Fish oil සහ මෝර ගුලි දෙකම එකක්ද ගුණ මොකක්ද? දැනගෙන බොන්න/ benefits of fish oil, and cod livre oils

  Рет қаралды 70,506

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Пікірлер: 85
@shavendrakaluarachchi2611
@shavendrakaluarachchi2611 10 ай бұрын
ඩොක්ටර් සෞඛ්‍ය ගැන කරන මේ දනුවත් කිරීම වැදගත්.මාත් නිතර හිතන ගැටළුවක් තියෙනවා ඒ මට මං නොදැනුවත්ව ශරීරය තුළ යම් කිසි පිලිකා හෝ වෙන යම් රෝගයක් ඇති වේද,නැතන්ම් ඇති වෙලාද යන සැකය.මේක ෆෝබියා එකක් නෙමේ. මේක අහන්න හේතු වුනේ ගොඩක් අය ගොඩක් රෝග, පිලිකා මූලික මට්ටමේ සුව කරගන්න පෙලඹෙන්නෙ නැති එකට එයාලා දැනුවත් නැති එක.එය එසේ වුණත් මිය ගිය බොහෝ අයගෙ ඉතිහාසය ඇහුවම කියන්නේ ඩොක්ටස්ලා මුකුත් නෑ කිව්වා.ඔක්කොම චෙක් කලා චෙක් කරපුව හොඳයි කිව්වා,රිපෝට්ස් හොඳයි කිව්වා කියන එක.එ ගොඩක් මිය යන අයගෙ වකුගඩු රෝග ලක්ෂණ පෙන්නූ නිසා ඒ ගැන විමසුවම කියන්නෙත් වකුගඩු තත්වය හොඳයි කිව්ව කියලයි. වකුගඩු විතරක්ම නෙමේ ඇතැම් අය මිය ගිහින් තියෙන්නෙත් එක එක කල්තියා වෛද්‍යවරුන්වත් නොකී රෝග වලින්.ඇතැම් අය මොළේ උණ තත්වයන්.සාමාන්‍ය සෙමක් තිබිලා පරීක්ෂා කිරීමේදි හසු වෙලා. මේක වෙලාවකට හරිම උභතෝකෝටිකයි.ඔබේ පිළිතුර බලාපොරොත්තු වෙමි.
@dharmapalaperera2576
@dharmapalaperera2576 10 ай бұрын
වෛද්‍ය තුමණි, ඔබ සිදුකරන සෞඛ්‍ය සේවාව මහත් සේ අගය කරමි. 👍👍👍👍👍👍
@WasanthiHenarath
@WasanthiHenarath 6 ай бұрын
ඩොක්ටර් ගොඩාක් පිං මේ දැනුවත් කිරිම ගැන 🙏
@jeewannalinda2676
@jeewannalinda2676 7 ай бұрын
අස්ති මස්පිඩු කැක්කුම ඇවිත් බේත් ගත්තා ගත්තා බැරිතැන මමම මේවා බොන්න ගත්තා..ඇත්තටම ගොඩක් හොඳයි
@සදීපලක්ෂාන්-ඥ8ඥ
@සදීපලක්ෂාන්-ඥ8ඥ 6 ай бұрын
ඔයා මෝර ගුලිද ගත්තෙ
@jeewannalinda2676
@jeewannalinda2676 5 ай бұрын
@@සදීපලක්ෂාන්-ඥ8ඥ ඔව්..D විටමිනුත් ගත්තා b12 ලුත් ගත්තා..
@Cookandfunny25
@Cookandfunny25 4 ай бұрын
@@jeewannalinda2676bara wadikaragnna hodaida
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 4 ай бұрын
Mr.මගෙත් අස්ථි කකියනවා කොදුඇටපේලියේ කැක්කුම එනවා.මස්ල් ඔක්කොම රිදෙනවා විටමින් D ( codliver seven එක ගන්න හොදයිද
@indranijagodaarachchi1118
@indranijagodaarachchi1118 3 ай бұрын
Enlight chanelබලන්න
@sarojikajayamini227
@sarojikajayamini227 10 ай бұрын
ස්තුතියි වෛද්‍යතුමනි 🙏🙏✍️✍️👍👍👍
@chulaniabeysekara514
@chulaniabeysekara514 9 ай бұрын
❤ Thank You Very Much For Your Valuable Presentation Sir.
@garumunilalani4194
@garumunilalani4194 10 ай бұрын
ගොඩක් පිං. තෙරුවන් සරණයි!!
@chandaniramyalatha297
@chandaniramyalatha297 10 ай бұрын
Theruwan saranai doctor
@ලොවවටාyoutube
@ලොවවටාyoutube 10 ай бұрын
Doctor kakule korala සහිත සමකට මොනවාද බොන්න hoda මෙි දෙකෙන් .
@shalomisusana7337
@shalomisusana7337 4 ай бұрын
Great explanation ❤❤❤❤❤❤❤ Thank you sir
@disnanilmini6116
@disnanilmini6116 10 ай бұрын
Thank you Doctor 🌹
@naturelove757
@naturelove757 10 ай бұрын
Thank you for knowledge.
@milanmahawattage8269
@milanmahawattage8269 10 ай бұрын
Gym yana kenekta fish oil da cod livre oil da honda....masa kiyak vitarada ganna oni
@manelpedige1775
@manelpedige1775 10 ай бұрын
Thanks doctor 💯💯🙏🙏🙏💞💞💞💞💞
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 10 ай бұрын
Sir .mama heart attack akak hadila sugary akak karapu kenek.mage Doctor.mata Mega Max pure fish oil aka ganna kiwwa .danata Capsules 1 k gannawa.akata age bara wadi wimak..wenawada????sir...
@GangaShiwangi
@GangaShiwangi 19 күн бұрын
ඩොක්ටර් හොද fishoill වර්ගයක් කියන්න පුලුවන්ද
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 10 ай бұрын
Thnnk you Doctor
@sudharmaherath9426
@sudharmaherath9426 10 ай бұрын
මට සාමාන්‍යයෙන් ආසාත්මික තත්ත්වයක් තියෙනවා මේ fish oil ගත්තා ම..
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 10 ай бұрын
Thank you valuable program,, 🙏🏻🙏🏻🙏🏻❤
@siriyawathekg
@siriyawathekg 6 ай бұрын
මමගන්නවා෴7෴සිස්෴විජිටේරියන්නිසා෴ඩේලි෴1෴ඉස්තුතියි
@Skzworld646
@Skzworld646 10 ай бұрын
ඉස්කෝලේ යන දරුවන්ට දෙන්න පුළුවන්ද වයස 11. 12.13. වැනි ...❤
@Sandyaedirisinghe-fsb
@Sandyaedirisinghe-fsb 8 ай бұрын
ස්තුතියි ඔබතුමාට ❤
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 8 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තූතියි
@sumanaindrasiri279
@sumanaindrasiri279 10 ай бұрын
Thank you.
@p.asrangith1570
@p.asrangith1570 10 ай бұрын
Harima pahadili sthuthi
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 8 ай бұрын
ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ඔබතුමන්ට
@vabhayasinghe8385
@vabhayasinghe8385 9 ай бұрын
❤ thanks
@Maren-r5r
@Maren-r5r 8 ай бұрын
Thanks a lot ❤❤❤
@warnafernando-n7h
@warnafernando-n7h 10 ай бұрын
වෛද්‍ය තුමණි, බයිපාස් සැත්කම කල වැඩිහිටියෙකුට Omega-3 Salmon Oil 1000 mg ලබාදීම සුදුසුදැයි කරුණාකර පහදා දෙන්න ස්තූතියි.
@samanthalekamge2995
@samanthalekamge2995 8 ай бұрын
තෙරැවන්සරනයි සර් ❤❤ දැන්වත් කරාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@TrixyJanaki
@TrixyJanaki 6 ай бұрын
Thank you sir
@chandrikadamayanthi990
@chandrikadamayanthi990 10 ай бұрын
Fish oil gannakota mahath wenawada docter...
@nimalchandrasiri8228
@nimalchandrasiri8228 10 ай бұрын
MAMA MEGA MAX RETA I K GANNAWA HODADA
@airanganijayalath1799
@airanganijayalath1799 8 ай бұрын
Thanks..docter
@vishwanan4254
@vishwanan4254 8 ай бұрын
Natural sugar can be make in Srilanks. 40 years .ago .we made ..Natursl brown sugar
@madufernando2510
@madufernando2510 7 ай бұрын
Pregnat kale mata fish oil bonna kiwwa. Wadath sama pahapath wenna bonna ona fish oil da cod liver oil da??
@msdesilva4698
@msdesilva4698 10 ай бұрын
1000.D වල අඩංගු දේ 1000D ගැනීමේ. ඇති ප්‍රයෝජන විස්තර කරනවා නම් හොඳයි වෛද්‍ය තුමනි.
@DisnaChathurani-c6k
@DisnaChathurani-c6k Ай бұрын
Doctor pin...
@manjulabandara881
@manjulabandara881 7 ай бұрын
Diabetic thiyen kattiyt gnn sudusuda??
@SupuniChathurani
@SupuniChathurani 6 ай бұрын
thairocxin beheth bona ayata hoda nadda
@usabesingha4735
@usabesingha4735 10 ай бұрын
සර් ආමන්ඩ් ඇටවල ගුණ මොනවාද kiyanawada, awata giyata kawata kamak nadda
@SarathRodrigo-h1l
@SarathRodrigo-h1l 5 ай бұрын
Good good happy god bless 😅😊
@amaragunasekara4943
@amaragunasekara4943 10 ай бұрын
Black moris F.O genat kiyanna
@sulaniranasingha3251
@sulaniranasingha3251 5 ай бұрын
Mata me fish oil capsule ekai vitamin D ekai dunna doctor bonna mm ivf ekak karanna enna nisa eth doctor mata me tablet biwama ninda yan ne .mama dina 3k withara nobi hitiya ea dawas 3ne ninda giya.mewa digatama ganna eka hodanadda doctor .
@DilrukshiSanjana-mq8yi
@DilrukshiSanjana-mq8yi 5 ай бұрын
Thank
@udayasenanayake9570
@udayasenanayake9570 10 ай бұрын
වැඩිය හොද cril oil ද fish oil ද ,fish oil එකක් උදේට අරන් cod liver එකක් රැට ගත්තොත් හොදද
@SCA-d8f
@SCA-d8f 10 ай бұрын
@Priyadarshani-z2r
@Priyadarshani-z2r 5 ай бұрын
දියවැඩියාව තියෙන කෙනෙක්ට මේක ගත්තට කමක් නැද්ද ඩොක්ට
@santhajayakody4505
@santhajayakody4505 10 ай бұрын
❤️🔥🌟🌟👍👍
@surendrasenanayake4510
@surendrasenanayake4510 7 ай бұрын
නිතර මාලු අාහරයට ගන්නවනම් fihs oil දිනපතා ගන්න හොද නැද්ද
@amaragunasekara4943
@amaragunasekara4943 10 ай бұрын
Bleck moris Fish oill genat kiyanna
@LakshmiKarunaratne
@LakshmiKarunaratne 6 ай бұрын
Flax seeds kohomada
@buddhikasamarasinghe4208
@buddhikasamarasinghe4208 2 ай бұрын
මහත්තයා හොඳ දෙයක් කියන පාටයි හැබැයි මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ වේගෙ වැඩි නිසා😢
@madushanonis1572
@madushanonis1572 3 ай бұрын
Thyroid thiyena kenekta fish oil සුදුසුද??
@thisarusandaruwankumara4051
@thisarusandaruwankumara4051 10 ай бұрын
මහත් වෙන්නේ බෙහෙත් වර්ග කියන්න
@samansaman6521
@samansaman6521 19 күн бұрын
ඩොක්ටර් ඔබව සම්බන්ධ කරගන්නට හැකි චැනල් සෙන්ටර් එකක් කියන්න පුලුහන් ද..? ..
@sahanliyanage5210
@sahanliyanage5210 7 ай бұрын
දෙකම එකපාර බොන්න හොද නැද්ද විටමින් ඌනතාවයක් තියෙනවා සහ කොලෙස්ටෙරෝල් තියෙනවා
@malithfernando5400
@malithfernando5400 4 ай бұрын
මේ දෙකම ගන්න පුලුවන් ද
@jayan4416
@jayan4416 10 ай бұрын
ඔමේගා 3 මේ දෙවර්ගයේම තියද
@mamlbandara216
@mamlbandara216 3 ай бұрын
Padipal 10:35
@agra7142
@agra7142 10 ай бұрын
💚💕💕💕💚💚💚💚💕👊
@niranjalaperera4929
@niranjalaperera4929 7 ай бұрын
Video එකේ අවුලක් ද.ඇහෙන් නැහැනෙ
@lionelnanayakkara8689
@lionelnanayakkara8689 7 ай бұрын
හොඳටනඇහෙනවා
@happypoppypandashow5806
@happypoppypandashow5806 3 ай бұрын
🇱🇰👍🙏
@isurumadushan6232
@isurumadushan6232 4 ай бұрын
වෛද්‍ය තුමණි අක්මාවේ තෙල් සහ කොලෙස්ටරෝල් වලට හොදයිද
@leelaekanayake2547
@leelaekanayake2547 4 ай бұрын
🙏doctor
@jayanthajayakodi5335
@jayanthajayakodi5335 10 ай бұрын
පොඩි ලමයින්ට සුදුසු ද
@hicup9106
@hicup9106 5 ай бұрын
😢
@SujithaSoysa
@SujithaSoysa 3 ай бұрын
❤🎉🎉
@HggdGffdd
@HggdGffdd 10 ай бұрын
❤❤❤
@ChamindaPathirana-z7f
@ChamindaPathirana-z7f 3 ай бұрын
Thanks ❤
@sunithasunthasugathadhas
@sunithasunthasugathadhas 28 күн бұрын
HDL colestarol palanayata fish oill hodada
@lilipoot4669
@lilipoot4669 20 күн бұрын
මං නිර්මාංශයි. ෆිශ් ඔයිල් බිව්වාම මගේ LDL 144 තිබුන එක 119ට අඩු වුනා. HDL 45 තිබුන එක 71 ට වැඩි වුනා
@somaramyalathajayasekera6804
@somaramyalathajayasekera6804 10 ай бұрын
Thank you
@ranilranil5994
@ranilranil5994 4 ай бұрын
❤❤❤❤
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 6 ай бұрын
Thank you sir.
@LuckLucky-x9e
@LuckLucky-x9e 2 ай бұрын
Thank you
@Tamara-xe7fp
@Tamara-xe7fp 5 ай бұрын
Thank you sir.
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
What Happens To Your Body When You Take Fish Oil Everyday/OMEGA-3
9:07
beauty with sumu
Рет қаралды 218 М.