කුස්සියේම තියෙන සීනී පාලන ප්‍රතිකාරය. | Sugar Control Treatment In The Kitchen.

  Рет қаралды 371,615

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Пікірлер: 272
@mariyajeyesi6315
@mariyajeyesi6315 7 ай бұрын
බොරු දේවල් ටිකක් කියලා අන්තීම්ට කියනවා මේවා අහිතකරයි සිනි පලනය වෙන්නෙ අඩුවෙන්.‍යුටියුබ් හදාගෙන කෝටිගනන් හම්බ කරන්න මිනිස්සු අන්දන වැඩ මේ.විනාකිරි බොන්නත් එපා වැඩියේ පාවිච්චියට ගන්නත් එපා.සීනී. වැඩිපුර ඇති කෑමක් කද්දි ඒකට ගද්දි ඒකට ගුණ කෑමක් කන්න ඒ සීනී පලනය වෙනවා.කීරී සම්බා වගේ බත් සීනී තියෙනව කියන්වා එහෙම කියලා කීරී සම්බා නොකා ඉන්න එපා වැඩිපුර එලවලු මාලු මැල්ලුමක් එක්ක බත් කන්න ඒ වැන්ජන ටිකට පුළුවන් අර කීරි සම්බා බත් පිගානේ තියෙන්වා කියන සීනී මරාදාන්න.මං අවුරුදු ගානක ඉදන් කිරී සම්බා කන්නෙ අද වෙනක්ම මට දියවැඩියාව නැ මොකද මං බත් අඩුවෙන් දාලා මාලු එලවලු මැල්ලුම් වැඩිපුර දාලා කන්වා.හැම අගුණ කෑමක් එක්ක ඒකට ප්‍රහාරයක් එල්ල කරන්න පුලුවන් ගුණ කෑම තියෙනවා .බේහෙත් බොන්න ඕන නැ.විනාකිරි නම් හැම ශරිරයට අහිතකරයි.ඊට වඩා ගුණය කුරුම්බා ගෙඩියක් පොල්වතුර ටිකක් බොන්න සිනී ඇති කෑම්ක් කාපු වේලාවට.
@FOODbodyMIND
@FOODbodyMIND 7 ай бұрын
කරුණු දැක්වීම ගැන ස්තුත්යි. ඔබ තුමා, අප කථා කරන්නේ මොනවද යන්න කිසිම අද්දැකීමක් නැතිව KZbin චැනල් හදාගෙන සල්ලි හම්භ කරනවා කීම සහ ඔබගේ 'සම්භා සහල් " ආහාරය ගැන කරුණු කීම කිසිම ගැලපීමක් නැති කාරණයක්. බොහෝ දැනුම ඇති අය, ඔබ කී ආකාරයට ජනතාවට දෙන්න ඕනෑතරම් දේ තිබියදී ස්ත්‍රී හෝ පුරුෂ ලිංග ගැනම හෝ බඩක් අල්ලාගෙන කරුණු දක්වත්දී,අප මනුෂ්‍යාගේ එදිනෙදා ජිවිතයට අවශ්‍ය කරුණු සමබරව ඉදිරිපත් කර ඇති ආකාරය හොඳින් බලන්න. අනිත් කාරණය පුද්ගල විවිදත්වය සහ අවශ්‍යතාව යනු ඔබ සිටින මතයම නොවන බවත් වැදගත් කාරණයක්.
