විජය පැමිණීමටත් පෙර ලංකාවේ ජීවත් වුණු මිනිසුන් ගැන හමුවන සාක්ෂි | Full story About Ancient Sri Lanka

  Рет қаралды 51,217

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 344
@tagknowledge7
@tagknowledge7 8 ай бұрын
Watch English Version Of this Video From TTD Channel Link Here -->> kzbin.info/www/bejne/oGnUkJaKh6ZriaM මේකේ ඉංග්‍රීසි වීඩියෝව TTD නාලිකාවේ තියෙනවා. වීඩියෝ එක මෙතැනින් බලන්න --->> kzbin.info/www/bejne/oGnUkJaKh6ZriaM
@ruwanfonseka
@ruwanfonseka 7 ай бұрын
@TTDKnowledge Not sure if you have heard about the possible Narasimha and Sinhabahu possible connection and the Lion in Sri Lanka which is part of the Sinhala Culture. This talk that was given by Sanjeev Sanyal might interest many => "Odiyas - Pioneers in the Naval History of Eastern Indian Ocean | Sanjeev Sanyal " kzbin.info/www/bejne/o6O6maOphsuGjZo
@sagarasrathnayaka5169
@sagarasrathnayaka5169 Ай бұрын
4@
@mahindananayakkara3675
@mahindananayakkara3675 8 ай бұрын
ව්ජය ලංකාවට එනකොට කුවේනි කපු කට්මින් හිටියෙ , අපි විජය පැමිනීමට පෙර ශිෂ්ඨ සම්පන්න ජාතියක් බව එයින්ද සනාත වේ.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
අපි සිංහල ජාතිය ආවෙ ඉන්දියාවේන් ...කපු කටිමින් හිටියෙ කුවේනි යක්ෂ ගෝත්‍රිකයන් ...සිංහල ජාතිය අපි ගෝත්‍රිකයන් නෙවෙයි
@nayanapadmini6006
@nayanapadmini6006 8 ай бұрын
මේ මහාරාවණා රජතුමා පිලිබදව සිනමා පටයක් හෝ ටෙලි නාට්‍යක් ඔබ තුමා දන්න හොදම විස්තරය ඇතුලත් කරල නිර්මාණය කලොත් වටිනව කියල මට හිතෙන්නේ ❤
@RuwanJayakodi-bi5qn
@RuwanJayakodi-bi5qn 7 ай бұрын
Ai derane giye baluwe nadda
@nimeshadithya8536
@nimeshadithya8536 6 ай бұрын
ඉන්දියාවේ ඇති තරම් රාමායනය films ඔව්ව ඉන්දියාවේ කතා...අහක ඉන්න අපේ රටත් අල්ලාගෙන ලියපු
@Roshanisuru62
@Roshanisuru62 4 ай бұрын
Serious එකක් හහන්න වෙනව එහෙනම් , එ මහන්සියෙන් වැලලුන ඉතිහාසය ගොඩ ගන්න එක හොදයි
@rohithakusumsiri-dn4fg
@rohithakusumsiri-dn4fg 8 ай бұрын
අපේ රටේ ඉතිහාසය මේරට යටත් කරගෙන පාලනය කල විදේශිකයෝ ඔඋනට වාසි සහගතලෙස වෙනස්කලා අපේ කලුහම තිබුන විදේශිකයන්ට ගැතිඋන නිවටයන්ව උගේ පරමිපරාවන්ට ඵ් ඵ් රටවලට ගෙනගොස් උන්ගේ ඔලුගෙඩි තුලට ගිල්ලෙවිවා පෙරලා උන් අපේරටට ඇවිත් අපේ ඉතිහාසය වෙනස්කරමින් විකුනාගෙන කෑවා අද ශේෂ වෙලා %98දියවන්නාවේ ඉදන් මේ රට තාමත් පාලනය කරන්නේ උන්ගේ පරපුරයි. අපි හෙලයෝ උන් විඡය ගෙන් පැවතෙගන පරමිපරාවේ උන්..ඔබගේ දැනුවත්කිරීම විශිස්ටයි තව තවත් මේ ගොන්රැල හොරට දැනුවත් කරන්ඩ ..
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
ඉතිහාසය හොදයි පක් ගහන්න...ඊනියා හෙල බොදු නාටක දැන් ඉවරයි ...තොපේ ඔය ජාති ආගම් දැන් ඉවරයි ...
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe Ай бұрын
@@k.a.gunawathi4839 😆😆😆😆😆😆😆
@VB-යෝඝී-විභරාV8V
@VB-යෝඝී-විභරාV8V 8 ай бұрын
පාවාදිමයි,බොරුකිමයි නැත්නම් අපේ රට අද ප්‍රබල රටක් මිත්ත්‍රවරුනි.👊
@rrajapaksha2243
@rrajapaksha2243 7 ай бұрын
දැන් කලවම් ජාතියක් වෙලා නිසා වෙන්න ඇති කිසිම වගකිමක් නොමැතිව අද මෙහෙම වැඩ කර්න්න හෙතුව..
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 4 ай бұрын
පාවාදීම්නිසා අනාගතයේදී රටසහ ජාතිය අස්ථාවර වෙනවා කියලා අනාවැකිය කියාතිබෙනවා රාවණ යුගයේ සිටිමුනිවරු කියාතිබෙනවා.
@from_2050
@from_2050 25 күн бұрын
රජුට පක්ෂව හිටිය අය එ කාලෙ ඉදන්ම රට පවා දිලා තියෙනවනෙ ඉතිං අද කියලා වෙනසක් නැ
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 6 ай бұрын
ඉතිහාසයේ වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කළ ඔබ තුමාට බොහොම ස්තූතියි
@tckekirawa7827
@tckekirawa7827 2 ай бұрын
ඉතිහාසය ඉගෙනීමේ ආත්ම තෘප්තිය ඒක විදින්න පුරුදු වුනොත් ...ඒක ත් හුස්ම ගන්න වා තරමට වැදගත් බව තේරුම් ගන්න පුළුවන් වේවි .❤
@hajagathchandrakumara7710
@hajagathchandrakumara7710 5 ай бұрын
ගොඩක් ස්තුතියි .ඔබ තුමාගේ කැපවිම උතුමි
@ChamapapereraPerera
@ChamapapereraPerera 3 ай бұрын
අපිත් ඉගෙනගත්තේ විජය ලන්කාවට ආවා කියලා බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100 පස්සෙ. අපිටනම් එදා ගුරැවරැ කියලා දුන්නෙ හොදට රටක් පාලනය කරන්න දැනුම ඇති කුමාරිකාවක් දෑතේ වැඩ දන්න නූල් කටිනවා කියන්නෙ ඇදුම් ඇන්ද කූවේනිගේ හොද පරපුරක් මේ රටේ හිටියා කියලා.වර්තමාන අච්චු පොතට බොරැ ඇතුලත් කරපු මෝඩයෝ නිසා ඉතිහාසය වෙනස් කරන්න බෑ.ඒකයි ඇත්ත. මොකද ගෞතම බුදුන්ට කලින් හිටපු බුදුන්ගේ සරන ගිය අය ඉන්න ත් ඇති. ලොකුවට ධර්මයක් නොතිබුනාට.අනික මිහිදු හාමුදුරුවන් පිලිගන්නවානේ මේ රටේ බුද්ධිමත් අය ඉන්නවා කියලා එකනේ ධර්මය කියලා දෙන්නෙ.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
යකෝ මිහිඳු හාමුදුරුවෝ දහම් දෙසුවෙ ඉන්දියාවේ විජයගේ සිංහල ජාතියට..නැතුව කලින් හිටිය යක්ෂ ගෝත්‍රිකයන්ට නෙවෙයි
@LIFEINTOREALITY
@LIFEINTOREALITY Ай бұрын
මන් වගේ තව අය ඉන්න එක ගැනම සතුටුයි. ❤ respect brother 🙏🤝 ❤
@dilanislg62
@dilanislg62 Ай бұрын
ඇත්තටම කුවේණී පව් ,,,ස්තුති ඔබ තුමාට 🙏🙏 ❤
@senawirathna6147
@senawirathna6147 8 ай бұрын
යක්ක..නාග..දේව..කුම්බාංඩ.. යක්ක යක්‍ෂ..දෙකම එකයි ඔබට කුම්බාංඩ අමතකවුනා.කුඹල් කර්මාන්තය.. කක්ක යකඩ කර්මාන්තය අද නම වෙනස්වෙලා..යකඩ තලන්නෙ ආචාරි..නායකයට මහාචාරි ..තවත් වෙනස්වෙලා..මහාචාර්‍ය..ආචාර්‍ය්..වෙලාතියෙන්නෙ වෙනත් කොටසකට..අනුන් කියාදෙනදෙ කටපාඩං..කරගෙන සිටිනා අයට..😮😢
@_theywnvysesath_
@_theywnvysesath_ 5 ай бұрын
ඒ කියන්නෙ රට පාලනය කලේ ආචාරී නැත්නම් නවන්දන්න අයද?.එතකොට රාවනා රජතුමා නවන්දන්නද? ඇයි එහෙනම් අද එයාලව අඩු කුලේකට දාලා තියෙන්නෙ😢
@SuduSudu-h4l
@SuduSudu-h4l 6 сағат бұрын
බලකො‍ට මේවා හරිම සතුටක් ලේබෙන්නේ ස්තුති පුතා ට ❤❤❤❤❤❤❤❤❤❤❤
@sdeprojects117
@sdeprojects117 8 ай бұрын
නියම වැඩක්, keep it up❤❤❤❤
@RanjithSisira-ub4qc
@RanjithSisira-ub4qc 8 ай бұрын
ඔබතුමා සොයාගෙන තිබෙන මේ දැනුම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ සත්‍ය කරුනු අවබොදයක් නැති අයටත් මේ කරුනු අවබෝද කරල දෙනවනම් තමයි හොද ඔබතුමාට බුදුසරණයි සුවපත්වේව
@nimeshadithya8536
@nimeshadithya8536 6 ай бұрын
මචං පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඉන්නේ හොඳට බෞද්ධ ශිෂ්ටාචාරය...බෞද්ධ දර්ශනය...ලංකා ඉතිහාසය...ඉන්දියාවේ ඉතිහාසය...පාළි..සංස්කෘත දන්න පිරිසක් ඒගොල්ලො KZbin කාරයෝ නේම් අන්න දිඹුලාගල සෙල්ලිපිය කියවා අවසන් කරලා පිස්සෝ කලබල උනාට doctors කලබල නැහැ
@noymanoj
@noymanoj 4 ай бұрын
@@nimeshadithya8536උබත් පුරාවිද්‍යා එකෙද පට්ට හොරුනෙ ලංකාවේ කරුමෙට මෙවගෙ උන් ඉන්නවා නෙ
@BuddhikaHarshanWijesinghe
@BuddhikaHarshanWijesinghe Ай бұрын
@@nimeshadithya8536 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
@Deshanaaradana8346
@Deshanaaradana8346 8 ай бұрын
හිරිගඩු සෑය පිහිටලා තියන තැනත් ගොඩක් විශේෂයි නේද? විස්තර හොයාගෙන කරන ගොඩක් වටිනා වැඩසටහනක්‌
@LankaAsura
@LankaAsura 8 ай бұрын
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #පොර_පොල්_ගැසීම කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවට ද මේ ක්‍රීඩාව දකින්න තියා මෙය කරන විදිහවත් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩා කාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ අවම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ පොර පොල් ගැසීම නම් සශ්‍රීකත්වය ත් දේවාශීර්වාද යත් ලැබෙන ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවට කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක 🔗 kzbin.info/www/bejne/fqLde4Rrh9WUrsksi=n9xHA3sOQQu7txhz 🔗
@TitusPaskuwalgedon
@TitusPaskuwalgedon 8 ай бұрын
.kkkk inikk​@@LankaAsura
@jayasuriyafamily
@jayasuriyafamily 8 ай бұрын
ස්තූතියි 🎉. හොඳ පැහැදිලි කිරීමක්.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 8 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
@Uyanage
@Uyanage 4 күн бұрын
ඔබේ චැනලය ප්‍රචාරය කර ගැනීමටයි වීඩියෝ වලට අදහස් දක්වන්නේ. එය වරදක්.
@NishanthakumaraNishanthaku-w8y
@NishanthakumaraNishanthaku-w8y 8 ай бұрын
මටනම් හිතෙන්නේ කවුරු නැතත් මේ රටේ ඉන්න දේශපාලුවෝනම් විජේගෙන් පැවත එන උන්ද කොහෙද විජේ කියන්නෙත් හොරෙක්නේ 😂😂😂😂😂
@kaluarachchic.d7045
@kaluarachchic.d7045 8 ай бұрын
අනිවාර්යයෙන්ම , උනුත් පල් හොරුනෙ, සිංහයෙක්ගෙන් ඉපදුනු එවුන් , රටේ හතුරො
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 8 ай бұрын
කොහොමද දන්නේ විජය පල්හොරෙක් කියලා.
@NishanthakumaraNishanthaku-w8y
@NishanthakumaraNishanthaku-w8y 8 ай бұрын
@@sugandikapushpakumara5905 මම හිටියනේ බං ඒ කාලේ 😂😂😂😂😂😂😂
@RanjithSisira-ub4qc
@RanjithSisira-ub4qc 8 ай бұрын
විජය විතරක් නෙමෙයි ලන්දේසින්ගෙන් පතුගිසින්ගෙන් ජාතක වෙච්ච උන්තමයි සියල්ලම සගවන්නෙ ජාන පිටරටකනෙ ඒකයි ඇත්ත
@NishanthakumaraNishanthaku-w8y
@NishanthakumaraNishanthaku-w8y 8 ай бұрын
@@sugandikapushpakumara5905 ඇයි බං ඕන පොඩි එකෙක් දන්නවා ඌ හොරෙක් කියලා ඌ හොරකම් කරලා මාට්ටු වෙලා තමා ඉන්දියාවෙන් මෙහෙට පටුවහල් කලේ
@samanvijaya8017
@samanvijaya8017 8 ай бұрын
රාක්ෂ ..රකුසො..කුසට රැස් කරන ඒ කියන්නෙ ගොවිතැන් කරපු අය විය යුතු නොවෙිද..තිලක් කන්දේගම වැඩසටහනකදී ඒ බව පැහැදිලි කලා..තොරතුරු සොයන්න..ඔබ ගන්නා උත්සාහය ගැන ඉතා අගය කරමි..
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 8 ай бұрын
‍රාක්ශ-කුස රකින්නන්,ගොවිතැන්.දේව-අද්‍යපනය,ගුරුවරු.නාග-නාවිකයන්,වෙලෙන්දන්.යක්ක-යකඩ තනන්නා,ආයුද හදන්නන්. ඔය කුල හතරෙ අයට තම කුලයේ අයෙක් ඇරෙන්න වෙනත් කුලයක අයෙක් කසාද බැදීම තහනමක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙයි.එයට හේතුව එක් එක් කුලයන් වල අය තම රැකියාව ලෙස කල දෙය හොදින්ම සෑම දාකම පවත්වාගෙන යාම අවශවු නිසාය
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
පක තමයි ...මීනී කන රාක්ෂයන් කොහෙද ගොන් පකෝ ගොවිතැන් කලේ...😂😂 තෝ ඇට පිටින් ගන්ජා ගැහුවද
@Sadewanuhas450
@Sadewanuhas450 8 ай бұрын
අපේ රටේ සමහරුන්ට ඉතිහාසයක් ආගමක් අනන්‍යතාවක් ඕන නෑ. ඔබකරන මේ කාර්යාලය අගයන්න ඕන.
@k.pthungarathnavathi6320
@k.pthungarathnavathi6320 8 ай бұрын
ඔබේ පැහැදිලි කිරීම් hoday
@Susantha-g6z
@Susantha-g6z 8 ай бұрын
ඔබව අපි බොහොම අගය කරමි
@ravibenaragama6616
@ravibenaragama6616 2 ай бұрын
Thanks a lot .God bless you and your family .
@neelakadeshapriya
@neelakadeshapriya 5 ай бұрын
ජයවේවා පුතා❤
@chamarachulendraphotograph6389
@chamarachulendraphotograph6389 8 ай бұрын
Good job brother keep it up... All the best 🎉🎉🎉🎉
@RawanaMayadunna-pz9ny
@RawanaMayadunna-pz9ny 8 ай бұрын
ස්තුතිය ඔබට❤
@rasikaliyanage3807
@rasikaliyanage3807 8 ай бұрын
Jaya wewa putha hoyapan athha itihase 🎉❤
@jinendarisaram1838
@jinendarisaram1838 8 ай бұрын
Aththa daruwo oya Kiyanne🙏🙏🙏🙏🙏❤❤️❤❤️
@jdtravel178
@jdtravel178 8 ай бұрын
Good Job ❤ Keep it up Brother ❤
@desikaanupamaariyaratne
@desikaanupamaariyaratne 25 күн бұрын
I really appreciate this explanation. Well done. This should have done by the people who are ruling the country. Sadly it does not happen.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 8 ай бұрын
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖
@ShanthaJayasinghe-u5k
@ShanthaJayasinghe-u5k 5 ай бұрын
සහෝදරයා ඔබ වගේ තව දහාදෙනෙක් හිටියනම් අපේ හෙළයන්ගේ මොලසෝදා ඉදිරි පරම් පරාවට යථාර්තය තේරුම් කරදී පෙළපොත්වල ටත් ඈතුලත් කල යුතුයි ඔබට දිරිය ශක්තිය ලැබේවා ( සුද්දගෙන් පස්සේ මෙතෙක්කල් අප හෙළදිපය පාලනයකල ගෝත හොර කළු සුද්දෝ හැත්ත අපගේ හෙළජාතියයි ජම්මයයි බුදු දහාමයි සියලුදේ ව්‍කුර්ති කර තියෙන්නේ මුන්ගේ පැවැත්මටයි අප මුළු මහත් ලංකික හෙළයෝ වැඩි කල් නොගොස් අපට වරද්දපු සියලුදේ ආනාගතයට ඉන්න හෙළ දරුවෝ වෙනුවෙන් නිවැරදි කලයුතුයි තුන් සිංහලයට ජයවේවා )❤️❤️❤️❤️❤️❤️♥️
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
@@ShanthaJayasinghe-u5k පිස්සු නැත්තං ෂෝක්
@ChamapapereraPerera
@ChamapapereraPerera 3 ай бұрын
අනේ මාමේ මේයා කොතනවත් බුදුන් වහන්සේ ලන්කාවේ ඉපදුනා කියන්නෙ නෑ.පටල ගන්න එපා.හෙලයෝ රාවනාලා අතීතයක් තියනවා අපට. .එක නිසයි බුදුන් වහන්සේ ත් ලන්කාවේ බුදු දහම රැකෙයි කියන තැන ඉදලා ධර්මය රැකගන්නට භාර කලේ.නමුත් බුදු න්වහන්සේ ඉන්දියාවේ බව බව මතක තියා ගන්න. මොකද දැන් මේ දෙක පටලලා ඩයස්පෝරාවේ අල ආරිය කියන අය දගවනවා.අහුවෙන්න එපා.ඔක ධර්මය විකෘති යක්.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
shantha..මීවනයගෙ පක තමයි උපන්නෙ ලංකාවෙ 😂😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂
@LankaAsura
@LankaAsura 8 ай бұрын
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #පොර_පොල්_ගැසීම කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවට ද මේ ක්‍රීඩාව දකින්න තියා මෙය කරන විදිහවත් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩා කාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ අවම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ පොර පොල් ගැසීම නම් සශ්‍රීකත්වය ත් දේවාශීර්වාද යත් ලැබෙන ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවට කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක 🔗 kzbin.info/www/bejne/fqLde4Rrh9WUrsksi=n9xHA3sOQQu7txhz 🔗
@walpolak
@walpolak 8 ай бұрын
Excellent explanation. Very unbiased. Was there a tribe called Kumbhanda as explained in Atanatiya Sutta?
@Sachinie11.2
@Sachinie11.2 Ай бұрын
මං හිතනව O/l ඉතිහාසය විශය අමාරු අයට ඒ දේවල් මතක තියාගන්න මේක හොද ක්‍රමයක් කියල❤
@inokainoka8311
@inokainoka8311 7 ай бұрын
ස්තුති ,ඔබට .❤❤❤❤❤❤❤❤
@sriyanisinhara1284
@sriyanisinhara1284 8 ай бұрын
Good luck to you check everything let the people know truth
@sanjeewawathsala3687
@sanjeewawathsala3687 7 ай бұрын
මාගේ විශ්යවාසය අනුව යක්ෂ,නාග,දේව වංශවලින් වංශ දෙකක් බටහිර ප්‍රදේශයෙන් සංක්‍රමණය වු අතර එය විශේෂයෙන් ඉන්දු ගග හෝ පර්සියාව (වැදගත් කාරණය වන්නේ එදා රටවල් බෙදි වෙන් වි තිබුනේ නැත ) විය හැක ඉතිරි ජාතිය නැගෙනහිර ප්‍රදේශයෙන් සංක්‍රමණය විය හැක එසේ සිතිමට හේතුව වන්නේ ලංකාවේ ජාන වල බටහිර යුරේසියානු ජාන තිබිමයි විශේෂයෙන්ම බටහිර යුරේසියානු ජාන පැමිණිය හැක්කේ ඉන්දියාවේ බටහිර ප්‍රදේශයෙන් විමයි තවද සිංහල භාෂාවේ ඉරානිය ලක්ෂණ හා ඉන්දු ලක්ෂණ දෙකම පිහිටා තිබෙනවා තවත් සිතිමට වැදගත් කාරණයක් වන්නේ අශ්වයන්, එලුවන්, බැටලුවන් සිටිමයි මොවුන් ලංකාවට ආවේ කේසේද මේම සතුන් ලංකාවේ ක්‍රි පු 800 -1000 කාලයේ සිට ඉන්නවා මේම සතුන්ට අපේ රටට තනියම එමට හැකිද නොහැකියි නේ මේයත් කතා කල යුතු දෙයකි අඩුම තරමේ ක්‍රි පු 1000 පමණ ‍මිනිසුන් මාර්ගයෙන් මෙම සතුන් ලංකාවට පැමිණිය හැක කවුරුත් කතා කරන්නැති දේවල් තමයි මේම දේවල් හා ජාන ලක්ෂණ ජාන ලක්ෂණ මගින් ලංකාවේ මිනිසුගේ සංක්‍රමණ පිළිබද යම් ඉගියක් ලබා ගත හැක විශේෂයෙන් මේය වැරදි හෝ නිවැරදි විය හැක මේය අනුමානයක් පමණයි
@nuwanmadu7296
@nuwanmadu7296 7 ай бұрын
නියමයි...❤❤❤
@ChandimaaRahnayaka
@ChandimaaRahnayaka 3 ай бұрын
Vidyo akata godaka kamati❤
@chandasomabandara6431
@chandasomabandara6431 8 ай бұрын
බුදු දහම බුද්ධාගම බවට පරිවර්තනය වූයේත් උතුරු ඉංදියානු බලපෑම බව පැහැදිලි කරන්න.
@anushkamalinda3400
@anushkamalinda3400 4 ай бұрын
Ape buduradunge dahama parama.sathyama ve. Meyata abhiyoga kireemata vidyawanta nohakiya..obata jayama wewa putha!!!!!!
@VickwaramoorthyManickavasagar
@VickwaramoorthyManickavasagar 7 ай бұрын
Very nice work, It is showing reality
@NimalBandara-q8f
@NimalBandara-q8f 8 ай бұрын
Niyama pehidili kireemak ❤❤❤❤❤❤
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 8 ай бұрын
Abashwera BRAHMA LOKAYEN AWIT PRATAMAYEN MINISUN PAHALA WELA LOKETA JANA WIYAPTIYA LANKAWEN... SAHASRA MUKA RAWENAA JIWAMANAI. SIU HELAYATA JAYA 👍❤
@ravindraniroshanahathamuna3797
@ravindraniroshanahathamuna3797 8 ай бұрын
ඔබ තුමා කියන විදියට එදා ලංකාව නමින් රටක් තිබුනේ නැහැ නේද... විජයගෙ කථාව එතරම් සාර්ථක නැහැ.. ඉන්දියාවේ එහෙම පරම්පරාවක් දැනට ඉන්නවද..!මේ අපේ රට තුල සිදුවුණා දෙයක් බවයි හැගෙන්නේ.. ඒ වන විටත් සිහල නමින් කෙනෙක් අපේ රටේ කොටසක් පාලනය කරා කියනවනේ.. බුදුන්ගේ කේශ දාතුන් තැන්පත් ඉදිකරවූ ලෝකේ පළමු ස්තුපය ගිරිහඬු සෑයයි.. ඔබ තුමා සදහන් නොකිරීම ගැන කනගාටුව...මේවා ඉදිපත් කරනවිට අදාල තැන් නිවැරදි නමින් ඉදිරිපත් කිරීම ඉතා වැදගත්...බුදුසරණයි....!
@chamarachulendraphotograph6389
@chamarachulendraphotograph6389 8 ай бұрын
මම හිතන්නේ ඔබ තුමා video සියල්ල නැරඹූවනම් හොඳයි කියලා...මොකද පසුගිය video වල ඒ සෑම දේ ගැනම ඔහු සඳහන් කර ඇත.. ස්තුති අපි නොදත් දේ ගැන කතා කරනවට ඔබගේ යම් අදහස් අපි අගය කරනවා👏👏
@ravindraniroshanahathamuna3797
@ravindraniroshanahathamuna3797 8 ай бұрын
අහම්බෙන් බලන කෙනෙකුට හැඟෙන්නේ වැරදි අර්ථ කථනයක්....
@chamarifernando7578
@chamarifernando7578 8 ай бұрын
විජයගෙ කතාවට විජය කියන්නෙ හොරෙක්,සල්ලාලයෙක්,අපෙ 1 රජතුමා හොරෙක්,ඒ නිසා දැන් ඉන්න අයත් හොරුයි කියලා කියන්න අවශ්‍ය නෑ...මොකද විජයගෙන් කියන දෙ හරි පැහැදිලිව කියන දේ වටහා ගත්තා නම් හොඳයි කියලයි හිතෙන්නෙ...මොකද තව දුරටත් අපෙ 1 රජතුමා හොරෙක් කියලා ළමයින්ට කියලා දෙන්න බෑ..
@LankaAsura
@LankaAsura 8 ай бұрын
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #පොර_පොල්_ගැසීම කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවට ද මේ ක්‍රීඩාව දකින්න තියා මෙය කරන විදිහවත් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩා කාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ අවම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ පොර පොල් ගැසීම නම් සශ්‍රීකත්වය ත් දේවාශීර්වාද යත් ලැබෙන ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවට කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක 🔗 kzbin.info/www/bejne/fqLde4Rrh9WUrsksi=n9xHA3sOQQu7txhz 🔗
@ajithpanawalage6402
@ajithpanawalage6402 8 ай бұрын
කවුරු මොකා මොනවා කිව්වත් හෙළ ඉතිහාසය අනිවාර්යයි මල්ලි , මේ ජාතික මෙහෙවර දිගටම කරගෙන යන්න ඔයාට ජයවේවා
@JUSTFORFUN-u2i
@JUSTFORFUN-u2i 8 ай бұрын
Ela bro ❤
@premaratnerankoth-gedera5934
@premaratnerankoth-gedera5934 8 ай бұрын
Prashna daana un parayo with parajaana. True helayo love our own hela history.
@Badra-hq3xn
@Badra-hq3xn 6 ай бұрын
Godaaak watina wadasatahanak !!
@slkolla7294
@slkolla7294 8 ай бұрын
මහාභාරතය පොත ගැනත් ඕන
@joyjoseph3856
@joyjoseph3856 7 ай бұрын
Taruwan saranai 😊
@supunsanjeewa2641
@supunsanjeewa2641 2 ай бұрын
මන් වැඩි විස්තරනම් දන්නෙ නෑ. එහෙත් මගේ මතේට අනුවනම් ලන්කාවේ සිස්ටාචාරය උයිටත් වඩා පැරනී. තවද සොයා බැලිය යුතු කරුනක් නම් බුදුන් උපන් දේසය එනම් ජම්බුත් දීපය යනුවෙන් අද හදුන්වන්නේ අද ඉන්දියාවට උවද මගේ මතේට අනුවනම් එය අදට ලංකාව බව මගේ මතයයි. තවද බාසාව. එනම් පාලි සංස්කෘත යන බාසා දෙකටම බද්ද ඌ සිංහල බාසාවද බද්ද ඌ බාසාවක් යන්නයි. මගේ මතේට අනුවනම් තවත් යම් යම් දෑ තවත් ඇත. එහෙත් මගෙන් මෙ ගැන යම් දැනුමක් ඇති ඔබ සැමගෙන් ඉල්ලීමක්. මේ පිලිබදව යම් සොයා බැලීමක් සිදු කර යම් වීඩියෝවක් ඉදිරිපත් කරන්න. හැකිනම් පමනක්. එය සත්තයක් උවහොත් විසාල පෙරලියක් සිදු කර හැකි කරුනක් වේවි.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
මීවනයගෙ පක තමයි උපන්නෙ ලංකාවෙ 😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂
@dreamz99999
@dreamz99999 7 ай бұрын
රාවන ඉතිහාසය අපේ රටේ නම් , එ සක්විති රජ පරම්පරාවක් කියන දේ හැමදෙනාම පිලිගන්නවා නම් මට මේහෙම අදහසක් සිතෙනවා.පැරනි පොත්පත් වල තියන විදියට සක්විති රජවරු , බුදුවරු පහල වෙන්නෙ එකම ස්ථානයක.එ මධ්‍ය දේශයේ මධ්‍ය මන්ඩලය තුල. රාවන ඉතිහසය සත්‍ය නම් ඒ මධ්‍ය දේශයේ මධ්‍ය මන්ඩලය අපේ මේ රට තමයි.(NASA ආයතනය විද්‍යාත්මකව පෙන්වලත් තියනවා ලොකයේ අඩුම ගුරුත්වාකර්ශන ප්‍රදේශය අපේ රට කියල ).ඉතින් ඒ අනුව බුද්ධ ඉතිහාසයත් තියන්න ඔන මේ රටේම තමයි...ඒ දේ එහෙම උනොත් දඹදිව කියන්නෙ අපේ රටේම එක්තරා ප්‍රදේශයක් වෙනවා.එතකොට විජය කුමාරයා , මිහිදු හිමි, අශෝක රජතුමා , මේ සියලු දෙනාම අපේ රටේ අය.( උතුරු ඉන්දියානු කතාවක් කිසිම පැරනි පොත් වල මට දැකගන්න බැරි උනා.සෑම පොතකම තියන්නෙ දඹදිව කියලා )..එ අනුව අපිට ඉන්දියාවෙන් ආව කියන හැම දෙයක්ම වෙන රටකින් අව දේවල් නෙමෙයි, ඒ සෑම දෙයක්ම අපෙ රටෙ ප්‍රදේශ වලින් ප්‍රදේශ වලට හුවමාරු උන දේවල්( සැ.යු - මේ හැම කරුනක්ම සදහන් වෙන පොත් ලියල තියන්නෙත් අපෙ රටේ පමනයි.ඉන්දියානු කිසිම පැරනි පොත්වල මේ ගැන හොයාගන්න බැරි උනා).....මම මේ කියපු දේවල් පිලිගන්න බැහැ නම් රාවනා ඉතිහාසයත් සම්පූර්නම බොරු වෙන්න ඕන.නැතිනම් පැරනි පොත්පත් බොරු වෙන්න ඔන..මොකද සක්විති රජවරු එක රටක පහලවෙලා බුදුන් වහන්සේලා තව තැනක පහල වෙන්න විදියක් නැහැ....අපේ ඉතිහාසය නැවත අපි ගවේශනය කරන්න ඔන..ඔබතුමාට පුලුවන්නම් මම මේ කියපු දෙය අපක්ශපාතිව හොයල බලල වීඩියො එකක් දාන්න...😊
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 6 ай бұрын
“ මහාවංශයේ බුදුන්ගේ ධර්මය, ජාතිය සහ පෙළපත අඩංගු වේ. එය බුදු දහමේ අව්‍යාජ වංශකතාවයි.හෙලයෝ කියන්නේ මහාබ්‍රහ්මයා විසින් ලංකාවතුල මවපු ශුද්ධ සත්වයෙක් කියා සිතාසිටිනවානම් එය වැරදි.විජය මෙන්ම විජය මෙහිපැමිනෙන විට සිටි ස්වදේශික ජනයාද ඊටත් එහා සිටි බලන්ගොඩ මානවයාද මෙරටට එන්නට ඕනෑ ලගම තිබෙන ඉංදියන් භූමියෙනුයි. මහාවංශයේ කියවෙන්නේ විජයගෙන් ආරම්භ වී එතනින් අවුරැදු සියවස්ගනනක් මෙරට පැවතුන සිං හ ල රාජවංශයේත් අදටත් පවතින සි ං හ ල බෞ ද් ද සංස්කෘතියත් ගොඩනැගුන ආකාරයයි. සි ං හ ල රාජ වංශයේ රාජකීය ලේ පවත්වා ගන්නේ මුලිකවම විජය පන්ඩුවාස දේව රජපරපුරත සහ භද්දකච්චායනා කුමරිය සම්බන්ධ මහාසම්මත රජුගෙන් පටන්ගත් ශාඛ්‍ය වංසික රජපරපුරෙනුත්.කැමති වුනත් අකමැති වුනත් සත්‍ය ඒකයි.පසුව බුදුදහම ලැබිමත් සමග එම ශාක්‍යවංශික රජපරපුරට ඇති වැඩිසැලකිල්ල එම රජපරපුර මහාවංශයේ මුලටම ගැනිමෙන්ම පෙන්වනවා. කොතනකවත් ශාකය රජපරපුර ලංකාවේ පටන්ගත්බවක් මහාවංශයේ කියා⁣වෙන් නෑ.එහෙම විශ්වාසයක් තිබුනා නම් එය මහාවංශයේ නොලියවෙන්න හේතුවකුත් නැහ.මහාවංශයේ සදහන් වන්නේ බුදුන්වහන්සේ ජම්බුද්දීපයේ බිහිවු බවයි. සිංහල රාජවංශයට රාජකීය ලේ ඉංදියාවෙන් ලබාගැනිම ගැන ලැජ්ජාවෙන්න අවශ්‍ය නෑ.එම රාජවංශය රටතුල ශක්තිමත්වෙමින් ලංකාවේ සියලු ස්වදේශික ජනයාද තවත් රටට සංකුමනය වුවන්ද කලවන් වී සැදුන අලුත් සි ං හ ල ජා ති යේ ශේෂ්යත්වය අනන්‍යතාව ඉහලයි.එනිසා අප ඉංදියාවට හිස නැමිය යුතුත් නැහැ.එදා රාජකිය ලේ ලංකාවට ලැබුන පරපුරත් අද ඉ ං දි යා වේ නැහ.ජන සංකුමන නිසා සියලුදෙනා කලවං වෙලා ඉන්නේ. "පිරිසිදු රාජකීය ලේ"කියන සංකල්පය රජුගේ පැවත්මට අවශ්‍යම සාදකයක්.එය නැතිව රජකම පවත්වාගෙන යන්න බැහැ.මොකද රටේ සැමකෙනාට රජවීමට සිතෙන නිසා සියලුදෙනා රජකමට පොරකෑමෙන් රාජ්‍යත්වය බිදවැටි නැවත ගෝතිුක යුගයටම යන්න සිදුවෙනවා.රාජකිය ලේ සංකල්පය නිසා පොරකන්නේ රාජකියන් පමනයි. ලංකාවේ රාජවංශය "පිරිසිදු ශාඛ්‍ය ලේ"විදිහට හදුන්වන්නේ පුරානයේ සිටම තමා.හැබයි බුදුන්වහන්සේ ලංකාවේ බිහිවුනා කියන වගේ මෝඩ කතා කවදක්ම කියලා නෑ.සුද්දෝදන රජු තමන්ගේ නෑදැයෙකු යයි ඇගෙව්වේයයි කියා රටේ පුදාන දේශපාලකයෙකුට විරැද්දව විරෝදයක් ආවෙත් එනිසායි. ඔය "රාජකිය ලේ"කියන එකත් සංකල්පයක් ලෙස දිගටම පවත්වාගැනීමක් කියන කාරනෙත් මතක තියාගන්න ඕන.ඕන තරම් හොර ෂොට්,බොරැ රාජකියන් නිසා ඕක ඉදුල්වෙලා ඇති.හැබයි ලංකාවෙ අවසන් රජතුමා දක්වාම "රාජකීය ලේ "තමා රජවුනේ.ඒක කොයි රටෙත් එහෙමයි.
@damithsamuditha2722
@damithsamuditha2722 5 ай бұрын
මේ කතාව ඇත්ත කරල වීඩියෝවක් දාල තිබ්බ❤️ atta kathaw❤️
@ChamapapereraPerera
@ChamapapereraPerera 3 ай бұрын
බුදුන් වහන්සේ පහල වුනේ2600පෙර ඊට අවුරුදු 10000පමන පෙරයි රාවනා ඉදලා තියෙන්නෙ. අනික කවදාවත් බුදුන් කෙනෙක් ඉපදෙන ස්ථානය වෙනස් වෙන්නේ නෑ.සියලු බුදුවරැ පහල වන්නේ ඉන්දියාවේ බුද්ධගයාව පුද බිමේ විතරයි.ඒ නිසා අලුත් මත වලට රැවටෙන්න එපා.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
යකෝ බුදු වරැන් සක්විති රජවරුන් පහළ වෙන්නෙ දඹදිව ඉන්දියාවේ මධය මණ්ඩලයේ කියලා උබ දන්නෙවත් නැද්ද ?? ලංකාව කියන හාල් ඇටේ දූපතක පහළ වුන ලබ්බක් නෑ අදටත්...ඉන්දියාවේ ණය ආධාර හාල් පරිප්පු නැත්නම් තොපි බඩගින්නෙ මැරිලා 😂😂😂
@ayshaalmazroui6527
@ayshaalmazroui6527 2 ай бұрын
Sir Lankavata. Ethiyasaya. Kotaram. Lassan Ada. Sundaravathyak. Tibanavada. Obatatanks
@Uyanage
@Uyanage 4 күн бұрын
මහා වංසය කියන විදියටත් විජය කියන්නෙ සමාජ සංස්කෘතික විරෝධී හැසිරීම් නිසා අඩක් හිස කෙසුත් මුඩු කරල රටින් පිටුවහල් කරපු රස්තියාදු කන්ඩායමක ප්‍රධානියා. සීහලට්ට කතාව ඇසුරු කරගෙන ශත වර්ෂ නවයකට පසුව දීපවංශය ලියා, තවත් සියවසකට පසුව මහා වංශය ලියා අනතිමේදි සීහලට්ට කතාව විනාශ කිරීම කුමන්ත්‍රණයක්. මහා වංශය කියන්නෙ ඉන්දියානු දෘෂ්ටි කෝණයක අවශ්‍යතා සපුරන්න සංස්කරනය කරන ලද විස්තරයක් ඇතුලත් ලේඛනයක්. එය ඉන්දියානු උරුමය තහවුරු කරන්නක්. ඒත් විමර්ශනාත්මකව පිරික්සන විට දකින්න ලැබෙන නොසැසඳීම් වලිනුත් අනිකුත් මූලාශ්‍ර සමග සැසඳීමේදීත් පෙනී යනවා සංස්කරනය කිරීම් වගේම ඊට හේතු වූ අරමුණ. නූතන විද්‍යාත්මක සාක්ෂි ඇතුලු සියලු ආකාරයන්ගෙන්ම අද සනාථ වෙමින් පවතිනවා අප දේශයත් හෙල ජාතියත් බුදු දහමත් ලෝකයේ මුදුන් මල්කඩ බව.
@sashinthadanushka2136
@sashinthadanushka2136 8 ай бұрын
Me video eka boho durata eththa , vena aeva vage nemei
@scatunes1134
@scatunes1134 6 ай бұрын
ඔබතුමා ලන්කාව්තර සූත්‍රය ත් කියනවනම් හොඳයි කියල හිතෙනවා
@dinukaishan5103
@dinukaishan5103 4 ай бұрын
Bro..one thing keep your mind. We are always rising,waiting and falling. But our DNA never false. It's very strong and complicated. Seehela or hela or sinhala whatever..අපේ ඇතුලෙන් එනවා නේද හරී අමුතුම තද කැක්කුමක්..එහෙමත් නැත්නම් ආඩම්බර නැති අභීත කමක්. ඕනෑම ශාස්තෘවරයකු ගැන මහා ගෞරවයක්. විශේෂයෙන්ම බුදුන් වහන්සේ ගැන. ඒක සහෝදරයා ලේවල තියෙන දෙයක්. හරියට බැලුවොත් අපේ අතීතයට සීමාවක් නෑ. මං දන්න ගල්ගමුවේ තැනක් තියෙනවා,කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ හිටපු තැනක්. බුදු පියාණන් වහන්සේලා දෙනමක් අතර කාල පරාසය බලපුවහම අපේ අතීතයට සීමාවක් තියන්න පුළුවන් වෙයිද....????
@anulahindagoda7972
@anulahindagoda7972 8 ай бұрын
පුතේ දිඹුලාගල සෙල්ලිපියන් හෙලිවන සැබෑ තොරතුරු එලිකිරීම ඔබේ මේ ගවේශනාත්මක විග්‍රහට ලොකු උපකාරයක් වෙය්.
@BATTAZ6996
@BATTAZ6996 7 ай бұрын
බුදුරජාණන් වසන්සේ ඉපදුනේ ලංකාවේ නේද ? ඒ ගැන video එකක් ඕන ❤
@nimeshadithya8536
@nimeshadithya8536 6 ай бұрын
ඔය ශ්‍Sri Inc එකේ සිරි App එකෙන් අහන්න
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
මීවනයගෙ පක තමයි ඉපදුනේ ලංකාවෙ 😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂😂
@WasanthaKumara-f2z
@WasanthaKumara-f2z 2 ай бұрын
ඉතිහාසය ගැන තව හොයන්න.ඉතිහාසයෙන් තොර ලොවක් නැත.බුදු හාමුදුරුවොත් ලංකාවෙි කියලා මට හිතෙනවා.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
මීවනයගෙ පක තමයි ලංකාවෙ තියෙන්නෙ😂😂උබලා වගේ අං හරක්ට වදින්න 😂😂
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 4 ай бұрын
ලංකාවේ පුරාව්ද්්‍යාව ලංකාඉතිහාසය ගොඩක් විකෘර්ති කලාසහා කරමින්ඉන්නවා කාලනීර්න ගොඩක් වැරදියි . හැම අාගමකම වෙනත් තැනකින් අාව විදිහටයි සදහන් වෙන්නේ චාල්ස්ගේ වදුරුවාදය හරිනම් බුදුදහමේසහ වෙනත් අාගම්වල සදහන්වෙලා තිබෙන එ විස්තරයන් සියල්ල බොරුවෙන්න ඔනි.
@nihalsamantha8798
@nihalsamantha8798 6 ай бұрын
Ou godak sthuti obat❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 8 ай бұрын
ශ්‍රී සම්මා සම්බුදු පහසින් තෙවරක්ම පාරිශුද්ධත්වයට පත් ලංකාද්වීපය වරක් දෙවරක් නොව කීප වාරයක්ම උතුම් තෙරුවන් උදෙසා පූජා කරන ලද දිවයිනක් වේ. එහි වාසය කරන ඔබ නිරන්තරයෙන් තෙරුවන් සරණ ගොස් පස් පව් දස අකුසල් වලින් ඈත්ව කටයුතු කිරීම මැනවි.
@acecoach623
@acecoach623 8 ай бұрын
හරියට දැනගෙන කතා කරනව නම් හොදයි
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 2 ай бұрын
​@@acecoach623...හරියට දැනෙගෙන තමයි ගොන් පකෝ කිව්වෙ
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 4 ай бұрын
දැන් වැදිජනතාව වෙනම ඉන්නවා සහ දියුනු සමාජය වෙනම ඉන්නවා ඉතින් රාවණයුගයේද එවැනි වියහැකියි ඉතින් ගල්ලෙන්වල හමුවෙන්නේ කාගේ එවද එවාමත අපි ගල්යුයේ හිටිය ාකිවීම වැරදියි.
@ZoRoX-wi3ik
@ZoRoX-wi3ik 8 ай бұрын
ඉන්දියාවෙ එකෙක්ගෙන් කොහොමද සිංහලය පැවත එන්නෙ අපේ ඉතිහාසය වල දාල අපේ ඉතිහාසය සම්පූර්ණ වෙනස් කරල බොරු දැනුමක් පාසල් වලින් ලමුන්ගෙ ඔලුවට දානව මම නම් කියන්නෙ සිංහලයා පැවත එන්නෙ රාවණ කාලයෙ ඉදලමයි විජය ගේ පැමිනීමෙන් පස්සෙ තමයි අනෙක් ජාතීන් ආගම් ලංකාවට ආවෙ මේ මගෙ මතය පමනි
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 8 ай бұрын
rawanata kalin idan
@Ramu-y7u
@Ramu-y7u 8 ай бұрын
රාවණා සිංහල ද බෞද්ධයෙක් ද .තනිකරම හින්දු භක්තිකයෙක්
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 8 ай бұрын
@@Ramu-y7u 🤣🤣
@chathuramahesh
@chathuramahesh 8 ай бұрын
@@FgvvhhtfdfgghjkkiRama ,Ravana kiyanne Lankawe kathavak nove, eka Indiyawe wechcha siddiyak.Namuth ape Heka ithihasaya eeta wada d in digui, 4000 years vithara!!
@CaneCorso-ws4rj
@CaneCorso-ws4rj 8 ай бұрын
Ravana kiyanne hindu mithya katha charithayak. Anika ape ratata kawadawat Lanka kiyala kiwwe na. Lanka kiyanne wenama island ekak. Ape rata Sinhaladweepa, Thaprobane, Serendib, Sinhale, Thambapanni, Ceylon....etc. Kauruwat Lanka kiyala ape rate hadinnuwe na.
@SupunAbhishek
@SupunAbhishek 5 ай бұрын
Continue
@ayshaalmazroui6527
@ayshaalmazroui6527 2 ай бұрын
Sir Lankavata. Ethiyasaya. Kotaram. Lassan Ada. Sundaravathyak. Tibanavada. Obata tankslankava. Athitaya. Puravastu. Kavadavat. A mathaka.karannahodanaha. Anagataya. Daruvanta. Madaval. Pahadala. Diyautui
@DJDJ-lp9xl
@DJDJ-lp9xl 6 ай бұрын
ලංකාවේ උතුරු නැගෙනහිර තිබ්බ සෙල්ලිපි දෙමල රජකෙනෙක්ගෙ පාලන කාලයෙ තිබ්බ එව කියල ltte එන්න කලින් ඉදන්ම උන් එවා ලොකයාට දිලා තියෙන්නේ අපෙම ඉතිහාසයෙන් අපිට ගහනවා යුරොපියන් හිතන්නෙ දෙමලුන්ගෙ රටක් කියල විග්නේෂ්වරන් කියපු කතා පලකලපු ලිපි ගැන හොයල බලන්න ලංකාවේ මොකක්හරි සාදකයක් හම්බඋනොත් උන් පැකිලෙන්නැ උන්ගෙ නෙවෙයි කියන්න ඒත් සිංහල පුරාවිද්‍යා උන් ආ මේක ඉන්දයන් තාක්ෂණය භාවිතා කරල හදල තියෙන්නේ කියල අපෙ දෙම අපෙ ඉතිහාසයම බාල්දු කරනවා දෙමලු සෙල්ලිපි නටඹුන් ගොඩක් දේවල් wikipedia වල දාලා ඉවරයි හැබැයි තාමත් සිංහල එවා නැ . කිප දෙනෙක් තමයි මෙව ලොකයාට කියන්නේ අනිත් උන් හිනා වෙවි ඉන්නෙ මතක තියාගනින් අපි ඉන්නෙ දෙමලගෙ රටෙ සිංහලය පැවත එන්නෙ දෙමල ජාතියෙන් අන්න එහෙමයි බටහිර උන් සහ මුස්ලිම් දෙමල උන් පිලිගන්නෙ මොකද අපෙ සාක්ෂි පවා උන්ගෙ කියල ලොකයාට පෙන්නල තියෙන්නේ තාම යම් යම් පරස්පර සාදක තියෙන නිසා තමයි සිංහලය මෙහෙම ඉන්නෙ නැත්නම් වෙනත් රටවලින් අපිව ආක්‍රමණය කරල දෙමලට රට දිලා මෙ වෙද්දී දැන් වත් බුදුන් උපන් දෙශයෙ ඉතිහාසය හොයන්න ලොකයාට කියන්න සාක්ෂි හොයාගන්න රටට ජාතියට ණය නැති මිනිහෙක් විදිහට ⁣ජිවත් වෙන්න තමගෙ දෙට හිනා වෙන්න එපා එවට වටිනාකමක් දෙන්න ජාතියක පැවැත්මට ඉතිහාසය අනිවාර්යයෙන් අවශ්‍යයි නැත්නම් එ ජාතියෙ අවසානය.
@PuranegedaraSandamalidas-fk2bj
@PuranegedaraSandamalidas-fk2bj 5 ай бұрын
එකගයි
@ChandraKumarihamy-z8s
@ChandraKumarihamy-z8s 8 ай бұрын
ඔබ අපේ ඉපැරණි ඉතිහාසය නවපරපුරට පැහැදිලි කිරීම ,අගය කළ යුතුයි .නමුත් පුතේ මහානාම හිමි කළේ පාළි මහාවංශය හෙළ බසට පරිවර්තනය කිරීමයි.අප ඉගෙන ගත්තෙත් මහානාම හිමි මහාවංශය ලියු බවයි.නමුත් අසත්‍යයි .ඒගැන සොයා දැන ගන්න .
@maddagedonroshan970
@maddagedonroshan970 8 ай бұрын
Naga , Deva , Yakka wansa Lankawe witharak neme tawa godak ratawala hitiya Gautama Budhuhamuduruwn wadinna kalin. Kakusanda, Konagamana saha Kashyapa Budhu hamuduruwan wadama karanakota Lankawe manussayo hitapu bawa Pujavaliye saha tawat pothwala tiyanawa. Vijaya Kumaraya ekka meccchara kattiya taraha ayi? Sinhala ayayi Yaksha ayayi degollak Sinhala aya issara idanma Lankawata sari sre awit tiyanawa. Vijayata Kalin Lankawe indala abhawayata gihin tiyanawa. Divyavadhane tiyana Sinhalawadhanaya eka udaharanayak
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 8 ай бұрын
😂😂😂
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 7 ай бұрын
කනගාටුවට කරැන නම් මහාවංශය වෙනස් කීරීමට මේ දක්වා ක්‍රියා මාර්ගයක් නොගැනීමයි, එම ස්ංගමය අදටත් බොරැ ඉතිහාසය සමාජ ගත කරම්න් පවතිනවා නේද
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Ай бұрын
යක්ඛ වංශය යකඩ වැඩ කරපු වංශය කියලයි මම අහල තියෙන්නෙ . නාග වංශය වෙලදාම නාවික කටයුතුවල සහ දේව වංශය ආගම පිලිබඳ කටයුතුවල යෙදුන වංශය බව මම අහල තියෙන්නෙ . බුදුරජාණන් වහන්සේ දේව වංශයේද ? බුදුරජාණන් වහන්සේ ජම්බුද්වීපයේ උපන් බවත් ඉන්දියාවෙ සිටියේ ජෛන බුදුන් බවත් . ජම්බුද්වීපය තිබුනේ හෙලබිම බවත් මහාවංසය විසින් හෙලබිමේ ඉතිහාසය විකුර්ති කල බවත් පූජාවලිය , රාජාවලිය සත්‍ය ඉතිහාසය පෙන්නුම් කරන බවත් පූජාවලියට අනුව පතිරූපදේශය හෙලබිම බවත් ඉන්දියාව නේපාලය පරදේශ බවත් සඳහන් . බුදුරජාණන් වහන්සේලා සහ සක්විති රජවරු බිහිවන්නේ පතිරූපදේශවල බවයි සත්‍ය වියයුත්තේ .
@Nadeerawelagedara
@Nadeerawelagedara 6 ай бұрын
සක්වල චක්‍රය ඒකාලෙ පොඩි එකෙක් ආතල් එකට කරපු වැඩක් වෙන්න බැරිද ?
@-lokadeepa3876
@-lokadeepa3876 7 ай бұрын
මෙම නාලිකාව මොල සෝදනය සඳහා නිර්මාණය කරන්න ලද්දක් බව අවදානයෙන් සිටින්න.
@Lasith-g4k
@Lasith-g4k Ай бұрын
30:18 රාක්ශ වංශය කියන්නේ ගොවියන්ටනෙ කුසරැකි-රකුස් =රාක්ශස
@revelmedry
@revelmedry Ай бұрын
Obhathuma kiyana kathawe bagayak aththa. Ape rate ithihasaya gena patangannema boru thorathurakin. E thamai, ithihasaye arambuma pal horekugen arambuna keema. E indiyaanuweku wu vijaya gen arambunaa keema. Me wa liyuwe kaudha? Mahawansaye, saha anek aithihasika mulaashrayan liyuwe haamudhuruwaru nedha? Samanya minissu liyuwe nehene, haamudhuruwaru thamayi liyuwe. Ethakota me liyala thiyenne ithihaasaye bhagayayi. Ekko boru, nethnam sinhal jaathiye uwamanawata liyapu ithihaasayak nethinam singhala bouddha ithihaasayata one tika witharayi liyuwe. Vijaya rajuta kalin ithihaasaya makala dhemma. Ho, eka baudhdha aagamta sambhandha nethinisa e gena liyuwe nehe? Mahanaaga himiyo dhedi singhala jaathiwadiyeku wu nisa e gena liyannata nethiwa inna ethi kiyala upakalpanaya kala hekiyi. Me wagema mahanaga himiyan abhayagiri vohaaraya samaga prashna thibhunu nisa virayen e kaae rajuge pradhana upadeshakayan une bhahmanayo, nisath uktha haamudhuruvo bohoma tharahin hitiya kiyala samaharu kiyanawa. E nisa me boudhdagamata mul thena dhenna one nisath, singhala jaaja Wansaya ihalata oswaleema sandhahath ithihasaya vikurthi kala kiyala hithanna puluwan.
@k.a.rbandula7501
@k.a.rbandula7501 8 ай бұрын
🙏🙏🙏👍👍
@sudheerakasun5809
@sudheerakasun5809 18 күн бұрын
Aththatama dukai mewa ahanakota. Ape unta uwamanawakuth ne mewa rajya mattamen kenim karanna. Issara idan pawadila suddonta gethikan karala ape ithin hase waladapu unta hena gahanna ona. Anith eka mewa katha karanakota redical kiyaganna lankan suddo apiwa vihiluwata gannawa. Un kiyanawa suddo thuwakki aran lankawa allanna awe. Api ethakotath dunne ithalei aran idapu un. Suddo apita wada diyunu wela idiya kiyala. Api loke mulma jathiya nemei. Hebei lankawe pitasthara loketa wada dheshiya mattamen diyunuwak thibila thiyenawa.
@hassa.2
@hassa.2 8 ай бұрын
ලෝකෙ පැරණිම රෝහල මිහින්තලේ එක නේද🙄 ඔය උපකරණ හමුබුනෙ එකෙන් නෙවේද🙄
@atfghf
@atfghf Күн бұрын
මිණින්තලේ රෝහලම තමයි ඔය රෝහලේ නම තමයි මේ විඩියෝ එකේ කියන්නෙ මිහින්තලේ කියන්නෙ ප්‍රදේශයේ නමනෙ
@inokasenewiratna3425
@inokasenewiratna3425 8 ай бұрын
🙏👌
@SugathRupasinghe-g1m
@SugathRupasinghe-g1m Ай бұрын
පරසුද්දා ලියාදිපු ඉතිහාසය සුද්දා මුලම සින්හල ජාතිය තිරිසනකු ට ජාතක උනා කියලා ඉතිහාසයේ ම ලියාදිපු සුද්දා
@chathuramahesh
@chathuramahesh 8 ай бұрын
Ravana kiyanne indiyawe boru kathavak, eka ape ithihasaya nove. Namuth Hela gothra kiyanne itha perani sistachara gatha vu iparani samajayak !!
@MrJaya6693
@MrJaya6693 25 күн бұрын
👍👍👍👌
@ashan.thoughts
@ashan.thoughts 8 ай бұрын
අවුරුදු 5000ක් ගැන කියන කතාවට වඩා අද ඉන්න පිරිසගේ ඔලමොට්ටල වැඩ දැක්කම කළකිරෙනවා,
@dhammikarathnayaka5954
@dhammikarathnayaka5954 8 ай бұрын
wijaya kumaraya indiawe kiyala thiyenne koheda gobbayo? thamunuth boru kiyanawa ara uganwana ithihasaya wage
@acecoach623
@acecoach623 8 ай бұрын
💐💐💐💐💐💐💐
@nihalsamantha8798
@nihalsamantha8798 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@JUSTFORFUN-u2i
@JUSTFORFUN-u2i 8 ай бұрын
Kalekata passe wedagath page ekk ❤
@Kavishka_Dhananjaya
@Kavishka_Dhananjaya 8 ай бұрын
කොහොමද එච්චර ආසන්න අගේකට කාල නිර්න කරන්නෙ දන්න කෙනෙක් කියන්නකො
@chamarifernando7578
@chamarifernando7578 8 ай бұрын
හමුවී ඇති සාක්ෂි අනුව හා ලියා ඇති මූලාශ්‍ර මඟින් සනාථ කර ගන්න පුළුවන් ..
@LankaAsura
@LankaAsura 8 ай бұрын
අතීතයේ අපේ රටේ ජනයා විසින් ම නිර්මාණය කරන ලද බොහෝ සුන්දර කුඩා අතීතයක් තිබෙන වැඩිහිටි පරම්පරාව බහුල වශයෙන් සිදු කරන ලද ක්‍රීඩාවක් තමයි #පොර_පොල්_ගැසීම කියන්නේ අද වෙනකොට බාල මෙන්ම තරුණ පරම්පරාවට ද මේ ක්‍රීඩාව දකින්න තියා මෙය කරන විදිහවත් දන්නේ නැහැ. මේ හේතුව නිසා අවුරුදු ක්‍රීඩා කියන ක්‍රීඩා කාන්ඩයටද මෙම ක්‍රීඩාව ඇතුළත් වෙලා තියෙන්නේ අවම වශයෙන් අවුරුදු කාලය තුළවත් මේ ක්‍රීඩාව සිදුකිරීමෙන් අනාගත පරම්පරාව මේ පිළිබඳ දැනගනී කියන මතය තුළයි. නමුත් මේ ජන ක්‍රීඩාව අද වන විට අවුරුදු සමයේදීවත් දකින්නට නොමැති හෙයින් මේ පොර පොල් ගැසීම නම් සශ්‍රීකත්වය ත් දේවාශීර්වාද යත් ලැබෙන ක්‍රීඩාව කරන ආකාරය අනාගත පරපුරට වීඩියෝවක් හරහා හෝ කියාදෙන්න අප තීරණය කරා. එක් කුඩා විනාඩියක කාලයක් පමණක් තිබෙන මේ වීඩියෝව බලා මේ ජන ක්‍රීඩාව ඉගෙනීමටත් අනාගත පරම්පරාවට කියාදීමටත් ක්‍රීඩා කිරීමටත් හැක. ඉතින් පහත ලින්ක් එක තුළින් ඔබට එය නැරඹීමට හැක 🔗 kzbin.info/www/bejne/fqLde4Rrh9WUrsksi=n9xHA3sOQQu7txhz 🔗
@Kavishka_Dhananjaya
@Kavishka_Dhananjaya 8 ай бұрын
@@LankaAsuraවටිනව ආ💓🙂
@casiusclay7774
@casiusclay7774 8 ай бұрын
උගත් විද්‍යාඥයන්ට පුළුවන්, නමුත් බය්යන්ට ඕව මිටෙර් වෙන්නේ නැහැ
@Kavishka_Dhananjaya
@Kavishka_Dhananjaya 8 ай бұрын
@@casiusclay7774බයියො මීන්ස්😅
@alagiyawannamohottiappuham1158
@alagiyawannamohottiappuham1158 7 ай бұрын
Diwya loka ha dewa wanshaya patalawa gathahoth , wishala danum pramanayak ahimi wei. Denuma simawe. Enam danata pawthina vidyawata anuwa.
@slkolla7294
@slkolla7294 8 ай бұрын
මේඝනාද ගැන ඕන.
@chandikarajapaksha381
@chandikarajapaksha381 8 ай бұрын
Gayan sadakelum ge වැඩසටහන් අහන්න .
@smcrkumara
@smcrkumara 2 ай бұрын
ආලහන පිරිවෙන පිහිටා ඇත්තෙ පොළොන්නරුවෙ නොව මිහින්තලේ නේද
@dkulatunga1148
@dkulatunga1148 5 ай бұрын
👍👍👍👍
@AsAs-r8w4w
@AsAs-r8w4w 6 ай бұрын
Apita awrudu 5000 ka athithayak thiyanawa rawana ugaya
@kusumawathiaswellage8315
@kusumawathiaswellage8315 7 ай бұрын
යක්බවල සහ යක්දෙස්සාගල යන ගම්මාන ඒ ඉතියාසයට සම්බන්ද නැතිද
@ayshaalmazroui6527
@ayshaalmazroui6527 2 ай бұрын
Mavidiyo. Baliman. Aparatata. Gana. Api punhikalayamavabal
@mohomadkumara
@mohomadkumara 6 ай бұрын
🤔🤔 එහෙනම් බුදුන් වහන්සේ කේශ වවාගෙනද හිටියේ
@ksthangaweltony
@ksthangaweltony 8 ай бұрын
Vijaya, lankawata,aawha, kuweeni, lankawe, raja, kalaa!
@sadeepalakshan6801
@sadeepalakshan6801 7 ай бұрын
Ol karapu nathi unta watinawa video eka godakma
@chamar5043
@chamar5043 2 ай бұрын
👍
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН