Sanda Tharu Mal (සඳ තරු මල්) - Samitha Mudunkotuwam, Athula Adikari | Adaraneeya Rohana(ආදරණිය රෝහණ)

  Рет қаралды 1,618,218

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Пікірлер: 562
@gayanarunashantha1222
@gayanarunashantha1222 8 ай бұрын
රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව චිරාත් කාලයක් මේ වගේ ලස්සන පදමාලා රචනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි!🙏🙏
@tharukamadushani7618
@tharukamadushani7618 23 сағат бұрын
kzbin.infopwozLPbrxUM?si=Fa8w9IFhy-nFNNbz
@sdh7585
@sdh7585 Жыл бұрын
අතුලගෙ සිංදු කවුරු කොච්චර කිව්වත් අතුල කියනකොට තියන ලස්සන, ඒ හඬ, ෆීලින් එක කාටවත් දෙන්න බැ.මාරයි අතුලගෙ වොයිස් එක.ඇත්තටම
@ArulPrakash-s4k
@ArulPrakash-s4k 6 ай бұрын
Yes
@samarakoonamg7703
@samarakoonamg7703 4 ай бұрын
Well
@asampaampiya
@asampaampiya 3 ай бұрын
Man ආසම ගායකයෙක් වෙනම රහක් අතුල.සමිතාට පෙර පවකට අහිමියි ඒ ආදරේ .
@InoshaDimuthu
@InoshaDimuthu 2 ай бұрын
Yas
@gamingwithishanka
@gamingwithishanka Жыл бұрын
ඒ හඩවල් කොයිතරම් කල් ගියත් වයසට යන්නෙ නෑ ❤ එදා වගේම ඒ ගීතයෙ රස හැමදාම තියෙනවා 😍
@yamunamalkanti
@yamunamalkanti Жыл бұрын
අතුල කියන්නේ මනුස්සකම උපරිම ආදරණීය හරිම අහිංසක මනුස්සයෙක් හැමදාම සතුටින් ඉන්න
@nishanthaherath4716
@nishanthaherath4716 Жыл бұрын
දූවරු සිටින දෙමව්පියන්ට ඇස අගට සංවේදීනිය ආදරයක් උපදවන ගිතයකි හැමදාමත් ❤️
@thusarasumeda4833
@thusarasumeda4833 Жыл бұрын
අනිවාර්යයෙන් 😢😢😢
@upulfonseka7417
@upulfonseka7417 Жыл бұрын
හැඟීම් වලට අවනත නොවී , සිහි නුවනින් කටයුතු කළා නම් , අද මේ ගීතයේ අර්ථය මහා පොලොවෙහි යථාර්ථයක් කරනට මොවුන් දෙපලට හැකියාව තිබිණි , 😢😢😢❤🎉
@usansew782
@usansew782 Жыл бұрын
pathini mawun ... 😒😒
@osandadunuvila2718
@osandadunuvila2718 11 ай бұрын
දෙපලට නෙවෙයි සමිතා ට ජොනී එක්ක නොගිය නම් මෙහෙම නොවෙන්න තිබ්බ අතුල කියන්නේ next level චරිතයක් ලිංගික කුහක කමක් නැති පිරිමියෙක්
@niroshlakmal
@niroshlakmal 11 ай бұрын
ලස්සන කමෙන්ට් එකක්
@prabuddhamanoj2728
@prabuddhamanoj2728 7 ай бұрын
අනුන්ගෙ ඕපාදූප කියවන් නැතුව රසවින්දනය කලාන්ම් හරි,ගම්වල ඉන්නගොන් ගෑනු වගෙ කියවන් නැතුව.මිනිස්සු පුද්ගලික ජීවිතෙ කරන්නෙ තමන්ට හොදයි කියලා හිතෙනදෙ ඒක එ මිනිස්සුන්ගෙ අයිතිය.
@sachinthakothalawala9365
@sachinthakothalawala9365 3 ай бұрын
එක එයාලගෙ සතුට එයාලගෙ ජීවිතේ❤
@pt3000
@pt3000 Жыл бұрын
සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන් හිරු තෙද වන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලා ගන් දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන් පතිනි මවුන් මට රැක දුන් පතිනි බලය නුඹ අරගන් දායාද එයයි මගෙ දෝනිට අප දෙදෙනාගේ ඇල දොළ ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන් මහ වන විල් මට දන් දුන් හිතේ සිසිල නුඹ අරගන් දායාද එයයි මගෙ දෝනිට අප දෙන්නාගේ ❤
@tharukamadushani7618
@tharukamadushani7618 23 сағат бұрын
kzbin.infopwozLPbrxUM?si=Fa8w9IFhy-nFNNbz
@madushaniwasala2531
@madushaniwasala2531 Жыл бұрын
පපුව කඩාගෙන යන දුකක් ඇති වෙනවා, සංගීතය, තනුව,වචන, අතුල සමිතා මේ හැමදෙයකම දුකක් 😢
@PathumLakshan-q4b
@PathumLakshan-q4b 9 ай бұрын
Anivarayen 😢
@hashaniwickramasinghe703
@hashaniwickramasinghe703 2 ай бұрын
අනිවාරයෙන්ම
@InoshaDimuthu
@InoshaDimuthu 2 ай бұрын
Yas
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
ආදරණියම ගිතයක් ඔබදෙපලගේ හඩ වගේම දියණියගේ හඩත් හරිම මිහිරි ස්තුති රෝහණ සර් ඔබතුමාගේ මිහිරි සංගිතයට
@eshanchristophers3968
@eshanchristophers3968 Жыл бұрын
අදටත් අතුල සමිතා.. ඒ මුහුනු වලින් හැම දෙයක්ම හුවමාරු කරන් එදා වගේම ගායනා කරනව❤
@Bhashi159
@Bhashi159 Жыл бұрын
මේ සෝන් එක බලද්දි මට හිතුනෙ එක දෙයයි ... ලස්සනට තිබුන පවුලක් කුඩුවෙල විසිරිල ගිහින් තියෙන්නෙ 😢😢🥺❤️❤️
@Rashithmagisha4011
@Rashithmagisha4011 Жыл бұрын
ake diwaya ake wanas wanne nh kawadawat
@tharukamadushani7618
@tharukamadushani7618 23 сағат бұрын
kzbin.infopwozLPbrxUM?si=Fa8w9IFhy-nFNNbz
@malithikaushalya9384
@malithikaushalya9384 Жыл бұрын
සමහර ප්‍රශ්න නිසා දරුවො හරි අසරණයි.මන් කියන්නේ 🥺දරුවෙල් ඉද්දි කවදාවත් වෙන් වෙන්නෙපා.නොපෙන්නුවාට හැම දරුවෙක්ම ඒ ප්‍රශ්න නිසා හැමදාම දුක් වෙනවා✍️
@tharukamadushani7618
@tharukamadushani7618 23 сағат бұрын
kzbin.infopwozLPbrxUM?si=Fa8w9IFhy-nFNNbz
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 Жыл бұрын
මගෙ දෝණිට අපි දන්නාගේ...ගායනා කරන කොට දෙන්නට දෙන්නා මූණට මූණ බලා ගන්නකොට පුදුම ලස්සනක්...මොකක්දෝ දෙයක් අපිට කියා දෙනවා ඔබලා දෙදෙනා
@sashi489
@sashi489 10 ай бұрын
😢
@dgsports4359
@dgsports4359 6 ай бұрын
හෑලි එපා මචං
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ඉවසීමෙන් වැඩ කරලා ජීවිතය ගෙන ගියානම් මොන තරම් ලස්සන පවුලක්ද​? දෙන්නගේ කටහඬ එකතු වුනාම භාවනාවක් වගේ. හරිම ලස්සන ගීතයක්. දෛවයේ සරදමින් මේ විදියට වුනත් තරහක් නැතුව මේ විදියට ගීත ගායනා කරන්න තරම් මනුස්සකමින් පිරුණු හදවත් ඇති දෙන්නෙක්.
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Hmm ehema unanam mona tharam hodada
@InoshaDimuthu
@InoshaDimuthu 2 ай бұрын
Ou ane
@ChandanaKumara-lt3mq
@ChandanaKumara-lt3mq 28 күн бұрын
ගෑනුන්ට වල් කම පාළනය කරන්න අමාරුයි
@Miss.Priyanthi
@Miss.Priyanthi Жыл бұрын
ජීවිතය අනියතයි...කොහේ හෝ කවුරුන් සමග හෝ සතුටින්ම ජීවිතේ විඳින්න...මොනව උනත් ඔබ දරුවන් රැක ගත් මවක්....මගේ උත්තමාවාරය.❤
@srimathikumari2584
@srimathikumari2584 Жыл бұрын
මේ ලෝකේ කිසිම කෙනෙකුට ඇගිලි දික් කරන්න බැහැ .හේතුව , මේ වරදම නොවෙන්න පුලුවන් මීට වඩා භයානක පාප අපතුල තිඛෙන්නට පුලුවන් මගේ දරුවනී .අපි අපේ ගැන අපේ අඩුපාඩු දිහා බලමු ස්තූතියි . ජේසුතුමාගේ පිහිටයි .
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
ඒකනම් අමුතුම විදියෙ හැගීමක් තියෙන්නෙ වෙනමම ලෝකෙකෙට යනව ඔයාල දෙන්නගෙම voice 2 fantastic &magical voice ❤️🔥
@rathnasekera9246
@rathnasekera9246 Жыл бұрын
🎉❤️❤️
@liyanagamageshriyani7288
@liyanagamageshriyani7288 Жыл бұрын
​@@rathnasekera9246🎉🎉❤❤❤❤❤😅😂❤❤🎉🎉🎉🎉🎉❤
@SakuSaku-j5f
@SakuSaku-j5f Жыл бұрын
❤❤❤
@AVEESH_OFFICIAL
@AVEESH_OFFICIAL Жыл бұрын
Feel එක හොදටම ගන්න නම් අනිවා handfree ගහන් අහන්න...ඒ හඩ මුසුව කියන්නට වචන නැත..අඩවන්න උනත් සමත්❤💫
@UmeshaKahatapitiya
@UmeshaKahatapitiya Жыл бұрын
@සදීපලක්ෂාන්-ඥ8ඥ
@සදීපලක්ෂාන්-ඥ8ඥ Жыл бұрын
ගායක දෙපළ රෝහන සර් වදක මන්ඩලය ඇතුලු ඔබ සියලු දෙනාට නිදුක් නීරෝගී චිර ඡීවනය ලැබේවා
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
මේ සිංදුව ඇහෙන දකින වාරයක් ගානේ මට මාර දුකක් දැනෙන්නේ ඒක මාරම හැගීමක් 🥺 අතුල සමිතා කවදාවත් වයසට නොයන හඩවල් දෙකක් 🥺❤
@DayanaKalhari
@DayanaKalhari 10 ай бұрын
ආදරණීය රෝහණ sir ඔයාගෙ දෙමාපියන් depalata budu saranai ඔයා wage උතුම් මිනිසෙක් මේ ලෝකයට දායාද කළාට
@devayanirazak1268
@devayanirazak1268 9 күн бұрын
.......VERY GOOD SONG .💯🎉🎉🎉🎉🎉
@devayanirazak1268
@devayanirazak1268 8 күн бұрын
HI ....GREAT RESPOND ..XOXO
@devayanirazak1268
@devayanirazak1268 8 күн бұрын
.....GREAT SONG BEGENING TO LIKE ...🌟🌟🌟🌟🌟💯NICE DUET.
@devayanirazak1268
@devayanirazak1268 8 күн бұрын
.....PACKED THEATHER GREAT AUDIANCE .. ORCHESTRA IS AWESOME . AND ABOVE ALL IS DR ROHANA WEERASINGHE ..🌟🌟🌟🌟🌟💯💐💐💐💐💐
@amarathnayake
@amarathnayake Жыл бұрын
කවින්ද්‍යා කියන්නෙ අපමණ දරාගැනීමක් තියෙන දරුවෙක්. එයාගෙ ජීවිතේ කොයිතරම් දේවල් දරාගෙන තියෙනවද එයා. ❤
@anuruddaanu9453
@anuruddaanu9453 Жыл бұрын
Sirawatama e katawa eththa.....eekenma ❤❤❤
@Oscarmaniac
@Oscarmaniac Жыл бұрын
එයත් අම්මා වගේම බඩුවක්
@amarathnayake
@amarathnayake Жыл бұрын
@@Oscarmaniac ඒක මගේ කමෙන්ට් එක යටින් නොදා ඔයාගෙ තනි කමෙන්ට් එකක් විදිහට දාගත්තා නම් හොදයි. අනුන්ගෙ කමෙන්ට් අස්සෙ රිංගලා චරිත සහතික දෙන්නෙ නැතුව.
@liyanagamageshriyani7288
@liyanagamageshriyani7288 Жыл бұрын
🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉❤❤❤❤
@PraneethLakshitha
@PraneethLakshitha Жыл бұрын
​@@Oscarmaniac😅😅🥲
@Universetothemind
@Universetothemind Жыл бұрын
එදත් අදත් මම හුගක් ආස කරන සිංදුවක් සහ කටහඬ මුසුවක්....!!! මොකක් හින්දාදෝ මන්දා ඇත්තටම ඒ සින්දුවට පට්ට ආදරෙයි. එදා ඉදන්ම හදවත පතුලෙන්ම එන අමුතු හැඟීමක් තියනවා ඒ රිදම් එක ඇතුලෙ.
@tharukamadushani7618
@tharukamadushani7618 23 сағат бұрын
kzbin.infopwozLPbrxUM?si=Fa8w9IFhy-nFNNbz
@ASDYZfd
@ASDYZfd Жыл бұрын
සමිතා අක්කාගේ මුනේ දුක හොදට පෙනවා.....හිනාවට යටින් ඒ දුක හොදටම පෙනවා....අනේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න දෙවියනේ
@nethmininawodya5472
@nethmininawodya5472 Жыл бұрын
හැම හදවතක් එක්කම කතා කරන්න පුලුවන් නිවිච්ච මිහිරී හඩවල් දෙකක් ❤🎉
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 2 ай бұрын
හරිම ලස්සනයි. දැන් තමයි මල්ලි හරිම පාරට වැටුනේ. තාත්තගේ සින්දු වගේම ලස්සනයි. සුබපැතුම්. තවත් ලස්සන සින්දු ඕනේ 😁😁😁❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 Жыл бұрын
බොහෝම ලස්සන සින්දුව. එදාවගේම අදත් අපිව කුල්මත් කරවනවා ඒත් ලොකු අඩුවක් දැනෙන්වා සමිතගෙ මූන දිහා බලාගෙන සිංදුව අහන්න. ලොකු අපහසුවකින්, හිතේ මවාගත් ලොකු ශක්තිය යකින් ඇය ගායනා කරනවා. අතුලනං ගානක් නෑවගේ .. සින්දුව ලස්සනයි අනිත් දේවල් අපිට වැඩක් නෑ..❤
@kalpalakshan7375
@kalpalakshan7375 Жыл бұрын
😮
@viki513
@viki513 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක්❤🎉
@tharukamadushani7618
@tharukamadushani7618 23 сағат бұрын
kzbin.infopwozLPbrxUM?si=Fa8w9IFhy-nFNNbz
@sorry.japanese12world95
@sorry.japanese12world95 Жыл бұрын
අනේ ඇත්තටම ...ඔයාලට වෙන්..වෙන්න තරමට මොකද උනේ ....😢...ආදරෙයි දෙන්නාටම❤❤ ගොඩාක් ...දරුවන්ට කරන කැප කිරීම් ...වලට ...සතුටුයි ...අපිට මොනතරම් හොද ගතිගුණ තිබුනත්..,ගිය ආත්මයක...කරපු පවකට ...ඇත්තටම ඔහොම වෙන්න ඇති ...දුකයි ...වැරැදි නැති කෙනෙක් ...මේ ලෝකයේ ..නැති තරම් ...ඔයාලා දෙන්නා ගේ ගීත ..වලටත් එදා වගේම ආසයි . හැමදාම සතුටින් හොඳින් ඉන්න .🥰 බුදු සරනයි ...❤❤
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 10 күн бұрын
Thank you adaraniya Kumari, junior warakagoda….and all other great singers…..we really enjoyed……….🙏🌹🌹🌹🌹🌹🌹🙏
@meththaka
@meththaka Жыл бұрын
ඒ දෙන්නා එකතු උනහම වෙනමම රහක්. දෙන්නටම බුදු සරනයි
@sanjuthilakarathna5888
@sanjuthilakarathna5888 11 ай бұрын
මං පුංචිම කාලෙ ඉදන් ආසම සිංදුවක්...මේක ඇහෙද්දි අම්මයි තාත්තයි ගැන දැනෙන හැඟීම කියන්න තේරෙන්නේ නෑ..ඒ ප්‍රාර්ථනාවන් හැම අම්මෙක් තාත්තෙක්ම කරනවා ඇති..☺❤️
@thanujaDushmantha
@thanujaDushmantha Ай бұрын
මාරම ලස්සනයි.හදවතට දැනෙන්නට ගායනවා කරනවා.එක පාරක් නෙමෙයි සියපාරක් ඇහුවත් අය අහන්න හිතෙනවා..❤❤❤👌
@dileepa666
@dileepa666 Жыл бұрын
අතුල, එදා වගේම අදත් පට්ට voice & personality. පුද්ගලික ජීවිතේ මොනවා උනත් තමන්ගේ ජීවිතේ උපරිමෙන් විදින පොරක්. එදා වගේම අදත් ආදරේ කරන චරිතයක්. Comment section එකේ personal life වල එක එක ඇරියස් තියෙන එවුන් බන කියනවා හරියට උන්ගේ ජීවිතේ සුපිරි වගේ🤷🏽‍♂️😂
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
ඔබ දෙපල ගායනා කරද්දී හරිම ලස්සනයි ❤️❤️❤️
@dharagothami4323
@dharagothami4323 Жыл бұрын
ආදරණීය රෝහණ සර් ගේ ලස්සනම තනුවක් එක්ක හැඩ වුණු කොයිතරම් ඇහුවත් ඇති වෙන්නෙ නැති හරිම ලස්සන ගීයක්... සමිතා මැඩම් සහ අතුල සර්ගේ හඬ.. කියන්න වචන නැති තරම් මිහිරියී.. අපේ රෝහණ සර්ට හැමදාමත් නිදුක් නිරෝගී සුව ලැබේවා!!!🙏🙏🙏💐💐💐
@jeewantharathnayake7894
@jeewantharathnayake7894 Ай бұрын
❤❤❤
@champikagomes9434
@champikagomes9434 Жыл бұрын
අතුල කොච්චර ආසාවෙන් ද ඒ සින්දුව කියන්නේ , හරියට නිකන් අම්මාගේ ලග දග කරන දරුවෙක් වගේ. හරිම ලස්සනයි. කොච්චර ගායිකාවන් හිටියත් අතුල සමිතා එක්කම විතරනේ සින්දුව ක් උනත් කියන්නේ. බුදුසරණයි, දෙවිපිහිටයි දෙන්නටම
@samankumari9801
@samankumari9801 Жыл бұрын
හැඩුම් ස්වරය ඇහුණා.ඒ හැමොටම සතුටින් ඉන්න ලැබේවා
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
අහන දකින වාරයක් පාසා මේ සිංදුව සතුට වගේම දුකත් මට දැනෙනවා 😢😊..මගේ ජීවිතේත් මේ වගේ..සද තරු මල් ටික මගේ ළග තියාගෙන මම තනියම ජීවිතේට මූණ දෙනවා..😢
@vinovinosha5031
@vinovinosha5031 Жыл бұрын
god will help you
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
@@vinovinosha5031 thank you so much god bless you 🙏🙏🙏
@waruu9024
@waruu9024 Жыл бұрын
😢
@chamodidulakshika361
@chamodidulakshika361 Жыл бұрын
🥺🌼
@r.m.v.s.rathnayaka2260
@r.m.v.s.rathnayaka2260 Жыл бұрын
😢
@Anula-t2b
@Anula-t2b Жыл бұрын
ඉවසිමෙින් හිටියානමි කොචිචරලස්සන පවුලක්ද ඇත්තමයි හරිමදුකායි මමආසාම දෙපලක්..තෙරැවන්සරණායි
@NisankaMandara
@NisankaMandara Жыл бұрын
බොහොම හැඟීම් දනවන ගීතයක්.. 🙂
@GangunWeerasinghe
@GangunWeerasinghe 15 күн бұрын
සින්දු කියන්නෙම අතිශය ඉක්මනින් ඇබ්බැහි වෙන ඇබ්බැහි උනොත් අතඇර ගන්න බැරි මත් ද්‍රවයක් ❤
@senshadil2893
@senshadil2893 Жыл бұрын
මේ සින්දුව අහද්දී හිතට පුදුම වේදනාවක් දැනෙන්නෙ.. මේ දෙපළ තාමත් ඉස්සර වගේම හිටියටනම් දුවටත් කොච්චර සතුටක් දැනෙනවද.. 😢
@viduranga3789
@viduranga3789 8 күн бұрын
මෙ දෙන්නගෙ සංකලනය නම් next level ❤
@isuriisuri7298
@isuriisuri7298 Жыл бұрын
හිතට මාරම විදියට දැනෙන සින්දුවක් කොච්චර ඇහුවත් එපා ඇති වෙන්නෙ නැ අනෙ .
@janudithimethya1318
@janudithimethya1318 Жыл бұрын
අතුල සමිතා දෙපලගෙ හඩ භාවනාවක් වගේ ❤️
@BrYAn_99___
@BrYAn_99___ 8 ай бұрын
වයසට යන්නෙ නැති සිංදු ❤ වයසට යන්නෙ නැති හඩවල් දෙකක්❤ ඉස්සරහාට කවදාවත් අපිට මේ වගේ වචන/ මේ වගේ Melody අලුතෙන් ඇහෙන්නෙ නැතිවෙලා යන එකට දුකයි ❤
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial Жыл бұрын
අම්මගෙ පතිනි බලය හැර අනිත් හැමදේම දුවට තියෙනව ♥️😍
@ggwp3105
@ggwp3105 Жыл бұрын
ඒක 🤔 ඇත්ත
@TiranYapa
@TiranYapa Жыл бұрын
මේ තනු නිර්මාණ නම් ආශ්චර්යයක්
@kt643
@kt643 Жыл бұрын
ඒ Magical Voice දෙක... එදා වගේම අදත් ඇහෙනකොට හිරිගඩු පිපෙනව.❤️❤️❤️.
@amilaprabath4950
@amilaprabath4950 Жыл бұрын
ඇත්තටම හැගීම් වලට වහල් නොවී හිටියනම් මේ දෙන්නටම මේ සින්දුවට ලොකු අර්තයක් දෙන්න තිබුන අද
@dhamsikarathnayaka335
@dhamsikarathnayaka335 6 ай бұрын
සිතම සනසාලන සතපාලන නුබේ මියුරු හඬ.....❤ I'm just addicted to it...❤ I love to hear this song in your voice..it's supperb❤
@InDuniLH
@InDuniLH Жыл бұрын
එයාල ඉස්සර මුල් දවස් වල ඉදලම හිතන් ඉන්න ඇති “දායාද එයයි මගෙ දෝනිට අපි දෙන්නාගේ” කොටස කියද්දි දෙන්නගෙ මූන බලන්න. හොදට බලන්න. ඒ කොටස යන හැම වෙලාවෙම එයාල දෙන්න එයාලගෙ මූන බලනව. ❤
@dulminichampika2358
@dulminichampika2358 Жыл бұрын
මෙයාල හොදට ඉන්නවනෙ......හැමදාමත් ඔය සතුට තියාගත්ත ❤️
@duvinihimandi6901
@duvinihimandi6901 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති හදවතට වදින ගීතයක් 🥺🥺 වොයිස් දෙකම හරිම ලස්සනයි 🥰🥰🥰❤️❤️🥺🥺🥺🥺✨️✨️✨️
@SriLankanStuff
@SriLankanStuff Жыл бұрын
The glance they take everytime they sing the words "අප දෙන්නාගේ"
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 5 ай бұрын
පොඩි කාලේ ඉදන් පිස්සියක් වගෙ ආසාවෙන් අහපු සින්දුවක්❤❤2024ටත් ආසාවෙන් හැම නිතරම අහන ආසම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤
@IreshaMadhuwanthi-l1l
@IreshaMadhuwanthi-l1l Жыл бұрын
දැන් මෙච්චර හොදට ඉන්න එකේ මොකට වෙන් උනාද මන්දා...😢 හරිම ලස්සන සින්දුවක් ❤🎉
@Udhayangani-rv9mt
@Udhayangani-rv9mt 2 ай бұрын
මේ Video එක මේ ළ‍‍ඟදි Public Transport එකක Play වෙන වෙලාවෙ බලද්දි මාර දුකක් දැනුනා, එයාල හිනා වුනාට මේව බලද්දි අපි අඬනවා , අතුල සර් හරි අහිංසක මනුස්සයෙක්,මං ගිය Music class එකක සර් Lecturer කෙනෙක් විදිහට ආව,අතුල සර් පවු, ඒ මනුස්සයගෙ ජීවිතේට වුන දේ අපරාදෙ 😔👎
@rithmisilva3239
@rithmisilva3239 8 ай бұрын
විශිෂ්ඨ නිර්මාණයක් ❤ මගේ දෙමව්පියන් නිතරම වගේ මුමුණන සිංදුවක් ❤️❤️
@dhammikathero3863
@dhammikathero3863 Жыл бұрын
Lyrics ,music and voices තුනේ combination එකෙන් දෙන්නේ මාරම feeling එකක්..❤🥺🥰
@human9597
@human9597 Жыл бұрын
Kavindya is a great kid as she has got both of your talents and your good hearts ❤
@salikaruwani2679
@salikaruwani2679 Жыл бұрын
මගේ.පලමු.දරැවා.ලැබෙන්න.ඉන්න.කොට.මම.මෙ.සින්දුව.ගොඩක්.ඇහුවා.තනියෙන්.කිවුවා..ඉස්පිරිතාලෙන්.පුතෙක්.කිවුවත්.එතී.ලැබුනේ.දුවක්😂
@dileekaranasingha6107
@dileekaranasingha6107 Жыл бұрын
මට අවුරුදු 19 දීත් මේ සින්දුව ආදරයෙන්, ආසාවෙන් අහුවා...😍😍😍අදත් අහනවා... My favorite couple ...😍😍 and my lovely kid .. Kavi❤️❤️❤️ love you all…❤️❤️❤️
@samanmaleewanigasundara7318
@samanmaleewanigasundara7318 6 ай бұрын
ඇත්තටම ඒ හඩවල් දෙකට තුන්දෙනාගේ රංගනය එකතු උනාම සුපිරි. පඋ දිනක්ෂි. ඇස්වලට කදුළු ආව 🌹🌹🌹🌹❤.
@DinushaUdayangani-sn8pp
@DinushaUdayangani-sn8pp 4 күн бұрын
Matath innawa kolu patau 2nnekma mage athpatau dennata jayamaha hamuduruwange pihitai
@thusharifernando8387
@thusharifernando8387 Жыл бұрын
අනේ ඒ දෙන්නා එහෙම සින්දු කියද්දි මගේ හිතට අමාරැයි ඒ දෙන්නට ඒ අවස්තාව කොහොම දැනෙන්න ඇද්ද ❤❤❤❤❤
@chathurikaherath377
@chathurikaherath377 Ай бұрын
Mata duwek na puthala dennek inne. Eth man hari asai kawadahari dawasaka mata duwek hitiyoth eya laga thiyana me song eka kiyanna.♥️♥️♥️♥️
@WanniarchchigeSandayani
@WanniarchchigeSandayani Жыл бұрын
හරිම ලස්සනයි දෙන්නගෙ සින්දුව මං ඒ සින්දු හැමවෙලේම අහසට මම ආසම සින්දුවක් ඒක
@commenter1111
@commenter1111 Жыл бұрын
මන් හරිම ආස ගීතයක් මේ..❤ කොයි වෙලේවත් දෙන්නගෙන් එක්කෙනෙක් ඕෆ් ට්‍රැක් ගියොත් සම්බන්දයක්වත් විවාහයක්වත් සුන්දර වන්නේ නෑ...ඉතින් ඒ වගකීම දෙන්නටම තියෙනවා.....
@shiromanipriyanka1572
@shiromanipriyanka1572 Жыл бұрын
මේ සින්දුව අහන සැම වෙලේම පුදුම හැගිමක් එන්නේ මොනවා වුනත් ආදරෙයි. ඔය. දෙන්නාටම ❤❤❤ කවිටත් ❤❤❤❤ ගොඩක් ❤
@dreamfreezer3556
@dreamfreezer3556 Жыл бұрын
Masterpiece ! Music , Lyrics & vocals are outstanding The keyboard part in the beginning & middle kills... our ears are so lucky to listen from musician like Dr,.Rohana weerasinghe
@hellenaoffic2833
@hellenaoffic2833 11 ай бұрын
Pure bliss ma'am and sir ❤ such a nostalgic song showing how much SL parents value their daughters . Thank u despite your personal issues doing this performance for Akka ❤
@arunalankathilakelankathil4395
@arunalankathilakelankathil4395 Жыл бұрын
Mee sinduwata mee depalata tharam saadaaranayak karanna wena kaatawath baa.Godak alankaarayi.
@ASDYZfd
@ASDYZfd Жыл бұрын
කවි කියන්නේ මාරම දරාගැනිමක් තියෙන ලස්සන කෙලි පොඩිික්කියක්....ඔයාට වරදින්නේ නැහැ බුදු සරනයි දෙවි පිහිටයි❤
@rishnruhi6166
@rishnruhi6166 4 ай бұрын
මට අහන්න ම බැරි ගිත අතරින් එකක් කියාගන්නවත් බැරි තරමට ම මං ඉමෝශනල් වෙනවා ❤️
@ChahuriBuddika
@ChahuriBuddika 6 ай бұрын
ආඩම්බරෙන් කියන්න පුළුවන් ලොව දින්න පුළුවන් ලස්සන රන් මැනිකක් ❤❤. ඇස් වහක් වදින්න එපා සුදු නෝනාට. ලස්සන අනාගතයක් මැනික .. ඔයා අ කියන දවසේ ඉදලා ඔයා ට ලස්සන අනාගතයක් මැනික ..
@thehidden4478
@thehidden4478 Жыл бұрын
මගේ ජීවිතේ මම ආසම සිංදු ලිස්ට් එකේ පොඩි කාලේ ඉදන් වෙනසක් නැතුව අදටත් උඩින්ම තියෙන එකක් ❤❤❤
@janakasameera7190
@janakasameera7190 Жыл бұрын
අතුල-සමිතා කියන්නේ, ඔවුන්ගේ අත්දැකීම් ගැයූ දෙපලක්.. "සඳපානක් සේ ඇවිඳින්" පටන් මේ දක්වා..
@mujitasadaruwan2356
@mujitasadaruwan2356 4 ай бұрын
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් පැතුවා...🙏🙏🙏🙏🙏🙏
@pzan49
@pzan49 11 ай бұрын
නූතන ලාංකේය සංගීතයේ සුන්දරම සළකුනක්!
@NuwanthikaFernando
@NuwanthikaFernando Жыл бұрын
කවදාවත් ලැබෙන්නෙ නැති දුවෙක් ගැන ආදරයක් දැනෙනව මේ සිංදුව අහද්දි ❤
@gayanimenaka9354
@gayanimenaka9354 Жыл бұрын
@lakmi393
@lakmi393 Жыл бұрын
ඇයි එහෙම කියන්නෙ.
@gangahansamali9480
@gangahansamali9480 Жыл бұрын
කිසිදා වෙන් නොවී සිටියා කොච්චර වටිනවද . හරිම දුකක් දැනෙන්නේ .
@nadunithathsara8397
@nadunithathsara8397 5 ай бұрын
දූල ගැන උනාට සිංදුව,මට මේක ඇහුවම මතක් වෙන්නෙ තාත්‍තව 🥺❤
@vineethaswarnalatha2179
@vineethaswarnalatha2179 Жыл бұрын
Rojer.aiya.harima.lassanai.oyage.katahanda.ranganayath.ewageemai.aiyata.buduxsaranai.devipihitai
@jayanathbandula5522
@jayanathbandula5522 2 ай бұрын
පතාගෙන ආ ආදරය වෙනස් කරන්න බෑ...රටක් ආදරේ ඔබ දෙපලට විතරයි...අනිත් සියල්ල නොගැලපීම්....ජීවිතේ අවසාන කාලය ආදරෙන් ඉන්න...
@thadialwis1206
@thadialwis1206 5 ай бұрын
Dear Samitha Ma'am, Trust me your smile can heal the world !! I've never seen such a lovely smile from a lady after my mum ! 🎉
@ChathuPrabath-my8dc
@ChathuPrabath-my8dc 7 ай бұрын
මන් ඉන්නෙ රට මන් ලංකාවෙ ආවට පස්සෙ දුව හම්බඋනෙ තාම දැකලා නැ මෙ සිංදුව අහනවා දුවව බලන්න යන්න ආසයි එත් යන්න බැ ගියොත් එයාගෙ ආනගතය හදන්න බැ
@dilkakalupahana
@dilkakalupahana 6 ай бұрын
අනේ ඇත්තටම එකට දුක හිතෙනවා එයාලා අදත් සතුටින් හිටියා නම් කොච්චර ලස්සනයි ද🥹🥹
@NishanthaRanasinghe-k7c
@NishanthaRanasinghe-k7c 3 ай бұрын
Greate voice and greate cupple
@yohanarjuna6137
@yohanarjuna6137 Жыл бұрын
ආදරණීය හදවත් එකතු කරන්න මෙයාලා දෙන්නා එක්ක concert එකක් කරනවා..❤
@gayanineranji6274
@gayanineranji6274 Жыл бұрын
මෙ දෙන්නා දරැවො වෙනුවෙන් එකට හිටියනමි අද එ දරැවො කොචිචර ආඩමිබර වෙයිද
@hellenaoffic2833
@hellenaoffic2833 11 ай бұрын
Kavidya akka must be overwhelmed by this ❤ I am sure she prayed for this❤
@milanlakshitha7949
@milanlakshitha7949 Жыл бұрын
Kochchara lassana joduvakka..mea sinduva ahuvama kala kirenava jeevithe ganama.oyala thamai lassanama kapal eka..plz...danuth parakku nea
@ajithjayaweera7081
@ajithjayaweera7081 Жыл бұрын
Mge jiwithe MN adare krapu ekama music family Eka. Dukai thamai eth. Mehema hari music karana Eka Gena sathutui. All the best and love ❤
@asunthamanelfernando9093
@asunthamanelfernando9093 8 ай бұрын
හරිම ලස්සනයි සිංදුවනම්
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 Жыл бұрын
හැමදාම අහනවා..මගේ දුව මතක් වෙනවා❤❤
@iromiharshika3929
@iromiharshika3929 8 ай бұрын
මට මගේ දූලා තුන් දෙනා ගැන පුදුම සෙනෙහසක් ඇති වෙන්නෙ මේ සිංදුව අහද්දි .❤️ආදරෙයි ❤️
@jayaniuddika4864
@jayaniuddika4864 Жыл бұрын
එදත් අදත් හෙටත් මේ ගීතය අහද්දි ඇස් දෙකේ කදුලු පිරෙනව.😢❤❤❤❤❤❤
@PushpaRathnayake-q5x
@PushpaRathnayake-q5x 7 ай бұрын
Sada amereniye hadewal pere pawekete wenunath oba depale amereniye hadewal budu sareni
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 17 М.