මිතුරනි, ඉතිහාසයේ අභ්‍යයතම පරිච්ඡේදයට අපි මුහුණ දීලා | Dr. Rathna Sri Wijesinghe | 2022.12.17

  Рет қаралды 27,112

JVP Srilanka

JVP Srilanka

Жыл бұрын

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/npp-policies/
අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/අර්බුදය-ජය-ගැනීමට/
ඔබ JVP Srilanka KZbin channel එක තවමත් Subscribe කර නැද්ද?
ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
#JVPSrilanka #JVP #JVPMedia

Пікірлер: 136
@indikalakmal1003
@indikalakmal1003 Жыл бұрын
රත්න ශ්‍රී විජේසිංහ,...මේ රටේ මහා වටිනා සංස්කෘතික සම්පතක් ඔබ,..ස්තුතියි
@namalsirichandana2618
@namalsirichandana2618 Жыл бұрын
ආදරෙයි ඇදුරු තුමනි..❤️ ඔබ වැනි කලා සම්පත්.. ජතික ජනබලවේගය නියෝජනය කිරීම බොහොම පින්.. ❤️❤️❤️🔥🙏🙏🙏🙏
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
ඔබේ ආණ්ඩුවක මේ වගේ කලාකරුවන් කවදාවත් අමතක කරන්න එපා...ගාල්ලේ උපන් මහා පද රචකයාණනි ජාතියේ උත්තමාචාරය ...❤💐🙏
@rukshanvithanage3427
@rukshanvithanage3427 Жыл бұрын
❤❤
@draculadracula7037
@draculadracula7037 Жыл бұрын
කලාකරුවන් නොවෙයි මුන්ට අම්මා තාත්තා ආගම බෞද්ධ සංස්කෘතිය සියල්ලම අමතකවනවා. මුන්ට ඉතිරි වෙන්නේ ලෙනින් පමණයි.
@kusumgunarathna8527
@kusumgunarathna8527 Жыл бұрын
@@draculadracula7037 namanokiyana le urabonna.uba ahinsakaenge le urabonna apa.parlimenthuwe enna horu tikage le urabeepan. Kalakanniya.
@draculadracula7037
@draculadracula7037 Жыл бұрын
@@kusumgunarathna8527 යකෝ උඹ ඉස්කෝලේ ගිය එකෙක්ද? මගේ නමෙයි පලකරන අදහසෙයි ඇති සම්බන්දෙ මොකක්ද? නම නියන්නේ මොකක්ද? මැට්ට. නම නොවෙයි මිනිහෝ පළකරපු අදහස විවේචනය කරපන් උගත් කමක් තිබෙනවා නම්.
@shamasujeewaniperera7128
@shamasujeewaniperera7128 Жыл бұрын
@@draculadracula7037 තොපි වගේ කාලකන්නි හින්ද තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
@indikarajapakse1962
@indikarajapakse1962 Жыл бұрын
ඇස් වලට කඳුළු ආවා . අනාගතය හරිම පැහැදිලිය . ජාතික ජන බලවේගයට ජය වේවා . ආදරෙයි හැමෝටම .❤️❤️❤️👍👍👍
@chandimaweerarathna6211
@chandimaweerarathna6211 Жыл бұрын
අපේ රටට යහපත් අනාගතයක් උදාකර දීමට කටයුතු කරන ඔබ සැමට ගව්රව ප්‍රනාමය !🙏❤👍💪
@nandanalakmal4599
@nandanalakmal4599 Жыл бұрын
ආදරය කරන මිනිසුන් එකට එකතු වෙනවා දැක්කාම දැනෙන සතුට අපමණය .
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
බුද්දිමතුන්ගේ නවාතැන jvp 💝💝💝💝
@kumaridasanayake523
@kumaridasanayake523 10 ай бұрын
ජාතික ජන බලවේගයේ වේදිකාවෙ ඔබතුමා ඉන්නවා දැකීම ආඩම්බරයි.රටටම ආදර්ශයක්.සාහිත්‍යධරයාණෙනි ඔබට දිර්ඝායු පතමි.
@nirupanirupa2188
@nirupanirupa2188 Жыл бұрын
මහා කිවිවරයාණෙනි ඔබ නිවැරදි තැන සිටගැනීම ගැන අපිට සතුටුයි
@thsanjeewa
@thsanjeewa Жыл бұрын
රට දිනවන සාමූහික ප්‍රයත්නය සහිත මහජන ව්‍යාපාරය ජාතික ජනබලවේගය ...!! මාතෘභූමියට ජයවේවා !!
@sunilbandaranayake4318
@sunilbandaranayake4318 Жыл бұрын
රට්ක් ආදරය කරන ආදරනීය කලාකරුවානනි ,මටත් සජීවීව ඔබේ වටිනා ,හැගීම්බර ආමන්ත්‍රණයට සවන් දීමට හැකිවුණා . මේ රටට ආදරය කරන මිනිසුන් අවදිවන හෝරාවයි.අපි අපේ මවුබිම ට නැවත ජීවය ලබා දෙමු.යලි කඩා නොවැටෙන ලෙසම කිසිදා..!!!ජයවේවා
@nanayakkarananayakkara1082
@nanayakkarananayakkara1082 Жыл бұрын
අනෙක් කලාකරුවන්ට ලොකූඌ..ඌ....ඌ.... ආදර්ශයක් . ජයවේවා JVP / JJB ඉදිරියට යමු .
@soisvejai8771
@soisvejai8771 Жыл бұрын
ඇත්තවශයෙන්ම කඳුලු පිරි දෙනෙතින් මෙතුමාගේ කතාව ඇසුවා වචනයක් පාසා ඇත්ත හදවත කකියනවා මේවා වහාම වෙනස්විය යුතුයි කියලා හදවතේ දෝංකාර දෙනවා ජාතික ජන බලවේගයට ඒ වෙනස කීරීමට ශක්තිය ලැබේවා අපි සියලු දෙනාම එකතුවී ඔවුන්ව ශක්තිමත් කරමු මාලිමාව ඉහලින්ම දිනවමු ජයවේවා🙏 ජනතාවනී මෙදානම් අපගේ වටිනා චන්ද එකක් වත් අපතේ නොයවමු මාලිමාවට කතිරේ ගසමු ජයවේවා npp🧭✖️👍
@gaminirupasinghe9679
@gaminirupasinghe9679 Жыл бұрын
හරිම ආඩම්බරයි රත්නත්ශ්‍රී මහා ග්‍රාන්ධර්වයාණෙනි.
@donpathirana7804
@donpathirana7804 Жыл бұрын
Wow! Thank you very much Sir! I am personally respect for your participation 🇱🇰🙏👏🤝👍🇬🇧
@udanthasampath7195
@udanthasampath7195 Жыл бұрын
ජයවේවා ජාතිකජනබලවේගය .
@shanakadevinda632
@shanakadevinda632 Жыл бұрын
රත්නශ්‍රී විදේශ කර මහතාට දීර්ඝායුෂ ලැබේවා. මාතෘ භූමියට ජය වේවා
@reetaswarna8754
@reetaswarna8754 Жыл бұрын
මේක විය යුතුයි සාහිත්‍යදරයානෙනි. තව ඔබ වැනි අය ඉදී බලා ගන්නට තැන සුදුසු වෙන. ඔවුන්වත් අපි බලාපොරොත්තුවෙන් පසු වෙමු. ජාතික ජන බල වේදිකාවා අප භාවිතා කරමු මේ මහා කරුමය ආපසු හරවන්නට.
@sheelaherath8504
@sheelaherath8504 Жыл бұрын
දේශපාලන වේදිකාවේ මම ඇසූ අර්ථාන්විතම ලස්සනම කතාවක්.සාහිත්‍යය වේදියණෙනි පෙර ගමන් යන ඔබ තුමන්ලා වැනි විද්වතුන් පසු පසින් එන්න අපි මග බලන් ඉන්නෙ නොනිමි ආශාවකින්
@chandimalshirantha2772
@chandimalshirantha2772 Жыл бұрын
මේ ඇත්ත මේ යතාර්ථය ඔලු ගෙඩි වලට ගනිල්ල ආදරනීය මිනිසුනේ පෙල ගැසෙමු එකම බලාපොරොත්තුව ජාතික ජනබලවේගය වටා
@ruwannissanka6734
@ruwannissanka6734 Жыл бұрын
සැබෑ කලාකරුවනි ඔබත් මේ ශ්‍රේෂ්ඨ කලා කරුවා මෙන් කශේරුකාවක් ඇති නම් මේ රටේ අනාගතය සුබවාදී දේශපාලන ස්ථාවරයක් සඳහා මේ වේදිකාවට ගොඩ වෙන්න 🙏♥️
@praboddarmasiri5844
@praboddarmasiri5844 Жыл бұрын
අමිල වූ රත්නයක් තමයි ♥️♥️♥️
@user-mp1jb8vz2p
@user-mp1jb8vz2p 5 ай бұрын
රත්නත්ස්‍රි මතිදුනි,,, ඔබතුමා හරිම වෙලාවේ හරිම දේ කරන කෙනෙක් ,, අපි ඔබ තුමාට ගොඩක් ගෞරව කරනවා ,,, ඔබ තුමා හොයන ඒ ලස්සන රට මාලිමාව ප්‍රමුඛ ,,,npp ය ගොඩ නගනවා ඒකාන්තය,, ඔලුව තියෙන හමෝට මාලිමාවට ,,❤❤❤❤❤❤❤❤
@saratwett1346
@saratwett1346 Жыл бұрын
Oba thumata theruwan Saranai. Jayawewa jvp NPP Jayawewa.
@miltonjayaweera3070
@miltonjayaweera3070 Жыл бұрын
Jayawewa
@upalidharmadasa3405
@upalidharmadasa3405 Жыл бұрын
සුපිපුණ මල් සුවඳ පැතිරෙන දිනක් ඒවි අනාගතේ සැණසෙන තුරු වදුලු හිනහෙන රටක් හැදේ අනාගතේ වැරදුන තැන් තිබුණා එමටයි තබාගනිමු හොඳට සිතේ හිම්වුන සෝසුසුම් නිමකොට රටම හදයි මොවුන් පුතේ
@donwinjesinhga7358
@donwinjesinhga7358 Жыл бұрын
😌😌😌😌😌
@donwinjesinhga7358
@donwinjesinhga7358 Жыл бұрын
ඔබ මගේ දෑස් කඳුළින් තෙත් කලා මහත්මයා.
@upulkumara2818
@upulkumara2818 Жыл бұрын
ජය වේවා සර් ජයවේවා
@manojpathirana5831
@manojpathirana5831 Жыл бұрын
Congratulations
@sumithsajeewa1897
@sumithsajeewa1897 Жыл бұрын
අන්න ඇත්තත තෙරැමිගත් මිනිස්සු .....ජය
@investigator6797
@investigator6797 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️jvp
@pamudi8597
@pamudi8597 8 ай бұрын
මෙවන් ප්‍රබුද්ධ නිහතමාණි උගතුන් ජාතක ජන බල වෙිගයට ඇති විශ්වාසයම කොතරම අගනේය.
@sujithravindra9783
@sujithravindra9783 Жыл бұрын
ජය වේවා
@mscooray8847
@mscooray8847 Жыл бұрын
වටින චරිත....ජය
@navodyaamarakoon7822
@navodyaamarakoon7822 4 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@harryherath1730
@harryherath1730 Жыл бұрын
රත්තරං මිනිස්සු මේ මොනවාද කියන්නෙ කියා බලන්න දැන්වත් ජාතික ජන බලවේගයට රට ගොඩ ගැනීමට අවස්ථාවක් දීලා බලමුද
@soisvejai8771
@soisvejai8771 Жыл бұрын
අනීවාර්යයෙන්ම 👍
@mrm10fernando20
@mrm10fernando20 Жыл бұрын
Living legend ❤️
@danukarajapaksha7713
@danukarajapaksha7713 Жыл бұрын
♥️♥️
@commenter2178
@commenter2178 Жыл бұрын
ඉතාම අගනා ..කතාවක්..රට ට ඉතාම වටිනා සම්පතක්...
@rupijayasinghe5763
@rupijayasinghe5763 Жыл бұрын
🙏🙏🙏🇱🇰✌️❤️
@RAIGAMTV
@RAIGAMTV 4 ай бұрын
මහා කලාකරැවානෙනි ඔබවැනිඅයෙක් මෙිකාලකන්නි දේසපාලනයට එක්විම හරිම දුකක් ස්තුතියා
@MatheeshaMihisara
@MatheeshaMihisara 4 ай бұрын
Mokak
@srilanka7254
@srilanka7254 Жыл бұрын
කවුරු නැතත්, මේ බහුශ්‍රැතයාගේ මේ හරවත් දේශනාවම ඇති අපේ බත් කන හරක් ටිකට හිතල බලන්න අද රටේ සැබෑ තත්වය කුමක්ද යන වගත්, කල යුත්තේ කුමක්ද බවත්.... ❤
@dhammikawijayawickrama9881
@dhammikawijayawickrama9881 Жыл бұрын
ආදරණීය කලාකරුවාණෙනි!! චිරාත්කාලයක් යෙහෙන් වැඦබේවා!!
@ema.6024
@ema.6024 Жыл бұрын
ඔබගේ දායකත්වයට ජාතියේ ප්‍රනාමය🧎💐
@puregold3083
@puregold3083 Жыл бұрын
සාහිත්‍ය වේදියෙක්ගේ දැක්ම. 1987 පවන ❤ ❤ 🇱🇰 ❤ ❤
@gajalanka95
@gajalanka95 Жыл бұрын
💐❤️🙏🙏🙏
@soisvejai8771
@soisvejai8771 Жыл бұрын
NPP ජයවේවා
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
"කස්තුරි සුමුඟුවද සය දරු සුවඳ කැට, මා දිනු තිහාරිය සියනෑ තරුණ රට, සවුදන් ජෙමා යන සිවු දෙය හැරුණු විට, මුළු ලෝකයම අමතක කළ හැකිය මට. හෝතඹු වෙකුගෙ වගෙයි නිතරම දෑහේ, පොල් ලෙලි ගසන්නට පංකාදුයි නාහේ .....(ලෙසින් දිගටම ඇති බවයි කුඩා කළ මතකය) ඔබ වැනි මහා කිවිවර පඬිවරුන් වියතුන් රට ගොඩනැගීම සඳහා මේ අවස්ථාවේ පෙරමුණ ගැනීම මහත් වාසනාවක් .. එය ප්‍රණාම භක්තියෙන් සළකමි. සැමට ශක්තිය ධෛර්යය ලැබේවා ජයෙන් ජය වේවා!
@dunstonkoralage3861
@dunstonkoralage3861 Жыл бұрын
උගතුන් සමග ඉදිරියට යාමට ජෙවිපෙට ලැබේවා අපි ඒවෙනුවෙන් සිටිනවා
@RIUNirmal
@RIUNirmal Жыл бұрын
කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට .කිසිවක්‌ නොසැලකේ යන මහ මුසා බස. .පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා .යන දරුමයේ සැබවක්‌ නැත දැන ගල්ලා .ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා .බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා.
@upuljanaka562
@upuljanaka562 9 ай бұрын
😢රටට කියලා නිම කරන්න බැරි සම්පතක් .අපේ පනත් අරන් ජිවත් වෙන්න ඔනේ
@sunimalphewage7010
@sunimalphewage7010 Жыл бұрын
පුන්‍යවන්ත කිවිවරයානි ඔබත් අත ගැසුවා ජාතියේ පන කෙන්ද රැකගන්න ලක්මවට පන දෙන්න වැදුමවට නය නැතිවෙන්න
@dumindaalwis6430
@dumindaalwis6430 Жыл бұрын
ආදරණීය මිනිසුන්ගේ අභිමානවත් යුගය සෑදීමට ශක්තිය ධෛර්යය ලැබේවා ... ජාතික ජන බලවේගයට ජය වේවා ... අපගේ මාතෘභූමිය දිගුකල් දිණේවා ... ❤❤❤❤🌹🌹🌹🌹
@k.pdayananda6604
@k.pdayananda6604 10 ай бұрын
මම ගාල්ලෙ , වෘත්තිය පුහුනු අධිකාරියෙ රාජකාරි කලේ,මම ඔබේ රසිකයෙක් ඔබ අගය කරන්නෙක් කියු වචන පෙලට ස්තුතියි- දයානන්ද (හිටපු) මුද්‍රණ පාසැල
@niroshasandamai1835
@niroshasandamai1835 Жыл бұрын
සර් ඔයා ගීත වලින් වෙනත් පද්‍යවලින් කියන ලොක දර්ශනය තෙරුනවා අපිට ඒ මතින් අපි ලොකය දැක්කා.ඒත් සමාජෙට බහින්නෙතුව දර්ශනය තෙරුන් ගන්න රටක් නෙමෙයි මෙක.එතෙන්ට ඔබතුමා ආපු එක මතවාදෙ හන්ගන් වෙනකන් බලාගෙන ඉන්න අනෙකුත් කලාකරුවන්ටත් ආදර්ශයක් සර්.අපි බෑ කියන රට හදමු සර්
@sucharithahungampola5140
@sucharithahungampola5140 Жыл бұрын
සහෝදරයා මම නුඹ සමග,
@Hiroshan_Champika
@Hiroshan_Champika Жыл бұрын
ජය නියතයි ❤
@nuwankusum9698
@nuwankusum9698 Жыл бұрын
දිර්ගායු වේවා කවියානනි..
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hasinijewellers6412
@hasinijewellers6412 Жыл бұрын
thanks 🙏
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 Жыл бұрын
Watina harabara kathawak MALIMAWATA jayawaawa
@wijayalalperera2668
@wijayalalperera2668 Жыл бұрын
ජය සිකුරුයි .
@sudarshanawijesinghe1665
@sudarshanawijesinghe1665 Жыл бұрын
👍👍👍💪💪💪
@piyadasakoggalaguruge
@piyadasakoggalaguruge Жыл бұрын
එතුමා ගේ අභිලාශය එය නම් මගේ අභිලාෂයත් එය ම යි .
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 Ай бұрын
හිස නමා ආචාර කරනවා ❤❤
@devuminfernando9252
@devuminfernando9252 Жыл бұрын
දුර දක්නා නුවණින් මේ විනාශ ය දුටු එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ යි දෙදාස් 19 යේ ජනාධිපතිවරණයේ දී උගුර ලේ රහ වෙන තුරුම කෑ මොර දෙමින් අනුර කුමාර දිසානායක සහෝදර යා ප්‍රකාශ කලා අවාසනාව කවුරුත් කන කට නොගත්තේය
@lakmalanjane2433
@lakmalanjane2433 Жыл бұрын
❤️
@damayanthigunawardhana7982
@damayanthigunawardhana7982 Жыл бұрын
👍❤️❤️❤️👍❤️❤️❤️👍❤️❤️❤️👍
@Hiroshan_Champika
@Hiroshan_Champika Жыл бұрын
❤❤❤
@ajanthaperera6394
@ajanthaperera6394 9 күн бұрын
Jaya wewa NPP ❤❤❤
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 Жыл бұрын
Sri api balan hitiye
@joealexander651
@joealexander651 Жыл бұрын
🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍
@samaranayakegdk
@samaranayakegdk Жыл бұрын
ආදරණීය මිනිසුනි ඔබගේ යුතුකම ඉටු කළ යුතු කාලයයි මේ
@RajapakshaSumanasekara-et4dp
@RajapakshaSumanasekara-et4dp Жыл бұрын
obanam haba minisek.
@sheshasriwick6644
@sheshasriwick6644 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉
@mahindakuruppuge
@mahindakuruppuge Жыл бұрын
👍💜️💕👍💜️💕👍💜️💕👍💜️💕👍💜️💕👍💜️💕👍💜️💕👍💜️💕👍💜️💕👍💜️💕👍💜️💕
@anti-governmentprotestsins3334
@anti-governmentprotestsins3334 Жыл бұрын
අවංක අරගලයේ දරුවනේ: පැතුම්+මංජු groupඵක promote කරන "අලුත් සංධානය" බොහෝවිටම ඔවුන්ටත් නොදැනුවත්වම, හෝ දැනුවත්ව "උන් ඔක්කොම යාලුවෝ", කුමන්ත්‍රනයක ප්‍රතිපලයක් වෙන්න පුලුවන්. නාගානන්ද, අපේ ජාතිය වෙනුවෙන් ඉතා අවංකව යම්කිසි වැඩ කොටසක්, ඉටු කලත්, දැනටම fail වුනු කෙනෙක්. "පැතුම්+මංජු groupඵක" ප්‍රායෝගික වශයෙන් කරපු කිසිම දෙයක් නැතුව, ඔවුනුත් fail වෙනවා නොඅනුමානයි. ඔවුන්ට මැතිවරනයකදී "ජයගත හැකි අය" අහුලනවා හැර, හරියාකාරව well established පක්ෂයක් නැහැ. මේක rocket-scienceවත් brain-surgeryවත් නෙවෙයි. මේවා කාටත් තේරෙන දේවල්. මේ තරම් රට විනාස වෙලත්, තවමත් "උන් ඔක්කොම යාලුවෝ" ඵක්ක ඇලිලා ඉන්න මෝඩ මිනිස්සු උන්ගෙන් ගලවන්නම බැහැ. ඒ කියන්නේ "පැතුම්+මංජු groupඵක, JVP/NPP ඵකේ ඡන්ද තමයි කඩාගන්න ඔින. ඔවුන් JVP/NPP ඵකේ ඡන්ද වලින් කුට්ටියක් කඩාගෙන JVP/NPP ඵකත්, ඔවුනුත් දෙකම fail උනොත්, ඔවුන් කෑදර කම නිසා දේශද්‍රෝහීවන සංධානයක්. ඵවැනි දේශද්‍රෝහී සිදුවීමකට, ඔවුන්ගෙන් මඟ නොපෑදෙන බවට, ඔවුන් මෙතෙක් දී ඇති පිලිතුරු "typical ශ්‍රී ලාංකික දේශපාලන වාචාල කම"ට වඩා වෙනසක් නැහැ. ඔවුන්ට කරන්න තියෙන්නේ, දැනට වඩාත්ම ශක්තිමත් feasible solution ඵක හැටියට තිබෙන JVP/NPP ඵක බලයට පත්කොට, ඊට පසුව අරගල සංවිධානය වශයෙන් ක්‍රියාත්මකවී, JVP/NPP ඵක සමඟ ඵකතුවී ජාතිය අසාධ්‍ය තත්වයෙන් ගොඩගෙන, ඒ අත්දැකීම් සමඟ "අලුත් සංධානය" ගොඩනැඟීමයි. මීලඟට, මොන රජයක් ආවත් ජනප්‍රියවීම ලේසි නැහැ. ඒක නිසා ඵය තමයි "අලුත් සංධානයේ" අවස්ථාව. අරගල සංවිධානයේ පැවැත්ම සඳහා අරමුදලක් ආරම්භ කිරීමට දැනටමත් ලෝක ශ්‍රී ලාංකිකයන් අතර යෝජනාවක් තියෙනවා. "අලුත්සංධානය" කෑදරකම නිසා, ජාතියේ අන්තිම හුස්ම බින්දුවත් හමාර කරන, "සංධානයක්" බව තමයි පෙනී යන්නේ. අපේ රට ගොඩ ගැනීම JVP/NPP ඵකටත් ඉතාම අසීරු දෙයක්. "අලුත් සංධානය" මේ අතගහන්න යන්නේ අසාධ්‍ය ලෙඩෙකුට. ඒ අය බලයට ආවත්, රාජපක්ෂලා තරම්ම, ඔවුනුත්, මේ ජාතියට අප්‍රිය වෙනවාට සැකයක් නැහැ. අනුර කුමාරගේ නායකත්වය නැතිවුනොත් JVP/NPP ඵක උනත් බොහෝදුරටම අතරමං. අනුර කුමාර ජාතියේ නායකත්වය ගැනීමට අවෂ්‍ය ආකාරයට මෑත කාලයෙදී පර්යේෂනාත්මකව මනස update කරගත් කෙනෙක්. JVP/NPP ඵකට ඵරෙහිව ඇති චෝදනා, කාලීන දේශපාලනයේදී, පැවැත්ම සඳහා සිදුවී ඇති, සුලු වැරදි පමනයි. ඒ කියන්නේ, වාහන පර්මිට් කතාව හැරුනුකොට, කෝටි ගනන් මහජන මුදල් වංචාවක්, ඒ චෝදනාවල නැහැ. අනුර යල්පැනගිය Marx, Leninගැන දැන් කතා කරන්නෙත් නැහැ. ඔිනෑම ප්‍රශ්නයකට, වාචාලකම ඉක්මවා ගිය සාධාරන පිලිතුරක් දීමට තරම් ඔහු සොයල, හිතල තියෙනවා. ඒක අපේ රටේ දැනට වෙන කිසිවකුගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. වැඩි විස්තර සඳහා "ARAGALAYE DHARUWO" යූටියුබ් චැනල් ඵකේ "අරගලයේ අත්පොත" කියවන්න. POFAN SRI LANKA නමින් search කලත් මේ අත්පොත කියවන්න පුලුවන්. මේ අත්පොතේ ඵක පිටුවක් විනාඩි 2 කින් කියවන්න පුලුවන්. අඩුම තරමින් දිනකට ඵක පිටුවක් කියවලා බලන්න.
@soisvejai8771
@soisvejai8771 Жыл бұрын
අවශ්‍යම හා වටිනා විශිෂ්ට විග්‍රහයක් 🙏👍💐
@meemanagerajitha3984
@meemanagerajitha3984 Жыл бұрын
NPP 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 9 ай бұрын
❤❤❤🙏🙏🙏
@MatheeshaMihisara
@MatheeshaMihisara 4 ай бұрын
Agei. Obe harawath katawa❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@meemanagerajitha3984
@meemanagerajitha3984 Жыл бұрын
NPP JAYA WEWAA
@shamison1980
@shamison1980 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@lasanthaabeywarna6484
@lasanthaabeywarna6484 Жыл бұрын
පාලකයන් යනු බහුතරයක් ජනයාගේ කැමැත්ත . බල්ලන් පත්කරන්නෙ බල්ලෙකි . ගොන්නු පත්කරගන්නෙ ගොනෙකි.හොරු පත්කරන්නෙ හොරෙකි. ලංකාවේ ද රටට ආදරේ කරන මිනිස්සු ඉන්නේ ටිකදෙනෙකි.ඒ ජවිපෙ වටාය. රටට ආදරේ කෙසේ වෙතත් තම ලමය ගේ මුනුබුරන් ගේ අනාගතය ගැන සිතා චන්දෙ දියයුත්තේ ජවිපෙ ට
@kanakkahewageniroshanaprad6150
@kanakkahewageniroshanaprad6150 Жыл бұрын
🚩🚩🚩🚩👍👍👍👍
@kalyaniadikari203
@kalyaniadikari203 Жыл бұрын
✊️✊️✊️✊️✊️✊️✊️✊️🌹🌹🌹🌹🌹🌹🌹🌹
@priyantharajapaksha6563
@priyantharajapaksha6563 Жыл бұрын
පුදුම සතුටක් තියෙන්නේ ඔබ තුමාගේ හඬ ඇහෙද්දී මේ වේදිකාවේ. පර ගැති JR ගේ ආණ්ඩුවෙන් බැට කෑ ඔබ තුමත් කපුගේ මහත්මයත් ගැන ඇත්තටම ආඩම්බරයි. කවදාවත් පරයෝ ළග දනින් වැටුනේ නෑ. අපි රට හදමු. අපිට පුළුවන් උපරිම ශක්තිය දෙමු
@dananheayajayawardana4001
@dananheayajayawardana4001 Жыл бұрын
mahagama sekaraken passe oya thamai ithin
@ranjithgunawardana8900
@ranjithgunawardana8900 Жыл бұрын
Sir asawen sirge katahada ahagena innawa.kochchara aruthbarada pasal pothaka pituwak wenawa
@srimalgedarakumbure672
@srimalgedarakumbure672 Жыл бұрын
NPP❤
@lakshmilokuge1335
@lakshmilokuge1335 Жыл бұрын
මහත්තයෝ සියළු සත්වයො ආහරයෙන් යැපෙනව කිවුවෙ බුදුහාමුදුරුවො ඔය සරල අර්ථයෙන් නෙවෙයි .ආයතන හයෙන්ම ගන්න ආහාරයි ලෝකෝත්තර අර්ථය එයයි.කළාව වගේම ලෝකෝත්තර දහමත් පරිශීලනය කළා ඔබ මේ දුක් සසරෙනුත් මිදෙයි ඇසෙන් රූප කනව,කනෙන් ශබ්ද කනව,නාසයෙන් ගඳ සුවද කනව,දිව රස කනව,ශරීරයෙන් ස්පර්ශ කනව,මනෙන් ධම්ම කනව.කවුරුත් කරන්නෙ ඔය ටික.ඒකට ආගම්,ජාති,රටවල් කියල වෙනසක් නෑ.ඔන්න ඔය කන එකෙන් දුක උදාවෙනව ආස්වාදය සොයන්න ගිහින්.ඕකෙන් මිදියල්ල කියල ඒ ශ්‍රේෂ්ඨ උත්තමය කිවුවෙ.මොනව ලිවුවත්, මොන උගත වුණත් මරණය ඉදිරියේ අසරණයි නෙ.ආයෙත් දුකම උරුම කර ගන්නව.ජාතියක් උදානොකර ගන්නයි එනම් අමරණීය වෙන විදියයි උන්වහන්සේ වදාලේ.හැබැයි ඒක හැර ඉතිරි සේරම කරල අඥානව මැරිල ගිහින් සතර අපාය උරුම කර ගන්නව.ඕක නොදන්න නිසාම තමයි නොමැරෙයි කියා සිතා හොරකම් කළහැකි සියල්ල හොරාකන්නෙ මේ පරම සත්‍ය නොදන්නා කම.හාමුදුරුවෝ මේ වගකීම හරියට කළානම් පාලකයො එහෙම වෙනවද? ආවම නූලක් බැඳල යවනව තුටුපඬුරු අරගෙන.ඒකයි මේ විනාශයට මුළ.මේ උත්තරීතර දහම අවබෝධ කරගත් අයෙක් මේ ලෝකෙ ආයෙත් ගන්න දෙයක් නැති බව අවබෝධ කර ගෙන ඔය සියළු දුකින් නිදහස් වෙනව.ඒකට පැවිදි වෙන්නම ඕන නෑ.සිවුරු දාගත්ත හැමෝම එතන නෑ.ඒත් ගිහියො වගේම තමයි.අඩුම ගාණෙ සම්මාදිට්ඨියට වත් පත් වුණොත් විතරයි ආර්‍ය ශ්‍රාවකයෙක් වෙන්නෙ.සියල්ලට විසඳුම එච්චරයි .වෙන පිළියම් නැත.
@palandeperera9255
@palandeperera9255 8 ай бұрын
Jvp npp jayaweva
@user-ji9cc1bc9y
@user-ji9cc1bc9y 10 ай бұрын
NPP ❤❤❤🤴🌹🌹🌹🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
@indrasena9740
@indrasena9740 Жыл бұрын
Sir Rata bera dena thru gema Atha Arinna Epa Qatar
@anandawijesinghe
@anandawijesinghe Жыл бұрын
එල්ළෙන්නට වැළක් / නැති කල කුම් කරමි මම වුව ද වෙන මක්...?
@wasanthawickramasingha5737
@wasanthawickramasingha5737 Жыл бұрын
Thawath UNP, Pohottuwe saha un ekka hitapu unta chande dena un nam lankawe un wenna baha
@premathilakabalasooriya7869
@premathilakabalasooriya7869 Жыл бұрын
AL exam eka tawa masa dekakwat Kal dala dennko
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Awasanawath Ratak...neda meka.. Na..Awasanawantha chanda dayakayo enna Ratak..
@sujathakandambi2813
@sujathakandambi2813 Жыл бұрын
Uwb
@SriLanka-gv7se
@SriLanka-gv7se 10 ай бұрын
අනේ සංසාරේ ජෙප්පෝ රටකන බව නොතේරෙන හැටි
@draculadracula7037
@draculadracula7037 Жыл бұрын
මේ ගොයියා මොනවද මේ කියවන්නේ?
@lasithinduwara4826
@lasithinduwara4826 Жыл бұрын
මේ ගොයියා කියන්නෙ මේ ලංකාවේ ඉන්න ගොන් බයියෝ ගැනයි ටොයියෝ ගැනයි 😂
@draculadracula7037
@draculadracula7037 Жыл бұрын
@@lasithinduwara4826 ඇයි යකෝ මහගමසේකර ගොන්බයියෙක්ද? කොටිකාවත්තේ සද්ධාතිස්ස ඇතුළු හාමුදුරුවරු 600 ගානක් මරපු ජෙප්පෝ දැන් මහ නාහිමියන්ගෙන් අවසරයිලු. මු මේ කාවද ගොනාට අන්දන්නෙ?
@dumindaalwis6430
@dumindaalwis6430 Жыл бұрын
@Dracula Dracula ... උම්බෑ කියත්දී කල්පනාවෙන් ... උබේ අම්මගෙ රහස් හෙලි වෙලා උන්දැට අගෞරවයක් වෙන්න පුළුවන් ...
@indikamahesh3034
@indikamahesh3034 Жыл бұрын
@@draculadracula7037 hapoi🤮
@jayanthadesilva1640
@jayanthadesilva1640 Жыл бұрын
උඹල ගේත් ,අපේත් ගොන් වැඩ නිසා හිගාකෑමට සැලැස්වූ අපේ රටේ අවාසනාව ගැන තමයි කියවන්නේ
@nppSL1989
@nppSL1989 Жыл бұрын
🟥ලංකාවේ මේ යන සිස්ටම් එක වේනස් කරන්න කැමති හැමොම චනල් එක සප් කරලා සෙයා කරලා උදවුවක් වේන්න. ඇත්ත දකිමු ජයවේවා සියලුම දෙනාට 🏆🚩🚩🚩🚩 N 🏆🚩🚩🚩🚩 P 🏆🚩🚩🚩🚩 P 🏆🚩🚩🚩🚩 🏆🚩🚩🚩🚩 ජ 🏆🚩🚩🚩🚩 ය 🏆🚩🚩🚩🚩 වේ 🏆🚩🚩🚩🚩 වා 🏆🚩🚩🚩🚩 🏆🚩🚩🚩🚩 ආ 🏆🚩🚩🚩🚩 ද 🏆🚩🚩🚩🚩 රේ 🏆🚩🚩🚩🚩 යි 🏆🚩🚩🚩🚩 🏆🚩🚩🚩🚩 ස 🏆🚩🚩🚩🚩 හෝ 🏆🚩🚩🚩🚩 🏆🚩🚩🚩🚩
@achinithilinika8739
@achinithilinika8739 Жыл бұрын
❤️❤️
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 9 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 13 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 9 МЛН