ශ්‍රී ලංකාවේ ලංසි ප්‍රජාව: Dutch Burghers of Sri Lanka: Dutch Ceylon

  Рет қаралды 11,105

Mr Dhammika

Mr Dhammika

2 ай бұрын

Dutch Burghers in Sri Lanka, tracing their roots to the Netherlands and their influence during the Dutch Ceylon period. #srilanka #oldceylon

Пікірлер: 40
@SansalaFast
@SansalaFast 2 ай бұрын
Music දාන්න එපා.ඒක කරදරයි
@Casildamary
@Casildamary 9 күн бұрын
Please Tamil or English Subtitle Please. Nanri. Greetings from London.
@SansalaFast
@SansalaFast 2 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාට ❤❤
@MrDhammikaT
@MrDhammikaT 2 ай бұрын
👍
@user-yv4iq2rn9e
@user-yv4iq2rn9e 2 ай бұрын
දැන් කොහොමත් සිංහල අය කලවමි වෙලා ඉන්නේ පෘතුගීසි , ලංදේසි. ඉංග්‍රීසි අයත් එක්ක නියම සිංහල මිනිසුන් අඩුයි👍👍👍👍
@kavindyaperera5541
@kavindyaperera5541 2 ай бұрын
Ow eka aththa mage seeya sinhala buddhist wunaata eyaata thibbe burgher penumak. Ape sir name eka perera wune nikan nemei 😂😂😂
@isurusworld
@isurusworld 2 ай бұрын
ලංකාවෙ ඉන්නවා ලතින් ඇමරිකන් පෙනුම තියෙන උන්. ලන්දේසි පෙනුම තියෙන අය. බ්‍ර්ටිශ් පෙනුම තියෙන අය. අප්‍රිකන් පෙනුම තියෙන අය, දකුනු ඉන්දියන් උතුරු ඉන්දියන් බංගලි පෙනුම තියෙන අය. මම හිතන්නෙ අවුරුදු සිය දහ්ස් ගනනක් මිශ්‍ර වීම් වල ප්‍රතිපල
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 2 ай бұрын
ජූනි 1, 2012 Maria Divine Mercy fatherofloveandmercy මගේ ආදරණීය දියණිය අන්ත ක්‍රිස්තුස් දැනටමත් සූදානම් කරමින් සිටින අතර, යුද්ධය මැද පෙරදිග පුළුල් වූ වහාම ඔහු හඳුන්වා දෙන ඔහුගේ සාම සැලැස්ම සහ වේදනාව සහ දරුණු වේදනාව අදහස් වන විට බලාපොරොත්තුවේ සලකුණක් නොමැත.එවිට ඔහු හදිසියේම පෙනී සිට සාමයේ මිනිසෙකු ලෙස ලෝකයට ප්රකාශ කරනු ඇත, අඳුර මැද දිදුලන දීප්තිමත් මැණිකක්. ඔහු මතුවන විට ඔහු සෑම විටම වඩාත්ම ආකර්ෂණීය දේශපාලන නායකයෙකු ලෙස දකිනු ඇත. ඔහුගේ කඩවසම්, සිත් ඇදගන්නාසුළු සහ සැලකිලිමත් පෞරුෂය බහුතර මිනිසුන් රැවටෙනු ඇත. ඔහු ප්‍රේමය සහ දයාව විදහා දක්වන අතර කිතුනුවකු ලෙස පෙනෙනු ඇත. කාලයාගේ ඇවෑමෙන් ඔහු මෙසියස් වන මා හා සමාන වන පරිදි ඔවුන්ගේ සංඛ්‍යාවෙන් වර්ධනය වන බොහෝ අනුගාමිකයින් ඇද ගනු ඇත. ඔහු සියලු ජාතීන් අතර සමගිය ප්‍රවර්ධනය කරන බව පෙනෙන අතර ලෝකයේ සෑම රටකම පාහේ ඔහුට ආදරය කරනු ඇත. එවිට ඔහුට ලෝකෝත්තර කුසලතා ඇති බව පෙනෙනු ඇත. බොහෝ අය විශ්වාස කරනු ඇත්තේ ඔහු මාගේ පියාණන් විසින් එවන ලද බවත් ඔහු මා, ජේසුස් ක්‍රිස්තුස්, ලෝකයේ ගැලවුම්කරුවා බවත්ය. ඔවුන් ඔහුට යාඥා කරනු ඇත, ඔහුට ආදරය කරනු ඇත, ඔහුට නමස්කාර කරනු ඇත, ඔහු වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරනු ඇත, ඔවුන්ට ඔහුව නොපෙනෙන විට ඔහු රහසේ සිනාසෙමින් ස්වර්ගයට, ශුද්ධවූ පූජණීය සේවකයන්ට,දිව්‍ය ගැලවුම්කරු අනුගමනය කරන දුප්පත් අහිංසක දරුවන්ට සමච්චල් කරයි. මෙය මෙතෙක් සිදු වූ විශාලතම රැවටීම වනු ඇති අතර සැලැස්ම ඔබේ ආත්මය සොරකම් කිරීම සහ ඔබව මගෙන් ඈත් කිරීමයි. ඔහු සහ පීටර්ගේ ආසනයේ රජෙකු මෙන් වාඩි වී සිටින වංචනික බොරු දිවැසිවරයා රහසිගතව එක් ලෝක ආගමක් කුමන්ත්‍රණය කරයි. මෙය ආදරය ප්‍රවර්ධනය කරන ක්‍රිස්තියානි ආකාරයේ ආගමක් ලෙස පෙනෙනු ඇත. කෙසේ වෙතත්, එය දෙවියන් වහන්සේගෙන් ලැබෙන එකිනෙකාට දිව්‍යමය ප්‍රේමය ප්‍රවර්ධනය නොකරනු ඇත. ඒ වෙනුවට එය ක්‍රිස්තු-විරෝධියාට ප්‍රේමය සහ පක්ෂපාතීත්වය ප්‍රවර්ධනය කිරීම සහ තමාගේම ප්‍රේමය (මනුෂ්‍ය ප්‍රේමය හා විනෝදය) ප්‍රවර්ධනය කරනු ඇත. පිළිකුල් කිරීම එතැනින් නතර නොවේ, මන්ද ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන්ව පොළඹවා ගත් විට ප්‍රහාරය ආරම්භ වනු ඇත(1884 අවසර දුන් ලෙස සාතන් රවටා ගත් පිරිස ඔහු කැමති ලෙස මහා යුද්ධය සඳහා ඔහුගේ පිරිස මෙහෙවයි) හදිසියේම සියලු දෙනාටම පක්ෂපාතීත්වයේ එකම ලෝක ලකුණ පිළිගන්නා ලෙස ඉල්ලා සිටිනු ඇත. සියලුම මිනිසුන්ට සහභාගී විය යුතු එක්සත් ලෝකයක්. එය ඔබේ මුදල්, ඔබේ ආහාර සඳහා ප්‍රවේශය සහ ඔබ ජීවත් වන ආකාරය පාලනය කරනු ඇත. රීති, ඒවායින් බොහොමයක්, ඔබ සිරකරුවන් බවට පත් වනු ඇත. ඔබව ඔවුන්ගේ පාලනය යටතේ තබා ගන්නා ඔබේ කොටුවේ යතුර මෘගයාගේ ලකුණ වනු ඇත. 666, එහි අංකය සඟවා, චිපයක් තුළට ඇතුල් කරනු ඇත, එය ඔබට ඕනෑම එන්නත් කිරීමක් මෙන් පිළිගැනීමට බල කෙරෙනු ඇත. කාවැද්දූ පසු එය ඔබේ මනස සහ ආත්මය පමණක් නොව ඔබේ ශරීරයද විෂ වනු ඇත. මක්නිසාද එය ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් අතුගා දැමීමට සැලසුම් කර ඇති වසංගතයක් ඇති කරයි. ඔබ ලකුණ පිළි නොගත යුතුය. ඒ වෙනුවට කළ යුතු දේ මම ඔබට උපදෙස් දෙන්නෙමි. බොහෝ දෙනෙක් සලකුණ පිළිගන්නේ ඔවුන්ට දැඩි අසරණ බවක් දැනෙන බැවිනි. ජීවමාන දෙවියන්ගේ මුද්‍රාව, මගේ කුරුස යුද්ධ යාච්ඤාව (33) ඔබේ ජීවන මාර්ගයයි. මගේ සදාකාලික පියා විසින් ඔබට ලබා දුන් මගේ ආරක්‍ෂක මුද්‍රාව ඔබට ලැබුණු විට, ඔබට ලකුණ පිළිගැනීමට සිදු නොවේ. ඔබ ස්පර්ශ නොකරනු ඇත. ඔබේ නිවස නොපෙනේ, සෙවීමට හෝ ඒ සඳහා ඉලක්කයක් සාතන්ගේ හමුදාවේ ඇස් හමුවේ නොපෙනී යනු ඇත. ඔබට වසර කිහිපයක් පවතිනු ඇති ආහාර සඟවා තබා ගත යුතුය. ඔබට ඔබේම බෝග වගා කිරීමට, ඔබේම ජලය ගබඩා කිරීමට සහ ඔබ වටා ඇති සියලුම ශුද්ධ වස්තූන් තබා ගැනීමට අවශ්‍ය වනු ඇත. මගේ ඉතිරි පල්ලිය වර්ධනය වී පැතිරී යනු ඇත, අවශ්‍ය නම් ඔබට නවාතැන් දෙනු ඇත. දැන් බොහෝ සැලසුම් අවශ්‍යයි. ඔබ කරන දේට සිනාසෙන, හෝ පවසන අය, නිසැකවම මෙය කිරීමට ජේසුස් ඔබෙන් අසන්නේ නැද්ද? උන් වහන්සේ සිය අනුගාමිකයින්ට අවශ්‍ය වේලාවට සපයන්නේ නැද්ද?.....චිප් එක බාරගන්න බල කරන වෙලාවෙ කරුණා ඇති ඒ අහිංසක ආත්ම බේරෙයි. ඔබේ පවුලේ අය සහ ශුද්ධ වූ දිව්‍ය සත්ප්‍රසාදය හා දිව්‍ය පූජාවට ඔබේ පක්ෂපාතිත්වය ආරක්ෂා කිරීමට ඔබ ඉතිරි අය සැලසුම් කළ යුතුය. ක්‍රිස්තු-විරෝධියා සියලු ආගම් ගිල දැමූ විට ඔහුට එරෙහිව බොහෝ බලවත්වන ලොව එකම ආයුධය වන්නේ ශුද්ධ වූ දිව්‍ය පූජාව තුළ රොටි සහ වයින් මගේ ශරීරයට සහ රුධිරයට පරිවර්තනය කිරීමයි...... නමුත් පීඩා අවසන් වූ විට මගේ ඉතිරි පල්ලිය සහ මගේ තෝරාගත් ජනතාව දේවමාළිගාව නැවත ගොඩනඟා මගේ නව ජෙරුසලම ස්වර්ගයෙන් බැස යනු ඇත. ඇය තේජසින් බැස යනු හොරණෑ හඬ ස්වර්ගයේත් පොළොවේත් එකවර ඇසෙනු ඇත...
@loisternefaya3215
@loisternefaya3215 2 ай бұрын
ජාන මිශ්‍ර වෙනකොට තමයි නීරෝගි ශක්තිමත් මින්ස්සු බිහිවෙන්නේ
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
Mulu lokema kalawam.mij8ssubsaththu hema deyakma.minis pawla hedenne "aprikawe pilate island,".parinaamayen hema sathekma diyunu wenawa.
@jay-walker3584
@jay-walker3584 2 ай бұрын
මේ ඉතිහාස ගැන අපව දැනුවත් කලාට ස්තුතියි ❤😍
@MrDhammikaT
@MrDhammikaT 2 ай бұрын
👍
@MrDhammikaT
@MrDhammikaT 2 ай бұрын
👍
@psrupasinghe
@psrupasinghe 2 ай бұрын
.රමණි බර්තොලමියුස් ලන්දේසි නොව පෘතුගීසි . bartholomeuz යනු පෘතුගීසි නමකි .පළමුවරට සුබපතීමේ තුඩුව වටා යාත්‍රා කල පෘතුගීසි නාවික කපිතාන් ගේ නමත් බර්තොලමියුස් ඩයස් .මේ අය කොතරම් දැන් දේශීය කරණය වෙලාදා කිව්වොත් දැන් තියෙන්නේ සිංහල නම්.සමේ වර්නයෙන්වත් සොයාගන්න බැහැ.ඔවුන් දැන් අපේ අය වෙලා හමාරයි තවම ක්‍රිස්තියානි ,කතෝලික ධර්මය අදහනවා .නමුත් සමහරු අප දන්නකාලයෙදීම සිංහල බෞද්ද වෙලත් ඉන්නවා .මගේ නෑදෑයොත් ඉන්නවා එහෙම අය .දැන් ඕව තෝරාගන්න ජාන පරීක්ෂණ කරන්න වෙනවා.
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i 2 ай бұрын
දැන් තමන්ගේ ජාන පරීක්ෂා කරගන්න පුළුවන් ගෙවල
@sarathdassanaike2807
@sarathdassanaike2807 2 ай бұрын
Dutch rule in Ceylon in a nutshell related even a college student can follow There are many books written history of Ceylon under Portuguese , Dutch and British rule in English and in Sinhalese We pay I tribute and gratitude for Tissra Prakasakayo Ltd of Dutugemunu Street, Dehiwala publishing many Ceylon Historical Publications of Sri Lankan history I have many collections of their publications of Sri Lankan history I thank this gentleman for giving a short reference with maps and photos for our knowledge Sarath Dassanaike
@sarathchandrasiri9593
@sarathchandrasiri9593 2 ай бұрын
අන්තිම රජවරු 4 දෙනා වඩුග වේ. එම රජවරු 4 දෙනාගේ අන්තහ්පුරයට වලව්වලින් දීපු ගෑනුන්ට හම්බ වුනු වඩුග පැටව් පසුකාලීනව වලව් කාරයෝ ලෙස ගනන් ගත්ත නේද එතකොට හුගක් උඩරට වලව් කාරයෝ වඩුග ජාන ඇති අය නේද ?
@piyalharis
@piyalharis 2 ай бұрын
Plz switch off the background music. It's really a headache.
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 2 ай бұрын
Good program!
@samjewellery3755
@samjewellery3755 2 ай бұрын
All the world is mixed.human origin is from "pilate" island,africa.gradually spreaded throughout the world.
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 2 ай бұрын
නියමයි ❤❤
@MrDhammikaT
@MrDhammikaT 2 ай бұрын
@pabawathieperera9118
@pabawathieperera9118 2 ай бұрын
Music is too loud, I can't hear you..........
@nelumsanjay4696
@nelumsanjay4696 2 ай бұрын
some information are doubt full
@nayanasanjeewani216
@nayanasanjeewani216 2 ай бұрын
මටත් දැන් නම වෙනස් වුනාට නෑ කමක් තියනවා .අපි ස්කාදර් පරපු
@MrDhammikaT
@MrDhammikaT 2 ай бұрын
@SansalaFast
@SansalaFast 2 ай бұрын
❤ 1st Comment 😊
@MrDhammikaT
@MrDhammikaT 2 ай бұрын
@mylakmal2008
@mylakmal2008 2 ай бұрын
දැන් ලංකාවේ කොපමණ ලංසි ජාතිකයන් සිටිනවාද?
@MrDhammikaT
@MrDhammikaT 2 ай бұрын
@raneeranatunga5692
@raneeranatunga5692 2 ай бұрын
Tami kerala madras Muslim portuguse dutch british african hamotama kalawam nusla jathiyak sinhala namin peneesita rata americawata indiyawata wikunana poronduwuna ranil anura kumara sajith ta balayadenna dagalanne ,cardinal k potuguse karayal t,t etaudaw kala kara uda thiyagena *athi uthum* ta buddha dharmayata sanghayata a AGoura karana garahana awasawantha jathiyak
@bseries8661
@bseries8661 Ай бұрын
😢😢😢
@jayanthaperera2477
@jayanthaperera2477 2 ай бұрын
විජය කුමාරයා" ( ඉන්දියානු ) පැවෙතෙන් අයතමා සිංහල කියන්නෙ,,,,වැදි පරපුර නියම ස්වේදිශකයො
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
You are correct.
@sorryboy6460
@sorryboy6460 2 ай бұрын
Thawa awuru 20 kin...Muslin raajyak.....නියතයි! Isselama kona kapaa gena isalam agama waladaganne..Sajith and Namal.... sure.
@thushariranasinghe1235
@thushariranasinghe1235 2 ай бұрын
බලං හිටහල්ලා 🤣🤣🤣🤣
@sorryboy6460
@sorryboy6460 2 ай бұрын
@@thushariranasinghe1235 Balan hitapalla...horaa kakaaa.... ' helayaa thambi pite nagi asaruweki..😚😚😚
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
Neth Fm Unlimited History 211
1:19:24
Neth FM
Рет қаралды 4,9 М.
ජර්මනියේ අපේ ගෙදර | Our Germany Home Tour | Germany Travel Sinhala | Germany Day in the Life
12:07
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 51 М.