KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Interview with Derana Dream Star Falan Andrea | ඒ ඇදුමට මම ආසයි | Digital Vahini
26:20
අතුල, සමිතා, චිරන්ත, කවින්ද්‍යා හැමෝම එකතුවුන Trending #1 Party එක (ආයෙමත් ආදරෙන්)
12:06
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
00:34
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Exclusive interview with Kavindhya Adhikari | අම්මා මට අම්මා කෙනෙක්ට වඩා එහා ගිය චරිතයක්
Рет қаралды 234,570
Facebook
Twitter
Жүктеу
1
Жазылу 39 М.
Digital Vahini
Күн бұрын
Пікірлер: 418
@sandyfernando6391
4 жыл бұрын
අඩන්න බැරි කමට හීනා වෙලා ඉන්න උත්සහ කරන දරුවෙක් පව් මොනව උනත්.....සතුටින් කිව්වට දුක දරන් හිනා වෙන්න උත්සහ කරන
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@dulani3381
4 жыл бұрын
ඔයා හරිම ශක්තිමත් හිත හයිය කෙල්ලෙක් කවී.මම ඔයාට සුභ පතනවා.

@madudance9158
4 жыл бұрын
@@koshalaandnilu harii
@mallikasrilanka6942
4 жыл бұрын
කවි ඔයාට හරියන්නෙ ගයාන් පුතා ඇත්තටම ❤️අම්ම ගැන හැමදාමත් ආදරෙන් ආඩම්බරෙන් කතා කරද්දී ඔයා ගැන ඇත්තටම ආදරෙයි දෝනි බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mandrik1956
4 жыл бұрын
කතාව සම්පූර්ණ ඇත්ත දරුවෝ, එයා අම්මා කෙනෙකුට එහා ගිය චරිතයක් බව කවුද නොදන්නේ.
@eshanitharangika1469
4 жыл бұрын
තාත්තා තාත්තා.. දරුවෙක්ගෙ ගෞරවය රැකගන්න දරුවෙක්ගෙ ජීවිතේ ලස්සන කරන්න ඒ විදියට අම්මෙක් තාත්තෙක් ජීවත් වෙන්න ඕන
@JK-nt5wr
4 жыл бұрын
Paw asarana lamai demawpiynge weda walin lamai asarana wenne
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@lalith861
4 жыл бұрын
කවී ජීවිතය ජයගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා...
@sweenithasilvva8387
4 жыл бұрын
Monva. Klat kmak naeh druvo lokta. Nokeya aya ammgae kamttanae ogllo hadna lmea naeda
@sadamalisadamali7695
4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@samanthi8596
4 жыл бұрын
සුභ අනාගතයක් දුවේ ඔයාට අපි හැමදාමත් ඔයාලට ආදරෙයි ගොඩාක් අතුල සමිතා කියන්නේ රැල්ලයි වෙරළයි වගේ අපි ඒ දෙන්නටම ආදරෙයි ගීත වලට හඬට
@sanjusanasha7476
4 жыл бұрын
ලස්සනට ජීවත් වෙන්න කවී බබා..හැමෝටම ආදර්ශයක් වෙන්න ලස්සනම ලස්සන අනාගතයක් ඔයයි,මල්ලීයි එකතුවෙලා ගොඩ නගන්න..අම්මා ඔයාව බලා ගත්තා තමයි..ඒත් එයා ආත්මාර්ථකාමී නොවී හිටියනම්,ඔයාලගේ ඉදිරි අනාගතය ගැන හිතුවනම්...,, සල්ලිම නෙවී බබා ජීවිතේ..ඒවා වැඩක් නෑ..ඔයා හැමදේම වෙනස් කරන්න..ලස්සනට ජීවත් වෙන්න..බුදු සරණයි ..🙏🙏
@deepzguruge5854
4 жыл бұрын
Very humble personality..ලෝකෙට මොන දේ පෙනුනත් ඔය ඉන්නව වගෙ සතුටින් ඉන්න හැමදාම .. best of luck gurl.
@okashuperera
4 жыл бұрын
ලස්සනට ප්‍රශ්න අහනවා. Well done keep it up. 👍👍
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@rashuninilushika9188
4 жыл бұрын
අර සන්නස්ගල සර් කියනව වගේ අපි කලාකාරයන්ගෙ කලාව රසවිඳින්නේ නැතුව පෞද්ගලික ජීවිතේ රසවිඳින එකයි අපේ අව්ල.
@nethumi7423
4 жыл бұрын
අන්න කතාව...
@dileesharabasnayake6881
3 жыл бұрын
ඔව්. Hollywood නළු නිළියෝ ගත්තහමත් කසාද දෙක තුන බැඳපු අයනෙ වැඩි හරියක්ම ඉන්නෙ.
@orangesandlemons7152
4 жыл бұрын
අම්මා මොනවා කලත් ඒ ළමයින්ව දාල ගියේ නැහැනේ. ඉතින් ඒ ළමයින්ට අම්මව වටිනවා. ආදරෙන් බලා කියා ගත්ත අම්මව දරුවෙකුට එපා වෙන්නේ නැහැ මොන තත්වයේ වුනත්. ඉතින් ඒ පවුලට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන එක තමයි හොඳ. සමිතාගේත් අර ළමයාගේත් සම්බන්දය නම් පෞද්ගලිකව අනුමත නොකලත් , ඒ ළමය adult කෙනෙක් නිසාත් ඒවා ගැන අපිට කතාකරන්න අයිතියක් නැහැ. හැම මිනිහෙකුටම පෞද්ගලිකත්වය සඳහා අයිතියක් තියෙනවා වගේ මෙයාලටත් තියෙනවා. ඉතින් සුභ අනාගතයක් අපි පතමු. සතුටින් ඉන්න හැමදාම.
@ayeshaperera3500
4 жыл бұрын
Dala giyanam meeta wada hodai
@Srimalee.v
4 жыл бұрын
ඒක ඇත්ත
@chaturaniwickramanayake
4 жыл бұрын
@@ayeshaperera3500 prashnaya thamange nowana thak kal pilitura darshanikai....
@ayeshaperera3500
4 жыл бұрын
@@chaturaniwickramanayake matath puthala dennek inna amma kenek. Mona ammada kemathi wenne mehema dewal walata. නැත්නම් ලෝකෙට වැරදි ආදර්ශ දෙන්නේ නැතිව තමන් කරගත් දෙය තමන් භුක්ති විඳින්න ඕනෑ
@sudarmasiriwardana5027
4 жыл бұрын
@@ayeshaperera3500 etakota e lamai asarana wenawa neda kaurut nati anatayo wage anika kolla podi daruwek nemene utat aunty kenekwa ona nisa bande meke kattiya kirisappaya kirisappaya kiyala welalenna haduwata
@gksudath2550
4 жыл бұрын
Presenter hari shok...personal dewal awussanne ne...anith aya ekka balankota oya shok 😘
@masuwarna1048
4 жыл бұрын
මෙයා දුකින් ඉන්නවා වගේ මට නම් පෙන්නේ මුනෙන්...❤️🤔🤔
@tharakajayasingha2989
4 жыл бұрын
මම මේ දරුවව සිරසෙදි දකලා විහිළු වක් කලා.නිරහන්කාර දරුවෙක්.ඔයාට හරියන්න ඕන, තෙරුවන් සරණයි
@nadimadinadi8641
4 жыл бұрын
මන් හරි ආදරෙයි ඔයාට කවි,,,ඒ වගේම මල්ලිටත් අම්මටත් ආදරෙයි 👉❤️❤️❤️👈 සතුටින්ම ඉන්න ලැබේවා හැමදාමත් 💪💪 බුදුසරණයි 🙏
@vindyarandeniya
4 жыл бұрын
ආර්ටිස්ලා..සුන්දර මිනිස්සු..Best of Luck..❤️
@mallikamallika172
4 жыл бұрын
ගොඩක් කැමති ගායක ගායිකා යුවලක්ගේ දුවේක් මොනපස්න තිබුණත් හිනා වෙලා චම්ව ජිවත් වෙන දියනියක් බුදු සරණයි දියනිය
@thichistyle
4 жыл бұрын
ආදරේ හිතුණා නංගි. ඔයා ගොඩක් දේවල් දරා ගන්න කෙනෙක් වගේ. ජය වේවා 💪
@ashayadubai7534
4 жыл бұрын
ආදරෙ කවි ලස්සනයි දෙවිපිහිටයි 🌹🌹
@rasikalakmal3265
4 жыл бұрын
කෙලින් කතාව... පැහැදිලි ප්‍රශ්න සහ උත්තර... සරලයි හැබැයි ප්‍රබලයි 👍👍👍
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@basmalh3377
4 жыл бұрын
පවුහරි.අයින්සකයි.දුවඔයාට.හොදඅනාගතයක්.තියනවා.සතුටුයිබුධුසරනයි
@sachinbuddika1405
4 жыл бұрын
පව් අනේ...දෙමව්පියොන්ගෙ ප්‍රශ්න වලදි දරුවො කොච්චර අසරණ වෙනවාද...
@piyumihansika1596
4 жыл бұрын
🤐🤐
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@MLM6405
4 жыл бұрын
හොද ගමනක් යන්න වාසනාව ශක්තිය උදා වේවා තුනුරුවන් සරණයි
@さくら2021
4 жыл бұрын
අතුල පොඩි කෙල්ලෙක් ගත්ත නිසා කුපාඩියා කිවුවත් සමිතා පොඩි කොල්ලෙක් ගත්ත නිසා වේසි කිවුවත් මේ ළමයින්ගේ පිටින් ඒක යවන්න එපා. මිනිස්සුන්ට පදයක් හදන්න ලංකාවේ උන් මාර දක්ෂයි. උඹලා කමෙන්ට් එක කින් අපහාස කරලා ඒකෙන් ලබන්නේ මාර වින්දනයක්. අම්මා එහෙම කලා කියලා ඒ ළමයා කියයිද මගේ අම්මා වේසි කියලා. උඹලා බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ දෙයක්ද.
@wathsalanimmi9810
4 жыл бұрын
එ්ක නම් අැත්තම කතාවක් ...ලමයි පවු
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@dammijayasinnghe6726
4 жыл бұрын
👍💋❤
@canedrikapriyadarshani7667
4 жыл бұрын
,👍👍👍👍
@yeshimathews4748
4 жыл бұрын
Sakura අනිවා සහෝදරයා එකනම් ඇත්ත කතාව
@manjalisachithra860
4 жыл бұрын
Oya paw kavi..amma thaththa karana waradi walata lamai pali ne ...ea තීරණ walata මැදිහත් wrannath oyata වුවමනා wak වෙන්න නැතිව athi....අපරාදේ ..lassanata hitiya family eakak ...issara වගේම athula ..සමිතා wen නොවී hityanam කොච්චර වටිනා family eakada ....kavi oya amma wage නොවී lassanama lassana family life eakak giniyanna...ඔයාලා godak අසරණයි අම්මාගේ ..thathage prashna වලදී ...subama suba පැතුම් lassanama lassana අනාගතය යට ...ජය weava නිදුක් නිරෝගී සුවය ලැබේවා ....
@chandrakoumari8581
4 жыл бұрын
මන් හරිම ආදරෙයි නෙලූ අදිකාරිට.ඔයත් එයා වගේමයි .
@anushachathurangani8476
4 жыл бұрын
Great job 👍... I love the way you ask questions... You really feel better her when you asked questions... And you let people to say her 💓. Thanks
@harshanirajapaksha9284
4 жыл бұрын
Daruwek vidihata kavi harima hodai kiyala hithenawa eya ammata mallita pawlata hari adarei gd luck kavi hemadama sathutin inna 👍💐
@guittaapunetti8713
4 жыл бұрын
ආදරේයි ගොඩක් කවි බුදු සරණයි ඔයාට වසාවා වන්ත සුබ ආනයනය ක්
@yoshanigamage3274
4 жыл бұрын
You are a strong girl darling....keep it up....
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@puwakpitiyesaradapuwakpiti2264
3 жыл бұрын
කවී හොඳ ලමයෙක් .. බුදුසරණයි
@magewasthu2900
4 жыл бұрын
අම්මාගේ ඇස් දෙක 😘😘😘😘
@chinthanilakshi3982
3 жыл бұрын
තවත් ඉදිරියම යන්න අපෙන්ම සුභ පැතුම් ......
@mallikasrilanka5029
4 жыл бұрын
ඔබට යහපතක්ම වෙීවා පුතේ යහපතක්ම වෙීවා
@meedusirilal6092
4 жыл бұрын
සුභ අනාගතයක් වාසනාවන් දුවෙ පරිස්සමින් කල්පනාවෙන් ජීවිතේ ගෙනීයන්න තමන්ට ඔන වීදීයට නෙමෙයි තමන්ට ඔන වීදීයට ඔයාලා ජීවත් වෙන්න වටෙ පීටෙ උන්ගේ කතා අදාලම නැ තෙරුවන් සරණයි
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@jeewithepoemjeewithepoem4713
4 жыл бұрын
කෙලින් කතා කරන චරිතයක්....... අතුල අධිකාරිගේ ස්වරූපය එහෙමමයි..... මැම වචනයක් කතා කරන ස්වරූපයෙන් වුව දකින්නේ අතුල.... සමිතා ඔයාගෙ අම්ම. නමුත් ඒ ජීවිත වගේ දෝලනය වෙන්න එපා දරුවො. හදවතින්ම ප්‍රාර්ථනා කරනව ලස්සන සොඳුරු අනාගතයක් සහ සුදුසුම සහකරුවෙක් ලැබී දිවිය වාසනාවන්ත වෙන්න කියල. තෙරුවන් සරණයි කවී.
@dilru9819
4 жыл бұрын
"සද තරු මල් වගේ" ලස්සන අතීතයක් ආයෙ ආවනම්..😍😍😍😍😍
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@m.umeshasudeshinidesilva6931
4 жыл бұрын
කලාකරුවන් ගේ පුද්ගලිකත්වය නොසොයා ඔවුන්ගේ කලා කෘතීන් රස වින්දනය කරන දවසකට මීට වඩා ලෝකය සුන්දර වෙයි .
@kamalajayasinghe3910
4 жыл бұрын
පුදුම ශක්තියක් තියන දරුවෙක්. මොනවා කලත් සමිතා හොදට හදපු නිසා මේ දරුවා මේ විදියට හැදිලා තියන්නේ. සුභ අනාගතයක් දුවේ.😘🇬🇧
@soundeatsasmr2472
4 жыл бұрын
Love you Kavi ❤️
@deepahettiarachchi7877
4 жыл бұрын
කව්.❤❤❤.සතුටින් ඉන්න හැමදාම .❤❤🌹🌹🌹
@supunsupun6210
4 жыл бұрын
මම අසමලමයෙක්.බුදු සරනයී ඔයාට හොදින් ඉන්න.මම කුවේට්
@a.renukaa.renuka2621
4 жыл бұрын
Kavi suba pathum mona prasna awath sathutin inna theruwan saranayi 👍🌹😍
@niluhaputhantrige5922
4 жыл бұрын
කවි ඔයා ගොඩක් hotha tharuwak god blass you putha
@jeondaeun2904
4 жыл бұрын
Good Advice to Kavi..from Digital වාහිනි...I wish all the best Kavi. Good luck .
@teclashiromi7668
4 жыл бұрын
Good luck kawi hoda anagathayak oyata thiyenawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madugeeparanagama2562
4 жыл бұрын
Oya ahinsaka lamayek duwe. Budusaranai oyata.
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@jeewakihettiarachchi1964
4 жыл бұрын
මොන දේ උනත් කිවයුතුයි... සමිතා මුදුන්කොටුව ලස්සනට ළමයා උස් මහත් කරලා තියෙයි.
@n.gsubadraswarnalathaswarn8167
4 жыл бұрын
Gu questions thami Hanne
@anurada4395
4 жыл бұрын
Man asama gaikawage duwa kawi oya pattama lassanai Ahinsakai gayanwa oya thoraganna samiya widihata Man asama paulak Athula Samith Kawi Malli Ekathu wenna gayan
@shanuamarasinha8824
4 жыл бұрын
අනේ කවියෝ ආදරෙයි පුතේ ❤❤❤
@-lakminilassanaioyagetheri9091
4 жыл бұрын
කවි ඔයාට සුබ අනාගතයක්
@cleanmaids7237
3 жыл бұрын
All the best to u Kavi. Love u
@shenubandara7842
3 жыл бұрын
"වේලාවක් නැතිකම වෙන්නැති" as dekt kdulu awa😔
@dilinimalsha6734
4 жыл бұрын
Thaththa duwata song ekak hadala nathi eka Kawigen ahala therumak na, saw her feelings that moment!
@damayanthikolabage
4 жыл бұрын
We like you kavi you and your family ❤️❤️❤️❤️❤️
@magewasthu2900
4 жыл бұрын
තාත්තා තමයි තාත්තා ඒකට නම් දුක හිතුනා 😖😖😖😖
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@wasanafernando7734
4 жыл бұрын
කවී දුවෙ,ඹයාට,ඹයාගෙ මල්ලියාට සහ ඹයාගෙ ආදරණීය, ලස්සන, අහිංසක අම්මාටත්, ත්‍රිවිධ රත්නයෙ පිහිටයි ආරක්ෂා, අපගේ පවුල් වල හැමෝම ඹයාලට හුගක් ආදරෙයි. අපි හැමෝම ඹයාගෙ අම්මා ගේ හොඳම රසික රසිකාවියන්.ඹයාලගෙ අම්මා අපෙ කැමතිම ගායිකාව.ඹයාටත් මල්ලිටත් වාසනාවන්ත ජීවිත ලබා දීමට ඹයාලගෙ අම්මා හුගක්, දුක් කරදර දරුසෙනහස නිසාම වින්දා.ඹයාලගෙ රත්තරන් අම්මාව හැමදාම ආදරෙන් රැකබලා ගන්න කියලා අපි හැමෝම ආදරයෙන් ඉල්ලා සිටිනවා.💐🙏🙏🙏💐🌹🌹🌹
@sahanrasanjana8584
4 жыл бұрын
Raththaran ammekda ganiye e, wasiyek
@cccc-oi3cd
4 жыл бұрын
Me ganita mongal wesiyanta ahinsakailu. podi kollo ekka huka huka inna patta panduru wesiyek
@girlsr2614
4 жыл бұрын
Hoda sakthimath daruwek gehenu lamayek ohoma.tamai inna ona suba patanawa duwe oya ge idiri gamanata budusaranai
@donauae3863
4 жыл бұрын
Niyamai duwa oyata budusaranai
@shalanikadulanjalee8830
4 жыл бұрын
man kamathima charithayak kavi oya.hitha shakthimath karan idiriyatama yanna suba pathanawa.
@rasikadaluwattage3224
4 жыл бұрын
දෙමාපියන්ගෙ වැරදීම දරුවන් pali ne දරුවන්ගේ වැරදි walta දෙමාපියන් pali ne
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@samsadulanjali4129
4 жыл бұрын
Ammai thathai., Kalin hithanna. Ona anagathe. Mage duwata, muhuna denna kalayak aenwa kiyala pow lamainta🙏🙏
@dinshapelithanthri2285
4 жыл бұрын
Satutin inna Kavi. Api hamoma tika kalayak witharai Jeewath wenne. Bs
@ireshaperera7759
4 жыл бұрын
U ‘ve done very good job in sakkaran... I love that drama cuz of u
@sugaweerakkodi5277
4 жыл бұрын
මූන සුදුයි ඇග කලුයි කෙල්ලෝ/ ඉන්ජෙක්ෂන් ගහල සුදු වෙන කෙල්ලෝ ඉන්න රටේ තමන්ගේ පැහැය රැක ගෙන ලස්සනට ඉන්න කෙල්ලක්.
@peirismary2176
4 жыл бұрын
Kavi, you still young. So don't be like your parents. Try to billed good habits in your life.
@annekalyani8347
4 жыл бұрын
Adarei kavi...suba anagathayak weva
@chamilanilanthiperera1149
4 жыл бұрын
ඔබට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි
@renunivunhella9025
4 жыл бұрын
All the best Kavi!
@sandusanda409
4 жыл бұрын
කතා කරනකොට තේරෙනවා. මානසික පීඩනයකින් මේ දරුවා ඉන්නේ
@nirmalanirmala6236
4 жыл бұрын
Eyata kisima manasika pidanayak ne eyala jaliyen innawa me koment dana kattiyata mara pidana thiyenne
@ameelyafernando2106
4 жыл бұрын
@@nirmalanirmala6236 sahathika aththaa
@tiharads3979
4 жыл бұрын
දරුවනව තනියම හදපු අම්මෙක්ම තමයි දන්නේ ඒ අත්දැකීම මොන තරම් අසීරුද කියලා.. කියන අයට මොනවා කියන්න බැරිද???? අසනීපයක් වෙලා ඇන්දට වැටුනා එක දවසක දරුවෝ දෙන්නා බල ගන්න උඩව්වෙන්නන බලු කුක්කෙක් නෑ.... හැබයි කතන්දර කියන්න නන් ලෝකයක් ඉන්නවා.. සමිතා කළ වැඩේ සදාචාරයට එකග නෑ... නමුත් වයසට ගැලපෙන එකෙක් හොයාගත්තා නන් සල්ලි ටිකටත් විදලා, අර පොඩි කෙල්ලවත් නැති කරලා මාස දෙකෙන් පනි.....
@sudarmasiriwardana5027
4 жыл бұрын
Lankawe heti ehemane e atin muslim minissu hodai mona de unat tamange kenege patta aran e minissunta udau karanne
@m.s.peraraperara3581
4 жыл бұрын
Ekanma aththa e ganita adare miniha ekkane giye anitha una eka balle badana
@hashu9250
4 жыл бұрын
Oba hari
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@sahanrasanjana8584
4 жыл бұрын
Dn ara podi kolla mekita mukut nkra idi, nikn idapan bn
@chathurikakothalawala5021
4 жыл бұрын
❤❤❤❤❤❤we like you sooo much.
@dulaniw3265
4 жыл бұрын
Wish you best of the best Kavi
@wassaanatv4527
4 жыл бұрын
Mm godak kemathi kavige chaam gathi guna walata.mamath oyage wayasamai.
@pasinduekanayake8036
4 жыл бұрын
Good one bro Keep it up ✌🏻👌🏻
@Kumari-kq1py
4 жыл бұрын
හොද ලමය මම නමි හරි කැමතියි
@DSD394
4 жыл бұрын
ඇත්තටම පව් මේ දරැවා.
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@loveu6381
4 жыл бұрын
Me daruwo newei ganu minissu gdk ekka giypu
@אניטהאטאנאייק
4 жыл бұрын
God bless u and ur family .love u.sweet heart.
@disnasatharasinghe1998
4 жыл бұрын
Kavi jesu pehetai❤❤❤❤❤❤ duwa oyata amma hodha kanak oya ammata karana adare saha,,,,,terum aran teyana duwak nesa mama hamadama godak adarai doni lassana kavi,,,,,,adarai godak ❤❤God bless you duwa
@shincool1705
4 жыл бұрын
Mama harima adarei kavi doniyo..oyata...jivite jayaganna subpatanawa.....teruwan saranai doniyo ❤ ❤ ❤
@sunethafanando7890
4 жыл бұрын
මොනව උනත් සහකාරයව අම්මාගෙන් පරිස්සම් කරගන්න.
@AhmadAhmad-hd5gp
4 жыл бұрын
🤣🤣
@lfgftlite5707
4 жыл бұрын
😂😂
@priyangikalugamage8771
4 жыл бұрын
අම්ම කියන්නෙ හැම දේම... තාත්ත කියන්නෙ තාත්ත
@thuwanpriyanthi5441
4 жыл бұрын
Thaththa namata,
@aboodkdawin5212
3 жыл бұрын
ඔයත් තාත්තා වගේම කියන්න තියන දෙ කෙළින් කියනවා man එකට ගොඩාක් කැමති ඔයාගේ හිත ශක්තිමත් ඔයාට වරදින්නෙ නැහැ මොන දෙ උනත් ඔයාගේ තාත්තාට ඒ තියන ආදරය හැමදාමත් හදවතේ තියා ගන්න 💎 ❤️oyata ගොඩාක් ආදරෙයි
@nethunethu2708
4 жыл бұрын
Kauru monwada kiyala bennath kawii godak hoda nihathamani knek good luck.....
@dammijayasinhe8603
4 жыл бұрын
Oyanam hareee hodai kavii aaadare api oyata bs
@nisansalalakmali4475
3 жыл бұрын
Ammage wadene hari natthe 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭
@sanjuwhs1286
4 жыл бұрын
කවී ....😍😍😍😍😘😘😘😘 black beauty...😘😘😘
@indukumari1159
4 жыл бұрын
Paw ahinsaka daruwa adanna barikamata hinawela katha keruwe Idiriyatama Yanna kavi duwa Jaya Pathanawa Budu Saranai Jesu Pihitai Parissamin
@CYLONTV
4 жыл бұрын
උමාලි , දිනක්ෂි , සාරංග -අතිනත ගැනීමේ දසුන් එක පෙළට - Saranga | Umali | Dinakshi Wedding-සාරංග life@LYKQ
@dilu471
4 жыл бұрын
Mage channel aka peththeth anna yalu...
@nkbzvthanage
4 жыл бұрын
God bless you sister ...... we always with you ..❤️❤️❤️❤️❤️
@deepawijeratne2861
4 жыл бұрын
ලංකාවේ මිනිස්සු බොහොම කැමතියි අනුන්ගේ පවුලට එබිකම් කරලා එයාලට බැනල අපහාස කරන්න .me මිනිස්සු හිතන්නේ නැත්තේ ai තමන්ගේ කුඩුම්බිya ඇතුළෙ ita වැඩිය කුණු ඇති කියලා .samitha ge පවුලට වැඩිය ragapaul vala prasna තිබුණා .ai api ape මිනිසුන්ට mada ගහන්නේ .
@rrt5yy648
4 жыл бұрын
Aniwarayan.purudda.lokoui.sinhalayaga.hatina
@supunchamara6012
4 жыл бұрын
විශිෂ්ටයි කොමෙන්ට් එක.සහතිකම ඇත්ත.ඔක අපේ එවුන්ගෙ හැටිමයි.
@dammijayasinnghe6726
4 жыл бұрын
💋❤
@manjulakumari9372
4 жыл бұрын
Kella.mahath.wela.good.luck.doni.
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@chadrachndra4894
4 жыл бұрын
Man godak adra karana kellak,lassana anagathayak duwa,
@champacy2745
4 жыл бұрын
demapiyange waradi walata daruwo pali na oyata lassana anagathayak thiyenawa e gamanata suba pathanawa b.s
@koshalaandnilu
4 жыл бұрын
සමාවෙලා පොඩ්ඩක් නැවතිලා මගෙ කතාව අහන්න මම ආබාධිත රණවිරුවෙක් 2007 දී මම පුනරින් වලදී එල් ටී ටී බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා මගේ වම් අතයි වම් කකුලයි ඉවත් කලා මම විවාහකව හිටියේ මට දියනියක් දෙන්නෙක් ඉන්නව මම ආබාධිත උනයින් පස්සෙ මගේ බිරිද අපි තුන්දෙනාව දාල එයා වෙන කෙනෙක් එක්ක ගියා. ඇත්තටම මට රජයෙන් පඩියක් ලැබෙනව ඒත් මගේ දරුවො දෙන්නගේ වියදමට ඒක මදි. මම සින්දු කියන්න දන්නෙ නෑ ඒත් මට පුලුවන් යූ ටියුබ් දාන්නේ නැති රේඩියෝ වැඩසටහන් රෙකෝඩ් කරල හදල යූ ටියුබ් දාල ඔයාලට අහන්න හදල දෙන්න වගේම යුද්ධ කාලෙ තිබුන බයානක කතා ඔයාලට කියන්න. රත්තරන් නෝනවරුනි මහත්වරුනි පිංසිදුවෙයි පුලුවන්නම් මගේ චැනල් එකට සබ්ක්‍රයිප් කරල උදවුවක් කරන්න එහෙන්ම නෝන මහත්තුරු හැමෝටම සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි ,
@princeofkandy4813
4 жыл бұрын
බාප්පාගෙන් පරෙස්සමි වෙන්න
@lfgftlite5707
4 жыл бұрын
😂😂
@ud7418
4 жыл бұрын
All the best Kavi
@supunchamara6012
4 жыл бұрын
කාටවත් හිංසාවක් නැතිනම් ඔවුන්ගෙ පවුලෙ ඇතුලෙත් ඔවුන්ට ගැටලු නැත්නම්..ඔවුන් කොහොම උන්නත් අනිත් අයට මොකද.එයාලට කන්න අදින්න දෙන අය වෙන්නැති මේ දොස් කියන්නෙ සමහරවිට😁🤭🤭🤭🤭.කුහක නොවී ඒ මිනිස්සු හොඳින් සතුටින් ඉන්නවා දැකලා සතුටු වෙන්න තරම් හිත් මේ ලංකාවෙ සමාජය ඇතුලේ නැතුවැති.🙃✌
@wasanafernando7734
4 жыл бұрын
Yeah, you are very correct.,🙏👍
@chandrikakumarasinghe581
4 жыл бұрын
Hari ahinsaki
@revdiyathalawepiyadassithe6996
4 жыл бұрын
පුතේ ගෙදර විස්තර ප්‍රසිද්ධියේ කියන්න එපා අම්මා තාත්තා කියන්නේ එකක් ඔයාගේ පෞරුෂත්වය මට වැදගත් මොකද කෙනෙක්ගෙ පෞරුෂත්වයට හානියක් වුණොත් වැඩක් නෑ පරිස්සමෙන් ඉන්න මීඩියා කාරයෝ වලට අහු වෙන්න එපා උන්ට ඕනේ විව්ස් ගන්න
26:20
Interview with Derana Dream Star Falan Andrea | ඒ ඇදුමට මම ආසයි | Digital Vahini
Digital Vahini
Рет қаралды 174 М.
12:06
අතුල, සමිතා, චිරන්ත, කවින්ද්‍යා හැමෝම එකතුවුන Trending #1 Party එක (ආයෙමත් ආදරෙන්)
Voizy Music
Рет қаралды 995 М.
00:13
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
家庭搞笑日记
Рет қаралды 9 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 11 МЛН
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 8 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 40 МЛН
30:48
Exclusive interview with Sheshadrie Priyasad | ඒ සිද්ධිය වෙලාවෙ මටත් සියදිවි නසාගන්න හිතුණා
Digital Vahini
Рет қаралды 522 М.
39:07
isuru lokuhettiarachchi reveals about his sweetheart ❤️❤️❤️❤️❤️
SD creation
Рет қаралды 277 М.
5:36
Nalindra Kulathunge l Episode 15 l වැන්දඹුවන් දෙදෙනෙක් ජනපති සටනට..
Nalindra Kulathunge
Рет қаралды 2,4 М.
8:42
Down South වල 4 Star hotel එකක මම ගත කරපු රැයක් 😍✨ | මම කාපු රසම sea food කෑම ටික 😋
Saara Abeywardane
Рет қаралды 59
15:35
ජීවිතේ දිනන්නනම් වෙනස් විදියට හිතන්න ඕනී Thakshila Koralage
KONARA VLOG
Рет қаралды 613 М.
57:33
එදා මට boy කෙනෙකුත් නෑ කවුරුත් මාව kiss කරලත් නෑ.මැරෙන්න ගිය වෙලාවේ Stephanie Siriwardhana දැනුන බය
Hari Tv
Рет қаралды 968 М.
50:54
සියල්ලන්ටම වාදයෙන් අභියෝග කරනා සමන්තභද්‍ර හිමියන් ඉන්දික තොටවත්තගේ තර්කය හමුවේ පලයි
Sathya Vlogs
Рет қаралды 463 М.
3:44
අක්කගේ නම මතක නෑ කියන්නේ ලෙඩක් තමයි...
Hitha Nawathuna Thana
Рет қаралды 34 М.
47:16
Exclusive interview Sachith Peiris | සචිත් පීරිස්ට පිළිකාවක් ? ප්‍රථම සහ අවසාන හෙලිදරව්ව
Digital Vahini
Рет қаралды 756 М.
5:26
පාන්දර දෙකට Online ඉන්නේ මං ආදරේ කරන කෙනා එක්කනේ 😍😍
Swarnavahini TV
Рет қаралды 1,6 МЛН
00:13
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
家庭搞笑日记
Рет қаралды 9 МЛН