KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පසුබෑම් මැද ලැබෙන ජයග්රහණයේ පණිවුඩය - Mentor | Coach Bhathiya Arthanayake
13:47
මේ නිධාන 03 න් වැඩ ගන්න - Use this 4 treasures - By Mentor | Coach Bhathiya Arthanayake
20:54
Мама у нас строгая
00:20
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
ඔබව සුරකින හදිසි අරමුදල (EMERGENCY FUND) පියවර 05 කින් හදමු - By Mentor | Coach Bhathiya Arthanayake
Рет қаралды 13,985
Facebook
Twitter
Жүктеу
1
Жазылу 276 М.
Motivation.lk
Күн бұрын
Пікірлер: 90
@tharakavibishana304
4 ай бұрын
ඒ වචන වල තියෙන ලස්සන. ඒ වචන වල තියෙන ශක්තිය. ඒ වචන වල තියෙන දනාත්මක බව. මේවා අපේ පාසල් දරුවන්ට විෂයක් හැටියට ලබාදෙන්න පුළුවන් නම් රටේ අනාගතය ගොඩාක් සුබ වේවී බොහොම ස්තුතියි coach ❤🙏🙏
@inu1807
4 ай бұрын
ජිවිතෙට හොද motivated එකක් ගන්න මෙ හැම විඩියො එකක්ම මට වැදගත් වුනා..❤🎉😊
@Roshanperamune
4 ай бұрын
ඉමර්ජන්සි ෆන්ඩ් මෙඩිකල් ෆන්ඩ් පෙන්ශන් ෆන්ඩ් ඔය තුන තිබ්බානම් මනුස්සයෙක් ට හොදටම ප්රමාණවත් ...
@asithakumara4575
4 ай бұрын
Excellent speech 🎉
@weenasamanmali5698
4 ай бұрын
මගෙත් බැන්කු එකවුන්ට් 3ක් තියෙනවා .දෙකකින් මම සල්ලි ට්රාන්සර් කරනවා උවමනා දේවල් වලට .අනික් එකවුන්ට් එකට දාන සල්ලි මට ගන්න බැරී වෙන්න මම තියාගෙන තියෙන්නේ .මොනම හදිස්සියක් උනත් මම ඒ සල්ලි ගන්නේ නැහැ ඒක මට ලෙසියෙන් ගන්නත් බැහැ .මට නිකමට හිතිලා මම මීට අවුරුදු කීපෙකට ඉස්සෙල්ලා ඒක කලේ.හොද අදහසක් ඔබ තුමා අපිට කියලා දුන්නේ ..ගොඩක් ස්තුති ඔබට 🙏🙏
@asithakumara4575
4 ай бұрын
Good 👍 job sir 🎉
@shehanimalshika4313
4 ай бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏❤️ දැන් නම් චැනල් එකෙන් පොඩි වෙනසක් ඕන.මොකක්හරි වැදගත් topic එකක් video series එකක් විදියට අරන් එන්නකො සර් ❤️🙏 වයස් භේදයකින් තොරව වටිනා content එකක්.❤❤❤
@MonikaChandima
4 ай бұрын
බොහෝම ස්තුතියි භාතිය සර්.. බොහෝම පින් ඔබ තුමාට ❤,🙏
@ayeshashamalee9217
4 ай бұрын
හොද වටින වීඩියෝ එකක් භාතිය 🙏🙏ස්තුතිය වටිනා අදහස් කීපයක් දැනුවත් කලාට
@charuweerasooriya5215
4 ай бұрын
ගොඩාක්ම පහැදිලිව ඔබතුමා එය අවබෝධ කරලා දුන්නා, ඒවගේගේම ඔබතූමාගේ ත්රිව පැහැදිලි හඩ හරිම ආසාවෙන් අහන්න ඉන්න පුලුවන්, ඔබට බොහොම ස්තුතියී සර් .. ඒ වගේම මට කියලා දෙන්න සර් කසාඳ නොබැඳපු රට ඉන්න කෙනෙක් කොහොමද ලැබෙන පඩිය emergency fund එකකට අමතරව කළමණාකරනය කළ යුත්තේ කියලා, මොකද මගේ අතින් හරියට ඇඳුම් පැලදුම් වලට සල්ලි නස්ති වෙනවා.
@h.mudiyansenpshantha8441
4 ай бұрын
ස්තූතියි.වටිනා අදහසක් පිළිබද දැනුවත් කලාට...යහපතක්ම වේවා..
@SamanAkuretiya
4 ай бұрын
Emergencies can happen to anyone unexpectedly,therefore, having an emergency fund is very helpful at such a time,thank you very much for the strength and courage to make more videos like this🎉
@sarathkrishantha3535
4 ай бұрын
බොහොම ස්තුතියි සර් හොද දැනුවත් විමක් උනා හැමදාම වගේම ආදර්ශමත් දෙයකින් අපිව දැනුවත් කිරිම බොහොම ස්තුතියි
@ජීවිතයටජයවේවා
4 ай бұрын
ආදරෙයි සර් ❤
@olunivibhashivibhashi772
4 ай бұрын
ගොඩක් ස්තුතියි සර් ❤🙏🙏🙏
@MadhuRodrigo
4 ай бұрын
ස්තුතියි සර්❤
@shehanimalshika4313
4 ай бұрын
There are more people who help with words than those who help with deeds. 💯
@YasanthiPramoddiya
Ай бұрын
Obathumata behewin sthuthiyi
@ruchiradanushka6264
4 ай бұрын
ගොඩක් පින්
@fazalshadrefandelectrical3028
4 ай бұрын
වටිනවා 🤝
@shashikagunasena782
4 ай бұрын
බොහොම ස්තුතියි සර්.තෙරුවන් සරණයි 🙏
@sujithpremachandra4572
4 ай бұрын
ඉතාමත් වැදගත් vidio එකක් .බොහෝම ස්තුතියි සර්.
@nipunasmw
4 ай бұрын
Jiwitheta ithama watina karunu tikak Thank you very much sir
@muhandiramwijesingha787
4 ай бұрын
I got the idea and made a plan to procecd thank you for your valuable advice ❤❤❤❤
@Shakaboom33
4 ай бұрын
You are one of my circle of influence coach
@TharinduPiumal-lv2tm
4 ай бұрын
Godak sthuthi Sir 🙏
@ASANKASAMPATHWJESOOREYA
4 ай бұрын
good, thank you so much
@kavithsapsara4599
4 ай бұрын
හොද වටිනා අදහස් ටිකක්
@nimanthiweronika
4 ай бұрын
බොහොම ස්තුතියි සර්
@daneeshakrishanjana3826
4 ай бұрын
Watinawa ❤❤
@nishaljude8542
4 ай бұрын
Thanks for the Video Sir & A lots of learn in my life ( How to Money Management) Sir
@PriyanthaPerera-p9e
4 ай бұрын
Bhathiya, pls do a video about Japanese ' Ikigai' . Thanks.
@mariwarnakulasuriya7480
4 ай бұрын
හරිම වැදගත් ❤❤❤❤❤
@seneramadushan6833
4 ай бұрын
This was realy helped me sir. ❤
@senarathpiyasinghe4314
4 ай бұрын
Great idea
@sulakshanapurni2210
4 ай бұрын
Thank you , Thank you , Thank you
@AsankaWeerasinghe-cw1bh
4 ай бұрын
Thanks for ur brilliant idea all the best
@WasanaHettiarachchi-bv2yx
4 ай бұрын
Godak pin sir... 🙏🙏🙏🙏🙏🙏
@rukshankulathunga1642
4 ай бұрын
Great
@sameeramanchanayaka1446
4 ай бұрын
tks
@sachinigunathilake8
4 ай бұрын
Thank you sir ❤️
@ishanishanika1
4 ай бұрын
Thank you❤
@pradeepranjith2474
4 ай бұрын
Mage life aka goga gige sar...hinda godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaasssssssssk pin sir .good luck sir ,
@amalweerasooriya7339
4 ай бұрын
සර් මගේ දුවට වයස8 එයාට කොයිතරම් පැහැදිලි කරත් පිලිවෙලට වැඩ කරන්න කියල එයාට එක කරගන්න බෑ ඒ සම්බන්ධ motivat කරන video එකක් කරන්න
@gihanabayekoon7968
4 ай бұрын
🔥🔥🔥👌👌👌👌
@belfabasnayake6280
4 ай бұрын
Good morning sir, thank you for this video
@dilininilmini7637
3 ай бұрын
🙏🙏🙏
@impulspower7047
4 ай бұрын
wow thanks
@RodneyFernando-p7n
4 ай бұрын
🎉🎉🎉From Cyprus ❤❤❤🎉🎉🎉
@KapilaRajapaksha-kk1kb
4 ай бұрын
Thank you so much sir 🙏 .mama me dawaswala me gena sithamin enna nisa,oba laba dunnu owadan mata harima wedhagath...
@ThilinaMalshan-ck7lc
4 ай бұрын
Thank u sir
@likarose5361
4 ай бұрын
,ගිය සතියෙ සර් video එකක් දාලා තිබුනෙ නැ අද sir ගෙ video එක දැක්කම සතුටක් සර් මම ඔය කියන දෙ හරිම අමාරුවෙන් අවුරුදු 2 ක් රුපියල් 5000 ගානෙ ඉතුරු කරා , බසෙකෙ යන්නෙ නැතුව පාගමනින් ගිහින් ,සමහාර වෙලාවට හිතුනා කඩවල් වල දකින කැමක් අරන් කන්න තිබුනානම් කියලා එහෙම නොකර ඉතුරු කරපු මුදල් වලින් මම මහන machine 2 ක් ගත්තා ගාමන්ට් එකෙ වැඩ ඉවරකරලා ගෙදර ඉන්න වෙලාවට මොනවා හරි මහන්න හිතාගෙන 152000 ක් උනා machine 2 ta තාම ලොකුවට අදායමක් නැ ,එත් සර් මට මෙ මාස දෙකර කියක්වත් ඉතුරු කරන්න බැරි වුනා ගත්ත machine 2 ට අඩුපාඩු හදාගන්න වියදම් වෙනවා,එක මට දුකක් වගෙ වෙලාවකට හිතෙනවා ,ඊයේත් මට වියදම් කරන්න උනා machine එකට වෙනම බල්බ් එකක් සවිකරන්න රුපියල් 1250 ක් , මෙ ඔක්කම දෙවල් කරලා මට අදායමක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා හිතෙ බයක් තියනවා සර් ,
@shehanimalshika4313
4 ай бұрын
අනිවාර්යයෙන්ම බැරි නැහැ💪✨💯 .තමන්ගෙම දෙයක් කරලා මුදලක් හම්බකරගන්න එක කොච්චර දෙයක්ද ❤ සුබ පතනව ඔයාට සියලු ම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ❤❤❤🎉🎉
@likarose5361
4 ай бұрын
@@shehanimalshika4313 thank you
@nirashasaro1550
4 ай бұрын
ඔයා දිනුම් දැන් දවසට පැයක් අමතර මහන ඕඩර් එකක් හොයාගන්න..ඒකෙන් ඔය වගේ තුන් ගුනයක් වත් ඉතුරු කරන්න
@nirmalirenuka7825
4 ай бұрын
Oyata puluwan 🎉🎉🎉🎉 jayawewa theruwan saranai ❤
@likarose5361
4 ай бұрын
ඔව් තාම හරියට තැනක් හම්බුනෙ නැ හොයන ගමන් මෙ දවස්වල කොට්ට උර මහනවා
@kasungihan1487
4 ай бұрын
❤
@NadeekaRupasinghe-hk7qb
23 күн бұрын
🙏🙏🙏👍😊❤️
@j_fitchan5958
4 ай бұрын
❤️❤️🙏🙏
@ThusariPunsaraThusari-es1cr
4 ай бұрын
Mata nam ekkenek vath na sir
@udithakarunarathne7232
4 ай бұрын
emargancy fund eka 100000×9 , kadala fd daanna. ethakota 100000 one by one release ka ganna puluwan total interset ekath ekka
@cdvlogs1483
4 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️🥰🥰🥰
@HarshaniKumari-f8k
4 ай бұрын
Godak stuti sir 👍 😊
@ThusariPunsaraThusari-es1cr
4 ай бұрын
100k vath denna kenek na sir
@Lazancruise
Ай бұрын
බොහොම ස්තූතියි සර්🙏❤️
@thilinibhagya7602
4 ай бұрын
Thank you so much sir ♥️
@shiranthidiaz4476
4 ай бұрын
Thank you sir..❤
@SARUWATH
4 ай бұрын
Thank you ❤
@nethumijayalath207
4 ай бұрын
Thank u ❤
@msmaduwanthi9566
4 ай бұрын
💯💯💐💐
@donthisara4998
4 ай бұрын
❤👍🏽
@SamanKumara-t8u
4 ай бұрын
❤❤❤❤❤
@UdarasLife
4 ай бұрын
😍
@sriyakanthi2305
4 ай бұрын
Thank you sir ❤❤
@sampathranaweera6766
4 ай бұрын
Thank you sir
@ireshaariyawansha2648
4 ай бұрын
Thank you sir. ❤❤❤❤❤
@All_your_curtains_needs...
4 ай бұрын
❤❤❤❤❤
@dinushiiranga4310
4 ай бұрын
❤
@chamichami2228
4 ай бұрын
Thank you sir 🙏
@predeeppredeep7895
4 ай бұрын
Thank you sir
@Lakshani-wp4hc
4 ай бұрын
Thank you sir 🙏
@dhanushika8852
4 ай бұрын
Thank you sir..❤
@mrfox5946
4 ай бұрын
❤❤❤
@rohinisenanayaka639
4 ай бұрын
Thank you sir
@sachiniswarnamali2105
4 ай бұрын
❤
@nisalnisal9240
3 ай бұрын
❤❤❤❤❤
@manojaniroshini7970
4 ай бұрын
Thank you sir
@ashanranasinghe3006
2 ай бұрын
❤❤❤
13:47
පසුබෑම් මැද ලැබෙන ජයග්රහණයේ පණිවුඩය - Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 4,1 М.
20:54
මේ නිධාන 03 න් වැඩ ගන්න - Use this 4 treasures - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 35 М.
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 11 МЛН
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 8 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 35 МЛН
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 5 МЛН
18:10
උපයන මුදල් වාෂ්ප වෙන්නේ ඇයි? Why you cant save money - By mentor, Coach Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 138 М.
15:34
විශිෂ්ට ජීවිතයකට ස්වර්ණමය පැය - Golden hour for great life - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 18 М.
25:05
2024 දී මේ ක්රම පහෙන් ගොඩයමු - \- By Mentor | Coach Bhathiya Arthanayake - භාතිය අර්ථනායක
Motivation.lk
Рет қаралды 61 М.
15:39
"ගින්නක් නැතුව දුමක් නගින්නෑනේ" | අනු කනූගේ අලුත්ම වැඩේ ලීක්වෙයි...හිටපු පෙම්වතෙක් සියල්ල හෙළිකරයි
Hiru Gossip
Рет қаралды 5 М.
10:12
How to Look Confident Even When You're Nervous. මෙහෙම හැසිරිලා බලන්න.
Mohan Palliyaguru
Рет қаралды 111 М.
21:49
සුබවාදීත්න්වයෙන් ඔබට එන සුපිරි බලයන් 05 - By Mentor | Coach Bhathiya Arthanayake - භාතිය අර්ථනායක
Motivation.lk
Рет қаралды 15 М.
18:35
ධනවත් වෙන මිනිසුන් මඟහරින වැරදි 03 - Avoid 3 bad habits - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 55 М.
22:54
පල්ලෙහාට ම ඇද වැටිලා නැගිටින එක ගැන කතාවක් - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk
Рет қаралды 75 М.
19:28
හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 19
Dinesh Muthugala
Рет қаралды 2,2 МЛН
17:11
දැක්ම වෙනස් කිරීමෙන් ඔබ අද්විතීය වන්නේ කෙසේද? - Coach Bhathiya Arthanayake - භාතිය අර්ථනායක
Motivation.lk
Рет қаралды 17 М.
00:20
Мама у нас строгая
VAVAN
Рет қаралды 11 МЛН