අපේ ජීවිතයේ දුක දරාගන්න බැරිවුනු දවසක් | Family Vlog | Sinhala

  Рет қаралды 190,377

Giorno 23

Giorno 23

Күн бұрын

අපේ ජීවිතයේ දුක දරාගන්න බැරිවුනු දවසක් | Family Vlog | Sinhala
#familyvlog #family #lifestyle #sinhala #srilanka #srilankans #life #sad #sadness #giorno23 #love #sinhalavlog #srilankancouple #familylove #adayinourlife #adayinthelife #adayinmylife
💖Hi....welcome to Giorno 23, If you enjoyed this video do consider to Subscribed our channel...And share with your friends Thank you..
Thank you for checking out our channel
Hope you'll enjoy this video. See you
all soon in our next video..
⭕Our equipment
I phone 13 pro max
DJI OM 4
⭕Follow us
✅FB Page: / travelgiorno23
✅Instagram:
/ _giorno23
...Thank you so much...

Пікірлер: 1 000
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 Жыл бұрын
අද නම් වීඩියෝ එක බලලා අඩපු එක විතරයි කලේ.. ඔයාලා අඩනකොට මගේ ඇස් වලිනුත් කදුළු ගැලුවෙ නොදැනිම.ඒ දුක ගැන නම් කතා කරලා තේරුමක් නැහැ අක්කි. ඔයාලා තුන්දෙනා දෙපැත්තකට වෙලා ගෙවිලා යන හැම දවසක්ම ඉක්මනටම ගෙවෙන්න කියලාමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ කාලය දුකක් තනිකමක් පාලුවක් නොදැනි ආයේ එකතු වෙනකම් හරි තදින් හිතින් අල්ලගෙන ඉන්න අනේ ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. දෙතැනක හිටියත් පොඩි කාලයයිනේ.. ඒ කාලේත දුක තිබුනත් සතුටින් ඉන්න අක්කි, අයියා. පරිස්සමින් ඉන්න. බුදුසරණයි ඔයාලා හැමෝටම.. මම ආදරෙයි ගොඩක් ♥️🌻🦋......
@gnnim09
@gnnim09 Жыл бұрын
මාරම විදියට හිතට වැදුනා 🥺 තමන්ගේ ආදරණියන් ඇතට යන එක තරම් දුකක් වෙන නෑ
@nimeshisilva6775
@nimeshisilva6775 Жыл бұрын
අද නම් ඇඩුවේ නෑ කිව්වොත් ඒක බොරුවක්...... හුගාක් දුක හිතුනා අක්කී..... පරිස්සමින් ගිහින් එන්න අයියා..... ඔයාලා හැමෝටම ජේසු පිහිටයි 😢❤
@nayomimadumali7967
@nayomimadumali7967 Жыл бұрын
Api bendala aurudu 6k wenawa! Aurudu 4rak api 3n dena ekata unna. Eta passe aye 2021 husband rata giya. Mn targets hadagatta ewa full fill karagatta. Eyawa encouraged kara eyage goals achieve karaganna. So finally husband enawa august api dennawa aran yanna. So be strong 💪. Encourage ur husband. One day your family will stay together forever what ever it takes. Best of luck guys
@achidissanayaka8438
@achidissanayaka8438 Жыл бұрын
සත්තයි ඒ ආදරේ දැකලා මගේ ඇස් වලටත් කදුලු ආවා...ආදරෙයි චූටි පැටියාටයි ,අක්කිටයි ,අයියාටයි..❤❤❤❤❤❤
@achinigunawardhana93
@achinigunawardhana93 Жыл бұрын
Ane ow...matath aduna
@sajihewage2281
@sajihewage2281 Жыл бұрын
matath aduna harima dukai
@hirushamadushani6830
@hirushamadushani6830 Жыл бұрын
nangi yanne nadda apahu?
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි නංගි..❤😘 සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම .. බුදු සරණයි 🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
​@@achinigunawardhana93ආදරෙයි .❤😘
@Meleesha97
@Meleesha97 Жыл бұрын
Ane oyala 3 denata ikmanatama ekata inna labennna one❤❤❤budu saranai.kisima dawasaka dakala nathi unath oyalawa matath duka hithuna video eka balala😔
@user-bo4fq5ld6b
@user-bo4fq5ld6b Жыл бұрын
සත්තයි ඒ ආදයට ඇස්වහක්නම් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න .ආදරේයි ඔයලා හැමෝටම ❤
@madumadu575
@madumadu575 Жыл бұрын
මේ වේදනාවට මම මූන දීලා දැන් අවුරුදු තුනක් වෙනවා .මගේ husband ithally ගිහිල්ලා අවුරුදු තුනක් වෙනවා.මේ vedio එක බලනකොට නොදැනිම ඇස් වලට කදුලු ආවේ.ඒ මතකයන් ආයේ හිතට වේදනාවක් ගෙනාපු නිසා.ඔගොල්ලෝන්ගේ පවුලට බුදුසරණයී හැමදාම ආදරනීය විදිහට ම ඉන්න ලැබෙන්න ඔනේ🙏🙏🙏😊😊
@thularidinushika27
@thularidinushika27 Жыл бұрын
අනේ හරිම දුක හිතුනා..මට ඇඩුනා අන්තිම ටික බලද්දි ඉක්මනට ඔයාල 3දෙනාට එකට ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා බුදුසරණයි...🥰
@imashiapsara7005
@imashiapsara7005 Жыл бұрын
ඒ ආදරේට ඇස් වහක් වදින්න එපා. බුදු සරණයි. පරිස්සමින් ඉන්න අක්කි අයියා, චූටි මැණික❤❤❤
@sadunikavindya6421
@sadunikavindya6421 Жыл бұрын
මටත් දුකයි කදුලු ආවා මේක බලද්දී.තුන්දෙනාට එකට එකතු වෙන දවස ඉක්මනට එන්න ඕනේ 🥺🥺❤️❤️❤️ ආදරෙයි පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම බුදුසරණයි
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
yana ena thenaka ... anatha wuu Nawa arahaadee Buduguna belen... Daham, Sagaruwane belen.... aarakshaa wewaa..... chuuti petiyata Sath Paththini Meniyange pihita arakshaawa lebewaa..... ane e duka lankawe keedenek widinawa etda?.... siyalu yahapath katayuththakkama sarthaka wewa..... theruwan Saranai..!!
@Ourlifescript
@Ourlifescript Жыл бұрын
අපි කාටත් නොදැනීම ඇස් වලට කදුළු ආවෙ අපි කාටත් නොකියාම. කවමදාකවත් නොදැකපු, කිසිම දවසක කතා නොකරපු අපි හැමෝම මේ සංසාරේ මේ විදිහට සෙනෙහෙවන්ත වෙන්න ඇත්තේ එක්තරා දවසක අපි එකතු වෙලා පින්කම් කරන්න ඇති. ජීවිතේ දුක සතුට බෙදා ගන්නට ළගින් නොහිටියත් හදවතින් හැමදාම අපි නංගී , මල්ලි , චූටි මැණිකත් එක්ක ඉන්නවා. හැමදාමවත් වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ හැමදාමත් මේ සෙනෙහෙවන්තකම තියෙනවා දළදා සමිදු පිහිටයි 🙏❤️
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
oka thamaa sansaare heti... priyayangen wenwenakota dukai kiyala Budunwahanse deshana kare..... dahrmanukuulawa sithala hitha hdagamau.. maath ammagen.. thaathagen.. wenwela rata giyapu dawasa mathak wenawa.... mage adara hurathal puus petiya ..mama nethi sowin merila thiyenawa.... obatah theruwan saranai..!!!
@onlinecourse8817
@onlinecourse8817 Жыл бұрын
Vedio bauwath පළවෙනි වතාවට mage comment එකක් ...ada nm akki pudum dukk දැනුණා ...akki , ayyai, chuti මැණික th හැමදාම සතුටින් inna ලැබෙන්න. Eee ආදරෙta aas wahak nm wadinna epa දෙවියනේ .. mama th aduwa. ❤️
@logs6698
@logs6698 Жыл бұрын
ඇස් වලට කදුලු ආවා ඒකට නම් ඒ ආදරේ හැමදාමත්. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනී අක්කා& අයියේ
@KIMSHANIA118
@KIMSHANIA118 Жыл бұрын
Ada video eka baladdi nm eduna akkiyoo hithuwe nh me wage video ekak ada balanna wei kiyala akka harima strong ayyata hemadama sakthiyak akkiwa ekanm sure matanm oyala thun denatama adarei parissamen inna ona hemadamath❤❤❤❤ parissamen aye gihin enna ayye apita miss wei oyalwa 🎉🎉🎉 be stay safe healthy love you ❤❤❤❤❤
@roshinihalahackone3008
@roshinihalahackone3008 Жыл бұрын
ඇත්තටම දුකයි ඒකට හේතුව චුටි බබාට තාත්තව දුරස් වෙන නිසාත් තරුණ යුවලක් ඈත් වෙලා ඉන්න එකත් හරිම දුකයි අපේ රටේ පාලකයන් අපට උදා කරපු දේ
@ruwannishantha4964
@ruwannishantha4964 Жыл бұрын
Godakkk dukai. Hamadama sathutin Inna. Oyala denna dakkma godakkk sathuti...
@dhammikahemamali9690
@dhammikahemamali9690 Жыл бұрын
ආදරණීය පුතාට තුනුරුවන් සරණයි! සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා, ! දුව සතුටින් ඉන්න දුක සගවා ගන්න. පුතාගේ සහ දුවගේ සියලු පැතුම් ඉටුවේ, ! චූටි මැණිකට තෙරුවන් සරණයි, !
@YakuzaYkz-kt7xz
@YakuzaYkz-kt7xz 6 ай бұрын
ලස්සනයි අක්කී ආදරෙයි ➸⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀❁ཻ͜͡😏⍤⃝─────♥✺⃘̶̶۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟۟̊̊̊̊̊̊͜͡₂̶̶₀̶̶₂̶̶₀̶̶➳̶̶̶᭄➤
@user-ayodyaheshani
@user-ayodyaheshani Жыл бұрын
පරිස්සමෙන් ගිහින් එන්න අයියෙ . ඒ මාස ටික ඉක්මනින් ගැවිලායායි . ඔයාලා තුන් දෙනාටම ආදරෙයි ❤ බුදු සරණයි ජේසු පිහිටයි ❤🥺😍😘
@samindunavodya8490
@samindunavodya8490 Жыл бұрын
පරිස්සමෙන් ගිහින් එන්න අයියා. 😥💐 . ජීවිතේ දුක්බර ම දෙයක් තමයි වෙන්වීම 😓 අනේ හැමදාම හැමෝටම එකට එන්න පුලුවන්නම් 😞❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘
@lakshmikaushalya4789
@lakshmikaushalya4789 Жыл бұрын
අද අක්කි දුක පෙන්නන්නැතුව වගේ හිටියට ඇස් වලින් ඒක පේනවා .පරිස්සමෙන් ගිහින් එන්න අයියා .අපේ චූටි මැණිකටත් තාත්ති නැතුව පාලූ ඇති .අපේ චූටි මැණිකට පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි .💖💖💖
@rasikasanjeeewa9248
@rasikasanjeeewa9248 11 ай бұрын
ඔයාලාගෙ.ආදරය.සතුට.විනොදය.මම.ඉතා.කැමැත්තෙන්.රසවිදිනවා.හැමදාටම.ආදරෙයි.චූටි.මැණිකව.ආදරය.රැකවරණය.ඇතුව.පරිස්සම්.කරන.ආශිර්වාදය.මගෙ.පවතිනවා.ඔබ.දෙපල.ඇතුළු.චුටි.මැණිකට.තෙරුවන්.සරණයි.❤🎉
@rash_perera30
@rash_perera30 Жыл бұрын
අනේ අයියා ගියාද..🥺 අක්කි යන්නේ නැද්ද ආයෙ? අදනම් දුකයි..😢 අනේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කා අයියා..❤️😘 ආදරෙයි ❤️❤️ බුදු සරණයි 🙏
@ruwanthichalani1943
@ruwanthichalani1943 Жыл бұрын
අම්මෝ ඇඩුනා සත්තයි.එහෙම තමයි අපේ ජිවිතේ මටත් ඒ.අද්දැකීම තියෙනවා බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම හැම.හීනයක්ම හැබැ වේවා.❤️❤️❤️❤️😘
@ishanipriyanthika2895
@ishanipriyanthika2895 Жыл бұрын
සත්තයි ඒ ආදරේ දැකලා මගේ ඇස් වලට කඳුළු ආවා ගොඩක් පරිස්සමෙන් ඉන්න ඔය දෙන්නට බුදු සරණයි චූටි මැණිකට බුදු සරණයි❤
@hiruninimsara2357
@hiruninimsara2357 Жыл бұрын
Eka mara widihta hithata weduna akke e adre dekala mge as dekth kadulu awa 💓💓 ikmntama lssana dwask enna kiyla mm parthana karnwa
@anfelicity8268
@anfelicity8268 Жыл бұрын
අනේ අද හොදටම ඇඩෙව්ව අපිව ඔය දෙන්න ඉක්මනින් කාලෙ ගිහින් ඔයාලට එකට ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤❤ චූටි මැණිකගෙ හිනාව අද ඇත්තටම තිබ්බෙ නෑ එයාට දැනෙන්න ඇති තාත්ති යනව කියල 😥
@user-kp6mq1ms1y
@user-kp6mq1ms1y Жыл бұрын
Me video eka balapuvhama aththatama duka hithuna 😔😔😪 matath ape amma rata giyapu davasa mathak una😥 ikmanata ayiya oyala gavata eyi budu saranayi🥰
@nadeekarathnayake7889
@nadeekarathnayake7889 Жыл бұрын
අද නම් video එක බලලා ගොඩාක්ම දුක හිතුණා...😭😭 මං හිතුවෙි ඔයාලා හැමෝම ආයෙත් ඉතාලිය⁣ට යයි කියලා ..කමක් ආයෙත් ඔයාලා තුන් දෙනාටම..එකට ඉන්න ලැබෙන..දවස..ගොඩාක් දුර නොවෙිවා ..හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න...බුදු සරණයි ..❤️❤️❤️
@dini1512
@dini1512 Жыл бұрын
සත්තයි ඒ වෙලාවෙ මටත් කඳුලු ආවා... ඒ වගේ ආදරයක් ලබන්න ඔයා ගොඩාක් පින් කරලා තියනවා 💖💖 සතුටින් ඉන්න හැමදාමත්
@dasunigalappaththi8741
@dasunigalappaththi8741 Жыл бұрын
අනේ ඔය ආදරේට නම් ඇස්වහක් එපා,අද නම් ඇඩුණා,වෙනදට හිනස්සන ඔයාලා අද අපිව ඇඩෙව්වා,ඉක්මනින් මල්ලී එයි,එතකම් පරිස්සමෙන් ඉන්න,තෙරුවන් සරණයි මල්ලී,පරිස්සමෙන් යන්න,චුට් මැණික ❤
@inokanishanthi8083
@inokanishanthi8083 Жыл бұрын
❤❤❤ adanam godak aduwa nangiyo mata kohomath ikmaninma duka hithena kenek oyalage adare dakala mata lokuma loku wedanawak danune e tharamatama oya dennnage adare harima adaraneeyai manika ❤❤❤
@thaaya.resin.gallery1
@thaaya.resin.gallery1 Жыл бұрын
ජීවිතේ හරිම පුදුමයි... ආදරේ කරන හිත් වලට මෙච්චරට නම් දුකක් දැනෙන්නෙපා...තෙරුවන් සරණයි හැමෝටම💝💝💝
@sumudukumari2613
@sumudukumari2613 Жыл бұрын
godak dukaii
@oshadisiriwardhana6086
@oshadisiriwardhana6086 Жыл бұрын
අනේ අක්කි ඒ ආදරේ දැක්කම ඇත්තටම ඇස්වලට කදුලු ආවා...මටත් කවදමහරි මෙහෙම දුකක් විදින්න වෙනවා නේද කියලා මතක් උනා😢❤.පරිස්සමෙන් ඉන්න අක්කියි චූටි මැණිකයි අයියයි තුන් දෙනාම ❤
@Aesthetic_vidu
@Aesthetic_vidu Жыл бұрын
අද නම් ගොඩක් දුක හිතුනා 😢😢 පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න අයියා ❤️ තුන් දෙනාටම බුදු සරණයි ❤️
@amsanjeewa4254
@amsanjeewa4254 Жыл бұрын
Jeewithe ohoma thamai.duka sathuta.parissamen inna.budu saranai
@nadimadinadi8641
@nadimadinadi8641 Жыл бұрын
අනේ දුකයි මන් හිතුවෙ ඔයාල ෆැමිලි එකම ආයෙ යයි කියල 😪 කමක් නැහැ කාලය ඉක්මනින් ගෙවෙනව නැවත ඉක්මනින්ම ඔයාලට එක්ව ඉන්න දෙවියන්ගෙ අාසීර්වාදය ලැබේවා 🙏🙏🙏❤❤❤
@gimhanitharika7029
@gimhanitharika7029 Жыл бұрын
Adanam dukka hithuna dear .chuti manikawa dalla yanna ththathita lobai.❤️❤️.hamadama sathitin adaren inna love birds Budusaranai .🙏🙏
@dilaranarmada2491
@dilaranarmada2491 Жыл бұрын
හරිම දුකයි අක්කි.. අයියගෙයි ඔයාගෙයි ආදරේ නිසාමයි video බැලුවේ මං.. අද නම් ඇඬුනා ඒ ආදරෙන් ටික දවසකට හරි ඔයාලා වෙන් වෙනවා කියලා කියද්දී.. අනේ ඉක්මනට ඔය තුන්දෙනා ආයෙත් එකට ඉන්න.. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න අක්කා, අයියා, චූටි මැණික අපේ 🥺🥺😍😍🥰🥰😘😘
@madawimadubashini5872
@madawimadubashini5872 Жыл бұрын
Aththami akke mn oyalage vlogs hamadama balanawa eth ada thamai coment karanne.mara dukai aththatama hodatma aduna .hodatama dukai aiya thaniyama giya eka gana .oyai chuti manikai yanne nadda akki .oyala lankawe innawada.e adrenm marai harima adrneeyai .sathutin parissemn inna bs .ikkmanata aye oyala dennata ekathu wenna hambenna oni .💖💖💖💖💖
@malsha1645
@malsha1645 Жыл бұрын
මටත් ඇඩුනා අක්කේ😢😢❤ හැමදාම අපිව හිනස්සන ඔයාලත් අද අඩද්දි අපිටත් ගොඩක් දුකයි 😢 කවදාවත් දුකක් දැනෙන්නෙපා ඔයාලට ❤❤ලස්සන පවුල ආයෙ ඉක්මන්ට හම්බෙයි❤❤
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Akkige video man ada tama baluwe.ane me video eka hariima dukai.... Ikmanta 3ta ekata enna labeii.. Sathutin parisamata inna akki... ❤❤❤Budusaranaiiiii
@aselakumara2431
@aselakumara2431 Жыл бұрын
පරිස්සමින් ගිහින් එන්න!... දළදා සමිදු පිහිටයි!... අනේ ඔයාලා හරිම ආදරණීය පුංචි පවුලක්...මං හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ ලස්සන ආදරණීය අයට හැමදාමත් එකට ඉන්න ලැබෙන්න කියලා....ඔයා හරිම ආදරණීය බිරිදක්....වෙනදා වීඩියෝ බලන්නේ හරිම සතුටින්...අද ගොඩක් දුකෙන් වීඩියෝ එක බැලුවේ.. මගේ ඇස්වලත් කදුළු😢😢😢...මේ වගේ ආදරණීයන්ට දීර්ඝායුෂ ලැබේවා!!!!...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ දවස් ඉක්මනට ගෙවිලා යයි...ඉක්මනින්ම ඔයාලගේ සතුට නැවත ලැබේවී....දුකයි ගොඩාක්...😭😭😭... තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
ගොඩාක් ආදරෙයි ...❤😘 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .. තෙරුවන් සරණයි 🙏
@aselakumara2431
@aselakumara2431 Жыл бұрын
@@Giorno23 ගොඩක් ආදරෙයි...❤❤❤❤
@umeshalakshani7434
@umeshalakshani7434 Жыл бұрын
Matath kandulu awa oyala denna sathutin inna one hamadama akka lankawe innawada digatama
@muditharuchiranisinghabahu736
@muditharuchiranisinghabahu736 Жыл бұрын
ඇත්තටම දුක හිතුනා...මගේ හස්බනුත් ඉතලි වල ඉන්නේ...එයා ගිය දවස් මට ආයෙම මතක් උනා...ඉක්මනටම මේ දවස් ගෙවිලා යන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤තෙරුවන් සරනයි🙏
@dilmisankalpana5466
@dilmisankalpana5466 Жыл бұрын
මගෙත් 😢
@Giorno23
@Giorno23 Жыл бұрын
ඉක්මනින් එකට ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..❤ ආදරෙයි ..❤😘 තෙරුවන් සරණයි 🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
​@@dilmisankalpana5466ඉක්මනින්ම එකට ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..❤ ආදරෙයි ..❤😘
@kalanibhagya1044
@kalanibhagya1044 Жыл бұрын
Hamotama me wage adarayak labenna oni , thawa thawath adaren sathutin inna puluwan wenna kiyala oyalata suba pathanawa , adarei 🥰🥰🥰
@tharushisarangi-xz6yl
@tharushisarangi-xz6yl Жыл бұрын
අනේ ඒ වගේ husband කෙනෙක් ලබන්න අක්කි මාරම වාසනවන්තයි .හැමදාම ආදරෙන් සතුටින් ආදරෙන් ඉන්න අයියා ,අක්කි.තෙරුවන් සරණයි.❤❄️
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔව් ගොඩාක් නංගි..❤ ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..ආදරෙයි ..❤😘 තෙරුවන් සරණයි 🙏
@nishadhiabhisheka9005
@nishadhiabhisheka9005 Жыл бұрын
Ane akke athatama math aduwa . Athatama dukai . Chuti manikata gdkkk adreiiii ❤️ akke aiya ikmnta ei . Budusaranai oyala hamomta . Athatama marama adraniya famiky ekak ❤️. Bs akke chuti menika ekka parisamen inna 😘😘😘
@ATcreation31841
@ATcreation31841 Жыл бұрын
අනේ අක්කියෝ එක දැකල ඇස්වලට කදුලුත් ආව 🥺 පරිස්සමෙන් ගිහින් එන්න අයියේ❤ අක්කයි චූටි පැටියයිත් පරිස්සමෙන් ඉන්න හැමෝටම බුදුසරණයි ❤😘 😘
@prabodhaginige9277
@prabodhaginige9277 Жыл бұрын
Aneee ada hari dukai. Meka balanakota apitath duka hithenawa. Ai ane akke oya nawathune. Oya thun denama ekata yannepai.kamak na ithin oyayi babaith ikmanata yanna akke. Adarei... Budu Sarani.. 🥰😘
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
අයියෝ මාත් ඇඩුවා දෙයියනේ 🥺❤️😭😭😭😭😭😭😭😭අනේ අයියා පව් පිරිමියෙක් මං දන්න විදියට ලේසියෙන් අඩන්නේ නෑ...මගේ ඇස් වලින් කදුලු වැටෙනවා ඉවරයක් නෑ..😭😭😭😭😭
@user-go6rg4ly3k
@user-go6rg4ly3k Жыл бұрын
Aththamae godak aduna akka..math oya wagemae..mage mahaththaya gihin denata masayak..a hageema dara ganda godak amaruie..apita ona una weleta yanda puluwan duraka nemene ayala inne kiyala mathak weddie eta wadiya dukak ne..aiya ayeth anakan akkae chooty manikae parissamen inda..adareie..❤❤❤
@peshiimuthu6932
@peshiimuthu6932 Жыл бұрын
Video ekak enkn kochchara bln innwd api 🥺😍 Dn nm hodtma abbahi wela oylta 😍 Sathutin parissamin inn akke hmoma 🥰 chuty menika 😘
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘
@yohanireshma9579
@yohanireshma9579 Жыл бұрын
අනේ.... මාර විදිහට දුක හිතුනා ..ජීවිතේ කියන දේ එහෙම තමා අක්කී..දුක සතුට එක්ක යන.. විටෙක ලස්සන ...විටෙක දුක හිතෙන ... ගමනක් තමයි ජිවිතෙ කියන්නෙ දුක්වෙන්න එපා ...හැමදාම ජිවිතෙ ගොඩක් සතුටින් ගතකරන්න ලැබෙවා !!!!!! බුදුසරණයි ....❤️❤️❤️❤️❤️🌹🌹🌹අදරෙයි
@thanujadananjaya5423
@thanujadananjaya5423 Жыл бұрын
ඒ දින ටික ඉක්මනට ගෙවෙයි අක්කේ බුදු සරණයි ඔයාලට❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔව් ...❤ ආදරෙයි ගොඩක් ❤😘 බුදු සරණයි 🙏
@Mashi2023
@Mashi2023 Жыл бұрын
Oya godak wasanawanthai Nangi Patio e wage adaraniya husband kenek labanna.. Oya 3 dena ekata iddi thama lassana. Budusaranai ❤
@aselakumara2431
@aselakumara2431 Жыл бұрын
ඔයාලා තුන්දෙනාම එකට ඉද්දි හරිම ආදරණීයයි...කමේන්ට් එකකට අක්කා reply කරලා තිබුනා සැප්තැම්බර්වල ආයෙමත් මහත්තයා ලංකාවට එනවා කියලා...ඒකට නම් මාරම සතුටුයි....❤❤❤❤...මොකද ඔයාලා දෙන්නා එකට ඉන්නවට තමා ආස....හරිම ලස්සනයි එතකොට....මේ දවස් ඉක්මනින්ම ගෙවිලා යයි...සැප්තැම්බර් ඉක්මනටම උදා වෙයි....😘😘😘 ගොඩාක් ආදරෙයි...තෙරුවන් සරණයි!...
@PriyadarshaniJayasinghe-xo8ik
@PriyadarshaniJayasinghe-xo8ik Жыл бұрын
Ane ai akke aiya giye ... Oya yanne nadda aye . Matath aduna video eka baladdi . Ane oyala harima nihathamanee. Ane hamadama hina Wela sathutin inna akke. Bs oyalata. Chooty manika paw ane.
@Giorno23
@Giorno23 Жыл бұрын
ඇත්තටම අපි දෙන්නා කතා වෙලා ගත්ත තීරණයක් .. අයියා Summer Season එකේ ගොඩාක් Busy වෙනවා . ඒ හින්දා ඒ මාස 3 අපේ ගෙදර අයත් එක්ක ඉන්නවා.. අයියා සැප්තැම්බර් එනවා අපිව එක්කගෙන යන්න ...❤ ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏
@PriyadarshaniJayasinghe-xo8ik
@PriyadarshaniJayasinghe-xo8ik Жыл бұрын
@@Giorno23Ane e 3 months ikmnta gewila yanna one akkatai aiyatai rosa malatai danennewth nthi widihata ..Akkta ammla inna nisa godk dnenne nha ... Eth aiya thniym paw .... Ikmntm akkatai aiyatai chooty manikatai ekta Inn lbenna one..... Bs oylt akke prissmin inna oyla hmoma ... Adarei akke ....
@Giorno23
@Giorno23 Жыл бұрын
​@@PriyadarshaniJayasinghe-xo8ikආදරෙයි ගොඩාක් ..❤😘 තෙරුවන් සරණයි 🙏
@deumidahamsa2271
@deumidahamsa2271 Жыл бұрын
ඔයදෙන්නව දැකලමටත් ඇස්දෙකට කදුරු ආව. බුදු සරනයි. ආදරෙයි හැමදාමත්. ❤❤❤❤❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ...❤😘 බුදු සරණයි 🙏
@damithpastrychef9869
@damithpastrychef9869 Жыл бұрын
Thank you nangiii, dubai walin Kandy kollek balan inne , ❤️🫶 me too face more than this big incident 🇱🇰
@yeshanirameshika4426
@yeshanirameshika4426 Жыл бұрын
ඇස් වලට කදුලු අවෙ නැ කිවොත් ඉතින් බොරු අක්කෙ 😢😢 දුකයි අද විඩියෝ එක 😓😓 අයෙ පුංචි පවුල එකට ඉන්න දවස ඉක්මනට එන්න ඔනි❤ බුදු සරණයි 😊
@dilkysandachaya4219
@dilkysandachaya4219 Жыл бұрын
Apahu ikamanatama oyala ekathu wenna oni, theruwan saranay jesu pihitay
@sithmipunsara1731
@sithmipunsara1731 Жыл бұрын
අක්කේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම අපි බලනවා.මේ වීඩියෝ එකට ගොඩක් අඩුනා.අපේ අප්පච්චිත් ඇවිත් යනකොට අපිත් ඔහොම අඩනවා.අපට ඒක මතක් උනා .ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි.❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි නංගි ..❤😘 බුදු සරණයි 🙏
@nisansalapurnima368
@nisansalapurnima368 Жыл бұрын
Jeevithe kynne ohma thmi akki❤..mtth aduna akki😢 godak duki akki aiya enkn oui, mniki prissmt inna..bs..! 😢❤
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
ගොඩක් දුක හිතුන මේ video එකට..පරිස්සමෙන් අයියා...ඔයාලගෙ ආදරෙ හරිම ලස්සනයි.❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘
@MishiFamilyKorea6250
@MishiFamilyKorea6250 Жыл бұрын
ගොඩාක් ඇඩුවා වීඩියෝ එක බලලා..මාත් මහත්තයයි මගෙ දෝනියි එක්ක රට ක ඉන්නෙ..ලංකාවේ දේශපාලනය නිසා ගොඩාක් සුන්දර ආදරෙන් පිරුණු හදවත් වලට ඈත් වෙන්න වෙලාද..😢😢
@neranjalagunawardhane
@neranjalagunawardhane Жыл бұрын
Oyage vlog eka balana gaman math adanawa.e athdakeema matath tyenawa.Teruwan saranai oyala tundenatama.
@hiruniamanda9938
@hiruniamanda9938 Жыл бұрын
ඔන්න අක්කි පලවෙනි කෙමෙට් එක මගේ න් අදරේයි ගොඩක් අක්කි
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤❤
@attanayakaomasha2105
@attanayakaomasha2105 Жыл бұрын
Aneee... Ekata nam duka hithuna .Aiya ikamanat ei Akkiwai chutiyawai balanna .oyala parissamen inna budu sarani ❤️❤️
@thathsara2813
@thathsara2813 Жыл бұрын
අක්කි ඇත්ත්ටම දුක හිතුනා video එක බලද්දි..ඔයාලා තුන් දෙනාම එකට ඉද්දි තමයි ලස්සන...බුදු සරනයි ඔයාලට❤️🥺😘
@Giorno23
@Giorno23 Жыл бұрын
ඉක්මනට අයියා එන්වා.. තව ටික යි නෙ..❤ ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏
@ovinDi-w7o
@ovinDi-w7o 10 ай бұрын
අක්කී මේ දුක මමත් විදලා තියනවා .අාදරනිය මිණිස්සු අපෙන් ගොඩක් අැත් වෙද්දි එ දුක කියා ගන්න බෑ අපිට .අක්කී පරිස්සමෙන් .අයියා පරිස්සමෙන් .ජේසු පිහිටයි තුන් දෙනාටම . 😪
@vision2096
@vision2096 Жыл бұрын
😢OH my !! it was heartbreaking to see the parting. May The Triple Gem Bless and protect him and have a safe journey back home to Italy. Yes even chutimanike could feel the sad atmosphere 😢 I was so sad to see you two saying goodbye. May The love you have for each other strengthen and keep that bond until you two unite again. Love and Blessings always 🙏❤️❤️❤️
@nim7625
@nim7625 Жыл бұрын
Ane harima lassnai mage akkiyo. Parissam inna hemadamat. Harima nihathamani hadavathak tiyena paulak. Adarei godk. Aiyai akkai ape chuti patiyai parissamen inna asai blanna akkalava. Godk adarei. Budu saranai. Sathuta uturanna ona.
@RideReviewHub725
@RideReviewHub725 Жыл бұрын
අනේ හරිම දුකයි පුඑවන්නම් දෙන්නාම එකට ඉන්න❤❤❤❤
@saduniumashini3225
@saduniumashini3225 Жыл бұрын
Ammi akki mama thamath adanawa. Oya dennata ikmanin dakinn lebei.. Aiya api laga edala yanawa wage denune..
@nilushihewavitharana6140
@nilushihewavitharana6140 Жыл бұрын
Be strong .Even though i said that , i am a mother who is going through that experience very well with her two children . My husband has been living in the country for about 3 years and spends morning and night along with out telling anyone .May you and husband chute manika ( daughter ) be happy .තෙරුවන් සරණයි !!!!!!!!!❤❤❤❤🌹🌹
@sithmiperera4346
@sithmiperera4346 Жыл бұрын
Ane akka ekanm blddi kadulu awa mkd mtath e wagema duk unu dwsak tiyna nisa...aiya ikmnin eiii oyla ekka ynn🥰❤
@sashininimrekha2787
@sashininimrekha2787 Жыл бұрын
ඔවි අක්කා අවුරුදු ගනනාවක් එකට ලග ඉදලා වෙන රටකට එයා යනකොට ඒ දැනෙන දුක කියාගන්න බෑ විදපු අය දන්නවා ඒ හැගීම… ආදරය කියන්නෙ අමුතුම හැගීමක්… ඒ හැගීමට කරන්න බැරි දෙයක් නෑ…❤
@nilukadamayanthi82
@nilukadamayanthi82 Жыл бұрын
Ammo e adare dakkama matath aduna.kohomada deiyane daragena hitiye nangiye oya...ikmaninma oyala 3denatama ayemath ekata inna labewa kiyala prarthana karanawa
@kasuniherath3888
@kasuniherath3888 Жыл бұрын
ජීවිතේ හරිපුදුමයි අක්කියෝ..අපි ආදරේ කරන අය දවසකට අපෙන් ඈතට ගියත් කොච්චර දුකක් දැනෙනවද...අක්කිගෙයි අයියගෙයි හිත් හරි ශක්තිමත්...ඒ වගේම ආදරෙන් පිරිච්ච හදවත් දෙකක්...❤ අක්කිගෙයි අයියගෙයි හිත් වල තියන ආදරේම ඔය දෙන්නව ආරක්ෂා කරයි...අපිත් අක්කියි අයියයි එක්ක හැමදාමත් ලඟින් ඉන්නවා...ගොඩාක් ආදරෙයි....❤
@pradeepdarshana6699
@pradeepdarshana6699 Жыл бұрын
Nangiii dukai ne.. paw.. kamk ne sathutu wenna oyalage anagathey wenuwenni.. eya giye.. suba gamn.. bs thun denatama...
@manojmadhushanka6529
@manojmadhushanka6529 Жыл бұрын
අනේ මටත් දුක හිතුන 😥පරිස්සමින් ගිහින් එන්න බුදුසරනයි 🙏🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏
@psindudilshan850
@psindudilshan850 Жыл бұрын
ඇත්තටම කදුලු ආවා අක්කේ.හැම අමාරු කාලෙකටම පස්සේ ලස්සන කාලයක් එනවා හැමදාම සතුටින් ඉන්න පුලුවන්.එතකම් පරිස්සමෙන් ඉන්න.
@Marintha999
@Marintha999 Жыл бұрын
Notification on කරගෙන වෙලාව එනකල්ම බලන් හිටියේ අද වීඩියෝ එකත් වෙනදා වගේම අපිව පිස්සු වට්ටන එකක් වෙයි කියලා ...හිතුවේ වත් නෑ මෙහෙම දෙයක් ඇත්තටම මම ශොක්...ඇඩෙනවා හෝ ගලා...ඇයි අක්කලා ගියේ නැත්තෙ...ඇයි අයියා තනිවම ගියේ අක්කෙ ...ජීවිතේ එහෙම තමයි ...කරන්න දෙයක් නෑ නේද අක්කා...ජීවිතේ දිනන්න නම් අසීමිත කැප කිරීම් කරන්නම වෙනවා නෙ අපිට ...හිතේ තියන හැමදේම සාර්ථකවම කරගෙන ඉක්මනින් වෙනදා වගේම තුන් දෙනාට ආදරෙන් ලගින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරනයි තුන් දෙනාටම ...💗
@Giorno23
@Giorno23 Жыл бұрын
ඇත්තටම අපි දෙන්නා කතා වෙලා ගත්ත තීරණයක් .. අයියා Summer Season එකේ ගොඩාක් Busy වෙනවා . ඒ හින්දා ඒ මාස 3 අපේ ගෙදර අයත් එක්ක ඉන්නවා.. අයියා සැප්තැම්බර් එනවා අපිව එක්කගෙන යන්න ...❤ ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏
@reallife4197
@reallife4197 Жыл бұрын
@@Giorno23 ane ehenam kamak naha eth masa thunak ne akke.yanna thibba ane matath inne masa dekaka duu patiyek.mahaththaya nathuwa me dwas tika gatha karaganna oyata shakthiya labewa.ikmanin dawas gewila yanna kiyala prarthana karanwa
@Marintha999
@Marintha999 Жыл бұрын
@@Giorno23 බුදු සරනයි අක්කෙ...අම්මා තාත්තා එක්ක ඉන්න කාලය වෙන් කරන එකත් වටිනවා...සුදු මැනික එක්ක පරිස්සමින් ඉන්න ..අපිට වීඩියෝ ගේන්න නම් අමතක කරන්න එපා අයියා නෑ කියලා හොදේ
@nimaliudula1350
@nimaliudula1350 Жыл бұрын
Budu saranai
@sulochanadias3691
@sulochanadias3691 Жыл бұрын
@@Giorno23 Ehemanam Hondai..oya duka mama awurudu 7 winda daruwo 2 ekka..kohomath nangi familyekek loke kohe hitiyath ekata inna...oni..api dan inne uk wala...
@nadeenishamadarshanilenaba7095
@nadeenishamadarshanilenaba7095 Жыл бұрын
අනේ මට වාවන්නේ නැතිව ගියා අනේ ඔය දෙන්නා එක තැන ඉන්න මගේ පපුව පැලෙන්න තරම් දුකක් දැනුනා ඔයත් ආයෙමත් ඉක්මනින්ම ඉතාලි යන්න හරිම දුකයි කොහොම උනත් තෙරුවන් සරණයි සුබ ගමන් ඉක්මනින්ම චුටි මැණික ලගට එන්න
@TheeshaGamage-mu8qc
@TheeshaGamage-mu8qc Жыл бұрын
අනේ මගේ ඇස් වලටත් කදුලු ආවා අක්කි..අනේ ඇයි ඔයාලා දෙන්නත් ගියේ නැත්තේ 😔
@Giorno23
@Giorno23 Жыл бұрын
ඇත්තටම අපි දෙන්නා කතා වෙලා ගත්ත තීරණයක් .. අයියා Summer Season එකේ ගොඩාක් Busy වෙනවා . ඒ හින්දා ඒ මාස 3 අපේ ගෙදර අයත් එක්ක ඉන්නවා.. අයියා සැප්තැම්බර් එනවා අපිව එක්කගෙන යන්න ...❤ ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏
@ChandrikaSilva-bb2ze
@ChandrikaSilva-bb2ze Жыл бұрын
හ්‍රරිම දුක දවසක් ඔයාගෙ mahathaya හරිම හොඳ කෙනෙක් මට aduna oya gedara ayath ekka mahathaya enakan parissamata inna oyalata budu saranai
@lalithaswarnaseeli6164
@lalithaswarnaseeli6164 Жыл бұрын
අනෙ අද වෙනදා දැනෙන සතුට නම් නෑ තමයි ඒත් ඉතිං අපි හැමදේටම මුහුන දෙන්න ඕනනෙ ❤.ඒක ලෝකස්වාභවයනෙ අක්කා ❤🌎.අයියාටත් ඔයාලා දෙන්න එක්කම ඉදලා ඉදලා දැන් දුර ඈත රටක ඉන්නකොට ඉන්න වෙනව නේද කියලා මතක් වෙද්දි ගොඩක් දුක ඇති අයියගෙ මැනික් කැට දෙක මතක් වෙල 🌟❤..අපෙ චුට්ටන් මැනිකත් අයියා අක්කිව hug කරද්දී තාත්තිට තුරුල් වෙනවා.වෙනදා තියෙන සතුට අද නෑ තමයි පැටියට දැනෙනව ඇති ❤😔.අක්කි එතකොට යන්නෙ නැද්ද ආයෙ ලංකාවෙ ම ඉන්නවද 🥰❤.එහම ඉන්නව නම් ආසයි හැබැයි තුන්දෙනාම එකට ලංකාවෙ නෙමෙයි ඔයලා තුන්දෙනාම එකට ඕන තැනක ඉදන් අපි එක්ක මේම ඉන්නව නම් ගොඩක් ආසයි ආදරෙයි ❤🥰😍😘..බුදු සරණයි තුන්දෙනාටම..පරිස්සමින් ඉන්න ආදරෙයි ❤
@withanarachchi
@withanarachchi Жыл бұрын
Oyala thun denatama jesu pihitai ❤parissamin inna .puduma wedanawak denune .wen weema harima dukai .(mama imesha italy idan hamadama oyalage video balanawa )
@hemamalisenadeera6456
@hemamalisenadeera6456 Жыл бұрын
හායි නංගි. කොහොමද ඔයාලට. චුටි මැණිකට කොහොමද? vidio එක දානකන් මේ බලන් ඉන්නේ. ❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
ආදරෙයි ❤😘
@user-yw9mj2ch6o
@user-yw9mj2ch6o Жыл бұрын
Ane kar ekata naginawelawenan godak duka hithuna paw ayiya parissamin sathutin inna ayiyee💓
@slverona4560
@slverona4560 Жыл бұрын
මට දැනුනා දෙයක් ලියන්න පවුල කියන්නේ දම්වැලක්. පුලුවන් තරම් ඉක්මනටම මහත්තයා ලගට යන්න ඒ හදවත ඔයා හදාගන්න ටීචර්.ජේසු පිහිටයි
@THIMOCake170
@THIMOCake170 Жыл бұрын
Oya yanne nadda nangee kalya Ikmanin gewila yai oyalta theruwansarani ❤🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
ඔව් අපි දෙන්න එක දවසක්වත් දුරස් වෙලා ඉදලා නැහැ.. ඒකයි ගොඩාක් දුක..❤ මහත්තයා ඉක්මනින් එනවා අපිව එක්කගෙන යන්න ..❤ ආදරෙයි ❤😘 ජේසු පිහිටයි 🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
​@@THIMOCake170අයියා මාස තුනෙන් එනවා..❤ ආදරෙයි ..❤😘 තෙරුවන් සරණයි 🙏
@sudarshaniwanniarachchi3314
@sudarshaniwanniarachchi3314 Жыл бұрын
Aththatama gdkma duka hithuna akki. Adaraya pirunu paulak. Parissamin inna hamadama. Budusaranai oyalata.🙏
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
අනේ පුදුම දුකක් දැනුනේ නංගි පපුව හිරවෙනවා වගේ දැනුනේ .මමත් ඔයාලා ලංකාව ට ආවම පුදුම සතුටු වුනා.දැන් මල්ලි ආපහු ගියාම පුදුම දුකක් දැනුනේ තනියම ගියාම .කමක් නැ අපි එකතු වෙලා මෙි දුක බෙදා ගමු.මල්ලි ආපහු එනකල් චුටි පැටියා හරිම හොඳින් බලාගෙන පරිස්සමෙන් ඉන්න 😢😢😢.පවුලේ අයගෙන් ඇත් වෙනවා තරම් දුකක් තවත් නැ.මොනවා කරන්නද ජිවිතේ හැටි ඔහොම තමයි .මල්ලි ගැන දුකයි😢😢😢😢එයා තනියම ගියාම .
@supuniprashanshika2078
@supuniprashanshika2078 Жыл бұрын
Ow e dulanm kiyala wedkne 😢 oyalata budu saranai
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
අනේ මට ගොඩාක් දුක හිතුනා .මේ දින ටික ඉක්මනින් ගෙවිලා යයී නංගී මල්ලී .ඔයාලා තිදෙනා එකට ඉක්මනින් මුණ ගැසෙන දිනේ ඈතක නොවේවා.බුදු සරනයී .❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
ඇත්තටම අපි දෙන්නා කතා වෙලා ගත්ත තීරණයක් .. අයියා Summer Season එකේ ගොඩාක් Busy වෙනවා . ඒ හින්දා ඒ මාස 3 අපේ ගෙදර අයත් එක්ක ඉන්නවා.. අයියා සැප්තැම්බර් එනවා අපිව එක්කගෙන යන්න ...❤ ආදරෙයි ..❤😘 බුදු සරණයි 🙏
@pradeeperanga1456
@pradeeperanga1456 Жыл бұрын
අක්කා වගේම මමත් ඔයදේට දේපාරක්ම මුන දිලා තිනවා ඒ දුක කියාගන්න බෑ දරාගන්න හරි අමාරුයි .මගේ මහත්තයා යනකොට අපිට එන්න දුන්නේ නැ එයාපෝට් යන්න එයාට හිත හදාගෙන යන්න බැරිවෙයි කියලා . අක්කා කිව්වා වගේ අපිට අපේ පවුලේ අය ඉන්නවා එයාලට එහෙ කවුරුත් නැ ඒ දුක දරාගන්න හරි අමාරුයි . අද ඔයාලගේ විඩියො එක බලනකොට මට මගේ මහත්තයා අපිව දාලා රට ගිය දවස මතක් උනා . පරිස්සමෙන් ගිහින් එන්න අයියා තෙරුවන් සරණයි . අක්කටයි චුටි මැණිකටයි . තෙරුවන් සරණයි . හිත හයිය කරන්න අක්කා . ❤❤❤ .තෙරුවන් සරණයි සියලු දෙනාට .
@SudarshiFernando
@SudarshiFernando Жыл бұрын
​@@Giorno23 ගොඩක් ස්තුති ඒ ගැන කිව්වට..නැතිනම් හිත හිත හිටියේ අනේ ඇයි ජිවිතේ එකට ඉන්නම ඕනි කලේ එහෙම වුනේ කියලා..මමත් රනවිරුවෙකුගේ බිරිදක්ව හිටි කාලේ බබාලා 3දෙනාම හැදුවේ තනියම යුද්දය නිසා අපිට අපි මගහැරුනා.ඒ මතකයේ වේදනාවන් එක්ක එහෙම හිතෙන්න ඇති මට..
@fathimarazeena3514
@fathimarazeena3514 Жыл бұрын
@@Giorno23 ammo akki meka dakkama tamay sanasimak awe 😘
@Giorno23
@Giorno23 Жыл бұрын
​@@pradeeperanga1456 ගොඩාක් දුකයි ඒත් නංගි කියනවා වගේ හිත හයිය කරගෙන ඉස්සරහට එන ලස්සන දවස් ගැන හිතනවා❤ ආදරෙයි ..❤😘 තෙරුවන් සරණයි 🙏
@maneeshadevindi2084
@maneeshadevindi2084 Жыл бұрын
වීඩියෝ එක බලන් ඉන්න මට මෙච්චර දුක හිතුනනම් අක්කටයි අයියටයි කොච්චර දුක ඇතිද කියල හිතුන🥺....හැමදාමත් සතුටින් ඉන්න 🥺ආදරෙයි ගොඩාරියක්❤
@Mamasanduni
@Mamasanduni Жыл бұрын
අනේ අක්කා දුක් වෙන්න එපා.ඉක්මනින්ම දවස් ගෙවිලා යනවා අපි දන්නෙම නැතුව.ඔයාලගෙ ආදරේ දැක්කාම මට ගොඩක් දුක හිතුනා.දෙන්නට දෙන්නා නැතුව ඔයාලට කොච්චර දුක ඇතිද කියලා.🥺❤️ ඒ උනාට ඔයා හරිම වාසනාවන්තයි අක්කෙ.අයියා වගෙ හොද හස්බන්ඩ් කෙනෙක් ලබන්න.එයා ඔයාට තියෙන ආදරේ ඇස් වලින් පේනවා.ඔයාලා හැමදාම වැඩි වැඩියෙන් ආදරෙන් සතුටින් ඉන්න ඕනි.ජේසු පිහිටයි ඔයාලට ❤️❤️
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,8 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 17 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 53 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Sanduni & Danuka Wedding Suprise Dance
8:33
Creative Eye
Рет қаралды 586 М.
PREGNANCY ANNOUNCEMENT | HOW I SURPRISED MY HUSBAND | SINHALA
11:02
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 3,8 МЛН