Food Dehydrators Machine| Dehydration Technology | Dehydration Sinhala| Food Technology | Tech Food

  Рет қаралды 48,337

Tech FoodLK

Tech FoodLK

3 жыл бұрын

Food Technology | Food science and Technology | ආහාර තාක්ෂණය
About this video - Food Dehydrators Machine| Dehydration Technology | Dehydration Sinhala
My other video related Food Science and Technology
Bee Honey for Food Preservation & Medicine | Tech Food - • Bee Honey Benefits | B...
Yogurt manufacturing process | යෝගට් නිෂ්පාදන ක්‍රියාවලිය - www.youtube.com/watch?v=cXBRi...
Food spoilage microorganisms | Mold | ආහාර නරක්වීමට බලපාන ක්ෂුද්‍ර ජීවීන් - www.youtube.com/watch?v=0nSYr...
GMP & GHP Prerequisite programs | ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රමිතිය - www.youtube.com/watch?v=XyzLA...
Glass and Plastic Bottles Closure Types | වීදුරු සහ PET බෝතල් සීල් කරගැනීම - www.youtube.com/watch?v=nMnP1...
Food Labelling Regulations | ආහාර නිෂ්පාදන ලේබල් කිරීම - www.youtube.com/watch?v=oa_bf...
Fruit juice manufacturing process | පලතුරු බීම නිෂ්පාදන ක්‍රියාවලිය - www.youtube.com/watch?v=yf8v1...
Plastic Food Packaging | ආහාර ඇසුරුම් සදහා ප්ලාස්ටික් ඇසුරුම් -
www.youtube.com/watch?v=JFOlq...
Food Packaging Technology | ආහාර ඇසුරුම් කිරීමේ තාක්ෂණය - www.youtube.com/watch?v=jfogY...
Food Freezing Technology | ආහාර අධිශීත කිරීමේ තාක්ෂණය - www.youtube.com/watch?v=dF_eD...
Fruit Dehydration | පලතුරු විජලනය කිරීමේ පියවර - www.youtube.com/watch?v=c7qp9...
Food Dehydration | එළවළු පලතුරු විජලනය කිරීම - www.youtube.com/watch?v=At2__...
Jam Processing | ජෑම් නිෂ්පාදනය කිරීම - www.youtube.com/watch?v=5Mf3F...
Glass Packaging | වීදුරු බෝතල් වල එළවළු පලතුරු ඇසුරුම් කිරීම - www.youtube.com/watch?v=xKE4q...
Glass Packaging | ආහාර ඇසුරුම් කිරීම සදහා වීදුරු වල භාවිතයන් - www.youtube.com/watch?v=kPhz8...
Colour Coding for Sugar, Salt and Fat | ආහාර වල අඩංගු සීනි, ලුණු, මේද ප්‍රමාණය - www.youtube.com/watch?v=X5Jjm...
Canning Technology | ආහාර තාක්ෂණය - www.youtube.com/watch?v=VHTaL...
Food Preservatives_ආහාර පරිරක්ෂණය - www.youtube.com/watch?v=4IeXf...
Canning Technology 2 | Small Scale Business | ආහාර තාක්ෂණය - www.youtube.com/watch?v=EWo21...
Food Preservation 01 | Food science & Technology - www.youtube.com/watch?v=cLQwZ...
What is Gluten | Food Science and Technology - www.youtube.com/watch?v=1vFc6...
Thermal processing methods |Blanching |Pasteurization |Sterilization |උෂ්ණත්වයේ භාවිතයන් - www.youtube.com/watch?v=n1I3i...
Food process parameters| Temperature| ආහාර තාක්ෂණයේ උෂ්ණත්වයේ භාවිතයන් - www.youtube.com/watch?v=EZIda...
Food process parameters | pH Value | ආහාර තාක්ෂණයේ pH අගයේ වැදගත්කම - www.youtube.com/watch?v=betTx...
Keywords - food dehydrator machine, food dehydrator sri lanka, food dehydrator machine price in sri lanka, food dehydrator recipes, food dehydrator heating element, food dehydrator technology, food dehydrator amazon, the food dehydrator reviews, food dehydrator in sri lanka,
#Tech_Food #Food_Dehydrator #Machine

Пікірлер: 166
@user-nl1lz7ip8f
@user-nl1lz7ip8f 3 жыл бұрын
Teruwan saranai putu watina videyowak.degugamakatha suba partum!!!
@richirumesh4754
@richirumesh4754 3 жыл бұрын
ඔබතුමා බොහොම වැදගත් වැඩක් කරන්නේ මම හරිම interesting මේ ගැන..!
@ravindraperera1962
@ravindraperera1962 3 жыл бұрын
බොහෝම ස්තුතියි.ලබාදුන් දැනුමට
@sankaudaya341
@sankaudaya341 2 жыл бұрын
ලංකාවෙ ගන්න තියෙන dehydration මැෂින් ගැන විස්තර video එකක් ඕනි... with Capacity, prices, where to buy? etc...
@ronaihalage4950
@ronaihalage4950 2 жыл бұрын
මචං උඹ කියලා දෙනවා ඔක්කොම හරි නියමයි සුපිරි එහෙත් දැන් ඒ පොඩි මැෂින් එකක් ගන්න තියෙන තැනක් කියලා නෑනෙ එකේ ගාන කීයද ඒවා පොඩ්ඩක් දාන්නෙ නැද්ද මේ අහල තියෙන ඒවට ඔයා උත්තර දීලා නෑ ඒ නිසා මේ කිලෝ දහයක වගේ ප්‍රමාණයක මැසිමක් ගන්න තියෙන තැනක් දාන්න ගානත් දාන්න කරුණාකරලා
@manojsilva9382
@manojsilva9382 Жыл бұрын
බටපොල ඩිහයිඩ්රේටර්
@dpksl2083
@dpksl2083 Жыл бұрын
Thank you very much brother for sharing your valueble knowlege and educate us about such a technology which is not availble in sinhala....🙏
@sayumisinhara9625
@sayumisinhara9625 8 ай бұрын
Bohoma stutie budusaranai godak watinwa🙏🙏❤️
@thushanifernando9420
@thushanifernando9420 3 жыл бұрын
Valuable & good explanation. Thank you son.
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍❤
@thushanifernando9420
@thushanifernando9420 3 жыл бұрын
Thank you. Very important details.
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍👍
@ashakristykristy6048
@ashakristykristy6048 Жыл бұрын
ගොඩක් 🙏 ස්තුති ...
@anuraliyanage8176
@anuraliyanage8176 3 жыл бұрын
ස්තුතියි ඔබට .
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
ස්තූතියි. තෙරුවන් සරණයි 🙏
@udarakandy
@udarakandy 2 жыл бұрын
ෂා නියමයි වැඩ කරුවෝ ලංකාවේ උන්නට ඒව පැහැදිලි කරලා දෙන්න තරම් එයාලට දැනුමක් නෑ. ඔයා superb. බුදුසරණයි මල්ලි ඔයාට
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
බොහොම ස්තූතියි. 🙏
@GM-pr1fd
@GM-pr1fd 3 жыл бұрын
Niyamai , igena asai me Gena godak ,thank you vidie ekata
@hiranthadhanushka4173
@hiranthadhanushka4173 3 жыл бұрын
Mata danaganna puluwanda kulubadu walata athulath kaha. Miris. Wage dewal welaganna puluwnda...?
@dhammikawickramarathne4620
@dhammikawickramarathne4620 2 жыл бұрын
10kg wage dry karanna puluwan Podi machine ekak kiyakata wage ganna puluwanda. Ganna puluwan kohenda.
@chamdrakuruppu7219
@chamdrakuruppu7219 2 жыл бұрын
Matath ema ahara vijalanaya gena godak unandui thanks putha hoda yanthra gena ha mila ganan gena wistharayak damanawada
@slselling8006
@slselling8006 2 жыл бұрын
Turmeric ,black paper wage dewal walata dryer machine thiyenawada ?
@travelandeventz2742
@travelandeventz2742 3 жыл бұрын
Nihal aiyage video eka balala awe👍👍👍
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
බොහොම ස්තුතියි. 🙏
@samanthanayanasiri2866
@samanthanayanasiri2866 2 жыл бұрын
Me dryer aken pol welannath puluwanda
@ruwanithenuwara
@ruwanithenuwara Жыл бұрын
Enasal dry moisture machine ekak kiyada
@pujithaosman8738
@pujithaosman8738 2 жыл бұрын
Mata me miching ganna thenak kiyanna hodama ewa
@delumwatta1187
@delumwatta1187 3 жыл бұрын
ස්තූතියි
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂🙏🙏
@lakshithdidulanka3568
@lakshithdidulanka3568 3 жыл бұрын
thank you, Drying methods gana thawa video ekak karanna.. keep it up...
