පණුවන් කොටා කලන්දන් ඇල්ලීම | කලන්දො මාළු | fishing

  Рет қаралды 240,573

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

පණුවන් කොටා කලන්දන් ඇල්ලීම | කලන්දො මාළු | fishing
හොද්දට මරපු මාළු | fish for lunch | fishing | lagoon fishing
• හොද්දට මරපු මාළු | fis...
ඉරටු සාත්තරෙන් කකුළු දඩයම
• ඉරටු සාත්තරෙන් කකුළු ද...
කඩොල් කකුළු දඩයම
• කඩොල් කකුළු දඩයම | man...
කකුළු අතංග දැමීම | kakulu athanga
• කකුළු අතංග දැමීම | kak...
රෑ කකුළු දඩයම | පන්දම් පෑම | night crab hunting
• රෑ කකුළු දඩයම | පන්දම්...
කුඩා ඔරු කලපු රැකියාව
• කුඩා ඔරු කලපු රැකියාව ...
වෙඩි කන්ද කඩොල් කකුළු දඩයම part 2
• වෙඩි කන්ද | vedikanda ...
බිලී බෑම
• බිලී බෑම | rod fishing...
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
www.youtube.co....
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0. .
Original sound track by - Agra Premarathna
Studio AGRA
Sydney Australia
Facebook - Studio AGRA
/ studio-agra-. .

Пікірлер: 637
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 2 жыл бұрын
මාර වටින වීඩියෝ එකක්...අපි කවදාවත් දැකල නැති,දන්නෙ නැති දේවල් දැක ගන්න දැනගන්න ලැබුනා....ගොඩක් ස්තූතියි......දිගටම කරගෙන යන්න....👌👌👌🙂
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 👍
@kawishanirwan1283
@kawishanirwan1283 2 жыл бұрын
ලල එ
@kameshnipun4956
@kameshnipun4956 2 жыл бұрын
Ha was as
@sahannethsara9971
@sahannethsara9971 Жыл бұрын
Sir kThawa😂
@shashiniasanthika1210
@shashiniasanthika1210 Жыл бұрын
Ttttttttt
@legendbro345
@legendbro345 2 жыл бұрын
කුට්ටි පිටින් කද්දි නම් කිසිම අවුලක් නෑ.. හැබැයි මරද්දි තමයි හැමෝම පින් පව් හොයන්නෙ.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒකනේ....💛
@reshanchithrasena3339
@reshanchithrasena3339 2 жыл бұрын
ධීවර කර්මාන්තය කියන්නෙ රටේ ප්‍රධාන ප්‍රෝටීන් අවශ්‍යතාවය සපයන කර්මාන්තය. හැම මාලුවෙක්වම මරන්නෙ නෑනෙ ආහාරයට ගන්න මසුන් විතරනෙ මරන්නෙ. අනික මසුන් මරන්නෙ උන් එක්ක තියෙන වෛරයට නෙවේනෙ.
@gayashankanishka763
@gayashankanishka763 2 жыл бұрын
boru sobane thinne
@AKR-bu6tm
@AKR-bu6tm Жыл бұрын
moda hetta
@sellakkaraya3934
@sellakkaraya3934 Жыл бұрын
ඔවු බන්
@anurabandara9803
@anurabandara9803 Жыл бұрын
අපිට දකින්න නොලැබෙන පැතිකඩක්.........ගොඩක් ස්තුති යාලුවා..........සොඳුරු කතා බහක් ,සහ මනාව කරුනු එකතු කල වීඩියවක් .....ජයවේවා ............
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@NalinPriyantha-ko2ed
@NalinPriyantha-ko2ed 9 ай бұрын
පරන වීඩියෝ ටිකත් බලන ගමන් සුපිරි වැඩක් අයියේ 😊❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayanthusitha3013
@gayanthusitha3013 2 жыл бұрын
සුන්දර බුලට් ටිකක් නියමයි සුලොචන,
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@udithaprabath462
@udithaprabath462 2 жыл бұрын
ලස්සන මාලුවො ටැංකියක දාල හදන්න හිතුන 🤗😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ටැංකි වල හදන්න බෑ.....
@sachithsilva3045
@sachithsilva3045 2 жыл бұрын
සුපිරිම ගැම්මක් ආයෙ කියලා වැඩක්නෑ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@umeshedirisingha2470
@umeshedirisingha2470 2 жыл бұрын
චැනල් එකත් එක්ක මුල් කාලේ ඉදලම ඉන්නවා දැන් නියමයි අයියේ good luck❤️🤝🔥
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@thilan2222
@thilan2222 2 жыл бұрын
දැනුමට වටිනා වීඩියෝවක්... අරූ පව් පව් කීය කියන මඟුල් කමෙන්ට් වලට වැටෙන්න එපා... ඔය වගේ මානසික ලෙඩ්ඩු හින්දා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.. පව් පින් බල බල නැකත් බල බල රටට අවුරුදු 70 තිස්සේ කෙළ කරපු මෝඩයෝ රැළක් ඉන්නේ.. ඔයාලා කරගෙන යන වැඩේ කරගෙන යන්න මනුස්සයෙක්ගේ දැනුම හරි වැඩි වෙනවා..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@miulamiula328
@miulamiula328 Жыл бұрын
සුපිරි video akak දන්නේ නැති dawal ගොඩක් dana gatta.parisamin
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@fatemakw3723
@fatemakw3723 11 ай бұрын
Malu gana danne nathi bhode danaganna labuna godak lassana thanak parissaman oyalata budusaranai 🙏🙏🙏❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ganithagedara2926
@ganithagedara2926 2 жыл бұрын
ඔක්කොම බලලා තියෙන්නේ .... ආසම චැනල් එක
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@pathumrumesh883
@pathumrumesh883 2 жыл бұрын
සුලෝචන කියන්නේ සුපිරි කොල්ලේක්.ලොකු කමක්.නැති පඩ ශා් නැති.අලකිරි අවන්ක සපිරිම චරිතයක්.ගමේත් මිනිස්සු හරි අාදරේ අැති මේ කොල්ලට.උබට වර දින්නේ නැ මල්ලි.නියම හදවතක්.ජිවිතේ කවද හරි දවසක හොද තැනකට එන්න.හොද මාලු මුදලාලි කෙනෙක් වෙන්න.හොද ලොකු බෝට්ටු අයිතිකාරයේක් වෙන්න කියල හදවතින්ම සුබ පතනව මල්ලි ඔයාට.මට පුලුවන්නම් සුලාගේ දුරකථන අංකය දේන්නකො.ලංකිවට අාපු දවසක මෙයාව හම්බ වෙලා පෙඩ්ඩක් මේ ගමේ අැවිදින්න.යන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@nawodaudayanga8009
@nawodaudayanga8009 2 жыл бұрын
දැන්න මචන් උබ මාවා පිස්සු වට්ටලා අල්ලගෙන ඉන්නේ. සුපිරි වීඩීයෝ ❤️ ආදරෙයි මචෝ 🤝👊
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@madhawamadhusanka3333
@madhawamadhusanka3333 2 жыл бұрын
අයියේ ඔයාගේ Vedio ගොඩාක් ආසාවෙන් බලනවා..අර මාලු වෙන්දේසී කරනවා කියලා තැනක් පෙන්නුවේ පුලුවන්නම් විතරක් එකේ Vedio එකකුත් කරන්නකෝ..දැකලා නැති අහලා නැති ගොඩක් දේවල් ඔයාගේ Chenal එකෙන් තමා අහලා දැන ගත්තේ..👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කරමු...කරමු....ස්තුතියි 💛
@sanjujusbar4497
@sanjujusbar4497 2 жыл бұрын
නියමයි
@manilkasilva9922
@manilkasilva9922 Жыл бұрын
දායක සභාවේ කොමෙන්ට් බලන්න ආවේ මං විතරද? 😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හැමෝගෙම අදහස් වලට අපි ඉඩ දෙමු.......හොද දේ ගමු.....අනවශ්‍ය දේ අයින් කරමු.....💖👍
@nipunlakshitha
@nipunlakshitha 2 жыл бұрын
Marama watinawa oyage voice eka maru ayye digatama meka karanna❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 жыл бұрын
මචං මේ කලපුවෙ ඇවිත් දවසක් අපිට බිලී බාන්න බැරිද.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
පුලුවන් 👍
@milanstf5110
@milanstf5110 2 жыл бұрын
කවුරුත් මුකුත් කියන්නෙ නෑ බන් ඇවිත් අල්ලපන්.හැබැයි කාවට්ට් ඉන්නවා පරිස්සමෙන්
@samithsubasingha3856
@samithsubasingha3856 2 жыл бұрын
Ilaga video aka danne kawadada kiyala balan inne niyami.. 😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@pathumrumesh883
@pathumrumesh883 2 жыл бұрын
සුබ එහේනම්.පරිස්සමෙන් උබල.බුදු සරනයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@loveisnever3647
@loveisnever3647 2 жыл бұрын
ගැම්මක් අයියේ ❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@punisher5982
@punisher5982 2 жыл бұрын
මෙි කොහෙද අයියේ ලස්සනයි 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මීගමුවේ 💛
@lahiruakuratiyage
@lahiruakuratiyage 2 жыл бұрын
ආසාවෙන් බලනව. ඔය කීරියොන්ට මම පොඩි කාලෙ කියන්නෙ "පයින් ගහන මාලුකියල. කකුලෙන් ගහල ගොඩට දාගන්න පුලුවන් පොඩි පැටවුන්ව
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....ඔව්....ස්තුතියි 💛
@Nipunbobclash
@Nipunbobclash 2 жыл бұрын
පට්ට පට පට 🤟🙏🇱🇰
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@dumindusampath5992
@dumindusampath5992 2 жыл бұрын
එල ❤️👍🏼 ගිය පාර video එකට කලු කුඩු හොද්ද කියල තම්මේල් එක දැම්මනම් ඒ කලු කුඩු හදන විදිය පැහැදිලි කරේ නෑ මේ video එකේ කියයි කියල හිතුව ඒත් කිව්වෙ නෑ ඊලග එකේ අනිවර්යෙන් කියපන් මල්ලි බලන් ඉන්නව අපි👍🏼👍🏼👍🏼👍🏼👍🏼🐟🐠🐡🦈
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
වීඩියෝවකින් කියලා දෙන්නම්....👍
@slfishing3132
@slfishing3132 2 жыл бұрын
Ei bn kade thiyenne kalu kudu. ( කඩසරක්කු) black fork කරිය හදන්න ගන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@slfishing3132 ඒකට වඩා ටිකක් වෙනස් විදියකටයි....ධීවර කලුකුඩු හදන්නේ.....ඒ ගැන වීඩියෝවක් දෙන්නම්...👍
@shady.gg1234
@shady.gg1234 2 жыл бұрын
kawadawath nodakapu dewal dakkka godak igenagatha digatama ona vedios
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@ranigeetha1312
@ranigeetha1312 2 жыл бұрын
Delak gahala Maalu allana eka Sabhawikai.... Eth pana pitin inna ara Panuwo dekata kadamin katuwakata amunana eka mona tharam pawakda.....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මාලු අල්ලන එක ක්‍රමයක් ඔය .....
@CHERRYMUSICK
@CHERRYMUSICK 2 жыл бұрын
@@wishwatiyubaya mokekda aiye muu. wadi bana kiyanna hodai. me aiya karanne ubala danne nathi dewal kiyala dena eka pin deepan enmanussayata
@gihanmadurapperuma5261
@gihanmadurapperuma5261 2 жыл бұрын
Macho niyamai digatama karagana yanna
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@SLjungle
@SLjungle Ай бұрын
❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
💖
@surajdon3443
@surajdon3443 Жыл бұрын
අපේරටෙි මාලුබසමිබන්ද නිතිය හරියට ක්‍රිරියාත්මක නැ... මෙවැනි කුඩාමාලු ඇල්ලිම නොකල යුතුයි. පිටරටවල නමි අල්ලන්න බැරි මාලු ලයිස්තුවක් තියනව. ඒවගේම අල්ලා තබාගතහැකි මාලුවාගේ දිග පුමාන සදහන්කර පත්‍රිකා මගින් දැනුවත් කරතබනව... මත්සය සමිපත ආරක්ෂාකිරිම සදහා එම ක්‍රියාමර්ග ගෙනතිබෙනව...ඔයාටත් පුලුවන් ඔය හමුවන අයව දැනුවත්කරන්න...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි
@EVIL.-YT893
@EVIL.-YT893 6 ай бұрын
😂😂😂😂😂😂 මනුස්සයෝ ඔවා අල්ලන කලින් නිති දන්නවා මොඩයා
@kasunmrajapaksha9275
@kasunmrajapaksha9275 2 жыл бұрын
සුපිරි❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@RESHACN
@RESHACN 2 жыл бұрын
පට්ට....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@freshescapes4000
@freshescapes4000 2 жыл бұрын
Aluth cam ekak gamuthe🕯
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී ගමු ගමු.....👍
@rohanbala3839
@rohanbala3839 2 жыл бұрын
Bro very interesting videos you and janaka &friends doing.do a video (dallo) video.gb
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 👍
@ヂヌシタ_さカシャミナ
@ヂヌシタ_さカシャミナ 2 жыл бұрын
අයියේ කලපුවේ මාලු ටැන්කි වල හදන්න පුලුවන් නේද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කලපු පුලුවන්...හැබැයි අමාරුයි
@ヂヌシタ_さカシャミナ
@ヂヌシタ_さカシャミナ 2 жыл бұрын
Mn laga filter okkoma e vidihata tynva maalu thama neththe
@shantissera8783
@shantissera8783 Жыл бұрын
Mas malu noka lankawe dayaka sabawe set eka diweya loketa giya data oyalata godak ridi hode😂😂
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
දිව්‍ය ලෝකය .....😇 හිතන්න යමක්............🤔 දිව්‍යලෝකය හෝ අපාය පවතින්නේ වෙන කොහේවත් නෙමේ.....තමා තුලමයි....
@sanjeewarathnayaka5952
@sanjeewarathnayaka5952 2 жыл бұрын
thanks ayya....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
welcome 😍
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
සුපිරා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@nuwanasanka-vt2sh
@nuwanasanka-vt2sh Жыл бұрын
තුන් කටුව කියන මාළුව මම මීට කලින් දැකලම නෑ.. 😯
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ආ....එහෙමද....දැන් දැක්කනේ...
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 11 ай бұрын
අයියා මෙතන ඉන්නේ පොඩි මාලු ⁣ නේද
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ඔව්
@sinethkavindu4841
@sinethkavindu4841 2 жыл бұрын
කලන්ඳගේ තියෙන විශේෂත්වය මොකක්ද අයියේ මිලයිද 😀
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉතමත් රසයි....මිල සාමන්‍යි
@sinethkavindu4841
@sinethkavindu4841 2 жыл бұрын
@@wishwatiyubaya ස්තූතියි 🙏
@pasiya8528
@pasiya8528 2 жыл бұрын
Oyage vidiyo hodayi🥰
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@theasiandevil1782
@theasiandevil1782 2 жыл бұрын
Man Italy wali idan oyalaghe video balanawa Maghe nandala inne pitipana Negombo
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ආ එහෙමද....නියමයිනේ 😍
@indihera647
@indihera647 2 жыл бұрын
Matte kama hadana hati pennada puluwanda?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මේ වීඩියෝවේ තව කොටසක් තියෙනවා.....ඒකේ ඔයා ඉල්ලන දේ තියෙනවා....👍
@indihera647
@indihera647 2 жыл бұрын
@@wishwatiyubaya Maru...
@chanuprasath3751
@chanuprasath3751 2 жыл бұрын
Panuwanta kiyanne dehiwala panuwokiyala
@slliftings8766
@slliftings8766 2 жыл бұрын
සුලොචනලා ගෙවල් පැත්තට ගිහින් මොනා හරි උනා නෙද කට්ටිය 😁😁😁
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
වීඩියෝව කරල ඉවර වෙලා අපි පොඩියට සෙට් උනා......මහන්සිය යන්නත් එක්ක.....💛
@slliftings8766
@slliftings8766 2 жыл бұрын
මං ඒක දැනගත්තා 34:45 මට්ටි ගැන කියවද්දි හවසට බඩුම තමයී කියලා. ඉට පස්සෙ බලන්ම එපැයි මුනවල් ටික ෆුල් ෆන් එකෙන් එතන ඉදන්. අදහස අවේ ඒ වෙලාවෙ නෙද 😁😁
@sachinsidharth4990
@sachinsidharth4990 10 ай бұрын
පත්ත පනුවෝ නේද
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඔව්....👍
@bassboostedmusicofficial3453
@bassboostedmusicofficial3453 2 жыл бұрын
Matti එක පාරක් කෑවා. Uyala✌️😋. අලුත්ගම මුහුදෙන්..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරිම තමා
@hldarkvideos7078
@hldarkvideos7078 2 жыл бұрын
මට්ටි හොද්දක වීඩියෝ එකක් එයි වගේ!....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හොද්දක් නෙමේ.....මට්ටි ලුනු මිරිස් සම්බෝලෙ .....👍
@SathyaRajkumar-ug6jp
@SathyaRajkumar-ug6jp Жыл бұрын
Umbala allana redda oita wadiya hondai kanuwakata bahala mada kanai alluwanam
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 🙂
@__Thimu_Girl_
@__Thimu_Girl_ Жыл бұрын
Kg 1200 සුද්දා කලන්දො 😂
@Dulina501
@Dulina501 2 жыл бұрын
Matti athuleda muthu thiyenne 🤔
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නැහැ ....මුතු බෙල්ලො ඇතුලේ.....
@ceylonwildtravel8463
@ceylonwildtravel8463 2 жыл бұрын
කලංදා කියලා කියන්නෙ වැලි ගොව්වටද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නෑ...වෙනස් මාලුවෙක්
@mchakma
@mchakma Жыл бұрын
Uri ganna thenak nedda
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුව කලපුවේ ඉන්නවා.........👍
@stfgeeggrghh640
@stfgeeggrghh640 Жыл бұрын
Allanavai kiyanne maranava liyana eka thamai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්.........
@HART_TOUCHING1000
@HART_TOUCHING1000 11 ай бұрын
Kalapuve nisa venna athi oata tikak thada muhude inna kalando ran patai
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ඔව් ....කලපු මාලුන්ගේ පාට තදයි...
@thimiragimhana1685
@thimiragimhana1685 10 ай бұрын
Supiriy❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@m.s.r.daraniyagala9205
@m.s.r.daraniyagala9205 2 жыл бұрын
Supri .me negambo
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ....මීගමුවේ 💛
@varunarjun13
@varunarjun13 2 жыл бұрын
Sulochana thamai hodatama karala tiyenne
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් නේද 👍
@pubudupradeep7240
@pubudupradeep7240 Жыл бұрын
ඔය අහූඋන තනි මාලු වර්ග විකුණන්න ද නැත්නම් කෑමටද අයියා
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
වීකුනන්න සහ කෑමට....👍
@wasanaabeyrathne7161
@wasanaabeyrathne7161 2 жыл бұрын
Supiri
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@singlegame5764
@singlegame5764 Жыл бұрын
අයියා ඔයාව සම්බන්ධ කරගන්න විදියක් කියන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
0750975491
@ranigeetha1312
@ranigeetha1312 2 жыл бұрын
Eeeeeeeeyaaaa Panuwo Athin Allanawaa.....Sirikitheeee beeeaaa.....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒක ධීවරයින්ගේ රැකියාව ......
@pathumrumesh883
@pathumrumesh883 2 жыл бұрын
සුලෝ ඉලග පාර පනුවො කටින් අල්ලපන් බන්.මේ නොනට හිරි කිතයිලු🤣🤣🤣🤣
@pathumrumesh883
@pathumrumesh883 2 жыл бұрын
පනුවො හිරිකිත උනාට.පොලොන්ගුන්ව අල්ලනකොට හිරිකිත නැතුව අැති නේද.......🤣🤣🤣🤣
@HoraGediya
@HoraGediya 2 жыл бұрын
panuwoth alladdi sudupaatata wamane karanawanam eeya kiyana ekak na.
@bassboostedmusicofficial3453
@bassboostedmusicofficial3453 2 жыл бұрын
Kalanda rasada
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
රස වගේම ගුණ මාළුවෙක්....
@legendbro345
@legendbro345 2 жыл бұрын
මූන පෙන්නන් නෑනේ.. ආ කමක් නෑ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
පෙන්නන්නම් මගේ subscribe ටාගට් එක ගහපු දාට.....💛
@legendbro345
@legendbro345 2 жыл бұрын
එකෙන්ම..
@sadeepalakshan6801
@sadeepalakshan6801 10 ай бұрын
Sakkuwe malu daganna epa asobanayi
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි
@loadmusic1261
@loadmusic1261 2 жыл бұрын
කවාටි ඇයි ගන්නේ නැත්තේ ඔයාලා , ඒවා කන්න ඇකිනේ ගෙනවෙ නම් ,කවාටි කියන්නේ ඔයිස්ටර් නේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කවාටි ගත්තෙ නෑ.....මට්ටි ගත්තා
@ohasaliyo971
@ohasaliyo971 2 жыл бұрын
supari aa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@ruwanbandara4123
@ruwanbandara4123 2 жыл бұрын
වැඩේ නියමයි.අකමැති අය කුනුහබ්බ නොදා ඉන්න.මම ලංකාවට ආපුවාම අනිවාර්යයෙන් එනවා දවසක්ම ගතකරල නාලා කාලා සෙට්වෙලා යන්න.පුලුවන්නං fb ලින්ක් එකක් එවන්න
@shanukamadumalshanu5149
@shanukamadumalshanu5149 2 жыл бұрын
පවු කාරයා😡
@85932
@85932 2 жыл бұрын
Naala kala giyaata kamak ne KALAPUWA APIRISIDU karanne nethuwa...
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
එන්න.....👍
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
ලස්සන වැඩක්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@malithanuwan2938
@malithanuwan2938 2 жыл бұрын
මේක සමහර ගෝතයෝ මාලු කැල්ල කලා නැ වගේ comment දාන්නේ පව් අසරණ ජිවීත බලන්න බැරි නම් මේක නොබලා ඉදපම් පව් කාරයෝ කිය කිය බනින්නේ උබලද මුන්ට කන්න දෙන්නේ ඒ මුන්ගේ රස්සාව බොරු සීලේ තොපේ ( ආදල අයට කිව්වේ ටිපර් වෙන්න එපා plzz 😂)
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@shasikasrimal6402
@shasikasrimal6402 2 жыл бұрын
සත්තු මරලා ආතල් ගන්න එපා මොන හෙතුවකට කරත් පව පවමයි 😥
@flashff5237
@flashff5237 2 жыл бұрын
තො කනවනේ 😹
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අල්ලන අය පව්කාරයෝ .....ඒවා කන අය නිවනට....🤔
@dark-ou8mr
@dark-ou8mr 2 жыл бұрын
අනේ හරකෝ.....මිනිස්සු කියන්නේ සර්ව භක්ශක ස්ත්ව කොට්ටාශයක්....දැන් මාලු අල්ලන එක එකා පව්කාරයා....මාලු කෑවට පව් නෑ 🤣 උබල වගේ ගොබ්බ වාහෙලා🤢🤢උබ කොටියෙකුට ගිහිල්ලා කියපන් තෝ ඔය කරන්නේ පවු වැඩක් ඒ නිසා මස් කන්නේ නැතුව තණකොල කාපන් කියලා...බූරුවෙක් වගේ හැසිරිලා බොරු බෞද්දයෙක් වෙන්න එපා හරකෝ.....උබ මස් මාලු කන්නෙ නැද්ද බූරුවා 🖕උබ කන්නෙ නැත්තන් ඒක උබේ ගොංකම හෝ කැමැත්ත,.......බෝධි පූජා කරලා ,පන්සිල් අරගෙන ගාතා කියල ,දෙවියන්ට පින්දීලා නිවන් යන්න ප්‍රාර්තනා කරන හර්ක්නේ තොපි🤢🖕මේ කරගත් පින් බලයෙන් මට නිවන් යන්න ලැබේවා කියලා කිව්වාම නිවන් යන්න පුලුවන් නම් බුදුහාමුදුරුවො අච්චර කැපවීම් කරේ රෙද්දටද🖕 අපිත් බුද්ද දර්ශනේ දන්නවා...හැබැයි ගොං පාන්නෙ නෑ උබලා වගේ...............තොට ඒක බලන්න බැරිනම් නිකන් ඉදපන්.....අඩුම තරමේ ඒ මනුස්සයා මහන්සි වෙලා වීඩියෝ කරලා අපිනොදැකපු,නොදන්න දේවල් ගැන කියල දෙන එකම මදිද?..ඒක අගය කරපන්....පිං,පවු ඔලුව උඩ තියාගෙන ගොං පාන්නෙ නැතුව.....
@kaveeshalakmal9649
@kaveeshalakmal9649 2 жыл бұрын
Ithi harakoo eeka ee minissungee rekiyaava eeka apita asamanya unaata eeminissunta samanyay
@kaveeshalakmal9649
@kaveeshalakmal9649 2 жыл бұрын
Sampath valin hariyata prayojana gannavnm ratata mehema venne nee
@SumedhaThilina
@SumedhaThilina 3 ай бұрын
සුලෝචන අයියා මරු චරිතේ හිනා වෙලා මගි ඉන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@user-bz1nb3qq4rhela
@user-bz1nb3qq4rhela 2 жыл бұрын
ඔබෙන් සැඟවී ,යන අභිමානවත් හෙළ ගීත තේරුමත් සමග අහමුද ? kzbin.info/door/-7v850lLXYboetEKLm_epQ ✍️
@වීරසිංහ-ඪ2ච
@වීරසිංහ-ඪ2ච Жыл бұрын
මවන් මේ vedio ටික english වලින් ඩබ් කරල අලුත් channel එකක දාන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@film-ep6so
@film-ep6so 14 күн бұрын
දමිත් අයියෙ ධීවර කර්මාන්තෙට ගන්න බෝට්ටු, ඔරු, පුන්චි නැව් එහෙම අපේ රටේ හදනවද🤔
@wishwatiyubaya
@wishwatiyubaya 13 күн бұрын
ඔව්.....මේ වීඩියෝව බලන්න kzbin.info/www/bejne/mZqtgJeAj6Z0aJIsi=TGSGGXKd-X4n7aBs
@wmapbw8444
@wmapbw8444 2 жыл бұрын
හැම විටම ඔය චැනලයෙන් හැවිටම සමාජයට පණිවුඩයක් දෙන්න. පරිසරය ආරක්සා කරන්න. ඔය මාව ඇතුළු සියලුම දේ පරිසරයේ දේවල් මාව ඇල්ලුවට මක් නැහැ. අනෙක් සියව සම්පත් සුරකිමින් මාළු අල්ලනවා කියන පණිවුඩය.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@rangademel7288
@rangademel7288 2 жыл бұрын
බලාගෙන හිටියෙ එනක්ම්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@ashenrashmika6988
@ashenrashmika6988 Жыл бұрын
තාම මැරිලත් නෑ මාලු මරා ගත්තලු 😂😂
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුවේ ධීවරයින් මාලු අල්ලනවට කියන්නේ මාලු මරනවා කියලා......විවිද ප්‍රදේශ වල විවිද වචන භාවිතා කරන්නේ.....
@Bunny-wx7rx
@Bunny-wx7rx Жыл бұрын
බිලී කට්ට ඇනුනම මාලුව මැරෙනවද?නැත්තං කට්ට ඇනුනට පස්සෙ උනත් වතුරට දැම්මොත් උන්ට ජීවත් වෙන්න පුලුවන්ද?
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මැරෙන්නේ නෑ......කරමල් හෝ බඩ තුලට ගියොත් මැරෙනවා ටික දවසින්ම.....එවෙලේම මැරෙන්නේ නෑ......
@kavishkaTbandara
@kavishkaTbandara Жыл бұрын
මේ.කලන්ද කියන්නෙ වැලිගොව්ව නේද
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
නෑ.....කලන්දා වෙනයි වැලි ගොව්වා වෙනයි....වර්ග දෙකක්... Golden whiting fish කියන්නේ කලංදට.... google search කරලා බලන්න...වැඩි විස්තර සදහා
@srsworkshops9556
@srsworkshops9556 2 жыл бұрын
තිබ්බ ගැම්මෙ හැටියට නම් හතරදෙනත් එක්ක අඩියක් ගහන්න නේහ් සුපිරි බයිටක් දාගෙනම :D :D
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔයාට තේරුනා ටිකක්.....👍
@srsworkshops9556
@srsworkshops9556 2 жыл бұрын
@@wishwatiyubaya මගෙ තැඹල වැඩෙත් බලන්න, ගෙනියන්න එන දාට කට්ටියත් එක්කම සෙට් වෙමු ඔය වගේම.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@srsworkshops9556 මම කියලා තියෙන්නේ.....සෙට් උනාම කියන්නම්....👍
@samansamarakoon6490
@samansamarakoon6490 2 жыл бұрын
@@wishwatiyubaya 👍👍👍👍
@S.M_SHAN609
@S.M_SHAN609 2 жыл бұрын
මොකද කියන්නේ දූපතට ගිහිල්ලා රෑ මාළු බාලා හොද්දක් හදාගෙන කාලා බීලා එමු ද කියන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
යන් යන්.....👍
@yeshikadesilva8854
@yeshikadesilva8854 2 жыл бұрын
කට කියනවා වැඩියි.එතකොට මාළු ඇහුවෙන්නේ නැහැ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සමාවෙන්න
@eduetube9685
@eduetube9685 2 жыл бұрын
සුපිරී වැඩක් අයියේ දිගටම video ඕනි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@nalakanawarathna444
@nalakanawarathna444 2 жыл бұрын
කලන්දෝ කියන්නේ ගුනාත්මක අතින් නම් සුපිරි මාලුවක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ඉතා වටිනා මාලුවෙක්....👍
@akahsenewdoni8092
@akahsenewdoni8092 Жыл бұрын
විඩියෝ එක නම් සුපිරි හැබැයි අපිත් දිවරයො තමයි අපි හලාවත සුදු වැල්ලේ බ්‍රො
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හලාවත 💛
@shanthistrmhylden5254
@shanthistrmhylden5254 Жыл бұрын
ඔය මස් හරිම රසයි . මේ රටේ හරිම ගනන්. පරිස්සමට ඔයාල හැමෝම පරිස්සමට කකුල් පරසට ඇවිදින්න. මාතර මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. ඔබලා හැමෝටම 🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lakshithashehan9029
@lakshithashehan9029 2 жыл бұрын
කාවට්ටි කියන්නෙ මොකක්ද ?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මුහුදේ සහ කලපුව ආශ්‍රිතව වර්දනය වන සත්ව විශේෂයක් .ඔවුන්ට ඇවිදයාමට හෝ පිහිනා යෑමට හැකියවක් නොමැත.ඔවුන් බෙල්ලන්ගේ කටුව වැනි ගනකම් ආවරණයකින් නිර්මාණය වී ඇත....barnacle , oyster යනු තවත් කවාටි වර්ග විශේෂ වේ....barnacle ,oyster ලෙස google search කර බලන්න වැඩිදුර විස්තර සදහා. මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/bInQYmZqdrmgmLs 27:00 සිට ඉදිරියට kzbin.info/www/bejne/g4exc5SdZ9KMmLc කෑමට ගන්නා ආකාරය
@dilshalakmali6628
@dilshalakmali6628 2 жыл бұрын
අයියා සුලෝචන සමග කලපුවෙ තියන පලාස්ටික් එකතු කරන විඩියෝ එකක් කරන්න.මන් හිතනවා එක වැදගත් වෙයි කියලා.(2) උ⁣දේට කලපු මාලු වෙන්දෙසියක විඩියෝ එකකුත් ⁣දෙන්න.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මේ වීඩියෝව බලන්න......කලපුව සුද්ද කරන විදිය kzbin.info/www/bejne/bIOVhq2drtibarc
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මාලු වෙන්දේසියක වීඩියෝවක් ගේන්නම්.....👍
@rangademel7288
@rangademel7288 2 жыл бұрын
පව් පව් කියන අය ඔයාල ඔය විරුද්ද වෙන්නෙ ජිවන චක්‍රයෙ කොටසකට
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හැමෝටම ඒක තේරුම් ගන්න බෑ.....තව ටික කාලෙකින් තේරුම් යයි....💛
@rangademel7288
@rangademel7288 2 жыл бұрын
ඔව්
@erankumarathunga8687
@erankumarathunga8687 2 жыл бұрын
සුලෝචනයි ජනකයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@kaveeshalakmal9649
@kaveeshalakmal9649 2 жыл бұрын
මිනිස්සු සත්තු මැරුවෙ නැත්තන් මොකද වෙන්නෙ කිය්ලා හිතහල්ල පොඩ්ඩක් රට වටේ මුහුද තියෙද්දි ඒවගෙන් ප්‍රයෝජන ගන්නෙ නෑ ඒකනේ මෙහෙම වෙලා තියෙන්නෙ අද අනික සත්තු පාලනය කරන්න ඕන නැත්තන් උන් අපිව පාලනය කරනවා ස්වභාවික ඒක හැදිලා තියෙන්නෙ 🧐🧐
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හරියටම හරි
@EVIL.-YT893
@EVIL.-YT893 6 ай бұрын
මම වගේ විද්‍යාත්මක හිතන්න ඕන
@රොෂාන්සංජීව-ෂ6ඟ
@රොෂාන්සංජීව-ෂ6ඟ 2 жыл бұрын
අද අයියලා මොකද මේ තරම් සතුටින් වැඩේ කරෙ.රොශාන් අයිය නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් නේද සුපිරි 👍
@billa4983
@billa4983 2 жыл бұрын
කිබුල්ලු ඉන්නවද කලපු වල
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ලුණු වතුරෙ ඉන්නේ නෑ.....ඉන්න වෙලවලුත් තියෙනවා.....
@rawiduashan8737
@rawiduashan8737 2 жыл бұрын
ඔය මාළුවා යවාව්වට වැඩක් නැනෙ බං. ඔක මැරෙනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
නෑ මැරෙන් නෑ....කරමලට හානියක් නෑ......ශරීරයට හානියක් උනොත් ශරීරය වර්දනය වෙනවා.....
@kaveeshalakmal9649
@kaveeshalakmal9649 2 жыл бұрын
Ub unt malu gen ugannanna epa bn anika maalu ehema marenneth nee
@geethmadusanka7028
@geethmadusanka7028 2 жыл бұрын
කලපුවේ ලොකු මාලු නැද්ද අයියෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉන්නවා.....පොඩ් ඇම වලට පොඩි බිලිකටු වලට කන්නේ පොඩි මාලු....ඉදිරියේදී ලොකු මාලු අල්ලලා පෙන්වන්නම්......👍
@statusvideos4070
@statusvideos4070 2 жыл бұрын
මරණ එවා උයලා හදන එකකුතොනි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
දෙන්නම් 👍
@vimandithhansana9864
@vimandithhansana9864 2 жыл бұрын
කලපුව හුගක් ගබුරුද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සමහර තැන් ගැබුරුයි.....😍
@minindukaviranga7718
@minindukaviranga7718 2 жыл бұрын
මචන් මට නම්බර් එක දෙන්න බරිද මට උදව්වක් කරන්න gopro එකක් දෙන්න පුලුවන් ඒකයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ......💛👍
@minindukaviranga7718
@minindukaviranga7718 2 жыл бұрын
@@wishwatiyubaya num plz
නීල අණ්ඩන් දඩයම | Giant blue claw prawn | @wishwatiyubaya 👣😲🦞
27:45
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 38 М.
හොද්දට මරපු මාළු | fish for lunch | fishing | lagoon fishing
26:41
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 166 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 1,9 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 90 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
මුහුදු රළ රිද්මයේ ලුණු කර සුවද @wishwatiyubaya 😲👣🙏
31:18
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 92 М.
කලපුව | Kalapuwa @wishwatiyubaya 👣😍💖
26:28
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 73 М.
කකුළු අතංග දැමීම | kakulu athanga
30:15
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 77 М.
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 156 М.
පාලම යට කොල බෙල්ලො | palama yata Green mussels  @wishwatiyubaya 😲🤿🎯
40:14
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 202 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 1,9 МЛН