first girl who went to university විශ්ව විද්‍යාලයට ගිය ප්‍රථම ආදිවාසී තරුණිය

  Рет қаралды 264,127

News at Mahiyangana බින්තැන්නේ වං හුං

News at Mahiyangana බින්තැන්නේ වං හුං

4 жыл бұрын

Aboriginal first girl who went to university විශ්ව විද්‍යාලයට ගිය ප්‍රථම ආදිවාසී තරුණිය - News at Mahiyangana බින්තැන්නේ වං හුං
#ආදිවාසී #දඹාන #වැදි #aboriginal #indigenous #indigenouspeoples #daban #damban #waddha #adiwasi #newsatmahiyangana #news_at #වංහුං #newsatmahiyangana #newsupdates #news_at_mahiyanganahiyangana #newsalert
Like 👍 comment 🖊️Share News at Mahiyangana බින්තැන්නේ වං හුං
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.

Пікірлер: 563
@kudabandakuda5501
@kudabandakuda5501 4 жыл бұрын
දුව ඔයාට ඉදිරියට යන්න අපේන් සුභපැතුම් දේවිපිහිටයි
@thameerasupun798
@thameerasupun798 4 жыл бұрын
එල එල
@tharushihimaya3301
@tharushihimaya3301 2 жыл бұрын
Harima sathutui
@sujeewajayawardena7844
@sujeewajayawardena7844 2 жыл бұрын
@@thameerasupun798 oyata suba gaman
@hdsthimothies7889
@hdsthimothies7889 Жыл бұрын
ඔබලාට ජයෙන් ජයම වේවා . දුවේ ඔබට සුබ පතනවා .
@isharadilani8368
@isharadilani8368 Жыл бұрын
T55
@hansimuthumuthu3482
@hansimuthumuthu3482 4 жыл бұрын
ඔබේ ගමන ඉතාම සාර්ථකත්වයට පත්වෙිිවා..💐💐💐💐..
@kalumprasanna6577
@kalumprasanna6577 4 жыл бұрын
Maru kallak sadutui
@chandrawanasingha
@chandrawanasingha Ай бұрын
සමන්ති දුවඔයාගෙසිතුම් පැතුම් සර්ව ප්‍රකාරයෙන්ම ඉශ්ට වේවා බුදුසරනයි දෙවිපිහිටයි
@lalithakodikara6689
@lalithakodikara6689 Жыл бұрын
ආඩම්බරයි දුව.පරිස්සමෙන් .තම උපන් රටට සේවයක් කිරීමට ශක්තිය ධයිර්ය ලැබේවා!
@shenayashaki9086
@shenayashaki9086 2 жыл бұрын
ඒ අම්මගෙ තියෙන හිතේ ශක්තියම ඒ දියණියටත් තියෙනවා.ලොකු ගමනක් ඉදිරියට යන්න සුභ පතනවා.තෙරුවන් සරණයි 🙏
@user-gw6pm7id9k
@user-gw6pm7id9k 2 жыл бұрын
කොලබ ලමයින්ට සැප වැඩියි හරිම ආඩම්බරයි දුව ජය වෙවා 👍👍👍👍👍👍❤
@sheengamagee1323
@sheengamagee1323 2 жыл бұрын
රජයේ අවදානය මේ වගේ දරුවන්ට යොමුකර ඉදිරියට යන්න අත, හිත දෙන්න
@hadayanidayani2008
@hadayanidayani2008 4 жыл бұрын
සම්මා සම්බුදු සරණයි අම්මේ oya ඇතුළු පවුලේ සියලුම දෙනාට දෝණි කැම්පස් ගියාට කමක් නෑ කැම්පස් එකේ ඉන්න නවක වදය ගෙන් බේරෙන්න ඔබට ජය වේවා
@priyadarshanipriyadarshani7331
@priyadarshanipriyadarshani7331 4 жыл бұрын
බුදු සරනයි 🌹🌹🌹🌹
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
බුදු සරණ යි දුව ඔයා ට
@kumaripna4131
@kumaripna4131 2 жыл бұрын
ලංකාවෙ මුල් අයිතිකාරයෝ ආදිවාසින් නියම අයිතිකරුවෝ තමයි එයාලා හරිම සතුටුයි අපි හෙලයො
@godofgodseyes
@godofgodseyes 9 ай бұрын
දැන් ලංකාවෙ අයිතිකාරයො කවුද? ඒ අයිතිකාරයන්ට පුළුවන්ද තම රටේ තීරණ ගන්න? ඒ අයිතිකාරයන්ට පුළුවන්ද, තම සේවකයන් සහ/හෝ නියෝජිතයන් ගන්නා තීරණ වෙනස් කරන්න?😊
@NimnaWijebandara
@NimnaWijebandara 24 күн бұрын
සිංහල කියන ඔක්කෝම රාවණ පරපුරේ තමයි
@indikaprasad358
@indikaprasad358 4 жыл бұрын
සුබ පැතුම් නංගී අපේ සංස්කෘතිය සාරදර්ම රැකගෙන ඉදිරියට ගිහින් රටට ජාතියට හොද සේවයක් කරන්න
@priyanthapiyasili8474
@priyanthapiyasili8474 Жыл бұрын
මේ අපේ උන් තමා අඩ අඩා ඉල්ල ඉල්ල ජීවත් වෙන්න හදන්නේ නිකං ඉදගෙන කන්න හදන්නෙ අම්මේ ඔබටත් තව තවත් ශක්තිය ලැබේවා.
@ruwangunawardana9829
@ruwangunawardana9829 29 күн бұрын
👍
@harshithilakarathne7220
@harshithilakarathne7220 4 жыл бұрын
අනේ ගොඩක් සතුටුයි ඔයාට සුභ අනාගතයක් වේවා 🌷🌷🌷
@kudabandakuda5501
@kudabandakuda5501 4 жыл бұрын
අපේ අයට හොද අාදර්ෂයක් නේද මම දකින විදිහට අපේ එවුන්ට වැඩිය වන්නිල අැත්තො හොදයි නිහතමානි අාඩම්බර නැ දුක දරාගනසතුටින් ජිවත්වේනවා බුදුසරණයි දේවිපිහිටයි
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 4 жыл бұрын
ආදරණීය දුවෙි ඔයාට උණුසුම් සුභ පැතුම් දුවට තෙරුවන් සරණින් අධ්‍යාපන හැම කටයුත්තක්ම සාර්ථකව කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියලා පතන අතර සුභම සුභ අනාගතයක් වෙිවා ....!!! 🌹🌹🌹🌹🌹🌹
@kasswrnalata906
@kasswrnalata906 4 жыл бұрын
Soiriya oya ratata kolu adambarayak adarsamat duwak siyalu daviyanga araksawa labawa
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 2 жыл бұрын
Wannila eththo kiyanne hebema rjek..oya wasi බලාගෙන janidi pathi ඇතුළු සියලු dasapalakayo wage නෙවෙයි ...
@akranjanie2268
@akranjanie2268 2 жыл бұрын
Duwa oyata deaviyan asirwada karanawa godak sathutyi mama oman wala sita
@renukanavimana2746
@renukanavimana2746 2 жыл бұрын
@@ajanthasubasingha7576 n.a.
@chamindathushara8310
@chamindathushara8310 11 ай бұрын
වැදි භාෂා වැදි සංස්කෘතික රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීම ඉතා වැදගත්
@keshaniherath1579
@keshaniherath1579 2 жыл бұрын
සුබපැතුම් සහෝදරිය. හැමෝම මිනිසුන් . එකම ලේ තියෙන්නේ..ඔයා ඒ හැම කුලයටම හොද ආදර්ශයක්. සියලු බලාපොරොත්තු ඉටුවෙන්න...ඉගෙනීම කටයුතු සාර්ථක වෙන්න..බුදුසරණයි !
@kusumltr2034
@kusumltr2034 2 жыл бұрын
තෙරුවන් සරනයි පුතේ.ඉස්සහටම යන්න.ඔයා වැඩ්ඩියෙක්.🏆️
@ruwanchandika4353
@ruwanchandika4353 26 күн бұрын
"ආදි වාසියෙක්" වීම ගැන මට හරි ආඩම්බරයි...❤❤
@sumudunisansala6459
@sumudunisansala6459 2 жыл бұрын
ඒ අම්මට තියන සතුට,අනේ තව තවත් සාර්ථක ගමනක් යන්න සුබපතනවා.
@maalimaali6292
@maalimaali6292 4 жыл бұрын
පෝන් එක කනේ ගහගෙන...යන අපේ අයට මෙන්න පාඩම්... ඇත්තටම රජයෙන් ඒ අයගේ අඩුපාඩුව සැලසීම මතුපරම්පරාව වෙනුවෙන් විශාල දායකත්වයක් .. ඒ අය හොඳතැනකට ගැනීම තමයි හොඳම දේ... ඉරණම් ගමන හරි විදිහට තිබුන ලියා.. ඉදිරියටම යන්න ආදර දියනි ඔයා... කරුණා දයා මිනිමුතු කැට එකට තියා.. වනිතා ලොවේ රන් තරුවක් වෙන්න ඔයා... තෙරුවන් සරණයි ...
@nimeshekanayaka2831
@nimeshekanayaka2831 2 жыл бұрын
සමන් දෙවි පිහිටයි.බලන්න එ අම්ම පොඩි කැකුලි අතින් අල්ලන් මවකගෙ රැකවරණය 🙏🙏🙏
@ruwanpradeep1158
@ruwanpradeep1158 4 жыл бұрын
අම්මෙ ඔබට පින් මෙ දරුවන්ට ඇස් පදන්න ඔබ වින්ද දැරුව දුක් නිසා ඔබට පින් අම්මෙ නංගී යේ ඔබගෙ යුතු කම ඉස්ට කරන්න
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
ඇත්තටම ආඩම්බරයි ආදිවාසී ගැන
@indikaprasad358
@indikaprasad358 4 жыл бұрын
ආදිවාසි නායකතුමා ගොඩක් බුද්දිමත් කෙනෙක් කොච්චර ද කියනවානම් රටේ ජනාදිපති කමට උනත් සුදුසු කෙනෙක්
@chandiwijerathna5437
@chandiwijerathna5437 2 жыл бұрын
Of course yes
@senaworld1779
@senaworld1779 Жыл бұрын
Aththa..
@sameramadu7032
@sameramadu7032 Жыл бұрын
Atatm adiwasi tuman jandipati karnam kochar hodada
@sadithajunju8410
@sadithajunju8410 9 ай бұрын
Aniwaren❤
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 8 ай бұрын
අනිවාර්යයෙන්
@user-pq9lw2le1d
@user-pq9lw2le1d 4 ай бұрын
දුවගේ ඒ කැපවීම උත්සාහය උනන්දුවට සුබ පතනවා
@chandiwijerathna5437
@chandiwijerathna5437 2 жыл бұрын
සුභ අනාගතයක් දෝනි.අනෙක් අයට ඔයා හොඳ ආදර්ශයක් පුතේ .
@shanukakumarasingha7266
@shanukakumarasingha7266 4 жыл бұрын
ඒ අම්මගෙ සතුට...ඒක මහා ශක්තියක්...බුදුසරණයි
@mangalikakusumtika9839
@mangalikakusumtika9839 2 жыл бұрын
දුව ඹයා හොදට ඉගෙන ගන්න අපෙන් සුභ පැතුම් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️💕💕
@punisher5982
@punisher5982 4 жыл бұрын
අනිවාරයෙන්ම වැඩ පෙනන්න ඔනේ බුදසරණයි
@pradeepnishan637
@pradeepnishan637 2 жыл бұрын
මගෙ නන්ගියෙ ඔයාට බූදූ සරනයි
@ruwanchandika4353
@ruwanchandika4353 26 күн бұрын
නියම හෙල ලේ....♥️♥️♥️♥️
@gvggfggg4432
@gvggfggg4432 2 жыл бұрын
බුදුසරණයි ඔයාට පුුතේ ඔයාගේ අනාගතය සාර්තකවේවා
@sampathbandara4644
@sampathbandara4644 4 жыл бұрын
ඉදිරි ගමන සාත්ථකම වේවා
@nihalfernando1881
@nihalfernando1881 Ай бұрын
ජේසු පිහිටයි සහෝදරිය ඔබ‍ට ජයෙන් ජයවේවා
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
රටේ දෙශපාලන මහා ඌරට සමන්තිකා දුවට උදව් කරන්න මොළේ පැදේවා.සමන්තිකා දුවට ඉදිරි අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන යැමට රටේ දේශපාලන මහා ඌරාගේ අවධානය යොමු වේවා.සමන්තිකා දුවට තෙරුවන් සරණයි.🇱🇰🕊🕊🕊🌲🌲🌲
@chathanasewwandi2814
@chathanasewwandi2814 2 жыл бұрын
ඇත්තටම ගොඩක්.සතුටුයි.සියළු.දෙවිරැකවරනයි දුවෙි ඔබට..💘💘💘
@rameahkw1462
@rameahkw1462 Жыл бұрын
හරිම.සතුටුයි.දුවේ.ඔයාගේ බලාපොරොත්තු.ඉටුවේවා සියලු.දෙවියන්ගේ.පිහිට ආරක්ෂාව.ලැබේවා. ගමට.රටට.සේවයක්.කරන්න..වාසනාව.උදාවේවා ඔයාලත්.අපේම.දරුවො 💖💖💖💖💖💖💖💖💖
@velvetways6694
@velvetways6694 2 жыл бұрын
හරිම සංවෙිදි කතාවක් ඇහැට කදුලු අවා බුදු සරනයි දුවෙි ජයවෙිවා
@madumaniya1169
@madumaniya1169 4 жыл бұрын
බුදු සරනයි නංගී සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පොඩි නංගි ගැන දුකයි 😢
@channapathum5356
@channapathum5356 4 жыл бұрын
Harshi
@madumaniya1169
@madumaniya1169 4 жыл бұрын
@@channapathum5356 hi cahnna
@channapathum5356
@channapathum5356 4 жыл бұрын
@@madumaniya1169 how are you harshi
@madumaniya1169
@madumaniya1169 4 жыл бұрын
@@channapathum5356 good how are you
@upalidharmadasa3405
@upalidharmadasa3405 Жыл бұрын
හිතට සතුට ගෙනත් දුන්න දිරි දියණි නෙතට කඳුලු වැටුණා ඇත්තම දෝණි ඔබට සුබ පැතුම් ජය ගන්නට දියණි අපිට රටට හෙට සම්පත ඔබ දෝණි
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ආඩම්බරයි ඔබ ගැන. දුවේ 👏👏👏🙏
@ChandraChandra-nl4gq
@ChandraChandra-nl4gq 2 ай бұрын
මැණිකේ බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤
@liyanageliyanage1945
@liyanageliyanage1945 4 жыл бұрын
සුභ පැතුම් නංගියේ..නමුත් කවදාවත් ඔයාගේ ඡාතිය..වර්ගය..භාෂාව අමතක කරන්න එපා.බුදු සරණයි
@pavithranadeeshani1691
@pavithranadeeshani1691 4 жыл бұрын
Oyata budusaranai suba anagathayak
@somasoma7355
@somasoma7355 4 жыл бұрын
තෙරැවන් සරණයි දුවා
@kumarichandanijeewa1083
@kumarichandanijeewa1083 2 жыл бұрын
සියලුම දෙව් පිහිටයි දුවේ ඔයාට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම බුදු සරණයි සියලුම දෙව් පිහිටයි
@wasalahera5941
@wasalahera5941 4 жыл бұрын
This Teacher having sound Knowledge than a Minister of Education. Very intelligent and insightful. I honorary salute you Sir. Keep up the good work. God bless and long life.
@amithkumara5217
@amithkumara5217 4 жыл бұрын
සම්මාසම්බුදු සරණයි දුවේ ඔයාටත් අම්මාටත් සියලු සහෝදර සහෝදරියන්ට. තෙරුවන් බලෙන් නංගීට සුවය ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!
@kumarikarunanayake1481
@kumarikarunanayake1481 2 жыл бұрын
Pute oya ta tavat idiriyatama yanna vasanava lebeva oya anit lamainta hodama adarsak budusaranai pute
@user-ht3zf7cx8y
@user-ht3zf7cx8y Ай бұрын
හරිම සතුටුයි. දුවට සුබ පතමි
@srisambodhimeheniaramayasi514
@srisambodhimeheniaramayasi514 19 күн бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාටත් පවුලේ හැමෝටමත්.
@lakmalit6781
@lakmalit6781 3 жыл бұрын
බුදුසරණයි අක්කේ ජයවේවා ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගන්න ශක්තිය ලැබේවා
@nilanthiramani5258
@nilanthiramani5258 2 жыл бұрын
හරිම සතුටුයි, දුව ඔයාට සුබ අනාගතයක් උදාවේවා . ආදිවාසි බාශාව හරිම ආසයි අහන්න ලස්සනයි වචන අර්තවත්
@bnimy
@bnimy 2 жыл бұрын
ඔබගේ සියලු බලාපොරොත්තු ඒ විදිහම ඉශ්ට වෙන්නෙ කියලා ප්‍රාර්ථනා කරනව
@chandanipiyasena9823
@chandanipiyasena9823 4 жыл бұрын
🙏🙏💞💞🇱🇰🇱🇰👍👍💐💐💐💗💗🌹🌹🌹🌹බුදුසරණයි ජේසු පිහිටයි ඔබ සැමටම 🙏🙏🙏🙏
@sandraperera6126
@sandraperera6126 10 күн бұрын
සමන්තිකා දුවට සියාලුම දෙම සාර්ථක වෙන්න කියලා පාර්තනා කරමු උදවු කරපු ආදිවාසී නයක ටුමාටාට් අසිරිවද කරමු බුදු සරනයි 🙏🙏🙏🥰❤️
@supundilanka9524
@supundilanka9524 4 жыл бұрын
සියලු වැඩ සාර්තක කරගෙන සාර්තක ගමන්ක යන්න.. ලැබෙන්න ඕන. ඒ වගේම නන්ගිටත් ඉක්මනින් සුවය ලැබෙන්න ඕන.. සියලු දෙනාටම තෙරුවන්සරණයි
@chandanikonara2020
@chandanikonara2020 2 жыл бұрын
අඩෝ නියම මුරුංගා කරල් ටික.සුබ පැතුම් නංගී.
@mgks.lankapriya5981
@mgks.lankapriya5981 12 күн бұрын
🎉දිරිය දියණිය ඔබේ හැකියාවන් අගය කරමි. ..සියලුම පහසුකම් ඇතුවත් අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නා අය මෙරටේ එපමනට ඇත. එවැනි තත්වයක්තුල ආදිවාසි ලෙස සැලකෙන ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන මේ දරුවන් සහ දෙමාපියන් රටක ඉදිරියට යාමට ගනු ලබන උත්සාහයන් සෑම කෙනෙක්ම හදවතින්ම ඉතා පිරිසිදු සිතින් 😂😂😂 අගයකකලයුතුමයි..ඇයගේ ජීවිතය සසාර්ථක වේවා..අසනීපව සිටින ඇගේ සහෝදරියටද ඉක්මන් සුවයලැබේවා..😢
@dilhariprasangika7286
@dilhariprasangika7286 2 жыл бұрын
ඔයා අපේ රටට ආදර්ශයක් ආඩම්බරයක්. දේශපාලන කරන උන් ගසා කනවා බැරිද මුන්ට me ළමයට lap top එකක් අරන් denna.... කොචර අවශියතා tiyen පිරිස් ඉන්නවද.... ඔබෙ ගමනට සුබ පැතුම් සහෝදරිය... ♥️♥️
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
ඉදිරියට යන්න ලැබෙවා තෙරුවන් සරනයි ඔබට
@shafishafi1268
@shafishafi1268 4 жыл бұрын
Niyamai nangio Good luck God bless you
@user-ie5cz7ut5m
@user-ie5cz7ut5m 4 жыл бұрын
ශ්‍රී දළදා සමිදුගෙම පිහිටයි මගේ නංගීයා අමිමා මට හරි දුකයි ඔයලා ගැන මට හරිම සතුයි නංගී ඔයා ගැන මගේන් සුබ පැතුමි මම නුවර පාර පදියපැලැල්ල කුවෙිටි සිට 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sandunishehan3258
@sandunishehan3258 2 жыл бұрын
බුදුසරණයි පුතේ ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි ඔයාගේ අරමුන ඒ අයුරින් ඉස්ඪ වේවා
@randunubandara6154
@randunubandara6154 2 жыл бұрын
දුව ,ඔබ ඉතා දක්ෂ බව හොඳට පේනවා ,දඹානේ ගුණවර්ධනයන් කී ලෙසට හරිම අසාධාරණයක් වෙලා තියෙන්නෙ ඒ දරුවන්ට . මේ රටේ ඉන්න ඇමතිලා,විශේෂ යෙන් අධ්‍යාපන ඇමති මේ ගැන අවධානය යොමු කළ යුතුයි .
@shal93
@shal93 2 жыл бұрын
ගොඩක් සතුටියි පුතේ අපේ මවු බිමට ඔබ සම්පතක්. බුදුසරණයි
@nishantharatnayaka5572
@nishantharatnayaka5572 4 жыл бұрын
බුදුසණයි නංගියෝ ඔයා ඉපදිරියටම යන්න ජයවිෙවා
@kumarithanujakumarithanuja1256
@kumarithanujakumarithanuja1256 4 жыл бұрын
සුබ අනාගතයක් තෙරුවන් සරණයි
@fathimarifaya9516
@fathimarifaya9516 2 жыл бұрын
බුදුසරණ දුව ඉදිරියට යන්න
@nalanijayawickrama1997
@nalanijayawickrama1997 2 жыл бұрын
අගෙයි .......ජයවේවා .....
@raginacamigie7494
@raginacamigie7494 2 жыл бұрын
අපි ඔක්කොම එකයි දුව ඔයාට හොඳ අනාගතයක් වෙවා දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ස්තුතියි
@dinushavindya3241
@dinushavindya3241 24 күн бұрын
පව් අම්මා 😢එයාගෙ උත්සාහයෙන් තමා ඔක්කොම කරන්නෙ,දීර්ඝායුෂ ලැබේවා අම්මේ!!!!!නංගිටත් ඉක්මනින් සුව වේවා!!!!තෙරුවන් සරණ යි.ඔයලා තුන් දෙනාටම❤❤❤
@apilankawe1784
@apilankawe1784 2 жыл бұрын
බොහොම සතුටුදායක ප්‍රවෘතියක්
@krishanimanjula4974
@krishanimanjula4974 2 жыл бұрын
සුභ පතනවා ඔයාගේ අනාගතයට දුව ඉදිරියට යන්න ජයෙන් ජය ලැබේවා තෙරුවන් සරණයි ❤️
@seneni1235
@seneni1235 2 жыл бұрын
අනේ අම්මේ හරි.දුකක් හිතුනා ඔබලාට සියලු දෙවියන් ගේ පිහිටි ආරක්ෂා කරත්වා සුබ ගමනකට සුබ .ආසිර්වා ද්ද්
@neilkirella5158
@neilkirella5158 2 жыл бұрын
දුව ඔබ අපේම කෙනෙක් . මමත් සබරගමුවේ කෙනෙක් .
@ttm-03hasininawodya61
@ttm-03hasininawodya61 2 жыл бұрын
ඇත්තටම ගොඩක්ම සතුටුයි අක්කේ ඔයා ගැන...ඇත්තටම ඔයා අපිටත් ගොඩක් ආදර්ශවත් චරිතයක් ... ඉගෙන ගන්න ගොඩක්ම මහන්සි වෙලා තියෙනවා...ඔයා ගැන හරිම ආඩම්බරයි අක්කෙ... ඔයා, අපි කට්ටියම එකම ලේවල මිනිස්සු ... එකම රටක ඉපදුණු එකම දරු දැරියන් අපි...❤️❤️❤️❤️❤️❤️මන් ඔයාට හදවතින්ම සුබ පතනවා ඔයාගෙ ඉදිරි ගමනට අක්කේ... තෙරුවන් සරණයි මගෙ අක්කේ...🙏🙏🙏❤️❤️❤️
@sadithajunju8410
@sadithajunju8410 9 ай бұрын
අපිටත් ආදර්ශයක් ඔයා අක්කේ ❤️
@amilanuwan2118
@amilanuwan2118 2 жыл бұрын
පොඩි කැකුලි👌👌👌😘
@chamiyt355
@chamiyt355 Ай бұрын
අම්මාගෙ දුකට පිහිට වෙන්න දුවේ.අපේ ආසීර්වාදය ලැබේනවා හැමදාම 🙏🙏🙏
@yuwhj5448
@yuwhj5448 Жыл бұрын
දුව ඔයාට සුබම සුබ අනාගතයක් ඉදිරියටම යන්නපුතෙ
@palithadisanayake2867
@palithadisanayake2867 Жыл бұрын
සුබ පැතුම්! දුවේ ඔයාටත්, පවුලේ සැමටත්.
@smilllife9315
@smilllife9315 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට .
@hewagehewage7249
@hewagehewage7249 4 жыл бұрын
දුව ඔයාට බුදුසරණයි දෙව් පිහිටයි
@lnewlnew898
@lnewlnew898 4 жыл бұрын
දබානෙ.කියලා.අපි.අතරේ.වෙනසක්.ඔක්කටම.තියෙන්නෙ.එකම.ලේ..දුව.ඔයාට..තිවිඩරත්නෙ.සරනයි.ඉදිරිගමන.යන්න..දේවියන්ගෙ.අාසිරිවාදය.ලැබෙයි..💥🌟💢👍💘💞💖💕💓💗💌💘💞💖💕💓💗💌💘💞💖💕💓💗💌💘💞💖❤💔💕💓💗
@ganiydammika9781
@ganiydammika9781 4 жыл бұрын
Don't worry ,we are same ,all the best for you and your family ,Going well ,we love you, 👏👏👏👏👏👏
@jcjcjcjcjcjjc8618
@jcjcjcjcjcjjc8618 4 жыл бұрын
මීට කළින් ආදිවාසී තරුණයෙක් කැම්පස් ගිහින් නවකතා පොත් ලියුව්වා . අන්තිමට නැවතුනේ ඇමරිකාවෙත් . මට වර්ෂය හරියටම මතක නැහැ .
@samiththennakoon5589
@samiththennakoon5589 4 жыл бұрын
ඔය කියන්නෙ දබානෙ ගුණවර්ධන ගැනද??
@jcjcjcjcjcjjc8618
@jcjcjcjcjcjjc8618 4 жыл бұрын
@@samiththennakoon5589 සමහරවිට
@samiththennakoon5589
@samiththennakoon5589 4 жыл бұрын
මම දබානෙ, ගුණවර්ධන මගේ බාප්පා, ඇමරිකා ගිහිල්ලා හොදින් ඉන්න තිබුනා තමයි. ඒත් එයා කොලබ ඉදන් ආපහු බැද්දට ආවා. දැන් දබානෙ ගම කෙලවරේ ඉස්කෝලෙක දරුවන්ට උගන්නනවා.
@jcjcjcjcjcjjc8618
@jcjcjcjcjcjjc8618 4 жыл бұрын
@@samiththennakoon5589 එහෙම ද , මම පොඩි කාළයේ එයා ලියපු පොතක් බැලුවා . ගුරු වෘත්තීය කියන්නේ බොහෝම වට්නා දෙයක් . ඔහුට දිර්ඝයු පතනවා . යහපතක්ම වේවා .
@kalegana
@kalegana 3 жыл бұрын
​@@samiththennakoon5589 ඔය 15.29 ඉඳන් කතා කරන්නේ එයා තමයි..බලන්න නමත් එක්ක දානවා.
@priyankarapriyankara2512
@priyankarapriyankara2512 4 жыл бұрын
"Wish you all the best Samanthika " 😘😘😘😘😘😘😘
@rohandilina5727
@rohandilina5727 2 жыл бұрын
අනේ.කැකුලිට.බුදුසරනයි
@malimalimali5147
@malimalimali5147 Жыл бұрын
දෙවි පිහිටයි ඉදිරියට යන්න සුබ පතනවා
@ruwangunawardana9829
@ruwangunawardana9829 29 күн бұрын
හොඳ වැඩසටහනක් බුදු සරණයි දුවේ
@Sunanda-gb8vg
@Sunanda-gb8vg Ай бұрын
දැයට සම්පතකි පුත ඔබ,ජාතියම සරසවනු මැන රටම ඔසවා තබා🎉🎉🎉
@candymusic3869
@candymusic3869 Жыл бұрын
දුව. ඔයාගේ හිතේ තියන සැම බලාපොරොත්තු වක්ම ⁣ඉෂ්ට කර ගෙන ⁣ඉදිරි අනාගතය වෙනුවෙන් සුභම. සුභ ගමනක් යන්න. ලැබෙිවා කියල. ප්‍රාර්ථනා කරනවා
@priyankawvasana3389
@priyankawvasana3389 4 жыл бұрын
ගොඩක් සතුටුයි බුදු සරනයි
@dasanayakadisa2245
@dasanayakadisa2245 Ай бұрын
ඕවා තමයි හෙළමෑණියනේ අපිත් කෑවේ ඕව ගුණදායකයි ඔය දුව වාසනා වන්තයි ඔබ මේ හෙළබිමේ උරුමක්කාරයෝ තුණුරුවන් සරණයි ජාති ජාතිත් මේ දැයට වාසනාවේවා නිඳුක් නිරෝගී සුවපත්වේවා 🌹✌️✋💪💪💪🌹🌹👑️💎❤️💎👑️🌹🌹👍🙏🙏🙏
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
අාදිවාසි පරපුරට තව තව ඉදිරියට යන්න ශක්තිය ධහිරිය ලැබේවා.දියණිය නේනුබගේ සියලුම පැතුම් ඉටුවේවා.අාදිවාසි නායක පියාණන් ට දීර්ඝායුෂ පතනවා.බුදුසරණයි.දෙවිපිහිටයි.
@gayanprabasha8514
@gayanprabasha8514 2 жыл бұрын
Ammge සතුට.akkt godak pin sidda වෙන්ව .me ammt mechchra සතුටක් dunnt..harim sathutui akke .❤❤❤
@latalata8516
@latalata8516 2 жыл бұрын
අපිට..ෙගාඩක්..සතුටු..දුව..ඔබ..ෙවිනු.ෙවින්අපිට..වටිට.දියනියක්..ඔබට..බුදුසරණයි
@dipikakunari1575
@dipikakunari1575 2 жыл бұрын
අනාගතේ සුබ දායක වේවා 👍👍👍
@HiHi-ns4hu
@HiHi-ns4hu 4 жыл бұрын
හරිම සතුටුයි
@guruguru5035
@guruguru5035 4 жыл бұрын
බුදු සරනයි දුවේ ඔයාට
@ghjhhyuuu9871
@ghjhhyuuu9871 2 жыл бұрын
ඔබට බුදු සරනයි සියලුම දෙව් රෑක වරනයි
@beautifulkuwaitkuwait5014
@beautifulkuwaitkuwait5014 2 жыл бұрын
ගොඩාක් සතුටුයි ❤️🙏
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 15 күн бұрын
❤❤❤❤❤ඉදිරියට යන්න සු භපතනවා මමනම් ඔයාලට ආදරෙයි හැමොටම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
@gaminimendis3597
@gaminimendis3597 4 жыл бұрын
god bless-you-good luck
@sherankekulkotuwe556
@sherankekulkotuwe556 4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍❤️🙏🌎👑🌾🕊🇮🇹🇮🇹
@chamindaPriyadarshana-hb3dy
@chamindaPriyadarshana-hb3dy 2 ай бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාලා සියලු දෙනාටම ආදරෙයි ❤️
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 105 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 53 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
උමංදාව and චොකලට් කොම්පැනි #umandawa
11:23
Siri Sadaham Ashramaya
Рет қаралды 230 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 105 МЛН