KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නලුවෙක් වෙන්න ආස කරපු නිසා ශාරුක් කාන් පිස්සුව තදටම තිබුනා. මුතුගල සර් Dinesh Muthugala |Hari tv
51:44
ඇයි කඩිමුඩියේ නීතිපතිවරයා මේ තීන්දුව ගත්තේ..? අපෙන්ද අහන්නේ ? ඔයා කැබිනට් ඇමතිනේ
41:26
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
01:00
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
රටම ආදරය කරන ගුරු තරු එකම වේදිකාවක |Duhuwili|
Рет қаралды 575,062
Facebook
Twitter
Жүктеу
20000
Жазылу 180 М.
DUHUWILI
Күн бұрын
Пікірлер: 2 600
@sadhisasandeepa9979
2 жыл бұрын
මහෙශ් සර් නැති උනම මේ වැඩ සටහන බලන අය කෝ😫😫😥😥😥😭😭😭😭😓😓😓 මහෙශ් සර්ට නිවන් සුවයම ලැබේවායි අපි පර්ථනා කරමු . මෙවන් අකල් මරනයකට කිසිදු ආත්මයක සර්ට හිමි නොවේවායි කියලත් අපි පර්තනා කරමු
@wildlifesrilanka8296
2 жыл бұрын
සර් අනිවාරෙන්ම හොද තැනක දැන් ඇති....පින් කදක් සර් නිවන් සුව
@sadhisasandeepa9979
2 жыл бұрын
@@wildlifesrilanka8296 අනිවාර්යයෙන්ම
@vidumini648
2 жыл бұрын
😥 එයාව බලන්න තමයි ආවෙ
@chapamadhushani287
2 жыл бұрын
Sirta niwan suwa
@USofficial-dk5zh
2 жыл бұрын
🥺
@kavya7311
2 жыл бұрын
මහේශ් සර් නැති උනාට පස්සෙ සර්ව බලන්න ආව අය කෝ.නිවන් සුව ගුරු පියානනෙ 😓✨️
@aavindaalahendra279
2 жыл бұрын
මම😔
@minoshijayasekara..9849
2 жыл бұрын
R.I.P sir...🥺😔
@tharusdhananjani6400
2 жыл бұрын
මම 😞නිවන් සුව සර් 🙏🙏🙏❤
@hashanchathuranga9494
2 жыл бұрын
math awa.niwan suwa labewa sar😐
@gamingchama2710
2 жыл бұрын
Mama
@cherryentrainment27
3 жыл бұрын
සුජිත් සර්ගෙ ගෝලයො දාන්න බලන්න ලයික් එකක්, කොච්චර ඉන්නවද බලන්න
@mr-bb8jl
3 жыл бұрын
Innawa😊😘
@mr.s9424
3 жыл бұрын
Innawooo
@nethmijayawardhana6316
3 жыл бұрын
ගොයියෝ ටික
@chamodlakmal4717
3 жыл бұрын
අඩු පහසුකම් මැද්දෙ ඉගෙන ගන්න බණ්ඩාරවෙල බදුල්ල අපි වෙනුවෙන් යමක් කරන මහේශ් සර් නියම ගුරුවරයෙක්💓💓
@kaveeshacharuni3797
2 жыл бұрын
ආයි සර් එන්නෙ නැ කියල මතක් වෙනකොට 🥺
@chamodlakmal4717
2 жыл бұрын
@@kaveeshacharuni3797 ආයෙ ඒ වගේ සර් කෙනෙක් කවදාවත් හම්බෙන්නෙ නෑ💔😥
@harrymonster5408
2 жыл бұрын
නිවන් සුව සර් 💔
@note3files799
2 жыл бұрын
සර් සමහර විට ඒ දවස් වල මේ කමෙන්ට් එක දැකලා සතුටු වෙන්න ඇති නේද❤
@SayuriNimshara
2 жыл бұрын
❤️❤️
@Supungunathilake
2 жыл бұрын
මාත් අවුරුදු 3ක් free card මහේෂ් සර්ගෙන් ඉගෙන ගත්තේ. සර්ට ගොඩක් පින්. තෙරුවන් සරණයි සර්ලා ඔක්කොටම
@prabodhamadhushi7517
2 жыл бұрын
Niwansuwa sirta
@alfahansi394
2 жыл бұрын
සර් ගොඩාක් හොද කෙනෙක්
@Supungunathilake
2 жыл бұрын
මේ comment එක දැම්මේ හදවතින්ම සර්ට ආදරෙන්. හීනෙකින් වත් හිතුවේ නැහැ සර්ට මෙහෙම දෙයක් වෙයි කියලා. නිවන් සුව ලැබේවා මගේ ගුරු දෙවිදුනි 🙏
@SayuriNimshara
2 жыл бұрын
❤️❤️
@sanduwathsala1738
2 жыл бұрын
මං අද මේ වීඩියෝ එක බලද්දි දුකා සර් ජීවිතෙන් සමු අරං.නිවන් සුව ලැබේවා සර්
@Viduvimansa7890
2 жыл бұрын
දුග්ගන්නාරාල සර් නැති උනාට පස්සෙ මේක බලන අය කෝ🥺🥺🥺.මේක බලන්නෙ දෙවනි පාර,පළවෙනි පාර මේක බලද්දි හිතුවෙ නැ ,මහේශ් සර්ට එහෙම deyk වෙයි කියලා.🥺🥺🥺 නිවන් සුව සර්.❤️
@cry-ux7321
3 жыл бұрын
තමන්ට වැඩිය ලමයි ගැන හිතලා කතා කරපු අපේ සර්. මහේශ් දුග්ගන්නරාල
@M.N.Kavinda
2 жыл бұрын
සුවහසක් දූ දරුවන්ගේ නැණස පෑදු මහේෂ් දුග්ගන්නාරාල ගුරුතුමණී...ඔබට නිවන් සුව ලැබේවා! 🙏🙏🙏
@thenalimanathunga1482
2 жыл бұрын
🙏🙏🙏
@amanawanjali3134
2 жыл бұрын
😭😭
@samanthakumara4897
2 жыл бұрын
මහේෂ් දුග්ගන්නාරාල සර්ට කරපු පිං බලෙන් නිවන් සුව ලැබේවා..! දරුවන්ගේ ණැන නුවන පාදන ගුණගරුක දරුවන් සමාජයට බිහිකරන හැම ගුරුවරයෙක්ම දිගු කල් ජීවත් වේවා..
