කබෝහයිඩ්රේට් අඩු කලාට බඩ අඩු උනේ නැද්ද? | Didn't You Lose Weight After Reducing Carbohydrates?

  Рет қаралды 322,327

FOOD body MIND

FOOD body MIND

9 ай бұрын

බඩ අඩුකරගැනීම අද විශාල ගැටළුවක් බවට පත්ව ඇත. කාබෝහයිඩ්රේට් අඩුකළ පමණින් මෙය සිදු නොවේ. මේ හා සම්භන්ද බද්ද වී ඇති තවත් කරුණු රාශියක් ඇත. බොහෝදෙනාගේ අවදානය යොමු නොවූ මෙම වැදගත්ම කාරණය ගැන මෙහිදී කථා කරනු ලැබේ.
Belly slimming has become a big issue today. Just cutting back on carbs doesn't do this. There are many other issues related to this. Here we will talk about the most important issue that has not been paid attention to.
Thank You!
FOODbodyMIND
#foodbodymind #fatloss #weightloss

Пікірлер: 363
@ibba89
@ibba89 9 ай бұрын
Doctor කියන කතාව හරියට හරි.. මං 104kg හිටියෙ...එක පාරටම carbs zero කරල, kito diet එකකට ගියා... සතියෙන් සතිය 3kg ගානෙ අඩු කර ගත්ත.. එහෙම මාසයක් කරන කොට 92kg වලට ආව.. හැබැයි මාර stress එකක හිටියෙ ඒ මාසෙම...හැමදාම ගත්ත එකම කෑම වේල ගත්තෙ දවල් 12-1 වගේ,, ඒ time එක එනකං මාර අමාරුවෙන් හිත පාලනය කරන් ඉන්නෙ.. කෑම සුවදක් කොහෙන් හරි එනකොට ඉන්න බෑ..ඒත් එතකොට එන සිතුවිලි පාලනය කර ගන්න සිත වෙන දේකට යොමු කර ගන්නෙ මාර force එකක් දීල.. තව උදේම නැගිටින කොට මෝටිවේශන් videos බැලුව. Usain bolt , cristiano Ronaldo , pele වගේ විශිෂ්ඨ ක්‍රීඩකයන්ගෙ.. මං ඔය වැඩ පිලිවෙල මාස 2කට කිට්ටු කාලයක් කරන් ගියා,, බර 84kg වලට ආව.. ඇගත් ලස්සන වෙලා ආව.. හැබැයි මොකද්ද හේතුවකට මට ඒ mental game එක continue කරන් යන්න බැරි උනා.. දැන් ආපහු මාස 5ක් තිස්සෙ සාමාන්‍ය විදියට කන්න පුරුදු උනා.. ආපහු කාබෝහයිඩ්‍රේට් වලට ඇබ්බැහි උනා, දැන් 97 kg😕😕 ආපහු දැන් උත්සාහ කරන ගමන් ඉන්නෙ සිත පාලනය කරන් ගේමක් ගහන්න..😊😊😊
@chalanihansika3537
@chalanihansika3537 9 ай бұрын
👍
@erindslive818
@erindslive818 9 ай бұрын
Thank good luck ..go dbless you ❤❤❤❤
@surajlakshan5363
@surajlakshan5363 9 ай бұрын
කෑම මොනවද ගත්තෙ එතකොට දවල්ට ගන්න එක වේලට
@panchalimaneesha5498
@panchalimaneesha5498 8 ай бұрын
Oya balamu motiveshan videos monawada
@TashiniNirasha
@TashiniNirasha 8 ай бұрын
Good luck oyata puluwan watenna epa😎❤️❤️
@RomeoC-yw3ls
@RomeoC-yw3ls 4 ай бұрын
ස්තුති කතාව අඩු කරලා පොයින්ට් එක focus කරා නං වටිනවා
@user-en2sp8ss9k
@user-en2sp8ss9k 4 ай бұрын
බොහොමත් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️
@amarangikodagoda7130
@amarangikodagoda7130 9 ай бұрын
Very well explained. Thank you very much. ❤
@prabaabeyesinheamarasinghe8827
@prabaabeyesinheamarasinghe8827 9 ай бұрын
Great explanation! Thank you Doctor!
@anomadesilva5362
@anomadesilva5362 4 ай бұрын
Thank you very much Doctor. Very good advice. God bless you 🙏
@user-fh8fm5xs2j
@user-fh8fm5xs2j 5 ай бұрын
Thank you doctor for your Valuable description 🎉 ❤
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp 9 ай бұрын
නියමයි.හරිම වැදගත් දේවල්
@arunapriyashantha710
@arunapriyashantha710 9 ай бұрын
Thanks for your service and sacrifice,,,
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c 6 ай бұрын
ගොඩක්. වැදගත්. වීඩියෝ. වක්. අද.හැමෝම. මහතයි.බඩවැඩියි.අඩු කරන්න.ඉගෙන ගන්න. පිළිපදින්න.ස්තූතියි
@indunadason301
@indunadason301 9 ай бұрын
Thank you for the very valuable information
@roshanthikarosa4593
@roshanthikarosa4593 9 ай бұрын
ඔබතුමාට ගොඩක්ම ස්තූතියි
@r.s.g.5106
@r.s.g.5106 9 ай бұрын
Great advice. Thankyou Sir 🙏👍
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l 9 ай бұрын
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි
@isurikaperera7646
@isurikaperera7646 9 ай бұрын
Very useful video...thank you sir
@manurihemamali7011
@manurihemamali7011 9 ай бұрын
Relax එකෙ ජීවත් වෙන්න ඔනා. Dr. Thank u again.
@user-qy8pe9vr7p
@user-qy8pe9vr7p 2 ай бұрын
Great post thank you doctor ,
@user-nh1dh2wr5t
@user-nh1dh2wr5t 2 ай бұрын
ඔබ තුමාට පින් හොද පැහැදිලි කිරීමක් එත් ඩොක්ට කැම අඩු කරා සිනි කැම නැවැත්තුව කසකසා ඇට බොනව වියායම නැවැත්තුවා මාසයකට k 1 ,500 yak අඩුකර ගත්තා ලෙසි නැ😂😂😂😂😂 තෙරුවන් සරනයි
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 9 ай бұрын
If I add my two cents, EFT Tapping works well on stress releasing. Thank you. ❤
@DilaniLakmini-fd6cw
@DilaniLakmini-fd6cw 4 ай бұрын
Godak dewal dana gaththa me vidiyo eken.thank doctor ❤
@user-ks3li9qv3l
@user-ks3li9qv3l 9 ай бұрын
Thank you very much sir. ❤🌹👌🙏🌸🙏
@sandyreimer6152
@sandyreimer6152 9 ай бұрын
Excellent ❤thankyou 👍
@queendil7824
@queendil7824 9 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ස්තූතියි 🙏 ❤️❤️❤️🦋🦋🦋🌻🌻🌻
@lankalankalankagamage9868
@lankalankalankagamage9868 6 ай бұрын
බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි
@susilajayapala3768
@susilajayapala3768 9 ай бұрын
Thank you so much Doctor.
@ppjayasekara
@ppjayasekara 9 ай бұрын
Dr. ස්තූතියි.
@deepashikakariyawasam7983
@deepashikakariyawasam7983 9 ай бұрын
අලුත් දැනුවත් වීමක් Thank u so much ❤🙏
@samagitradecentre8511
@samagitradecentre8511 Ай бұрын
බොහොම ස්තුතියි
@hemalathadharmawardana5066
@hemalathadharmawardana5066 9 ай бұрын
Thank you very much doctor 🙏
@user-pl7xs6wi3v
@user-pl7xs6wi3v 6 ай бұрын
ගොඩක් වැදගත් thank you 🎉
@rukshanikarunarathne7052
@rukshanikarunarathne7052 8 ай бұрын
Doctor, thyroid operation karapu kenekta flaxseed hodaida? Thyroxine tablet eka life time ganna kenektaw
@sepalianushasiriwardhana582
@sepalianushasiriwardhana582 9 ай бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් බොහොමත්ම ස්තූතියි .වෛද්‍ය තුමනි
@priyanipriyani6862
@priyanipriyani6862 6 ай бұрын
ගොඩාක් වැදගත් ඩොක්ට...ස්තුතියි ඔයාට ❤
@nermalignermalig8222
@nermalignermalig8222 9 ай бұрын
Godak Sthuthi Oba Thumata 🙏❤
@nadeerasiriwardana4813
@nadeerasiriwardana4813 5 ай бұрын
Thank you 🙏 doctor .
@Ranirani-cx4fn
@Ranirani-cx4fn 8 ай бұрын
Danumath karata bohoma paen obatumata taeruwan saranai ❤
@lahirusampath8982
@lahirusampath8982 7 ай бұрын
Doctor oya waten kiwweth kema palanaya karanna kiyala wena adahasak ne.ettama bada adu karanna nam. Plaweniyatama carb adu karanna.zero nemei ganna pramanaya bagayak adu karanna.e wenuwata protein ganna.elawalu ganna.normal exercise tiak karanna echcharai.experience eken kiyanne. Wena baila adala ne.carb adu karanna protein wedi karanna
@user-dv6ci4sc8y
@user-dv6ci4sc8y 8 ай бұрын
Thank you. Doctor ❤
@pelendapelenda1467
@pelendapelenda1467 8 ай бұрын
ඔබ හරියටම හරි doctorඅපේ කම්මැලිකම තියෙනකං ඇඟවල් ඇඟවල් අඩු කරගන්න බෑ
@user-ly5hk7ew8v
@user-ly5hk7ew8v 8 ай бұрын
Thank you doctor ❤
@janetries2533
@janetries2533 9 ай бұрын
Thank you so much sir .
@Nrmpnky1234
@Nrmpnky1234 Ай бұрын
Udeta, raata oats විතරක් කන්න. දවල්ට එක බත් handak එක්ක, salad wadipura kanna... Dawasama, lemon වතුර බොන්න.. Milk tea bonnama epa. Seeni, panirasa kaama sapuraa thahanam, puluwan nam dawasata deparak wath palathurak kanna. Dodam, apple wage hodai. Paya bagayak wath exercise karanna. Hamadama hawasata lemon dala green tea ekak bonna. Nikamma adu wenawa bara
@umayaumaya2237
@umayaumaya2237 5 ай бұрын
Bohoma isthuthi.doctor..
@senulakemithadharmasena7528
@senulakemithadharmasena7528 3 ай бұрын
Thanks doctor ..🙏🙏🙏
@anjulapat
@anjulapat 9 ай бұрын
Thank you very much sir
@bernadethcosta3490
@bernadethcosta3490 9 ай бұрын
Godak sthuti obata jesu pihitai 💕
@tmskanthisamankanthi7687
@tmskanthisamankanthi7687 8 ай бұрын
Thanks doctor ❤
@r.d9937
@r.d9937 9 ай бұрын
Obata godak ස්තුතියි ....dokta sathkam magin fat adu karana eka gana vidiyowak genna plz 🙏
@aberathnapriyanka8159
@aberathnapriyanka8159 9 ай бұрын
Thanks doctor
@sunethrabalasooriya1077
@sunethrabalasooriya1077 9 ай бұрын
Thanks
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 9 ай бұрын
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ❤🙏
@nilusharehani4942
@nilusharehani4942 6 ай бұрын
Thanks 💞💞👍
@user-po7jq3yx3g
@user-po7jq3yx3g 9 ай бұрын
Thank you doctor
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 9 ай бұрын
ස්තුතියි
@dasunherath13
@dasunherath13 Ай бұрын
VERY IMPORTANT AND THANK U
@janakiindhunil4395
@janakiindhunil4395 9 ай бұрын
11.11 Thank you universe thank you angel ❤ doctor lowof attraction නේද ❤🙏
@priyanthakarannagoda3603
@priyanthakarannagoda3603 3 ай бұрын
හොද වීඩියෝ 1ක් 🙏 .. ඩොක්ට, මං කාබෝහයිඩ්‍රේට් සහ සුගර් ඉන්ටේක් එක ගොඩක්ම අඩු කරල වැඩිපුර ප්‍රෝටීන් සහ මේදය අරන් ඒඅතර ඇබ්ස් එග්සසයිස් කරල 34ට තිබුනු බඩ 29ට අඩුකරන් පැක්ස් ටිකකුත් හදාගත්ත මාස කිහිපයකින්☺️
@KasunWeerasuriya
@KasunWeerasuriya 2 ай бұрын
ෆැට් එකට මොනාද ගත්ත කෑම
@vitharanachami4001
@vitharanachami4001 6 ай бұрын
Thank you 💐
@user-qn3rm9nh8i
@user-qn3rm9nh8i 2 ай бұрын
ගොඩක් වටින්ඩෙයක්
@daminda2007
@daminda2007 9 ай бұрын
Thank you 🙏🏻
@chandraniwanasinghe1631
@chandraniwanasinghe1631 8 ай бұрын
ස්තූතියි දැනුවත් කලාට
@englishgampaha1447
@englishgampaha1447 8 ай бұрын
Dr. Thyroxin deficiency ekata wisadumak kiyannako.tablets widiyata digatama ganna sidu wela. Deficiency ekata reason ekath dana ganna kamayhiy. Thank you Dr.
@merinjayathilaka2493
@merinjayathilaka2493 Ай бұрын
thanks a lot
@rominafernando1525
@rominafernando1525 9 ай бұрын
Thank you❤❤❤
@user-on3ty7ye5c
@user-on3ty7ye5c Ай бұрын
ස්තුතියි තෙරැවන්සරණයි෴ ❤
@jayamalisamarakoon467
@jayamalisamarakoon467 2 ай бұрын
Dr eka paaratama carbs Adu karahama eye sight eka Adu wenawa da?
@thilinigunawardhana701
@thilinigunawardhana701 5 ай бұрын
Thank u❤️
@neelapriyangani8683
@neelapriyangani8683 8 ай бұрын
Ane dokta mage udaray wadi nokarapu deyak na mekatavisadumak denna
@suchithadeerathera2174
@suchithadeerathera2174 8 ай бұрын
වඩාත් හොද පැහැදිලි කිරීමක්.
@umeshzanjeer3453
@umeshzanjeer3453 9 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි
@sumitharanabahu1924
@sumitharanabahu1924 5 ай бұрын
❤❤thanks
@piumi3550
@piumi3550 4 ай бұрын
Mummy tummy eka adu karaganna widihak kiyannako doct plz..
@hosnearabugom5535
@hosnearabugom5535 9 ай бұрын
Godak sthuthi❤
@dilhanisenanayake9760
@dilhanisenanayake9760 5 ай бұрын
Mama una hadila dawas 10k wtara hospital admit karalath hitya.Vomiting nisa kanna binna ba. Celine dila thibuna.bath atayakwath kewe na.kisima piti kemak kewe na.eth gedara eddi thawath 1kg wedi wela.ai ehema wenne?
@sameerawijesooriya
@sameerawijesooriya 9 ай бұрын
resistance starch gana video ekak genna
@madhusamindi3750
@madhusamindi3750 4 ай бұрын
plank exercise eka gana visthara tikak dennako doctor
@buddhabhiwandana9753
@buddhabhiwandana9753 26 күн бұрын
මේ වැඩසටහන් අපි හැමදාම බලනවා. බැලුවාට කිසිම පලක් නැහැ. කිසිම කෙනෙක් ඔවුන්ව හමුවන්න ක්‍රමයක් කියන්නේ නෑ. ඇයි එහෙම කරන්නේ? වැඩසටහන් කළාට ඒවායින් වැඩක් නෑ අපි ලයික් කරනවා සබ්ස්ක්‍රයි කරනවා ඒවායෙනුත් එයාලා වාසියක් ගන්නවා. ප්‍රශ්නය අහලා කමෙන්ට් එකක් දැමීමට කවදාවත් ඒවට පිළිතුරක් දෙන්නේවත් නෑ. හරි මසාධාරණයි! ඇයි එහෙම කරන්නේ? ඕගොල්ලෝ මේවා පැවැත්තුවාට වැඩක් නෑ ඕගොල්ලෝ මේවැයි වාසි ගන්නවා. සමහර චැනල් ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරගන්න බලනවා. හරියම් කරුණාවත් දයානුකම්පාවක් තිබෙන වෛද්‍යවරයේ නං ඔබ මිනිස්සු ගැන දයානුකම්පාවෙන්න මිනිස්සු මරාගෙන කන්න හදන්න එපා. අපි ප්‍රයිවට් වෛද්‍යවරයා ගාවට ගියායින් පස්සේ මිනිස්සු කරන්න ඒකමයි කරන්නේ. මිනිස්සුන්ගේ රෝගයක් සුව කරන්නේ නැහැ. රෝගෙ පෙන්න පෙන්න රෝගෙ වන කර කර රෝගී වැඩි කර කර ඒ මිනිස්සු මරාගෙන සල්ලි ගන්නවා සල්ලි හම්බ කරනවා. ඒ සල්ලි හම්බ කරගැනීම සඳහා තමයි ඕගොල්ලල්ලෝ සටහන් පවත්වන්නේ මිනිස්සු ගැන ආගම් මිනිස්සු ගැන අනුකම්පාවක් තිබෙනවා නම්, ඒ මිනිස්සු ගැන කරුණාවක් තිබෙනවා මිනිස්සුන්ට පිහිට වෙන්න පිහිට වෙන්න තාක්ෂණය භාවිතා කරගන්න ඕගොල්ලොන්ගේ වට්සප් නම්බරය අපිට ලබා දෙන්න ලබාම අපි නම්බරයට අපි සල්ලි දාන්නම් එහෙමවත් කරන්න පහසුකම හා සලසා දෙන්න අපිට ඕගොල්ලෝ මුණගැහෙන ක්‍රමයක් කියන්න බැරි නම් අපි වීඩියෝ තාක්ෂණය හරි අපේ රෝග ලක්ෂණය පෙන්වන්නම්. අපිට තාක්ෂණයෙන් හරි ෆොටෝස් අපි එවන්නම්. එහෙම එව්වාම පස්සේ ඕගොල්ලෝ බෙහෙත් කරන්න ඕගොල්ලොන්ට අත්දැකීම් තියෙනවානේ. ඒ නිසා මිනිස්සුන්ට අසාධාරණකම් කරන්න එපා. මේ සමාජෙ මිනිස්සු හැමදාම මිනිස්සු තලාවෙලා මරලා දානවා. සාමාන්‍ය අහිංසක මිනිස්සු තමයි ඒකෙන් බලිහක් කරගෙන මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙනවා. ඕගොල්ලෝ පිහිට වෙන්නේ නැහැ. ඕගොල්ලෝ සම්පූර්ණ මිනිස්සා කරනවා ඔය වැඩසටහන් කර කර ඕගොල්ලෝ යූටියුබ් නාලිකා වලින් හම්බ කරගන්න ක්‍රමය ඕගොල්ලෝ කරන්නේ ඕක මුළු ජනතාවම දන්නවා මේ වගේ චැනල් බලන්න එපා. මේවට සම්බන්ධ වෙන්න එපා මේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න මේ මිනිස්සුන්ට ආගමක් දහමක්
@lasithapadmini805
@lasithapadmini805 Ай бұрын
ස්තූතියි❤❤
@ashindilhara9518
@ashindilhara9518 9 ай бұрын
ඩොක්ටර් මම මාස මැයි මාසෙ ඉදලා මේ වෙන්නකල් බර 69,70 . ඒ උනාට මම මැයි මාසෙට සාපේක්ෂව ඇග කෙට්ටු උනා.දකින කෙනෙක්ට උනත් ඒ වෙනස පේනවා මගේ ඇදුම් පවා හිරට තිබුන ඒවා සහ අයින් කල ආදුම් දැන් අදිනවා.මම විනාඩි 40 පැයක් දිනපතා ඇවිදිනවා කාබෝහයිඩ්‍රේට් අඩුයි ..ඒත් බර වෙනසක් නෑ උස 153 cm ඉතිං මට උසට සරිලන විදියට බර වැඩියි ..
@gayankumara1338
@gayankumara1338 8 ай бұрын
mk oya
@leenafernando7276
@leenafernando7276 9 ай бұрын
❤ ඔබට ගොඩාක් ස්තූතියි 🙏🌷✌️
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 9 ай бұрын
Thank you ❤🙏
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 9 ай бұрын
Eka ඇත්ත කතාවක් mama ath dekimen kiyanne
@upamaliabayarathne4663
@upamaliabayarathne4663 9 ай бұрын
Dr මට කෑමක් ඇලජික් වෙලා විදපු ඉන්ජෙක්ශන් එකක් නිසා සිරුර වගේම උදරයයත් ගොඩක් මහත් වෙලා මේක හිර්හට හරි වදයක් මන් විසඳුමක් කියන්න
@mamju6689
@mamju6689 9 ай бұрын
Doctor man Inna kuwait Mata thairoid thiyanWa Mata una hadunath bethak wath ganna baa mage aga wawalanawa aga edimanwa Math wenawa mawa please Mata mokak hary hoda deyak kiyanna
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c 2 ай бұрын
Thank you doctor 🌹🌹🌹
@susanthajayarathna3083
@susanthajayarathna3083 8 ай бұрын
thats correct
@ShanthaUdawatta
@ShanthaUdawatta 9 ай бұрын
වෙනස් දැනුම් ප්‍රවාහයක්...අළුතින් හිතන්න පැත්තක්..🌈💐💐💐ජයවේවා..👍👍
@FOODbodyMIND
@FOODbodyMIND 9 ай бұрын
ඔබ නිවැරදියි
@chandanaruwan4617
@chandanaruwan4617 9 ай бұрын
මට එපා වෙලා ඉන්නෙ කවදාවත් බැ පැනිරස නොකා ඉන්ට හැමදාම හෙට හෙට ඉදං කියලා හිතලා කනවා තාම එ හෙට අාවෙ නැ
@Tone-yg1lc
@Tone-yg1lc 8 ай бұрын
Diktat mama amuwen hal kanga dawasata 1kg vethra kanazawa badajoz aduwenne neththe akda
@rajapaksharaja4741
@rajapaksharaja4741 2 ай бұрын
මම ගොඩක් අඩුවෙන් කන්නේ ..පිටි.සීනි නොකන තරම් ..ඇග අඩුයි..56kg ඒත් බඩ තියෙනවා ..ඉන 34 ..මම තයිරොක්සීන් වලට බෙහෙත් ගන්නවා..😥
@thushariweerawanni332
@thushariweerawanni332 5 ай бұрын
Mage bara aduwen ne ne ,,,une size eka adu una exsice karala ,,e ay doctor
@sumedhapushpakumara9226
@sumedhapushpakumara9226 3 ай бұрын
Sir hemoglobin adui mokada karanne
@sitajohansen7319
@sitajohansen7319 6 ай бұрын
හෙෙලා් Dr, මම සැම ෙදයක්ම විඩිෙය්් බලනවා.නම්‍රත් බඩ අඩ්‍ර කරගන්න අමාරැයි.මම මාස 3 කින් බත් කාලා නැහැ.එලවල්‍ර අර්තාපල් මස් මාඑ ආ හරයට ගන්නවා මෙෙග් Dr, කිවා මට සිනි නිසා diet කරන එක ෙහාද නැ කියා.මම පිනනවා සතියකට දින ෙදකක්.ඇවිදින්න අමාරැයි දනිස් රිෙදන නිසා.ඒත් දිනකට කිෙලා්මිටර් 2,3 ක් පමන ඇවිදිනවා.ස්ත්‍රතියි විඩිෙයා් වලට. මට වයස 74 යි Denmark වල ඉන්ෙන.
@user-sf1ke4pf1t
@user-sf1ke4pf1t 9 ай бұрын
Tx dr❤️❤️❤️❤️
@supunwijekoon3780
@supunwijekoon3780 5 ай бұрын
Kata selaweema adu u wita... Bada nikamma adu wanu etha
@nilmininilmini5920
@nilmininilmini5920 6 ай бұрын
මගෙත් බඩ එනවා අනේ ඒකට කරන ප්‍රතිකාරයක් ස්තුතියි
@lalpremarathne8671
@lalpremarathne8671 4 ай бұрын
Kathawa. Wadi Mr
@classifiednews-eo5wc
@classifiednews-eo5wc 4 ай бұрын
ඔයාට මේ වෙලාවේ සිංහලෙන් හඬ කවපු ඉන්දියන් මෙගා ටෙලිනාට්‍යක් බැලුවනම් හොඳයි 😊
@user-kx7kr2gt5t
@user-kx7kr2gt5t 6 ай бұрын
Docotr ❤
@anupamapremarathne7810
@anupamapremarathne7810 9 ай бұрын
👌👌👌
@user-jx9on8lt6i
@user-jx9on8lt6i 2 ай бұрын
මම අරාබියේ...උදේ හිස් බඩට එළුකිරි ලීටරයක් බොනවා.... මාරම පානයක්....බඩේ තියෙන තෙල් සහ මේදය කඩා ගෙන යනවා....බීලා බලන්නලා...
@omegax6511
@omegax6511 9 ай бұрын
Mam 105Kg hitiya den 60Kg. Mam Isara godak Cardio exercises kara ath Wight eka stable wunne nee,. Adu wenwa Wedi wenwa.. Passe Low cards,suger, high Protein gathha Cardio exercises + Wight lifting add kara.. after 60Kg mam Cardio godak adu kara. Result eka hita ganath beri wuna..
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 15 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 3,7 МЛН
කෙට්ටු අය මහත් කරමු | Dr.DR
11:26
Cyber Clinic
Рет қаралды 556 М.
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН