#Vtv

  Рет қаралды 153,932

Vichara tv

Vichara tv

Күн бұрын

එකම පුරුෂ වර්ණනා ගීතය ඈත කදුකර හිමව් අරණේ ගීත විචාරය - ධම්මික බණ්ඩාර- මහගමසේකර ඇදුරු පද රචනය ගායනය සහ සංගීතය W.D. අමර දේවයන් -
නල දමයන්ති කතා පුවත ඇසුරින් රචිත මධුර ගීතය
විචාරයතුල සාලිය අශ‍ේකමාලා හට වර්ණනා කල අයුරුද P.H.අමරසේන කවියාගේ ස්ත්‍රී වර්ණනාවන්ද අපුරුවට විචාරයේ යෙදේ

Пікірлер: 92
@ajantharukmanamarasinghe2395
@ajantharukmanamarasinghe2395 Жыл бұрын
ධම්මික බණ්ඩාරයන්ට නිදුක් නි රෝගී දීර්ගායුෂ ලැබේවා 🙏🙏
@manel2343
@manel2343 7 ай бұрын
ධම්මික බණ්ඩාර මහත්මයා හරිම ලස්සනට ගීතයේ ඇති අර්ථය හරිම සියුම් තැන් ඉතාමත් ලස්සනට පැහැදිලි කරනවා අහන් ඉන්නකොට ඉවර වෙනවා වත් දන්නෑ ඒ තරම් රසවත් තෙරැවන් සරණයි ඔබතුමාට❤❤❤🙏🙏🙏
@ajithperera255
@ajithperera255 2 жыл бұрын
විචාරය හරිම ලස්සනයි. ස්තුතියි ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා
@upulrathnayaka2141
@upulrathnayaka2141 Жыл бұрын
ඒකාලෙ ඉදන් අපේ සoස්කෘතිය රැකගන්ඩ පිරිමි මාර දුකක් විදවලා තියෙන්නෙ
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
@nishadilakmasha6914
@nishadilakmasha6914 Жыл бұрын
සුභාවිත ගීතය මගෙ ජීවිතය
@malkaweerasingha9452
@malkaweerasingha9452 3 жыл бұрын
ඒ හරවත් රසවත් විචාරයත් සමග සම්පුර්ණ ගීතයම රසවිදින්න තිබුනනම් හරිම වටිනවා... සර් ඔබ‍ට තෙරුවන් සරණයි...!!! 🙏❤
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@kasun248
@kasun248 2 жыл бұрын
ගීතයේ සැඟවුණු සාහිත්‍යයය අර්ථය,ඉතා රසවත්ව ඉදිරිපත් කල ඔබතුමාට ස්තූතියි ..
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
එතනින් එහාටත් කතාව දිවෙනවා..හරිම ලස්සන කතාවක්......🥰
@nirupanirupa2188
@nirupanirupa2188 Жыл бұрын
මෙි වගේ ගිත විචාර ඉතාම වටනවා තවත් මෙිවගේ දේවල් ගේන්න
@w.bandara6128
@w.bandara6128 8 ай бұрын
මහගමසේකර ශේෂඨ පඩවරයෙක්
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
හරිම ලස්සනට විග්‍රහ කරා.ධම්මික බන්ඩාර රසවත් කලාකාරයෙක්
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@upulruwan7224
@upulruwan7224 3 жыл бұрын
හොද වැඩ සටහනක් ජය වේවා
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@mahaduradelshan4992
@mahaduradelshan4992 Ай бұрын
❤❤❤ oba visistai
@bathikamh4471
@bathikamh4471 2 жыл бұрын
මහගම සේකර ඇත්තටම විශ්මිත පඩිවරයෙක් 🥺🙏🙏
@abhishekasandali68
@abhishekasandali68 2 жыл бұрын
අනිවාරෙන්ම ඔහුගෙ ගීත රචනා හරිම අලංකාරයි....
@sumududesilva6782
@sumududesilva6782 Жыл бұрын
විශ්ව සාහිත්‍යය තුල, නොබෙල් ත්‍යාගලාභී සාහිත්‍යයධරයින් සැළකූකල, මෙතුමාට එහි සම ත්‍යාගයක් හෝ නොලැබීම ඉතා කණගාටුදායකය. අඩසිය වසක් පමණ දිවිසැරිය තුල කල නිර්මාණ, මෙසේනම්, තවත් දශක දෙකක් මෙතුමා ජීවත්ව සිටියානම් බිහිවන නිර්මාණ අපට සිතාගත නොහැකිවනු ඇත. ඉන්දියානු සාහිත්‍යයධර රබීන්ද්‍රනාත් තාගෝර් මැතිඳුන්ට සමකලමැකි අපරටේ නූතන සාහිත්‍යයධරයා වශයෙන් හැඳින්වියහැක්කේ මහගමසේකර මැතිඳුන් බව නිසැකව කිවහැක.
@silunipooja7424
@silunipooja7424 Жыл бұрын
මහගම සේකරේ මට ඉගෙන ගන්න ලැබීම ගැන වාසනාවන්තයි 🥺
@bhashiniwimalsiri4917
@bhashiniwimalsiri4917 2 жыл бұрын
හරිම ලස්සනයි හරවත්
@saumyasewwandi2968
@saumyasewwandi2968 2 жыл бұрын
හරිම රසවත් හරවත් වැඩසටහනක්....
@priyanthiwijesinghe1453
@priyanthiwijesinghe1453 2 жыл бұрын
Sar mama 94 a/l class apu kenek.mata harima sathutui sar dakiddi.eda wagema adath hithata denenna kiyala denawa.budu saranai mage guruthumata.j
@w.bandara6128
@w.bandara6128 8 ай бұрын
ධම්මික බංඩාර යන් විශිෂ්ට අර්තදක්වයි
@ranasingheteldeniya4179
@ranasingheteldeniya4179 Жыл бұрын
හදවතින්ම 🙏❤
@himankaakalanka8016
@himankaakalanka8016 6 жыл бұрын
හොද වැඩසටහනක්
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
kzbin.info/door/mOF5MaljFhyFzavM-jz4pQvideos
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 4 жыл бұрын
Excellent 👏🏿👏🏿
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
kzbin.info/door/mOF5MaljFhyFzavM-jz4pQvideos
@dilrukshijayalath877
@dilrukshijayalath877 4 ай бұрын
Naha thawa thiyenawa purushaya gana liyala thiyenawa nala saha damayanthi kathawe thiyenawa purushayata athi adaraya
@dinushaedirisinghe1678
@dinushaedirisinghe1678 5 жыл бұрын
Ohuge namaya we.....!
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
kzbin.info/door/mOF5MaljFhyFzavM-jz4pQvideos
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 3 жыл бұрын
විශිෂ්ටයි
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
දැයේ ජාතියේ විශිෂ්ඨතම කවියා ගිත රචකය කව්ද කියල ඇහුවොත් බය නැතුව කියන්න මහගම සේකර කියල..එහෙම ජාතිකත්වයෙන් නිල වශයෙන් පුදල නෑ තවම නමුත් ඒකයි වෙන්න ඕන ❤🙏
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
ඇත්තෙන්ම
@ajithperera255
@ajithperera255 2 жыл бұрын
ඔබට ස්තුතියි
@pradeepsandaruwan3560
@pradeepsandaruwan3560 2 жыл бұрын
Good
@thilinaalagiyawanna3680
@thilinaalagiyawanna3680 4 жыл бұрын
Thank you 🙂 very much
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
kzbin.info/door/mOF5MaljFhyFzavM-jz4pQvideos
@dhammikabandara5414
@dhammikabandara5414 5 жыл бұрын
නිවේදකයා රසයට බාධා කරනවා
@sujithdias5536
@sujithdias5536 5 жыл бұрын
NIWEDAKAYA DANNE NE AHANNA ONA DEE
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
kzbin.info/door/mOF5MaljFhyFzavM-jz4pQvideos
@palithakumara834
@palithakumara834 3 жыл бұрын
Super
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@sujathaekanayake215
@sujathaekanayake215 2 жыл бұрын
🙏🙏🙏💜️💜️💜️💐💐
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
❤❤❤🙏🙏🙏
@prabodhasewmini8137
@prabodhasewmini8137 3 жыл бұрын
Sir ❤
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
Thank you
@w.bandara6128
@w.bandara6128 9 ай бұрын
අති විශිෂ්ට පද රචනා වක් මම හිතන්නේ මාටිං වික්‍රමසිංහ මහත්තයා වැනි අය උත්කර්ෂයට ලක්කලා වැඩියි ඊට වඩා දක්ෂ ගදය පද්‍ය නිර්මාණ කයො ඉදලා තියෙනවා
@shamidisanayaka6597
@shamidisanayaka6597 3 жыл бұрын
♥️♥️♥️
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 2 жыл бұрын
💐💐💐
@Vicharatv
@Vicharatv 2 жыл бұрын
❤🙏
@SLMusicArt
@SLMusicArt 3 жыл бұрын
😍😍😍
@sujathaekanayake215
@sujathaekanayake215 2 жыл бұрын
හෙදා.මෙකත්.තාරුකා.ඇස් .වාගේ
@one8825
@one8825 4 жыл бұрын
aththatama rasawath
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@namaskara5811
@namaskara5811 2 жыл бұрын
පැහැදිලි කිරීම අගනා
@jnickel7747
@jnickel7747 6 жыл бұрын
😘😘😘😘😘🙏😀😀
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
kzbin.info/door/mOF5MaljFhyFzavM-jz4pQvideos
@indikabb
@indikabb 4 жыл бұрын
තොල් පෙති දෙක රතු මිරිස්‍ ය.... පියයුරු දෙක ටී බනිස්‍ ය... පෙනුමෙන් අන්තිම උසස්‍ ය... ඈ ටයිටස්ගේ මිසිස් ය.... ඒ කවියනම් උණ්ඩුකපුච්චියටම වැදුනා....😁😁😁😁😁😁
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
kzbin.info/door/mOF5MaljFhyFzavM-jz4pQvideos
@sriyanthawalpola
@sriyanthawalpola 3 жыл бұрын
ඈත කඳුකර හිමව් අරණේ සීත චන්දන ලපලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගෙ නාමය වේ සඳැල්ලේ මිණි තලාවේ තාරකා පිපි වෙලාවේ 'ලදැළියන්ගේ' හීන අතරේ මැවෙයි ඒ රූපේ රනින් කල වන් පුළුල් උරයෙන් හසුන් ළමැදේ මුස කරන්නේ හදේ මෝරන ආදරේ සඳේ සොමි ගුණ යා කෙරේ සරා ගී නිල් නුවන් බඳුනින් නුරා ඉතිරෙන්නේ පද:- මහගමසේකර Lyrics:- Mahagamasekera සංගීතය, ගායනය:- අමරදේව Artist & Melody:- W. D. Amaradeva.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
තුති.....
@aaasaihangssnepal1186
@aaasaihangssnepal1186 5 жыл бұрын
Anagrarganiya.WadanpelaKaalochitha.Wadasatanak
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
kzbin.info/door/mOF5MaljFhyFzavM-jz4pQvideos
@kimoguna4295
@kimoguna4295 3 жыл бұрын
කිමද ගිතය කපාහැර අැත්ෙත?????
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
copyright prashnayak eyala claim karala ekai
@lakijayasundara377
@lakijayasundara377 3 жыл бұрын
Deergau sir
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
isthuthi laki
@lakijayasundara377
@lakijayasundara377 3 жыл бұрын
Sthuthi sir mee sindu aehuwata theruma ada thamai dengaththe kochchara aehuwath aethi wenne nethi sindu mewaadath rasavidiya heeki sindu
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
isthuthi laki
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 Жыл бұрын
😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
@sirilwijayarathna9433
@sirilwijayarathna9433 4 жыл бұрын
කාලය සිිමා නොකර සමිිපුර්න ගිිතයම ගායනා කලානමිි කොතරමිි හොදද?.
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
samawenna samahara geetha walata sima thiyenawa youtube copyrights prashna
@Health-And-Diabetes
@Health-And-Diabetes Жыл бұрын
අාදරෙ හිතෙනවා දැක්කම ජෝතිපාල eke ගැනු කෙනෙක් කියන්නේ.
@dogo7653
@dogo7653 10 ай бұрын
ගීත ගෝවින්ද
@tv-ub1uf
@tv-ub1uf 4 жыл бұрын
සබ්🔔කලා ..සබ්🔔කරන්න ...අපිත් සුබ පැතුම් 🙏
@geethperera6873
@geethperera6873 4 жыл бұрын
kala
@tv-ub1uf
@tv-ub1uf 4 жыл бұрын
@@geethperera6873 🙏 සුබ පැතුම් 🙏
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 3 жыл бұрын
Thisara thana dan aurudu 15 wena kota nathi kara gannawa..barima aya udghoshana walata gihin..nathi karagannawa....
@suviniperera7609
@suviniperera7609 3 жыл бұрын
pissu hadenawa vicharaya
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
thank you
@janakarajasekara5134
@janakarajasekara5134 2 жыл бұрын
Katawa attha warnana karanna taram premaneeya minisun Dan nehe...wagema tawa kenek warnana karala sathutuwenna taram lassana hith tiyana minisun Hari adui...
@sachithipalawatta9653
@sachithipalawatta9653 3 жыл бұрын
ඇයි තව එකක් තියෙනවා. විශ්වය පුරා විහිදී ගියා..... 🤮
@ayeshaud1274
@ayeshaud1274 3 жыл бұрын
😂😂
@niroshinimattumagala9355
@niroshinimattumagala9355 5 жыл бұрын
😍😍😍😍😍😍
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
kzbin.info/door/mOF5MaljFhyFzavM-jz4pQvideos
Epic Reflex Game vs MrBeast Crew 🙈😱
00:32
Celine Dept
Рет қаралды 33 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 30 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara
1:03:15
Neth FM
Рет қаралды 199 М.