@dhammikagw2858
@dhammikagw2858 7 ай бұрын
අනිවාර්යෙන් ඔයාගේ කාතව සහතික ඇත්ත🤜🤛 ❤
@mithilagamage4956
@mithilagamage4956 7 ай бұрын
Aththa​@@dhammikagw2858
@kumuduabeyasekara2834
@kumuduabeyasekara2834 7 ай бұрын
​@@FOODbodyMINDlu
@wimalasiriudagedara8449
@wimalasiriudagedara8449 7 ай бұрын
ඔය වගේ අකුල් හෙලන කතා ගණන් ගන්න එපා දොස්තර මහත්තයෝ ඔබතුමා ලබා දෙන දැනුම අපිට හරිම වැදගත් තෙරුවන් සරණයි ඔබතුමාට
@magicaltarrot7454
@magicaltarrot7454 3 ай бұрын
ස්තූතියි .අපේ පැරණි ගෙවල්වල අවුරුදු දවස් වලට වැඩියෙන් විනාකිරි දැමූ ආහාර භාවිතා කරන්නේ මේ නිසයි👍👍
@nilminiudeni5889
@nilminiudeni5889 10 ай бұрын
ස්තුතියි ඔබතුමාට මෙවැනි.වටිනා දෙවල්.අපහට කියාදෙනවාට ඔබතුමා ට නිදුක් නිරෝගි සුවය ලෑබේවා
@pushpakumari2194
@pushpakumari2194 10 ай бұрын
පැහැදිලි කිරීම ගැන ස්තුතියි ඔබට දීර්ඝායු වේවා
@FOODbodyMIND
@FOODbodyMIND 10 ай бұрын
විනාකිරි ගැන කථා කරපු දෙවන video link එක -kzbin.info/www/bejne/qprbdYiJm9mGmJY
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
ඔබේ කතා බහ නම් හරිම ලස්සනයි. පැහැදිලියි. නිවේදන ශිල්පියෙක් පවා අභිබවා යන ස්වභාවයක් තියෙනවා. 💐
@padminie-z6n
@padminie-z6n 7 ай бұрын
Dear Dr. Your way of explanation is excellent. Under coments people wants to know more details. Do you provide answers to viewers questions and if so where to find such a link? I am so impressed to listen to your vivid explanations regarding this life threatning sickness! May you achieve Great Success in your Chosen Carrier. Best regards and may god bless you and your Beloved Family Members. Thanks. Capt. George Samarawickrama Vienna, AUSTRIA.
@jayasingheweerasooriya2436
@jayasingheweerasooriya2436 10 ай бұрын
ස්තූත්යි , විනාකිරි වලින් වකුගඩුවලට අහිතකර බලපෑමක් සිදුවන්නේ නැතිද? 😮
@AshokaJayamaha-u1m
@AshokaJayamaha-u1m 8 ай бұрын
ඉතාමත්ම වටින පැහැදිලි කිරීමක්
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 10 ай бұрын
ගොඩක් පින් ඩොක්ටර් ඔබ තුමාට 🙏❤️🌹
@mallikakotte-kv6xh
@mallikakotte-kv6xh 9 ай бұрын
බොහොම ස්තුතියි සර් බුදුසරණයි ❤️❤️
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 10 ай бұрын
ගොඩක් පින් නොදන්නා දේවල් දැනුවත් කලාට තෙරුවන් සරනයි .🙏🙏
@sandhyaethugalge1731
@sandhyaethugalge1731 10 ай бұрын
බොහොම ස්තූතියි වටිනා දෙයක් අපිට කියා දුන්නට
@malikajayalath3036
@malikajayalath3036 10 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ට තෙරුවන්සරනයි
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 3 ай бұрын
ඇපල් සයිඩ විනාකිරි ගොඩක් හොඳයි..හැමදාම බොන්ඩ එපා. සතියකට සැරයක් වගේ හොඳයි.. ගොඩක් එළවළු කන්න බත් අඩුවෙන් කන්න මාලු කන්න ඒවා ගොඩක් හොඳයි.. ❤
@KrishanthiSuwee
@KrishanthiSuwee 23 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉
@deepashikakariyawasam7983
@deepashikakariyawasam7983 10 ай бұрын
දක්ත සහිතව ඉදිරිපත් කිරීම වැදගත් 👍Thank u
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 10 ай бұрын
You are a great ,,Dr,🙏🏻🙏🏻🙏🏻♥️
@dilaniiresha6752
@dilaniiresha6752 10 ай бұрын
බොහෝම පින් ඔබතුමාට ....බුදුසරණයි
@chandanajayasekara8562
@chandanajayasekara8562 7 ай бұрын
මම හදාගත්ත ඕගනික් විනාකිරි තියනව මෙහි විශේෂත්වය තමයි. කොච්චි ,ගම්මිරිස්,විවිධ සවාබාවික අප මුතුන්මිත්තන් බාවිතාකල රසකාරක වර්ග වලට අමතරව කළුදුරු සහ උලුහල් අඩංගුවීම. මෙම ස්වාභාවික නිෂ්පාදනය අන්නාසි ගලහේන වත්තෙ ස්වාභාවික නිෂ්පාදන වලින් එකක් පමණයි .මෙය දිනපතා ආහාරවලට ,සලාදවලට විශේෂයෙන්ම මිශ්රකර ගැනීමෙන් ගැස්ට්‍රයිටිස් ඇතිඅයටත් කිසිම ගැටලුවක් නැතිව අනුබව කරන්න පුලුවන්. මෙය හේලවෛදය වරැන් සහ ආයුර්වේද වෛද්‍ය වරැන් අනුමත කල දේශීය නිෂ්පාදනයක්. වීම විශේෂයි තවද බටහිර වෛද්‍ය වරැන්ද අනුමත කර .ඇති මෙම නිශ්පාදනය ඔබටද අවශයනම් ලබාගැනීමට පුලුවන්.
@FOODbodyMIND
@FOODbodyMIND 7 ай бұрын
බොහොම ස්තුත්යි
@susilajayapala3768
@susilajayapala3768 10 ай бұрын
Thank you so much Doctor. Mata thibnu loku presnayakata wesandum laba dunnata Obathumata godak pin.
@Kamal-o4h
@Kamal-o4h 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 10 ай бұрын
ගොඩක් පින් ඩෙක්ට පැහැදිලි කරලා දුන්නට තෙරුවන් සරණයි 🙏🙏🙏
@laiamyirmichelsa
@laiamyirmichelsa 9 ай бұрын
ගොඩක් පින් doctor දුප්පත් අපිට සිනි තියන තෙරුවන් සරණයි
@RemiseRemise
@RemiseRemise 9 ай бұрын
Many tks.for the important message.
@JayaKandy
@JayaKandy 9 ай бұрын
ගොඩක් වටිනවා,
@nayanadayasilee4993
@nayanadayasilee4993 10 ай бұрын
වෛද්‍ය තුමණි ගැස්ට්‍රයිටිස් ඇති කෙනෙකුට විනාකිරි ආහාරයට ගැනීම සුදුසු ද
@jenitaperera5344
@jenitaperera5344 7 ай бұрын
Thank you dear doctor for your information
@ThushariThewahetti
@ThushariThewahetti 4 ай бұрын
කිසිම දෙයක් දන්නේ නැතුව ගොබ්බයන්ට මේව කිව්වට වැඩක් නැහැ.අපේ ආහාර රටාවට ස්වභාවික විනාකිරි එකතු කරල තියෙන්න මේ නිසාම තමයි.අපේ මුතුන් මිත්තන්ගේ ආහාර තාක්ෂණය ලෝකෙ කොහේවත් නෑ. ගොබ්බයන්ට මේව තේරෙන්නේ නෑ.දිගටම මෙවැනි තොරතුරු ඉදිරිපත් කරන්න. " තෙරුවන් සරණයි"
@jawar-ev2mi
@jawar-ev2mi 9 ай бұрын
Thank you doctor ඇත්ත ගොඩාක් ස්තූතිය ඔබට ජය
@koralalagwswarna1407
@koralalagwswarna1407 8 ай бұрын
Thank you ❤
@achinimunasingha5576
@achinimunasingha5576 8 ай бұрын
Thank you sir 🙏🙏🙏
@kalyanisamaranghe5992
@kalyanisamaranghe5992 10 ай бұрын
Thanks doctor oba hari math apple sider vinegar bonawa.kalyani from Australia
@subanisd8827
@subanisd8827 6 ай бұрын
බුදුසරණයි 🌹🙏🙏🙏🙏
@chathuralakindu3398
@chathuralakindu3398 10 ай бұрын
ස්තූතියි,. ඹබතුමාට
@GoldGolden-o5b
@GoldGolden-o5b 9 ай бұрын
❤ඇත්ත ගොඩාක් ස්තූතිය ඔබට ජය ❤මමතූසාරී
@manikedassanayake4514
@manikedassanayake4514 10 ай бұрын
ස්තූතිය් ව්‍ය්ද්‍යතුමනි
@ajithpanawalage6402
@ajithpanawalage6402 6 ай бұрын
ගනන් වැඩි නමුත් හොදම ඇපල් සයිඩර් විනාකිරි
@appkuw8069
@appkuw8069 10 ай бұрын
ස්තුතියි සර්
@chithrakumari3157
@chithrakumari3157 7 ай бұрын
Thanks Doctor 👍👍❤
@AjithKumarasinghe-m1j
@AjithKumarasinghe-m1j 9 ай бұрын
වැදගත් කතාවක් සුපිරි ස්තුති 🙏 ඔබට
@ramnidesilva9673
@ramnidesilva9673 8 ай бұрын
Good morning thank sir
@Mar-mf8oo
@Mar-mf8oo 6 ай бұрын
Good video thank you doctor
@retamalanifernando2661
@retamalanifernando2661 9 ай бұрын
Thank You Sir God Bless You.
@EricMunasinghe
@EricMunasinghe 7 ай бұрын
Thx dr
@nilmini2180
@nilmini2180 9 ай бұрын
ස්තූතියි ❤️🙏
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 8 ай бұрын
Appla cider ,Winakiri හොඳයි da
@Malani74-oq6yo
@Malani74-oq6yo 7 ай бұрын
Thank you docto
@wijayaundupitiya4253
@wijayaundupitiya4253 10 ай бұрын
Your presentation style is commendable
@rwnfdo
@rwnfdo 7 ай бұрын
Dear Dr. I everyday i take METFOMING so is it okay to take Apple cyder before any meal?
