Fish oil සහ මෝර ගුලි දෙකම එකක්ද ගුණ මොකක්ද? දැනගෙන බොන්න/ benefits of fish oil, and cod livre oils

  Рет қаралды 50,902

FOOD body MIND

FOOD body MIND

5 ай бұрын

දිනපතාම මාළු කෑවට එවන් ලැබෙන ප්‍රයෝජනය ගැන සහ ඒවායෙන් කුමන ආකාරයේ විටමින් සහ තෙල් ලැබෙනවාද යන්න බොහෝදෙනා නොදනී.fish oils සහcode liver oils {මොර තෙල් }මගින් අපට ලැබෙන අත්‍යාවශ්‍ය මේද අම්ල සහ විටමින් ගැන සම්පුර්ණ විස්තරයක් මෙහි ඇත.
Many people do not know about the benefits of eating fish daily and what kind of vitamins and oils they provide. Here is a complete description of the essential fatty acids and vitamins that we get from fish oils and cod liver oils.
Thank You
#foodbodymind #fish #codliveroil

Пікірлер: 67
@dharmapalaperera2576
@dharmapalaperera2576 5 ай бұрын
වෛද්‍ය තුමණි, ඔබ සිදුකරන සෞඛ්‍ය සේවාව මහත් සේ අගය කරමි. 👍👍👍👍👍👍
@user-bz1wu5uw6m
@user-bz1wu5uw6m 26 күн бұрын
ඩොක්ටර් ගොඩාක් පිං මේ දැනුවත් කිරිම ගැන 🙏
@shavendrakaluarachchi2611
@shavendrakaluarachchi2611 5 ай бұрын
ඩොක්ටර් සෞඛ්‍ය ගැන කරන මේ දනුවත් කිරීම වැදගත්.මාත් නිතර හිතන ගැටළුවක් තියෙනවා ඒ මට මං නොදැනුවත්ව ශරීරය තුළ යම් කිසි පිලිකා හෝ වෙන යම් රෝගයක් ඇති වේද,නැතන්ම් ඇති වෙලාද යන සැකය.මේක ෆෝබියා එකක් නෙමේ. මේක අහන්න හේතු වුනේ ගොඩක් අය ගොඩක් රෝග, පිලිකා මූලික මට්ටමේ සුව කරගන්න පෙලඹෙන්නෙ නැති එකට එයාලා දැනුවත් නැති එක.එය එසේ වුණත් මිය ගිය බොහෝ අයගෙ ඉතිහාසය ඇහුවම කියන්නේ ඩොක්ටස්ලා මුකුත් නෑ කිව්වා.ඔක්කොම චෙක් කලා චෙක් කරපුව හොඳයි කිව්වා,රිපෝට්ස් හොඳයි කිව්වා කියන එක.එ ගොඩක් මිය යන අයගෙ වකුගඩු රෝග ලක්ෂණ පෙන්නූ නිසා ඒ ගැන විමසුවම කියන්නෙත් වකුගඩු තත්වය හොඳයි කිව්ව කියලයි. වකුගඩු විතරක්ම නෙමේ ඇතැම් අය මිය ගිහින් තියෙන්නෙත් එක එක කල්තියා වෛද්‍යවරුන්වත් නොකී රෝග වලින්.ඇතැම් අය මොළේ උණ තත්වයන්.සාමාන්‍ය සෙමක් තිබිලා පරීක්ෂා කිරීමේදි හසු වෙලා. මේක වෙලාවකට හරිම උභතෝකෝටිකයි.ඔබේ පිළිතුර බලාපොරොත්තු වෙමි.
@chulaniabeysekara514
@chulaniabeysekara514 4 ай бұрын
❤ Thank You Very Much For Your Valuable Presentation Sir.
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 3 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි
@garumunilalani4194
@garumunilalani4194 5 ай бұрын
ගොඩක් පිං. තෙරුවන් සරණයි!!
@naturelove757
@naturelove757 4 ай бұрын
Thank you for knowledge.
@Manolpriyawansha
@Manolpriyawansha 3 ай бұрын
ස්තුතියි ඔබතුමාට ❤
@chandaniramyalatha297
@chandaniramyalatha297 5 ай бұрын
Theruwan saranai doctor
@sarojikajayamini227
@sarojikajayamini227 5 ай бұрын
ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏✍️✍️👍👍👍
@disnanilmini6116
@disnanilmini6116 5 ай бұрын
Thank you Doctor 🌹
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 3 ай бұрын
ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ඔබතුමන්ට
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 5 ай бұрын
Thnnk you Doctor
@airanganijayalath1799
@airanganijayalath1799 3 ай бұрын
Thanks..docter
@sumanaindrasiri279
@sumanaindrasiri279 5 ай бұрын
Thank you.
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s 3 ай бұрын
Thanks a lot ❤❤❤
@p.asrangith1570
@p.asrangith1570 5 ай бұрын
Harima pahadili sthuthi
@samanthalekamge2995
@samanthalekamge2995 2 ай бұрын
තෙරැවන්සරනයි සර් ❤❤ දැන්වත් කරාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manelpedige1775
@manelpedige1775 4 ай бұрын
Thanks doctor 💯💯🙏🙏🙏💞💞💞💞💞
@TrixyJanaki
@TrixyJanaki Ай бұрын
Thank you sir
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 28 күн бұрын
Thank you sir.
@vabhayasinghe8385
@vabhayasinghe8385 4 ай бұрын
❤ thanks
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 5 ай бұрын
Sir .mama heart attack akak hadila sugary akak karapu kenek.mage Doctor.mata Mega Max pure fish oil aka ganna kiwwa .danata Capsules 1 k gannawa.akata age bara wadi wimak..wenawada????sir...
@vishwanan4254
@vishwanan4254 3 ай бұрын
Natural sugar can be make in Srilanks. 40 years .ago .we made ..Natursl brown sugar
@milanmahawattage8269
@milanmahawattage8269 5 ай бұрын
Gym yana kenekta fish oil da cod livre oil da honda....masa kiyak vitarada ganna oni
@manjulabandara881
@manjulabandara881 2 ай бұрын
Diabetic thiyen kattiyt gnn sudusuda??
@user-ve1bb4eq3f
@user-ve1bb4eq3f 4 ай бұрын
Doctor kakule korala සහිත සමකට මොනවාද බොන්න hoda මෙි දෙකෙන් .
@madufernando2510
@madufernando2510 2 ай бұрын
Pregnat kale mata fish oil bonna kiwwa. Wadath sama pahapath wenna bonna ona fish oil da cod liver oil da??
@DilrukshiSanjana-mq8yi
@DilrukshiSanjana-mq8yi 10 күн бұрын
Thank
@chandrikadamayanthi990
@chandrikadamayanthi990 4 ай бұрын
Fish oil gannakota mahath wenawada docter...
@Skzworld646
@Skzworld646 5 ай бұрын
ඉස්කෝලේ යන දරුවන්ට දෙන්න පුළුවන්ද වයස 11. 12.13. වැනි ...❤
@SupuniChathurani
@SupuniChathurani Ай бұрын
thairocxin beheth bona ayata hoda nadda
@user-iq3wc3hg3l
@user-iq3wc3hg3l 5 ай бұрын
@user-mu4tp8dp5y
@user-mu4tp8dp5y 5 ай бұрын
❤❤❤
@somaramyalathajayasekera6804
@somaramyalathajayasekera6804 5 ай бұрын
Thank you
@jeewannalinda2676
@jeewannalinda2676 2 ай бұрын
අස්ති මස්පිඩු කැක්කුම ඇවිත් බේත් ගත්තා ගත්තා බැරිතැන මමම මේවා බොන්න ගත්තා..ඇත්තටම ගොඩක් හොඳයි
@user-nn1dk2gf5k
@user-nn1dk2gf5k Ай бұрын
ඔයා මෝර ගුලිද ගත්තෙ
@jeewannalinda2676
@jeewannalinda2676 3 күн бұрын
@@user-nn1dk2gf5k ඔව්..D විටමිනුත් ගත්තා b12 ලුත් ගත්තා..
@user-tj4cx9or4l
@user-tj4cx9or4l Ай бұрын
Flax seeds kohomada
@nimalchandrasiri8228
@nimalchandrasiri8228 4 ай бұрын
MAMA MEGA MAX RETA I K GANNAWA HODADA
@santhajayakody4505
@santhajayakody4505 4 ай бұрын
❤️🔥🌟🌟👍👍
@user-gd4tw8ye7q
@user-gd4tw8ye7q 4 ай бұрын
වෛද්‍ය තුමණි, බයිපාස් සැත්කම කල වැඩිහිටියෙකුට Omega-3 Salmon Oil 1000 mg ලබාදීම සුදුසුදැයි කරුණාකර පහදා දෙන්න ස්තූතියි.
@jayan4416
@jayan4416 4 ай бұрын
ඔමේගා 3 මේ දෙවර්ගයේම තියද
@sudharmaherath9426
@sudharmaherath9426 5 ай бұрын
මට සාමාන්‍යයෙන් ආසාත්මික තත්ත්වයක් තියෙනවා මේ fish oil ගත්තා ම..
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 5 ай бұрын
Thank you valuable program,, 🙏🏻🙏🏻🙏🏻❤
@siriyawathekg
@siriyawathekg Ай бұрын
මමගන්නවා෴7෴සිස්෴විජිටේරියන්නිසා෴ඩේලි෴1෴ඉස්තුතියි
@sahanliyanage5210
@sahanliyanage5210 Ай бұрын
දෙකම එකපාර බොන්න හොද නැද්ද විටමින් ඌනතාවයක් තියෙනවා සහ කොලෙස්ටෙරෝල් තියෙනවා
@amaragunasekara4943
@amaragunasekara4943 4 ай бұрын
Black moris F.O genat kiyanna
@msdesilva4698
@msdesilva4698 5 ай бұрын
1000.D වල අඩංගු දේ 1000D ගැනීමේ. ඇති ප්‍රයෝජන විස්තර කරනවා නම් හොඳයි වෛද්‍ය තුමනි.
@usabesingha4735
@usabesingha4735 5 ай бұрын
සර් ආමන්ඩ් ඇටවල ගුණ මොනවාද kiyanawada, awata giyata kawata kamak nadda
@surendrasenanayake4510
@surendrasenanayake4510 Ай бұрын
නිතර මාලු අාහරයට ගන්නවනම් fihs oil දිනපතා ගන්න හොද නැද්ද
@udayasenanayake9570
@udayasenanayake9570 4 ай бұрын
වැඩිය හොද cril oil ද fish oil ද ,fish oil එකක් උදේට අරන් cod liver එකක් රැට ගත්තොත් හොදද
@amaragunasekara4943
@amaragunasekara4943 4 ай бұрын
Bleck moris Fish oill genat kiyanna
@thisarusandaruwankumara4051
@thisarusandaruwankumara4051 5 ай бұрын
මහත් වෙන්නේ බෙහෙත් වර්ග කියන්න
@agra7142
@agra7142 5 ай бұрын
💚💕💕💕💚💚💚💚💕👊
@niranjalaperera4929
@niranjalaperera4929 2 ай бұрын
Video එකේ අවුලක් ද.ඇහෙන් නැහැනෙ
@lionelnanayakkara8689
@lionelnanayakkara8689 2 ай бұрын
හොඳටනඇහෙනවා
@-xxx527
@-xxx527 2 ай бұрын
ෆෝන් එකේ හෝ PC එකේ volume එක වැඩි කරන්න ඇහෙයි
@jayanthajayakodi5335
@jayanthajayakodi5335 5 ай бұрын
පොඩි ලමයින්ට සුදුසු ද
@hicup9106
@hicup9106 Күн бұрын
😢
@user-wr9wq6tl1o
@user-wr9wq6tl1o 5 ай бұрын
ගොඩක් කොන්ඩෙ යන කෙනෙක්ට මේ දෙකෙන් හොඳ මොකක්ද සර්❤
@FOODbodyMIND
@FOODbodyMIND 5 ай бұрын
බොහෝදෙනාගේ වැඩි ප්‍රතිචාර තියෙන්නේ cod liver oil වලට,වෙනස් වෙන්නත් පුළුවන් කෙනා අනුව
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 5 ай бұрын
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි ඔබතුමාගේ පැහැදිලි කිරීම හරිම අගය කරනවා
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 5 ай бұрын
Great 👍
@Tamara-xe7fp
@Tamara-xe7fp 19 күн бұрын
Thank you sir.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 23 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 29 МЛН