✔චිකන් බිරියානි කඩේටත් වඩා රසට ගෙදර හදමු|south indian style chicken biryani💓m.r kitchen

  Рет қаралды 325,207

M.R kitchen

M.R kitchen

Күн бұрын

#mrkitchenrecipe #biryanirecipe #chickenstylebiryani#
පිටි අනන්නේ නැතුව ගෙදර ලිපේ විනාඩි 10න් pizza හදමු
• ✔පිටි අනන්නේ නැතුව හිත...

Пікірлер: 128
@kalpaniprasadika7605
@kalpaniprasadika7605 Жыл бұрын
ඔයාගේ recipe හරියටම හරි..මම් ගොඩක් කෑම හදන්නේ ඔයාගෙන් බලල,thank u❤️❤️❤️
@udanjayamanna
@udanjayamanna 22 күн бұрын
What about wild cook book and ape amma
@robodono1295
@robodono1295 11 күн бұрын
Me also from Jaffna...❤❤
@robodono1295
@robodono1295 11 күн бұрын
Please put with English sub title
@kanchanasanjeewani-z9j
@kanchanasanjeewani-z9j Жыл бұрын
හරිම රසයි ගොඩක් ස්තුතියි අක්කෙ
@Beauty_Blogs-Official
@Beauty_Blogs-Official Жыл бұрын
Buriyani eka haduva akke, harima rasai. Akka ingredients danna ona pramana hariyatama kiyana hinda lesiyen hadava. Hamoma hadala balanna
@sadeeshafernando8260
@sadeeshafernando8260 Жыл бұрын
ඇත්තටම මාරම මාර රසය්
@NethmiMalsha-q1l
@NethmiMalsha-q1l 3 ай бұрын
හරිම පිලිවලට කියලා දෙනවා පිරිසිදුවට.කන්න ආස හිතෙනවා
@dilminirathnayake9728
@dilminirathnayake9728 Жыл бұрын
I cooked this . I was very delicious 😋 . Thank you mr kitchen ❤
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
Wooow ❤❤❤ ඒකනම් නියමයි සුදු තෑන්ක්ස් ඔයාට හරිම පැහැදිලිව කියල දුන්න ඔයා කලින් කියල දුන්න විහිදියට මම බිරියානි එක හැදුව ඒකත් රසට ආව මේකත් ට්‍රියි කරන්නම් ඔයා කියල දෙන විහිදිය හරිම ලස්සනයි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් 👍👍👍❤️❤️❤️😍😍😍😄 බුදුසරණයි
@SanukiRajapaksha
@SanukiRajapaksha 13 күн бұрын
අක්කේ මාත් හැදුවා හරිම රසයි ස්තුති ඔයාට
@WasanaSanjeewani-td9ji
@WasanaSanjeewani-td9ji 28 күн бұрын
Api ada haduwa harima rasai
@apeenglishteacher
@apeenglishteacher Жыл бұрын
අනේ අක්කේ හරීම රසට ආවා. ඔයාට ගොඩාක් ස්තුති
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
අක්කා හදන කෑම නියමයි
@achinikalpana6475
@achinikalpana6475 Жыл бұрын
හරිම රස පාටයි.කියන්නකෝ බිරියානි මසාලා වර්ය මොකක්ද ❤
@ChitraWarakagoda
@ChitraWarakagoda 4 күн бұрын
Rasai.rasai.oyata..thuthi
@malkanthiilankhon59
@malkanthiilankhon59 Жыл бұрын
Really it's look so yummy 😋 🤗
@SadiniFernando-e2o
@SadiniFernando-e2o Жыл бұрын
මම තමා මුලින්ම බැලුවේ ❤❤❤ හරිම පැහැදිලි ව කියලා දෙනවා 🎉🎉 Thank you ❤❤
@SewwandiNisansala-zd6ou
@SewwandiNisansala-zd6ou 9 ай бұрын
හරිම රසයි මමත් හ්
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 Жыл бұрын
හදන්න ආස හිතෙන විදිහටම තියෙනවා . Thanks
@demuninishantha5768
@demuninishantha5768 3 ай бұрын
එල
@keshaniedirisingha2249
@keshaniedirisingha2249 Жыл бұрын
කීරි සම්බා වලින් හදද්දී පෙගෙන්න තියන්න ඕනෙද වැඩිපුර වතුර දාලා ඔහොම හදන්න පුළුවන් ද
@pradeepakumari6550
@pradeepakumari6550 11 ай бұрын
මේ බිරියානි මසාලා එකේ රසායනික දේවල් නැද්ද
@AdmiredLifestyle
@AdmiredLifestyle Жыл бұрын
I like mostly watching your video 's superb❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Godak rasapatai.❤
@amatsupunacademy9101
@amatsupunacademy9101 Жыл бұрын
අක්කේ ඔයාලගේ ගෙදර ඇවිත් දවසක රසම රස බිරියනි එකක් කළා යන්න එන්නද... බිරියනි එකට සල්ලි දෙන්නම්...
@divyabharathibharathi9655
@divyabharathibharathi9655 Жыл бұрын
😂
@dinukshirathnamali6060
@dinukshirathnamali6060 Жыл бұрын
😁😁😁
@relaxingmind34
@relaxingmind34 Жыл бұрын
🤣
@lalsandasiri
@lalsandasiri Жыл бұрын
​@@dinukshirathnamali6060ආඋ ❤❤❤
@achinisamarasinha3621
@achinisamarasinha3621 Жыл бұрын
😂
@vindyalilani9118
@vindyalilani9118 11 ай бұрын
Wow❤❤❤
@JasinthaGunawardena
@JasinthaGunawardena Жыл бұрын
Looks delicious 🌹🎄🌲
@diyadahara0052
@diyadahara0052 Жыл бұрын
We ❤️ Mr kitchen.
@sandynilmini3173
@sandynilmini3173 Жыл бұрын
අමිමෝ කටට කෙල වුනනව
@Manjulariska
@Manjulariska 6 ай бұрын
අම්මෝ.... ගම්මිරිස්
@DinushikaMadhushani-qp5nk
@DinushikaMadhushani-qp5nk Ай бұрын
මුදවපු කිරි ෙවනුවට ෙයා්ගටි ගන්න බැරිද
@gawuriperera7486
@gawuriperera7486 Жыл бұрын
Miss මේ දවස්වල වල ගෑස් මිල අහස උසට හරිම මිලයි. මේ බත් එක Rice 🍚 cooker එකේ හදන්න පුලුවන්ද අපිට
@ayoddyarathnayaka4949
@ayoddyarathnayaka4949 Жыл бұрын
akkage parana vidiyo ekakta hadanna haduwa vithrai😢 Thanks 💜
@naz_home
@naz_home Жыл бұрын
Looks yummy ❤❤❤
@Delicious-ur2sb
@Delicious-ur2sb Жыл бұрын
looks yummy !
@anusha9990
@anusha9990 Жыл бұрын
Dear ,rice eka hadapu භාජනය kohenda gaththe?
@iroshanirobinson9315
@iroshanirobinson9315 2 ай бұрын
Thnk u dear
@ruvinifernando8285
@ruvinifernando8285 9 ай бұрын
පුලුවන්නම් කියන්න මේ වගේ හාල් එකක් ගන්න පුළුවන් තැනක්.... Food city, keels දෙකෙන්ම ගත්තා මේ වගේ හොද හාලක් ලැබුනේ නැහැ
@fathimanispiya6602
@fathimanispiya6602 11 ай бұрын
අක්කෙ 25 උයනකොට ගන්න ඕන ප්‍රමාණයන් කියන්නකො
@dilsharachathumini105
@dilsharachathumini105 Жыл бұрын
Thankyouu ❤️ akke😊
@isuli79
@isuli79 Жыл бұрын
onna man chiristmas walata hadanawa akke ❤
@1Thakshila
@1Thakshila 3 ай бұрын
ඒ බාජන කොහෙන්ද ගත්තේ😮😮😮
@tharugamage5682
@tharugamage5682 6 ай бұрын
Akke tikak sera wadi una meka hadala..samaharavita use karapu biriyani masala eka sera wadi athi..mn gatte wijaya eka
@JeewanthaPerera-ck3dv
@JeewanthaPerera-ck3dv Ай бұрын
බිරියානි මසාලා මොන වර්ගයද ගන්නේ.
@nilanthamuthukuda5062
@nilanthamuthukuda5062 5 ай бұрын
👍👍👍👍....
@lifewithlatha710
@lifewithlatha710 Жыл бұрын
නියමයි👍❤️
@chathuraudayanga8106
@chathuraudayanga8106 5 ай бұрын
akke sahal.kelo ekahamarakata biriyani paudar kochara danna onida
@AnomaAththanayaka-j8q
@AnomaAththanayaka-j8q Жыл бұрын
Menche lo naththam kamak nadda
@lakmalithilini7760
@lakmalithilini7760 Жыл бұрын
4ni comment aka magen.oyage kema recipes thama mama hugak welawata hadanne.harima pehedili.lesi.
@gimhanidarshanika
@gimhanidarshanika Жыл бұрын
Youghart දැම්මට කමක් නැද්ද අක්කේ?? මම ඉන්න රටේ මුදවපු කිරි හොයාගන්න අමාරුයි
@ishankaanuradhi7652
@ishankaanuradhi7652 18 күн бұрын
Take Greek yogurt
@RanapalaPiris
@RanapalaPiris Жыл бұрын
❤❤
@harshi8520
@harshi8520 Жыл бұрын
Mekata shan biriyani mix eka use kaloth, anith spices use kalata kamak nethi weyida. Mn hitanne eke siyambala ehemath tiyenawa ne.
@himaragunasekara9118
@himaragunasekara9118 8 ай бұрын
Bay leaves kiynne monada🤔
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
Thanks 😊 ❤
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
ගොඩක් ස්තුතිය ❤
@sudurosi5488
@sudurosi5488 Жыл бұрын
Akke 10denekta kanna me dewal kochchara onida kiyannako plz mge birth day dawase hadanna
@maneljayaweera6543
@maneljayaweera6543 Жыл бұрын
සුපිරි ❤️
@pastachamaralakmallakmal3819
@pastachamaralakmallakmal3819 6 ай бұрын
Tankz
@thamodyakavindi7329
@thamodyakavindi7329 Жыл бұрын
Ane akke biriyani walata ganna hal eka kiynnko plz mkda nama danagthma ekama ganna puluwn 🙏🙏😊
@darshanidarshanee
@darshanidarshanee Жыл бұрын
Fortune basmathi rice eka
@supuniwasana6751
@supuniwasana6751 Жыл бұрын
Ammoh badakinnakuth awa wassa welawe oyage biriyani eka dakala
@Ismail-x9j7n
@Ismail-x9j7n Жыл бұрын
Oya mona biriyani masala pawichi kare
@LakshikaMohotti-we3yf
@LakshikaMohotti-we3yf Жыл бұрын
Dekkama asai
@myp832
@myp832 Жыл бұрын
😋😅
@arshavana1611
@arshavana1611 9 ай бұрын
Be more specific. This biryani is south indian only but it belongs to Hyderabad. There are many biryani in south india such as (chennai biryani, dindigul biryani, thalassery biryani, hyderabadi biryani, myspre biryani etc….) you have to mention which biryani this is
@kalpaniprasadika7605
@kalpaniprasadika7605 Жыл бұрын
කඩෙන් ගන්න මසාලා කුඩුද ගත්තේ,ඒවගේ රසායනික ද්‍රව්‍ය නැති ද
@VinithaIrangani-l8c
@VinithaIrangani-l8c Жыл бұрын
වවු
@kalpanikalpani2966
@kalpanikalpani2966 Жыл бұрын
👌❤
@manakkathusari6044
@manakkathusari6044 Жыл бұрын
අක්කේ මින්චි කොල ගන්න තියෙන්නෙ කොහෙද ?
@tharushikapanaduwala519
@tharushikapanaduwala519 Жыл бұрын
Fud city wala
@tharushikapanaduwala519
@tharushikapanaduwala519 Жыл бұрын
සමහර එලවලු කඩ වල තියෙනවා
@wageeshajinendri6515
@wageeshajinendri6515 Жыл бұрын
Keels eketh thiyenwa dr...
@relaxingmind34
@relaxingmind34 Жыл бұрын
Hardware eke thiyenava poddak balanna
@ranising6476
@ranising6476 6 ай бұрын
මුදවපු කිරි ඕනමරටක තියනව අරාබි රටකනමි යින්නෙ ලැබන් කියලයි කියන්නෙ
@maheshdolapihilla3722
@maheshdolapihilla3722 Жыл бұрын
🧑‍🍳❤
@samanpk2059
@samanpk2059 Жыл бұрын
@tharindumadhusanka8862
@tharindumadhusanka8862 Жыл бұрын
Hal aka kiyada akke
@MenakaHettiarachchi-n2t
@MenakaHettiarachchi-n2t Жыл бұрын
අපිට මුදවපු කිරි වෙනුවට වෙන ආදේශකයක් නැද්ද
@charunirathnayaka9573
@charunirathnayaka9573 Жыл бұрын
යෝගට්
@richardrichard6817
@richardrichard6817 Жыл бұрын
Hmm 😅❤😂
@melkamelka-ti2ni
@melkamelka-ti2ni 11 ай бұрын
Math heduwa reta hadala udeta thamai godak rasa
@amilanimanthiherath1364
@amilanimanthiherath1364 Жыл бұрын
අක්කේ ,tofu වලින් බිරියානි එකක් හදන විදිය කියලා දෙන්න ❤️
@imraotales
@imraotales Жыл бұрын
Shan chicken Biriyani malay mix එකක් අරන් chicken වෙනුවට tofu ගන්න. Packet එකේ Receipe එක follow කරන්න.
@chandram8786
@chandram8786 Жыл бұрын
Saffron ද එකතු කලේ. කියන්න අමතක උනාද.
@anu.ind07
@anu.ind07 Жыл бұрын
බිරියානි කලරින් දැම්මේ.
@hansaniwijesooriya850
@hansaniwijesooriya850 Жыл бұрын
Ko mama wage biriyani lovers la... ❤
@manjulabw
@manjulabw Жыл бұрын
මිරිස් , ගම්මිරිස් මේස හැන්දක් වැඩී ඒ මදිවට අමුමිරිස් දෙකකුත් දාල කටේ තියන්න බෑ සැර වැඩි උනා 🙄 1:16
@sadasihimashisamarasingha3306
@sadasihimashisamarasingha3306 Жыл бұрын
😂
@ruvinifernando8285
@ruvinifernando8285 9 ай бұрын
බොරු comments දාන්න එපා... ඒක හැදුවම හරියටම එනවා.
@nihararasheed7618
@nihararasheed7618 Жыл бұрын
Can u pls. let me know the price of that glass pan than you
@Saniscarydiary111
@Saniscarydiary111 Жыл бұрын
Bithhara haduve kohomada
@maduthilakarathna4268
@maduthilakarathna4268 Жыл бұрын
බිත්තර තම්බලා අරගෙන ⁣තෙල් චුට්ටක් දාලා කහ ටිකක් ලුණු ටිකක් දාලා පොඩ්ඩක් බැඳලා අරගන්න.
@nilminiabesingha8119
@nilminiabesingha8119 Жыл бұрын
Oyage kama hodayi
@අපේඅරුමපුදුමලෝකය
@අපේඅරුමපුදුමලෝකය 10 ай бұрын
1:03
@nethmiperera3644
@nethmiperera3644 Жыл бұрын
🤤🤤🤤🤤
@chamodias3475
@chamodias3475 Жыл бұрын
නංගි ඔයා ගත්ත බාස්මති හාල් එකේ වර්ගයය් බිරියනි mix එකේ නමයි කියනවද
@shashinilasanthika
@shashinilasanthika Жыл бұрын
එයා ගත්ත බාස්මති එක නම් fortune basmathi rice එක. ඒක ටිකක් ගනන්
@smvideosm2255
@smvideosm2255 Жыл бұрын
​@@shashinilasanthika ඒවා ලූස් ගන්න තියෙනවද dr 1kg වගෙ.කියක් වගෙ වෙනවද
@shashinilasanthika
@shashinilasanthika Жыл бұрын
ඒව ලූස් ගන්න නෑ . 1kg packet තමයි. තියෙන්නෙ.මීට අවුරුදකට කලින් නම් 1kg RS. 700 වගේ උනේ. දැන් නම් Rs. 1000 උඩ වගෙ price
@Nelum-lg5pe
@Nelum-lg5pe 5 ай бұрын
Beriyani රස ne kol රස anne kol වර්ග දැම්මා වැඩි
@sanchanadilshani5228
@sanchanadilshani5228 Жыл бұрын
😮😢😢😢😮😊🎉😂😊
@Leena_Study.
@Leena_Study. Жыл бұрын
Eww It tastes like nothing
@ChandanaBalasooriya-et4dm
@ChandanaBalasooriya-et4dm 5 ай бұрын
👍👍👍👍....
@priyasfooddiarysl
@priyasfooddiarysl Жыл бұрын
@richardrichard6817
@richardrichard6817 Жыл бұрын
Hmm 😅❤😂
@winsandarandunu8401
@winsandarandunu8401 Ай бұрын
NERF TIMBITS BLASTER
00:39
MacDannyGun
Рет қаралды 14 МЛН
Squid game
00:17
Giuseppe Barbuto
Рет қаралды 38 МЛН
Тест на интелект - Minecraft Roblox
00:19
ЛогикЛаб #2
Рет қаралды 1,4 МЛН