@judywijesinghe7305
@judywijesinghe7305 10 ай бұрын
hmmmm! Watina Adehas Keepeyak Denegaththa!. Apple Cider vinegar Thamay me Ratewela THIENNE, mage kitchen Eke thienewa! Obethumage channel Eke Ageye Kerenewa,thanks!.🤗👏👏🙏
@latawickrama1232
@latawickrama1232 10 ай бұрын
Thanks❤
@nishanthisilva6704
@nishanthisilva6704 9 ай бұрын
Thanks 🎉
@suvendrinisilva-ej2ly
@suvendrinisilva-ej2ly 9 ай бұрын
Thank you Doctor
@SharmilaGamage-w9i
@SharmilaGamage-w9i 10 ай бұрын
Adika sini piti kama velakdi harama pryojanawath venawa sthuthi doctor❤
@asilinbogoda7206
@asilinbogoda7206 10 ай бұрын
අනේ මන්දා එක දේකට ගන්න දේවල් තවත් ලෙඩ කිහිපයකට හොඳ නෑ 😊
@KrishanthiSuwee
@KrishanthiSuwee 23 сағат бұрын
🎉🎉😂😂
@DayawathiJayasinghe-y5y
@DayawathiJayasinghe-y5y 10 ай бұрын
THANKS god bles you
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 10 ай бұрын
Thanks sir for value information
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 10 ай бұрын
Thank you.🙏
@SriyaniNirmala
@SriyaniNirmala 8 ай бұрын
Insiulin ganna ayata hodada
@lathawickramarathna8729
@lathawickramarathna8729 10 ай бұрын
ස්තුතියි ඔබට ඩොක්ටර් 🌹
@gangajayakodi2071
@gangajayakodi2071 9 ай бұрын
අවුරුදු කාලෙට අච්චාරු hadiime රහස ඒක තමයි ...
@k.l.skorala1710
@k.l.skorala1710 9 ай бұрын
ස්තුති
@chandragodage4464
@chandragodage4464 10 ай бұрын
Thanks doctor bless you ❤❤❤❤
@Sagarikalakmali123
@Sagarikalakmali123 10 ай бұрын
Good video thanks doctor ❤
@nishakafernando9766
@nishakafernando9766 10 ай бұрын
Very informative video thanks Dr. From italy 🇮🇹
@Amnaamna-pc9kg
@Amnaamna-pc9kg 10 ай бұрын
Obathumata thanks
@Gonibilla4321
@Gonibilla4321 9 ай бұрын
Thank u so much sir budu saranai
@ranjaniranjani7112
@ranjaniranjani7112 10 ай бұрын
Thanks obatumata
@ayshaalmazroui6527
@ayshaalmazroui6527 7 ай бұрын
Tanks
@MjmhaliqHaliq
@MjmhaliqHaliq 7 ай бұрын
Thanks you
@mrthihariya9764
@mrthihariya9764 8 ай бұрын
Thanks for advice 🙏 🤗
@FOODbodyMIND
@FOODbodyMIND 8 ай бұрын
You're welcome 😊
@chandrikadonald9170
@chandrikadonald9170 10 ай бұрын
Great.
@smniluka1923
@smniluka1923 10 ай бұрын
ගෑස්ටික් තියෙන අයට හොදයි ද..
@ranjaniranjani7112
@ranjaniranjani7112 8 ай бұрын
Budusaranai
@batuwitamaithri9789
@batuwitamaithri9789 10 ай бұрын
එහෙමනම් යුරෝපයේ ඉන්න අයට සිනි නැතිවෙන්න ඔන නේද? මොකද මේරටවල දිනපතාම විනාකිරි කනවා සලාද එක්ක.ඇපල් විනාකිරි මිදි විනාකිරි වැඩිපුර ගන්නේ.
@FOODbodyMIND
@FOODbodyMIND 10 ай бұрын
දියවැඩියාව තනි හේතුවක් නිසා ඇතිවන තත්වයක් නොවේ
@GnanswaryGnanswary
@GnanswaryGnanswary 4 ай бұрын
Tnx Docter
@kalyanisilva2942
@kalyanisilva2942 6 ай бұрын
Meeka hama kenatama hariyanne na e nisa me hama deyakma hi na vinakiri bonna epa seeni wadi wenawa mata ehema una nisai kiyanne
@themalgunasinghe395
@themalgunasinghe395 10 ай бұрын
හොඳම දේ විනාකිරි නොබී ඉන්න එක.ඉඳල හිටල අච්චාරු ටිකක් කන එක හොඳයි.
@zaharafarook9181
@zaharafarook9181 10 ай бұрын
Thanks a lot doctor. ❤
@dinushanimanthi5691
@dinushanimanthi5691 8 ай бұрын
Apple vinger eka baya nathiwa bonna eka adaala maathrawa anuwa
@ranjaniranjani7112
@ranjaniranjani7112 7 ай бұрын
Thanks yoy
@needrar.n.mperera9517
@needrar.n.mperera9517 10 ай бұрын
Explanations are too long . Firstly state the remedy and then can explain the details. We have to.listen to all the tiny details to get to the zest of the story. The zest should be given first and then the details later.
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz 9 ай бұрын
Obathumata godak pin siyelu deviyooo rakithva 🙏
@somathungananayakkara1693
@somathungananayakkara1693 10 ай бұрын
Thanks you so much sir.
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 8 ай бұрын
Thenks 👍👌❤🙏
@umeshzanjeer3453
@umeshzanjeer3453 10 ай бұрын
Thankyou ❤❤
@opponewphone680
@opponewphone680 10 ай бұрын
Biththarayak thambala reta vinakiriwala dala udeta kana aka diyawediyawata karana balapema kohomada?
@nayanawelhenage655
@nayanawelhenage655 6 ай бұрын
වකුගඩු vinakiri ewrai
@wncfernando5517
@wncfernando5517 10 ай бұрын
Is apple cider viniger good for this .ialways very happy and practising your methods. Eating Kakiri with seed karawila cloves .. Hoe csn oget the reply for my question..i am well reader of youartic All thebest
@anjalia6399
@anjalia6399 7 ай бұрын
Thanks very much doctor ❤❤
@somaleyanagamaga5945
@somaleyanagamaga5945 9 ай бұрын
Thank you docotor
@sheltonwijesiri3499
@sheltonwijesiri3499 9 ай бұрын
විනාකිරි වලින් අර්ශෂ් රෝගීන්ට අපහසුතා ඇතිවෙනවා නේද?
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 8 ай бұрын
ඔව් අනිවාරයෙන්
@priyankap4051
@priyankap4051 8 ай бұрын
Thanku sir godak watinawa
@jagathlokuliyana468
@jagathlokuliyana468 10 ай бұрын
අද වෙළද පොළේ ගොඩක් තියෙන්නේ කෘතීම විනාකිරි,ඒකයි ප්‍රශ්නෙ...
@laiamyirmichelsa
@laiamyirmichelsa 9 ай бұрын
පොල් විනාකිරි මිලයි doctor දැන් රටේ තත්වේ අනුව? අඩුවට ගන්න තියෙන්නේ ගාන වැඩි වුනත් කෘතීම විනාකිරි? ඒක හොද නැද්ද වැඩේට
@shiromawijesingha5073
@shiromawijesingha5073 10 ай бұрын
Mama biuwa anthimata bade thuwala thama hodama prathi palaya. Gastric thiyana ayata hodama ne
@shiromawijekoon1057
@shiromawijekoon1057 10 ай бұрын
Matath ehema hithuna ...😀
@padminidissanayake129
@padminidissanayake129 10 ай бұрын
අවුරුදු 8 , 10ක් සීනි වලට බෙහෙත් බීවම , කකුල් දැව්ල්ල හැදෙනවද....මට කකුල් දැවිල්ල තියෙනව dr . Glycomet ,..gliclazide තමා බොන්නෙ.මේකට ප්‍රතිකාර තියෙනවද... thanks dr...🎉
@sasidu7036
@sasidu7036 10 ай бұрын
Ow danahis wedanawa yatipathul dewilla ..enawa
@namiskitchen3426
@namiskitchen3426 9 ай бұрын
Vinakiri walata pressure wadi wenawada?
@Senadeerapriyantha
@Senadeerapriyantha 9 ай бұрын
ඇපල් සයිඩර් විනාකිරි ගන්න එකක් රුපියල් 3500 ක් විතර වෙනවා
@karurathnayaka1137
@karurathnayaka1137 9 ай бұрын
Bohoma waitina vediyowak.meya karala prathipala kiyannam.
@malipathirana8276
@malipathirana8276 6 ай бұрын
විනාකිරි බීලා දැන් මට ගැස්ට්‍රයිටිස්
@nimashanethmi465
@nimashanethmi465 10 ай бұрын
Thank t 👌
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН