දළදා නමස්කාරය කරන දෙව්පුර ගජරජවරු 2024|Tame tuskers are worshiping sri dalada maligawa 2024

  Рет қаралды 145,727

Elephant TV

Elephant TV

Күн бұрын

Tame RAJA tuskers are worshiping sri dalada maligawa 2024

Пікірлер: 185
@tharakaherath7538
@tharakaherath7538 Ай бұрын
බලන්න සත්තුන්ට තේරෙනවා බුදු හාමුදුරුවන්ගේ බුදු ගුණ..ඒත් මිනිස්සුන්ට තේරෙන් නෑ 😢😢😢😢😢..මේ ඉන්නේ නිකන් සත්තු නෙමෙයි ආත්ම ගණන් පින් කරපු අය..සමරට විට බෝසත් ආත්මත් ඇති..අනාගෙතේ රහත් වෙන රහතන් වහන්සෙලා වෙන්නත් පුළුවන් 🙏🙏🙏🙏🙏🙏
@SujeewaAbeykoan
@SujeewaAbeykoan Ай бұрын
❤❤
@mawaralaranjith4349
@mawaralaranjith4349 Ай бұрын
ⁿ 0:49 t
@dammirrodrigo9083
@dammirrodrigo9083 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️ මිල කල නොහැකි අපේ සම්පත් බුදුසරණයි!!
@lankalanka7765
@lankalanka7765 Ай бұрын
සාදූ සාදූ සාදූ සියලුම ඇති රජුන්ට දළදා සමිදු පිහිටයි
@lakshan172
@lakshan172 Ай бұрын
3:15 ❤
@shriyalathws4792
@shriyalathws4792 Ай бұрын
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🦶
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 Ай бұрын
ලංකාව මෙහෙම තියෙන එක පුදුමයි.comments දැකිකම
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 Ай бұрын
Ana ahinsaka sattu dawiyo ma rakadawa
@RuwanthikaRajapaksha-w8m
@RuwanthikaRajapaksha-w8m Ай бұрын
❤️❤️🙏🙏🐘🐘🐘🐘
@tharushikamaduwanthi7201
@tharushikamaduwanthi7201 Ай бұрын
ඇයි රත්තරනේ ඔයාල දකිනකොට ඇස්වලට කඳුළු එන්නෙ..🥺.හිතට මොකක්දෝ මහ ආඩම්බරකාර සතුටක් දැනෙනවා ❤🌼💐😍
@samadharasadamali1722
@samadharasadamali1722 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏❤🐘❤🐘❤🐘❤🐘❤🐘❤🐘🐘❤🐘❤🐘 සියලුම මැණිකේ bs ❤ මැණික❤🙏🙏🙏🙏🙏
@samadharasadamali1722
@samadharasadamali1722 Ай бұрын
Hmmm ow 😢😢😢😢
@NalinArun-x6q
@NalinArun-x6q Ай бұрын
Aniwa ❤
@DilhaniKumara
@DilhaniKumara Ай бұрын
Ane matath ehemai kiyaganna bari tharam adareta adenawa🥺❤️🙏
@fujfuj8183
@fujfuj8183 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😂😂😂👏👏😂🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵🏵🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤​@@samadharasadamali1722
@Nirwanakalanka-r6d
@Nirwanakalanka-r6d Ай бұрын
රාජු ඇතාට හෙන්ඩුවෙන් අනිනව මාර විදිහට දුක හිතුනා ඕයි
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e Ай бұрын
හදවතින්ම දළදා සමිඳුන් වදින අය,, බුදුසරණයි ඇත්රජවරුනි,, 🎉🎉
@nirmaleesheela4796
@nirmaleesheela4796 Ай бұрын
ඔක්කොමලා වඳින හැටි හරිම ලස්සනයි. කණ්ඩුල වීරා හස්තියාගෙ වැඳීම නම් හරිම විශේෂයි. බලන්නකෝ බිම පෙරලිලා වඳින හැටි. හරිම අාදරේ හිතෙනවා. එ්ක නෙවෙයි මෙෙෙත්රී රාජා කියන්නේ මිගාරද? මිගාරට මේ පාර පෙරහැරේ යන්න පුලුවන්ද? එහෙමනම් හරි සතුටුයි. සේරමලට බුදුසරණයි! දෙවිපිහිටයි! දීර්ඝායුවේවා!🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
@Kandulavira
@Kandulavira Ай бұрын
@NisalWewalage
@NisalWewalage Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙉🙉🙉🙉
@Elephant_tvOfficial
@Elephant_tvOfficial Ай бұрын
Ow මෛත්‍රී රාජා කියන්නේ මිගාරට.. me para peraharata na eya..madakipila
@nirmaleesheela4796
@nirmaleesheela4796 Ай бұрын
@@Elephant_tvOfficial එ්කතමයි. මේ වඳින කට්ටියගේ විස්තරේ කියවුනා මෙෙත්රී රාජා කියලා. එ්කයි මම අැහුවේ. පැහැදිලි කලාට ස්තුතියි.
@YamunaDias
@YamunaDias Ай бұрын
😊​@@Kandulavira
@sanathweerasiri6168
@sanathweerasiri6168 Ай бұрын
ඔයාලා ඔහොම දලදා නමස්කාර කරන කොට අපිට මතක්වෙන්නෙ නැදුන්ගමුවේ රාජාව.😢😢😢😢අනේ එයත් හිටියා නම්,.....😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏
@ruvinimaheshika4328
@ruvinimaheshika4328 Ай бұрын
ඒකනේ 😪😪
@SandyaKrishani
@SandyaKrishani Ай бұрын
අනේ පව් නැදුන්.
@BulkOne
@BulkOne Ай бұрын
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය වේවා..🌷🌼🙏 බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
@DhanushkiPriyangika-km7ks
@DhanushkiPriyangika-km7ks Ай бұрын
ගෞතම බුදුසසුනේම නිවන් දකීවා ! ඇත් රජුනේ.🙏🙏🙏🙏
@wasanthakumudinie-tt7ch
@wasanthakumudinie-tt7ch Ай бұрын
සැබෑ දළදා වහන්සේගේ සුද්ද බුද්ධ ශක්තියේ බලයෙන් සැමට යහපත වේවා... 🙏🙏🙏
@inokainoka9004
@inokainoka9004 Ай бұрын
අන්තිමට වදින හස්තියාට අර මනුස්සයා අනිනවා හෙන්ඩුවෙන් පව්
@Chamila2023-xm7tr
@Chamila2023-xm7tr Ай бұрын
ඔක්කොම අලි ඇතුන් වදිනවා හරිම ලස්සනයි ❤❤❤❤😊😊😊😊😊
@shanikakumari7897
@shanikakumari7897 Ай бұрын
මහා පිංවන්ත පැටවු එයාලා.ආදරෙයි හැමෝටම ❤❤❤
@Blackbeauty004
@Blackbeauty004 Ай бұрын
රාජු ඇතාට මොකද ඔච්චර හෙන්ඩුවෙන් අනින්නේ ?? 8:53 පව් අහිංසක සතා වෙන කෙනෙක් දාන්න තියෙන්නේ ආදරෙන් බලා ගන්න කෙනෙක්ව
@samasama254
@samasama254 Ай бұрын
සාදු෴❤සාදු෴❤ සාදු෴❤ අප රටට දලදා හිමි සරනයි මෙඅලි ඇතු රජුන්ට දලදා සමිදු පිහිට නිරතරැවම ලැබෙවා ආයුබෝ වෙවා ස්තුති ❤
@nelkanelka304
@nelkanelka304 Ай бұрын
උතුම් දළදා සමිදුගේ පිහිටෙන් ලංකාවේ දළ ඇත්රජ සනුහරය රැකේවා❤️❤️❤️❤️😢😢😢😢🙏🙏
@RasikaSanjeewani-rx5kk
@RasikaSanjeewani-rx5kk Ай бұрын
මේ සතුන් ආදරෙන් රැකබලා ගන්න වදනම් දෙන්න එපා
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 Ай бұрын
ඇත් පංතියට දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@SriyaJayasinghe
@SriyaJayasinghe Ай бұрын
එක එක්කෙනා වදින විදි හරිම ලස්සනයි ඒත් එක්කෙනෙක්ගේ පිටේ යන එක නම් හරිද මන්දා මෙච්චර හොඳ දසුන් පෙලක අඩුපාඩු දකිනවා නෙවෙයි එයා එහෙම පිටේ ඉදලවත් වදිනවා වත් දැක්කේ නෑ සියලුම හස්තීන්ටත් එයාලව ආදරයෙන් බලාගන්න හස්ති පාලකවරුන්ටත් උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ❤❤❤ 🙏🙏🙏🙏🙏
@GethaSrilanka
@GethaSrilanka Ай бұрын
අනේ ඔව්.මගේ ඇස් වලට නම්..කඳුළුත් ආවා..හරිම සංවේගී දසුන්
@budhistperfection6006
@budhistperfection6006 Ай бұрын
කණ්ඩුල වීර දන්ඩනමස්කාරය කරනව
@Kandulavira
@Kandulavira Ай бұрын
@Chamindi-hr3ir
@Chamindi-hr3ir Ай бұрын
තෙරුවන්සරණයි! දලදාහාමුදුරුවන්ගෙ ආරක්ෂාවයි හැමෝටම!
@pardeeppardeep2618
@pardeeppardeep2618 Ай бұрын
🌹🌹🌹🌹🌹
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
ඇත් රජුන් සියලු දෙනා ට ම දළදා සමිඳුන් ගේ පිහිට ලැබේවා
@amashawanni3246
@amashawanni3246 Ай бұрын
සිංදු නම් කට්ටියටම හායි කියාගෙන එන්නෙ❤
@DamayanthiDamayanthi-dg1ck
@DamayanthiDamayanthi-dg1ck Ай бұрын
මගේ බුදුපියාණන් වහන්සේට තිරිසන්නුත් වදිනවා ඒත් සමහර මිනිස්සූ 5 5
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 Ай бұрын
තිරිසන්නු තමයි වඳින මිනිස්සුත්...........😂😂😂😂😂😂😂😂😂😂
@indranirajapaksha930
@indranirajapaksha930 Ай бұрын
Hemotama budu saranai. Me video eka dapu kenatath budu saranai. E wagema godak sthuthi I.❤
@wmpriyadarshani
@wmpriyadarshani Ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu පළමුව මගේ උතුම් දළදා සමිඳුන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..පින්වත් rajune ඔබලාට මගේ උතුම් නමස්කාරය වේවා ..මගේ tiloguru amamani samma sambudu rajana වහන්සේge ගුණ ඔබලාට terenwa ..බුදු piyanani oba වහන්සේ ජීවමානii..aii ass වලට කඳුළු එන්නේ mta hitaganna baa..පින්වත් rajune ඔබලාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏..ada me පෝය දිනයේ සවුදි අරාබියේ සිට මෙහෙම hri me දේවල් daka bala ගන්න සලසා දුන්නු youtub නාලිකාwe ඔබ සියලුම දෙනාට ගොඩාක් පින්...sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ..මගේ උතුම් tiloguru බුදු piyanani යළි wadinu මැනවි piyanani ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mage බුදු දහමට .මගේ මව් බ්මට මම ආදරෙයි ගොඩාක් ගොඩාක් ගොඩාක් ...මට ඉක්මනින් මගේ මාතෘ භූමියට එන්න ලැබේවා .. සියලුම දෙනාට me matada උතුම් දළදා සමිඳුන්ge පිහිටයි ...සියලුම දෙනා ලොව සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏
@indranirani2801
@indranirani2801 Ай бұрын
අනේ දළදා සමිදු පිහිට ආරක්ෂාව සියලුම ඇත් රජුන්ට ලැබේවා 🙏🙏🙏 ❤
@buddikachathuranga215
@buddikachathuranga215 Ай бұрын
උංගේ ඇගේ තියෙන තුවාල කැලැල්😮
@pavanisanjana
@pavanisanjana Ай бұрын
Miyan rajage pita uda inna msnussaya kisi garuthvayak na athata🥲
@indranirajapaksha930
@indranirajapaksha930 Ай бұрын
Ath gowwo atha pita udin behela innawanam hodai.
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Ай бұрын
දළදා සමිදු පිහිටයි!!! හැමෝටම 🙏🙏❤️❤️
@akilamb1939
@akilamb1939 Ай бұрын
රාජු බබාට තව ටිකක් වදින හැටි ඉන්දි මාමගෙන් අහගන්න වෙනව නේද අනේ ඉතින් පොඩි ඉන්දි ❤
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 Ай бұрын
හෙන්ඩුවට බයේ
@ChamindaThusara
@ChamindaThusara Ай бұрын
❤❤❤ ඔයාලා ඔක්කෝටම දළදා සමිදු පිහිටයි ❤❤
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 Ай бұрын
Mage e.kama prartanaya matu upadina bawayakadi manussa atmayak labewa siyaluma ath Rabun 🌻🙏🌻🙏🌻🙏💐💐💞💐
@ThilinaMahesh-r9f
@ThilinaMahesh-r9f Ай бұрын
කන්ඩුල වීරා හරිම ලස්සනට වදිනවා 😌🙏
@DinithiDissanayaka-d9q
@DinithiDissanayaka-d9q Ай бұрын
ලෝකය ගැන අපි දන්නෙ මොනවද...මේවා පුදුම සහගත දේවල්..සත්තු කියන්නෙත් ගුණ ධර්ම තිබෙන අය බවත් බුදු දහමේ සත්‍ය බවත් මෙයින් නොපෙනේද..
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 Ай бұрын
දම්වැල් ගලවලා බලපන්..................... නිලමෙලාට රෙදි නැතුව දුවන්න දෙයි
@cb-jz9kb
@cb-jz9kb Ай бұрын
මෙ පාර අලි ඇත්තු කියක් වගේ ඉන්නවද සේරම
@sanjanadias8005
@sanjanadias8005 Ай бұрын
ආදරේ හිතෙනවා පැටව්නෙ..❤❤❤❤
@SriyaKanthi-ih2qc
@SriyaKanthi-ih2qc Ай бұрын
පුදුම සතුටක් දැනෙන දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි
@nimashimadhubhashini8430
@nimashimadhubhashini8430 Ай бұрын
Bellanwila miyan kumara nedda
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br Ай бұрын
මිනිසුන්ට වඩා ඔවුන්ට යමක් දැනෙනවා.
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 Ай бұрын
දම්වැල් ගැලෙව්වා නම් දැනෙයි.....😂😂😂😂😂😂
@budhistperfection6006
@budhistperfection6006 Ай бұрын
හැම ඇතෙක්ම තුවාල වෙලා ඉන්නව වගේ පේන්නෙ අසනීප වෙලා වගෙයි
@amashawanni3246
@amashawanni3246 Ай бұрын
හැමෝම?
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 Ай бұрын
අසනීප කට්ටිය පෙරහැරට ගෙන්නන් නෑ... සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරලා පෙරහැරට සහභාගි කරවන්නෙ....
@Kandulavira
@Kandulavira Ай бұрын
​ @@madushanthilakarathna2547 ow ❤❤❤❤
@akilamb1939
@akilamb1939 Ай бұрын
අනේ මගේ ඉන්දි ❤
@manjulapriyadarshana9878
@manjulapriyadarshana9878 Ай бұрын
සින්හ රාජා හොද ආත්මෙක ඉපදේවා😢😢😢😢😢😢❤❤
@GihanshakthiGamage-fi5sl
@GihanshakthiGamage-fi5sl Ай бұрын
සිංහ නැද්ද
@rajithapadmani2631
@rajithapadmani2631 Ай бұрын
දලදා සමිදුට මාගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු ඇත් රජුනි ඔබට නිරෝගි ලැබෙිවා
@SandyaKumari-v8k
@SandyaKumari-v8k Ай бұрын
As dekata kaduth awa dakiddi sathek unath budu hamuduruwanta thiyana gaurawaya. Sadu sadu sadu....
@KasunMadusankq
@KasunMadusankq Ай бұрын
ඇත්තමයි දකින කොට කදුලු එනව .
@MalinaDisanayaka
@MalinaDisanayaka Ай бұрын
Sadu Sadu Sadu Sadu Sadu minisathbawa labe uthum niwan maga vivara wewa budusaranai
@AyeshaUshani-w4l
@AyeshaUshani-w4l Ай бұрын
oyala hemotama uthum dalada samindu pehetae🙏🙏🙏🙏🙏🙏 seyalu deveyange arakshawai🙏🙏🙏🙏
@s.l.vaima4080_
@s.l.vaima4080_ Ай бұрын
රාජුට වයස කීයද
@Elephant_tvOfficial
@Elephant_tvOfficial Ай бұрын
17 වගේ වෙනවා
@malikapayo1452
@malikapayo1452 Ай бұрын
Oyala aththu unath harima wasanawannathi❤❤❤❤ mae pin balen. Diviya lokaya ta yanna lebewa
@anomaanoma7753
@anomaanoma7753 Ай бұрын
ඇත් තටම ගොඩක් ලස්සනයි ❤❤😊
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 Ай бұрын
Sadu sadu saduu dalada hamuduruwan wahansege pihita labewaa🌻🙏💐🙏🌻🌻🙏💐🌻💐🌻🌻💞
@Madushan-qx6iy
@Madushan-qx6iy Ай бұрын
බොරු මරිසි දාන්න එප මේ පරන වීඩියෝ එකතුකරල හදපු එකක්
@Elephant_tvOfficial
@Elephant_tvOfficial Ай бұрын
නැ අලුත් ඒවා
@RathnaBro-y2f
@RathnaBro-y2f 26 күн бұрын
Padattera gukane gon wasso moleyak nathi unath theerisan satha u daledaweta namaskare korenekote mole thoge pakeda thiyenne athagen bahinne thota barida ballo indi raja ude inne gukane ath gona
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 Ай бұрын
Ath rajunta teruwan sarana labewaa suwapath wethwaaa🌻🙏🌻🙏🌻🙏💞💞💞💞
@KumarasenaGunatilaka
@KumarasenaGunatilaka Ай бұрын
හරිම අගෙයි❤❤❤❤❤❤
@nilegamagasajeewa
@nilegamagasajeewa Ай бұрын
හෙට හවසට අලි ඇත්තු ටික එයි ද මාලිගාවට
@Elephant_tvOfficial
@Elephant_tvOfficial Ай бұрын
හෙට එයි ඔක්කොම වගේ
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 Ай бұрын
මට හරිම දුකයි හරිම ආඩමිබරයි මේයාලා දෙවිවරැ දළදාසමිදු ජිවමානව වැඩ ඉන්නවා
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 Ай бұрын
ජීවමාන නෑ..........මැරිලා
@Gayan-Krishantha1984
@Gayan-Krishantha1984 Ай бұрын
ඔයාලා හරිම ගොං.........😂😂😂😂😂😂😂
@oshanikiyara7062
@oshanikiyara7062 Ай бұрын
ඔක්කොම බුදු සරණයි
@ShehanMilinda-e7f
@ShehanMilinda-e7f Ай бұрын
Ape watina thawth sapth❤️🙏🐘
@DulaniAnjala
@DulaniAnjala Ай бұрын
Okkoma wadena hate laslassanay ❤❤❤❤😊😊😊😊😊😊😊
@NirmalaPriyanthi-hr4dj
@NirmalaPriyanthi-hr4dj Ай бұрын
දළදා සමිඳු පිහිටයි 🐘🙏🙏🙏
@KumuduBandara-v7i
@KumuduBandara-v7i Ай бұрын
❤ආඩම්බර ආදර්ශයක් තරුණ යො මිනිසුන් නේද ඒ අයටවත් බහුතරයක් කොන්ද නවන්නෙ 😢😢😢නහැ සාදු සාදු සාදු දෙවුලොවෙන් ආ හස්තිරාජයෝ ආදරෙයි තෙරුවන්ගේ සරන යි උතුම් දලදා වහන්සේ ගේ පිහිටයි ❤❤
@malikadewathi3584
@malikadewathi3584 Ай бұрын
Wasanawantha aththu wadina widiya balanna...❤❤❤❤amagatharahath bawaya labanna .innawa wennath puwen dalada samidu pihita
@AnupamaHemamali
@AnupamaHemamali Ай бұрын
බුදු සරණයී
@SandyaKumari-v8k
@SandyaKumari-v8k Ай бұрын
As dekata kaduth awa dakiddi sathek unath budu hamuduruwanta thiyana gaurawaya. Sadu sadu sadu....
@erandikaushalya2024
@erandikaushalya2024 Ай бұрын
අනේ.... චූටි පැටව් වගේ...🥰❤
@DJGDamayanthi
@DJGDamayanthi Ай бұрын
ඔක්කොම වදින විදිය හරිම ලස්සනයි
@DayaSomalatha
@DayaSomalatha Ай бұрын
ඇත් රජවරුන්ට දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤
@malanimalani4433
@malanimalani4433 Ай бұрын
බුදු සරණයි ඈ ත් රාජුන් සියලුම දේ නාට. නිදුක් නිරෝගී වේවා සුව පත් වෙත්වා අතුරු අන්තාවක් මිසිම දවසක නෝවේවා දාලදා වාහන්සේගේම පිහිට ආරක්සාවයි
@thanujatharangani7388
@thanujatharangani7388 Ай бұрын
❤🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc Ай бұрын
Kandila wear thama hodama Wanda budu saranai obala siyaludanatama
@Kandulavira
@Kandulavira Ай бұрын
@UpulPriyantha-y2n
@UpulPriyantha-y2n Ай бұрын
දළදා සමිදු පිහිටයි ඇත් රජුට❤
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 Ай бұрын
අනේදෙවියනේ මමත් මහනුවර හරිම ආඩමිබරයි දළදාසමීදුගේ පිහිටේන් අපිට මවර රටට ආදරේ කරන ජනාධිපති කෙනෙක් ලබාදෙන්න
@chandravadhani-is6qt
@chandravadhani-is6qt Ай бұрын
G
@chandanimanike3738
@chandanimanike3738 Ай бұрын
හරිම ආදරණීයයි..❤
@PrabodhaTenuwara-px3wl
@PrabodhaTenuwara-px3wl Ай бұрын
🙏🙏🙏 ....බුදු සරණයි 🙏🙏🙏
@kanthibalasuriya3547
@kanthibalasuriya3547 Ай бұрын
Balanna asai. Me pinwantha dewiwarun ta Budusaranai
@wasanthakumudinie-tt7ch
@wasanthakumudinie-tt7ch Ай бұрын
හේතු ඵල මහිමය ...
@NalinArun-x6q
@NalinArun-x6q Ай бұрын
ඇඩෙනවා ❤❤❤🙏🙏🙏🙏
@shiromidamayanthi-oi6xe
@shiromidamayanthi-oi6xe Ай бұрын
Nadungamuea raja 😭 heteyanam
@AnuAnu-h4u
@AnuAnu-h4u Ай бұрын
Eth raju siyaluma denata dalada samidu pihitai
@rohanachandima1512
@rohanachandima1512 Ай бұрын
මිගාර ඉටි රූපයක් වගේ
@Shanikasewmini-ss1vs
@Shanikasewmini-ss1vs Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nilminikumari5566
@nilminikumari5566 Ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 Ай бұрын
Niduk nirogi wethwaa💞🙏💞🙏💞🙏💞💞💐🌻🌻
@samadaraliyanage5865
@samadaraliyanage5865 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@dilanisunethra
@dilanisunethra Ай бұрын
Daladha samidhu pihitai sadhu sadhu sadhu
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk Ай бұрын
බුදුසරනයි
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc Ай бұрын
Me aya saththu unata udarai eyala . Harima pinwanthai
@akilamb1939
@akilamb1939 Ай бұрын
@nn8659
@nn8659 Ай бұрын
🙏🏽❤️❤️❤️
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 6 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 114 МЛН
රාජා මංගල හස්තියා වෙනුවෙන් පිදෙන ගුණානුස්මරණය සජීවීව
15:30
Sri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව
Рет қаралды 68 М.