පුතුනේ මේ අහගන්න | සුජාතා අත්තනායක | Puthune Me Ahaganna | Sujatha Aththanayake

  Рет қаралды 1,243,167

MUSIC of  HAPPY

MUSIC of HAPPY

3 жыл бұрын

ගීතය - පුතුනේ මේ අහගන්න
ගායනය - සුජාතා අත්තනායක මිය
පද රචනය - කරුණාරත්න අබේසේකර මහතා
සංගිතය - ෂෙල්ටන් පෙරේරා මහතා
🌟I hope you will enjoy the video...
Thanks for Watching!
🚫මෙම ගීතවල අයිතිය එම ගීත ගායනය කරන ගායකයන් ගීත රචකයන් හා සංගීත නිර්මාණකරුවන් සතු වන අතර මෙහි අඩංගු සියලුම ගීත ශ්‍රවණයට පමණක් බව සලකන්න.
🚫Please note that the rights to these songs belong to the singers and composers who sing those songs and all the songs contained here in are for listening only.
If you like this video,
Like👍
Share📬
Subscribe🔔
And leave a comment💭
Create by - Punari Gihansa
Help this channel to get 500 subscribers :
/ @leothegsd180

Пікірлер: 320
@prabhasanaamila7870
@prabhasanaamila7870 6 күн бұрын
මට අව්රුදු 21ක් වෙලත් අම්ම පොඩි කාලේ මාව දොයි කරෙ මේක කියලා..අදටත් මගේ ආසම සින්දුව..2024 අවුරුද්දෙත් අහන අය මේ කොනට ❤❤
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 11 ай бұрын
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1972 දී තිරගත වුන, රවි සංගීතවත් කළ, "ධර්කන්" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'සෝජා මේරෙ ලාල් සෝජා' නම් ගීතයේ තනුවයි . රවි හින්දි සිනමාවට කැඳවාගෙන ආවේ හේමන්ත් කුමාර් නම් සංගීත අධ්‍යක්ෂවරයා ය. රවි සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. දෑස පා සිනා, පැතුම් මල්ලකී මේ, නිවි නිවි දිලිසේ, දෙවියනි ඔබ මැව්, මධුර යාමේ, අස්සය ගෝං ටික් ටික් ටික්, මේ සීත සුව දෙන රැයේ, මේ මෝසම් මඳ සුළඟ, කවුද මේ ලෝකේ, කවියන්ගෙ රස හැඟුම, ඉන් කීපයකි.
@h.l.malani.6278
@h.l.malani.6278 5 ай бұрын
සුජාතා අත්තනායක මහත්මියට දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි ආදරෙයි හැමදාමත් ඔබතුමියට .🙏🙏❤❤❤❤❤
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 5 ай бұрын
.....නායක මහත්මිය හුතිගෙ වලට ඇවිත් සින්දු කියයි. එතකං මහන්තේ කියන වසුරු බල්ලා තෝ උඩු බුරපිය ගූ වලේ වැලලිලා
@ashokadealwis4554
@ashokadealwis4554 Жыл бұрын
මිහිරි හඩ තව දීර්ඝ කාලයක් අසන්නට ලැබේවා !!
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
අපි නින්දට ගිය සිංදු .... අපේ අම්මාගේ හඬින් .... ❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹❤🌹
@aravindalahiru4396
@aravindalahiru4396 11 ай бұрын
මගේ අම්මත් අපි පොඩි කලේ මේ සිංදිව කියලා අපිව නැලෙව්වා මට මතකයි පුදුමකාර හැගිමක් හිතට දැනෙන්නෙ 😘😘😘😘😘
@dinishanilmini8721
@dinishanilmini8721 7 ай бұрын
මගෙ අම්මත් හරිම ලස්සනට මේ සිංදුව කීව්...අපි පොඩි කාලේ...❤
@lalithhemachandra4162
@lalithhemachandra4162 2 жыл бұрын
ගොඩක් ලස්සනයි 💗💗💗💖💖
@shammivinodya4098
@shammivinodya4098 Жыл бұрын
මගෙ ආත්තම්මා හැමදාම නිදා ගන්න යද්දි මට මේ සිංදුව කිව්වා..දැන් එයා අපි ලග නෑ..ගොඩක් ආත්තම්ම ව මතක් වෙනවා.මේ සිංදුව ඇහෙද්දි..🥺❤
@chamindabandara9476
@chamindabandara9476 Жыл бұрын
😥😥
@musicofhappy
@musicofhappy Жыл бұрын
🥺
@kumarakrishantha4775
@kumarakrishantha4775 Жыл бұрын
😢😢
@permilaroshani8024
@permilaroshani8024 Ай бұрын
😭😭🫠🫠🥹🥹🥺🥺🥺☹️☹️😢😢😦😭😭😭😞😞😞😢😟😟😟😟😟😦😦😭😭😭😭😭😭
@permilaroshani8024
@permilaroshani8024 Ай бұрын
😂😂😄
@yamunagunathilaka139
@yamunagunathilaka139 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤🌹🌹❤
@chamarinarasingha8084
@chamarinarasingha8084 2 жыл бұрын
මං ආසම ගායිකාව සුජාතා අත්තනායක මහත්මිය.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට.
@s.l.493
@s.l.493 2 жыл бұрын
🤩😭
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
මම ආසම ගීතය .❤❤❤❤❤
@disnadisnaaa4413
@disnadisnaaa4413 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි 🌹🌹🌹
@KasunRathnayake-
@KasunRathnayake- Жыл бұрын
අපේ අප්පච්චි ඉස්සර ට්‍රිප් යද්දි සින්දු කියන්න පටන් ගන්නෙ මේකෙන් ❤️
@musicofhappy
@musicofhappy Жыл бұрын
🙌🏻
@jkmalani1544
@jkmalani1544 6 ай бұрын
මමසමිතිවල ඔයසිංදුව කිව්වාමංහරිම ආසයි තෙරුවන් සරණයි දෙවි රැක වරනය්❤❤❤❤❤❤❤
@kamalrasika9469
@kamalrasika9469 2 ай бұрын
😊
@araninawoddayasathsarani8999
@araninawoddayasathsarani8999 Жыл бұрын
ගොඩාක් ලස්සනයි 💖💖💖💖
@damecafiris5703
@damecafiris5703 2 жыл бұрын
මමත් ඔය සිංදුව ට හරි ආදරෙයි අපිත් අසාම සිංදු පරන සිංදුවල මහ මෙරක් වගේ බරැමි හරිම අගේ තෙරැවන් සරනයි සුජාතා මැනියන්ට දිර්ගායු ලැබෙවා
@champasudarshani6406
@champasudarshani6406 Жыл бұрын
Chinthani
@champasudarshani6406
@champasudarshani6406 Жыл бұрын
Chinthani
@user-qg8lz7ql2x
@user-qg8lz7ql2x 8 ай бұрын
My mother's birthday party today
@user-qg8lz7ql2x
@user-qg8lz7ql2x 8 ай бұрын
Thanks again❤🎉🍉
@SleepyBamboo-kr7mk
@SleepyBamboo-kr7mk 5 ай бұрын
පරිස්සමෙන් පාලනය ​@@champasudarshani6406
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
මම හරිම කැමතියි මේ ගිතයට මගේ නංගිත් ❤❤❤❤👌👌👌👌
@janakasriyananda4204
@janakasriyananda4204 Жыл бұрын
හරිම ලස්සන 👍👍👍👍👍♥️♥️♥️
@smmbsamarakoon6987
@smmbsamarakoon6987 2 жыл бұрын
හරි ම ලස්සනයි
@user-rw9fw6pb8x
@user-rw9fw6pb8x 11 ай бұрын
Maga. Asama sinduwa
@pramodgunasekara7900
@pramodgunasekara7900 Жыл бұрын
ඒ වචන වල ලස්සන... මගෙ අම්මා ඒක කියද්දි තවත් ලස්සනයි ❤️
@hasisadu2622
@hasisadu2622 Жыл бұрын
අපේ අම්මත් අපිව නැලෙවිවෙ මේ සිංදුව කියලා හරිම ලස්සනයි
@tharangaamarasekara7481
@tharangaamarasekara7481 2 жыл бұрын
ලස්සනයි ❤❤❤
@NIMASL
@NIMASL 2 жыл бұрын
නියමයි ඈ.
@maheshthushara4172
@maheshthushara4172 Жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක්
@krishanthimanike5021
@krishanthimanike5021 11 ай бұрын
මගේ පවුලම අාසයි මේ සිංදුවට ❤❤❤❤
@CHERANGA612
@CHERANGA612 8 ай бұрын
මගේ රත්තරං අම්මා මේක කියලා මාව නැලෙව්වා..ආදරෙයි මගේ මැණික ❤❤❤
@niranjalachamali8351
@niranjalachamali8351 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි
@ayodyajanasankani8892
@ayodyajanasankani8892 2 жыл бұрын
ගෝඩාක් ලස්සනයි song එක🥰😘
@yamunagunathilaka139
@yamunagunathilaka139 2 жыл бұрын
මම ඔය සින්දුවට හරි ආසයි. 🎈
@d.n.y.ranasinghe8344
@d.n.y.ranasinghe8344 9 ай бұрын
Nice voice ❤❤ kochchara ahuwath aye aye ahanna asa hithenwa
@lalithhemachandra4162
@lalithhemachandra4162 2 жыл бұрын
සිංදුව ලස්සනයි
@sudda5980
@sudda5980 2 жыл бұрын
ලස්සනයි
@allhits2845
@allhits2845 2 жыл бұрын
අද වගේ මතකයි තාත්තා පොඩ් කාලේ මාව හැමදාම කර උඩ තියාගන මේ සිංදුව කියනවා
@devikadevika9696
@devikadevika9696 Жыл бұрын
මම ගොඩාක් ආසම සිංහල සිංදු වක්
@g.n.kumuduni5070
@g.n.kumuduni5070 6 ай бұрын
නාදේශ්වරී සුජාතා අත්තනායක මහත්මිය ගැයූ ගීත අදටත් ජනප්‍රියි. මේක හරිම ලස්සනයි .බාවනාවක් වගේ.
@user-gq2vw7ml4k
@user-gq2vw7ml4k 5 ай бұрын
ආරිමලසිසනසීන්දූවහම
@lalithhemachandra4162
@lalithhemachandra4162 2 жыл бұрын
ලස්සනයි ☺️
@rohinisatharasingha7509
@rohinisatharasingha7509 2 жыл бұрын
Wow 😲❤️
@renukasamankathi2553
@renukasamankathi2553 7 ай бұрын
wooow beautiful song පිස්සුවක්ම තමයි අපටත් නින්ද යනවා❤
@shantidon9372
@shantidon9372 2 жыл бұрын
Godak lassnai ❤️❤️❤️
@darshaneemanorathna660
@darshaneemanorathna660 2 жыл бұрын
ලස්සනයි. 💚💜♥♥💕
@musicofhappy
@musicofhappy 2 жыл бұрын
👍
@athmanipabasari5365
@athmanipabasari5365 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤️❤️
@iranganijayaweera9483
@iranganijayaweera9483 5 ай бұрын
සුන්දර කථාවක් සැගවිලා තියෙනවා ... හරිමසුන්දරයි !
@oshobro784
@oshobro784 Жыл бұрын
Favourite all the time ❤
@indikakuruppu3055
@indikakuruppu3055 2 жыл бұрын
මගේ අම්මත් අපි පොඩි කලේ මේ සිංදිව කියලා අපිව නැලෙව්වා මට මතකයි පුදුමකාර හැගිමක් හිතට දැනෙන්නෙ
@janithdarshana8990
@janithdarshana8990 2 ай бұрын
ඇයි මේ වගේ හදවත් නිවන සිංදු දැං බිහි වෙන් නැත්තේ......😢💕
@nallynn6686
@nallynn6686 7 ай бұрын
ඇත්තටම මම ගොඩක් ආසම සින්දුවක ගොඩක් ලස්සනයි 👌🥰🥰
@shanthaupul5807
@shanthaupul5807 Жыл бұрын
Lassana sinduwak eka
@user-fw9nn1jv1l
@user-fw9nn1jv1l 2 ай бұрын
Mamath harima Asa sinduwak❤
@rosanas3110
@rosanas3110 Жыл бұрын
Lassanai
@nilminipriyanthika9837
@nilminipriyanthika9837 2 жыл бұрын
මගේ දුවයි පුතයි නැලේව්වේ මේ සින්දුව කියල. බුදු සරණයි. සුජාතා අත්තනායක මෑණියන්ගේ පවුලේ සෑම දෙනාටම දීර්ඝායුෂ පතන මා නිල්මිණි මම ලංකාවේ ගලිගමුවේ. ඔබට අල්ලා හ් දේවි පිහටයි
@nilminipriyanthika9837
@nilminipriyanthika9837 2 жыл бұрын
මම ව්දේශ ගත වේලා ඕමාන් රටේ ගුහ සේවිකාවක් විදිහට වැඩ කරන වා.
@himalidahanayake3596
@himalidahanayake3596 7 ай бұрын
I love this song so much ❤❤❤❤
@user-rw9fw6pb8x
@user-rw9fw6pb8x 10 ай бұрын
❤❤❤❤❤❤❤
@nonahawasahawasa918
@nonahawasahawasa918 2 жыл бұрын
Lassanai nice...💫💁
@user-el5yz3ut9k
@user-el5yz3ut9k 3 ай бұрын
❤mangodak asi godak pin
@malindarms-ng3gv
@malindarms-ng3gv 5 ай бұрын
Man godak asai ❤❤
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 7 ай бұрын
මේක අහන හැම තිස්සෙම මට ඇඬෙනවා 😢
@btsbutter1657
@btsbutter1657 2 жыл бұрын
Wow
@nadeekakulathunge9302
@nadeekakulathunge9302 Жыл бұрын
මගේ අම්මත් අපිව නැලැව්වේ මේ සිංදුව කියලා ලු..... අද මම මගේ දුවත් නලවන්නේ මේ සිංදුවම කියලා... කවදාවත් මේ වගේ සිංදු නැති වෙන්නේ නැ මිනිස්සු අතරින්....😍😍😍
@manjulakarunasena2629
@manjulakarunasena2629 10 ай бұрын
Same here❤
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
අහන්නම් හිතෙනවා,..
@musicofhappy
@musicofhappy 2 жыл бұрын
😊
@wasanthiirangani5463
@wasanthiirangani5463 2 жыл бұрын
Lassanai sujatha ms
@user-jq7mq6wc3k
@user-jq7mq6wc3k 6 ай бұрын
Super ❤❤❤❤👍👍
@ravindrasubasinghe307
@ravindrasubasinghe307 Жыл бұрын
Excellent
@raninivithigalage
@raninivithigalage Жыл бұрын
mama me sindu kiyala mage lamai nidi kala.ada mama mage munipuran nidikarawanawa.parampara ganak ahnna puluwan .great song 💖💐
@user-xh8tj4nh5j
@user-xh8tj4nh5j 5 ай бұрын
Harima lssanai❤❤❤
@ManjuManju-zc7xw
@ManjuManju-zc7xw Жыл бұрын
ගොඩක් ලස්සනයි
@didulamadhubhashana5207
@didulamadhubhashana5207 2 жыл бұрын
මගේ තාත්තී මාව පොඩි කාලේ නිදි කරවව්වේ මේ සිංදුව කිය්ලා.මතක් වෙද්දී ඇස් දෙකට කඳුලූ එනවා.ජිඋවිත කාලෙටම අමතක ඒන්නේ නැති සිංදුවක් ❤️❤️
@tharindumaduwantha435
@tharindumaduwantha435 Жыл бұрын
Mageth 😌❤️
@hansanitharuka2511
@hansanitharuka2511 Жыл бұрын
Mageth.mage thaththa Dan nathi wela aurudu 9😔.man podi kaleth mage raththaran thaththa mawa nalewweth me sinduwa kiyala..mage thaththata niwan suwa labewa....!!!
@oshobro784
@oshobro784 Жыл бұрын
Mageth❤❤❤❤
@prabuddhalakmal
@prabuddhalakmal Жыл бұрын
Mageth ayiya aththatam adenawa
@SachiniRajapaksha-pm7cb
@SachiniRajapaksha-pm7cb Жыл бұрын
මගේ තාත්තාත් මාව නිදි කෙරෙව්වේ මේ සිංදුව කියලා අද මගේ තාත්තගේ birthday එක 😢
@chamindabandara9476
@chamindabandara9476 Жыл бұрын
මරු හරි ම ලස්සනයි
@user-yz4du4mb7b
@user-yz4du4mb7b 4 ай бұрын
❤❤🎉 good
@gangakumudini5733
@gangakumudini5733 5 ай бұрын
❤❤❤Ammta බුදු sarani
@kkdkoralage2790
@kkdkoralage2790 Жыл бұрын
දුකයි, ලස්සනයි.
@musicofhappy
@musicofhappy Жыл бұрын
😥
@gayanidissanayake-tr1ro
@gayanidissanayake-tr1ro Жыл бұрын
මං ආසම ගායිකාව❤
@kisasamaranayaka8825
@kisasamaranayaka8825 6 ай бұрын
Me wage sindu ahanavita danena sathuta kiya nima karanna baha. Ethumiyata budu saranai.
@samanmalisamaranayaka1657
@samanmalisamaranayaka1657 2 жыл бұрын
Harima lassanai mage daruwoth mama nalawanawa me sinduwa kiyala
@nilukajayangani389
@nilukajayangani389 2 жыл бұрын
තව සින්දු රචනා කරන්න ඕන 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎🤗🤗😍😍
@SanaraLakshmi
@SanaraLakshmi 6 ай бұрын
මම ආසයි ඒ සින්දවට කැමතියි❤😊
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij Ай бұрын
Ana ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤පින්
@user-qd1fg5ce3z
@user-qd1fg5ce3z Жыл бұрын
ලස්සන යි😮😮😮😮😮
@himacreations2332
@himacreations2332 8 ай бұрын
මන් පුංචි කාලේ අපෙ අම්මා මේ සිංදුව මට ඇහෙන්න කිව්වා.දැන් මන් මගෙ බන්ඩියේ ඉන්න බබාට ඇහෙන්න මේ සිංදුව අහනවා🥰🥰🥰
@KumariMalkanthi-qf5wx
@KumariMalkanthi-qf5wx Ай бұрын
WOW❤❤❤
@PushpaKanthi-iy6ix
@PushpaKanthi-iy6ix 4 ай бұрын
මගේ බබාල දෙන්නව නිදිකරවන්න මේ සිංදුව එයාලට කියනව..මෙච්චර ලස්සන සිංදු මේ රටේ කොයිතරම් තවඇත්ද..අවාසනාවට ඒව උඩ එන්නෙ නෑ..හින්දි තනුවක් කියල දැනෙන්නෙවත් නෑ
@nirushasuwarnamali9702
@nirushasuwarnamali9702 Жыл бұрын
මමත් කැමති ම සින්දුව ගොඩක් ලස්සනයි
@dinudinu3014
@dinudinu3014 Жыл бұрын
හරි ම ලස්සනයි 👍👍👍💖💖💖😍😍😍😘
@ravifernando7262
@ravifernando7262 Жыл бұрын
රරිම ලස්සනයි
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 4 ай бұрын
පැරණි සිංදු අහන්න ආසයි
@shanikadilhaniwimalarathne3837
@shanikadilhaniwimalarathne3837 2 жыл бұрын
අපේ අම්මිත් අපිව නලවල තියෙන්නෙ මේ සිංදු කියලා තමයි...
@MenikeSubarath
@MenikeSubarath 16 күн бұрын
adaraie❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@moonlightdancers2800
@moonlightdancers2800 2 жыл бұрын
Good
@chathurangahewage7778
@chathurangahewage7778 Жыл бұрын
mage ammageth සෙනෙහස mata දැනෙනවා
@zenurilochana9499
@zenurilochana9499 Жыл бұрын
adatath amma kamathi ekama song eka 😍
@danushkaprabath-dx9pe
@danushkaprabath-dx9pe Жыл бұрын
ෙම් සිංදුව ෙකාච්චර අැහුවත් ඒපා ෙව්නෙන් නෑ
@lakijayasundara377
@lakijayasundara377 2 жыл бұрын
Asai deiyanh mama skolee yana dawaswala mee song ika sir kiyanawa ahala thiyenawa ee kalee mathak wenawa
@muthudishani6617
@muthudishani6617 Жыл бұрын
මම ගොඩාක් කැමති ංදුවක්
@NimalAnandaVidanagamage-ot9ct
@NimalAnandaVidanagamage-ot9ct 6 ай бұрын
Mata,inne.putek
@d.n.y.ranasinghe8344
@d.n.y.ranasinghe8344 9 ай бұрын
Nice
@user-cm7et9bj2n
@user-cm7et9bj2n 5 ай бұрын
මං පොඩි කාලේ නිතරම වාගේ අහලා තියෙනවා දැන් මගේ චූටි දුව දොයි කරන්නේත් මේ සින්දුව කියලා
@SalaniPerera-zz6kf
@SalaniPerera-zz6kf 7 ай бұрын
❤❤❤mge daru podi kale ninda yanakan man oya sinduwa kiyanawa harima Asawen ahagena nindata yanawa..... ...e..Athithaya Awrudu 30k gata wela Ada iye wage...❤❤❤❤😊😊😊Ethumiyage mihiri katahada❤❤❤❤❤❤
@rasanjanaprabhath5841
@rasanjanaprabhath5841 2 жыл бұрын
Sahara 😃❤😎
@user-yt3ok6xd2w
@user-yt3ok6xd2w 2 жыл бұрын
අහගෙන ඉන්නේ
@k.dthusharasampat334
@k.dthusharasampat334 5 ай бұрын
ඔයා NIYAMAY🎉❤😂😅🥳😘♥️😇🤩🥰
@dewuliKusum
@dewuliKusum 3 ай бұрын
Mage raththaran appachchi oya niwan dakinna oni me bawayema.oyawa mathak wenawa me sinduwa ahaddi.😢😢
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 74 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 33 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 29 МЛН
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 72 МЛН
Ammala Duk Ganne | අම්මලා දුක් ගන්නේ
4:18
ගී පොත
Рет қаралды 83 М.
Mawakage Unusuma Nolaba
5:02
Release - Topic
Рет қаралды 433 М.
Maw guna gee | හෝදම මවු ගුණ ගී 10 | Music World
34:47
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1,2 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 13 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,9 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2,3 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 431 М.