කොරියාවේ රෑට විතරක් යන්න පුලුවන් FOOD මාර්කට් එකක්/Myeongdong Night street food market

  Рет қаралды 416,882

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

Пікірлер: 2 600
@serisaranna
@serisaranna Жыл бұрын
ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට 😊..ගොඩක් කාර්‍යය බහුල කාලයක් නිසා විඩියෝ දාන්න ගොඩක් පරක්කු වෙනවා ඉතිම් එ වගේම ඔයාලගේ comment වලට පුළුවන් හැම වෙලාවකම උත්තර දෙන්න මම උත්සාහ කරනවා වෙලාව හරිම අඩුයි අපිට වැඩ නිසා නමුත් කල් ගියත් හැමොගේම comments sms,වලට උත්තර දෙනවා 💙 දිගටම මගේත් එක්ක රැදි ඉන්නවට ඔයාලට ගොඩක් ස්තුතියි. නිවාඩු තියන වෙලාවක ඔයාලා මගෙ fb page එකටත් එකතුවෙන්න පහල ලින්ක් එකෙන්. කොරියාවේ අපි සංචාරය කරන ලස්සන තැන්වල photos තව විඩියෝ බලන්න පුලුවන් ඔයාලට එතනින්😊 හැමොම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊Fb page👉facebook.com/profile.php?id=100040895511174
@DanujaNawanjana-cd9cc
@DanujaNawanjana-cd9cc Жыл бұрын
ඔයත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ♥️
@kavinduvihagana6631
@kavinduvihagana6631 Жыл бұрын
Niyamai aiye vedeo eka
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@kavinduvihagana6631
@kavinduvihagana6631 Жыл бұрын
Parissamen inna aiye oyath
@serisaranna
@serisaranna Жыл бұрын
@@kavinduvihagana6631 🥰🤗
@keytokorea_withyash
@keytokorea_withyash Жыл бұрын
අන්තිමට කියපු දේවල් වලින්ම කියන්න පුලුවන් නිහතමානී චරිතයක් කියලා ❤️🇰🇷 වරදින්නේ නෑ කවදාවත් ජයම වෙන්න ඕන... 😍❤️ මගේ වගේම හැම කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙම මේ හීනේ හැබෑ වෙන්න ඕන...ඔක්කොටම ජය ❤️🇰🇷
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@keytokorea_withyash
@keytokorea_withyash Жыл бұрын
දවසක හම්බ වෙමු අනිවාරෙන් ❤️🇰🇷🤝
@serisaranna
@serisaranna Жыл бұрын
@@keytokorea_withyash අනිවාර්යයෙන්ම 🥰🥰
@රංඅසිපතදරන්නෝ
@රංඅසිපතදරන්නෝ Жыл бұрын
Aniwaryenma hamotama yahapathakma wewa
@keytokorea_withyash
@keytokorea_withyash Жыл бұрын
@@රංඅසිපතදරන්නෝ aniwaryen ❤️
@ureshasandamali1282
@ureshasandamali1282 Жыл бұрын
අපේ අයියත් කොරියාවට යන්න ඉන්නේ.. එයත් ඔයාගේ හැම vlog එකක්ම බලනවා... ඔයාලා වගේ කට්ටිය හරි අඩුයි ලෝකේ... බුදු සරනයි.... හැමදාම කරන කියන වැඩ සාර්තක වේවා...
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🙏
@nilanthasanjeewa2725
@nilanthasanjeewa2725 11 ай бұрын
ඇත්තටම ඔයා සත්පුරුශයෙක්...මටත් ඉක්මනට එන්න ආසාව ඇතිකලා ඔයා...දැන් වෙබ් එකේ ඉන්නෙ.ඔයාගෙ වීඩියෝ බලනව...ස්තුතියි සහෝදරය...ඔයාගෙ හැම වැඩක්ම සාර්තක වේවා
@serisaranna
@serisaranna 10 ай бұрын
සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා EXAM ලියන්න අනිවාර්යයෙන් පුළුවන් ඔයාට 🥰🥰
@saranathrupasinghe8181
@saranathrupasinghe8181 Жыл бұрын
ආදරනීය කොරියාව .ඒ හීනෙට වැඩි ඈතක් නෑ කියලා හිතනවා.ඉක්මනින් එන්න ලැබේවා.❤️🇰🇷😍
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@nethuv4951
@nethuv4951 Жыл бұрын
ලංකාවෙ ඉන්න කොරියන් අයගෙ channel වලින් මං ආසම channel එක. ජීවිතේට එකතු කරගන්න වටින දේවලුත් එක්ක කියන කතා හරිම ලස්සනයි . ❤
@serisaranna
@serisaranna Жыл бұрын
😊🤗
@දුරුතු
@දුරුතු Жыл бұрын
මම නම් ආස මේ අයියා වෙන අය වගේ ලොකු කම් කියව කියව කයිවාරු ගහන්නෙ නැතුව ලස්සනට සරලව වීඩියෝ කරන එකට. ❤❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🤗
@ravimadushanmax1195
@ravimadushanmax1195 Жыл бұрын
සුපිරිම චරිතයක් 😍 අපේ අම්මල තාත්තල වගේ උපදෙස් දෙනව අපිට..........තෙරුවන් සරනයි අයියේ.😍❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🤗
@HansikaSandam-zj8pu
@HansikaSandam-zj8pu Жыл бұрын
ඔයා ගොඩාක් හොද කෙනෙක් අයියේ මම ආසම ඔයා ධර්මය ගෙන කියන දේවල්වලට පරිසමින් ඉන්න බුදු සරණයි ! දෙවි පිහිටයි ! සත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි....🙏🙏
@sadundilshan7159
@sadundilshan7159 Жыл бұрын
11:23 හරියටම හරි අසත්පුරුෂ ඇසුර ඕනෙම නෑ. ආශ්‍රයට සත්පුරුෂයන් නැත්තම් හුදෙකලාවෙ ඉන්න එකයි වටින්නේ. අයියට අසත්පුරුෂ ආශ්‍රයෙන් තොරව සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා ! තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@thusithanandani2772
@thusithanandani2772 Жыл бұрын
අදත් පුතේ ඔයා අපිට මේවාගේ දේවල් පෙන්නුවාට ගොඩක් ස්තුතියි පරිස්සම්න් ඉන්න තෙරුවන් සරණයි පුතා ,🙏❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@susanthapradeep9784
@susanthapradeep9784 Жыл бұрын
මේ අයිය තමා කොරියා එන්න ආසාව ඇති කරේ ❤ආදරෙයි අය්යෙ
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් 🥰🥰
@Priyanthaperera-o1x
@Priyanthaperera-o1x Жыл бұрын
Hmmm
@sarathkumara7867
@sarathkumara7867 Жыл бұрын
ඒක ඇත්ත ❤️😍
@GihanMenaka-u4b
@GihanMenaka-u4b Жыл бұрын
වීඩීයො එක පටන් ගත්ට තැන ඉදන්ම එක දිගටම ආසාවෙන් බැලුවා අයියේ ඔයාගේ කටහඩ ඇහුනමත් හිත නිමෙනවා ඒ තරම් ඔයා නිහතමානි හොද අයියා කෙනෙක් ලන්කාවේ අය ඔක්කොම ඔයා වගේ හිතන්න ගත්තානම් අපේ රටත් කොච්චරලස්සන වෙයිද බලන්න😢❤ respect ayya❤❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@thanujawijesooriya2358
@thanujawijesooriya2358 Жыл бұрын
Seoul මගේ සිහින නගරය ❤ කවදාවත් යන්න නම් බැරි වෙයි.. ඒත් ලස්සන බලන්න ආසයි.. ඒ ලස්සන මේ විදියට පෙන්නනවට ගොඩක් පින්... පරිස්සමෙන් ඉන්න...
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@roshanchathuranga213
@roshanchathuranga213 Жыл бұрын
❤❤❤
@AranaLanka
@AranaLanka Жыл бұрын
අම්මෝ හිතෙන් ටික වෙලාවකට කොරියාවට ගියා ❤ඇත්තටම ඒ කෑම වර්ගනම් හරිම රසයි නේද 😍 ඔයාගෙ ඔවදනත් හරිම වටිනව අලුතෙන් එන අයට තෙරුවන් සරණයි මල්ලි ..❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@thakshilapradeepani7235
@thakshilapradeepani7235 Жыл бұрын
අන්තිම වචන ටික හරි ලස්සනයි..හිතට දැනෙන්නම කිව්වා..කතා කරන විදිය හිතට දැනෙනවා❤..ඇත්තටම අපේ රට,රටේ මිනිස්සු හරි පව්..🥺 තෙරැවන් සරණයී අයියේ..🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@කොරියන්සීහිනය
@කොරියන්සීහිනය Жыл бұрын
​@@serisarannaaluth vidiyo ekk one
@serisaranna
@serisaranna Жыл бұрын
@@කොරියන්සීහිනය මල්ලියා කොහොමද ඉතිං 🥰 ඉක්මනින් විඩියො එකක් අරන් එන්නම් හොදේ පරිස්සමි ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@ThrishulaFernando-kn8qr
@ThrishulaFernando-kn8qr Жыл бұрын
අයියගෙ විඩියො එකෙ notification එක අවාම තියෙන සතුට කියලා නිම කරන්න බැ අයියේ ඔයා ඔහෙ හොදින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිත්නවා මෙ වගෙ පුළුවන් තරම් විඩියො දන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා අයියෙ ඔයාට තෙරුවන් සරණයි අයියෙ❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@DanujaNawanjana-cd9cc
@DanujaNawanjana-cd9cc Жыл бұрын
Video එක බලන ගමන් කියන්න දෙයක් නෑ මං හිතනවා අදත් වීඩියො එක සුපිරියි කියලා❤ජයවේව බුදුසරණයි❤ජේසු පිහිටයි.🎉
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@shana_28
@shana_28 Жыл бұрын
හිතට දැනුන චරිතයක් ආදරෙයි අයියේ පරිස්සමට වැඩ ටික කරන් මේ වගෙම තවත් ලස්සන වීඩියෝ ගේන්න අපිට..🥰කොරියාවට එන්න තියන ආසාව තව තව වැඩි කරනවා ඔයානම් .ආදරෙයි..😍 බුදු සරණයි ඔයාට 😇
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🙏
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln Жыл бұрын
මේ මම බලන පලවෙනි වීඩියෝ එක. ගොඩක් ලස්සනයි වගේම බොහොම සතුටුයි. ගුණ ධර්ම පිරිහීගෙන යන ලෝකෙ ඔබගේ වදන් ගොඩක් අාදර්ශමත්.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@devindiweerasingha5265
@devindiweerasingha5265 Жыл бұрын
අයියගේ videos වලින් කොරියාවේ ගොඩක් දේවල් දැනගත්තා.😍😍...thank you අයියා ..... පරිස්සමෙන් ඉන්න..බුදුසරණයි.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@yenuri7683
@yenuri7683 Жыл бұрын
​@@serisarannaane aiye mata koreawa gana danaganna dewal tikak thiyenawa aiyage number eka dennako aiye
@chathuranganichathu3528
@chathuranganichathu3528 Жыл бұрын
ගොඩක් දවසකින් නේද අයියා,අද වීඩියෝ එකත් හරිම ලස්සනයි,කෑමත් ගොඩක් රස පාටයි,කොහොම හරි එනව කොරියාවට අපිත්,පරිස්සමින් ඉන්න අයියා,තෙරුවන් සරණයි..🙏🙏🙏💖💖
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@Dhanushkarathnayake
@Dhanushkarathnayake Жыл бұрын
අද පලවෙනි කමෙන්ට් එක මගෙන්. කොරියන් හීනයට මූලික අඩිතාලම දැම්මේ ආසාව ඇති උනෙ මේ චැනලයෙන්..( කොරියාවේ අපේ ගෙදර කියන එක)
@jinsgiftedtoiletbrush_82937
@jinsgiftedtoiletbrush_82937 Жыл бұрын
මටත් ඒ වීඩියෝ එක බලපු දා ඉදන් ...🤭
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@imalshagayanthi1015
@imalshagayanthi1015 Жыл бұрын
මටත් ❤
@kawirash3151
@kawirash3151 Жыл бұрын
අයිය කියපු දේ හරියටම හරි අපි තෝරගන්න දේවල් වලින් තමයි අපේ ජීවිතේ තීරණය කරන්නෙ. ඒකට ගොඩක්ම අපේ වටේ ඉන්න ඕන කට්ටිය තෝර ගන්න එක ලොකුම අභියෝගය. අත්දැකීමෙන් දන්නවා අපි කොච්චර හොදට ඉන්න හැදුවත් ජීවිතේ අපිට වරදින්න යන්නෙ තප්පරයයි. බෞද්ධයෝ විදියට ඉපදිලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ පරම සත්‍යය අපිට අවබෝධ කරගන්න පුලුවන් කම ඒ දර්ශනය ඇතුලේ ජීවිතේ හදාගන්න පුලුවන් කම වාසනාව තියෙද්දි ජීවිතේ තීරණ ගන්න ඒ දර්ශනය උදව් කරගන්න එකේ වටිනාකම තේරුම් කරන එකට අයිය ට පින්
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏..පරිස්සමෙන් සතුටින් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@DineshMaduwantha-dc7wp
@DineshMaduwantha-dc7wp 7 күн бұрын
අයියෙ ඔයා නිසා තමයි කොරියන් හීනෙ මටත් ඇතිඋනේ .. ඉතින් ගිය සතියෙ ඉඳන් මන් ක්ලාස් යන්න පටන් ගත්තා.... අයියා ක්ලාස් ගිය සර්ගෙ මයි මාත් යන්නෙ..පාඩම් කරන ගමන් ටිකක් කම්මැලි හිතුනම ඔයාගෙ විඩීයෝ එකක් බලල ආයේ හීනෙ ගැන මතක් කරගෙඅ ආයෙ පාඩම් කරනවා .. thanks අයියෙ පින් කොහොමහරි කොරියන් ඇවිල්ලා ඔයාව දවසක කොරියාවෙ දි හම්බවෙන්න ආසයි බුදු සරණයි
@dulakshalakmal8317
@dulakshalakmal8317 Жыл бұрын
ඔයා හින්දා තමා කොරියන් යන්න ආස හිතුනේ.දැන් මන් කොරියන් පන්තිත් යනවා.ඉක්මනටම එනවා.එදාට හම්බෙමු.😊❤
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් ..සුබ පතනවා ඔයාට 🥰
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
night market අපිට තව හොඳ අත්දැකීමක් වුනා.සතුටුයි 👍❤️ මේ වීඩියෝ එක ලබා දුන්නට බොහොම ස්තූතියි ඔයාට💐💐💐 ජයවේවා ❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@RashiniSankalpana
@RashiniSankalpana Жыл бұрын
මගේ සර් සම්පත් විජේවීර.. අයියා කිවුවා වගේම ගොඩක් හොඳ සර් කෙනෙක්... thank u අයියේ...මමත් exam pass වෙලා එනවමයි... ❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න 🥰
@chathurikasandeepani6616
@chathurikasandeepani6616 Жыл бұрын
Wadath ekka busy unath... Parakku wela hari video eka baluwa😊. Aiya anthimata deepu upades tika nm godak watinawa, Godak pin e wage upades denawata❤... Mn aiyage videos balanna kamathith aiyage hoda gathiguna nisamai😊. Sathutin parissamin inna... Budu Saranai!!!
@scofflaw671
@scofflaw671 Жыл бұрын
මං ජීවිතේ බලපු ලස්සනම, ආදර්ශමත්ම, සුපිරි ම හිතට දැනුනු වීඩියෝ එක අයියා... ඔයාට ජයවේවා ♥️🫂🎉
@shehanisilva82
@shehanisilva82 Жыл бұрын
අදත් වීඩියෝ එක නියමයි... ගොඩක් කාලෙකින් අයියේ..සතුටින් පරෙස්සමින් ඉන්න ඕනේ....බුදුසරණයි..❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@nadeekahemali2397
@nadeekahemali2397 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්නෙනම් ඉතින් හරිම ආසාවෙන්.නිතරම නැතත් ඉදලා හිටලා හරි වීඩියෝ එකක් දාන්න.අපි බලන් ඉන්නවනෙ.😊කෑම ටිකටනම් ආස හිතුනා😉පරිස්සමින් සතුටින් ඉන්න මල්ලි. බුදු සරනයි
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@sadu350
@sadu350 Жыл бұрын
අනේ විඩියො එකක් ගෙන්න පරක්කු උනේ ඇයි ගොඩාක් සතුටුයි☺️💕 විඩියො එකක් ගෙනාවට පරන විඩියො බල බල හිටියෙ දැනුත් 😍💜
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@memesEater-i7y
@memesEater-i7y Жыл бұрын
මං ආසාවෙන්ම බලන චැනල් එක කොරියාවට එන්න තියෙන ආසාව ගොඩක්ම වැඩිවුනේ මේක නිසා මාත් කොහොමහරි එනවා.. තෙරුවන්සරණයි සහෝදරයා..❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා EXAM ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰 සුබ පතනවා ඔයාට
@nathamara777
@nathamara777 Жыл бұрын
Video ekak ena kan sahenna kalayak balan hitiya. Et hamadama wage e balan hitiya kaleta watinakama dunna lassana video ekakin. Bohoma sthuthi!. Oyage wada katayuthu sarwaprakarayenma sarthaka wenna prarthana karanawa 😊
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@rockymadurangamaduranga777
@rockymadurangamaduranga777 Жыл бұрын
ජයවේවා මචන්...01:55am ...srilanka 🇱🇰 time...
@SasinduLakshan804
@SasinduLakshan804 Жыл бұрын
අද video එකත් හරිම ලස්සනයි අයියා..🥰🥰 කෑම ටිකනම් රස පාටයි වගේ..😋😋 මේ වගේ video ඉස්සරහටත් අරන් එන්න.... අයියාගේ වැඩ ටික හොදට කරගන්න..පරිස්සමින් ඉන්න ..තෙරුවන් සරණයි..🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@nompimpmeow1789
@nompimpmeow1789 Жыл бұрын
අයියගේ තියෙන හරිම simple කම නිසාම අයියගේ videos බලන්න ගොඩක් ආසයි.😊
@renukasamarasekara3865
@renukasamarasekara3865 Жыл бұрын
මගේ පුතා සෝල් වලට ආව ක්‍රීඩා තරග වලට කිහිප වතාවක් එයා ක්‍රීඩා පුහුනුකරු වෙක් ඔයා හොද පුතෙක් කියල හිතුනා තෙරුවන් සරනයි
@Ayeshapriyadarshani3986
@Ayeshapriyadarshani3986 Жыл бұрын
ඔයාගේ මේ vedio බලලා ඔයාගේ අම්මා ගොඩාක් සතුටු වෙනවා ඇති අයියා. හරිම නිහතමානී කෙනෙක් ඔයා. බුදුසරණයි පරිස්සමින් ඉන්න.
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
ගොඩක් දවසකින් නේද මල්ලි .ඔයා හොදින් ඉන්නවා ද.අදත් විඩියෝ එක ලස්සනයි ❤.ඔයා හරිම වටින කතාවක් කිව්වේ කොරියාවේ එන්න හිතන් ඉන්න අයට.කොහේ ගියත් අපි වැදගත් විදිහට ජිවත් වෙන්න ඔනි.ඔයාගේ මහන්සියට ගොඩක් ස්තුතියි මල්ලි .හැමදාම වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න මල්ලි බුදු සරණයි ඔයාට 💙💙💙
@serisaranna
@serisaranna Жыл бұрын
අපි හොදින් ඉන්නවා අක්කා තියන වැඩ එක්ක විඩියො දාන්න වෙලා මදි අනේ ..ඔයාලා හොදින් පරිස්සමෙන් ඉන්නවා නේ අක්කා පරිස්සමෙන් ඉන්න අක්කා තේරුවන් සරණයි ඔයාට
@Piyumali-q7x
@Piyumali-q7x Жыл бұрын
අනේ ඒ කෑම මටත් කන්න තිබ්බනම් 🥺🥲 පුලුවන් හැම වෙලාවකම වගේ වීඩියො එකක් දාන්නකො 😇🥰 අයියගේ වීඩියෝ හරිම ලස්සනයි 🤩💐
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰.පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@SmileyGirl0409
@SmileyGirl0409 Жыл бұрын
Video එකත් ලස්සනයි ❤️ අයියත් ලස්සනයි ❤️ කොරියාවට ආස උනේ අයියා නිසා 🌼 කොල්ලෙක් විදිහට අයියා ඉන්න විදිහ දාහකට එක්කෙනෙක් වගේ...අයියනම් හරිම පින්වන්තයි 🌼 පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි අයියට!
@amilafernando4930
@amilafernando4930 Жыл бұрын
kzbin.info/www/bejne/g329o5Sra6p-o6c Korean lover's
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@malshaprabodhani
@malshaprabodhani Жыл бұрын
ඇත්තටම කිව්වොත් අයියේ ඔයාට ගොඩක් හරියන්න ඕන. මොකද ඔයා හරිම නිහතමානී කෙනෙක් නිසා. මම මගේ අයියාට සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා වගේ ම අයියටත් සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා. ❤️✨
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@nipunaprasad-cm1wr
@nipunaprasad-cm1wr Жыл бұрын
asama charithayak .anthimata qwa tikanam pattama.respect aiye.hama video ekakma maga arinne nathuwa balanawa.oyage advise nm pattama.aththatama supiri.good luck aiye thawa videos tikak ikmanta aran enna.corian enna asawa enna ennama wadi wenawa vitharai kohoma hari targat karala aniwarenma enawa.aiyata godak thanks....🥰
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා ..සුබ පතනවා ඔයාට
@Cazper_Zephyr
@Cazper_Zephyr Жыл бұрын
නියමයි අයියෙ බොරු දේවල් දාලා විවුස් හිගාකන කාලකන්නින්ට වඩා ඔයා මේ කරන දේ ගැන ඇත්තටම සතුටුයි බුදු සරණයි 💖
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@amilafernando4930
@amilafernando4930 Жыл бұрын
kzbin.info/www/bejne/g329o5Sra6p-o6c Korean lover's
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
ඒලෙවල් ඉවරවෙලා මාත් කොරියන් එන්න හිතන් ඉන්නෙ 😍 පරිස්සමෙන් ඉන්න අයියේ තෙරුවන් සරණයි ❤️🌼✨
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
@@serisaranna Thank You ayye ❤️😍
@skaushi1731
@skaushi1731 Жыл бұрын
හොද ගතිගුණවලින් පිරිච්ච හොද චරිතයක් ❤😊👍
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@isurianuradha5047
@isurianuradha5047 Жыл бұрын
අද තමයි ඔයාගේ වීඩියෝ එකක් පලවෙනිපාරට බැලුවේ...කොරියාවට එන ගොඩක් අය ටික කාලයක් යනකොට මුල අමතක කරලා ආවේ මොකටද කියල අමතක කරලා අලුත්ම විදියකට ජීවත්වෙන්න බලනවා..ඒ අතරින් සාමාන්‍ය හැසිරීමක් දැක්කා ඔයාගේ..ආස හිතුනා වීඩියෝ එකට වගේම කතාකරන විදියටත්...ඉඩක් ලැබෙන වෙලාවට ආසාවෙන් ලස්සන වීඩියෝ බලන්න බලන් ඉන්නවා.❤
@lakshanivinodani3512
@lakshanivinodani3512 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන රටක් කොරියාව...කොරියාව ගැන ගොඩක් දේවල් දැන ගත්තෙ ඔයාගෙන් තමයි ඉතින්.... ලෝකේ කොහේ උනත් හොද මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නව කොරියාවෙත් එහෙම වෙන්න ඇති... ඔයා අන්තිමට කියපු ටිකනම් ඇත්තම ඇත්‍ත ගොඩක් මිනිස්සුන්ට රට ගියාම ගියේ මොකටද මොනාද කරන්න ඕනේ කියල අමතක වෙනව... ඔයා හරිම නිහතමානී චරිතයක් ඔයාගේ චැනල් එකත් එක්ක වගේම fb එකෙත් කාලයක් තිස්සෙ ඉදන් ඉන්න නිසා ඒක තේරෙනව...සතුටින් පරිස්සමින් ඉන්න❤️ තෙරුවන් සරනයි🙏
@amilafernando4930
@amilafernando4930 Жыл бұрын
Korean lover's
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@Yasiyabuskingdom724
@Yasiyabuskingdom724 Жыл бұрын
නියමයි අයියේ❤මගෙත් එකම හීනේ කොරියන් ගිහින් හොද තැනකට යන එක😌❤😘
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් මල්ලියා 🥰 සුබ පතනවා ඔයාට
@PansiluIsuranga-o2m
@PansiluIsuranga-o2m Жыл бұрын
ගොඩක් දවසකින් නේද අයියා.කැමනම් රස පාටට තිබුනා.අයියා අන්තිමට කිවුව දෙවල් නම් හිතට දැනුනා.පරිසමට ඉන්න අයියා.තෙරුවණ් සරනයි.🙏🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰🥰
@madunilu2517
@madunilu2517 Жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.ආදරෙයි හදවතින්ම අපේ ලන්කාවට වටිනා මැණිකක් ඔයා මල්ලියො.බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏.❤❤❤❤❤❤ගොඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@AhashanRoxx
@AhashanRoxx 8 ай бұрын
කවදාවත් නොදැක්ක දෙවල් ඔයාගෙ විඩ්ඕ වලින් මම දැක්කා.ඇත්තටම ගොඩාක් සතුටුයි ඒ දෙවල් දකින්න ලැබෙනවට.ඔයාට ගොඩාක් ස්තුතියි ❤
@harshanapradeep6904
@harshanapradeep6904 Жыл бұрын
ආසවෙන් ගෙවුනි විනාඩි කීපයක්... exam කරා අයියා මට අවුරුදු 21 ලකුන මදි 130 ඊලග පාර කරලා කොහොම හරි එනවා.. බුදුසරණයි ඔයාට ජය.. දැකපු හොදම චරිතයක් ❤ ආදරෙයි
@serisaranna
@serisaranna Жыл бұрын
අනිවාර්යයෙන්ම ලියන්න ..ඉලග පාර ගොඩ යන්න පුළුවන් 🥰
@Darshana.371hk
@Darshana.371hk Жыл бұрын
අනිතම වචන ටික ගොඩක වටිනවා ❤ තෙරුවන් සරණයි! 🇰🇷😋
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@Darshana.371hk
@Darshana.371hk Жыл бұрын
@@serisaranna❤
@sumudusandipani
@sumudusandipani Жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අයියේ 😍😍😍 කෑම ටික නම් මාරයි 😋😋😋😋😋😋
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@sumudusandipani
@sumudusandipani Жыл бұрын
අයියත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි 🙏🙏🙏❤❤
@anumohottigedara3953
@anumohottigedara3953 Жыл бұрын
මොකක්ද මල්ලි ,,අපිටත් ඉතින් ආස හිතෙනවනෙ,,,,😊😊 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@GhAlex19
@GhAlex19 Жыл бұрын
Mamath korean Exam Liyanna inne..oyage vidiyo baluwama Korean enna thiyena asawa thawa wadi wenawa😍❤Good luck aiye oyata🌻
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා EXAM ලියන්න සුබ පතනවා ඔයාට
@vidurangagayanajith458
@vidurangagayanajith458 Жыл бұрын
මම මුලින්ම ඔයාගෙ වීඩියෝ බලන්නෙ පාඩම් කරන කාලෙ.මට නිදි මත වෙද්දි ඔලුව වෙහෙසෙනකොට මන් ඔයාග් වීඩියෝ බලන්වා. අද මන් විබාගය සමත් වෙලා ඇග්‍රී ඇවිල්ල වීස ඇවිල්ලත් ඉවරයි. ඔයාට ගොඩක් පින් ❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් සතුටුයි ඉක්මනින් එන්න පුළුවන් වෙයි ඔයාට ..සුබ පතනවා ..තේරුවන් සරණයි
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
ගොඩ දවසකට පස්සේ අයියා විඩියෝ එක ලස්සනයි ඇ ❤❤❤❤❤❤ බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤😊
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@mangalafernando1016
@mangalafernando1016 Жыл бұрын
මගේ කොල්ලො !!! ඔයා නම් නියම කල්‍යාණ මිත්‍රයෙක් 🙏🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@S_HEHAN
@S_HEHAN Жыл бұрын
වෙනදා වගෙම අදත් හරිම ලස්සනයි ❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@dammikaindrani7100
@dammikaindrani7100 Жыл бұрын
ඔයා හරිම අවංක නිහතමානී කෙනෙක්.කියන හැම වචනයක්ම ගොඩක් වටිනවා.තව video එකක් එනකන් බලාගෙන ඉන්නවා.තෙරුවන් සරණයි.❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰🤗
@dilshanimnadidarmarathna-tj8tl
@dilshanimnadidarmarathna-tj8tl Жыл бұрын
Puluwan hama welema lassana vediyo dnna aiye... budu saranai parissamen.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි
@Malidu__Malhsan
@Malidu__Malhsan Жыл бұрын
ගොඩක් දවසකින් නේද අයියෙ අයියා තාමා කොරියා එන්න ආසව ඇති කරේ ❤😊 අයියා පරිසමෙන් ඉන්න 🙏 තෙරැවන් සරණයි ❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@seminisachinika
@seminisachinika Жыл бұрын
Wow..කෑම ටික දැක්කම නම් ආස හිතුනා..🤭❤️පරිස්සමින් ඉන්න අයියේ.. බුදු සරණයි..
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@lalithsamarasinghe9556
@lalithsamarasinghe9556 Жыл бұрын
වෙනදා වගෙම අදත් හරිම ලස්සනයි ❤❤❤ බුදු සරණයි
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@chammishashikala1257
@chammishashikala1257 3 ай бұрын
Adath lassanai vedio eka wagema hodha naraka paadamath good weldone
@yohan9905
@yohan9905 Жыл бұрын
අයියගේ විඩියො එකක් තියෙනවා දැක්කම ලොකු සතුටක් දැනෙනවා. තව විඩියො එකක් එනකන් අසාවෙන් බලන් ඉන්නවා. Thanks අයියෙ. ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@tharidusandeepa9262
@tharidusandeepa9262 Жыл бұрын
ගොඩාක් දවසකින් නේද අයියා ,😍🇰🇷 අදත් සුපිරී තමා ආසාව තවත් වැඩි උනා 🇰🇷😍😫
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@imalisudharma1021
@imalisudharma1021 Жыл бұрын
කවදා හරි korean එනවා 🥺❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@gamingwiththashiya1397
@gamingwiththashiya1397 Жыл бұрын
මොනා උනත් පිරිසිදු කම ගැනනම් බයවෙන්න දෙයක් නෑ 😍🤤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@nalaniweddaniya9316
@nalaniweddaniya9316 Жыл бұрын
ඔයාගේ අම්මිටයි තාත්තිටයි ගොඩක් ගොඩක් පිං ඔයා වගේ ලස්සන ගුණ යහපත් නිහතමානී පුතෙක් හැදුවට ආදරෙයි අනේ ඔයාට පරිස්සමින් ඔයත් ඉන්න තෙරුවන් සරණයි. මම නුවර ඉන්නේ මම කා එක්ක කෝල් කරත් msg කරත් අවසානෙට කියන්නේ දළදා හාමුදුරුවන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා ඉතින් ඔයාටත් එහෙමයි දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@suranganiprabodhika5334
@suranganiprabodhika5334 Жыл бұрын
Mallige hema vedio ekakma man asawenn balanawa,ape malliya wagemai oya,paressamen wda tika karagana lankawata enna malli.budusaranai❤!
@videooffical1
@videooffical1 Жыл бұрын
මේ අයිය තමා කොරියා එන්න ආසාව ඇති කරේ ❤පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ♥
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🤗
@Hesuru
@Hesuru Жыл бұрын
@@serisaranna❤️🥹 aiya
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Жыл бұрын
ගොඩ දවසකින් නේ කෑම දැක්කම නම් කෙලත් ගිලුනා 😂😂 කෝ යාලුවෝ ටික පරිස්සමින් ඉන්න කට්ටිය
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🙏
@akilapradeep4382
@akilapradeep4382 Жыл бұрын
මගෙ කොරියන් හීනෙත් දැන්නම් පේන මානෙ තියෙන්නෙ අයියෙ තව චුට්ටයි 🇰🇷😎🖤
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා ඔයාට 🥰
@aheshierangika786
@aheshierangika786 Жыл бұрын
අන්තිමට කියපු වචන ටිකෙන් තේරෙන්වා ඔයා කොච්චර හොඳයිද කියල.පරිස්සමින් ඉන්න අයියා බුදු සරනයි දෙවි පිහියයි ❤❤❤❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🙏
@siriwardana3788
@siriwardana3788 Жыл бұрын
මගේ හිතට දැනුනු එකම චරිතේ හැමදාම ඔයාගෙ vlogs බලනවා. අවංකවම respect කරනවා ඔයාට ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා බුදුසරණයි පරිස්සමින් අයියෙ ❤️🙂
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰
@manulaprabashvara5111
@manulaprabashvara5111 Жыл бұрын
හරිම ලස්සනයි අයියෙ ඔයා කියන දෙවල් වලින් ජීවිතයට ආදර්ශයක් ගන්න පුලුවන් ඔයත් හරිම හොද මනුස්සයෙක් ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මමත් කවදා හරි අනිවාරෙන් කොරියාවට යනවා 💙🇰🇷
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🙏
@vindidil5549
@vindidil5549 Жыл бұрын
ඔයාගේ වීඩියෝ එකක් එනකන් හරිම ආසාවෙන් බලාගෙන හිටියේ. වෙනද වගේම මේකත් හරිම ලස්සනයි.ඔයාට බුදු සරණයි.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@tharakasapumal1091
@tharakasapumal1091 Жыл бұрын
මම you tube එකේ දැකපු පට්ටම නිහතමානි චරිතයක් අයියෙ ඔයා , කොරියවට එන ආසාව තව වැඩි වෙන්නෙ ඔයාගෙ වීඩියෝ නිසා . ප්‍රාර්ථනා කරනව ඔයාගෙ අනාගතේ සුභම සුභ වෙන්න කියල 🥰🥰❤️
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා EXAM ලියන්න 🥰
@PansiluIsuranga-o2m
@PansiluIsuranga-o2m Жыл бұрын
මමත් කවද හරි කොරියාවට යනවමයි කියල හිතාගත්ත අයියාගෙ විඩියෝ බලල. බොහොම ස්තූතියි අයියා අපිට කොරියාවෙ ලස්සන තැන් පෙන්නනවට. පරිසමට ඉන්න අයියා.තෙරුවණ් සරණයි.🙏🙏🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලියා හොදට පාඩම් කරලා exam ලියන්න ..සුබ පතනවා
@PansiluIsuranga-o2m
@PansiluIsuranga-o2m Жыл бұрын
Thank you aiyya.🙏☺️
@wirajichannel7331
@wirajichannel7331 Жыл бұрын
ඔයාගෙ කටහඩ අහුවත් හිත පිරෙනවා මල්ලි..😍 හරිම මම හරිම ආසාවෙන් බලනවා ඔයාගෙ චැනල් එක.... ඔයාට ලස්සන අනාගතයක් ලැබෙන්න ඔනී ❤️❤️🌹
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@NilminiMunasinghe-dq1wu
@NilminiMunasinghe-dq1wu Жыл бұрын
ape amma kiyanva mama seri sarannage viedeio baluvama oka thiyapan kiyala mata godak dukai
@serisaranna
@serisaranna Жыл бұрын
කොහොමත් පොන් එක ඔනාවට වඩා පාවිචිය මමත් හොදයි කියන්නේ නැ 😊
@amandikajayarathna6250
@amandikajayarathna6250 Жыл бұрын
හරිම අහිංසක ලස්සන හිනාවක් තියෙන ලස්සන පිරිමි ලමයෙක්. ❤️😍 පරිස්සමෙන් ඉන්න අයියෙ ඔයාගෙ විඩියොස් බලන්නෙ හරිම ආසාවෙන් 🥰
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි ඔයාට 🥰🙏
@pavithrapyumi534
@pavithrapyumi534 Жыл бұрын
මාර සතුටක් දැනෙනවා ඔයාගේ වීඩියෝ එකක් දැක්ක ම බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකම් තැන්ක්ස් ඔයාට බුදුසරණයි
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@thanujadarshani-zj2dg
@thanujadarshani-zj2dg 7 ай бұрын
Thanks Aiye ❤ oyata godak pin me dewal kiuwata❤
@sithmisithu-mx7ns
@sithmisithu-mx7ns Жыл бұрын
Oya dana video harima pahadili balanna asa hithenawa ❤
@OmanthiInduwari140
@OmanthiInduwari140 Жыл бұрын
Onna ekath baluva aiye...Mama thama ara aluth video ekak illuve...thank you godak lassanai vlog eka❤❤❤❤😊
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@ishusewwandi6625
@ishusewwandi6625 Жыл бұрын
වීඩියෝ එක ගොඩාක් ලස්සනයි අයියේ.. අලුත් කෑම වැඩි වැඩියෙන් කන්න ලැබේවා..ඔයා හරිම නිහතමානි අයියේ අලුත් පරන කියලා නෑ හැමෝටම රිප්ලයි කරනවා..කොරියාව ගොඩාක් ලස්සන රටක් හරිම පිරිසිදුයි අනේ අපේ රටත් එහෙම උනානම්...පරිස්සමෙන් ඉන්න අයියේ ජේසු පිහිටයි
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰..ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි
@dewdunineruda5245
@dewdunineruda5245 Жыл бұрын
අයියා අද හරිම හැන්ඩ්සම් 😍❤️..වීඩියෝ එකක් දානකම් හරිම ආසාවෙන් බලන් ඉන්නේ..බලන්න රස දේවල් වගේම ජීවිතේට ඉගෙන ගන්න දේවලුත් අයියා ලස්සනට කියලා දෙනවා එක්කට ගොඩාරියක් තැම්කූ...😍 ඇත්තටම අයියා කීව වගේ සත්පුරුශයන් හම්බුනෙ නැති උනත් අසත්පුරුශයන් ආශ්‍රය නොකර ඉන්න මන් හිතට ගත්තා🥰✊ ජීවිතේ කවදාවත් වරදින්න එපා හැමදාම පරිස්සමට සතුටිම් ඉන්න කියලා විශ් කරනවා ..තෙරුවන් සරණයි අයියටත්....❤️
@shiromimalkanthi3538
@shiromimalkanthi3538 Жыл бұрын
හලෝ මල්ලී කොහොමද
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰.. පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@dinushaachintha3766
@dinushaachintha3766 Жыл бұрын
Harima asawen enne mama oyage videoyo ekak enakam .oya godak lassana harima hoda nihathamani kenek . Hamadamath hama mohothemath sathutin parissamata enda . Theruwan sharanai oyata
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@thamalirashmika6960
@thamalirashmika6960 Жыл бұрын
ලෝකෙ කොහේ හිටියත් හොදපුරැදු අමතක නොකර යහපත් විදිහට ජීවත් වෙන කෙනෙක් අනිත් අයටත් ආදර්ශමත් විදිහට ජීවත් වෙනවා.තෙරැවන් සරණයි .🙏
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰...පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි ඔයාට 🙏
@kanishkahiranthiwijesinghe4668
@kanishkahiranthiwijesinghe4668 Жыл бұрын
ගොඩ කාලෙකින්. 😊 ලස්සන video එකක් අරන් ඇවිල්ල.. එනකන් බලන් හිටියේ.. ඒත් අද තමා බලන්න පුලුවන් උනේ... ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න 😊😊❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@suseonhwaentertainment9201
@suseonhwaentertainment9201 10 ай бұрын
අහම්බෙන් දැක්ක හරි ලස්සන චැනල් එකක් 😍😍
@serisaranna
@serisaranna 10 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🥰🙏
@apikoreangia
@apikoreangia Жыл бұрын
කොරියාවට අලුතින් ආව අයත්..එන්න ඉන්න අයත් අනිවාර්යයෙන්ම අවසන් මිනිත්තු කීපය බලමු..නියමයි මල්ලී ❤
@serisaranna
@serisaranna Жыл бұрын
අයියා 🥰🥰
@hashinimadushika7188
@hashinimadushika7188 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.. කතා කරන දේවලිනුත් ජීවිතේට ගත යුතු දේවල් තියෙනව. අය්යටත් තෙරුවන් සරණයි
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
video eka lassanai aiye මමත් අැවිදින්න හරිම අාසයි එ්ත් බයයි අයියට යාළුවෝ හිටියත් නැතත් අයිය තනියම අැවිදිනව විනෝදවෙනව එ් ගැන අැත්තටම සතුටුයි😍
@serisaranna
@serisaranna Жыл бұрын
එක හරි නිදහස් අනේ 🥰🥰 පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
LOBSTER COOKING! | My Mom Made a Expensive Seafood Curry
17:25
SL Fisherman
Рет қаралды 223 М.
හස්බන්ඩ් | Husband | Gavi Fernando
11:53
Gavi Fernando
Рет қаралды 231 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН