ඔබත් කෑම උයනකොට සුදුලූනු දානවද? | Garlic For Health By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 251,220

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 311
@janakidesilva8148
@janakidesilva8148 Жыл бұрын
⁣ඉතාම හොඳ දැනුවත් කිරීමක් ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි 🙏
@siyaniwiyangodagei3478
@siyaniwiyangodagei3478 Жыл бұрын
හැමදාම මම සුදුලූනු ආහරයට අමුවෙන් එකතු කර ගත්තා දැනුයි දැනගත්තේ ප්‍රෙමානය ඉස්තූතියි ඔබ තුමාට
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 9 ай бұрын
ස්තූතියි ඔබතූමාට දීර්ගායූශ ලැබේවා🙏❤️
@judithmerlin-c4p
@judithmerlin-c4p 8 ай бұрын
ඉතාම ත් වටිනා උපදෙස්වලට ස්තූතියි👏👏👏
@applesamsung7544
@applesamsung7544 Жыл бұрын
මම හැමදේකටම සුදුලූනු දානවා doctor පොල් සම්බෝලෙ ට ගොටුකොළ සම්බෝල ඔක්කොටම thanks sir .🌹
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 4 ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉
@rohanafernando9021
@rohanafernando9021 Ай бұрын
ඔබතුමා කාලය නාස්ති නොකර ඉකමනින් කියාගෙන යනවා හරිම හොඳයි බොහොම ස්තුතියි
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් ,ස්තුතියි ඔබතුමාට .
@priyankasubhashinie7985
@priyankasubhashinie7985 Жыл бұрын
හරිම වටින උපදෙස් ටිකක්. ස්තුතියි.
@MGAYEN733
@MGAYEN733 Жыл бұрын
අපේ සීයල මා දැක තිබෙනව, සුදුලූන බික් දෙකට කපල, ජෑම් බොතල් බගයක් පමන දම, එවගෙ දෙගුනයය ආසන්න ප්‍රමනයක්, මීපැනි දම සති2, පමන වසා තබා, ඉන් පසුව හැම උදෑසනක කැමට පෙර සුදුලුනු කෑබල්ලක් කා එහි මිපැනි තේහැන්දි2 බොනව, ලමුන්ට තෙහැදි බගයක් දෙනව දැක ඇත. මෙහො ගුනා ගුනත් පවසන්න. මගේ සිය අවුරුදු 93 ලෙඩක් දුකක්නැතිව ජිවත් වුනා
@kusumawathimanike538
@kusumawathimanike538 8 ай бұрын
qqqqqqqaaaaaaaaaaaaaaaaaaaaa
@pradeepranganamudannayaka
@pradeepranganamudannayaka 2 ай бұрын
මටත් ඒ කාරණයම දැනගන්න පුලුවන්නම් බොහොමත්ම ස්තූතියි.🙏
@Nirmalaweerakkodi
@Nirmalaweerakkodi Ай бұрын
කලොස්ටරෝල් වලට ප්‍රෙෂර් වලට තමා එහෙම කන්නේ
@sisirachandrasena963
@sisirachandrasena963 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
@nethmiamanda8722
@nethmiamanda8722 7 ай бұрын
ගොඩාක් පින් ඔබ තුමාට දැනුවත් කරාට
@SamanlathaDamayanthi
@SamanlathaDamayanthi 8 ай бұрын
වටිනා විඩියෝවක් ස්තූතියි ඔබ තුමාට
@dammikaw9050
@dammikaw9050 Жыл бұрын
දීර්ගායු ලැබේවා ඔබතුමට.. ගොඩක් වටිනා උපදෙස්.. අපට ලබා දීම නිසා
@madudesilva7524
@madudesilva7524 Жыл бұрын
ගෝඩක් පින් ඔබතුමාට,💐 තෙරැවන් සරඛයි!🙏
@senarathyapa2811
@senarathyapa2811 7 ай бұрын
ස්තුතිය ඔබ තුමාට
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
සියලු දෙනාටම තේරුම්ගන්න විදියට වචන බාවිතාකරනවා නම් බොහොම පින් වේවි...තේරුම් ගන්න බැරි අය බොහෝ ඇති..🙏
@kanthi1038
@kanthi1038 Жыл бұрын
ස්තූතියි , පින් ආදරෙයි .....දොස්තර පුතේ .......💐
@ziyadx4786
@ziyadx4786 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමා ට නිදුක් නිරොගි වෙත්වා ජෙසු පිහිටයි 🙏💐
@chinthasamaranayake5305
@chinthasamaranayake5305 Жыл бұрын
This is very well explained and informative. Much grateful specially for this one Mr. Hiroshana. Your service is much appreciated.
@dwhettiarachchi9816
@dwhettiarachchi9816 Жыл бұрын
දැනුවත් කලාට ඔබතුමාට ස්තුතියි. බුදුසරණයි
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
ස්තුතියි ඔබතුමන්ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා වෛද්‍යතුමනි. ජේසුපිහිටයි !!!
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Vatinakama kiyanna vachana madi puthe adarei parissamin
@jayasuriyakosgollage4423
@jayasuriyakosgollage4423 Жыл бұрын
😊😊
@jayasuriyakosgollage4423
@jayasuriyakosgollage4423 Жыл бұрын
​@@chandramalkanthi2892 😊😮
@manishsundararaj2010
@manishsundararaj2010 Жыл бұрын
God bless you sir ❤❤
@kasthuriarachchi685
@kasthuriarachchi685 Жыл бұрын
​@chandramalkanthi2892 pppp❤i
@Champiherath
@Champiherath Жыл бұрын
ඔබ තුමාටත් නිදුක් නිරෝගි සුවය ලැබෙන්න ඔින තෙරුවන් සරනයි..
@PradeepDara-o4e
@PradeepDara-o4e Жыл бұрын
ස්තුතිය ඔබතුමා ගොඩන්ක් පින් බුදු සරනයි දේව් පිහිටයි
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 Жыл бұрын
තෙරැවන් සරණයි !!!..ඔබතුමාට බොහොම ස්තුතියි ...හොඳට...පැහැදිලි කිරිමක් ...නියමයි ..👍👍👍
@gneiazmia2723
@gneiazmia2723 Жыл бұрын
Very much thanks Doctor for your information .may God bless you 💕
@hemamalikosinna7900
@hemamalikosinna7900 Жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් හොදම දේවල් දැනගත්තා. ස්තුතියි . ගොඩක් පින් . සුදුලූනු ව්තරක්ම උයලා කන්න හොද නැද්ද ? බොහෝ අය සාංඝික දාන වලට වයංජනයක් ලෙසත් උයනවමනේ නේද ? ඒ ගැනත් පිලිතුරු දෙන්න dr. ස්තුතියි
@Nirmalaweerakkodi
@Nirmalaweerakkodi Ай бұрын
උයලා කැවට කමක් නැ නිතරම කන්න හොද නැහැ .අමුවෙන් කාපුවාම බඩ පපුව දැවිල්ල එනවා ගැස් ට්‍රයිටිස් තියෙන අයට දැඩිව වෙදනාවක් දැනෙනවා🎉🎉
@rexrahaman764
@rexrahaman764 Жыл бұрын
වෛද්‍යතුමනී, වන්නගු මෙතඩ් එකට අනුව බර අඩු කරගැනීම , දියවැඩියාව පාලනය වගේ දේවල් කරගන්න පුලුවන්ද ප්‍රේක්ෂක අපට නිවැරිදි දේ තෝරාගැනීම සඳහා ඔබතුමාගේ අදහස් දක්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.ජේසු පිහිටයි!!!
@rusikaperera5631
@rusikaperera5631 5 ай бұрын
Very useful information. Thank you & may God Bless you Abundantly..!
@dinushikamangalasinghe8453
@dinushikamangalasinghe8453 17 күн бұрын
දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙමි 🎉
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 8 ай бұрын
බොහොම ස්තූතියි ගොඩක් පින් දැනුවත් කිරීම පිළිබඳව ඩොක්ටර් සර් උසට සරිලන බර කියන්නකෝ තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
ස්තුති වටිනා තොරතුරු ...අපිට ලබාදීමට ගන්නා..උත්සාහය වෙනුවෙන් ...ඔබට තෙරුවන් සරනයි 🙏
@h.kdayarathne3488
@h.kdayarathne3488 Жыл бұрын
ස්තුති i ඔබ තුමා te .budusarani ගොඩක් de දැනගන්නට ලැබුණා thanks lot .
@sat901
@sat901 Жыл бұрын
❤❤❤❤ ගොඩක් වටිනවා අදත් වීඩියෝ එක
@damai4603
@damai4603 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ඉතාම වැදගත් ස්තුතියි ඔබතුමා ට තෙරැවන් සරනයි 💐👍
@nilanthiherath4425
@nilanthiherath4425 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@soosoo8801
@soosoo8801 Жыл бұрын
බුදු සරනයි ඔබ තුමාට
@RamyalathaRamya-w9b
@RamyalathaRamya-w9b 7 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ඔබට බොහොම පින්
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට පිං
@JfNv-b6b
@JfNv-b6b Ай бұрын
බොහොම.ස්තුතියි.ඔබතුමා❤❤🙏🙏 දැනූවත්.කලාට
@MinhajMohammed-g2k
@MinhajMohammed-g2k Жыл бұрын
Thanks doctor good information
@karunawathikarunawathi5129
@karunawathikarunawathi5129 Жыл бұрын
අපිව දැනුවත් කරාට ඔබ තැමාට ස්තැති
@lioneldesilva2111
@lioneldesilva2111 Жыл бұрын
😢Dear Dr, My gratitude for the valuable information. I used take half boiled garlic(2 nuts) mixed with bees honey every other day. Is it ok. Pl.clarify. Thanks so much.
@SriyalathaMaddurapperuma
@SriyalathaMaddurapperuma 5 ай бұрын
බොහොම හොදපැහැදිලිකිරිමක් ස්ත්‍්ති
@NandiN-f9m
@NandiN-f9m 8 ай бұрын
.. දැනුවත්. කිරීම. අගයමි. Sir. 💞💞💞💞💞💞💞💞💞💞💞💕💕💕💕💕💕💕
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි DR. දැනගත යුතුම වැඩසටහනක් ගොඩාක් වැදගත් උනා ❤❤
@jayanthijayanthi9446
@jayanthijayanthi9446 Жыл бұрын
ස්තුතියි දිර්ග ආයුෂ ලැබේවා බුදු සරනයි
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai Doctor it’s good advice thank you so much 👍❤️💐
@asanthanirmal7774
@asanthanirmal7774 5 ай бұрын
මම සුදුලූනු බිකි 3ක් දිනපතාම උදේ ආහාරයත් එක්ක අමුවෙන් කනවා.ඒක හිතකරද අහිතකරයිද?.
@maryamjayawardana5329
@maryamjayawardana5329 Ай бұрын
Mama nam reata big dekak talala වීදුරු wakata wathura dala ydeta bonawa ..clostaroll nanhodatama,adu wela..
@malibh7896
@malibh7896 7 ай бұрын
බුදුසරණයි ඔබට දිර්ගායුස ප්‍රර්තනා කරනවා ❤
@KumariK-k1v
@KumariK-k1v Жыл бұрын
Mama hoyapuma video ekak. Thanks for you doctor.
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
Arima watinawa❤❤ theruwan saranai Dr diirgayusha labewa❤❤
@alhamazain6707
@alhamazain6707 Жыл бұрын
ස්තුතියි ඩොක්ටර් 🙏
@AoaeshaLink-o2i
@AoaeshaLink-o2i 5 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ස්තුතියි ඩොක්ටර් .තෙරුවන් සරණයි ❤️🙏
@vishakamawaththa2933
@vishakamawaththa2933 8 ай бұрын
ස්තූතියි ඔබට
@ruwanipriyanga4091
@ruwanipriyanga4091 Жыл бұрын
සුදු ලූනු කපා භාවිත කිරීම හා තලා භාවිත කිරීම තුල ලැබෙන ගුන අගුන වෙනස් වෙනවද ? ස්තූතියි
@life90945
@life90945 8 ай бұрын
Ou
@upulnisantha8709
@upulnisantha8709 7 ай бұрын
Sudu luunu bawitha karanne kohomada..pahadeli nee...uyalada bedalada amuwenda pahadili karandadsko please..,...
@mallikakotte-kv6xh
@mallikakotte-kv6xh Жыл бұрын
ස්තුතියි ඔබතුමාට බුදුසරණයි 🙏😍❤️
@maddumagefernando8863
@maddumagefernando8863 9 ай бұрын
බොහොම ස්තුතියි .බොහොම පින්🙏💕 .
@sooryahussain51
@sooryahussain51 Жыл бұрын
I used to take one raw garlic a day, in the morning. But for the last few months I didn't. I want to start taking again so could I know if it's harmful to take just one raw garlic a day?
@سياني-ل7ن
@سياني-ل7ن 8 ай бұрын
අපි දාන mg me dr බලන්නෙත් නැද්ද කොහෙද 🙄😊
@mangalikaalison6255
@mangalikaalison6255 6 ай бұрын
ස්තූතියි ඔබ තුමාට 🎉🎉🎉❤
@gehankulasakera7114
@gehankulasakera7114 11 ай бұрын
ගොරකා ගැනත් වීඩියෝ එකක් දාන්න
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
මම හැමදාම සුදු ලුනු එකක් කනවා බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🇰🇼
@akilzahier7625
@akilzahier7625 6 ай бұрын
එහෙම කන එක හොඳද? හැමදාම සුදු ලුණු එකක් කියන්නේ ගෙඩියක් ද
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 6 ай бұрын
ඔව් එකක් ගේඩියම නොවෙයි බත් සමග පොඩ්ඩ පොඩ්ඩ හපලා කන්න හැමදාම කන්න හිතෙයි බුදු සරණයි
@Chilawboy
@Chilawboy 29 күн бұрын
සුදු ලූනු තෙල් ටැබ්ලට් එකකුත් තියෙනවා ..
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
ගොඩාක් ස්තුයි ඔබතුමා ට ❤❤
@wadduwageperera842
@wadduwageperera842 Жыл бұрын
බොහොම ස්තුතියි මම දැන් අවුරුදු ගානක් තිස්සේ අමුවෙන් දවල් කැම වෙලට සුදුලුනු බිග් 8 විතර කැව දැන් මෙ විඩියො එක බැලුවට පස්සෙ එකයි කන්නෙ
@chandrikawickramasinghe8653
@chandrikawickramasinghe8653 Жыл бұрын
ගොඩක් වටිනා දෙයක්
@maheswarimaheshi1842
@maheswarimaheshi1842 Жыл бұрын
ඉස්තුතියි 🙏ඔබ තුමාට
@kumarakumaraa7945
@kumarakumaraa7945 5 ай бұрын
තෙරැවන් සරණින් නිදුක් වෙිවා .නී⁣රෝගී වෙිවා .සුවපත් වෙිවා .......!
@ashansangeeth5098
@ashansangeeth5098 Жыл бұрын
බොහෝම ස්තුති 🙏
@k.skothalawala2766
@k.skothalawala2766 Жыл бұрын
ස්තුති.ඔබ.තුමාට.තෙරුවන්.සරනයි
@renukagunawardana8335
@renukagunawardana8335 11 ай бұрын
මං බත් කන වෙලාවට සුදුලූනු ගෙඩි දෙක තුනක් කනවා අමුවේ ...
@thamarakumari8672
@thamarakumari8672 5 ай бұрын
Harima. Pahadili...oba. Thumage. Upades. Godak pin ..
@nimalbandara2759
@nimalbandara2759 Жыл бұрын
ඇටෙනොලෝල් භාවිතා නොකර ඉන්න සුදුළ්‍රුනු කොච්චර ප්‍රමාණය ක් පාවිච්චි කලයුතුද කියල නම් පැහැදිලි වේ කිව්වෙ නැහැ ඒගැන කණගාටුයි නමුත් ඉතා හොඳ ප්‍රයෝජනවත් වීඩියෝ මෙතුමා ඉදිරිපත් කරනවා ඒගැන ස්තූතියි
@minolirathnayake3548
@minolirathnayake3548 Жыл бұрын
ඔයා හරියට විඩියෝ එක බලලා නෑ.දිනකට එක බිකක් ගන්න කිව්වෙ
@anojaariryadasa774
@anojaariryadasa774 Жыл бұрын
ස්තූතියි docter
@bandaratennakoon9556
@bandaratennakoon9556 Жыл бұрын
Mekala ethama watina danuwath kirimata obathumata pinsiduwewa theruwan Saranai.....
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 8 ай бұрын
ස්තූතියි සර්
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 7 ай бұрын
ස්තුතියි ඔබතුමාට තෙරැවන් සරනයි
@sumithradevi6682
@sumithradevi6682 Ай бұрын
ස්තුතියි ඔබතුමාට බුදු සරණයි
@janatj3030
@janatj3030 Жыл бұрын
ඹඛතූමාට ඛොහොම ස්තූතියි
@anulaanula8804
@anulaanula8804 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ තුමාට ❤️❤️❤️❤️❤️
@nethusneha2956
@nethusneha2956 Жыл бұрын
thanks ඔබ තුමාට ❤❤
@samanthikaperera7998
@samanthikaperera7998 Жыл бұрын
Oba tumATa godak pin
@thushiweera6696
@thushiweera6696 Жыл бұрын
According to Sathguru it's not good to consume it frequently.
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
Thank you so much ❤ Doctor bless you ❤️🌺❤️🌺❤️🌺
@MalaHettige
@MalaHettige 5 ай бұрын
ඔබට ගොඩක් පින් ඩොක්ටර්
@Anurabsatharasinghe
@Anurabsatharasinghe Жыл бұрын
අති විශිෂ්ඨ යි ✋🎉🌈🌟 ඩොක්ටර් ❤🎉 නිරෝෂන් ජයරංග 🎉❤
@nodenekumer3016
@nodenekumer3016 8 ай бұрын
තෙරැවන් සරනයි
@nishanthajayawickrama270
@nishanthajayawickrama270 3 ай бұрын
Thanks for accurate description
@gawriy9289
@gawriy9289 Жыл бұрын
ඝ්තුති බුදු ඝරනයි
@mrazeedmtharick5401
@mrazeedmtharick5401 9 ай бұрын
Dear loving doctor. Im 69. Retired SL Ay WO 1. Heart desease patient. Get western medicine continue. There have leg cramp in early morning. Pain killer medicine also having. This to additionally is it better to take 1 or 2 raw garlic cloves chopped with empty stomach with a glass of water ?
@nutriinfosl
@nutriinfosl 9 ай бұрын
Hi, That is not a good way to health, Just try to eat 1 clove of garlic when you are having your meal. It should be cooked one.
@sarojaniewaggamage8062
@sarojaniewaggamage8062 Жыл бұрын
Obata bohomathma sthuthi mamath nithara suduluunu Aharayata ganna kenek❤💐
@shiraniweerasinghe1245
@shiraniweerasinghe1245 11 күн бұрын
බුදු සරණයි doctor
@Nethmikawshalya235
@Nethmikawshalya235 Жыл бұрын
Budusaranai doctors
@fgjjgf2902
@fgjjgf2902 Жыл бұрын
Watina denuwath kiremak obatumata godak pin teruwan saranei
@SunithaSamaraweera
@SunithaSamaraweera 5 ай бұрын
❤❤❤ බුදු සරණයි ඔබ තුමාට
@lalithajayaseeli1088
@lalithajayaseeli1088 3 ай бұрын
තෙරුවන් සරණයි ස්තුතියි ඩොක්ටර්
@freemind-fr6tg
@freemind-fr6tg 3 ай бұрын
සුදුලුනු තම්බලා කැවට ගැටළුවක් නැද්ද ඩොක්ටර්
@shiromichitra9446
@shiromichitra9446 4 ай бұрын
බොහොම පින්.
@kalanasithumina7354
@kalanasithumina7354 4 ай бұрын
Doctor fish oil capsules gannawa nam hoda nedda kanna
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 Жыл бұрын
Bohomathmasthuthi obathumanta apawadanuwathkalata.Budusarani🙏❤
@Nadeeka-q4g
@Nadeeka-q4g 5 күн бұрын
යකඩ ප්‍රමාණය අඩුයිනම් සුදු ලුණු අමුවෙන් කැම හොද නැද්ද
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 36 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 2,8 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН