KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sanda Tharu Mal (සඳ තරු මල්) - Samitha Mudunkotuwam, Athula Adikari | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
4:53
Abhisheka Wimalaweera Sinhala Song Collection|
22:28
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
00:59
REAL or FAKE? #beatbox #tiktok
01:03
It works #beatbox #tiktok
00:34
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Mage Duwe (මගෙ දුවේ ඔබ අවදියෙන් නම්) - Abhisheka Wimalaweera, Lahiru De Costa | Official Video
Рет қаралды 252,866
Facebook
Twitter
Жүктеу
1
Жазылу 442 М.
Dr. Rohana Weerasinghe Official
Күн бұрын
Пікірлер: 358
@abhishekawimalaweera.official
4 ай бұрын
මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...🌕 නිහතමානීව මේ ගීය ගයන්නට අවසර දුන් පද රචනය කළ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ටත්, මේ මනරම් ගීය ගායනා කළ කරුණාරත්න දිවුල්ගනේ සූරීන්ටත් ,ගීය ගයන්නට ඇරයුම් කළ මහා සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ටත් මගේ ප්‍රණාමය !♥️
@nikithadiwyangi9831
4 ай бұрын
@@abhishekawimalaweera.official 🤍🥺🌸
@warunichathurika2160
4 ай бұрын
අභී ඔයා භාවනාවක් ❤
@ayomiwanigasooriya2858
4 ай бұрын
අපේ තාත්තා වෙන කසාදයක් කරගෙන කියල බහ තෝරන කාලෙම හැමෝම කියද්දි අනේ පවු අනාත දරුවො කියල ඔලුව අත ගාද්දි ඒ මොකද්ද කියන්නේ කියල මට තේරුනේ නෑ හැබැයි මට තේරෙන කාලේ ඉදන් ඒ නැති තාත්තා මේ ගීතය ඇතුලෙ හිටියා අදටත් ඉන්නවා ඒ නිවිච්ච කටහඬ ඇත්තටම මගේ ඔලුව අතගෑව මම ඒ මගෙ ඇත්තම තාත්තා කියල මේක අහන වාරයක් ගානෙම හිතනවා මගෙ අම්මා හැමදාම හිටියේ ගෙදරින් පිට තාත්තාගේ අඩුව පුරවන්න සල්ලි හම්බකරන්න රස්සාවලට ගිහින් කවදාවත් උකුලේ තියන් නලවලා ඔලුව අතගාලා බත් කටක් අනලා කවලා නෑ පවු තරුණ වයසේ තනිවුන ගැහැනියක් ගෙදරින් පිට ලෝකෙකට ගිහාම දරුවන්ගෙන් ඈත් උනාම වෙන ලෝකයක් හදාගන්න එකට කරන්න දෙයක් නෑ අද පලවෙනි පාරට අම්මා ඔලුව අතගානවා මගෙත් එක්ක සෙල්ලම් කරනවා කතන්දර කියනව වගේ දැනුනා දැන් මමත් අම්මෙක් තවම ඒ අඩුව ජීවිතේ හිස්තැනක් මගේ පුතාට මම මේ ගීතය කියනවා රෑට සමහර දවසට එයාටත් මේ හැගීම දැනෙනවා ඇති අම්මා කියනකොට ❤❤❤❤❤❤❤❤❤
@anju8221
4 ай бұрын
@@ayomiwanigasooriya2858 🥺❤️🙏🏻
@vimamendez8409
4 ай бұрын
Abhi you sing this with so much emotions.. Could you please put english subtitles for the song so my daughter can understand ?
@MihiriFernando-u9x
4 ай бұрын
කමෙන්ට දාල තියන දූවරු හැමෝටම අම්මාගේ ආදරේ නොඅඩුවම ලැබෙන්න ඕනේ එයා ලග ඉදියත් නැතත්. අම්මාවරු හැමෝටම එයාලගේ දියනිවරුන්ගේ ආදරේ හිත්පුරා විදගන්න ලැබෙන්න ඕනේ.....❤❤
@nadeerakumari4044
3 ай бұрын
මගේ අම්මා දුරගිහිං ,මාගේ තාත්තා තමයි අම්මා වෙලා මට අවුරුදු තිස්දෙකක් වෙනකම්ම ලග හිටියේ දැන් මං තනිවෙලා මගේ තාත්තා මව දාලා ගියා ,මගේ තාත්තා ලබන අත්මේ මගේ ම අම්මා වෙලා උපදිවා.තාත්තේ ඔබට නිවන්සුව ලැබේවා !!!
@sujithajanthajayasuriya7620
4 ай бұрын
දියණියන් වෙනුවෙන් ලියැවුණු ලස්සනම ගීතය ❤❤ඒක ගයන්න ඔයා තරම් සුදුසු දියණියක් තව නෑ ..❤❤ඔයාගේ ලස්සන හඬින් ගීතය ගයන්න අවසර දුන් මුල් හිමිකරුවන්ට ස්තූතියි..!!!අභී තෙරුවන් සරණයි ඔයාටත් සුදු දියණියටත්..!!!
@sanjeewasadaruwan-f9s
4 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@mindfuljournei
4 ай бұрын
මට මේ සිංදුව මුලින්ම හදවතට දැණුනේ අපේ එහා ගෙදර නංගි නැති වෙලා එයාගේ මාස දෙකේ පිංකමට අනාත නිවාසේකට දානයක් දෙන්න රෑ ගිහිල්ල එනකොට. මං ආවේ ඒ ආන්ටියි අන්කල් එක්ක. ඒ එනකොට මේ සිංදුව රේඩියෝ එකේ ගියා. ඒ වේලාවේ වාහනේ හිටපු අන්කල්ගේ හුස්ම ගන්න වේගේ හොදටම අපිට දැණුනා. ඒ තාත්තාහේ පපුවේ තියෙන වේදනාව හොදටම මට දැණුනා. ඒ පවුලේ එකම දුව. අදටත් මට මේ ගීතය ඇහෙනකොට මටක් වෙන්නේ ඒ නංගිව 😢😢😢
@hashimijathyaofficial
4 ай бұрын
🥺
@mangalikaabeywickrama9052
4 ай бұрын
😢😢😢😢😢😢😢
@livesilent6584
4 ай бұрын
🥺
@kushlaninalinka8890
4 ай бұрын
😢
@RidmaBandara-o6v
4 ай бұрын
😢😢
@sewwandikumarage6649
4 ай бұрын
"ඔබ මේ ලොවට ආදරේ නම් මුලු ලොවම ඔබටත් ආදරෙයි" ආදරෙයි අභී❤
@nalakajayarathna9527
4 ай бұрын
අම්මෙක්ට පාලු මකන්න...දුවෙක් ඕනි...දුවෙක්ට යාලුවෙක් වෙන්න අම්මෙක් ඕනි..
@ridmiHansani7447
4 ай бұрын
Matath duwek innawa😍
@maleesandaruwani
4 ай бұрын
❤️🥺
@mgsmadhumalee325
4 ай бұрын
❤ ඇත්ත .මමයි දුවයි එහෙම
@AnojaNadeeshani-s4l
3 ай бұрын
දුව,පුතා තමයි මගෙ මුල ලෝකයම.❤මගෙ හොදම යාලුවො දෙන්නා ❤❤❤
@smkadura
14 күн бұрын
මටත් ඔය හැම දේකටම ආදරණීය දීයණීයක් ඉන්නවා....
@harshanidissnayake747
4 ай бұрын
මෙච්චර කාලයක් මේක අහද්දී තාත්තව මැව්ලා පෙනුණේ,දැන් අම්මවත් පේනවා🥹❤️ආදරෙයි අභී😍
@thiliniwasana3719
4 ай бұрын
දුවෙක් ඉන්න අම්මෙක්ට මේ ගීතය ඇහෙද්දි හිතෙන එකම දේ, දුවෙක්ට එහා වෙන ලෝකයක් කොහෙන්ද අම්මෙක්ට...අම්මෙක්ට එහා හෙවනැල්ලක් වෙන කොහෙන්ද දුවෙක්ට කියලා විතරමයි..මං ආදරෙයි මගේ දුවට....අහන් ඉන්න ආසා හිතෙනවා සින්දුව ......❤❤❤❤❤❤❤❤නියමයි👌
@erandidesilvajd
3 ай бұрын
සිංදුව හරිම ලස්සනයි... මමත් රෝස මලක් වගේ ලස්සන පුංචි දුවක් ඉන්න අම්ම කෙනෙක්.. මේක මං අහන වෙලාවෙ එයා මගෙ එහාපැත්තෙ සැපට දොයි.. ඔයා තමයි මගෙ ලෝකෙම මැණික.. අම්මා හරිම ආදරෙයි ඔයාට.. ඒ බැඳීම හරිම සුන්දරයි.. සේරම වේදනාවන් ඒ හිනාව, ඒ හුරතලය දැක්කාම අමතක වෙලා යනවා.. හොද දුවක් වෙන්න ඕනි ඔයා.. එච්චරයි මං ප්‍රාර්ථනා කරන්නේ.. ❤❤❤
@MalaDamayanthi-l2j
Ай бұрын
Matath ennawa Rosa malak eya Dan mage athe doi man me sinduwa ahanava.. Lassanaiii❤❤❤
@DINU-ROO-gallery
4 ай бұрын
මේ ගීය අභීගෙ හඩින් නැවත ප්‍රචාරය කර දවසෙ ඉදන් මේ ගීය නිතර නිතර අහනවා.කියා ගන්න තේරෙන්නෙ නෑ.මේ ගීය අභීගෙ හඩින් ඇහෙද්දි ඒ හැම පාරම ඇස් දෙක තෙත් වෙනවා ❤
@PawithraMadubhashini
4 ай бұрын
උදේ හතරට ඇහැරිලා අපෙ කෙල්ලගෙ ඔලුව අතගගා මම මේක කියනවා...මම දන්නවා මනෝවිද්‍යවේ හැටියට නිදාගත්තත් දුවගේ මනස නිදි නෑ කියලා...මම අද රට ඇවිත් ඉන්නෙ...ඒත් මේ සිංදුව ඇහෙන හැමවෙලාවෙම ඒ මොහොතට යනව... මේ පොලොව කෙතරම් සුන්දරද මගේ දුවෙ තනියම හිනාවෙයි
@lalitharupasinghe9644
Ай бұрын
මම, මගෙ දුවගෙ චුටි දුව නිදාගන්න ගියාම කරණීයමෙත්ත සූත්‍රය කියනවා. ඒක දැන් පුරුදු වෙලා, මට එයා මතක් කරල දෙනව...
@tharukiudara8388
4 ай бұрын
අභී..වච්න වලට පෙරලන්න හරි අමාරුයි මේ ගැන❤
@miniwansri1412
4 ай бұрын
ඇසට කදුලක් ආවේ නොදැනිමයි.. 😢 ඒ තරම් හදවත ස්පර්ශ කලා ඒ හඩ වගේම රූප රචනය
@achinisankalpani4015
4 ай бұрын
මේ සිංදුව අහද්දි මගෙ දුව පපුවට තුරුල් වෙලා කිරි බොනවා... දෙයියනෙ මට මේ සිංදුව දැනෙන තරම්❤
@madhavianuththara
4 ай бұрын
❤❤❤
@subashinipriyanwadaaponsu2266
4 ай бұрын
Mageth...ane mage patia.masa 7 i tama
@pawaninisansala9460
4 ай бұрын
මගේ දූ පැටියත් කිරි බොනවා මම මේක අහද්දි. දුවලා දෙන්නෙක් ඉන්නේ මටත්❤❤❤
@ridmiHansani7447
4 ай бұрын
mage donith kukku bona gaman ahuwe😢❤️
@shashikarunathilaka2954
3 ай бұрын
Mge putath kiri bonwa mn meka ahddi.
@umesharathnayake6983
4 ай бұрын
දියණියන් වෙනුවෙන් ලියවුනු ලස්සනම ගීතය , තවත් ලස්සන අලුත් විදියකින් තව බොහෝ කාලයක් අපිට අහන්න පුලුවන් ❤
@nirosharohini9387
Ай бұрын
මගෙ දුවේ...හැබෑකරගන්න හීනයක්.අපි අද දෙරටක...දවසක දිනමු ඒ හීනෙ..පනදෙමු ඒ හීනෙට...ලග නැතත්, හැමදාමත් ලගින්ම අම්මා ඉන්නව ඔයාලග...❤❤❤
@NamalieWeerarathna
4 ай бұрын
දුවල දෙන්නෙක්ගෙ අම්මෙක් විදියට මේ ගීතය තදින්ම දැනුන දවස අද. වෙනදා තාත්තා කියපු සිංදුව අද අම්මා ( මම) කිවුවා වගේ....❤❤😘😘
@YamunaDarshani-q1p
4 ай бұрын
මාරම ලස්සනයි මම මේ සිංදුව ට්‍රැක් කරලා ස්මුයුල් එකේ කීවා ඒතරම් ආසයි මම මේ ගිතයට ඒ වගේම මැණික ඔයාගේ සිංදු 3 විතර පලවෙනියට මම තමයි කීවේ ස්මියුල් එකේ ඔයාට ගොඩක් ස්තුති මේ තරම් ලස්සන සිංදු අපිට අහන්න දෙනවට ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි ආදරෙයි ❤❤❤
@NethmiTharushika-j7r
4 ай бұрын
අම්මගෙ තුරුලේ ඉන්න එක තරම් සැනසීමක් නෑ❤❤❤❤❤❤❤
@DilmiParindya
3 ай бұрын
මන් ආසම මට දැනුණ වචන ටික ඔබ මේ ලොවට ආදරෙයි නම් මුලුලොවම ඔබටත් ආදරෙයි❤️🌟
@pasinduMadushan-y2h
4 ай бұрын
ඒ වචන මාරම ජීවමානයි 🤍💯💐
@KanchanaGunarathna-b2t
2 ай бұрын
Mage ammaa mage hadhawathata aamanthranaya karanawa wage mata hengenne.... eththatama manushyathwayata godaak labendi padha rachanayak.. godaak thanks...
@CharithaPiumali-s5m
4 ай бұрын
Duwek kiyanne ammekta labena manikak e duwath kawdahari amma ragapana hama charithayakma ragapanawa.ithin ammekge kadaptha duwa.
@saumyagamage7194
3 ай бұрын
පපුවේ ගැබුරුම තැන් ස්පර්ශ කලා❤
@ChathumiliyanagechathumiChathu
4 ай бұрын
මටත් මාස දෙකේ චුටී දුවෙක්ඉන්නවා මෙි සිංදුව අහන වාරයක් ගානේ හදවතට දැනෙනවා
@SampathKumanayake
4 ай бұрын
Excellent ❤❤
@sukithahrshani328
4 ай бұрын
අක්කෙ මෙ සිංදුව ඇත්තටම ඇස්වලට කදුලු එන තරමට දැනෙන්න ඇහුවෙ අද …. හරිම ලස්සනයි අක්කෙ… ඔයා වගේම අනේ ඔයාගෙ පුංචි දූ පැටියත් ලස්සනට ඒ හැගීම් අපිට දෙනවා ❤ හරිම ආදරෙයි අභී අක්කෙ ඔයාලට ❤
@sandurosarelife7438
4 ай бұрын
ආදරෙයි අම්මා❤....අම්මයි දුවයි කියන බැදීම ගැන වචන නැහැ.හොදටම ඇඩුන .මගේ අම්ම රට.මාව සතුටින් තියන්න.අම්මල කොයි තරම් අපි ගැන හිතනවද...සියලූම මව්වරු,පියවරු නිදුක් නීරෝයී වෙලා හැමෝටම දීර්ඝායුශ ලැබේවා❤🙏
@dushanichathurikabasnyaka9116
Ай бұрын
දැනෙන්නම කිව්වාඅ❤
@chandrikakumari5423
3 ай бұрын
Matat duwek inne.eya wenuwen cyprus aawe.me song eka mmt satiyata eka parakwat ahanawa❤❤❤love abhisheka this
@imandiudupihilla6400
2 ай бұрын
අද කාලේ ලමයි ගොඩකට මගඇරෙන ආදරය...ලග ඉදලත් විද ගන්න සමහර වෙලාවට වරම් නැති උනු අම්මගෙ ආදරේ අභී මැඩම් . ..ඔයාගේ කටහඩෙන් ලස්සනට කියනවා. මේ සිංදුව අහන හැම වෙලේම මගේ ඇස් කදුලෙන් පිරෙනවා මැඩම්...😮💨💖
@sankhanithathsarani9917
4 ай бұрын
ඇස්වලට කදුලුත් ආවා.භාවනාවක් වගේ❤
@NadeSamarakoon
4 ай бұрын
දුවෙක් කියන්නෙ අම්මෙක්ට මහමෙරක්😊😊😊
@ChandrikRathnakumari-ep9lk
3 ай бұрын
හරිම සංවරයි😊
@manojlakshan8558
4 ай бұрын
මිස් ලස්සන වෙලා.. ආදරෙයි.. ඒ සිංදුව මරු❤
@ChanakaGayan-w8v
3 ай бұрын
Harima lassanai hadavathatama danunaa❤❤❤❤❤ mealoke inna siyaluma ammavarun saha daruvo niduk wevaa..... nirogi vewaa ❤❤❤❤
@lakshikadhananji8526
4 ай бұрын
අදටත් මගේ ආසම සිංදුව 🥺🍃❤️🔥🎶
@nuwansagara1516
4 ай бұрын
mage hadawatha mohothakata nathara unaaa.❤
@sithu_vish
4 ай бұрын
මන් මේ සින්දුව ඉස්සෙල්ලාම ඇහුවේ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් උදේ රැස්වීමෙදී දාලා අහන්න දුන්නා. මේ සින්දුව දැක්ක ගමන් මතක් උනේ ඒක❤️
@nirmalaherath7357
2 ай бұрын
දිවුල්ගනේ මහත්තයා දේසපාලනේට ගියේ නැත්නම් අදටත් හොඳ ගායකයෙක් කොච්චර ලස්සන ගායනයක් ද
@meriyancroose2350
4 ай бұрын
Matath mage aiyage duwwa mathak wenawa.❤❤❤❤❤
@chamaramuthumadinage
4 ай бұрын
ඒක වෙනම රහක්... මව් ගුණය කැටිවෙලා වෙනම හැගීමකින් ඇහෙන්නේ...
@kavishkamadushan4379
4 ай бұрын
ඒ හඩට එච්චර ඇබ්බැහි උනේ කොහොමද කියලා හිතාගන්න තාමත් බෑ....❤..ලගටම ඇවිල්ලත් consent eka mis una....😢
@SaralaFernando-x3r
3 ай бұрын
ඔයා නං භාවනාවක් අභී ❤
@Sajeewanisusantha
4 ай бұрын
හරිම ලස්සනයි මම ආසම ගායිකාවක් ඔයා ❤❤❤
@kawyanjiperera8409
4 ай бұрын
මගේ පණ!❤ මගේ අම්මගෙයි මගෙයි ආදරේට දැන් අවුරුදු විස්සක් 💖🥺... ඔයාගෙ ම මැණික ♥💖♥
@Irukarunarathna
3 ай бұрын
දුවෙක් කියන්නෙම ලෝකයක් ❤
@workforyou309
4 ай бұрын
භාවනාවක් ❤
@subashinipriyanwadaaponsu2266
4 ай бұрын
Rathna sri wijesinhayan..kiyanne....samaja jeewithaya KADAPATAKIN balanwa wage geeyakin mihirata liyapu vishishtayek..abi ...ahan inna amarui mee geeya..papuwa kakkum gannwa😢😢❤❤❤
@DilkiMadushika-m8r
4 ай бұрын
මේ සින්දුව අහද්දි මගේ දුව මාත් එක්ක අකුරු කියනවා❤❤❤
@NimeshaMaduwanthi-b3e
4 ай бұрын
දුවක් ඉන්න හැම අම්මෙක්ම මේ සිංදුව දුවට කියලා දෙන්න. ආදරෙයි අභී...❤
@ThushankaBandara
3 ай бұрын
ඉතින් පන කවදහරි යලිත් අප මුණ ගැහෙමූ...❤H
@sandalinuwanthika1974
4 ай бұрын
Anee harima lassana adaraniya mihiri gaumak
@hapugodasedaragedeepanidam7832
4 ай бұрын
මෙවන් උසස් නිර්මාණ අපිට දායාද කල ඒ සියලුම ශිල්පීන්ට, අභී,චූටි දෝනිට මෙ සොඳුරුතම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏
@lakshikadhananji8526
4 ай бұрын
එනකල් මග බලන් හිටියෙ අභී❤
@sarangipriyadarshani37
4 ай бұрын
ලස්සනයි ගොඩක්
@p.asrangith1570
4 ай бұрын
මම ගොඩාක් ආස ගොඩාක් ගරුකරන ආදරනීය සින්දුවක්
@nirmalaherath7357
4 ай бұрын
අනේ හරිම ලස්සනයි ❤❤❤❤
@RupikaNFernando
4 ай бұрын
හරිම ලස්සනයි❤❤
@ChaduCakes-dc6ot
4 ай бұрын
ගොඩක් ලස්සනයි ❤❤
@nalikadamayanthi7019
4 ай бұрын
ආදරණීය නිර්මාණයක් ...තවත් ලස්සන වෙලා...❤
@animalscience1245
4 ай бұрын
අම්මා නැති වුණා දුවෙක් ට වත් දුවෙක් නැති වුන අම්මා කෙනෙක් ට වත් මේක අහන්න ලැබෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා එච්චරයි
@harshaniperera570
4 ай бұрын
අනිවාර්යයෙන් 😔🖤🙏
@nethuyashodara5373
4 ай бұрын
😣
@nethuyashodara5373
4 ай бұрын
😣
@ShashniNethmini
3 ай бұрын
Man mage ammata panatath wada adrei❤️
@devayanirazak1268
3 ай бұрын
UNDOUBTEDLY ONE OF THE GREATEST SONG 💗💗💗💗💗
@shanikasomarathne7528
4 ай бұрын
Harima lassanai nangi❤❤
@shyanikaathauda3751
3 ай бұрын
මමත් මේ ගීතයට ගොඩක් ආසයි...මටත් ඉන්නවා❤❤❤❤❤ දුවලා දෙන්නෙක්
@charukawedage2546
4 ай бұрын
Aneee lassanai අභී... ❤❤❤❤💐💐💐
@isharahansaniperera5142
4 ай бұрын
අනේ භාවනාවක්❤❤❤
@BinakaAththanayake
4 ай бұрын
Harima lassanai manika❤
@DhaniThennakoon
4 ай бұрын
ලස්සනයි හිත නිවෙනව..❤මට ඉන්නෙත් දූව විතරයි ❤❤❤
@mypushpi
4 ай бұрын
Beautiful singing and beautiful song ❤❤❤
@vichalyayauwanodani9619
4 ай бұрын
හරීම ලස්සනයි අභීඅක්කා..🥺❤️ ඇස් වලට කදුලු එනව අහන් ඉද්දි...
@kushi784
4 ай бұрын
අනෙ හරිම ලස්සන යි..මාත් ගොඩක් ආස සින්දුවක්❤❤
@sewmini9697
4 ай бұрын
Godak lassanai akke
@PiyachinthikaDissanayake
3 ай бұрын
Haryma lassanaiiii❤
@Shinywasanadesilva3387
4 ай бұрын
අපේ fairyta ලස්සන සිංදුවක් ❤️❤️
@rachinimadushika4019
4 ай бұрын
Ane harima lassnai🥺❤
@sanjeewanirajapaksha6336
4 ай бұрын
Mama me sinduwa ahane ada ... Harima lassanai ❤
@HeshaFernando-p8x
4 ай бұрын
මෙවන් ගීත ගයන අවසන් පරම්පරාවෙන් මේක වෙන්නැති ❤ ඒ වචන හදවතට ගොඩක් දැනෙනව❤
@Nilnuwani_Rajapaksha
4 ай бұрын
Abhi !!! 🥺🕊️🤍✨️ Twins Abhii 😊🫰 අනේ ඒක............ ඊලග Concert එකට තවත් අලුත් ලස්සන Blast එකක් ❤✨️🫶
@ridmiHansani7447
4 ай бұрын
මගෙ මාස 7 දෝනිය මට තුරුල් වෙලා කිරිබොන ගමන් මන් මේ සිංදුව ඇහුවෙ රෑත් වෙලා දැන්, පුදුම තරම් හැඟීමක් ආවෙ මට කඳුළු නවත්තගන්න බැරි උනා❤😢
@Rudlaw
4 ай бұрын
ඒ සිංදුව හරිම ලස්සනයි ❤️
@dineshshanaka7380
4 ай бұрын
දිවිල්ගනේ මහත්මයා ගායනා කරපු ලස්සන ගීතයක් ... ඒක තාත්තෙක්ට දැනෙන්නේ ❤❤❤❤❤❤❤❤❤
@shyamagunawardena173
4 ай бұрын
අනේ මටත් දුවෙක් හිටියනම් කියල හිහුනා. හරිම ලස්සනයි ❤
@upekhawetthasinghe6297
4 ай бұрын
Puduma lassanai ♥️♥️
@nikithadiwyangi9831
4 ай бұрын
අනේ ඒක🤍🥺🌸 ඔබ මේ ලොවට ආදරේ නම් මුලු ලොවම ඔබටත් ආදරෙයි... Fairy බබෝ ඔයාගෙ අම්මිට වගේම අපිත් ඔයාට ගොඩාක් ආදරෙයි 🤍🌸🥺
@nimeshamadushani2065
4 ай бұрын
අප්ප්ච්චිව මතක් වෙනවා😢එයා මට දවසක් රෑ අහස ලස්සනයි කියල එලියට එන්න කිව්ව විදිහ මතක් වෙනව❤miss you appachchi💔
@chamz452
4 ай бұрын
අපේ lane එකේ ගෙදරක සේපාලිකා ගහක් තියෙනවා..හැමදාම උදේට ඒ මල් පාරට වැටිලා තියෙනවා..ඉතින් උදේම ඔෆිස් යන්න පිටත් වුනාම ඒක දැකපු ගමන් මිමිණෙන සින්දුව මේක ❤️
@ShanelThisanka
4 ай бұрын
දෙයියනේ පපුවත් හිර වෙනවා මේක ඇහෙද්දි.පිස්සුවක්😢❤
@SewwandiSithara-ns9le
4 ай бұрын
අභී ❤ ඇයි හැමදාම අඩවන්නේ .. දෙවියෝ ලස්සනට ඔයාව මවලා අභී ❤
@erandipathirana1681
4 ай бұрын
ලස්සනයි කියන්න වචන නෑ ❤❤❤❤❤
@ravindrakumara924
4 ай бұрын
කරුණාරත්න දිවුල්ගනේ ඒ විශිෂ්ට කලාකරුවව කිසි කෙනෙක් මතක් කරලා නෑ මේ ඔහුගේ ගීතයක්
@niroshasandamali6012
3 ай бұрын
Mulinma eka karalai abhi madam❤
@gayanimunasinghe8889
4 ай бұрын
අම්මෙක්ගේ හොදම යෙහෙළියත් දුවෙක්ගෙ යෙහෙලියක් අම්මා විතරයි ..... ❤ ❤
@SonitaSs-w6h
4 ай бұрын
Obe watenakama tawath wade wanna putak rajapateyak hadanna donewa aeyakanak rakenawa keyanna budu saranae obatumeyata
@methmihiranya9214
2 ай бұрын
මේ ගීතය අහද්දි මට අම්මවයි තාත්තවයි දෙන්නවම මතක් වෙනවා. අද මාව ටීචර් කෙනෙක් කරන්න එයාල කොච්චර දුක් වින්දද කියල හොස්ටල් ඇඳ උඩට වෙලා තාමත් සිහිපත් කරද්දි දැනෙන හැඟීම වචනෙන් කියන්න බෑ 🥺❤️🙏
@ireshamadhumali566
4 ай бұрын
Agath ekka hirivatuna abhi e tharam danunama mulu hithatama,❤
@sachinikumari643
4 ай бұрын
අභී.........ඔයාගේ කටහඩ නම් භාවනාවක් ම තමයි... හිත හොදටෝම කලබල වෙලාවක උනත් ඔයාගේ කට හඩට හිත නිවන්න පුලුවන් ❤❤
@HashanEkanayake-u4n
4 ай бұрын
මමත් දවසක මගේ දුවට මේ සින්දුව කියාව්.......❤😊
@amandanuwangi4585
4 ай бұрын
හදවතට ගොඩාක් දැනුනා ❤❤හරිම ලස්සනයි කටහඩ භාවනාවක්ම තමයි ❤❤❤ දැන් මේ සිංදුව අහන කොට තාත්තා විතරක් නෙමෙයි අම්මාත් මතකයට එනවා❤❤❤❤❤
4:53
Sanda Tharu Mal (සඳ තරු මල්) - Samitha Mudunkotuwam, Athula Adikari | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,5 МЛН
22:28
Abhisheka Wimalaweera Sinhala Song Collection|
Buddhi Sandanuwan
Рет қаралды 90 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
3:19
Dasa Ridenawa (දෑස රිදෙනවා) - Cover song sinhala - Vishwa Prabath
Vishwa Prabath
Рет қаралды 344
1:02:25
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Abhisheka Wimalaweera | Sirasa TV
Sirasa TV
Рет қаралды 588 М.
6:17
මගේ දුවේ නුඹ අවදියෙන්නම් | Mage Duwe Nuba | Sampath Ududumbara - 08
Yathra TV
Рет қаралды 558 М.
3:36
Mangala Denex - Duwek Innama One (දුවෙක් ඉන්නම ඕනා) Official Music Video
Mangala Denex
Рет қаралды 1,9 МЛН
4:22
Mage Duwe (මගෙ දුවේ ඔබ අවදියෙන් නම්) - Karunarathna Divulgane | Lyrics
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 18 М.
15:20
Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa
Pamuditha Manelanga
Рет қаралды 10 МЛН
1:17:44
අභිශේකා විමලවීර ABHISHEKA WIMALAWEERA - MY SIDE OF THE STORY WITH KALUM 🤜
Kalum Wijesooriya
Рет қаралды 80 М.
13:01
Reliving Prime Classics Medley - Siyumini Opayangi, Sashrika Semini, Kalpana | ආදරණිය රෝහණ Live
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 239 М.
6:41
හැඬුවාද උන්මාද චිත්රා | Dr. NANDA MALINI & SASHIKA NISANSALA | OFFICIAL MUSIC VIDEO
Sashika Nisansala
Рет қаралды 155 М.
27:28
පිය සෙනෙහස ගීත එකතුව | Fathers Song Collection | Piya senehasa gee collection
AnS Music
Рет қаралды 308 М.
00:59
ВОТ ПОЧЕМУ Япония живет в будущем 🤫 Утилизация масла #япония #токио #путешествия #shorts
Холли Лолли Live
Рет қаралды 4,7 МЛН