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
Sure 🙂👍👍
@janakaprasanna4918
@janakaprasanna4918 2 жыл бұрын
oven ekakin dehydrators karanna barida
@gayanhasaranga3649
@gayanhasaranga3649 3 жыл бұрын
Thank you
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍👍
@dineshindika7039
@dineshindika7039 3 жыл бұрын
Mata idea ekk thiyenawa vegetable drehydratoer business ekk patan ganna ...eka patan gannawa nm kohomada karanna one...api register wenna oneda ..kohomada register wenne... eka gana poddak kiyanna koo
@RaniRani-dg3ip
@RaniRani-dg3ip Жыл бұрын
Thaks..
@thihanwijesekera5011
@thihanwijesekera5011 2 жыл бұрын
Any place to buy dehydrator
@safetyfirst3394
@safetyfirst3394 3 жыл бұрын
Polytunnel එකක් ඇතුලේත් වේලන හැටි විස්තර කරල දෙන්න.
@lankaexport7127
@lankaexport7127 3 жыл бұрын
මල්ලි ඔයා ගොඩාක් හොද වැඩක් මේ කරන්නේ ... මට ගොඩාක් මෙ video ඔක්කොම වටිනවා ...ඒත් මට මේ ගැන තව ගොඩාක් study කරන්න ඕන .. පුලුවන් නම් මට කියල දෙන්න මේ ගැන ඉගෙන ගන්න පුලුවන් විදියක් 👀
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
Food technology, food science and technology, food processing technology mewa igana ganna higher education courses ekak karanna oni. Danata thiyenne government universities, COT, HND and private universities.
@lankaexport7127
@lankaexport7127 3 жыл бұрын
@@techfoodlk hmmm thank's malli❤️❤️❤️
@rdnpjayasekara9685
@rdnpjayasekara9685 2 жыл бұрын
@@techfoodlk badulle me caurse karanna thanak tiyeda
@anushkasandeepa7803
@anushkasandeepa7803 3 жыл бұрын
Super❤
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍👍❤
@niruparajapaksha2068
@niruparajapaksha2068 2 жыл бұрын
Me wage machin ekaka kaha welanna පුළුවන්ද
@itliyanage5175
@itliyanage5175 3 жыл бұрын
Supiru bro
@aimhussam
@aimhussam Жыл бұрын
I wonted Coffee liquid spray spray dryer or idias.
@RUKOREA7
@RUKOREA7 3 жыл бұрын
Thank you 👌
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍👍
@janakaprasanna4918
@janakaprasanna4918 2 жыл бұрын
puluwannam kohomada karanne
@pgachandrasiri3684
@pgachandrasiri3684 3 жыл бұрын
ගාන ලද පොල් වල තෙල් ලබාගැනිමට ඩි හයිඩ්රේට් කිරිම සදහා උපදෙස් ලබා ගතහැකිය ද?.
@akshithadharmarathne8447
@akshithadharmarathne8447 2 жыл бұрын
How can i contact you sir...
@dineshikakumudu8086
@dineshikakumudu8086 2 жыл бұрын
Dehydraters wala prices Gena kiysla dennako.
@pssstarvlogs4892
@pssstarvlogs4892 3 жыл бұрын
ela
@asirimadushanka3765
@asirimadushanka3765 Жыл бұрын
කුරුණෑගලින් විජලන යන්ත්‍ර ගන්න තැනක් තියෙනවාද
@prabhashwarau
@prabhashwarau 2 жыл бұрын
මේ වැඩේ එයාෆය්‍ර් එකෙන් කරගන්න බැරිද
@niruparajapaksha2068
@niruparajapaksha2068 2 жыл бұрын
Matath me wage machin ekak ganna one.ganna wisthara kiyannko
@reporter7569
@reporter7569 3 жыл бұрын
How can I contact you
@wgdsok9335
@wgdsok9335 2 жыл бұрын
මේ මැෂින් එකක් ගන්න කීයක් විතර යනවද
@malithdilmina7789
@malithdilmina7789 2 жыл бұрын
හොද මැශින් එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන් ද
@ashokruwan
@ashokruwan Жыл бұрын
Machine ekak ganne kohenda
@dinushadarshani3333
@dinushadarshani3333 2 жыл бұрын
මල්ලි ඔයිල් බර්නර් එකක් ගන්න පුලුවන් තැනක් කිය්න්නකෝ දන්නවනම්.
@sachintambe9515
@sachintambe9515 2 жыл бұрын
Bro can you make video in english?
@sadunimunasinghe6724
@sadunimunasinghe6724 3 жыл бұрын
👍
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍👍
@saronipeiris712
@saronipeiris712 3 жыл бұрын
👍👍👍👍
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍👍
@srilankamyyoutub8268
@srilankamyyoutub8268 2 жыл бұрын
🙏🙏
@ceynowa_coffee.
@ceynowa_coffee. Жыл бұрын
Podi machine thiyanawada bro
@madushachathurangi3520
@madushachathurangi3520 2 жыл бұрын
ඔයාගෙ video ගොඩක් vatinawa...මල්ලි මට glass bottle ගන්න සහ glass bottle design හොයා ගන්න පුළුවන් ද
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
ස්තුතියි.
@sadisacivil4564
@sadisacivil4564 2 жыл бұрын
Price kiyada
@user-mu2zy4rs1l
@user-mu2zy4rs1l 3 жыл бұрын
Me krmayata apeta bakare ekk kara ganna bareda
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
Prashnaya pahadili madi
@ranjithhapuarachchi9746
@ranjithhapuarachchi9746 6 ай бұрын
Kohenda mewa ganne
@wickramaproducts1885
@wickramaproducts1885 2 жыл бұрын
Putha oyage programs harima proyojanawath wadi wisthaa danaganna phonre number eka ewanna puluwanda please
@tharique87
@tharique87 3 жыл бұрын
Please kindly do a video abt dehydrators for commercial purpose for veg , herbs and fruits (freeze dry , heat pump , vacuum drying & etc
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
Sure 🙂👍👍
@danadias9277
@danadias9277 2 жыл бұрын
@@techfoodlk can i have your mobile number
@sameraprijanaka9830
@sameraprijanaka9830 8 ай бұрын
හීටරයක් දමන හැටි කියලා දෙන්න පුලුවන් නම් හොඳයි වර්චුවල් ටෙම්ප්ලේට් කන්ට්‍රෝල් සර්කිට් එකක් දමලා දමලා
@samanedirisinghe2688
@samanedirisinghe2688 3 жыл бұрын
Pepper drying machine ගැන video ekak dannako, (capacity , price )
@asiriharshan7477
@asiriharshan7477 3 жыл бұрын
Ikman eke thiyanawa. 65000k wage wenne
@asiriharshan7477
@asiriharshan7477 3 жыл бұрын
Ikman eke thiyanawa..65000i 0773934110 call
@kumaragurudeniya3483
@kumaragurudeniya3483 3 жыл бұрын
Malli mata dena ganna ona vacuum dehydrator eka gana
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
Eke me systems ekata amathara vacuum system ekak use wenawa.ekedi adu ushnathwayakadi product eka wate thiyana jala washpa iwath wena nisa samanya dehydration process ekakata wada tikak ikmanin karaganna puluwan. A wagema quality ekath tikak wadi karaganna puluwan.
@Soysa421
@Soysa421 3 жыл бұрын
Bro aduwata ganna tiyenaeada me machine ? Rs 20000/= wage....
@amithpathirana1229
@amithpathirana1229 3 жыл бұрын
We bring to you dryers used in Food industries such as dehydrating Noodles, Papadam, Spices, Vegetables, Fruits & Virgin Coconut. And also used in Medical Industry such as dehydrating herbal materials. Our products are designed and fabricated according to standard government approved specifications and eco friendly and they are export quality for international market. Our biggest strength is the quality of the product at reasonable price. Contact Us through 071-4130091 Fb page :facebook.com/arunaenggindustries.
@dinukadesilva2390
@dinukadesilva2390 2 жыл бұрын
Lankawe tiyanawa one kanak innwanam kiyanna
@firstjobhunters5925
@firstjobhunters5925 3 жыл бұрын
Packing video ekak neda
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
packaging gana wenama karala thiyanawa
@DilshanMadushanka-cd7lx
@DilshanMadushanka-cd7lx 9 ай бұрын
Meke gana kiyada aiye
@lahirufernando638
@lahirufernando638 2 жыл бұрын
SUPURI EXPLANATION EKAK
@p.rweerasinghe3457
@p.rweerasinghe3457 3 жыл бұрын
🆒😁
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
❤❤
@lasachannel8565
@lasachannel8565 Жыл бұрын
Ane malli milagann kiyannako
@123thmabe
@123thmabe 3 жыл бұрын
Machine akkak ganna price gana danaganimata awashyai ganna lankawe koheda shop aka thiyene???
@asiriharshan7477
@asiriharshan7477 3 жыл бұрын
Call me 0773934110 ..65000k wage wenne
@amithpathirana1229
@amithpathirana1229 3 жыл бұрын
We bring to you dryers used in Food industries such as dehydrating Noodles, Papadam, Spices, Vegetables, Fruits & Virgin Coconut. And also used in Medical Industry such as dehydrating herbal materials. Our products are designed and fabricated according to standard government approved specifications and eco friendly and they are export quality for international market. Our biggest strength is the quality of the product at reasonable price. Contact Us through 071-4130091 Fb page :facebook.com/arunaenggindustries.
@wajirabuddika1698
@wajirabuddika1698 2 жыл бұрын
@@asiriharshan7477 mokadda warage kg kiyda
@asiriharshan7477
@asiriharshan7477 2 жыл бұрын
@@wajirabuddika1698 item eka anuwa kg pramanaya wenas wenawa .pls contact me
@wajirabuddika1698
@wajirabuddika1698 2 жыл бұрын
@@asiriharshan7477 alawalu ,පලතුරු ,kulubadu wage karanna podi machine 15/20 kg wage
@devindaproducts838
@devindaproducts838 3 жыл бұрын
Malli ganna puluwan hoda thanak kiyanna.pls
@amithpathirana1229
@amithpathirana1229 3 жыл бұрын
We bring to you dryers used in Food industries such as dehydrating Noodles, Papadam, Spices, Vegetables, Fruits & Virgin Coconut. And also used in Medical Industry such as dehydrating herbal materials. Our products are designed and fabricated according to standard government approved specifications and eco friendly and they are export quality for international market. Our biggest strength is the quality of the product at reasonable price. Contact Us through 071-4130091 Fb page :facebook.com/arunaenggindustries.
@kapilapriyan7868
@kapilapriyan7868 2 жыл бұрын
Mata oyage no eka danna puluvanda upades tikak dala ganna
@himashadulan4444
@himashadulan4444 2 жыл бұрын
මේකෙන් කුළුබඩු වගේ දේවල් වේලාගන්න පුලුවන් ද
@chamindadilruk816
@chamindadilruk816 2 жыл бұрын
ඇයි බැරි. ඕන එකක් පුලුවන්
@wijayangaemb4516
@wijayangaemb4516 3 жыл бұрын
අපි dehydration වානිජ ලෙස කරන්න පටන් ගද්දි ,mchine එක නැතුව කරන්න ක්‍රමයක් තියනවද?
@amilasumith6837
@amilasumith6837 2 жыл бұрын
මැසින් එකකින් කරන එක වැදගත්
@lakshikamaduwanthi2166
@lakshikamaduwanthi2166 Жыл бұрын
මැෂින් එක කීයක් වෙනවද? කොහෙන් ද ගන්න පුලුවන්
@techfoodlk
@techfoodlk Жыл бұрын
Capacity, technology anuwa eka eka machine ganna thiyanawa.
@wama8817
@wama8817 3 жыл бұрын
Ane ikmanata anith video karanna dehydrate machine gana
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍👍
@hashandhananjaya4878
@hashandhananjaya4878 3 жыл бұрын
Mewage hoda Machine ganna puluwan thenak denaganna puluwan nam watinawa.
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍👍
@amithpathirana1229
@amithpathirana1229 3 жыл бұрын
We bring to you dryers used in Food industries such as dehydrating Noodles, Papadam, Spices, Vegetables, Fruits & Virgin Coconut. And also used in Medical Industry such as dehydrating herbal materials. Our products are designed and fabricated according to standard government approved specifications and eco friendly and they are export quality for international market. Our biggest strength is the quality of the product at reasonable price. Contact Us through 071-4130091 Fb page :facebook.com/arunaenggindustries.
@amithpathirana1229
@amithpathirana1229 3 жыл бұрын
We bring to you dryers used in Food industries such as dehydrating Noodles, Papadam, Spices, Vegetables, Fruits & Virgin Coconut. And also used in Medical Industry such as dehydrating herbal materials. Our products are designed and fabricated according to standard government approved specifications and eco friendly and they are export quality for international market. Our biggest strength is the quality of the product at reasonable price. Contact Us through 071-4130091 Fb page :facebook.com/arunaenggindustries.
@chamiduhansana650
@chamiduhansana650 3 жыл бұрын
ටින් බෝතල්, ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදනය කරගන්නා විදිහ සහ ඒවා නිෂ්පාදනය කරගන්නා කර්මාන්ත ශ්‍රී ලංකාවේ තියෙනවද ඒවා පිළිබඳ හැඳින්වීමක් කරන්නකෝ
@techfoodlk
@techfoodlk 3 жыл бұрын
🙂👍👍
@deshandulakshitha1228
@deshandulakshitha1228 3 жыл бұрын
අයියා මේ මැශින් ගන්න කොහෙද තියෙන්නෙ
@nipunavimarshana6547
@nipunavimarshana6547 2 жыл бұрын
facebook.com/ranlankamachine/
@rdnpjayasekara9685
@rdnpjayasekara9685 2 жыл бұрын
Batapola eka hodada
@techfoodlk
@techfoodlk 2 жыл бұрын
ඔබ ව්‍යාපාරයක් කිරීමට අදහස් කරන්නේ නම්, මම එය නිර්දේශ කරන්නේ නැහැ.
@wajirabuddika1698
@wajirabuddika1698 2 жыл бұрын
Hoda brand monada curant adu
@rdnpjayasekara9685
@rdnpjayasekara9685 2 жыл бұрын
@@techfoodlk ehenam sahodaraya mokakda hoda? Samanya podi wyaparayakata
@tharangasanjeewa2220
@tharangasanjeewa2220 2 жыл бұрын
කි.ග්‍රැ.10ක් වගේ කුඩා ප්‍රමාණයක් සදහා භාව්තා කල හැකි මැෂිමක් ගන්න පුලුවන් තැනක් කියන්න
@chamindadilruk816
@chamindadilruk816 2 жыл бұрын
බටපොල ආයතනයේ තියෙනවා
@sansanakalpa4163
@sansanakalpa4163 2 жыл бұрын
@@chamindadilruk816 කොයි හරියෙද ?
@sachinidilu8078
@sachinidilu8078 Жыл бұрын
Machine ekak ganna thenak kiyanna anuradhapure
@shobhagandhi8301
@shobhagandhi8301 Жыл бұрын
Please translate into English or Hindi
@maheshrajapaksha4672
@maheshrajapaksha4672 3 жыл бұрын
මිල ගනන් විඩියො එකක් කරන්න
@asiriharshan7477
@asiriharshan7477 3 жыл бұрын
Ikman eke thiyanawa Food Dihydrator 65000i
@rashmiladesaram4740
@rashmiladesaram4740 3 жыл бұрын
Dehidration machine එකක මිල ගණන් කොහොමද මිලදී ගැනීමට තිබෙන තැන් සදහන් කරන්න
@nipunavimarshana6547
@nipunavimarshana6547 2 жыл бұрын
facebook.com/ranlankamachine/
@dinukadesilva2390
@dinukadesilva2390 2 жыл бұрын
Mama hadala tiyanawa oya machine one nan gannat puluwa
@venustv3233
@venustv3233 2 жыл бұрын
@@dinukadesilva2390 mila ganan kohomada
@hemalatta6882
@hemalatta6882 2 жыл бұрын
මටත් ගන්න ඕන ඒ machin එකක් කොහෙන්ද ගන්න පුළුවන් phon no එකක් දෙන්න
@nadeekapathirana4629
@nadeekapathirana4629 2 жыл бұрын
Me ekak ganna puuwanada.no ekak ewanawada
@RT-ECT--lakshitha
@RT-ECT--lakshitha 2 жыл бұрын
මේ මැෂින් මිලදී ගන්නේ කොහෙන්ද
@TharangaLakmal-lj8fo
@TharangaLakmal-lj8fo 11 ай бұрын
Oya gattada koheeda thiyanne
@rhythmofart3562
@rhythmofart3562 3 жыл бұрын
විජලන මඅෂින් වල මිල ගණන් දැනගන්නේ කොහොමද
@asiriharshan7477
@asiriharshan7477 3 жыл бұрын
Ikman .lk Food Dihydrator search
@asiriharshan7477
@asiriharshan7477 3 жыл бұрын
Machine available 65000i 0773934110
@amithpathirana1229
@amithpathirana1229 3 жыл бұрын
We bring to you dryers used in Food industries such as dehydrating Noodles, Papadam, Spices, Vegetables, Fruits & Virgin Coconut. And also used in Medical Industry such as dehydrating herbal materials. Our products are designed and fabricated according to standard government approved specifications and eco friendly and they are export quality for international market. Our biggest strength is the quality of the product at reasonable price. Contact Us through 071-4130091 Fb page :facebook.com/arunaenggindustries.
@wajirabuddika1698
@wajirabuddika1698 2 жыл бұрын
@@asiriharshan7477 brand aka mokadda
@wajirabuddika1698
@wajirabuddika1698 2 жыл бұрын
@@asiriharshan7477 brand aka mokadda kg kiyda
@dhritijitmukherjee5891
@dhritijitmukherjee5891 2 жыл бұрын
Not understand, language should be in english or hindi, Thanks
@BandulaKandanaarachchi-xf4of
@BandulaKandanaarachchi-xf4of 2 ай бұрын
Wejalan yantha vekinimata 350000
@TharangaLakmal-lj8fo
@TharangaLakmal-lj8fo 11 ай бұрын
Koheeda tiyanne
@jayalaljayalal2150
@jayalaljayalal2150 2 жыл бұрын
කුඩාම මැසිමක් 8-10 kg වගේ,හොද එකක් ගන්න පුලුවන් තැනක් කියන්න ස්තුතියි
@amilalakmal6730
@amilalakmal6730 2 жыл бұрын
oyata hambunada matath kiyanna mewage podi ekak ganna tanak please thank you
@user-qi7yk9cj2b
@user-qi7yk9cj2b 2 жыл бұрын
අපි නිෂ්පාදනය කරනවා
@rasikaniromi8012
@rasikaniromi8012 Жыл бұрын
@@user-qi7yk9cj2b phone number aka karunakarala danavada
@SGD_Foods
@SGD_Foods 2 жыл бұрын
Can you speak in Hindi
@unitytogo2211
@unitytogo2211 3 жыл бұрын
Mata piti wargayak welaganna puluwangda (starch) puluwangnam phone number eka denawada 0772230000
@kasundumindu8261
@kasundumindu8261 2 жыл бұрын
Number eka dennako
@tanujamuthumali8
@tanujamuthumali8 2 жыл бұрын
මල්ලි ඔයාව කන්ටැක්ට් කර ගන්න නම්බර් එකක් දෙන්න පුලුවන්ද
@Ruksh885
@Ruksh885 3 жыл бұрын
Obama tumage contact number akake denawadq
@pradeepasandaruwan9612
@pradeepasandaruwan9612 Жыл бұрын
Aiye oyge contact number ek gna puluwnad wisthra tikk den gana
Food dehydration methods | Food dehydration technology | Tech Food
10:01
Food Dehydrators Machine | විජලන යන්ත්‍ර
18:09
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 5 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 17 МЛН
Real comparison test of traditional heating oven and AIM heat pump dehydrator
9:10
AIM DRYERA Food Dehydrator
Рет қаралды 8 М.
Cheapest Food Dehydrator Machine in Sri Lanka
11:12
Krushi News
Рет қаралды 185 М.
Batch numbers on products| Tech Food| Food Science
11:37
Tech FoodLK
Рет қаралды 2,1 М.
Batapola Dehydrator Machine Review
11:04
Batapola Tv
Рет қаралды 31 М.
Сколько реально стоит ПК Величайшего?
0:37
Choose a phone for your mom
0:20
ChooseGift
Рет қаралды 7 МЛН
Лазер против камеры смартфона
1:01
NEWTONLABS
Рет қаралды 218 М.