඔයාගෙ කටහඩත් බටනලා හඩක් වගේ..අද නම් ලොකු පුතා ඔයාගෙ editing අපිව අමුතුම හැගීමකට අරන් ගියා.ඔයාට ගොඩක් ලස්සන අනාගතයක් තියෙනවා ❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී ..මම මේක පුතාට පෙන්නන්නම් 😊 පරිස්සමින් සතුටින් ඉන්න
@nimanthiadikari7317
@nimanthiadikari7317 2 жыл бұрын
අද video එක හරිම හැගීම්බරයි අක්කා. ඔයා වගේ දිරිය කාන්තාවක් මේ ලෝකෙට දායාද කරපු ඒ දෙමව්පියන් දෙන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@powerxappsrilanka
@powerxappsrilanka 2 жыл бұрын
Dove Anty.ගේ වචන හරිම වටිනවා මං මේ විබහාගේ සිංහල රචනාවට ඔයා කියපු ගොඩක් දේවල් මතකේ තිබිලා ලිව්වා ඇන්ටි බොහොම ස්තූතියි 🥺💗☺️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
අනේ අහන්නත් සතුටුයි පුතේ...බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@powerxappsrilanka
@powerxappsrilanka 2 жыл бұрын
@@DoveGreens ඔයාත් පරිස්සමින් ඉන්න හොඳේ ☺️💗💗💗
@s.g.p712
@s.g.p712 2 жыл бұрын
Bohoma amaruwen ada wenakan hitiya me vedio eka balanna...mase palawenida akkge vedio eka baluwama masema subai kiyala hituna...pahugiya masema thibba was dos nathi wela amuthuma energy ekak awa...aththamai....godak pin...🙏
@samanaleebalasuriya5318
@samanaleebalasuriya5318 2 жыл бұрын
අනේ ඔයාට ගොඩක් පින් අක්කේ.. අපිට ගොඩක් වටිනා අලුත් දේවල් කියලා දෙනවට...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@deraniyagaladhammarathithe2234
@deraniyagaladhammarathithe2234 2 жыл бұрын
ගොඩාක්ම වැදගත් ☸👍 දිගටම කරගෙන යන්න සුභ පතනවා, තෙරුවන් සරණ යි හැමදෙනාටම.
@sajinipardeepika7538
@sajinipardeepika7538 2 жыл бұрын
දෙමව්පියෝ දෙන්නට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා..❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@imashasathsarani4536
@imashasathsarani4536 2 жыл бұрын
මම මේ you tube channel එක මීට දවස් 3කට වගේ කලින් තමයි දැක්කේ ඇත්තටම ජීවිතේට ගත යුතු දේවල් ගොඩක් තියෙනවා විශේෂයෙන්ම ගැහැණු ළමයෙක්ට. මම ගොඩක් videos බැලුවා දැන්මම මම ගෙදර පොඩි පොඩි වෙනස්කම් කරා. ඉස්සරහටත් මේ වගේ වටින video දාන්න ඒක ගොඩක් හොඳ දෙයක්. ගත යුතු දේ අප්‍රමාණයි. ❤️😍
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
ඒ අතීතේ හරිම ලස්සනයි අක්කේ..🤗 වීඩියෝ එක අපිව අතීතයට අරන් ගිය..අම්මා තාත්තා දැක්ක ම හරි සතුටුයි..එයාලට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා..!!! ඔයා හැමදාමත් අපි එක්ක බෙදා ගත්තේ හැමෝටම පහසු අපේ දේවල්..වීඩියෝ එක ඉක්මනින් ඉවර වෙද්දි නම් දුකයි..🥺 ආයෙත් ඉක්මනින් එන්න අක්කේ..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🥰🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 2 жыл бұрын
හැමදාම වගේම අදත් ඔයාට ගොඩාක් පින් දෙනවා නංගි, ඔයාගේ භාවනාවක් වගේ වැඩ සටහන ඉදිරිපත් කළාට. අනේ ඔයාගේ රත්තරං දෙමවුපියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!! පුතාලා දෙන්නා ඇතුළු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි!!
@slcad4225
@slcad4225 2 жыл бұрын
අද බොහොම අහම්බෙන් දැක්කෙ channel එක. හරිම Natural වගෙම effective අන්තර්ගතයන්. පවුලේ සියලුම දෙනාටම වටිනවා. Good luck Akke..💯
@PabodaniNayanathara
@PabodaniNayanathara 29 күн бұрын
එක දවසක් ඔයාගේ පුංචි සුන්දර නිවසට ඇවිත් තේ කෝප්පයක් බීලා .අම්මේ ඔයා එක්ක ටිකක් කතා බහ කරලා යන්න හරිම ආසයි❤ඒ තරම් හිත සතුටින් පුරවනවා මේ වීඩියෝස්
@givansandeepa444
@givansandeepa444 2 жыл бұрын
මගේ ඇස් දෙක පිනාගියා .. තෙරුවන් සරණයි !! අම්මවයි තාත්තවයි දැක්කම කදුලු ආව සතුටට,, පරිස්සමට ඉන්න !!
@rcr5419
@rcr5419 2 жыл бұрын
ඊළග තත්ත්පරේ තවත් ලස්සන දෙයක් දේවි කිය කිය බලන් හිටියා, ඇත්තටම වෙලාව යනවා දැනුනේ නෑ, ඒ ඔයාගේ කටහඬ නිසා. කෙනෙකුගේ හිතක් නිවන හඩක් ලබන්න ඔයා හුඟක් පිං කරලා තියෙනවා.💕
@geethika923
@geethika923 2 жыл бұрын
වීඩියෝ එක බැලුවෙ නොයිවසිල්ලෙන් . ඔයාගෙ දෙමව්පියන්ට නීරෝගී දීර්ඝායු ලැබේවා ! ඒ වගේම ඔයාගෙ චූටි පුතත් අද සමාජයේ ඉන්න සමහර දුවල පුතාලට හොඳ ආදර්ශයක් . ඔයා වගේම කම්මැලි නැතිව වැඩ කරනවා. Respect👍👍😍😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
අදත් අපේ සුන්දර යුවතිය ලස්සනට වැඩ සටහනක් අරන් ඇව්ත්..කොච්චර වැඩ තිබුණත්...ඔයාට මූල් තැන නංගී ...ඒ තරමට..ඔයා අපේ සිත් ඇද ගෙන ඉවරයි ...තෙරැවන් සරණයි ඔයාලට පුතාලා හොදින් ඇති සිතම් ..ආදරෙයි හැමදාම ...🌷
@Madushaami
@Madushaami 2 жыл бұрын
ඒ අම්මාට තාත්තාට දීර්ඝායුෂ .අක්කේ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@sujeewadharmapriya1861
@sujeewadharmapriya1861 2 жыл бұрын
ඔබට ගොඩාක් පින් ඇන්ටි. අහලා තිබුනට පොල් කටු ස්ත්‍රික්කය ගැන් අද තමයි දැක්කේ. ඔබ වගේ ආදර්ශමත් මිනිසුන් අපේ රටට දැන් අවශ්‍යම මොහොතයි මේ ඇන්ටි. බුදුසරණයි ඇන්ටි .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sachinisureshi2170
@sachinisureshi2170 2 жыл бұрын
වටින දේවල් අපිට කියල දෙනවට නැන්ද ට ගොඩාක් ස්තූතියි. පරිස්සමට ඉන්න නැන්දා...🥰❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@gayanideepika4900
@gayanideepika4900 2 жыл бұрын
A beautiful video amazing stay safe and bring another beautiful video.
@sachinisewwandi3931
@sachinisewwandi3931 2 жыл бұрын
ගොඩක් වටින වීඩීයෝ එකක් නැන්දේ.. නැන්දාගේ අම්මටයි තාත්තටයි දීර්ඝායුෂ ලැබේවා !! පරිස්සමෙන් ඉන්න නැන්දේ☺️ බුදු සරණයි 🙏🙏🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sachinisewwandi3931
@sachinisewwandi3931 2 жыл бұрын
@@DoveGreens ☺️
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
අනේ හරිම ආස හිතුණා .අපි ඒ කාලේ සුදු ගවුම් ලස්සනට මදිනවා.මතක් කලා ට ගොඩක් පිං .ඔයා ගේ දෙමාපියන් දෙන්නට දිර්ගායුෂ ලැබේ වා .
@ruvinikaushalya8107
@ruvinikaushalya8107 2 жыл бұрын
Love this video a lot 💞 අම්මටයි තත්තාටයි නීරෝගී සුව , දීර්ඝායුෂ පතනව 💐 ඒ වගේම ස්තුති ඔබට ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@ruvinikaushalya8107
@ruvinikaushalya8107 2 жыл бұрын
@@DoveGreens සමාවෙන්න මගෙ රිප්ලයි ගොඩක් දිග නෑ වගේම ගොඩක් සංවේදී නෑ. නමුත් මං ඔබගේ වීඩියෝ සියල්ලම වගේ නරඹල තියනව. හරිම ලස්සනයි වගේම හරිම වටිනව. සරළවම කිව්වොත් ඔබ නම් "මාරයි". ඔබට , පවුලේ හැමෝටම , අම්මා තත්තට ගොඩක් ආදරෙයි . ඉතින් සුබ පතනව හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි 💐❤️
@Amanda-rh1fo
@Amanda-rh1fo 2 жыл бұрын
Wow.mata aththatama godaak sathutui me vage lassanata ,pilivelata Inna kiyala dena KZbin channel ekak hambunataa😘❤️❤️❤️❤️❤️✨thank you nande
@amalshamadhubhashani4468
@amalshamadhubhashani4468 2 жыл бұрын
ඔයාගෙ කටහඩ හරිම මිහිරී 🥺😘 අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි වීඩියෝ ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@lasanthimadushani6620
@lasanthimadushani6620 2 жыл бұрын
අක්කෙ මම ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ ලගදි.මේ ටිකේම වීඩියෝ ගොඩාක් බැලුවා.ගොඩක් දේ ඉගෙනගන්න තියෙනවා .හිත නිවෙනවා ඒවා දැක්කම.හදවතට ලස්සනට කතා කරනවා.සුබ පතනවා ඔයාට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@harshakasun6445
@harshakasun6445 2 жыл бұрын
මමත් අතීතයට ගියා පාසල් යන කාලයෙ සුදු ගවුම මැද්දෙ පොල් කටු ඉස්ත්‍රික්කයෙන් තමා අක්කියෝ . ඔයගෙ වීඩියෝ ගොඩාක් වටිනවා. හරිම ආශාවෙන් බලනවා. 👍❤️❤️
@amarajapaksha8738
@amarajapaksha8738 2 жыл бұрын
Harima asa hithuna
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@gayanipriyangika3476
@gayanipriyangika3476 2 жыл бұрын
භාවනාවක් වගේ අක්කා ...ස්තූතියි ඔයාට අපිට ලස්සන ,වැදගත් දේවල් ගේනවට...බුදු සරනයි ඔයාලට✨️
@chathunirosha3465
@chathunirosha3465 2 жыл бұрын
මේ වාගේ දෙමාපියන් දැකීමත් වාසනාවක්. බුදු සරණයි හැමෝටම .💕💕
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@bandarabandara4459
@bandarabandara4459 2 жыл бұрын
මමත් ඔයාගේ වීඩියෝ බලනවා අක්කේ.හරියටම චිත්‍රපටයකට සමානයි.වෙලාවකට මටත් නොදැන වීඩියෝව අවසන්වෙලා කියලාදෙන දේවලුත් දාලා මට තිබෙන දේවල් වලින් එදිනෙදා වැඩ කලින්ට වඩා ගොඩක් කරනවා ගොඩා.........ක් ස්තුතියි ඔයාට බුදු සරණයි.
@anushakumari896
@anushakumari896 2 жыл бұрын
ජිවිතේ විදිනවා කියන්නේ ඕකයි අක්කේ...... ඔයාගේ අම්මා තාත්තාට දිර්ගායුෂ ලැබෙන්න ඕනි..... ඒ වගේම ඔයාගේ පවුලත් සතුටින් නිරෝගිව හැමදාම ඉන්න ඕනි..... දළදා හාමුදුරුන්ගේ පිහිටයි ඔයාලා හැමෝටම.....
@lakminirandima1887
@lakminirandima1887 2 жыл бұрын
ඔයාගේ පිංවන්ත අම්මා,තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා...❤️.ජීවිතේ වැටෙන් නැතුව නැගිටින්න ඔයා හැමෝටම ආදර්ශයක් ..ආශිර්වාදයක් ....❤️ගොඩාක් පරිස්සමින් ඉන්න ...තෙරුවන් සරණයි ..ඔයාලා හැමෝටම හැම තප්පයකම.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@mashimaheshika4308
@mashimaheshika4308 2 жыл бұрын
අම්මයි තාතයි දැක්කම ඇස් වලට කදුලුත් ඉනුවා..හැම දෙමව්පියෙකුටම හැම ශරුවෙකුටම..ජේසු පිහිටයි..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@harshaniharshani5709
@harshaniharshani5709 2 жыл бұрын
Adath harima lassany akke. Oygen godk dewal igena gtha akke. Oyage dempiyn denatath., oya athule pawule aytath budu saranay akke.
@sigithiwelihinda2739
@sigithiwelihinda2739 2 жыл бұрын
මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා අක්කේ.. පරිස්සමිං සතුටින් ඉන්න මම හරිම ආසයි ඔයාගේ විඩියෝ බලන්න.. 😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@shiromakulathunga2310
@shiromakulathunga2310 2 жыл бұрын
හරිම ලස්සන ඒවගේම ඉතා වැදගත් Video එකක්.සිය පවුලේ අය සමඟ එකට මෙවැනි දුෂ්කර කාලයක් ගත කරන ගමන් නිවසෙහි අවශ්‍යතා සපුරාගත යුතුයි.. තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට..,😊👍🙏
@ireshawarnasooriya7627
@ireshawarnasooriya7627 2 жыл бұрын
මේ කාලෙට ගැලපෙන්න අක්කි ආහාර පාන කල් තියා ගන්න ක්‍රම ගැනත් අපිට කියලා දෙන්න...ඔයාට බුදු සරණයි
@wathsalamadushani2991
@wathsalamadushani2991 2 жыл бұрын
හිත කලබල වෙලාවල් වලට මං කරන්නෙ මේ වීඩියෝ බලන එක.අලුත් දෙයක් ජීවිතේට එකතු වෙනව වගේම හිතටත් පුදුම සැනසීමක් දැනෙන්නෙ.ඔබතුමිය ඇතුලු පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි!
@saumyaperera3339
@saumyaperera3339 2 жыл бұрын
Aunty you are motivator to the society.😍 I would like to thank on spending your valuable time for motivating us. 👏Stay safe and happy. බුදු සරණයි 😘😘😘
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much පුතේ . 😊
@mahi12280
@mahi12280 2 жыл бұрын
අපි පුංචිම කාලෙ පාවිච්චි කරේ මේවා ඔය වගේ සුන්දර අත්දැකීම් විඳපු අවසාන පරම්පරාව අපි..අදටත් අපේ ගෙවල්වල පොල්කටු එකතු කරල පුච්චල ඒව විකුණල පොඩි හරි ආදායමක් ගන්නවා .මේ දේවල් නූතන පරම්පරාවට පෙන්නල දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ruviniranasingha5743
@ruviniranasingha5743 2 жыл бұрын
ඉස්කෝලෙ යන්න සුදු ගවුම මැද්දෙ ගල් අගුරු ඉස්තිරික්කයෙන් තමා.. 👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ලස්සන මතක 😊
@thilininandasiri5042
@thilininandasiri5042 2 жыл бұрын
Mama th
@prarthanaabeysekara-cv1kf
@prarthanaabeysekara-cv1kf 9 ай бұрын
ගල් අගුරු හදන්නෙ කෝමද ..
@samindikasandeepani7918
@samindikasandeepani7918 2 жыл бұрын
ගොඩාක් වටින දේවල් කියලා දෙන අක්කේ ඔයාට ගොඩාක් පිං ..ඇත්ත ස්වභාවධර්මයත් එක්ක කරන ගණුදෙනුවේදී ඒ ලැබෙන සතුට සැනසිම අන්තර්ජාලයෙන් කිසිවිටෙකවත් ගන්න බෑ❤️ බුදු සරණයි පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ❤️
@dilanijayawardena930
@dilanijayawardena930 2 жыл бұрын
No j VP by CT
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 2 жыл бұрын
It's a pleasure to meet your parents, wish them good health and long life 🙏❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much . May your life filled with joy and happiness
@anjaliliyanage8753
@anjaliliyanage8753 2 жыл бұрын
තැනේ හැටියට අනේ ගහල අපි වැටුන තැනින් ගොඩ එන්න ඔයා කියල දුන්න පාඩම ගොඩක් වටිනවා අක්කේ. අම්මටයි තාත්තටයි නිදුක් නිරෝගි වාසනාවන්ත දිවියක් පතනවා. බුදු සරණයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 2 жыл бұрын
දළදා සමිදු පිහිටයි අක්කි ඔයාගේ පිංවත් දෙමාපියන් දෙපලට 🙏🙏🙏🥀🥀🥀
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sarojinarasingha788
@sarojinarasingha788 2 жыл бұрын
Thanks Nagi Hite tiyana prsnae tike welawaketa amatake una godak parissam Inna jesu pihitay budu sarany
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් දැන් සනීපයි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@analyaarvin7730
@analyaarvin7730 2 жыл бұрын
My dear aunty,u'r home & surrounding is heavenly miracle.i hope u r parents may live long and very thankful them to making such a loveable daughter.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much my dear 😊
@chamal557
@chamal557 2 жыл бұрын
ඔයාගන් මම ගොඩක් දෙවල් ඉගන ගත්තා.ස්තුති.
@varunisiriwardana9110
@varunisiriwardana9110 2 жыл бұрын
Three cheers to your positive attitude. It’s amazing to see how you are doing something productive and encouraging others too to do something to overcome the current situation in the country.🥰 Some people use social media and their influential situation to encourage others to riot against the current situation but won’t take any steps to mitigate or change the circumstances.
@dinithinadeesha7652
@dinithinadeesha7652 2 жыл бұрын
වැඩ ගොඩක් අතරෙ පුංචි වෙලාවක් අරගෙන ඔයාගෙ වීඩියෝවක් බලනවාමයි.මොකද ඒකෙන් හරිම නිදහස්බවක් ලැබෙනවා.ස්තුතියි බොහොමත්ම...❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@shanimapeiris
@shanimapeiris 2 жыл бұрын
පොඩ්ඩො දෙන්නා වෙලාව බල බල හිටියෙ Dove Aunty එනකම් 😍
@tccp3430
@tccp3430 2 жыл бұрын
ඔයා ගෙ දෙමව්පියන් දැකීම ගොඩක් සතුටුයි ජේසු පිහිටයි ඒ දෙදෙනාට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
අනේ එහෙමද...පොඩ්ඩන්ව මම ආදරයෙන් මතක් කරා කියන්න නංගී ❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ගොඩාක් හොඳ වැදගත් video එකක් , අක්කේ ඔයා ගේ කටහඩ හිත නිවනවා. බුදුසරණයි ❤️
@chanikapremadasa8264
@chanikapremadasa8264 2 жыл бұрын
දෙමාපියන් දෙන්නටත් දීර්ඝායු ලැබේවා ..දැකීම සතුටක් .🌻❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 2 жыл бұрын
ඔබ ලස්සන ට වැඩසටහන කරනවා.හරියට ගගක් ගලා යනවා වගේ.අහගෙන බලන්න කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. දැනුම සම්භාරයක් ලබා ගන්න පුලුවන්. තරුණියන් යට ආදර්ශයක් ස්තුතියි. බුදු සරණයි දිගටම කරගෙන යන්න
@wonderworldc
@wonderworldc 2 жыл бұрын
Old is gold මම හරි නේද අක්කේ 💚💚💚💚
@amilanilantha9033
@amilanilantha9033 2 жыл бұрын
Thanks akke apita godaak Watina dewal hamadama kiyala denawata
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හරියටම හරි 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@wonderworldc
@wonderworldc 2 жыл бұрын
💚💚
@anujashamanthi9485
@anujashamanthi9485 2 жыл бұрын
Harima lassanai pahan sithin balagena Yana Mata eka paratama deneth kadulin piruna e Mata melowa nethi oyata sitina adaraneeyama smpatha ammai thaththai dekala.ane deegau weewa mage Amme thaththe ..oyala semata budusaranai.Thank you so much dear Thushari for your lovely video.
@craftyowl148
@craftyowl148 2 жыл бұрын
ඉස්කෝලෙ යන කාලේ විදුලිය තිබිලත් පොල් කටු ඉස්තිරික්කයෙන් යුනිෆෝම් මැද්දා. ලස්සනට පිළිවෙලට රැලි තියාගන්න ඕනෙ නිසා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ලස්සන අතීතය නේද 😊
@Lifeblessed101
@Lifeblessed101 2 жыл бұрын
අනේ නැන්දා ඔයාගෙ හිත නිවන ගෙදරට ඇවිත් ඔයාව ඇත්තටම දැකලා ඔයත් එක්ක වචනයක් හරි කතා කරන්න පුදුම තරම් ආසයි.. ඇත්තමයි ඒ වචන හිත නිවන භාවනාවක්.. සැනසීමක් ඔයාගේ වීඩියෝ එකක් බලන්න මඟ බලන් ඉන්නෙ හැමදාකම.. පරිස්සමින් ඉන්න ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@nishanthakumara5436
@nishanthakumara5436 2 жыл бұрын
මගේ අක්කේ පරිස්සමින් ඉන්න. මේ කාලේ පුළුවන් තරං වියදම් අඩු කරන්න. අපි ගමේ නිසා අපිට නම් වැඩිය ගාණක් නෑ... එත් නගරේ ඉන්න අපේ හිතවතුන් ට කොච්චර අමාරුයි ද නේද පරිස්සමින් ඉන්න සුදු.....නංගී මල්ලී la හැමොටම කියන්නේ හොඳට ඉගෙන ගන්න කියලා
@umeshamadushan8503
@umeshamadushan8503 2 жыл бұрын
ඒක නම් ඇත්තම යි නංගී ,, අපි හරි බයෙන්,, අමාරුවෙන් ඉන්නේ මොනා වෙයිද දන්නේ නැති නිසා
@nishanthakumara5436
@nishanthakumara5436 2 жыл бұрын
@@umeshamadushan8503 ow අක්කා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@nishanthakumara5436
@nishanthakumara5436 2 жыл бұрын
@@DoveGreens 😀
@padminisenavikumari4873
@padminisenavikumari4873 2 жыл бұрын
හරිම ලස්සන video එකක් නංගි
@deepikawikramarathana5165
@deepikawikramarathana5165 2 жыл бұрын
හැමදාම වගෙ අදත් බොහොම වැදගත් දෙවල් ගොඩක් කියලා දුන්නා..අක්කගේ ගම කොහෙද අක්කේ ..
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 මීරිගම
@deepikawikramarathana5165
@deepikawikramarathana5165 2 жыл бұрын
@@DoveGreens 🤗
@hashaniimasha8549
@hashaniimasha8549 2 жыл бұрын
ස්තූතියි නැන්දි video එක ගොඩාක් වටිනවා...😀🌻🌼💛
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
මමත් පුංචි කාලෙ මෙවැනි ස්ත්‍රිකයකින් ඇදුම් මැදල තියනවා.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ලස්සන අතීත මතක
@imeshidilrangi6549
@imeshidilrangi6549 2 жыл бұрын
වෙනදා වගේම ජිවිතේට අලුත් දෙයක් එකතු වුනා.පරණ මතක දේවල් අලුත් උනා.බොහොම ස්තුතියි නැන්දෙ.තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@blissfultimewithishu6314
@blissfultimewithishu6314 2 жыл бұрын
වීඩියෝ එක දාල කියල දැක්කම පුදුම සතුටුයි... ❤️
@wasalamudiyanselageimeshak6277
@wasalamudiyanselageimeshak6277 2 жыл бұрын
Ouuumai
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@aruninaw
@aruninaw 2 жыл бұрын
Yes
@chamikamadushani8849
@chamikamadushani8849 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️💐💐 යහපතක්ම වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි සියලුම දෙනාට 🙏🙏 ව්ශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
@niroshavijekoon5249
@niroshavijekoon5249 2 жыл бұрын
අපටත් තිබූතා අපි උදේට අගුරැ දාලා සුදු ඇඳුම මැදලා ඇදගෙන යන්නේ
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ලස්සන මතක 😊
@niroshavijekoon5249
@niroshavijekoon5249 2 жыл бұрын
@@DoveGreens ඔවි අනේ
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ දේවල් දැන් දරුවන්ට හදුන්වා දීම
@kusharikawannigama4648
@kusharikawannigama4648 2 жыл бұрын
හිතේ තියන ප්‍රශ්න ඔක්කොම ඉවරයි video එක බැලුවම ඔයාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@Senuhas
@Senuhas 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට
@dilshanidisanayaka566
@dilshanidisanayaka566 2 жыл бұрын
හරි වටිනවා අක්කේ බොහොම ස්තුති .පරෙස්සමින් ඉන්න බුදුසරණයි ❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@chathurika5372
@chathurika5372 2 жыл бұрын
අක්කි ඔයා අපේ ජිවිතේට හැමදාම අලුත් දෙයක් කියා දිලා අපි හැම දාම අපිව අලුත් බක් අැතකරන ඔයාට ගොඩක් පිං අක්කි අදත් එවගෙ පොඩි කාලේ ජිවිතයට අපිව අදත් අරන්ගියා..ජිවිත මේකයි කියන අරැත අපිට කියා දෙමින්...අක්කිගෙ දෙමව් පියන් හරිම වාසනාවන්තයි..අක්කි වගේ දුවේක් ලබන්න..හැමොටම නිදුක් නිරෝගිව සතුටින් හැමදාම ඉන්න ලැබේවා.බුදු සරනයි හැමොටම❤❤❤❤පොඩ්ඩනම් 👍👍👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@nethuswetha253
@nethuswetha253 2 жыл бұрын
ගොඩ කාලෙකින් ඇන්ටිගේ වීඩියෝ එකක් බලන්න ආවේ වීඩියෝ එකේ මුල කටහඩ ඇහෙද්දි මගේ හිතට මාර නිදහසක් දැනුනේ ඒ කටහඩනම් භාවනාවක්
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sanduniwishwanthi5878
@sanduniwishwanthi5878 2 жыл бұрын
අලුත් අලුත් දේ අපට කියාදෙන ආන්ටිට ගොඩක් ස්තුතියි🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@sanjeewaniamarasinhe7572
@sanjeewaniamarasinhe7572 2 жыл бұрын
Ada vidio ekath me kale hatiyata godak wadagath akki,hama dama oya karanne hoda dewal.godak ashawen baluwe.oyage amma,taththatath dirgausha labewa. Bs.tc
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@ashadharmasena.
@ashadharmasena. 2 жыл бұрын
ඔයාගෙ එක වීඩියෝ එකක් දෙතුන් පාර බලනවා. ගොඩක් ස්තූති . හිත නිවන මොකක්දෝ දෙයක් එවාගේ තියනවා .
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 ගොඩක්
@lalpradeepkumara604
@lalpradeepkumara604 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා අක්කි මම කටහඬට ගොඩාක් ආසයි බුදු සරණයි ඔයාට
@mudithamadumali5582
@mudithamadumali5582 2 жыл бұрын
දර ලිපට පොල් කට්ටක් දාල ඒක පිච්චුනාම හැදෙන අඟුරු ඉස්තිරික්කෙට දාල අපි ඉස්සර අයන් කලේ...ලස්සනයි ඒ මතක...අක්කට බොහොම ස්තූතියි මතක අලුත් කලාට වගේම අලුත් දේවල් අරන් එනවට ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී ...ලස්සන අතීත මතක 😊
@sachinthachathumina3639
@sachinthachathumina3639 2 жыл бұрын
ගොඩක් ස්තූතියි නැන්දේ ඔයාට. ඔයාගෙන් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. 😊😊🙂🙂
@iroembroidery
@iroembroidery 2 жыл бұрын
Oyage video balanakota hariya denenne wenama lokayakata yanawa wage self confidence akak denenawa watinawa godak upades 🙏🏻🙏🏻🙏🏻
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ayodyasankalpani5345
@ayodyasankalpani5345 Жыл бұрын
KZbin එකේ මට හමුවුණු ලස්සනම තැනක්....❤ Dove Greens Miracles
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
හරීම සුන්දර විනාඩි කිහිපයක් අක්ක....හොද motivation එකක් අක්ක.බොහොම ස්තූතියි ..❤❤ ආදරෙයි හැමෝටම අක්ක.ජේසු පිහිටයි තෙරුවන් සරනයි .
@shehanikoshila1754
@shehanikoshila1754 2 жыл бұрын
Ane akke asa hithenawa. Oya athulu paule hamotama suba pathum.
@sayuriamanthika6656
@sayuriamanthika6656 2 жыл бұрын
Aththamai akka oyage vidio balanna man godak asai .dawasaka gruhaniyak wunama oya wagema wenawa .oya wage piliwelata lassanata adaren jiwath wenawa
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@wapdamayanthi4248
@wapdamayanthi4248 2 жыл бұрын
ඔයාගේ චැනල් එකෙන් මම ලබා ගත්ත දේ බොහොමයි. දෙමාපියන් ටත් ඔයාටත් දීර්ගායුෂ ලැබේවා
@lakshimuthugama8018
@lakshimuthugama8018 2 жыл бұрын
Harima watina adasass tikakk.issthuthi akke
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 91 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН