දැනට ඉතිරිව සිටින ශ්‍රී ලංකාවේ දළ ඇතුන් 18

  Рет қаралды 68,968

Elephant TV

Elephant TV

Күн бұрын

Пікірлер: 99
@rashmikaveetha4868
@rashmikaveetha4868 2 ай бұрын
නැදුන්ගේ මරණයෙන් පසු.... දැනට ආසියාවේ සිටින 4 වෙනියට විශාලතම හීලෑ ඇත් රජු... අපේම රටට අයත් වාසනා මැනික අපේ රටේ දැන් ඉන්න විශාලතම ඇත් රජු....❤❤❤❤❤
@UpekshaSamanthi-on3zq
@UpekshaSamanthi-on3zq 2 ай бұрын
Aththa bn
@PrasannaLakmal-vv2pz
@PrasannaLakmal-vv2pz Ай бұрын
@DulanjithTharaka
@DulanjithTharaka Ай бұрын
Danata Inna Lokuma Ath Raju Indi Raja Nathuwa Wasana Neme.
@saumyapriyadarashani3885
@saumyapriyadarashani3885 2 ай бұрын
නික්ම ගියත්, නොමැකෙන මතකය නැදුම්ගමුවේ ඇත් රජුනි ❤❤❤
@rashmikaveetha4868
@rashmikaveetha4868 2 ай бұрын
මගෙ වාසනා මැනික ❤ සිංහ මැනික ❤ ශ්‍රී ලාංකික අපේම ඇත්තු දෙන්නා 😍
@pasanmalinda9166
@pasanmalinda9166 2 ай бұрын
Pita rata ethunuth lankawe athunuth athara raju wasana yuwaraja sinha raja❤❤❤
@DiliniWijesiri
@DiliniWijesiri 2 ай бұрын
කාවේරි රාජා හොද කරන්න බැරිද? එයා පව්. දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් ඉක්මන් සුව ලැබේවා !!! දීර්ඝායුෂ ලැබේවා කාවේරි රාජා..🙏🙏🙏❤️
@SriyaJayasinghe
@SriyaJayasinghe 2 ай бұрын
අනේ මටත් මුතූව ගොඩාක් මතක් වෙනවා අපිට සිටිය යුතුම හස්ති රාජයෙක් ❤❤❤❤
@rashmikaveetha4868
@rashmikaveetha4868 2 ай бұрын
වාසනා ගෙ තේජස ❤
@akilamb1939
@akilamb1939 2 ай бұрын
පිට රටක උනත් මට නම් නැදුන් වගේම මැණිකක් ඉන්දි ❤ පරිණත නායකත්වයේ අභිමානය 💜️🥺🍀
@pasanmalinda9166
@pasanmalinda9166 2 ай бұрын
No 1 wasana❤
@akilamb1939
@akilamb1939 2 ай бұрын
ඉන්දි 🥹🥹
@Black_Panther_9900
@Black_Panther_9900 2 ай бұрын
​@@pasanmalinda9166😂
@akilamb1939
@akilamb1939 2 ай бұрын
@EduacademySL ආන්නේකයි
@pasanmalinda9166
@pasanmalinda9166 2 ай бұрын
@EduacademySL ane eyage honda
@gayanbuddhika5036
@gayanbuddhika5036 2 ай бұрын
දැන් ඔය සිංහ රාජයි වාසනයි ජන රාජයි තාම කැලේ හිටියනන් ජීවතුන් අතර ඉන්නවද?? අලින්ට හින්සා කරනව කියන එවුන්ගෙන් අහන්නෙ...😂😂😂😂😂😂😂😂😂😂😂
@supunthilanga1022
@supunthilanga1022 2 ай бұрын
Ape වාසනා 🇱🇰❤❤
@wijithanimal-r4d
@wijithanimal-r4d Ай бұрын
බුදුසරණයි වාසනා මමැණිකේ
@ArachchigeSadamali
@ArachchigeSadamali 2 ай бұрын
බුදුසරණයි ඉන්දි රාජා
@WnRamavikkrama
@WnRamavikkrama 2 ай бұрын
අපේ මැනික කන්ඩුල
@PanchaPancha-dc8bf
@PanchaPancha-dc8bf Ай бұрын
බෝසත් නැදුන්ගමුව හස්ති රාජයා..අඩුව දැනෙනෙවා..
@AnupamaHemamali
@AnupamaHemamali 2 ай бұрын
ජනරාජාට ❤
@heshandilakshana294
@heshandilakshana294 2 ай бұрын
රුහුනු කුමාරයා වාසනා අපේ
@pasanmalinda9166
@pasanmalinda9166 2 ай бұрын
Ruhunu Kumara vitharak nemei.siyalu ethu athara maha raja tamai wasana❤❤❤
@rangatharanaga3032
@rangatharanaga3032 2 ай бұрын
රුහුණු කුමාරයා වෙන්නේ කොහොමද බන් වෙල්ලස්සේ ඉන්න එකා
@heshandilakshana294
@heshandilakshana294 2 ай бұрын
@@rangatharanaga3032 එහෙනම් ඉතිං දේවාලෙ නමත් වෙනස් කරන්න වෙයි වෙල්ලස්ස මහා දේවාලෙ කියල 🙉😆😆😆
@dilshanweerarathna3857
@dilshanweerarathna3857 2 ай бұрын
දකුනෙ ගැම්ම කියයි ඒකටත්😂😂
@rangatharanaga3032
@rangatharanaga3032 2 ай бұрын
@@dilshanweerarathna3857 ,කුණේ
@wijithanimal-r4d
@wijithanimal-r4d Ай бұрын
අපේ මැණික වාසනා❤
@kavishahirushan5007
@kavishahirushan5007 2 ай бұрын
පින්නවල කඩොල්,සුමන රිදියගම ඉන්න ජොආ,ඉසිර ගැනත් කියන්න
@Lakidhuthakshala
@Lakidhuthakshala 2 ай бұрын
okkotama wada lassana ape wasana apema sinhala Atha
@S4dlivett2255
@S4dlivett2255 2 ай бұрын
සිංහ රාජත් ලංකාවේ
@Thasunisanathana
@Thasunisanathana 22 күн бұрын
Ane eyala shoi eth mata adune karaduva bima vatuna nisa thamau❤❤😢😢
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 2 ай бұрын
ආදරේයි ආදරේයි මහාගොඩක්,,අපෙ හස්තිරාජය සියලූම දෙනාටම ❤❤❤❤❤❤❤😂තෙරුවන් සරනයි
@NayaniKumari-c9w
@NayaniKumari-c9w 2 ай бұрын
Jesu pihitay manikala
@SamansiriPriyashantha
@SamansiriPriyashantha 19 күн бұрын
අපිත් ඉන්නෙ අත්තනගල්ලෙ 😊
@cb-jz9kb
@cb-jz9kb 2 ай бұрын
අපෙ ගමේ පන්සලෙත් ඉන්නවා අලි පැටවු තුන්දෙනෙක් ළඟට ගියහම ගහනවා පොළු වලින් මරු උන් තුන් දෙනා
@dilshangamage8957
@dilshangamage8957 2 ай бұрын
හැමෝටම කාවේරී රාජාව අමතක වෙලා යයි ටිකෙන් ටික 🥺😢
@anuruddikadasanayaka1815
@anuruddikadasanayaka1815 2 ай бұрын
කතාකරන මුතු ව මතක් වෙන්නේ මට විතරද.😢😢
@Madhuranga99
@Madhuranga99 2 ай бұрын
ඔව් මුතු රාජාව මුලින් දලදා මාලිගාවට පූජා කරා නම්
@rashmikaveetha4868
@rashmikaveetha4868 2 ай бұрын
අනේ මටත් මතක් වෙනව❤
@Madhuranga99
@Madhuranga99 2 ай бұрын
කණ්ඩුල❤
@yasindupiyumika4255
@yasindupiyumika4255 2 ай бұрын
මෙයාලගෙන් පැටව් ගත්තනම් හරි 💞
@lakmallakmal4786
@lakmallakmal4786 2 ай бұрын
ඇත්තු එකතු කරලා පැටව් දැම්මට ඒ පැටව් ඇත්තු වෙන්නෙ නෑ ඒක ජානමය සංසිද්දියක් අලියෙකුට උනත් හම්බෙන පැටියෙක් ඇතෙක් වෙන්න පුලුවන් 😇
@omindinethsara6918
@omindinethsara6918 2 ай бұрын
Hmm❤❤
@akilamb1939
@akilamb1939 2 ай бұрын
ඉන්දි මැණික 💜️
@Sri-Lankan-Heritage-Trail
@Sri-Lankan-Heritage-Trail 2 ай бұрын
Valuable video.
@HasunChamara
@HasunChamara 2 ай бұрын
Anthima kena paw , එයාට ඉක්මනින්ම හොද වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා😔🥺🙏🙏
@SL_DENETH__OFFICIAL___BUS
@SL_DENETH__OFFICIAL___BUS 2 ай бұрын
ඉන්දි රාජා❤
@akilamb1939
@akilamb1939 2 ай бұрын
@YasanduMahavidana
@YasanduMahavidana 2 ай бұрын
❤️
@akilamb1939
@akilamb1939 2 ай бұрын
මේ දවස් වල කණ්ඩුල කොහෙද කියලා කියන්නකො පේන්න නෑනෙ 🤔 අනේ කාවේරිවත් ගන්නකො පෙරහැර වලට එයා ආසයිනෙ 🥺💜️
@iraniabeyrathna3617
@iraniabeyrathna3617 2 ай бұрын
කණ්ඩුල මදසමය ගතකරනවලු නේද?
@akilamb1939
@akilamb1939 2 ай бұрын
@@iraniabeyrathna3617 අනේ එහෙමද 🥹🍀💜️
@Elephant_tvOfficial
@Elephant_tvOfficial 2 ай бұрын
Eya madakipila
@akilamb1939
@akilamb1939 2 ай бұрын
@@Elephant_tvOfficial අයියෝ 🥺 කාවේරි ගැන වීඩියෝ ඕන ඉස්සරහට
@mathiff2564
@mathiff2564 2 ай бұрын
කන්ඩුල රත්නපුරේ ඉන්නෙ.එයා මේ දවස් ටිකේ මද කිපිලා.
@hareendrajinadasa9338
@hareendrajinadasa9338 2 ай бұрын
Sinha raja❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@akilamb1939
@akilamb1939 2 ай бұрын
ඉන්දි එද්දී පොඩි ඉන්දි රාජු ඇතුළු සෙට් එක ගරු කරන හැටි 😢❤ ඒ වගේම ආදරෙයි සිංහට, ජනාට, පුලාට වගේම අනිත් අයටත්❤
@anandakatharagama3375
@anandakatharagama3375 2 ай бұрын
දානකොට පොඩ්ඩක් පිලිවෙලට දාපන් දැනට ලන්කාවෙ ඉන්න උසම සහ දිගම දල තියෙන්නෙ වාසනාට😹❤️🙏
@Elephant_tvOfficial
@Elephant_tvOfficial 2 ай бұрын
Lankawe usama Etha wasana unata asiyawema 5weniyta usama etha
@Chathuranga_Samaranayake
@Chathuranga_Samaranayake 2 ай бұрын
Sindu තව උසයයි 🐳
@rashmikaveetha4868
@rashmikaveetha4868 2 ай бұрын
වාසනා මැනික ❤
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 2 ай бұрын
ඉන්දි රාජා ❤❤❤❤
@PLAYWIS3
@PLAYWIS3 2 ай бұрын
අපෙ උන් ❤😏
@kvypubg1092
@kvypubg1092 2 ай бұрын
But number one elephant wasana
@rangatharanaga3032
@rangatharanaga3032 2 ай бұрын
පුලතිසි රාජා ඉතා තේජාන්විත හස්තියෙක් වේවී ඒ තේජස මාළිගාවේ රාජා සේම
@Lahiru-e7h
@Lahiru-e7h 2 ай бұрын
කාවේරි රාජා පෙරහැරට ආවනම් වාසනටයි ඉන්දිටයි තමා දෑලෙ යන්න වෙන්නෙ😢
@YasanduMahavidana
@YasanduMahavidana 2 ай бұрын
Indi ❤❤
@akilamb1939
@akilamb1939 2 ай бұрын
@UdeniArunashanthi
@UdeniArunashanthi Ай бұрын
කාවේරි රාජාට සිව
@vvg-channel97
@vvg-channel97 2 ай бұрын
තායි රාජා හා ජන රාජා අැසල පෙරහැරේ නෑනේ
@Elephant_tvOfficial
@Elephant_tvOfficial 2 ай бұрын
Thai madakipila.. janaraja rathnapure perahare
@ElephantEncountersSrilanka
@ElephantEncountersSrilanka 2 ай бұрын
තායි ඇතා අපේ රටේ නෙවේ😅
@akilacreations9754
@akilacreations9754 2 ай бұрын
තව ඉන්නවා ඇත්තු
@Tusiwwww
@Tusiwwww 2 ай бұрын
@methmikapahanmethmikapahan
@methmikapahanmethmikapahan 2 ай бұрын
වාසනා
@ShehanMaddumage
@ShehanMaddumage Ай бұрын
දැන් ඉතින් එක්කෙනෙක් අඩුයිමෙ😢
@NiroshaPerera-jl6yp
@NiroshaPerera-jl6yp 2 ай бұрын
Kotte raja❤❤
@MR_PRAMIYA
@MR_PRAMIYA 2 ай бұрын
Kotte ❤
@SavinduYukthika2
@SavinduYukthika2 2 ай бұрын
වාසනා තමයි කතරගම මැනික් කැටේ
@nirashamadhubhashini6014
@nirashamadhubhashini6014 2 ай бұрын
wasana menika
@kavindumadusanka5370
@kavindumadusanka5370 2 ай бұрын
කාවේරි රාජා😩😌
@pasanmalinda9166
@pasanmalinda9166 2 ай бұрын
Mokada patan gannakotama indi raja gana daala tiyenne.Anka ekata wasana gana katha karanna... Eya tamai siyalu ethun athara raju.yuwa raju sinha raja❤❤❤
@SavinduYukthika2
@SavinduYukthika2 2 ай бұрын
අනිව වාසනා තමයි රජු
@lakmallakmal4786
@lakmallakmal4786 2 ай бұрын
Saththuntath kuhaka kam karana para haththak inne lankawe 😂💔
@pasanmalinda9166
@pasanmalinda9166 2 ай бұрын
@@lakmallakmal4786 paw neda
@anjanapremathilaka7801
@anjanapremathilaka7801 2 ай бұрын
⁠@@lakmallakmal4786සිරා කතාව 😂
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 2 ай бұрын
මාලිමා කට්ටිය 1989 දළදා පෙරහැර තහනම් කළා ....මාලිගාවට බෝම්බ ගැහුවා ....මේ සිදුවීම් තරුණ පිරිසට කියා දෙන්න .හාමුදුරුවරු මරපු හැටි කියා දෙන්න
@nandanajayasingha5998
@nandanajayasingha5998 2 ай бұрын
ඕක පරණ තාලෙ බයිස්කෝප් එකක්.අලුත් ඒවා අපි දන්නවා. සුනාමි හොරකම. බැඳුම්කර වන්චාව. සීනිබදු වන්චාව. සිල් රෙදි හොරකම. ඇවන්ගාඩ්. ඊයෙ පෙරෙයිදා වෙච්ච පාස්පෝර්ට් වන්චාව. ප්‍රේමදාසගෙ එයාර්බස් ගනුදෙනුව. එක්ස්ප්‍රස් පර්ල් වන්චාව. හොර බෙහෙත් වන්චාව. විල්පත්තු වන සංහාරය. මේ වගේ ගොඩක් දේවල් ගැනත් අලුත් පරම්පරාවට කියලා දෙන්න ඕනි.
@kasunbuddhika527
@kasunbuddhika527 2 ай бұрын
අනුන්ගෙ වීඩිඕ හොරකන් කරලා
@Ceylon_Tech
@Ceylon_Tech 2 ай бұрын
Rathnapure karaduwa gibichche kud
@chathu2007-nh2vt
@chathu2007-nh2vt 2 ай бұрын
Kandula awe naha ne nuwara
@Elephant_tvOfficial
@Elephant_tvOfficial 2 ай бұрын
Na eya madakipila neh
@kasunbuddhika527
@kasunbuddhika527 2 ай бұрын
දෙබස් හෙර 🤮🤮🤮
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 63 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
MAGIC TIME ​⁠@Whoispelagheya
00:28
MasomkaMagic
Рет қаралды 38 МЛН
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
මහාකාල ඍෂිතුමන් අදටත් වැඩ ඉන්න තැන - CHAKRAYUDHAYA 76
19:58
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 7 М.
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 63 МЛН