Gangata Kapana Ini - Sunil Edirisinghe

  Рет қаралды 176,912

Sunil Edirisinghe

Sunil Edirisinghe

2 жыл бұрын

#suniledirisinghe
Official Facebook - profile.php?...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 46
@disaldassanayake4709
@disaldassanayake4709 2 жыл бұрын
නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා... 🙏 බොහොම පින් 🙏 පෝය දවසේ උදෙන්ම මේ වගේ ගීතයක් අහන්න සැලැස්සුවාට. ඔබතුමා, රෝහණ වීරසිංහ සර් අපිට ඉන්න මැණික් කැට දෙකක්. දීර්ඝායුශ, නිරෝගී සුව ලැබේවා මේ කලා ක්ශේත්‍රය තව තවත් බබලවන්න❤️
@arunodipehesara8206
@arunodipehesara8206 2 жыл бұрын
ඒ හඩ සදා අමරණීයයි ..මගෙ ආයුශ ගෙන ඔබ තව ජීවත් වෙන්න ඔන ..
@rangebandara2596
@rangebandara2596 4 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගි දීගායු සුවය ලැබේවා !,
@hirunidewindi3154
@hirunidewindi3154 2 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත් නොඅඩුව ලැබේවා....!!! පින්බර ඉල් පුර පෝය දිනක් වේවා....!!!
@user-ze4lz9yg3b
@user-ze4lz9yg3b 6 ай бұрын
මම😊
@harshadananjaya-3327
@harshadananjaya-3327 2 ай бұрын
මෙි ගීතයෙ තෙරැම තෙරෙන්නෙ ඔබ අපට නැති දාට ..අන්න එදට මෙම ගීතය හැමොම දායි තෙරෑමි යයි .
@ChamaraGemceylon
@ChamaraGemceylon Жыл бұрын
💎 ඔබවගෙ කලාකරුවෙක් බිහිවේච්ච එක මේරටට කොයිතරම් වටිනවාද ඔබේ හඩ වගෙම ඔබ කීයූ ගීත ඉතා මිහිරියි ආදරේයි ආදරේයි
@noonmoon7831
@noonmoon7831 Жыл бұрын
හරිම ලස්සනයි ...ඒ හඬ සදා අමරණීයයි.....🙏❤💐🎧🎤🎶ඔබතුමාට නිදුක් නිරෝගි දීගායු සුවය ලැබේවා !,
@thsjskbhjajvhshhh77
@thsjskbhjajvhshhh77 2 жыл бұрын
ගාන්ධර්වයාණෙනි ඔබතුමා ට නිදුක් නිරෝගී දිර්ඝායු වේවා!!!!!!🙏🙏🙏🙏🙏
@InduruViraja
@InduruViraja 2 ай бұрын
මේ වෙද්දි 118K Views තිබිලත් 2 years ago වෙලත් මේ Song එකට ලයික් 1000ක් වත් තාම ලැබිලා නැත්තේ ඇයි කියලා හිතා ගන්න බෑ🙄😢 සමහර විට මේ සින්දුවෙන් කියවුන දේවල් ගොඩක් අයට රිදෙන්නම වැදිලද දන්නෑ🥲😮‍💨 මොනා වුනත් මේ වෙනකම් අහපු ජීවිතේට මාරම උපදේශාත්මක කරුණු කියවෙන ලස්සන සින්දුවක්😘🥰😍 ❤‍🔥Gangata Kapana Ini - Sunil Edirisinghe❣💯💙
@Unuwathurabubulepiyadassithero
@Unuwathurabubulepiyadassithero 2 жыл бұрын
අපේ ගුරුතුමාට නිදුක් නීරෝගීසුව දිගාසිරි ලැබේවා!!!
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 2 жыл бұрын
දීඝායු වේවා ගාන්ධර්වතුමනි 💖💖💖💖🙏🙏🙏🙏
@user-ki4oy2ge5c
@user-ki4oy2ge5c Ай бұрын
ඔබට දිර්ඝ ආයුස ලැබෙිවා. තේරැමක් තියෙන ජිවතේ් ගැන කියාදෙනවා ලස්සනට.ඔබ සමිපතක් අපට.
@samanpriyankara7949
@samanpriyankara7949 Ай бұрын
ලස්සනයි🙏🙏🙏
@Edirachcharige
@Edirachcharige 2 ай бұрын
හරිම ලස්සනයි❤❤
@Chamil845
@Chamil845 4 ай бұрын
මේ හඬ අපට වාසනාවක්.
@Darshni-ic1rp
@Darshni-ic1rp 7 ай бұрын
Mge hadavathe gayakaya obi 😊❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@ShanthiPerera-or3ex
@ShanthiPerera-or3ex Ай бұрын
පුදුම අර්ථවත් සිංදු හිතට දැනෙන සිංදු අහන්න ලැබීම ලොකු pinak
@priyanthajayakody6544
@priyanthajayakody6544 Жыл бұрын
Niyamai
@user-cm2vd1tv1y
@user-cm2vd1tv1y 2 ай бұрын
Harima lassanay.❤
@daladawaththageasha4773
@daladawaththageasha4773 11 ай бұрын
හරිම ලස්සනයි
@kalindumihiranga2729
@kalindumihiranga2729 2 жыл бұрын
❤️
@relizerrayofficial
@relizerrayofficial Ай бұрын
Woo live perform best 🙀
@padminiyapa4827
@padminiyapa4827 Ай бұрын
Excellent Music and Singing ❤
@ameerkhan8636
@ameerkhan8636 Жыл бұрын
🌟🖐️❤️🙏🕌god bless you
@user-qq9sn9kb2v
@user-qq9sn9kb2v 3 ай бұрын
Great !
@user-og2bg2nd4i
@user-og2bg2nd4i 8 күн бұрын
🎉👍
@milroynishantha6458
@milroynishantha6458 2 жыл бұрын
🙏🙏💛💛🧡🧡💜💜🙏🙏
@Madu516
@Madu516 2 жыл бұрын
💛🌻
@rafeekbuha586
@rafeekbuha586 2 ай бұрын
🙏🙏🙏🙏
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 9 ай бұрын
Good song අනාගත people look ing times
@gaminidissanayake7333
@gaminidissanayake7333 2 жыл бұрын
🙏🙏🙏
@sarathvajirasena6273
@sarathvajirasena6273 3 ай бұрын
මේ පදවැල් කාගෙද ?.ගීය ..ට පෙර මං ඇහුවෙ වෙම්බ්ලි සිනමාහලේ ගැලරිපෝලිම් ...ඉන්නකොට අන්ඳ ...අසරණ යාචක යෙකුගෙ හඬින් ..70 දශකයේ ..
@wasdesilva
@wasdesilva 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@KumarageMallika-zv4bl
@KumarageMallika-zv4bl 4 ай бұрын
Lassani apata newi babutath maru laga weti 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽👏👏👌😥😭
@user-sn8gm5zp9u
@user-sn8gm5zp9u 6 ай бұрын
❤❤❤❤
@n.awimalasena4987
@n.awimalasena4987 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@shalinabeyratne9282
@shalinabeyratne9282 2 жыл бұрын
Is that Amarasiri Peiris on the thabla?
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 3 ай бұрын
💥💥💥💥💥❤️💥💥💥💥
@anuruddhagayan5554
@anuruddhagayan5554 2 ай бұрын
අපෙ මිනිසුන්ට ඔක තෙරැම් ගන්න බැරි එකනෙ ප්‍රශ්නය
@MudiyansaDissanyaka
@MudiyansaDissanyaka 3 ай бұрын
😂😂😂😂
@srimathiherath1700
@srimathiherath1700 2 жыл бұрын
Wish you a long life mr sunil edirisingha
@jeewaka59
@jeewaka59 3 ай бұрын
තැබුමෙන් හොඳම තැබුම රට උගසට තැබුම පාලනය කෙරුමෙන් හොඳම කෙරුම දෙසබස පාලුකෙරුම හැදුමෙන් හොඳම හැදුම රටපුරා මෝඩයන් හැදුම වීමෙන් හොඳම වීම කලුසුද්දන්. වීම කෙරුමෙන් හොඳම කෙරුම රට බංකොලොත්. කෙරුම රුවටීමෙන් හොඳම රැවටීම අවුරුදු 75 ක්ම රැවටීම ඉඳීමෙන් හොඳම ඉඳීම නිවටුන් සේ ඉඳුම පාවාදීමෙන් හොඳම පාවාදීම රටජාතිය ආගම පාවාදීම කෑමෙන් හොඳම කෑම ලෝකෙට නය වී කෑම බීමෙන් හොඳ බීම බහුජාතික වසවිස රසකර බීම දීමෙන් හොඳ දීම නැගිටින්නට බැරිවෙන්නම දීම යෑමෙන් හොඳ යෑම මහජන දේපල හොරකංකර යෑම ජීවක.....
@Darshni-ic1rp
@Darshni-ic1rp Жыл бұрын
😢 apit asikayo
@haduwapriya1193
@haduwapriya1193 3 ай бұрын
අමරසිරි මාස්ටර්ද තබිලා ගහන්නෙ
@rohanaelvitigala
@rohanaelvitigala 2 жыл бұрын
අවුල තියෙන්නේ පවුලේ පවුල නිවැරදි නම් ගමත් නිවැරදි වෙලා රටත් නිවැරදි වෙලා ලෝකයත් නිවැරදි වෙනවා උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් සැමියා නැමැති මහා පව්කාර අස්වාභාවික වර්ගවාදී චරිතය සදහටම අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා ගන්න ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගන්න ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නට වරම් ලබා ගන්න අතීත අසංවර මහා පව්කාර වානර මානවයින් විසින් දූෂණයෙන් සහ භීෂණයෙන් අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කල ආකාරය අවබෝධ කරගන්න කතා කරන්නවත් හැකියාව නොතිබුණ අන්ත අසරණ ප්‍රාථමික මාතෘමූලික අවධියේදී ජීවත් වුන අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් වලින් ලාබාල ගැහැණු දරුවන් පැහැර ගෙන ගොස් හුදෙකලා ප්‍රදේශවල ගස් බැදගෙන දූෂණය කිරීමෙන් සැමියා නැමැති අස්වාභාවික කාලකන්ණි චරිතය නිර්මාණය කරන ලදී මෙම සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී චරිතය රගපාන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබාදෙන්නේ නැත ඒ වෙනුවට ඔවුන්ව යක්කුන්ට බාර දෙනවා යක්කු කියන්නේ හිට්ලර්ලා පොල්පෝට්ලා විජේවීරලා ප්‍රභාකරන්ලා මදුෂ්ලා වගේ මහා අපරාධ කරලා මැරෙන මිනිස්සු බැවින් සැමියා නැමැති අස්වාභාවික වර්ගවාදී චරිතය රගපාන අයට සතුටින් ජීවත් වෙන්න යක්කු ඉඩ දෙන්නේ නැත යක්කුන්ගෙ ගොදුරු බවට පත්වෙලා මත් පැන් බීගෙන කාලකන්ණි වෙලා අසරණ වෙලා නැවතත් සත්තු වශයෙන් උපදින්න පව් කරන්නෙ නැතිව අවංකවම පන්සිල් රැකගෙන අසරණ සරණය කරම්න් ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන් සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා ගෙන පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිහෙක් වශයෙන් සතුටින් ජීවත් වෙලා නැවත වතාවක් වාසනාවන්ත වූ මිනිස් ජිවිතයක් ලබා ගන්න පුරුදු පුහුණු වෙන්න ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
Malliye Naraka Mithuran - Sunil Edirisinghe
3:35
Sunil Edirisinghe
Рет қаралды 1,9 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 58 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 29 МЛН
Ra Pal Rakina kurahan - Abaywardana Balasuriya
5:11
ලක්දිව Lakdiwa Production
Рет қаралды 343 М.
MTV News 1996  - Chethana Liyanage -
6:42
AC Rock Creation
Рет қаралды 134 М.
Puran Appu Kavi (Bathaka Iwarai) - Sunil Edirisinghe
4:23
Sunil Edirisinghe
Рет қаралды 305 М.
Gagata Kapana
3:02
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 11 М.
Sora Detuwek - Sunil Edirisinghe
3:17
Sunil Edirisinghe
Рет қаралды 135 М.
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
Miniseku Pita Negi - Sunil Edirisinghe
4:01
Sunil Edirisinghe
Рет қаралды 433 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 462 М.
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 478 М.
Минаева - Шоколадка
2:49
Gazgolder
Рет қаралды 1,2 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 339 М.