No video

හැමවෙලාවෙම සතුටින් ඉන්න පුළුවන් ද ? Can we stay happy consistently?

  Рет қаралды 60,583

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

Ай бұрын

Law of Attraction
ආකර්ශනීය නීතිය Masterclass.
පාඨමාලා මිලදී ගැනීමට link එක
👉 ramindu-randeni-s-school.teac... 👈
ඔබට පහසු වෙලාවක් වෙන් කරගෙන ඉගන ගත හැක . ආකර්ශනීය නීතියේ සියලු රහස් මෙතරම් ගැඹුරින් හෙළිවන පළමු අවස්ථාව මෙයයි.
රමින්දු රන්දෙණි ගැන වැඩි විස්තර,
ramindurandeni.com/
#️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
LinkedIn - / ramindurandeni
Facebook (සිංහල) - / ramindurandenisinhala
TikTok ( (සිංහල) - / ramindurandeni
#sinhala #srilanka #ramindurandeni

Пікірлер: 576
@rohanjayasundara2985
@rohanjayasundara2985 Ай бұрын
KZbin සම්පුර්ණ ආදායම ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වලට පරිත්‍යාග කරනු ලැබේ.... දැකපු ලස්සනම දේ 🙏
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 Ай бұрын
ඔබ වැනි කල්‍යාණ මිතුරකු මුණ ගැස්සුවාට විශ්වයට ස්තූති වන්ත වෙනවා. මෙවැනි විශිෂ්ඨ වීඩයෝ නිර්මණය කර අප වෙන ඉදිරිපත් කරන ඔබ තුමාටත් ගොඩක් ස්තූතියි.......🙏🙏🙏
@YouPower-ep5jy
@YouPower-ep5jy Ай бұрын
Katata onada
@hiranisachintha3777
@hiranisachintha3777 Ай бұрын
@@YouPower-ep5jy Gonek?
@gallagekarunathilake2766
@gallagekarunathilake2766 15 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. ඔබතුමා නිදුක් වේවා නිරෝගීව වේවා සුවපත් වේවා. දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා බොහොම වැදගත් වීඩියෝවක්.👍🌹💙❤️
@HajHzhh
@HajHzhh 11 күн бұрын
​@@YouPower-ep5jy❤😂😂🎉🎉b
@HajHzhh
@HajHzhh 11 күн бұрын
​@@YouPower-ep5jy🎉 29:10
@ChamilaThennakoon-wj9bi
@ChamilaThennakoon-wj9bi Ай бұрын
සිතුවිලි උසස් තැනකට ගෙනාවිට සියලු ක්‍රියා උසස් වෙනවා.උසස් සිතුවිලි පිරැණු මිනිසුන් තැනීමේ මේ ව්‍යායාමය වෙනුවෙන් මේ දරන උත්සාහයට බෙහෙවින් ස්තූතියි
@prabhathudaya7007
@prabhathudaya7007 Ай бұрын
ඔබවැනි කල්‍යාණ මිත්‍රයෙකු දැයට දායාද කළාට ඔබගේ දෙමව්පියන්ට දහස්වාරයක් පින්❤❤ අපේ ජීවිතේ හදාගන්න,ඔබගේ මේ උතුම් ක්‍රියාවන් ගොඩාක් වටිනවා❤🙏
@amilanuwan5300
@amilanuwan5300 Ай бұрын
අප ප්‍රභාශ්වර මනසින් සිටින්නේ කොයි මොහොතේ ද සියලු තැන්හි විනිවිද යා හැකි බව දුටුවා...නොපෙනෙන අදුරු පැතිකඩ තුලින් ආලෝකය විහිදුවම්න් සියුම්ව ව්නිවිදීමට මාර්ගය පෙන්වූ ඔබට තුති ගුරුතුමනි....🎉🎉🎉🎉🎉🎉
@chanavlogs5202
@chanavlogs5202 Ай бұрын
පිනට පහල වුන මහත්මයෙක්. ගොඩක් පින් මහත්තයා
@kanthirodrigo1855
@kanthirodrigo1855 Ай бұрын
මෙය බැලිමට සැලැස්වු විශ්වයට ස්තුතියි
@user-im2ym9lr3m
@user-im2ym9lr3m Ай бұрын
ජාතික වස්තුවක් වැනි උතුම් මනුෂ්‍යයෙක්...❤ ඔබට ස්තූතියි රමිඳු මහත්මයා..
@nipunawijesinghe5845
@nipunawijesinghe5845 Ай бұрын
අැත්තටම ඔබතුමාතරම් කල්‍යාණ මිත්‍රයෙක් මීට කලිං මගෙ ජීවිතෙ මට මුනගැහිල නෑ🖤.ඔබ තුමා නොමිලේම මේ ලබා දෙන දැනුම සඳහා ඔබතුමාට බොහොමත්ම පින්🙏.තෙරුවන් සරණයි ඔබතුමාට
@achaladezoysa1361
@achaladezoysa1361 Ай бұрын
ඔබ වැනි ශක්තිමත් කෙනෙක් මට මුණ ගැස්සුවාට මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි .❤💐
@dharmamohottala5276
@dharmamohottala5276 Ай бұрын
තත්පර 60 "සතුටු කතන්දරය " හරිම ලස්සනයි . වැටුණු තැන් , රිදුනු තැන් අපි හැමෝගෙම ජීවිත මතක පොත් වල තියෙනවා . ඒත් මං මගේ පොත වහලා දාලා ගොඩක් කල්. ඒ නිසාම මං සතුටින් ඉන්නවා . මං දන්න විදියට " සතුට කියන්නේ අනාගතයට පරිස්සම් කරලා තියාගන්න පුලුවන් දෙයක් නෙමෙයි . " සතුට කියන්නෙ අපි හැම මොහොතකම අත් ව්දින්න ඕන දෙයක්. ආදරණීය ගුරුතුමනි , අපේ ප්‍රභාශ්වර හිත් හදන්න ඔබ දරන වෑයමට බෙහෙවින්ම ස්තූතියි ❤❤👍👍
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Ай бұрын
"වේදනාව ස්වාභාවික යි. විදවීම වෙනස් කරගත හැකියි " 🙏❤
@VineethaGamage-de3ms
@VineethaGamage-de3ms Ай бұрын
රාමුව වැඩ සටහන වගේම කල්‍යාණ මිත්‍රයකු සේ සලකන ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි
@DineshKandauda
@DineshKandauda Ай бұрын
මනුෂ්‍යයෙකුගේ හිත පැය 24 ම දුවන්නේ මේ විදියටනං...මනසට ඇහෙන්නේ මේ වචන නං හිත ඇතුලෙනුත් නිකම්ම හිතෙන්නේ මේ විදියට නං ඔයා දැන් ඉන්නේ හොද සිහියෙන්.. අපි දුකට වැටෙන්නේ මේ වචන අමතක උනාම..අපිට අපි නැති උනාම..🙏🥰🥰🥳
@aruniudeshika1129
@aruniudeshika1129 Ай бұрын
අවශ්‍යම වෙලාවේදි අවශ්‍යම වීඩියෝව බැලීමට ලැබීම පිලිබද සන්තෝශ වෙනවා.ඔබතුමාට බොහොම පින්
@SMOOTH_xYz_
@SMOOTH_xYz_ 12 күн бұрын
මොනතරම් පිනක්ද මොන තරම් වාසනාවක්ද මෙවගෙ වටිනා video එකක් අහන්න ලැබීම...ස්තුතියි ආදරනීය විශ්වයට සහ ඔබතුමාට...❤
@idea-one9337
@idea-one9337 Ай бұрын
බොහෝම ස්තූති ❤ ගොඩාක් වටිනවා ❤ ජය වේවා❤
@isuruamarathunga7725
@isuruamarathunga7725 Ай бұрын
නැවතත් ස්තුතියි සර්, ග්‍රීක දර්ශනවාදය ඇසුරින් තවත් වීඩියෝ බලාපොරොත්තු වෙනවා.❤
@priyankaswarnamali5387
@priyankaswarnamali5387 Күн бұрын
මේ දෙශනය අහම්බෙන් හමු වුනේ ජිවිතය⁣ට හරිම වැදගත් වටින කරුනු රාශියක් දැනගත්තා ඔබ තුමාටත් සදාදර මේ විශ්ව ධාතුවටත් මගේ උවමනාවටත් කැපවීමටත් මේම දේශනය අහන්න බලන්න මට දුන්නු දෛහිර්‍යටත් ඉවසිමටත් මේ ලබා දිපු ලැබුනු උද්යෝගයටත් අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SubodaSamanmali
@SubodaSamanmali Ай бұрын
❤💐 හැමදාමත් වගේ කියන්න වචන මදි සර්. මේ වීඩියෝ එකක් බලද්දි එන energy එක ගැන කියන්න වචන මදි. ස්තුතියි ඔබ තුමාට..
@ravindragunawardana
@ravindragunawardana Ай бұрын
ඔබතුමාට ජයවේවා 🫡❤️
@chandrikasiriwardana1181
@chandrikasiriwardana1181 Ай бұрын
ඔබගේ වටිනා තෑග්ගට තුටිසිතින් දහස්වර ක් ස්තුති යි ජයවේවා
@gihanabesinghe3910
@gihanabesinghe3910 Ай бұрын
රමිදු රන්දෙනි,රාමුව මේ චැනල්ස් දෙක බලන්නම ඕන චැනල් දෙකක්
@nadeeshanialahakoon2946
@nadeeshanialahakoon2946 13 күн бұрын
මේ වෙලේ මම හොස්පිටල් ඉදලා බලන්නේ.... පුතා සර්ජරි එකක් කරලා ... ඒත් මම සතුටු වෙනවා ඒ හැමදේම සාර්ථක ව කරන්න අද දවස සුබ දවසක් උනාට ... උදේ ඉදලා මම හිතුව සියල්ලම සාර්ථක ව් වෙනවා කියලා ඒවගේම හැමදේම සාර්ථක යි.... ස්තුති ඒ හැමදේම ටම... මම හරිම සතුටින් ....ස්තුති ඔයාට ත්...
@dulanikrishanthi3123
@dulanikrishanthi3123 Ай бұрын
සර් ගොඩක් පින් ඔබට.මගෙ හිතට පුදුම සනසිමක් දැන් නම් දැනෙන්නෙ.වටිනම video එකක්.සර් ගෙ vedio මාව ජිවත් කරනව.පොඩි දේටත් කලබල මගෙ හිත සර් නිසා ශක්තිමත් වෙනව.පින් සර් මෙ කරන සේවයට .
@user-hz8zt9hw6b
@user-hz8zt9hw6b 9 күн бұрын
ඔබ වැනි මහත්මයෙක්ගෙන් මෙවැනි දේශනාවක් යැව්වෙ පළමු වතාට ඔබ ඔබ කල්‍යාණ මිත්‍රයෙක් ඔබට සම්මා සම්බුදු සරණයි ඔබ වැනි මහත්තයලා අපිට හරිම වටිනවා අපේ සමාජයෙන් එන්න පිරිහෙනවා ස්තුතියි මහත්තයා ඔබට තෙරුවන් සරණයි
@gangananayakkara4761
@gangananayakkara4761 Ай бұрын
Thank you verymuch.ඔබේ channel එක ඇත්තටම කල්‍යාන මිත්‍ර සේවනයක්.
@thilinidilhara3409
@thilinidilhara3409 Ай бұрын
බොහොම ස්තූතී ඔබතුමාට 🙏✨️ හරිම අමාරැ මොහොතක් මේ ගෙවිලා යන මොහොත ඒත් ඔබ තුමා කියපු ගොඩාක් දෙවල් මාත් මගේ ඡීවිතේ අනුගමනය කරමින් ඉන්නවා ❤️☯️
@krishanthakumara1531
@krishanthakumara1531 2 күн бұрын
ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට මෙි වටිනා දැනුම අපට ලබාදුන්නාට ..ඔබතුමාට තෙරුවන්සරණයි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 9 күн бұрын
ඔබගේ මේ කැපවීමෙන්, මානූෂීය හැඩතලයන් තුලින් මිනිසා පෝෂණය කිරීමට දරණ උත්සාහන් වෙනුවෙන් ප්‍රණාමය...🙏💛🌄
@manjulasajeewani1458
@manjulasajeewani1458 10 күн бұрын
දෙවියන් වහන්සේට ස්තූති වේවා සර්ව utub එකෙක් මුනගස්සලාට දුන්නාට. සර් මේ වීඩියෝ එක මටම කරපු එකක් වගේ. මේ වීඩියෝ එක මගේ ජීවිතේ සම්පුර්ණ හැරවුම් ලක්ෂයක්. ඒක සහතිකයි. බොහොම ස්තුතියි රත්තරන් සර් වටිනා මග පෙන්වීම නිසා. අදයි මම සර්ව දැක්කෙත්. මමත් සර් වගේ සත්‍ය, ධර්මිෂ්ටකම, යහපත, මොන අදුරු කාලයකදී වුවත් පවත්වාගෙන යාමට බොහෝ සෙයින් ආස, ඒ ශක්තිය ඇති කරගන්න පුදුම උත්සාහයක් දරන කෙනෙක්. සර්ගේ අදහස් සිතිවිලි මගේ වගේමයි. බොහොම ස්තුතියි සර් යහපත් මග පෙන්වීම නිසා.
@kanchanaperera6926
@kanchanaperera6926 12 күн бұрын
ඔබ තුමාට බොහොම පින් ඔබතුමා මුණ ගැසූ විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏
@ShanthiLiyanage-fy4ww
@ShanthiLiyanage-fy4ww Ай бұрын
If you want to find happiness find gratitude.. Great....Thank you Mr. Ramindu
@shanakadinusha
@shanakadinusha Ай бұрын
මේ කාලයට අවශ්‍යය වන වීඩියෝ එකක්. ස්තූතියි. රමින්දු අයියා...
@Unknown123-ig4uh
@Unknown123-ig4uh Ай бұрын
තියෙන වේදනාව අකුරු කරන්න බැරි කමට නිහඩ වෙනවා .... Thank you.....
@donsediary9522
@donsediary9522 16 күн бұрын
Such a great video ❤ thank you very much 🙏🏻 one of the best YT channel. Keep doing great things. God bless you!
@sunilpremarathange3806
@sunilpremarathange3806 Ай бұрын
සිතට හරිම සතුටක් දැනුනා..අහමිබෙන් දැක්කේ෴ඉතාලියේ..සිට...
@user-qw4gq2iv5m
@user-qw4gq2iv5m Ай бұрын
ඔබතුමාට අනේක වාරයක් පිං මෙවැණි වීඩියෝවක් නිර්මාණය කිරීම ගැන .බුදුසරණයි .
@buddhiattanayake6488
@buddhiattanayake6488 Ай бұрын
Thanks. I'm greatfull that you are sharing your knowledge with us.
@shashikagunasena782
@shashikagunasena782 Ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට .ඔබතුමාටත් ඔබගේ පවුලේ ආදරණීයයන්ටත් උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏
@thiyumasamarasinghe
@thiyumasamarasinghe Ай бұрын
සර්ටත් බොහොම ස්තුතියි මේ වගේ වටිනා දැනුම මෙවැනි වීඩියෝ හරහා අපිට ඉදිරිපත් කිරීම පිලිබඳව​…🙏🏻
@kushanerandika8324
@kushanerandika8324 Ай бұрын
Thank p sir සර් කියපු ගොඩක් දේවල් මගේ life එකට මන් add කර ගත්තා ඇත්තටම ඒ දේවල් ගොඩක් වටිනව
@kusumaranaweera8079
@kusumaranaweera8079 Ай бұрын
හිතාගන්න බැරි තරම් වටිනා වීඩියෝවක්. ජයවේවා! ගොඩක් ස්තූතියි.
@NilanthiSamankumari-z6t
@NilanthiSamankumari-z6t 17 күн бұрын
සිත ශක්තිමත් කරගන්න වටිනා වීඩියෝවක් නිර්මාණය කරපු ඔබතුමන්ට බෙහෙවින්ම පින්. හොද මිතුරෙක් සමග කතා කලාට පස්සෙ හිත හැදුන වගේ හැඟීමක් ආව.තව තවත් සිත් සුවපත් කරන්න හැකියාව ශක්තිය නිබදව ලැබේවා!! තෙරුවන්සරනයි ඔබ තුමන්ට❤
@nipunatharaka91
@nipunatharaka91 Ай бұрын
ඉතාමත් වටිනා හරවත් වීඩියෝ එකක් ලබාදීම පිලිබඳව ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ❤❤
@NayanaKumari-jc8le
@NayanaKumari-jc8le 14 күн бұрын
⁣සියලුම දෙනාට හරිම වැදගත් .අපේ රටෙි මිනිස්සුන් අතරට මෙි වගේ වැඩ සටහන්්යවන්න .පිං සිඋු වෙයි.
@sandalipiumini9620
@sandalipiumini9620 Ай бұрын
OMG ! It's amazing. Thank you sir. Good luck !
@athveediya82
@athveediya82 Ай бұрын
ඉතාම වැදගත් මහත්මයා ..ඔ⁣බගේ වීඩියෝ වලින් ජීවිතයට ගොඩක් වටිනා දේවල් ලබාගන්න පුළුවන් 🎉🙏
@nadeeshanidharmarathna8123
@nadeeshanidharmarathna8123 Ай бұрын
ඔබව මුන ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා❤
@gayanishanikawickramasoori7120
@gayanishanikawickramasoori7120 Ай бұрын
බෙහොම ස්තුතියි Coach . මේ මොහොතේ මේ කරුණු මට ඉතා ප්‍රයොජනවත් ❤
@manikedisanayaka389
@manikedisanayaka389 Ай бұрын
ඔබ වැනි මහත්මයකු මුණගැස්වු ආදරණීය විශ්වයට ස්තුතියි ❤❤❤
@SmNanayakkara-gt6uy
@SmNanayakkara-gt6uy Ай бұрын
රමිදූ පුතාමම ගොඩක්ම ආසදෙයක්සතුට න‌‌‌මුත්තනියමජිවත්වනමටබෝහෝ විට අහිමි වනදෙයක්සතුට අදමම පුතාගේ මේ විඩියෝව බලල හිතාගත්ත පුළුවන්තරම් සතුටින් ඉන්නවා කියල වයස59පොඩි මැහුම්වියාපාරයක් කරනවා බුදුසරණයි පුතාගේ සියළුම වැඩකටයුතු සාර්ථක වේවායි පතමිදිර්ගායුවේවා
@sandunimeshi5847
@sandunimeshi5847 4 күн бұрын
වාසනාවට මුනගැහුනු video එකක්...❤
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 16 күн бұрын
Mata me video eka baladdi aththatama mata sathutu hithunaaa... Sirta godak thank u me wage video karanawata....
@CLEVERFLINK
@CLEVERFLINK Ай бұрын
Thank you so much Ramindu for your valuable advices.. Pain is Real but the Suffering is optional ❤
@AnulaIndraniRanasinghe
@AnulaIndraniRanasinghe 13 күн бұрын
Ramidu mahathnani obage wadasatahana ithamath kaleenawa prayojanawath obage danuma meheyaweemata sakthiya diriya nirogibawa labewa!!! thawa kalayak wadastahan diyath wewa!!!
@melkanadeeshanimallawaarac258
@melkanadeeshanimallawaarac258 Ай бұрын
ස්තුතියි ඔබට ..❤ ❤ ඕනම වෙලාවක තමයි මේ video එක හමු වුනේ .. ස්තුතියි විශ්වයට මෙන්ම ඔබටත්..❤❤
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 Ай бұрын
බොහොම ස්තූතී රමින්ඳු .. Negative තත්වකදී එයින් හැකි ඉක්මනින් අත්මිදෙන්න ක්‍රම මොනවද බව අවබෝධයෙන් තේරුම් ගත්තා .🙏
@samadhisandamali4687
@samadhisandamali4687 Ай бұрын
ස්තුතියි…!!!❤ අවශ්‍යම විඩියෝ එකක් අවශ්‍යම වේලාවකදි ඇසිම කොතරම් වාසනාවන්තද.. ඔබගේ විඩියෝ එකක් නෑර බලපු මම ඡිවිතයට ගත් දේ බොහොමයි. ඔබට අනේක වාරයක් ස්තූතියි…!!!
@RashmikaDevinda24
@RashmikaDevinda24 Ай бұрын
වැටුනු ගොඩක් වෙලාවලදි හයියක් උනේ ඔබතුමාගෙ මේ වචන❤️
@imdias8185
@imdias8185 Ай бұрын
I am gratefully thankful for you for sharing this precious talk..🙏🙏🙏
@user-xs8ej3sn9q
@user-xs8ej3sn9q Ай бұрын
Thank you so much for your humble advice ❤❤❤
@jayanthabalasooriya7837
@jayanthabalasooriya7837 17 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබගේ වදන් පෙල හරිම අගෙයි. ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!
@anjaleenarmada1838
@anjaleenarmada1838 Ай бұрын
බොහොම ස්තුතියි. මට ඉතාමත් අවශ්‍ය වෙලාවක ඔබතුමා ගේ vedio එක ලැබුණේ. බොහොම පින්.
@keshanchamarawickramanayak151
@keshanchamarawickramanayak151 Ай бұрын
ඇත්තටම ඉතාම වටින උපදේශනයක්
@nimanthiweronika
@nimanthiweronika Ай бұрын
ඉතා වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමාට ♥️🙏
@niwanthibellana4587
@niwanthibellana4587 25 күн бұрын
ඔබ වැනි මිනිසෙකු මුණ ගැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි....දීර්ඝ ආයුශ ලැබේවා 🙏❤️
@kasuntharaka7843
@kasuntharaka7843 18 күн бұрын
Trending wenna ona me wage wedagath videos, dura rataka thaniyama daragena weda karddi nitharama wage ahanna thoragena thiyena me wge wedagath videos, thank you sir, DARAGENIMA GENA THAWA VIDEOS KARANAWANM KEMTHI
@dpkarunarathne
@dpkarunarathne Ай бұрын
විශ්වයේ පවතින උත්තරීතර දිව්‍යමය බලයට divyathwayata ස්තූතියි ❤..මෙය දකින්නට ලැබුණට
@rashidissanayake1164
@rashidissanayake1164 10 сағат бұрын
Thank you Sir🙏 Really grateful for sharing these valuable thoughts!!
@IndunilPrabhath
@IndunilPrabhath Ай бұрын
ඔබතුමාගේ ආශ්‍රය මාගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කළා. ඔබතුමාට ගොඩක් ස්තූතියි ! ❤
@Misora_977
@Misora_977 25 күн бұрын
. ඔබතුමා අපට මෙලොවට පහල වූ නිධානයක්.. ගොඩක් පින්... හදවතින්ම ස්තූතිවන්ත වෙමි
@priyankaalwis3084
@priyankaalwis3084 5 күн бұрын
හරිම පැහැදිලි ඉදිරිපත් කිරීමක්.ඔබට ස්තුති .🙏🙏❤❤
@nimanthadarshana25
@nimanthadarshana25 Ай бұрын
බොහොම ස්තූති ඔබතුමාට අති විශිෂ්ට වැඩ සටහනක් 🙏🏼 තෙරුවණ් සරණයි 🙏
@dilrukshianuradha6922
@dilrukshianuradha6922 Ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තූතියි 🎉
@user-dm5hf3yw9w
@user-dm5hf3yw9w 7 күн бұрын
ඉතාම වටිනා ඔවදන් ටිකක් ..ඔබට බොහොම ස්තුතියි ...