@manucreations8041
2 жыл бұрын
මුතුගල සර්ගෙ කතාව අහලා මේක බලන්න ආපු අය කෝ💙
@nishadinishadi5993
3 жыл бұрын
සර්ලා හැමෝටම ගොඩාක් ගරු කරනවා. අනේ සුජිත් සර්ගෙ හිනව උනත් හරිම අහින්සකයි නිහතමානියි වගේ දැනෙන්නෙ... සර්ල හැමෝටම ගොඩාක් පින්.😍😍😍😍😍😍😍
@hirunikaprasadini3457
3 жыл бұрын
සුජිත් සර්ගෙ ගෝලයෙක් වීම ගැන සතුටුයි 💓👍
@nimsara_bogahawatta
3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම ❤️
@lasindunadeeshan5139
3 жыл бұрын
Aayeth ahala 🙋♂️
@dulmiahinsa9402
3 жыл бұрын
Aniwaa 💪💪
@pasidujayanath7760
3 жыл бұрын
💪💪💪
@subhanidilmini224
3 жыл бұрын
Aniwaren .👍
@liyanacreations7336
3 жыл бұрын
මහේෂ් දුග්ගන්නාරාල සර් ගේ physics class ගියපු අය මේ කොනට 👇
@wworldbest1300
3 жыл бұрын
💪
@srilankan6275
2 жыл бұрын
නිවන් සුව සර්
@sayaniameshika9966
2 жыл бұрын
හමුවේ දිනෙක ඒ ලස්සන ලොවෙහි අප ... හමුවේ දිනෙක ඔබ මා හා එතැන ....🏳️🏳️🏳️ මහේශ් සර් ...🥺🥺🥺 ඔබට නිවන් සුව ලැබේවා..... 🏳️🏳️🏳️
@daysofkrishan9195
2 жыл бұрын
දුග්ගන්නාරාල සර්ට නිවන් සුව❤️🌸 ළමයින්ගේ නැනස පාදන හැම ගුරුවරයාම දිගුකල් ජීවත් වේවා..!
@ManinduRoshitha
Жыл бұрын
Obawanigurunlcamsinve ituddwiyoyà 1:21:06
@nalinthamalshani6966
3 жыл бұрын
අපේ ජීවිතයටත් ගොඩාක් වැදගත් උපදෙස් ගෙනාවට ගුරු තරු පොකුරට ගොඩක් ස්තූතියි.සුජිත් සර්ගේ අතීත අත්දැකීම් අපටත් අාදර්ශ දෙනවා
@Imhesha
3 жыл бұрын
මහේෂ් දුග්ගන්නාරාල සර්ගේ ගෝලයෝ සෙට් එක කෝ... ❤️🙏
@editsin3084
3 жыл бұрын
ඉන්නො 💪🔥
@wworldbest1300
3 жыл бұрын
💪💜
@Star-hk1tx
3 жыл бұрын
🙋
@filmhall9404
3 жыл бұрын
Inno....
@ayodyanimashi7072
3 жыл бұрын
🙋
@naviyaff7991
3 жыл бұрын
සුජිත් සර්ගෙනුයි අනුෂ්ක සර්ගෙනුයි ඉගෙනගන්න ලැබීම ලොකු සතුටක් ❤️❤️
@kawihettiarchchi4240
2 жыл бұрын
"පරපුරකට සෙවන වන්නට තිබුණු රූස්ස ගසක් බිම ඇද වැටුණි"😢 ගුරුතුමනි,ඔබට නිවන් සුව 🏳️ Mahesh Duggannarala 1981_2022
@umayawanninayake5459
2 жыл бұрын
💔😭
@anuradaanuhasanuanu9095
2 жыл бұрын
ගුරුතුමනි.වචනයෙ පරිසමාප්තයෙන්ම ඔබ නිහතමානී කම අගය කලයුතු සොදුරු ගුරුවරයෙකි.පරපුරකට සෙවණක් වෙන්නට තිබූ රූස්ස ගසක් බිම ඇද වැටුණි...ගුරු පියාණනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා....
@chathurangasampath7577
2 жыл бұрын
දුකා නැති 😢
@amanawanjali3134
2 жыл бұрын
😭😭😭
@hansimadubashini8610
2 жыл бұрын
Sir 1981 da ipadune?marry karala nadda?
@rashmiwarangana3335
2 жыл бұрын
අපේ දුකා සර් කියන්නෙ තනිකරම ආගමක්....හැමදාම ඒ ආගමට අපි අඩුවක් නැතුව ගරු කරමු...ඒ ආගම දැනටමත් අපේ හිත් ඇතුලෙ සදා අමරණීය රූපයක් මවල ඉවරයි❤️🙏🥺 අපේ රත්තරං සර්....මහේෂ් දුග්ගන්නාරාල.....අපේ සර්ට අජරාමර නිවන් සුව අපේ එකම පැතුමයි🥺🙏❤️
@amanawanjali3134
2 жыл бұрын
😭😭😭
@shenayamadhuwanthi
2 жыл бұрын
😭😭😭💔
@nethutharanga3038
2 жыл бұрын
අනිවාර්යයෙන්ම සර් නැතත් ඒ ගෞරවය ආදරය හැමදාම හිතේ තියෙනවා🥺😭🙏
@lanka7537
3 жыл бұрын
සුජිත් සර්❤❤❤හරිම සරල නිහතමානී චරිතයක්💝💝
@alokaudantha2661
3 жыл бұрын
ඇහැට කදුලක් ඉනුනා....ඒ දුකට නෙමෙයි. සර් සර්ලගේ ජීවිත වගේම අපේ ජීවිතත් හැඩගස්වන්න දරන වෑයමට...සුජිත් සර් සර්ට බොහොම පිං......තණමල්විල ගමටම අභිමානයක්.......ද්කුණු ලකේ අභිමානනීය භෞතික විද්‍යා ගුරුවරයා..
@dasunnimantha7919
3 жыл бұрын
අනුශ්ක සර්ගෙ දේවාලෙ වැඳපු සෙට් එක👇😍❤️
@jayani4456
3 жыл бұрын
මහෙෂ් සර් ❤️🔥❤️🔥😍 වැඩිය කියවන්නේ නැති උනාට සර් අපි වෙනුවෙන් කරන කැපවීම නම් smart ම තමා.....සර්ත් එක්ක වැඩ කලොත් physic ගොඩ..සර්ගෙන් ඉගෙන ගත්ත නිසා ඇත්තටම සතුටුයි...මහන්සිය නොබලා අපිට කරපු දේවල් ඉදිරියටත් කරන්න මහෙෂ් සර්ටත් අනිත් ගුරුවරුන්ටත් ශක්තිය ලබේවා....!!
@bhagya753
2 жыл бұрын
නිවන් සුව ලැබේවා!!!😣
@amanawanjali3134
2 жыл бұрын
Oyalage comment dakala sar sathutu wenna athi...ethuma diviyaloke yanna athi..
@sammanipiyumika7599
2 жыл бұрын
Ane sirta niwan suwa labewa! 😥
@shakyahiruni3491
2 жыл бұрын
සර්😔🙏
@rukmalirathnayakarukmalira6880
2 жыл бұрын
මෙ වගෙ ගුරුවරුන්ට තමයි ගුරු දෙවිවරු කියන්නෙ
@sasvindunirvan860
2 жыл бұрын
මහෙශ් සර් කියන්න වචන නෑ මගේ සර් දරාගන්න බෑ මේ දුක හිතුවේ නෑ සර් අපිව දාලා යයි කියලා මගේ රත්තරං සර් මම අද වෛද්‍ය සිසුවේක් සර් මට ගොඩක් උදවු කරා මේ තැනට එන්න මට සර් තමයි ප්‍රිකාඩ් එක දුන්නේ මට ගොඩාක් ආර්ථික අපහසුතා තිබුනා බස් එකේ යන්න සල්ලි දිලා තියනවා කන්න නැතුව ඉද්දි කන්න අරගෙන දිලා තියනවා මගේ රත්තරං සර් බුදු වේන්න ඔනේ ... නිවන් සුව ලැබේවා ගුරු පියානනී ඔබට ❤️🙏
@welagedarachathu1840
2 жыл бұрын
🙏💐
@menukaabishan6296
2 жыл бұрын
මම සර්ව අදහනවා සහෝදරයා...මහේශ් සර් කියන්නෙ මට ජීවමාන බුදුවරයෙක්❤️
@dammikaranjanee66
3 жыл бұрын
උවේ Physics අභිමානය Mahesh Dugganarala sir #smartphysics
@thulangaprabath6402
3 жыл бұрын
Mahesh duggannarala 🔥
@wworldbest1300
3 жыл бұрын
Mahesh sir💜
@wworldbest1300
3 жыл бұрын
Smart physics
@chathushka752
3 жыл бұрын
මහේශ් සර්ගෙ set එක කෝ 😁✌️
@shanlakminda5114
3 жыл бұрын
අපි
@professordr.x611
3 жыл бұрын
Aaa chathuskayoo
@hashanmadusanka6128
3 жыл бұрын
2016 .......
@charuninisansala6585
3 жыл бұрын
තෙරුවන් සරණයි මහේෂ් සර්
@chathushka752
3 жыл бұрын
@@professordr.x611 කවුද අඩේ ප්‍රොෆෙස 😂
@sugithsugith5429
3 жыл бұрын
මම මහේෂ් sir, අනුෂ්ක sir සර්ලා දෙන්නගෙන්ම ඉගෙන ගෙන තියෙනවා. සැබෑම ගුරුවරු.නියමෙටම උගන්වනවා තිතටම. උගන්වන්න හරිම දක්ෂ සර්ලා දෙන්නෙක්.මගේ A/l ජීවිතේ ගොඩ දාපු දෙවිවරු🙏🙏
@lochi4821
3 жыл бұрын
Mmth 🤗😊
@avishkafdo1531
2 жыл бұрын
දිනේශ් මුතුගල සර්ගේ විඩියො එක බලලා මේක බලන අය Like එකක් දාගෙන යමු
@tharushidileka4865
2 жыл бұрын
ගුරු දෙවිවරු අතරෙ ඉහළින්ම ඉන්න ගුරුවරු පස්දෙනෙක් එකට ඉන්නව දකිද්දිත් හිතට ගොඩක් සතුටුයි. මහේෂ් සර් අද නැතිවුණත් සමාජයට දුන්න ආදර්ශත් එක්ක සර් හැමදාම හැමෝගෙම හිත් වල ජීවත් වෙයි ❤️ සර්ල හැමෝටම තෙරුවන් සරණයි 💖❤️
@shenalirathnayaka4208
3 жыл бұрын
මේ එක ගුරුවරයෙක්ගේ වත් පන්තියකට ගිහින් නෑ.අඩුම මැත්ස් , බයෝ කරෙත් නෑ.ඒත් ආසාවෙන් බැලුවා..මන් වගේ තවත් අය ඉන්නව ද. 😌❤️
@erangawijesekara9796
2 жыл бұрын
අනිවාර්යයෙන් asawen baluwe😍
@සුදු....සුදූ
2 жыл бұрын
ඔව් මමත් ගිහින් නැ එ උනාට ආශාවෙන් බැලුවා
@MR_GeeTH_Vlogs
2 жыл бұрын
Ow
@chathukaakash5394
Жыл бұрын
Mamath gihin na
@KrishanthiDeepika-g1l
2 ай бұрын
Marth ehemamai
@tharushinavodya6007
3 жыл бұрын
අනුෂ්ක සර් ❤️ සුජිත් සර් ❤️ බුදු සරණයි හැමෝටම♥️🙏🙏
@leeminho6695
3 жыл бұрын
Ape sir la
@sandanichamoda2244
3 жыл бұрын
සුජිත් සර්...❣️❣️ සර්ලා හැමෝටම බුදු සරණයි...😘
@pramodyasamarakoon2702
2 жыл бұрын
ආදරණීය දුකා සර්, 😭කොහොමද සර් මං හිත හදාගෙන සර්ට නිවන් සුව ලැබේවා කියන්නේ 😭 හැමදාම මං ඉස්සරහා පේලියේ ඉදගෙන සර් දොර ඇරගෙන ඇවිත් ස්ටේජ් එක උඩ හිටගන්නකන් බලාගෙන ඉදියි🥺 මගේ ඩෙස් එක කෙලවරේ තියන චිට් අරගෙන ගිහින් අර රතු පුටුවෙ ඉදගෙන හිනාවෙවී කියවනකන් බලාගෙන ඉදියි🥺 මට චූටි නිදිමතක් එනකොට කෝ කෝ කට්ටියට නින්ද යනවා නේද කියනකොට හිනාවෙන්න බලාගෙන ඉදියි🥺 අනිත් අයටත් ඒ උත්තරේ ආවද කියලා අහනකන් මං සර් දිහා බලාගෙන ම ඉදියි🥺තේරුනේ නැති උනාම නොකිව්වට සර් දිහා බලාගෙන ඉදියාම ආය අහගන්නකෝ කියනකන් බලාගෙන ඉදියි🥺සිකුරාදා හැන්දෑවට සර්ම හැදුව සුපිරි පේපර් එකක් ලියන්න බලාගෙන ඉදියි🥺 ප්‍රින්සිපියා මිදුලේ තියන සර්ගේ කැබ් එක දිහා බලාගෙන මාත් ගන්නවා ඒ වගේ එකක් කියන්න බලාගෙන ඉදියි🥺 දවසක හොද තැනකට ගිහින් සර් බලන්න එන්න බලාගෙන ඉදියි🥺 ඒත්............කාටත් නොකියාම කාටත් කලියෙන් ම සර් යන්නම ගිහින් 😭😭 ඉතින් සර්... මතු භවයක යලි හමුවෙන්නට සුබ ගමන් ❤️😭😭😭 මං තාමත් ඉස්සරහ පේලියේ🥺🥺
@divyaamarakoon1904
2 жыл бұрын
🙏😒😭
@dilmawijenayake
2 жыл бұрын
😣😣😣
@ExcellentinPhysics
2 жыл бұрын
හොදට එක්සෑම් ගොඩ දාගෙන කැම්පස් යන්න..ඒ ආරන්චියට සර් ඔයත් එක්ක ස්ටේජ් එකේ ඉදන්ම හිනාවෙයි..🥺
@pramodyasamarakoon2702
2 жыл бұрын
@@ExcellentinPhysics ඔයාට ගොඩක් පින් මට අපේ රත්තරන් සර් වෙනුවෙන් කරන්න තියෙන්නේ ඒ දේ විතරයි
@imalshabandara805
2 жыл бұрын
🥺🥺🥺
@Nanu-mj1tb
2 жыл бұрын
ලස්සන මල් ඉක්මනින් පරවෙනවා.. "දරු නෙත් පෑදූ ඟුරු පියාණෙනි , නොපිලිගන්නට බෑ පරවී ගිය අයුරූ එය සැබෑවක් ඔබ නෑ මින් මතූ ඉතින් පියාණෙනි ,, දහසක් හොද ඇසෙයි ඔබේ නෑ කිසිදා දැක හෝ ඉගෙන ඒත්,,, ආදරණීය ඟුරු පියාණෙනි පතමි ඔබට නිවන්සුව දුකා සර් 🙏🙏
@pathumanushka9996
3 жыл бұрын
සුජිත් සෑර්ට ටෙස්ලා එකක් ගන්න ඉක්මන්ට වාසනාව ලැබෙන්න ඕනි 😌✊
@akeekawshi2038
3 жыл бұрын
😍😍
@thesangeethgg
3 жыл бұрын
😍
@tharindudarshaka4049
3 жыл бұрын
අනිවාර්‍ර්න්ම
@vishwainduwara8957
3 жыл бұрын
පට්ටනීයයි ❤️❤️❤️👈 සුජිත් සර්
@offroadlover2976
3 жыл бұрын
කනිශ්කව
@mhrmadhushika9173
3 жыл бұрын
පට්ට ලේසීයි 😊
@theacestop7805
3 жыл бұрын
harima lesi newei harimama lesii
@game_on4585
3 жыл бұрын
නෑ පට්ටමනීයයි
@poorniwanaguru8408
3 жыл бұрын
මුතුගල සර් හරිම අවංක චරිතයක්....🙏👏💜️ ආදරෙයි සර්ල ඔක්කොටම. 🙏
@kavindiperera4954
3 жыл бұрын
Muthugala sir 😍
@thakshilajayaweera8556
2 жыл бұрын
මහේෂ් දුක්ගන්නාරාළ අපේ සර් 😭 බොහෝ පිං ඇති තැනක ඉපදේවා...!ඔබට අපගේ නුවන පෑදූ පිනම හේතු වේවා 🙏
@rusiruharshana7409
2 жыл бұрын
මුතුගල සර් මහේෂ් සර් ගැන කියපු කතාව අහල මේ වීඩියෝ එක බලන්න ආවඅයකෝ.....
@hashanm4321
3 жыл бұрын
මහේෂ් සර්.❤ අපි ආදරේට දුකා කියලා කිව්වට නියම මොලකාරයා. 👉❤දුකා👈❤
@YASH-mj5md
3 жыл бұрын
මහෙශ් දුග්ගනාරාල සොදුරු ගුරුවරයෙක්.. අවුරුද්දු 3ක් මන් සර්ගෙන් free card ඉගෙන ගත්තේ සර්ට ඒ පිනම ඇති.. ❤️❤️ අපේ දුකා.. 😍
@vinueranga3854
2 жыл бұрын
සර්ට ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😥🙏🥺
@ishanprabhath4541
2 жыл бұрын
සර් අපෙන් සමුගත්තා😔
@arachchigesadamali5662
2 жыл бұрын
ඒ පිනෙන් සර් නිවන් දකීවා
@Serisar4
2 жыл бұрын
🥺 නිවන්සුව
@thihansanidukini3764
2 жыл бұрын
Ehem mnussyek thm ad apen wen une 🥺😭
@prabodanisubanya3502
3 жыл бұрын
මහේෂ් සර්.... අපි වෙනුවෙන් කැප වෙන අපේ කාලයේ අපේ සර්... ගොඩාක් පිං සර් 🙏
@samantharathnayake8034
2 жыл бұрын
මහේෂ් දුග්ගන්නාරාල ගුරුතුමාගේ හදීසි වියෝව ඉදිරි සිසු පරපුරට විශාල පාඩුවක්.ඔබට නිවන බොහෝදුර නොවේවා...🙏
@umayawanninayake5459
2 жыл бұрын
😭
@sajaniwasundara
2 жыл бұрын
ගොඩාක් comments දැක්කම මහේෂ් සර්ගෙ හොදමයි කියලා තියෙන්නෙ😥 කවදාවත් මම සර්ගෙ clz ගිහිල්ලා නෑ,ඒත් දෙයියනේ හරිම දුකයි සර්ට මෙහෙම දෙයක් උන දේ ගැන 😭 නිවන් සුව ලැබේවා සර් 🙏
@pethmibudara1041
3 жыл бұрын
සුජිත් සර් හැමදාමත් නිහතමානී ගුරුතුමෙක්....💜💜 ආදරෙයි සර් හැමදාමත්... දීර්ඝායුෂ ලැබේවා....
@tharushibhagya457
3 жыл бұрын
👍👍👍
@tharusharanmini6600
3 жыл бұрын
🥰❤️
@wasanthaliyanage8811
3 жыл бұрын
Thissa sir
@damithmaduranga9198
3 жыл бұрын
👍👍👍
@komaryy8820
3 жыл бұрын
මුතුගල සර්නමි සුපිරි, තිස්ස සර්ට ගරු කිරිම ගැන කියු ඒ කතාව හරිම ශෙු්ෂඨයි, සියලුම ගුරුපියානනි, ඔබලාව නිදුක් නිරෝගි වෙිවා බුදුසරනයි
@dkacademy2981
3 жыл бұрын
දුග්ගන්නාරාල සර්ගෙ ගෝලයෙක් වීම සතුටක් 💖❤️ වගකීම හරියටම ඉශ්ඨ කරන දරුවො හොදට අදුනන ගුරතුමෙක්.....👍👍👍💞🌸💞🌸💞🌸
@editsin3084
3 жыл бұрын
දුකා 🔥
@teshankavindu7340
2 жыл бұрын
දුකා යප්න්නම ගියා
@MeMe_Hub2752
2 жыл бұрын
@@teshankavindu7340 🥲
@amanawanjali3134
2 жыл бұрын
😭😭😭
@user-Dhanu.
2 жыл бұрын
මං මේක බලන්නෙ අද දිනේෂ් මුතුගල සර් කියපු නිසා.අමාමහා නිවන් සුව ලැබේවා මහේෂ් සර්.දැයෙ දරුවන්ට ඇස් පාදන්න ඔබට තිබ්බ අවස්තාව මේ තරම් ඉක්මනින් අහිමි වෙයි කියලා කවදාවත් හිතුවෙ නැහැ .ඔබට සුභ ගමන් සර්.😥😥🙏
@dilithashehan6846
2 жыл бұрын
Math ehemaii 🥲
@ranz006
2 жыл бұрын
Me too😔🏳️
@kaushigomes306
2 жыл бұрын
Mamath ehemai..Niwan suwa labewa mahesh sir 🏳️😔
@ayodya6362
2 жыл бұрын
Math ehemayi
@himashaoshioshi7074
2 жыл бұрын
මන් ආවෙත් මුතුගල සර්ගෙ වීඩීයො එක බලලා 😥
@gimhanikk3134
3 жыл бұрын
මගේ ජීවිතේ මන් ලබපු ලොකුම තෑග්ග තිස්ස සර්ගේ ශිෂ්‍යාවක් වෙන්න ලැබීම. ජීවිතේ ඉගැන්නුවේ සර් තමයි. හැමදාමත් ආදරෙයි ගුරු පියාණෙනි. දීර්ගායුෂ ලැබේවා!!!🙏🙏🙏💙💙💙💐💐💐
@nimeshagimz4908
2 жыл бұрын
මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයත් තිස්ස සර් ❤ විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා ඔබයි 🤗හැමදාමත් ආදරෙයි සර්ට ගොඩක් පිං
@KavishkaSBandara
3 жыл бұрын
මහේෂ් සර්ගේ ගෝලයෝ රෑන කෝ
@tharindushehan7090
3 жыл бұрын
දුකා ❤️
@thulangaprabath6402
3 жыл бұрын
Duka ❤️
@supunmadusanka5109
3 жыл бұрын
Ekenm
@hashanm4321
3 жыл бұрын
දුකා ❤
@adithyamadugalla2758
3 жыл бұрын
අපේ දුකා ❤️
@nishadinishadi5993
3 жыл бұрын
සුජිත් සර්ට නම් මාරම ආදරෙයි. පට්ටනීයයි සර්✔✔
@chathunnanayakkara574
3 жыл бұрын
goiyo
@thilakaththanayaka9167
3 жыл бұрын
අනේ ඔව්ව් සර් හරිම හොදයි .❤️ සර්ගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ . ඒ වගේම අනිත් සර්ලාගේත් හැම වැඩක්ම සාර්ථක වෙන්නම ඕනේ 😍😍 ආදරෙයි හැම සර් කෙනෙක්ටම 😘😘
@walidjesly
3 жыл бұрын
Sujith sir, අපි සර්ගෙන් ඉගෙනගෙන ඉවරවෙන්න කලින් Tesla එකක් ගමූ😍🤩🤠
@pasindurathnayaka6144
3 жыл бұрын
එල් බ්න්
@dilhanidilhani1432
2 жыл бұрын
මහේෂ් දුක්ගන්නාරාළ සර්ව දැක්කම හරිම වේදනාවක් දැනෙනවා දෙවිවරු වන් ගුරුවරුන් අතර තවත් එක් ගුරුවරයෙක් ඔබතුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@adeeshadilshan2500
2 жыл бұрын
මං නම් කවදාවත් මහේශ් සර්ගෙන් ඉගෙනගෙන නෑ.ඒත් සර් ජීවතුන් අතර ඉද්දි දාපු කමෙන්ට් නේද මේ කියලා හිතෙද්දි මාරම දුකක් දැනෙන්නෙ😣.නිවන් සුව ලැබේවා ඇදුරු තුමනි🙏.මතු උපදින ආත්මයක් ගානේ මෙවන් අකල් මරණයක් නොවේවා
@mhrmadhushika9173
3 жыл бұрын
අපේ සර්ලා ඔක්කොම ඉන්නවා අපිටත් සුජිත් සර් තමා කිව්වෙ මේ වගෙ වැඩසටහනක් යනවා බලන්න කියලා ඇත්තටම වැදගත්..අපේ දෙවිවරු ඔක්කොම ඉදියා..ගොඩක් ස්තුති...අදහස් හරිම වැදගත්..අපිට මෙ ගැන කියපු අපෙ සුජිත් සර්ටත් පින්..🙏🙏💜️💜️💜️🖤🖤🖤🖤
@inshallah1234
3 жыл бұрын
Ammo supiri clz ynwd ❤
@mhrmadhushika9173
3 жыл бұрын
@@inshallah1234 ow
@danielradcliffe1939
3 жыл бұрын
සුජිත් සර්ගෙ ගොයියො ටික කෝ....❤❤ පට්ටනීයයි සර් ❤❤
@shayu4291
3 жыл бұрын
👌👌👌
@theacestop7805
3 жыл бұрын
dakka gaman kanishkawa balanna awa...
@mishakularathna6695
3 жыл бұрын
හරිම නෙවි හරිමමම නියමයි.👍
@akeekawshi2038
3 жыл бұрын
හරිම ම නියමයි
@yashodharathnayake4382
3 жыл бұрын
❤️
@DilmiSulakshanie
3 жыл бұрын
සුජිත් සර්❤️ මුතුගල සර්❤️
@dassanayake6808
2 жыл бұрын
එපාවෙලා හිටපු chemistry වලට ආසාව ඇතිවුනේ අනුෂ්ක සර් නිසා.සර්ගේ අනාගත ජීවිතය සාර්ථක වේවා! තිස්ස සර් ❤ මුතුගල සර්❤ අනුෂ්ක සර්❤ හැමදාමත් හදවතේ ගුරුවරු.... තෙරුවන් සරණයි අනිත් සර්ලටත් ! 🙏
@trend.lk21
2 жыл бұрын
කමෙන්ට් වලින් භාගෙට භාගයක් තියෙන්නෙ මහේශ් සර් ගැන,අනික ඒ කමෙන්ට් හැම එකක්ම අද ඊයෙ දාපුව නෙවේ ඒකෙන්ම තේරෙනවනෙ සර්ගෙ ගතිගුණ ගැන..නිවන් සුව ලැබේවා මහේශ් සර්😔💔🙏
@s.sh.7884
3 жыл бұрын
Duka sir.❤🔥 Tissa sir.❤🔥 Anushka sir.❤🔥 Muthugala sir.❤🔥 Sujith sir.❤🔥
@seminivihanga9480
3 жыл бұрын
මාතර අපි හරි වාසනාවන්තයි සුජිත් සර් ගෙන් ඉගෙන ගන්න ලැබුණු එක.සුජිත් සර් අපේ PHYSICS ටික සුපිරියටම ගොඩ දාලා දුන්නා.සර්ගේ වචනෙන්ම කියනවනම් පට්ටනීයයි❤️ජනක සර් තුත් මෙතන ඉන්න ඕනෙහ් හරි නම්
@cry-ux7321
3 жыл бұрын
අපේ දුකා සර්ට ආදරෙයි පැලෙන්න...❤❤
@bhanu2486
2 жыл бұрын
මේ විශ්වයේ පවතින සියලු යහපත් ශක්තීන්ගේ ආශිර්වාදයෙන් මහේෂ් සර් ට ඉක්මන් සුවය ලැබේවා ..🙏🙏🥺
@stetassewwandi758
2 жыл бұрын
Rip දුකා සර් 😔😔😔😔😔😔
@wasanthakumari5032
2 жыл бұрын
මහේෂ් සර්...හරිම නිහතමානී ගුරුවරයෙක්.. ආදරණීය ගුරුතුමනි, ඔබට අමා මහ නිවන් සුව වැඩි දුරක නොවේවා. 🙏🙏.!!
@sureshlakshitha4144
3 жыл бұрын
අපේ මහේෂ් සර්. තෙරුවන් සරණයි සර්ල ඔක්කොටම
@nalakakaluarachchi1377
3 жыл бұрын
සුජිත් සර්❤️ ජනක සර් ගෙත් interview එකක් ඕන 👇
@learnchess5497
3 жыл бұрын
දුකා..... ❤🔥 බොරු කතා නෑ. බොරු ෂෝ නෑ. විෂය තිතටම උගන්නන එලම සර් 💫
@upekshaperera
3 жыл бұрын
👍 aththtama
@wworldbest1300
3 жыл бұрын
Mahesh sir💪💜
@prabodhamadhushi7517
2 жыл бұрын
Niwansuwa sir
@uditha_senanayake
2 жыл бұрын
😓💚
@amanawanjali3134
2 жыл бұрын
🥲😥😥😥
@thinura6259
2 жыл бұрын
වල් පල් නැති විශය තිතටම දෙන smart physics mahesh sir😍💪💪
@wildlifesrilanka8296
2 жыл бұрын
ආයේ ඒ physics පංතියට කවමදාවත් යන්න වෙන්නෙ නැ මිත්‍රයා😭😭
@promodibhagya9696
2 жыл бұрын
ආයේ ඒ විදියට physics ඉගෙන ගන්න වෙන්නෙ නෑ අපිට🥺🥺
@kavindamaduranga9024
2 жыл бұрын
මට දුකයි බං සර් පව් බං
@amanawanjali3134
2 жыл бұрын
Anee ethuma diviyaloke ගිහින්
@maduka_s
2 жыл бұрын
අද මෙතැනින් දෙවියෙක් නැති උනා මහේෂ් දුග්ගන්නාරාල සර් ඔබට නිවන් සුව
@kalanadissanayake9294
3 жыл бұрын
තිස්ස සර්ගෙ & අනුශ්ක සර්ගෙ Class යන අය මේ පැත්තට( 2021 ,2022 ,2023 ) 👇
@dreamygirl21
3 жыл бұрын
2023
@user-qg8rx4nl5l
3 жыл бұрын
කනිශ්කව ආවා සුජිත් සර් බලන්න 💪♥️
@tharu05
3 жыл бұрын
ආයෙත් අහලා 😌
@tharushikavindya1152
3 жыл бұрын
අපේ සුජිත් සර්.👍👍👍
@kalpakrishn7696
3 жыл бұрын
සුජිත් සර් සරල ,නිහතමානීව .. ලොකු කම් නැති..එදා වගේ අදටත්.. ගමට ආවම හිනා වෙලා කතා කරන මනුෂ්‍ය යෙක්.. අපේ ගමේ අභිමානය ... සුජිත් සර්ට සුභ අනාතයක්.. ❤
@wibhashasithumini6165
2 жыл бұрын
අපේ සර්💖
@alfahansi394
2 жыл бұрын
මුතුගල සර් දැන් මහේශ් සර් ගැන කියලා දාලා තිබ්බ වීඩීයෝ එකේ මේ වීඩීයෝ එක ගැන කියලා තිබ්බා නිසා මේක බැලුවේ, ගොඩක් දුකයී මහේශ් සර් ගැන, මේ වගේ දෙයක් ගැන මේ වීඩියෝ එකෙන් හැමෝටම බලන්න සැලසුවට.. ගොඩක් පින් 😔❤️ජීවිතේට ගන්න ගොඩක් හොද දේවල් මේකේ තියෙයී 🥳
@vishwainduwara8957
3 жыл бұрын
සුජිත් සර්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nalinthamalshani6966
3 жыл бұрын
👍👍👍👍👍
@maleeshatechshow7976
3 жыл бұрын
✖️➕©️
@kivindisankalpani5731
3 жыл бұрын
සුජිත් සර් කතා කරද්දි ඇස් වලට කදුලු ආවා...දන්නෙ නෑ ඇයි කියන්න..අවුරුදු දහනවයක් පුරා හමුවුනු ගුරුවරු අතරෙ හිතට තදින්ම දැනුනු ගුරුවරයෙක්..🥰♥❤ආදරෙයි සර්...බුදු සරනයි ...ජේසු පිහිටයි.හැම සර් කෙනෙක්ටම🔥❤...අපේ ජීවීතවලටත් ලොකු ආදර්ශයක් 😎🔥
@tashinkavishan6834
3 жыл бұрын
සුජිත් සර්, අපිටත් ආඩම්බරයක් සර්ගෙන් ඉගෙනගන්න ලැබුණු එක...ජය වේවා
@p.n.s.pathirana2238
2 жыл бұрын
මගේ ගුරුතුමන් ආදරණීය තිස්ස සර්...ඒ වගේම අනික් ඟුරු පියවරුන්ටත් ආදරෙයි ගරු කරනවා..මහේෂ් දුක්ගන්නාරාළ සර් ට නිර්වාණසුවය ප්‍රාර්ථනා කරනවා
@devmoorthiabeysekara2528
3 жыл бұрын
මේ ඉන්නේ මිනිස්සු නෙමෙයි.. මේ ඉන්නේ මිහිපිට දෙවිවරු!! මේ වගේ වැඩසටහන් කරන කොල්ලට තෙරුවන් සරණයි !
@himathkaveesha5586
3 жыл бұрын
සුජිත් සර් අනුශ්ක සර් එක්ක දකුණේ ගැම්ම ජනක සර් ත් හිටියනම් හෙනම නියමයි නෙමෙයි හෙනමම නියමයි👍👍👍❤❤
@supunmjayarathna
3 жыл бұрын
උතුම් බුදුදහම ගැන මේ වගේ දේශනා ගුරුවරයෙකුගෙන් පොඩි වයසකදී කනට ඇහෙන්න ලැබීම මෑත කාලයේ දරුවන්ගේ පෙර කුසලකර්මයක් නිසාවෙනමයි. එවැනි පරපුරක් බිහි කිරීමට වෙර දරන ඔබතුමන්ලට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා.......
@honeygirls6677-c5r
3 жыл бұрын
සුජිත් සර් තමයි නිහතමානීව ඉන්නෙ
@emanside3519
3 жыл бұрын
@Imantha De silva අඩො ඒ පැත්ත ගන්ජ තියද බොක්ක , ගන්ජ කියන්නෙ දේව ඖෂධයක්
@NS-qq4vk
3 жыл бұрын
තිස්ස සර් ,මුතුගල සර් නම් හොදටම දන්නවා විඩියෝ බලනවා...එ දෙන්නාගේ අදහස් වලින් ජිවිතේට ගත්ත දේවල් බෝහොයි....අනිත් සර්ලා ගැන නම් අද තමයි දන්නේ ....😘❤️නොදකින දෙවියන්ට වඩා ...ගුරු දෙමාපියන්ට වැදීම අගනෙය.... මහේෂ් සර් ලස්සන කතාවක් කිව්වා....නගරබද උදවිය නිදහසේ ඉන්න ට්‍රිප් යන්නෙත් ඔය #ඩෝටේ කියන පැතිවලට තමයි 🔥❤️සුපිරි සර් එ වචන ටික ❤️❤️ඔබලා සියලූම දෙනාට දළදා සම්දු පිහිටයි😊😊🙏✨️✨️✨️✨ In the ✈️🇮🇱✈️❤️❤️🙏🙏💪
@thanushikakulathunga8660
2 жыл бұрын
මහේශ් සර්ගේ වියෝවත් එක්ක මට මේ වීඩීඔ එක ආයේම බලන්න හිතුනා අද මතක් කරලා දුන්නට ගොඩාක් ස්තූතියි මුතුගල සර් 🙏🙏🙏🙏♥️හැමෝටම දීර්ගායුශ ලැබේවා තවත් දරුවන්ට මග පාදන්නට උත්තම නිවන් සුව ලැබේවා දුකා සර් ඔබ වැනි ගුරුවරුන් අපට අහිමි වීම දැයේ දරුවන්ගේ අබාග්‍යක් 🙏😔
@DM-oy3zh
3 жыл бұрын
මහේෂ් සර්.. මුතුගල සර්.. තිස්ස සර්...
@editsin3084
3 жыл бұрын
මහේශ් සර් ❤️🔥
@manushaeranda3130
3 жыл бұрын
මහේෂ් සරගේ ගෝලෙයෙක් විම ගැන ගොඩක් සතුටුයි මට ලමයි ව හොදාට තේරුම් අරන් උගන්වන ගුරුවරයෙක්
@gihandilshan9628
3 жыл бұрын
Aka ඇත්ත
@gihandilshan9628
3 жыл бұрын
මමත් ගොලයෙක්
@gihanchathuranga4479
2 жыл бұрын
Sir ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 😢😢😢
@malindiwathsala4349
2 жыл бұрын
@@gihanchathuranga4479 😔🏳️
@rihanaashiki4667
2 жыл бұрын
Matath
@shanu2858
3 жыл бұрын
සුජිත් සර් තමයි හැමදාමත් අපේ හදවතේ ගුරු තරුව....🙏❤
@theekshanavishvajith434
2 жыл бұрын
මහේශ් සර්...🥺 අපේ ගුරු තරුවට ..අමා මහ නිවන් සුව 💔🏳️
@susathsanjana6578
3 жыл бұрын
තිස්ස ජනනායක සර් ඉන්න නිසා බලන්න ආපු සෙට් එක ❤️🔥 තිස්ස සර්ට ආදරේ සෙට් එක මේ කොනට💖❤️
@nalinthamalshani6966
3 жыл бұрын
අැත්තම කිව්වොත් සුජිත් සර් තමයි දකුණේ physics අභිමානය
@theacestop7805
3 жыл бұрын
ayeth ahala ...
@dilunike8499
3 жыл бұрын
සහතික ඇත්ත 💪💪💪
@slgeekshow2018
3 жыл бұрын
Hithn ina hati ne
@dilunike8499
3 жыл бұрын
@@slgeekshow2018 ඇයි ඇත්ත තිත්තද
@slgeekshow2018
3 жыл бұрын
Al 30% k wge teacher gen labenne ,ithuru tika ape haiiya thmi,😅
@dkacademy2981
3 жыл бұрын
අපේ මහේෂ් සර් 💞💞💞 පොකුරටම බුදුසරනයි....... ආසම ගුරුවරු සෙට් එක..💖💖💖🌸🌸🌸
@Star-hk1tx
3 жыл бұрын
Mahesh sir💪💜
@thulangaprabath6402
3 жыл бұрын
Mahesh sir ❤️
@wworldbest1300
3 жыл бұрын
Mahesh sir💜💜
@shanlakminda5114
3 жыл бұрын
මහෙශ් සර් 👍👍👍
@editsin3084
3 жыл бұрын
රුවන්පුර පිසිස් දෙයියෝ ❤️🔥 අපෙ මහේශ් සර් 💪
@chathubhashini7477
2 жыл бұрын
මහේෂ් සර් නැතිවෙන්න කලින් මේ vdo එක බලන්න ඇති 🙏 ළමයි sir ගැන ගොඩක් හොද කියලා තියනවා මේ පරණ commts වල පවා, ඉතින් හිත සතුටින් නිවන් යන්න පුලුවන් sir ට , ජීවත්වසිටියදී ලමයින් ගෙන් ලැබුන ගෞරවය,ආදරය sir ගේ හිතේ හැමමොතෙම තියෙන්න ඇති 🙏 කොයිමොහොතේ මියගියත් ජීවත්වසිටි කාලයතුල ලබාගතයුතු සියලුදේ ලබාගත්තා,යහපත්ලෙස ජීවතුනා පසුතැවිල්ලෙන් මියගියේ නැහැ ජීවිතේදිනලයි ගියේ 🙏 නිවන්සුව ලැබේවා 👼🙏 sir ට බුදුසරණයි
@dasanayaka5068
2 жыл бұрын
මේ video එක ආයෙත් බලන්න හිතුනා දුකා සර් නිසා. සර්ගෙන් ඉගෙන ගෙන නැතිවුනාට සර් කොච්චර සුන්දර මනුස්සයෙක් ද කියන එක සර්ගේ වචන ඇතුලෙම තියෙනවා..මෙවන් සොදුරු මිනිස්සුන්ගේ නික්ම යාම කෙසේ නම් දරාගන්න ද... ජාතියේ පිනට පහළ වූ ගුරුවරු ❤......
@arcvibestudios
3 жыл бұрын
අනුශ්ක සර් ක්ලාස් නවත්තනවා කිව්වහමනම් දුක හිතුනා.. සර්ගේ අවසාන බැජ් එක අපි.🥰🥰🥰🥰🥰.. අනිත් සර්ලාගේ කතාවලිනුත් ගොඩක් දෙවල් ගන්න පුලුවන් වුනා....
@fjdjdrrrhhndj7801
3 жыл бұрын
athi daksa gur.deviyan pas denatama suba pathanawa theruwan saranai
@teekashgamer954
3 жыл бұрын
22 d
@mahensasvirugunarathna8484
2 жыл бұрын
@Sathsarani Guruge eka thama sirge boru😅
@tharindadilshan2005
2 жыл бұрын
@Sathsarani Guruge video classes ne?
@tharindadilshan2005
2 жыл бұрын
@Sathsarani Guruge mt video tika denna puluwanda. mn organic, inorganic video tika (2021 revision ) dennm
@theekshanasandaruwan4720
3 жыл бұрын
ජනක සරුත් ඉන්න ඕන...මෙතන, තිස්ස සර් වගෙම ටියුෂන් වල දැවැන්ත වගේම ප්‍රවීණ ගුරුවරයෙක් .... ජනක සර් එක්කත් interview එකක් ඕන 🤗
@walidjesly
3 жыл бұрын
ඔව් එකඟයි අනිවාර්‍යයෙන්ම ඉන්නෝන ගුරුවරයා
@Top5stories5
3 жыл бұрын
අනිවාර්යයෙන් ජනක සර් එක්ක එකක් ඕන ❤️
@emanside3519
3 жыл бұрын
අනිවා එකගයි ♥️🙏
@jayalathmathsone42
3 жыл бұрын
අනිවාරෙන් ඕන
@nadulaadithya5240
3 жыл бұрын
අනිවාරෙන්ම ඔන ජනක සර් ගැන
@ama7314
3 жыл бұрын
අපේ සුජිත් සර් 🥺😍💪♥️
@livezone7091
3 жыл бұрын
බණ්ඩාරවෙල අපේ නංගිලා මල්ලිලා කෝ මම 2015 A/l කරේ ප්‍රින්සිපියා එකේ clz ඒ අතීතයට තාමත් ආදරෙයි
@rav4setup113
3 жыл бұрын
ජේෂ්ඨයින් හමුවේ, ප්‍රශ්න අහන පුතා හොඳ සමබරව ප්‍රශ්න ටික ඇහුවා කියලා හිතෙනවා... ඔබේ channel එකටත් සුභ අනාගතයක් පතනව.... 👍
51:44
නලුවෙක් වෙන්න ආස කරපු නිසා ශාරුක් කාන් පිස්සුව තදටම තිබුනා. මුතුගල සර් Dinesh Muthugala |Hari tv
Hari Tv
Рет қаралды 478 М.
41:26
ඇයි කඩිමුඩියේ නීතිපතිවරයා මේ තීන්දුව ගත්තේ..? අපෙන්ද අහන්නේ ? ඔයා කැබිනට් ඇමතිනේ
Sudaa Creation
Рет қаралды 123 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
1:10:00
Tissa Jananayake - Episode 16 | Mind Relaxation | හිත සන්සුන් කරණ අභ්‍යාස (Re-Uploaded)
Tissa Jananayake
Рет қаралды 2,1 МЛН
29:07
හැමෝටම අමාරු කාලේ - පටන් ගන්න ලේසිම Business එකක් | A to Z Drop Shipping
DUHUWILI
Рет қаралды 13 М.
36:03
ටින් ටින් වගේද ඔස්ටින් !
Upul Shantha Sannasgala
Рет қаралды 602 М.
19:50
එකම සිංදුව දිගටම අහද්දි ඇයි එපා වෙන්නේ? | Dinesh Muthugala | Episode 18
You Tube Thaksalawa
Рет қаралды 94 М.
19:17
මෙතෙක් නොකී Tissa Jananayake සර්ගේ සම්පූර්ණ ජීවිත කතාව | PART 02 | Tissa Sir's full life story.
Legends LK
Рет қаралды 125 М.
35:37
පෙම්වතිය සමඟ එකට ජීවිතය ජයගත්, බුකියේ කතා වුන ටියුශන් ගුරුතුමාගේ කතාව SL❤️🙈
DUHUWILI
Рет қаралды 1,8 МЛН
22:36
Tissa Jananayake - Episode 86 | මනසේ ස්වරූප තුන හදුනාගමු | Id, Ego and Super-Ego
Tissa Jananayake
Рет қаралды 1,1 МЛН
1:51:00
රටම ආදරය කරන ගුරු තරු එකම වේදිකාවක 2 | @RavinduBandaranayake @AnuradhaPerera @AmilaDasanayake
DUHUWILI
Рет қаралды 124 М.
45:21
මේ හිඟන පැටියගෙන් පුදුම වදයක් කියලා ටවුමෙදි ටොකු ඇනලා පැන්නුවා|ලෑලි කාමරේ ඉපදී කෝටිපති වූ Mr.කොත්තු
Harindra Jayalal
Рет қаралды 2,2 МЛН
48:40
නීතිපති කලිසම ගලවා අනුරට පස්ස පෙන්නයි #podcasts #channel19
Channel 19
Рет қаралды 80 М.
01:00
Этот бой - Самое большое РАЗОЧАРОВАНИЕ за всю КАРЬЕРУ БУАКАВА!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 2 МЛН