@AjanthaPushpakumara-jn6ex
@AjanthaPushpakumara-jn6ex 3 күн бұрын
අහම්බෙන් මෙය දැක්කෙ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
@chandralathawithanage9721
@chandralathawithanage9721 Ай бұрын
ඔව් ඇත්තටම මේක තෑග්ගක් තමයි. ඉතාමත් වටිනා තෑග්ගක් ජීවිතේ තියෙන කල් අලුත් කර කර තියා ගත හැකි. සෑම වචනයකම වටිනා කමක් තියෙන මේ දෙන දැනුමට ඔබතුමාට බොහොම පිං. 👍🏻
@bathiyawickramage3982
@bathiyawickramage3982 Ай бұрын
Thank you Ramindu. Someday I will have the coaching from you 🙂
@buddhikawijesooriya1966
@buddhikawijesooriya1966 Ай бұрын
අහම්බෙන් හරි මෙවැනි වටිනා video එකක් බලන්න ලැබීම ගැන සතුටු වෙනවා. ඔබතුමාට ස්තුතියි 🙏
@virajmadusanka5280
@virajmadusanka5280 18 күн бұрын
ස්තූතියි ඔබට මේ වටිනා තෑග්ග අපිට දුන්නට 💓💓
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 Ай бұрын
විශිෂ්ටතම වීඩියෝ එකක් ❤තෙරුවන් සරනයි 🙏
@bhagyamalithwasalatantri5761
@bhagyamalithwasalatantri5761 Ай бұрын
This is a very nice video and well organized. Nice presentation too.... Great Job... 👍👍👍
@apekshahettiarachchi1310
@apekshahettiarachchi1310 Ай бұрын
ඇත්තටම සර්...මාරම Motivate එකක් දැනෙනව...සර්ට ගොඩක් ස්තුතිය...❤
@tmdthennakoon1297
@tmdthennakoon1297 18 күн бұрын
Thank you so much. Go-ahead. Althebest
@ashanshavinda
@ashanshavinda Ай бұрын
Thank you for creating this ❤🙏
@thiliniperera2095
@thiliniperera2095 Ай бұрын
ඔබතුමාගේ මේ වීඩියෝ එක මට අහන්නට සැලසූ විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තූතී! ❤🌎🙏
@dilshanudayanga5728
@dilshanudayanga5728 Ай бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.....❤
@anestapriyangani4405
@anestapriyangani4405 Ай бұрын
අහම්බෙන් දකින්න ලැබුනු වීඩියෝ එකක්. මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් හා ප්‍රේමයෙන් ඔබෙත් මගෙත් හදවත් පිරේවා සාමයෙන් සතුට නිතර ලැබේවා
@thusharithalagala6726
@thusharithalagala6726 12 күн бұрын
දැන් මිනිස්සු තමයි සතුන් , උන්ගෙන් තමයි පර්ස්සම් වෙන්න ඕනි .. .........
@madhugamage7303
@madhugamage7303 Ай бұрын
මිහිපිට වැඩ ඉන්න ජීවමාන දෙවිවරු අතලොස්සක් අතරින් මට ශක්තියක් වන තවත් ඇදුරුතුමෙක්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා ඔබතුමාට❤🙏
@user-pp4hz9yh2n
@user-pp4hz9yh2n 14 күн бұрын
ඉතාම සතුටින් සවන් දුන්නා.අහම්බෙන් ලැබුණු මහමෙරක් වටිනා මෙම වීඩියෝව නිර්මාණය කළ ඔබතුමාට අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා බොහොමත්ම පිංසිදු වෙනවා. තෙරැවන් සරණයි
@user-pp4hz9yh2n
@user-pp4hz9yh2n 14 күн бұрын
මේ වගේ වටිනා උත්තමයෙක් මා වෙත අහම්බෙන් හෝ මුණගැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@chamikamadushani8849
@chamikamadushani8849 Ай бұрын
දහස් වාරයක් ඔබතුමාට ස්තුතියි 🙏🙏 දිනෙන් දින දියුණුවටම සාර්ථකත්වයටම පත් වේවා 🙏🙏
@Madusha_Dilhani
@Madusha_Dilhani Ай бұрын
බොහොම ස්තූතියි සර් 🙏හැමදාම වටින දෙයක් ඉගෙන ගන්නවා💝
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 күн бұрын
Wow what a great video i this . Absolutely very useful valuable video Thank U so much 🙏👍👌🤩🤗
@prabhasri1279
@prabhasri1279 17 күн бұрын
ස්තුතියි ඔබතුමා ට .තෙරැවන් සරණයි !
@starkuwait-ng5nt
@starkuwait-ng5nt 11 күн бұрын
මේ වීඩියෝ එක බලන්න සැලැස්සු ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ඒ වගේම ඔබ තුමාටත් සුභ දවසක්. බුදු සරණයි ❤❤❤🎉
@pibidenalanka987
@pibidenalanka987 Ай бұрын
Thank you very much for another very important video.👍👍👍
@dilaniradika6798
@dilaniradika6798 Ай бұрын
Thanks brother Adarei ape loke ta sathutin inna kiyala dena ekata 🫶🏻 ජය වේවා
@thanujakarunarathne3560
@thanujakarunarathne3560 Ай бұрын
Thank you so much for your guidance ..very very important ❤❤❤💐💐💐💐💐💐💐
@user-mt4wx8dw1u
@user-mt4wx8dw1u Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට .ගොඩක් ස්තුතියි ❤
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 41 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 23 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22